පුදුම දැඟලිල්ලක්නෙ... වළෙත් ජම්ප් එක ගහනවා - Hiru News
ฝัง
- เผยแพร่เมื่อ 18 ส.ค. 2021
- #Headdeer #Kirioruwa
පුදුම දැඟලිල්ලක්නෙ... වළෙත් ජම්ප් එක ගහනවා - Hiru News
Subscribe now : goo.gl/XQSvGv
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hirunews
Follow us via Twitter: / hirunews
Follow us via Instagram - / hirunews
අහිංසක සතාව බේරගත්ත ඔයාලා හැමොටම බුදු සරණයි !! ගොඩක් පිං 🙏🙏🙏
මේ සතා බේරගත්තු ඔයාලා හැමෝටම ගොඩාක් පින් බුදු සරණයි
මේ සදහා දායක වු සැමටම .
බොහොම පින් ..🙏🙏🙏
නියම කොල්ලො ටිකක් ..හැමෝටම බුදුසරයි ....❤️❤️
සුමන සමන් දෙවියන්ගේ පිහිටායි🙏🙏🙏🙏 ඔයලාට හැමෝටම
අහින්සක සතාව.නිරුපද්‍රිතව බේර ගත් ඔබ තුමන්ලා .සියලු දෙනාටම උතුම් ජයසිරිමහ බො සමිදුන්ගේ පිහිට ල්‍රුබෙවා .විපතක් බාදකයක් නොවේවා .නිරෝගී සුවය ල්‍රුබෙවා .උතුම් විස්ව සක්තිය නොඅඩුව ලැබේවා .
ඔයාලා ලොකු පිනක් කරගත්තා
තෙරුවන් සරණයි පරෙස්සමින් ඉන්න
👍👍👍👍🌹👍🌹👍🌷👍
ඔයාලා මේ අහින්සක සතාගෙ ජීවිතේ බේරල මේ කරගත් පින හොදටම ඇති ❤❤
සතුටුයි මගේ රට ගැන .තාමත් ආදරණීය හදවත් ජීවත් වෙන එකට.ඔයාල සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා මේ කරපු කුසල් කර්මය වෙනුවෙන් ..🙏🙏
ලොකූ පිනක්... උදව්කල සියලූම දෙනාට ස්තූතියි ...
නිලධාරීන්ට සතා බේරගන්න වත් අවම පහසුකම්වත් නැහැ.කඹයක් නිකං malayak දාලා ගත්තෙ.ගොඩට ආවාම ආරක්ෂා වෙන්න විදියක් නෑ.පව් ඒ මිනිස්සු.
සංරක්ෂණයට තියෙන ලොකු බාධාවක් ඕක
අහිංසක සතෙකු ගේ ජීවිත බේරාගත් ඔබ සියලුදෙනාටම මේ බියකරු සසරින්
බියකරු සසරින් නිදහස් වේවා...
අත්දැකීම බහුල නිලධාරි කණ්ඩායමක් . සතාව මුදාගන්න යොදාගත් ඥානය බොහොම අපූරුයි . බොහොමයක් පින්
තිරිසන් ගති ඇති මිනිසුන් අතර සැබෑ මිනිසුන් සිටින බව ඔප්පු කර පෙන්වූ ඔබ සැමට ශීර්ෂ ප්‍රණාමය..
ඒ අහිංසකයට අභය දානය දුන්නු හැමෝටම ගොඩක් පිං.🙏🙏🙏
මෙහෙම රස්සාවල් හම්බෙන්නෙ මේ මිනිස්සුන්ට පිං කරන්නමද මන්දා....♥️♥️🙏
Waga lin haruwama e tan kotu karanna..daruwek ..manussayek watunoth anathurura sathta vada darunu wenawa ..
ඔබේ ලස්සන වචන එකතුවක්...❤
ලොකු පිනක් කලා ඔබ තුමන්ලා 🙏🙏 හැමෝටම පිං ❤ ජිවිතයක් බේරා ගන්නවා කියන්නේ 🙏🙏
අහිංසක සතෙකු ගේ ජීවිතය බේරාගත් ඔබ සියලුදෙනාටම මේ බියකරු සසරින් එතෙර වීමට මේ පින හේතු වාසනා වේවා ! 🙏🙏🙏
මර බියක තරම ..., උත්සාහ යේ ප්‍රතිඵල ය..., ස්තුතියි ඔබ සියලු දෙනාටම 👍❤❤❤❤❤❤🙏
ඕලු මුවාගේ ජීවිතය බේරගන්න වෙහෙස වූ සියලුම දෙනාට බොහෝමත්ම පින් සිදුවේවා!🙏🙏🙏🙏🙏
මම බයේ හිටියේ වනජිවි එකට අරන් යයි කියලා සතා බෙිරා ගත්ත හැමෝටම බුදු සරනයි
මොහුගේ ජීවිතයේ බේරගත්ත සිර දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි
ස්තුතියි ..නමුත් ලොකු අවධානමක් ගත්තෙ..ඔය ලනුව බෙල්ලට එහෙම හිර උනා නම් ....උදව් කරපු හැමෝටම සසර අතර මග කරදරයක් නොවේවා...
ඒ කල පිනෙන් සියළුම දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏
ගොඩාක් පින් සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාල වගේ අය තමයි ලංකාවට අවශ්‍ය, ගොඩක් පින්, ඒ සතාගේ ජීවිත බේරැවට.
ගොඩාක් පිං ඔයාලට.මරන බය තේරෙනවා ඒ සතා දගලපු විදියට..🙏🙏
1:04 මුවෙක් වුනාට 🐕 වගේ බුරනවනේ..😂
OW BN SIRAWATA
@Ape lowa wata | අපේ ලොව වටා muva nemei hangona petiyek heyage sadhe hehemai
English Name : Barking dear (බුරන මුවා)/(Muntjac)
ඌ බලු මුවෙක්.🤣
බොහොම ලොකු පිං කමක්,තෙරුවන් සරණයි
ගොඩක් පින් සියලුම දෙනාට නිදුක් නිරෝගි වේවා පරිස්සමින් ඉන්න
ලොකුම ලොකු පුණ්‍ය කර්මයක් ! ☸️
හැමෝටම ගොඩාක් පින්❤️
මෙි අහිංසක සතා බෙිර ගගත්ත ඔයලා සැමදෙනාටම ගොඩක් පින්
අනේ ගොඩාක් පින් ඔයාලා හැමෝටම බුදු සරණයි
ඔයාලා හැමොටම බුදු සරණයි !! ගොඩක් පිං සියලු දෙනාටම උතුම් ජයසිරිමහ බො සමිදුන්ගේ පිහිට ල්‍රුබෙවා .විපතක් බාදකයක් නොවේවා .නිරෝගී සුවය ල්‍රුබෙවා .උතුම් විස්ව සක්තිය නොඅඩුව ලැබේවා
අනේ ලොකු පිනක්🙏👍❤️
බොහොම පින් ඔයාල හැමදෙනාම.ජීවිතයක් බේරුවට.
තෙරුවන් සරණයි සියළුම දෙනාට
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ගොඩාක් පින් ඔයාලා ඔක්කොටම .....
මනුශ්‍ය වෙසින් සිටින දෙවිවරු ...ගොඩක් පින් !!
ලොකු පිනක්.බුදු සරණයි 🙏🙏🙏🙏
ගොඩක් පිං ඔයාලට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් ඔයලට බුදු සරනයි තෙරුවන් සරනයි
බේරගත්ත හැමෝටම මාර පින් ❤️
ඔයලට,ගොඩක් පිං ,අසරන,සතෙකුගේ ජවිතයක්,ගොඩ දැමීමට ,
ඒ පින්වත් කටයුත්තට සහභාගි වුණ ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා,!!!තෙරුවන් සරණයි!!!
ගොඩක් පින් සියලු දෙනාටම..
මේ පිනේ ආනිසංස සසර සරණ තුරාවට ඔයාලට ලැබෙනවා.. තෙරුවන් සරණයි.
මෙවැණි වකවානුවක එම සතාගේ ජිවිතය රැක දුන් ඔබ සැමට මෙලොව සුගතිය පිනිසම හෙතු වාසනා වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗
ඒ උනාට අප් පැත්තෙ දක්ෂ වනජීවි නිලධාරීන් ඉන්නවා කලිනුත් මෙහෙ ඔවගේ දෙයක් වෙලා මාර මහන්සියක් උනේ මුවෙක් ගේ ජීවිතේ බේරගන්න
බොහොම හොඳ සත් ක්‍රියාවක්. තෙරුවන් සරණයි.
ජීවිතයක් බේරා ගත් ඔබ සැමට ජාති ජාතිත් පින් සිදු වෙවා !!!!!
ඔබතුමාලට බොහෝම පින්. 🙏🏻🙏🏻🙏🏻
අනේ ගොඩාක් පිං🙏🙏🙏🙏
ගොඩක්ම පින් නෙද .
සුදු අම්මි 💖💖😘
ඔයා.සියලු.දෙනාටම.පින්.🙏🙏🙏
ගොඩක් මහන්සිවෙලා ගොගොඩට ගෙනාවා,,නිදහස් කලා ආඩම්බරයි ....සොයලුදෙනාටම තෙරුවන් සරනයි ..
ජීවිතයක් බේරුවා...
මේ පින් අපිත් සසරින් නිදහස් වීම පිණිසම අනුමෝදන් වෙමු...
ගොඩක් පින් ඇති වැඩක්..
උදවු කල සැමට ගොඩක් පිං 🙏❤️
ගොඩක් පින්.. ඔබ සියලු දෙනාටම.. ❤️
බුදු සරණයි 🙏.සියලු දෙනාටම.ජීවිතයක්.බෙරන්න.උපකාරකලාට
තෙරුවන් සරණයි හැමෝටම.. 🙏🏻🙏🏻🙏🏻
සංසාර ගමනේ කිසිදු කරදරයක් නොම වේවා.. 🙏
අනේ පින්. බුදු සරණයි සියලුම දෙනාට
අනෙ ඉතිං මාලුවො කුකුල්ලො උෟරො ඉස්සාාෙ ගැනත් ඔහොම නුකම්පා කරනවනමි කොයි තරමි මෙ රටෙ මිනිසුන් සුන්දරයිද
ඔයා ඔක්කොම කාල නිකන් බණ නොකිය ඉන්න නෝනා
බුදු සරණයි අභය දානමය පිංකමට සහභාගි වූ හැමෝටම
පිනක් කර ගත්ත නේ 🙏
ඔය සතාව වෙන කව්රු හරි දැක්කා නම් ඌව මස් කරනවා. බේර ගත්ත හැමෝටම ගොඩක් පින් ❤❤❤❤
සතාට කරදරයක් නොවී බේරාගන් ඔබ සැමටම බුදු සරණයි
තෙරුවන් සරණයි බේර ගන්න උදව් කල සියලු දෙනාටම 🙏🙏🙏❤❤❤
සියලුම දෙනාටම පිං සිද්ධ වෙනවා.
කරපු පුන්‍ය කර්මයට
ඔබ සැමට තෙරුවන් සරණයි සතාව බේරලා නිදහස් කරට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහිංසක සතාව බෙරා හැරිය හැමොටම ගොඩාක් පිං තුනුරැවන් සරනයි
සියලුම දෙනාට සම්මාසම්බුදු සරනයි
දඩ්මස් කන දඩබල්ලෙක් unlike එකක් දාල..
ඔව් නෙද එහෙම කෙනෙක් වෙන්න ඇති
❤️💚💛💜️🖤❤🧡
එකෙක් නෙමෙ පහක්..උන් ටිකට බලාගෙන ඉන්න බැ මේ වගෙ එවා
SHATHIKE ATHTHE
බුදු සරණයි❤️😍
ඉතාමත් හොද වැඩක් තෙරුවන් සරණයි
ගොඩාක් පින් හැමෝටම
ඒ සතාව නිදහස් කල ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
❤❤❤ස්තුතියි ඔබලාට
ගොඩක් පින් තෙරුවන් සරණයි 👍❤️💚💙💯☸️☸️
අනේ ඔයාලාට ගොඩාක් pin ලැබේවා sammaa sambudu saranai 🙏🙏🙏👍👍👍💐💐💐❤️❤️❤️
ඔයාලට ගොඩක් පිං ඒ සතාව බේර ගත්තට
ගොඩක් පින්
නීයමයි සහෝ ඔයලට මරම පිනක් හොදේ බුදුසරනයි
බොහෝම පිං වැඩක් ඔයාලා හැමෝටම බුදු සරනයි
අහිංසක සතා බේරාගත් සියලුම දෙනාට පිං සිදු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
May God bless their hearts ❤
ගොඩාක් පින් ලැවේවා තෙරුවන් සරණය් 🙏
Very talented fearless officer s.Brave sons of srilanka n mother. May triple jem bless you.thank you so much.
බුද්දිමත් ම්නිසුන් රටට සම්පතක් ❤💙🙏
සැම දෙනාටම බුදු සරණයි👍✋❤
තෙරුවන් සරණයි සැමටම
තෙරුවන් සරනයි සියලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා 🙏
Thank your heru and all god bless your
බුදු සරණයි හැමෝටම
අනේ ගොඩක් පිං.......💚🌟👍
බොහොම පින්.
සියලු පැතුම් ඉටුවේවා බුදු සරණයි 💕💕💕💖💖
ගොඩක් පිං කටයටම බුදු සරණයි
නියම ම්නිස්කම් දන්න මිනිසුන් .ඔයාලට ගොඩක් පිං