Anee akke math kondde gane hitha hitha hugaak dukin me dawas tikeeme hitiye balkanako oya engele kenek wage a gane mate video akakuth genath... Thank you so much akke❤❤❤🎉
Me wage angle kenek mata labadun mage wishwa mathawata mama aneka warayak sthuthiwantha wemi❤❤Hamoma 30 day challenge ekata join wenn eka marama watiba deyk oyalw sampuurnayema wenas kara gann puluwan❤🧚
Akki kiyuwa hamadema hari math a steps tikama karanwa atthatama loku prathipalayak tjiyanwa .... godak sathutui mn karana tikama akka qwama.... thanak you so much my angel ❤❤❤❤❤
30 days challenge එකට පුලුවන් හැමොම සම්බන්ද වෙන්න.ජිවිතෙ ලොකු වෙනසක් හොද වෙනසක් වෙනවා අනිවරෙන්ම.. මගෙ වැරදි පුරුදු ගොඩක් මම නැතිකරගත්තා,අත්දැකිමෙන් කියන්නෙ 🦋✨🍃🤍
Fee eka keeyada eke
♥️♥️♥️🙏🏻✨🌍
ඔව් අනිවාර්යයෙන්ම පුලුවන් හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා බලන්න. මගේ ජීවිතේටත් සෑහෙන්න හොද දේවල් සිද්ද වුණා ඒ හරහා Thanks Azraa ♥️
Free nemei neda eka
@@Sing549 naaa kawrth fee eke gana kiyan nane
විශ්ව මතාවගෙ බලයෙන් මට ලස්සන දිගු කෙස් කලබක් ලැබුනා 😘
මම තවත් දෙයක් ඔයාලා එක්ක බෙදා ගන්නම්....ඒ තමයි
• තමන් පාවිච්චි කරන පනාව හෝ බ්‍රෂ් එක හොදට පිරිසිදු කරගන්න මොකද ඒකත් ලොකු හේතුවක් වෙනවා කොණ්ඩෙ යන්න... විශේෂයෙන් තමන්ගෙ පනාව පෞද්ගලිකව පාවිච්චි කරන්න ආය සබන් පෙන එකකට ටික වෙලාවක් දාලා තියන්න පනාව හෝ බ්‍රෂ් එක❤
ස්තූතියි අස්‍රා අක්කෙ..
මගෙ වගේම මේක බලන ඔයාගෙත් යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා❤❤
විශ්වයට ස්තූතියි ❤
මං accident උනා 1/10 හොස්පිටල් එකට අරන් ගියාට පස්සේ මගේ 8+ එක නැති වෙලා තාම හම්බුනේ නැ find my on කරලා තිබ්බෙත් නැ.😢 ඉක්මනනට මගේ 8+ එක හම්බෙන්න කියලා හැමෝම විශ් කරන්නකො.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
@@nawodyaanurangi5970 Get well soon dear 💗
Bless from universe 💗☄️
Obata ekman suwa labewa!!! Budu saranai 🙏🙏
8+ kiyanne mokkda ❤️oyat ikmanata saneepa wenna oni ❤️❤️
Get wel soon
මේ අවුරුද්දේ කොන්ඩෙ ලස්සනට දික් කරගන්නවා කියල හිතුවා විතරයි...අක්කි වීඩියෝ එකක් දාලා... පුදුමයි මට... හිතන සමහර දේවල් ඉක්මනින් වෙන විදිහ දැක්කම... ස්තූතියි අස්‍රා අක්කී...🌷🫂
@@rashmijayakodi yuhh mth ehemaii .... Mee dawswala konde godk ynw .... Mth aphu mage lassan curly konde kohomhari apahu hari gassand onii
@@rashmijayakodi hypnotic rahas කියලා youtube channel එකක් තියනවා ඒකෙ බයිනූරල් තියනවා කොන්ඩෙ ප්‍රශ්න හමේ ප්‍රශ්න වලට අහලා බලන්න results sure😊
අද තමා තේරුම් ගත්තේ ඇයි පෝය දවස් වලට කොන්ඩේ කපන්න කියන්නේ කියලා😊නොදැනුවත්ම කරලා තියෙන්නේ ගොඩක් හොද දෙයක්....මගේ කොන්ඩේ ගොඩක් ඉක්මනට දික වෙනවා....මම ඒක බිලීව් කරලා හැම පෝයට ලස්සනට ටිකක් කට් කරන්වා.😊Thank u my angel Azraa Akki🥰💖
අක්කෙ හෙයර් ඩ්‍රයර් පවිච්චි කරණකොට කොන්ඩෙ යනව සහ ඉස්සොරි එන්න පටන් ගන්නව. හෙයර් ඩ්‍රයර් එක කොන්ඩෙට අල්ලදි කොන්ඩෙ,හිස් කබල රත් වෙන නිසා වෙන්න ඇති කොන්ඩෙ යන්නෙ සහ ඉස්සොරි එන්නෙ. මමනම් කියන්නෙ කොන්ඩෙට ආදරෙයි නම් තුවායකින් පුන්චි වෙලාවක් අරන් හිමිහිට පිහදාන්න. එවගේම නාල කොන්ඩෙ ෆෑන් එකෙන් වේලන්නත් එපා. තව හැමදාම උනුවතුරෙන් නාන අය ඉන්නවනම් ඒකත් අවම කරගන්න. ඔයාට ගොඩක් ස්තූති අක්කේ💙✨
ඉස්සර මගේ konde කොච්චර කළත් වැවෙන්නෙ නෑ කියලා මම කොච්චරවත් හිතුවා..
මොනා කළත් දික් වෙන්නේ නෑනේ කියලා ගොඩක් දුක වුණා😢 ගොඩක් negative හිතුවා.. ඒක නිසාම ඇත්තටම පොඩ්ඩක්වත් දික් වුණේ නෑ.. හැබැයි මම අක්කා ගෙ video බලලා ගොඩක් positive හිතුවා.. ඇයි මගේ konde වැවෙන්නෙ නැත්තේ. අනිත් අයගේ වැවෙනවා නම් අනිවාර්යයෙන්ම මගේත් එහෙම වෙයි. කියලා ගොඩක් positive හිතුවා.. මට, මගේ kondeta ගොඩක් ආදරය කරන්න පටන් ගත්තා.. වෙනදාට වඩා positive vibe එකකින් සාත්තු කළා.. දැන් ඇත්තටම konde ගොඩක් wavila...
❤️🥰😍
හැමදේම ලැබෙන්නේ positive හිතන්න පටන් ගත්තොත් විතරයි ❤️🥰
නෙත නිවන රූපයක්,හිත නිවන කටහඬක්.....දැක්කත් මනස නිවෙනවා azra akki ඔයාව.....ගොඩාක් ආදරෙයි සුරන්ගනාවී,ජීවිතේ නිවැරදිව හදාගන්න උදවු කරනවට....මගේ ආදරණීය විශ්ව මාතාවට මගේ මුලු හදවතින්ම මට උපකාර කිරීම ගැන ස්තූතිවන්ත වෙමි....🙏🙏🙏🙏🙏❤❤❤❤
✨♥️🌍🙏🏻🌸 gdk adarei hmdm sathutin inna
අතු අග පිපී ඇති ලස්සන මලක් බදු
පින්න වැටී ඇති සියපත් පුෂ්ප බදු
රන් ආලේප රන්වන් පිලිමයක් බදු
රූ සිරි ඇතිව සිටිනා දෙව්ලියක් බදු
මව් වූ විශ්වයෙන් අප ලත් මිනිස් රුව
ආශිර්වාද රැගෙනා ඇති මලකි ඇය
ලස්සන වචන උපමා වන් කවිය ලෙස
මිහිපිට දිවි ගෙවයි දෙව් රූ පිලිම ලෙස 💜✨🧚🏻♀️🌏
මේක මං හොය හොය හිටපු video එකක් ❤❤ thanks akki❤❤
Thanks dear Azraa! මන් මේ ලෝකේ දැකල තියන ලස්සනම girls ලගෙන් එක්කෙනෙක් ඔයත්
Thank you ♥️✨🌸 oyath gdk lassanai
කොන්ඩේ ගැන කවදාවත් දැනගෙන හිටපු නැති පැත්තක් ගැන දැන ගත්තා. ඔයාගේ කොන්ඩේ නම් කොහොමත් ලස්සනයි. ✨♥💮🧚
අක්කාගෙ කොන්ඩෙ කොහොමත් ලස්සනයි ආකර්ශනීයයි💜️
Konde damage wela inna ayata, konde godak yana ayata magen tips tikak.
✨ uluhal rayak wathure pegenna thiyala e wathura spray bottle ekakata dala hondt his kabalata spray karanna. Sathiyata dawas dekak wath. Winadi 20k thibbama athi shampoo dannepa nanakota.
✨ maseta wathawak biththarayak, kesel gediyak, yogurt mesa handak dala hondata blender karanna. Eekata e vitamin capsule ekak danna. Thawa pol thel tikak. Oluwei kondei hondata gala winadi 25k inna. Sara adu shampoo ekak dala sodala yawanna.
✨ Azra akka kiyana thel eka math pawichchi karanne. Eeka oluwe ganna kalin poddak rath karanna. Eeta passe pulun kellakin hondta ganna. Sathiyata deparak wath. Reta thel ganawa nam Polthel, e vitamin dala hadana eka gaanna sema hadenawa Anika reta gawama.
Baya wennepa konde masa dekak yaddi hariyanawa mageth dan godak lassanata thiyenawa AL lamek unath. Puluwan hama welawema podi hari saaththuwak kondeta karanna❤ adumagane nidaganna yaddi massage karana eka hari karanna💗 konde adaren balaganna kondeta baninna epa☺💞
.
මගෙ කොන්ඩෙ තැනින් තැන රවුම් රවුම් යන ලෙඩක් තියෙනව. කාලෙකදි එක තැනකින් වැවෙද්දි ආය තව තැනකින් යනව. මගෙ ඩාන්සින් වැඩත් එක්ක කොන්ඩෙ කියන්නෙ මට අත්‍යවශ්‍යම දෙයක්. මට අවුරුදු 12දි මේක හැදුනෙ. දැන් මට අවුරුදු 22ක්. මං පොඩි කාලෙ ගොඩක් මේක ගැන හිතුව දුක් උනා මානසිකව මේක මට වද දුන්න. අවුරුදු 10ක් බේත් කරනව. තාමත් කරනව. හැබැයි කාලෙත් එක්ක ඉගෙනීමත් එක්ක මං ඒක ලොකුවට හිතුවෙ නෑ. ඒ වගේම මං අකකගෙ වීඩියෝස් බලන්නෙ 2022 අවුරුද්දෙ ඉදන්. මං ඒ දේවල් වලින් ඉගෙන ගත්ත දෙයක් තමයි ලෙඩේ ගැන වැඩියෙන් හිතන්න හිතන්න ඒක වැඩි වෙනව කියල. ඉතින් මං දැන් ඒක ලොකුවට හිතන්නෙ නෑ. ඒ වගේම මගෙ කොන්ඩෙ ලස්සනට වැවිල තියෙනව මං ඉමැජින් කරනව. මගෙ කොන්ඩෙ අනිවාර්යයෙන්ම ඒවි❤
e konde giya thenakata oya thala thel saha kohomba thel kalawam karala gala balanna...e kes giya thenata mix karapu oil eken agillata aragena hodata ganna..
මට නම් ඔයාව පෙන්නේ මිනිස් ආත්මයක් ලබපු දේවතාවියක් වගේ ❤️ඔයා කියලා දෙන දේවල් කිසිම සැකයක් නැතුව විශ්වාස කරන්න පුළුවන්. අක්කේ මං මීට කලිනුත් comment දැම්ම. මං ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නවා අක්කාගෙන් reply එකක් එනකන්. අක්කේ මට හීනෙන් පහුදට වෙන දේවල් පේනවා. ඒවා පහුදා දවසේ ඒ විදියටම වෙනවා. මට සමහර දේවල් වෙන්න කලින් දැනෙනවා හිතෙනවා පස්සේ ඒ දේවල් ඒ විදියට ම වෙනවා. හැමදේම නෙවෙයි . එත් ගොඩක් වෙලාවට එහෙම වෙන. මං ඊයෙ තමයි අක්කගේ third aye එක ගැන තියෙන video ඒක බැලුවේ මට ඒක බලල ඉවර වෙනකන්ම මගේ නළල මඩ අමුතු විදියට රිදෙන්න ගත්ත.. අනේ ඒ ai. Akke🙏🌹මන් මේකට මොකද කරන්න ඕනී කියලා මට තේරෙන්නේ නැ 💓
💯 ඇත්ත
@@SilvaDemuni ඇත්ත මටත් එහෙමයි වෙන්න තියෙන දේවල් හීනෙං පේනවා...🦋
ඒක නම් ඇත්ත.....❤
Wishwayen ewapu suraduthayek❤
Thank you akki✨️😘❤🌈️🌀
අක්කේ ඔයා මිරම ලස්සන අක්කි කෙනෙක් විබාගො දවස්වල ට ඔයාගේ video මම බලනවා ඔයා ඔයාගේ කොන්ඩේ විතරක් නෙමේ පිරිසිදු කම පිළිවෙලට වැඩ කිරීම සියලුම දේ ඔයා මාර විදියට ආරක්ෂා කරනවා ආදරෙයි අක්කි
මිහිපිට උපන් සුර ධූතිය 🥰😌❤
Thank you soo much & Love you azraa akke 😇
♥️✨🌍🙏🏻🌸
Aneee azra akkiiii😮❤mekanm hitgnnvth baaa...mm ada nanakota hitha hitha hitiye akki kondeta krna treatments vage deyak gena video ekak genn kiyl kiynn oni comment ekkin kiyla❤dn avilla blddi eka avilla🥺❤️meknm vishvsa krnnvth baaa....vishva mathava mn ekk innva...mt mara sathutuiii🥺💫🌹Thank you so much mother universe❤🥺🌍✨
✨♥️♥️♥️☺️
@@universeinyou Thank you so much angel Azra akki 😚💗
Math youtube dal tiyl kondet oil ekk gnn gtta withrayi😊. Mn ay awith bluwa mokkd kiyl..dn blnwa thwam video ek 😍
මගේ කොන්ඩේ දික් කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
අපිට ජීවිතේ විදින්න කියලා දෙන ඔයාට ගොඩක් පින් අක්කේ❤❤❤
අවංක චේතනාවෙන් කරන හැමදේම අනිවාරෙන් සාර්ථක වෙනවා Azraa✨️🦋
ඔයාගෙ මග පෙන්විමත් එක්ක මේ අහිංසක මිනිස්සුන්ට ජීවිතේ අලුතින් පටන් ගන්න වටින අවස්ථාවක් ඔයා උදාකරල දීල තියෙන්නෙ 30 days challenge එක හරහා ✨️🤍✨️ ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම, හැමදේම දවසින් දවස සාර්ථක වෙන්න කියල 🙏💐✨️
ඔයා මේ ලෝකෙට වටින කෙනෙක්...පරිස්සමෙන් ඉන්න ❤️✨️🌍🙏
අනේ ගොඩක් ස්තුතියි ලස්සන සුරංගනාවි ♥️♥️♥️ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනෙ
අක්කෙ ඇස් පේනවා අඩු අයට වීඩියෝ එකක් ඉක්මනට ගේන්නකෝ🙏
ow please😢
@@ArunodaniMadushani ඇත්තටම ඒක නං හොඳ දෙයක්
Ane ow
Anee akke math kondde gane hitha hitha hugaak dukin me dawas tikeeme hitiye balkanako oya engele kenek wage a gane mate video akakuth genath... Thank you so much akke❤❤❤🎉
ඕනෙම වෙලාවට වීඩියෝ එක ගෙනාවට Thank you අක්කි ❤❤
Thanks ❤විෂ්වමාතාවට ස්තූතියි❤❤
ස්තූතියි විශ්වමාතාවනි මට ලබා දුන් සියලු දේට
මගේ බෝනික්කි ♥️ හැමදාම ඕනි දේ ඕනි වෙලාවට දෙනවා....Thank you akki & Thank you Universe....♥️🧿
♥️✨🌍🙏🏻🌸
නුබව මුනුගැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🥺❤🥰
අනේ ගොඩාක් ස්තූතියි අක්කියෝ ❤ මං මේ විඩීයෝ එක එනකල් ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ..💐🥺 notification එක දැක්කාහාම ගොඩාක් සතුටු හිතුණා...මං හැමදාම manifest කරනවා දිග කොණ්ඩයක් ලැබෙන්න කියලා..❤ Thankyu so much akkiyo ♥️🥺 & universe ❤
හොය හොයම හිටිය video එකක් අක්කි. ඒක ඔයාම දීපු එකනම් මාරම පුදුමයක්. Thank you sister 💗
Akke gana dewiyan gen ashirwadaya laba ganna widiha gana video ekak karannako plz😢❤❤
ඕනිම වෙලාවට ඕනිම දේවල් මෙහෙම දාන්නෙ කොහොමද 😅❤️❤️
@whya54 math hithuwe oya demai🌝
අක්කි ඔයා සුරංගනාවියක්ද මන්දා...❤හිතාගන්න බැරි තරම් ලස්සනයි ඔයා ❤❤❤❤❤❤
මිනිස්සුන්ට මනස ධනාත්මකව ශක්තිමත් කරන්න දිව්‍යලෝකෙන් මේ ලෝකෙට මනුෂ්‍ය වෙසින් එවපු කෙනෙක් කියලා මටත් හැමතිස්සෙම හිතෙනවා.අක්කිගෙ රෑපයත් හරිම වෙනස් විශේෂයෙන් ලන්කාවෙ මේ වගේ රෑපයක් දැකලාම නෑ.හරියට දිව්‍යාන්ගනාවක් මේ වගේ ඇති කියලා හිතෙනවා
අක්කා ගොඩක් කට්ටිය ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි pimple එන එක ගොඩක් දුරට pimple පාලනය කරගන්න පුලුවන් දේවල් ටිකකුත් කියන්නකෝ ඔයා කියන දේවල් කරන්න බය වෙන්න ඔනීම නෑ ❤
අනේ ඔව් අක්කි ඒකට විසදුමක් කියන්නකෝ ලොකුම ප්‍රශ්නෙ දැනට තියන
Lassna wenna krla thyna Videos tka blnna ewage pimples mn nathu krgththa widiha kyl dunna
@@universeinyou thank you Akkee 🙏🤍
Ane mtth one dangnn
පිම්පල්ස් අඩු කරගන්නම video එකක් කරන්නකො අක්ක.ඔයා කලින් කිව්ව විදියට මම දැන් උදේට මොකුත් ගාන්නෙ නැතුව නිකන් මූණ හෝදන්නෙ. අනෙත් වෙලාවට baby සබන් ගෑවට කමක් නෑ නේද
Love you angel..🧚 you are the prettiest girl i ever seen.❤❤
Thank you so much ♥️♥️♥️ you are beautiful too
Thank you universe mother ❤️❤️ Thank you akki ❤❤❤
Mn hithuwa video ekk pennuwata thank you universe 🤗❤️
අනේ විඩියො එක පටන් ගත්ත විදිය හරිම ලස්සනයි..🥰 මම කොන්ඩෙ දික් කර ගන්නෝනී කියල හිතුවා විතරයී අනේ අක්කි විඩියො එකක් දාලා කියලා දැක්කාම මාර සතුටක් ආවා..🤗🥰
♥️♥️♥️🦋☺️
ඔයාට ගොඩාක් ස්තූති නංගි... ඔයා වගේ කෙනෙක් මුනගැස්වූව විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති 🙏🙏
Thank you so much azraa akkii ❤️
Thank you soo much akki❤. Oyaa godak watina video ekak genawe🥰. Akki skin ekath lassanata thiyaganna akki karana dewal tikakuth gennakoo☺.
Issrht gennm dear
@universeinyou Thank you akki🥰❤
මේ video එක මට පෙන්නවූ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූතියි❤
Excellent vedio...Thanks a lot.Thanks Universe !❤
Thank you akkiyo❤❤video ekk danakn balan hitiye❤❤
බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏
Thank you so much akke❤
thank you universe ❤
අනේ අක්කේ ... මට කිසිම විදිහකින් මම පටන් ගන්න වැඩක් එකදිගට කරගෙන යන්න බෑනෙ .. මම කොයිතරම් උත්සාහ කරත් මට ඒක කර ගන්න බෑ .. මම ඒකෙන් සෑගෙන්න stress wela ඉන්නේ ..දවසක් දෙකක් නෙමෙයි අවුරුදු ගානක් මම ඒක නිසා පස්සට ඇවිත් ඉන්නේ .. මම කොච්චර උත්සාහ කරත් මගේ හිත මට පාලනය කරගන්න බෑ .. අනේ අක්කේ ඒකට මට කරන්න දෙයක් කියන්නකෝ ... 🥺 අක්කට පින් 💗
Matath
@@soul-tx9yp matath okm tibbaa....dn hri....atheethe gana hituwama ek wenne.. Mn aurudu 5k psssat awit htye...timrtable ekk hdgnn aniwren ek krnw kylm hdgnn...mt dn hrigihn tinnee...ok nis depressed welath hty..hitnn ynnep...atheethe gn mokd apit gnn bhne..hitnn eken aai jeewithet wada kal danne nti wenn deyk gatta kyla... Mokd eken wen stress ek dnn nis...issaraha gn witrk hitnn...anagathe dnm plan krnn... Mn nm aurudu gnk issrht mge life ek plan kr... Eken etkot motivate wenw dn mn me de nokroth mt mge targets wlt ynn bri wenwaamy kyl... Try krl blnn issrh gn witrk hitnn. Hmdem wenne hodt 💙🍃 pasuthawili wela wdk na
ane thank uu 🥺💗@@Guaashaaaaddd1
Akkige channel eke yata videos walta gihin ewa blnn
Marama Sathutak awa Akki , Video ekk dala kiyala dakkama ! 🤍 Aththtm tikk wela Shok wela wge katath aran blan hitiya ! 😮😂 🤍 Adath gdk Valuable video ekk wgema mn mek Akkagen Expected krapu video ekk ! Thank you so much Our Beautiful Angel ! 🧿🍃
♥️♥️♥️✨✨
අක්කා use කරන shampo & conditionr monada ?
Godak sthuthi Miss...❤❤❤
කොණ්ඩෙට ටිකක් සාත්තු කරන්න පටන් ගන්න ඕනෙ කියලා හිතුවා විතරයි.
ඔබතුමියගේ video එකක් දැක්කා ඔබතුමියට වගේම විශ්ව මාතාවටත් ස්තූතියි. ❤
Thank you .. Thank you ... Thank you ... akkiyoooooo ... adreiii .. hemadam oya wge lassanat innaa ❤❤❤❤❤❤❤❤❤❤❤
Thanx akkiyooo ona karala thibba video ekak .❤❤❤😊😊😊
Thank you azraa akka!🧚💜️🌟 & Thank you Univers!!🌌🦋🥰
Thank you akki❤ onama wela thibba vedio ekak😌❤
Azra ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි...🙏🙏🙏🦋🦋🦋
සුරංගනාවියක් ම තමයි❤❤❤,ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Azra Akkige videos mama hamdma,,hri asawen blnwa,,akki krpu hama video ekkinma gnn puluwn honda adharsha godk mn mge jeewithet ekthu krgtta,,,universe ekt adre krnn mn igena gtta,,,universe ekth ekk iddi,,api krn hm deyktm universe eke ashirawadaya aniwarenm labenwa,,,eka attama atta,,,Azra akkige hma wdkma sarthaka wenna oni kiyl mn wish krnwa,,,❤thankyou universe❤bond with green 🌳❤mge you tube channel ekth universe eke ashirwadayen diunu wewa,,,🌳❤again & again thankyou universe🌳❤Thankyou Azra Akki❤
♥️♥️♥️✨🌍🙏🏻
Godak pin azzraa akka❤thnks univers❤❤thanks guardian angel❤❤
Tnq so much azraa❤✨️
Me wage angle kenek mata labadun mage wishwa mathawata mama aneka warayak sthuthiwantha wemi❤❤Hamoma 30 day challenge ekata join wenn eka marama watiba deyk oyalw sampuurnayema wenas kara gann puluwan❤🧚
Godak thanks akki oyt apita me dewal kiyl denawata♥️🥰
ගොඩාක් ස්තූතියි අක්කේ....❤
Thank u so much dear Azraa💕💕💕
Thankyou so much Angel ❤️❤️❤️🌹🌹🌹
ගොඩාක් ස්තූතියි Angle 🙏❤
Thanks princess 🧡🤎💜💚❤🤍⭐🧚♀️
Akki konde wawenna affirmations video ekak gennako🥺💗
Thank you angel😊 skin care routine ekath denaw ned angel💗🦋
Issrht dnnm dear
මට මේ වෙලාවෙ ඕනම වුණු video එකක් 😍 Thank you so much our lovely akki 🥰😘
Muna aga pahapath karagnn lassna wenn tips aran enko akke ❤❤
Thank you angle 💕💝
Thank you mother universe for my beauty❤
Thank you Angel 😇🌈️💫🧿🍀💕🌷
Thank youu soo much angel ❤️
Thank you dear universe ❤.thank you azraa akka ❤
mek hoya hoya hitiya video ekak akki thank you ♥♥♥
Thankyou mother universe ❤🦋🧿 Thankyou so much akki🧚♀️🤍
Thank you azra akka 💗.Thank you universe✨️🌍🦋 . Thank you my gardian angel 💕
බලාගෙන හිටපු video එක. Thank you so much akka ❤❤
Thank you so much sis ❤
ගොඩක් ස්තුතියි Azraa☺️
Thank you Azra❤ thank you universe ❤🎉
Thank you Azra akkii 🤍🧚♀️
Akki kiyuwa hamadema hari math a steps tikama karanwa atthatama loku prathipalayak tjiyanwa .... godak sathutui mn karana tikama akka qwama.... thanak you so much my angel ❤❤❤❤❤
ස්තුතියි ඔයාට ගොඩාක්💝
හොය හොයා හිටපු vedio එකක්
අවශ්‍යම වෙලාවේ දුන්නා ❤
Suranganaawi ❤🦋 dawasin dawasa lassa wenn oni oyaawa ❤🦋
♥️✨🌍🙏🏻
Oyge hitha kochchra Lassanida akki❤😊oya lassana wenn krn dewal apith ekk bedagnnwata godak thanks❤❤❤hamadama Sathutin hina wela inn 😊😊❤
Godak sthuthi angel saha adaraniya vishva mathavata ❤🎉❤🎉❤🎉
Thank you angle ❤❤❤ Thank you Universe ❤❤❤ Thank you my guardian angel ❤❤❤
ස්තූතියි අක්කි අහන්න ආසම වීඩියෝ එක දැම්මේ ❤
Thank you akka mekanam godak vatina video ekak❤
Hoya hoya idapu video ekak thank u universe ❤thank u akki
Thanx akki oyata me gena kiyala denavata love you so much , thnx mother universe ❤❤
Thank you darling. 👍🙏🙏. 🌹🌹
Thank you so much akki ❤❤