Immigration reform required! I did mention to the Chief Immigration Officer to train all immigration personnel on personal relationships. How to greet passengers. They should not think that we travelers work for them instead they should know that they work for us. 😮
Actually, i noticed significant improvements in the quality of the services in SL airport recently(before NPP) compared to few years back. But long way to go compared to the other airports in the world.
නිලදාරිවාදය ඉවරකරන්න ශක්තිය ලැබේවා
අපේම රට අපේම සහෝදර නායකයන් ..
ආඩම්බරයි. ආදරෙයි ❤
වරාය තවත් හොඳ තැනකට ගේමු, ගුවන්තොටුපලත් ගොඩට ගම්මු
ඇත්තටම මෙතුමා එනකොට අපි හිටියේ ගුවන් තොටුපොලේ මිනිස්සු හරියට පුදුමයට පත් වුනා. මොකද කිසිම ආරක්ෂාවක් නැතුව සමාන්‍ය විදියට ආවේ පොලියෙන් දන්නෙක් හිටියා හරිම පුදුමයි අපේ රටට අවශ්‍ය මෙවැනි නායකයන් තමයි හිහතමානියි
එතකොට ඔය වටේට සුදු සර්ට් දාගෙන නිකමට වගේ ඉන්න එවුන් නිකම්මුද .
@@lesliedesilva5963sudu shirt dagena inne Airport ake work karena Aye ban.
අනේ යකෝ ඔබලට මේව මැජික් මුන්ට මොකටද ආරක්ෂාව මුන්ගෙන්නෙ ආරක්ෂාවෙන්න ඔනෙ
@@gunathilakaherath3701මේ මොන බූරුවෙක්ද???
එතකොට මේ වටේ ඉන්න වට පඩයෝ කවුද? ඇයි කවුරු හරි මයික් එක ලඟට ඇවිදින් වොයිස් කට් දෙනවෙලාවට නිකං හාල් පාරුවන් වටේට ඉන්නේ.😊😊😊
මෙතුමාට මුලින් චන්දෙ දුන්නෙ අපි . කුරුනෑගලින්
පට්ටම චරිතයක් .යේසු පිහිටයි සහෝදරය.❤
ඇමති කෙනෙක් යම් ස්ථානයකට ආපුවාම මුලින්ම ඕනවට වඩා ළංවෙන අය ගැන පරිස්සම් විය යුතුයි.
🌹👍
අනිවාර්ය
අනිවාර්යයෙන් විරිත්තගෙන වටෙි මාධ්‍ය ට පේන්න ඉන්න උන් තමයි ඊටපස්සෙ ඇමතිලා ගේ නමි විකුනලා ගේම ගහන්නේ 😮
Loku hork thama
ජනතාව ට ආදරේ පාලකයන් මෙහෙමත් රටක අපි✝️✝️ සමඟ සිටින නිසා ඉස්තුති යි ප්‍රසංසා වෙිවා ජේසු පිහිටයි 🎅🎅⛪⛪✝️✝️🙏🙏
අම්මෝ පුදුම ආදරයක්
මොක්කුද බොලව් මුන් ජනතාවට කොක්කු පෙන්නන්න හදනවද....
Kalaknni jathiya sinhala jathiya dusta kama comets walin penawa rata vinasa wenna munta oni
@AmeNa-vm5wn 😭😭😭😭😭
@@SVA790thopi wage ratata kelawenakam balan inna jatiyak..thawath guu kapan tope maha horu relage
මුල් බැහැගෙන කන නිළධාරීන් අයින් කරලා තරුණ තරුණියන්ට රැකියා අවස්ථා දෙන්න කටයුතු කරන්න...
ඇමැතිතුමා එළියෙ ඉන්න කාක්කෝ ගැන ටිකක් බලන්න පික්මී එහෙකට එන්න දෙන්නේ නෑ විශාල කරදරයක්
රිලව් ටිකක් දැම්මා නම් කාක්කන්ගේ බිත්තර කූඩූ හිටන් නැති කරන්ඩ තිබ්බා ..
This is true
Aththa.
බෝනස් දෙන්න එපා තාම වැඩකරන්නේ අපත විදියට...හොරැන්ට පඩි
Aniwa..
Bonas denne mama Danna widihata labayen
ජනතාවට ගුවන් යානා නැරඹුම් පරිශ්‍රය ඇරල දෙන්න.
පැන්ඩොරා හොරු ටික ගැන අපි අවදාානයෙන් 😁😁
කොහොම හදන්න ගියත් පරන හොරු හැත්ත අයින් කරන්නෙ නැතුව කිසිම රජයේ ආයතනයක් හරියට ගෙනියන්න ලැබෙන්නේ නෑ.
එක්කෝ උන් අයින් කරන්න ඕනැ නැත්නම් උන්ට හරියටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනැ එතකොට ඉන්න එවුන් හරියට වැඩ කරයි
හරියට හරි
රටට යහපත් කාලයක් උදාවේවා.
බලාගෙන නිලදාරීන් අන්දනවාාාාා😂
සාමාන්‍ය ජනතාව රැඳී සිට, ගුවන් යානා නරඹන මණ්ඩපය නැවත ලබා දෙන්න.
ඇමති තුමනි ඩියුටිපී එකේ ඉන්න වෙලෙන්දු සහ බ්‍රොකර් මහතුන් ගෙන් එන මගින් ජනතාවට පුදුම කරදරයක් තියෙන්නේ .ඒ ගැනත් අවදානය යොමු කරන .❤❤❤
අම්මෝ ඔව් අපි පැය විසිගනනක් රස්තියාදු වෙලා ලංකාවට ආපුවාහාම ඩ් යුට්ප්‍රිඑකේඉන්න කාක්කෝඅපිවමරාගෙනකන්නයනවාමමත් ඒ අත් දැකීමට මුහුණ දුන්නා බඩුවගයක්න්ගන්න ගිහිල්ලා
ඇත්තෙන්ම...රට ඉඳල ලංකාවට එද්දි Duty free කාක්කන්ගෙන් තියෙන කරදරේ පුදුම හිසරදයක් තමා.
Excellent 👍
@ismailsview2674 Excellent Sir Benjamin Netanyuhu ❤ 🇱🇰
We support Sir Benjamin Netanyuhu and Great ISRAEL ❤ 🇱🇰
Budusaranai srilanka ❤❤❤
කැළනිවැලි දුම්‍රිය මාර්ගය අවිස්සාවීල්ලෙ ඉඳල රත්නපුර දක්වා දීර්ඝ කරන්න කියල යෝජනා කරමි.
ඔබ විශ්වාසයි හොඳ සේවයක්,විශාල දියුණුවක් ,බලාපොරොත්තු වෙනවා .❤
වාහන පර්යන්තයේ සිට උතුරට ලංගම බස් දාවනය කරනව වගේ අනෙත් ප්‍රදාන නගරවලටත් බස් සේවය ක්‍රියාත්මක කරන්න.
බිමල් ඇමතිතුමනි පෞද්ගලික බස් රථ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු කරන්න.මාර්ගස්ථ අධිකාරිය කියන්නේ දූෂිත තැනක්එම ආයතනය ගැන වැඩිය අවධානයක් යොමු කරන්න.බස් රථවල ටිකට් වත් නිකුත් කිරීම සඳහා වහාමක්‍රියාවට නගන්න.
රටඉදල එන අයඑලියට ඇවිත් බැග්ටික වාහනයට දාගන්න දෙන්නැ වාහන ගන්න ගන්න කියල කැගහනවා ඒගනත් හොයල බලන්න
🌹👍
අපි ඔබ තුමාලාගෙන් බලාපොරොත්තු වන්නේ ලස්සන යහපත් රටක් .🙏
මිට කලින් ඕව හොරුන්ට අයිති දෙවල් නෙද දැන් අපෙ මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා ජනාධිපතිතුමාට ජයවේවා මාලිමාවට ජයවේවා
පාඩු ලබන ආයතන වලට් බෝනස් දෙන්නේ ඇයි?😂
අනිවාර්යයෙන්ම මෙ රට හදනවා
මේ අමාත්‍යාංශයට ඉතිහාසයේ පත්වුණ හොඳම ඇමති බවට බිමල් ක්‍රියාවෙන් ඔප්පු කරනවා...
අනුර කෙතරම් අවංක වුවත් වැඩක් නැහැ අනුරවටා සිටින්නන් අනුරගේ උත්සාහයෙන් බලයට ආ ඇමති මංත්‍රිල අවංක අදුශිතයන් නොවටයි නම්. පක්ශ විනය දැඩි දඩුවම් සහිතව පවත්වාගන යාම තුලින් පමනයි සැබැ ජනතාවාදි පක්ශයක් පවත්වාගත හැක්කේ.
පිටකොටුවේ වගේ ඕක ඇතුලේ නහයෙන් අඩ අඩ හිගාකන set එක නැති කරන්න ඕනේ ඉස්සලම
Anwaren
හරියට ම වැඩකළාට පස්සේ බෝනස් දෙන්න. මේවා හොර ගුහාවල්.
Airport එකේ ඉදල එලියට බහිනකොටම ලංකාවේ සංචාරක කර්මාන්තය ඉවරයි.ටැක්සි කාක්කෝන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුමයි,air port එකේ සිට බස් සේවාවක් නෑ හරියට,සංචාරකයෝ කල කිරෙනවා
🎉🎉🎉❤
Jayawewa.sahodaraya❤❤❤❤
Txi මැරයො ටික සෙරම Picme හෝ එවැනි වෙනත් දෙයකට මාරු කරන්න ඔනෙ අනිවාර්යයෙන්
ඕකෙ වැඩකරන එවුන් , පිට රට ඉදලා වැඩ කරලා එන අයගෙ සල්ලි කඩා ගන්න එක නවත්තන්ට, පාස් පෝට් චෙක් කරන එවුන් එහෙම කප්පන් කාරයෝ වගෙ, කොහොමද කීයක් හරි කඩා ගන්නෙ කියලා බලන්නෙ,ගෑනුත් එකයි පිරිමිත් එකයි,
ඇමති තුමනි කලින් තිබුන ජනතා මණ්ඩපය නැවත ලබාදෙන්න අපෙ ලමයිට බලන්න
ඒකනම් ඉතා වැදගත් යෝජනාවක් ...
මුන් ගන්න පඩි සහ හොරාට ගන්න අතිකාල දීමනා වහා නවතනු.වැඩ නොකර බොරුවට පැය ගණන් රැඳී සිටීමෙන් වැඩ නොකර ශ්‍රී ලංකන් ගුවන් සමාගම අධික පඩියක් ලබාගන්නා ක්‍රමය වෙනස් කරමු.
ගුවන් තොටූපලේ ටැක්සි මාfයාව නවත්තන්ඩ බැරිද..??
අනිවාර්යයෙන්ම නිව්ස් ගොඩක් තියෙන තැනක්. නෑමොල්, කප්පම් බඩා, ඩීවී ජපානේ JAICA ගෙන් ඩොලර් මිලියන 450- 500 ක ව්‍යාපෘතියක් - ජඩ චීන්නුන්ටම කියලා තමයි පටන් ගත්තේ. ඔය කිව්ව නිව්ස් - සදාචාරාත්මක මාධ්‍යවේදීන්ට දැනගන්න නොලැබුනා කියන්නේ, ඉතාමත් සෝචනීය තත්වයක්. හාල්, පොල්, රිලවු, රංවලගේ ආචාර්ය පට්ටම් පස්සේ යන කට්ටියට - රටට ශක්තියක් වෙන්න බැරිනම් - නීතිපති දෙපාර්තමේන්තුව සේ, මේ පින්බිම කොයිබටද???😢
හිරු එකත් දැන් තරමක මධ්‍යස්ථ තැනක ඉඳලා ප්‍රවෘත්ති දාන්නේ ? එහෙම නැත්නම් රටේම ජනතාවගේ යහපත අපේක්ෂාවෙන්ඳ ? එසේ අවංක හා මාතෘභූමිය ගැන අපෙ දරුවොන්ගේ යහපත ගැන සලකා සුභ නව වසරක රටේම සොඳුරු අරුනැල්ල වෙනුවෙන් ලාංකික අපි පෙළ සැදෙමු ! රොද බඳිමු ! අපෙ ලක් අම්මාගේ සුන්දර වු වස්ත්‍ර උනා දැමු මුග්ධ දුර්ජන වසළ ගතිඇති කුහක පැරණි දේශපාලකයන් පන්නා දැමු අපි , අපේ හෙට දවස වෙනුවෙන්...........
සැබෑ ම දේශප්‍රේමීන් ලෙස අවංකව රාජ්‍යය සේවය කරමු ! අපේ මව්බිම ............!!!
මලු ලෝකයෙම කතාබහට ලක්වෙන සුන්ඳර මිනිසුන් සිටින,සුන්ඳරම රටක අභිමාණය කතා කරත්වා ! 🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🙏🙏🙏👍👍👍
ඔකුන්ට ගල් ගහන්න ලගයි
වැඩෙ සුබවෙවා
❤❤❤❤ niyamai
Jayawewa
ඔව් සීතල කාර්යාලය වලට වෙලා මහ මන්දිර ප්‍රතික්ෂේප කරමින් ආයතන පරිශ්‍රම තුල ගැවසීම සතුටට කරුණක්.
රට ඉඳල එද්දි ගේන මත්පැන් ලීටර් ගාන තව ඩිංගක් වැඩි කරල දෙන්න ඇමති තුමෝ.
♥️🌹👍🤭
අනිවාර්යයෙන් ඇත්තටම
මොන.දැන් එකක්වත් බැ නෙද.ගිය් සතියෙ ආවා මල්ලි කෙනෙක් .එයාගෙ බොතල් සිගරට් ඔක්කොම අරන්
@mallikajayasuriya7374
මගේ යාළුවෙක් නම් ලීටර් 2.5 අරගන ගිහින් අවුලක් වෙලා නෑ
යකෝ හැම ආයතනයම මාලිමාවට ඡන්දෙ දීලා තියෙන්නේ බෝනස් ගන්නනේ
ai nikan wadakaranada onada . desapalakayaga waradi thopi wadakaranaungan yawana apa kuhaka srilankikayo
නොගිය තැන් ඔක්කොම හොදින් බලාගන්න අවස්ථාව මේක තෙරුම් ගන්න සහෝදරයා.😂😂😂😂
වසර දෙකක් යනකම් බෝනස් කිසිවෙකුටත් දෙන්න එපා...මොකෝ ඔවුන්ගේ දක්ෂ කම නිසා නෙවේ සංචාරකයන් පැමිනීම වැඩිවෙලා තියෙන්නේ🙂
පුළුවන් නම් ඉස්සරහ විසිල් ගහල වාහන හසුරවන එක නවත්වන්න..😢
First put CCTV cameras qround customs and immigration
පාරෙ දුවන බස් ටික හරි හැටි දුවන්න වැඩ පිලිවෙලක් හදහල්ලකො.
ගුවන් සමාගමේ ඉහළ වැටුප් ලබන වෘත්තීය කිහිපයක් තියෙනවා. ඒව ඔය මාධ්‍ය අනවබෝධයෙන් කියන පරිදි පාලනය කරන්න බෑ. ඔය අදාළ වෘත්තිකයන්ට අනිකුත් රටවල් වල විශාල වැටුප් සමඟ ඉහල ඉල්ලුමක් තියෙනවා. රට රස්සාව වලට යන්න අකමැති පිරිසක් තමයි සමාගමේ එම වෘත්තියේ බර දරාගෙන ඉන්නේ එම නිසා ඒවා පිළිබදව අවබෝධයක් ලබාගන්න
ජනිත ,, අපේ campus එකේ අපේ සින්නෙක් ආඩම්බරයි..❤
මින්පසු පට්ටම් වලින් අමතන්න ona ne සහෝදරයා යනුවෙන් ඇමැතිවරු අමතන්න .....
ඔතන නිලදාරි හෝරු දැන්වාත් රටට වැඩක් කරන්න එක හා සාමාන නිතියක් හාදන්න
සැම මන්ත්‍රි ඇමති තනතුරු හොබවන පුද්ගලයන්ගේ සැබැම අද්‍යාපන සුදුසුකම් සොයා බැලිය යුතුවේ. තම අද්‍යාපන සුදුසු කමට හොර කරන ජඩයා රටට ජනතාවට භාන්ඩාගාරයට කුමක් කරයි ද?
Eda beluwe netuwa mokada ekaparama ewa matak une tate danawa hora kanakota koheda giye
කට්ටියම රෙඩි වෙන්න
බෝනස් කියන්නෙෙ වෘතීය සමිතිකාරයින් ගෙ අයිතියක් ලු!!!!
කන්ටේනර් පෙට්ටි දෙකේ ටොයිලට් එකයි කන්ටේනර් පෙට්ටි කැන්ටිමයි(පේස්ට්‍රිය 140/=,නෙස්ටී 120/=) ඉවත්කලොත් වඩාත් ලස්සනවෙයි
Airport Aviation සභාපති තක්කඩි හොරෙක් සහ නීලකාස හොරෙක් ලු. බිමලගෙ උපාධිය ගැනත් කසුකුසු තියෙනවා 😂😂😂
Good
මේ පලාත් පාලන මැතිවරණ සමයි...පර්ට් 3 ක්‍රියාත්මකයි....
Khomath dinanawa tamai ban oke Maha loku deyek nemei
@janithchathuranga2621 අනිවාර්යයෙන් දිනන්නම ඕනේ... ඒක තමයි අනිවා වෙන්න ඕනෙ.. 😁 සියල්ල මාලිමාවට.එතකොට කාටවත් චෝදනා කරන්න බෑනෙ
තවත් ඇමැතිවරයෙකුගේ ආචාර්ය පට්ටම ගැලවෙයි
කාගෙද
AIRPORT විනාස වෙලා තියෙන්නේ ඉහළ නිලධාරීන් ගෙ වැරදි නිසා. සේවකයන් ගේ අයිතිවාසිකම් යටකර ඔවුන් වහලුන් සේ සලකා 5:56 5:56 කටයුතු කරන බවත් ඇමැතිවරයා මේ ගැන සැලකිලිමත් විය යුතුයි
ජපානේ කන්ටක්ටර් ලා මගින් මෙහෙ හිටපු හොර ඇමතිලා නිලධාරීන් ගසා කනවා🎉❤
Harima adaraniya siriyawantha mahathmayek ❤❤❤❤
මම එක දෙයක් අහන්න කැම මේ ගුවන් හමුදාවල් ගුවන් තොටුපළවල් යුද හමුදාවල් වල රැකියාවල් පළමුවෙන්ම ආපු අයට පමණක්මද තිය ඒගොල්ලන් හැරමිටියේ යනකම්ම රස්සාවල් කරනවද එතකොට තරුණ අයට කෝ රැකියා තරුණය ඉගෙනගෙන අරාබි කරේ වනං හෝදන්න යවන්නද හදන්නේ ඇමතිතුමනි
මත් වලට එන එකම ගුවන් යානයක් නවත්තන්න හදනවායිකියලා ආරංචියක් තියෙනවා
මගින් පැමිනිමෙදි සහ පිටවිමෙදි වහන පොලිසියේ මහත්තුරැ එලවනවා ,මගියා වහනය යනකොට ඉන්න ඔන..හරිම අපහසුතාවයක්.නිදහසේ මගියෙක්වහනයකට නැගිමට අවශ්‍ය පරිදි එය විශාල කර සදන්න.අනික පොලිසයේ නිලදාරින් දඩගසන්නේ කොයි මොහෙතද බලා සිටි...ඔවුන්ගේ කරැනිකභාවය නමි නැත...සියලු දේ සැදිමට නොහැකිවෙයි..හැකිපමන සෙවා සැපඉම විදිමත් කරන්න...හරිම කටුක අද්දැකිමක් තවමත් ගුවන් තොටෙ ඇත...
ගුවන් කීවට යානා නැහැ.
ඕක හොර ගුහාවක් ....නිළධාරී බහුතරයක් හොරුන්.....බය නැතුව සුද්ද කරන්න🙏🙏
ඔතන වැඩ කරන උන්ට හරියට cetificate එකක් බලන්න කියලා දෙන්න
❤
එතකොට මේ වටේ ඉන්න වට පඩයෝ කවුද? ඇයි කවුරු හරි මයික් එක ලඟට ඇවිදින් වොයිස් කට් දෙනවෙලාවට නිකං හාල් පාරුවන් වටේට ඉන්නේ.😊😊😊😊
Immigration reform required! I did mention to the Chief Immigration Officer to train all immigration personnel on personal relationships. How to greet passengers. They should not think that we travelers work for them instead they should know that they work for us. 😮
රට හැදෙනවට බය සෙට් එකකුත් ඉන්නවා, පහල comment section එකේ ඉන්නවා උන්..
රටේ ජනතාවට කන්න නැතිව jvp ආණ්ඩුවට redde revilaa හිටියත් වැඩ bari tazan la ge සංදර්ශන nam loweth නෑ ithim 😂😂
මෙච්චර කල් උබ බත් කෑවද😂
ai ban ubata 5000k dawsata hambawenwa neda comments danwata?
මේක කොට එකක ත් එකෙක්
පොල්.නෑ.හාල්.නෑ..කියලා .ක්මෙන්ට්..කරල..හැමතැනම ගු හාගන්න බලන..කාලකණ්ණි යොත්.ඉන්නවා
හම්බන්තොට වී ගබඩාවක් දාන්න ආයෙ , අතේ තියන් කටේ දාගන්න දන්නෙ නැති හැටි 😢😢
❤❤❤🎉
ගෝඨාභයත් මේ වගේ ආයතන පරීක්ෂා කලා.......
මුන් ඔක්කොම බෝනස් හොයනවා හැබැයි මේ ආයතනනිසා උන ණය බර අපි ගෙවනවා🤷🏼♂️
නිව්ස් වඩැක් නෑ වැඩකරපල්ල....පොල් නෑ හාල් නෑ තිබ්බත් 230/=කළා පාලන මිළ.. 80/= තිබුන හාල්...
76 අවුරුද්දක් හොරා කාපු රට දවසන් දෙකෙන් හදන්න ව්ශ්ම කර්ම දෙවියන්ටවත් බැහැ හොර නඩේ මේක හොරා කනකොටත් ඔය විදිහටම පුදුම උනන්දුවක් තිබ්බා නම් අද රටට මෙහෙම දෙයක් වෙන්නේ නැ ..
horu news..deranata respect
එහා පැත්තෙ සුදු ඇඳගෙන හැම එකටම ඔලුව වනන එකෙක් කීයක් වෙයිද බන් 🤣🤣🤣🤣🤣🤣
Three bidders from Japan. Expect for good work, expedited pace and early project completion.
Ceylon Airport නම දාන්න
Okkotama essarawala oka thiyana toilets tika hadanna lajjai ape rata toilets gana wana ratawala toilets thiyana vidiya dakkama
Air port එක හොර ගුහාවක්.
❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰👍
බිමල් නව කතානායකට යෝජනාවක්..ඒත් කැමැත්ත කොහොමවෙයිද දන්නෑ .......
ඇමැති තුමා වහාම ,hire maafiyawa nawaththanna.
Ow mata upadiyak thiyanawa..sahathika nam ne...😂😂😂😂
මේ අනිකා පිලීම වදින.ගෝත්‍රිකයා 😂😂😂😂
ube niragamaika kama uba thiya ganim
ගුවන් තොට පල විද්‍යාව දන්න ආචාර්ය වරයෙන් නැද්ද
Ratata hoda kalayak anawa..
Hodai..hodai..we are happy..
විකුණන්න එපා. ඉතියෝපියානු ගුවන් සේවය පවත්වාගෙන යන ආකාරය සොයා බලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න. ලෝකයේ දියුණු වෙමින් පවතින රටක තිබෙන දෑවැන්ත ලාභදායී ගුවන් සේවාවක් තමයි ඉතියෝපියානු ගුවන් සේවය.
Bimaaa 👍👍👍👍👍🤛🤛🤛
Actually, i noticed significant improvements in the quality of the services in SL airport recently(before NPP) compared to few years back. But long way to go compared to the other airports in the world.
Wow , within a month 😂