- 64
- 7 638 138
Music Folder
Sri Lanka
เข้าร่วมเมื่อ 31 ธ.ค. 2020
"Welcome to Music Folder - Your Hub for Exceptional Music!
🎵 Discover captivating melodies curated across genres - from classical to pop.
🎶 Explore playlists for every mood - unwind, pump up your workout, find new artists.
📸 Elevate your journey with visuals amplifying each track's emotional impact.
🔔 Subscribe to stay updated, join our community of music enthusiasts, share thoughts.
🌟 Spread the joy of music - like, share, invite friends to join the united experience.
Tune in to Music Folder for an unparalleled musical journey. Press play, let music embrace your soul."

Mage kuduwata awith (මගෙ කූඩුවට ඇවිත් ) | Jayasiri Amarasekara | Lyrics Video | Music Folder
Lyrics Download Link =
drive.google.com/uc?export=download&id=1TGvHPULmvjdSpRk4jeuis0_kr0Fo2Osa
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ පෙම්බරී සමඟ හාදව දුන්නු ගින්දරක්
මට දුන්නු ගින්දරක්.......
මගෙ පෙම්බරී අසන් මට මන් ගැන දුකක් නොවෙයි
අපෙ පුන්චි පැටැවුන්ගේ හෙට කල දවස ගැන දුකයි
මගෙ පෙම්බරී අසන් මට මන් ගැන දුකක් නොවෙයි
අපෙ පුන්චි එවුන්ගේ හෙට කල දවස ගැන දුකයි
ඇස් තාරුකා වගෙයි මග බලාගෙන හඬයි
මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්...
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්//
මගෙ වැරැද්දක් නැතත් අඟ හිඟ කම් උනා තමයි
ඔය පෙම්බරා නුඹේ හිත හොරකම් කලා එයින්
මගෙ වැරැද්දක නැතත් අඟ හිඟ කම් උනා තමයි
ඔය පෙම්බරා නුඹේ හිත හොරකම් කලා එයින්
උන දේ උනා තමයි නඩු හබ ඵලක් වෙද ඉතින්
මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්...
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්//
වත් මෙවැනි වීඩියෝ, ඔබ වෙතට ගෙන්වා ගැනීම සඳහා අපගේ චැනලය Subscribe කොට තබා ගන්න. Bell icon එක click කොට All ලබාදීමෙන් එසැනින් ඔබට නවතම වීඩියෝ නැරඹීමට හැක.
මගෙ කූඩුවට ඇවිත් (Lyrics Video)
Artiste : Jayasiri Amarasekara
Edited (Lyrical video) : Supun DreamzZ | MF
#Mage_kuduwata_awith
#Jayasiri_Amarasekara
#Music_Folder

มุมมอง: 72 961
วีดีโอ
Pera bawe api pemin (පෙර බවේ අපි පෙමින් ) | Radeesh Vandabona | Lyrics Video | Music Folder
มุมมอง 617K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1S5MrTufrkboLRvla1W022DhrVoD250K_ පෙර බවේ අපි පෙමින් ලංවෙලා ඉන්නැතී සමු අරන් මම ඔබෙන් වෙන්වෙලා යන්නැතී මේ තරම් වේදනා ඒ නිසා වෙන්නැතී කදුළු සලලා දුකම විදලා මගේම ළඟ ඔබ ඉන්නැතී නමුදු පෙරදා ඔබව හැරදා නොසලකා මම යන්නැතී අහස තරමට සෙනෙහෙ තිබුනත් සඟවගෙන ඔබ ඉන්නැති පෙර බවේ අපි පෙමින් ලංවෙලා ඉන්නැතී// පුංචි දේටත් රණ්ඩු කරගෙන ඔබව මම හඬවන්නැතී ඉව...
Mathakayata Mage Oba Nagena Wita | මතකයට මගේ | Sampath Anuruddha | Lyrics Video | Music Folder
มุมมอง 658K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1p698GPcnY1LldXpm0dpz5lKvMtEhWIlw මතකයට මගේ.... ඔබ නැගෙන විට.... දෙනෙත් පුරා එයි කඳුලැල්... නොසිතුව විලස.... සුසුම් වලට පවා.... ඔබෙ පෙම් බැන්ඳ සිහිවනවිට අදටත් හඬයි මගෙ සිත .... දුරස් වූයෙ ඇයි මාගෙන් හඬවා මෙලෙස උහුලන්නට බෑහැ තවමත් දුන්නු ගින්දර.... උනු වරදට සමාවෙන්න තව දුරටත් මට.... වයිර කරන්නෑ මා නම් පෙම් කල ඔබට.... මතකයට මගේ....// ක...
Weralu gedi pahena kale (වෙරළු ගෙඩි පැහෙන කාලේ) | Chamara Ranawaka | Lyrics Video | Music Folder
มุมมอง 2.8K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1QK5cb_M8VFvSJPuY-qg_3UAEFV-0Yt0z වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ පුන් සද වගේ බැබලූනා රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ මගේ ලෝකේ කළුවර වුණා වෙරළු ගෙඩි පැහෙන කාලේ// මාදුවේ ගං ඉවුර ඇයි බොර වෙලා නුඹේ පය නැතුව හැඩ පහර දුක්බර වෙලා මාදුවේ ගං ඉවුර ඇයි බොර වෙලා නුඹේ පය නැතුව හැඩ පහර අසරන වෙලා ගඟ අයිනේ අපි දෙන්නා කරමින් කතා මැව හීන උහුලන්න...
Mal Perahara (මල් පෙරහැර) | 8D Audio| Sangeeth Wijesooriya | Lyrics Video | Music Folder
มุมมอง 33K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1ZD0UsxFAkubxMZTcw3_Cg2_VN3N9FZhC මල් පෙරහැර එන්නා සේ හිඳිමී ඔබ ම හද පුරා ඇවිදින සුව විඳිමී ගැල් පෙරහැර යන්නා සේ නිදමී ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී ඒ දුක නිමක් නැතී එනමුදු කමක් නැතී යලි හිත හදා ගමී සදහට පතා එමී හඹා එමී සදා ඔබම පතමී ඕ, හෝ නිල් තරු බිම වැටිලා සේ දුටිමී ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී නිල් එළි පෙල දැවෙනා සේ දුටිමී ඔබ ඉව...
Adariye Ruchirananiye (ආදරියේ රුචිරාණනියේ) | FeedBack Old Hit NONSTOP | Lyrics | Music Folder
มุมมอง 11K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=18E_zRaVyXCR3yon0kUEw1MJ9kesWijh5 වත් මෙවැනි වීඩියෝ, ඔබ වෙතට ගෙන්වා ගැනීම සඳහා අපගේ චැනලය Subscribe කොට තබා ගන්න. Bell icon එක click කොට All ලබාදීමෙන් එසැනින් ඔබට නවතම වීඩියෝ නැරඹීමට හැක. Music : FeedBack Edited (Lyrical video) : Supun DreamzZ | MF #FeedBack #Old_Hit #Adariye_Ruchirananiye
Hitha Hadaganna ba (හිත හදාගන්න බෑ) | Chamika Sirimanna | Lyrics Video | Music Folder
มุมมอง 159K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1W9DKLR2YkYJiDnCWUiCcitSMmsWRahuv හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ ඔබ මගේ වෙන්නෙ නෑ ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ මා හැර හිතකට පෙම් කරලා ආදරෙ හැර දමලා මා සදා හඩනවා මාරුතේ දුක දරා හිත හදාගන්න බැ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ ආදරය වී ජීවිතය දී මාගෙ ලග උන්නු වේලේ කීව හැම දේ තාම සිහිවේ පාලූවුනු ලෝකෙ මාගේ හීන කදුලින් තෙමා ඈත සැගවී ඔයා මාව...
Nethu Saluna (නෙතු සැලුනා) | Romesh Sugathapala, Lakshan Wijesinghe | Lyrics Video | Music Folder
มุมมอง 1.9K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1j_tdV9AxIXdqbAeBxSB2Igt6qcqWj-wG නෙතු සැලූනා කඳුලින් දැස තෙමී.. ඔබ සිටියා කවුළුව ළඟටම වී.. මඟතොටදී නොදුටුව විලස ඇදී.. තරහ වෙලා මට පෙම් බැඳි කුමරී.. හුම්මානේ අප හමුවී.. සන්තානේ තව රිදුනි.. පෙරමඟ මා අද නැවතී.. යලි එය සිහිකරමී හුම්මානේ අප හමුවී..// මුවැත්තියක් ගුරුගෙට ආවා.. හන්තානත් ඉඟිඹිඟි පෑවා.. මල්පාරත් මට අත වැනුවා.. සුන්දරව සැන්දැ...
Dedunne Pata Patin (දේදුන්නේ පාට පාටින්) | Chamara Fernando | Cover | Lyrics Video | Music Folder
มุมมอง 69K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1bZnOREaKqZSRjS5VD053Pa97OadVUMgI දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ පේ‍්‍රමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු// ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී// තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා තන්හ...
Mage Jeewithe Pura (මගේ ජීවිතේ පුරා) | Senanayaka Weraliyadda | Lyrics Video | Music Folder
มุมมอง 3.2K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1cF4qRtVdcO49bVKlhtPBULJUWYCzcRgD මගේ ජීවිතේ පුරා... එකම සිතින් ප‍්‍රාර්ථනා... මගේ ජීවිතේ පුරා... එකම සිතින් ප‍්‍රාර්ථනා... කෙලෙස හෝ වේදනාවෝ සඟවා තබා ගමි.... සඟවා තබා ගමි.... සඳ සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා..// කවදාවත් නෑ තරහ වෙලා අද නෑ..... අද නෑ තාරකාවී.. අඳුරෙන් වැසී ගියේ.. අඳුරෙන් වැසී ගියේ.. මගේ ජීවිතේ පුරා.... සුදු ...
Salli Pokuru Mille Ahuru (සල්ලි පොකුරු ) | Damian Wickramathilaka | Lyrics Video | Music Folder
มุมมอง 3.7K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1vnzGJMaMl4qVVaq_c6IDn7HVibWhZ74h සල්ලි පොකුරු මිල්ලේ අහුරු සිහින විලේ බඹර රැගුම් පානා පුංචි රටක පුංචි අපිට සිහින සැබෑ වෙන්න වරම් ඕනා සතුටු කඳුළු වැස්ස මතින් මුතුකුඩ ඉහලන්න අපිට ඕනා හිතේ සවිය ගතේ විරිය අපිට ඇතිම එකම හිරිය වීලා මුහුදු හතේ රළ රැල්ලේ පොර බදලා අපි ආවා නාග විමන් මකර කටින් රිංගාලා අපි ආවා රස්සාවට නගින උදේ මචෝ කියලයි පිලිගන...
Sanda Vee Hade (සඳ වී හදේ පායන් ඉතින්) | Damith Asanka | Lyrics Video | Music Folder
มุมมอง 488K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1Kyjy01wmyVgK8QkWtLLWhAPfYUSPFHQM සඳ වී හදේ පායන් ඉතින් රන් තාරුකා මල් වැල් අරන් මුදු සීත වැල් අතරින් ඇවිත් දෝතින් බදා සිපගම් සෙමින් කදුලින් උපන් සෙනෙහේ නමින් දිවි ඇති තුරා හැර දා නොයන් මේ රාත්‍රියේ දැනෙන තනිකම් ලගින් ඔබේ ආදරේ සුවද ගෙන එයි හෙමින් සංසාරයේ පැතුව පැතුමක් ලෙසින් ඔබ ලන් උනේ හදට සුළගක් ලෙසින් පිදු ප්‍රේමයේ සොදුරු පිරිසිදු ...
Seegiri Landune (සීගිරි ලඳුනේ) | T.M.JAYARATHNA | Lyrics Video | Music Folder
มุมมอง 22K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1v42b7XQPwXn_oH0MWreQpRvEZAs9s6Xn සීගිරි ලඳුනේ ඇයි තනිවී නිහඬව ඉන්නේ ඇයි ගොළුවී කැටපත් පවුරේ ගීපද ලීවේ ඔබදෝ පේ‍්‍රම පුරාණේ මීවිත දෙතොලේ රැඳව සොඳුරු වෙලාවේ මල්ගොමු සරලා ඔබදෝ මල්දම් ගෙතුවේ වන මැද අරණේ ආදර සෙවනේ කිංකිනි හඬ නැංවුව සුර ලඳුන් ලෙසේ සීගිරි ලඳුනේ ඇයි තනිවී// සීතල සුලෙඟ් මුසුවී සුසුම් පාවෙලා ඒ රජ දනනේ ජීවන ගීතයක් වුනා මේ ගිරි ...
Nupurudu Oba Dutu (නුපුරුදු ඔබ දුටු ) | Asanka Priyamantha Peiris | Lyrics Video | Music Folder
มุมมอง 107K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1yzTjzT4SVmxBQy7eFqMnbt6sgFZJbTds නුපුරුදු ඔබ දුටු පළමු දිනේ... සුපුරුදු ලෙස පෙනුනා... කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා... පෙර කිසි දා ඔබ හමුවී නැතිබව ඉඳුරා කියතහැකි... හමුවී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති... යුගයක වෙන්න ඇති... නුපුරුදු ඔබ දුටු පළමු දිනේ... සුපුරුදු ලෙස පෙනුනා... කෙදිනක හෝ ව...
Meena Nuwan Yuga (මීන නුවන් යුග කඳුළු සදාගෙන) | Senanayaka Weraliyadda | Lyrics Video | Music Folder
มุมมอง 563K3 ปีที่แล้ว
Lyrics Download Link = drive.google.com/uc?export=download&id=1QNripOCF-e5-4Omn3M83Od7ppf91P5JR මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි ව යුවතී නිදි නැති රැ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි අද වෙන් වී නුඹ හිම පියසේ කාල වලා නැග එන්නා නබෝ ගැබ කාල වලා නැග එන්නා නබෝ ගැබ බොඳ වී යයි මුදු වදන් මෙදා බොඳ වී යයි මුදු වදන් මෙදා මීන නුවන් යුග කඳුළු සද...
Raa Sihinen Maa (රැ.. රැ සිහිනෙ මා..) | 8D Audio | Sanka Dineth | Lyrics Video | Music Folder
มุมมอง 2.6K3 ปีที่แล้ว
Raa Sihinen Maa (රැ.. රැ සිහිනෙ මා..) | 8D Audio | Sanka Dineth | Lyrics Video | Music Folder
Maha Wessak Bimata Hala (මහ වැස්සක් බිමට හලා) | Sunil Edirisinghe | Lyrics Video | Music Folder
มุมมอง 29K3 ปีที่แล้ว
Maha Wessak Bimata Hala (මහ වැස්සක් බිමට හලා) | Sunil Edirisinghe | Lyrics Video | Music Folder
Ea neela warala pirala (ඈ නීල වරල පීරලා) | Dhanapala Udawaththa | Lyrics Video | Music Folder
มุมมอง 185K3 ปีที่แล้ว
Ea neela warala pirala (ඈ නීල වරල පීරලා) | Dhanapala Udawaththa | Lyrics Video | Music Folder
Madu Mala Lesa (Cover) Udesh Nilanga (මධු මල ලෙස) | Lyrics Video | Music Folder
มุมมอง 1.3K3 ปีที่แล้ว
Madu Mala Lesa (Cover) Udesh Nilanga (මධු මල ලෙස) | Lyrics Video | Music Folder
Dan Dun Pasu (දන් දුන් පසු) | Ranaviru Sewana | Damith Asanka | Lyrics Video | Music Folder
มุมมอง 9K3 ปีที่แล้ว
Dan Dun Pasu (දන් දුන් පසු) | Ranaviru Sewana | Damith Asanka | Lyrics Video | Music Folder
kadira suridune (කදිර සුරිඳුනේ) | Kanda Surindu Upahara | Purple Range | Lyrics Video | Music Folder
มุมมอง 3.2M3 ปีที่แล้ว
kadira suridune (කදිර සුරිඳුනේ) | Kanda Surindu Upahara | Purple Range | Lyrics Video | Music Folder
Chamara Weerasinghe | Samawela (සමාවෙලා හදාගන්න මට මගේ හිත) | Lyrics Video | Music Folder
มุมมอง 5843 ปีที่แล้ว
Chamara Weerasinghe | Samawela (සමාවෙලා හදාගන්න මට මගේ හිත) | Lyrics Video | Music Folder
Paya Paya Sanda Kan Dhara | Sound Boost | Ahas Maliga Teledrama Song | Lyrics Video | Music Folder
มุมมอง 38K3 ปีที่แล้ว
Paya Paya Sanda Kan Dhara | Sound Boost | Ahas Maliga Teledrama Song | Lyrics Video | Music Folder
Beji New Nonstop 2021 | Gayan Sandakelum | Lyrics Video | Music Folder
มุมมอง 1.8K3 ปีที่แล้ว
Beji New Nonstop 2021 | Gayan Sandakelum | Lyrics Video | Music Folder
Mangala Denex Nonstop | Hikkaduwa Shiny | Lyrics Video | Music Folder
มุมมอง 8K3 ปีที่แล้ว
Mangala Denex Nonstop | Hikkaduwa Shiny | Lyrics Video | Music Folder
Damith Asanka | Mey Anantha Rathriye (මේ අනන්ත රාත්‍රියේ) | Lyrics Video | Music Folder
มุมมอง 8843 ปีที่แล้ว
Damith Asanka | Mey Anantha Rathriye (මේ අනන්ත රාත්‍රියේ) | Lyrics Video | Music Folder
Ma Pelanduwa Oya Mangala Muduwa (මා පැළදුව ඔය මංගල මුදුව) | Ajith Muthukumarana | Lyrics Video
มุมมอง 359K3 ปีที่แล้ว
Ma Pelanduwa Oya Mangala Muduwa (මා පැළදුව ඔය මංගල මුදුව) | Ajith Muthukumarana | Lyrics Video
Nilwan Muhudu Theere Cover (නිල්වන් මුහුදු තීරේ) | Hector Dias | Lyrics Video | Music Folder
มุมมอง 6K3 ปีที่แล้ว
Nilwan Muhudu Theere Cover (නිල්වන් මුහුදු තීරේ) | Hector Dias | Lyrics Video | Music Folder
Budu bawa athwei (බුදුබව අත්වෙයි) | Asanka Priyamantha Peiris | Lyrics Video | Music Folder
มุมมอง 56K3 ปีที่แล้ว
Budu bawa athwei (බුදුබව අත්වෙයි) | Asanka Priyamantha Peiris | Lyrics Video | Music Folder
Sitha Gawa Oba Inna (සිත ගාව ඔබ ඉන්න) | Prasanga Thissera | Lyrics Video | Music Folder
มุมมอง 8K3 ปีที่แล้ว
Sitha Gawa Oba Inna (සිත ගාව ඔබ ඉන්න) | Prasanga Thissera | Lyrics Video | Music Folder
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤
😅
❤❤❤❤❤❤❤
Purple range
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏
Hithe thiyana duka dannawanam.❤❤❤
Siyalu denatama kadira suridu pihitai
❤❤❤❤❤❤
හරිම ලස්සන ගීතයක් මේක♥️
සම්පත් අනුරුද්ධ
2024 th අහනවා 🥺❤️🩹
කවුද බන් මේ ලස්සන melodies වලට හිනා වෙන්නේ. මෙලෝ රහක් ඇඟේ නැති වුන් තමයි හිනා වෙන්නෙ මේවට ♥️
maru damith sir❤😊
මන් මර අසවකින් ඉන්නේ මගේ කියලා ලෙලන්ට් බස් එකක් ගත්ත ගමන් මෙ සින්දුව දලා පල වෙනි ගමන කතර ගම යන්න එලවන්න බස් එක මෙ සින්දුව කොචර ඇහුවත් එපා වෙන්නැ❤
Katharagama deviyange pihitai
❤❤❤
Niyamai thamai kohomath
කදිර සුරිදුනේ🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
මීගමුව #ලාවා සම්පත් අයියා...ආදරෙයි..මාව හැමදාම අඩනවා ඔය සිංදුව...අහන අහන සැරයක් ගානේ...ආදරෙ නිසා ලොකු දුකක් ගින්දරක් උහුලන් ඉන්නෙ මේ පපුවෙ...😢💔
ඔබඅපටදෙවිවරැන්ය
සියලුම රණවිරු
ඒක ලස්සනයි ❤️🥺
❤❤
Me sinduwa mn adare karapu kena adare kiyapu mul dawaswala mata ewwa .mn eyawa adaren balagaththa,eyata thibunu adare mn parissam kala..eath eya wena kenekge wela kiyala danne lagadi...
❤❤❤❤❤❤
2024
සිරිදෙවිදුව කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ටිකක
🎉
කොළඹ 32 කතරගම බස් එකට කියපූ සින්දුව❤
එ සිංදුව අමුතු ලස්සනක් තියෙනවා
අතල්ද ඔයාට
2024 /12 /08
කියාගන්න බැරි දුකක් තියෙනවා හිතෙ 🥹🥹🥹
2024 🌻
😭😭😭
හිත නිවෙන සින්දුවක්😊
හරි ම.ලස්සනයිඅයියෙ.බුදු.සරණයි
❤❤
කතරගම බස් වල තමා අහන්න ඔනා.....
මේවා තව අවුරු 100ක් උනත් අහන්න පුලුවන් සිංදු ❤🥰
♥♥♥♥♥
2024.12.05 1.23 පාන්දර 💔
කොච්චර ඇහුවත් එපා වෙන්නැ මරු 😊😊🙏🙏🙏🙏🙏🙏
🙏
ඒ music 👉❤️❤️❤️❤️🌹🌹🌹🌹
❤️
❤❤❤