Mr. President People already have given Tremendous Political Power to you and your administration. Now your key responsibility is to take leagal actions against all corrupted Politicians and Judges as soon as Possible because people are eagerly waiting for Justice, we hope Justice will be done in transparent manner Jayawewa " Malima" Strong Government❤❤❤❤❤❤❤❤.
දැනුවත් කිරිම විශිෂ්ඨයි
සහෝදරයා.
රජයේ බලධාරීන් දැන්වත්
නැගිටලා ක්‍රියාත්මක වෙන්න.
තිලින ගමගේ වහා ඉවත් කරනු
දැනුවත් කිරිම විශිෂ්ඨයි
ජනපතිතුමනි තිලින ගමගේ වහාම ඉවත් කරන්න.
කොන්ද පණ නැති නෝංජල සෙවල නිවට කය්යනායකයා ඕවා කරයි කියලද හිතන්නෙ ?
👍👍👍
තිලින ගමගේ බල්ලා ට ණඩු දාන්න ජනාධිපති තුමනි
අනුර සහොදරයා මොවුන්ට දඩුවම දෙන්න
තිළිණ ගමගේ වහාම ඉවත් කර නඩු පැවරීමට හැකියාව ඇත
අධිකරණයේ විනිසුරුවරු මේ වගෙ දුෂිතයෝ නම්..අපේ රටේ මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි...😢😮
ජනතා බදු මුදලින් වැටුප් ලබමින් තවමත් දූශිත ක්‍රියා කරන,,,වෙනස් වෙන්නෙ නැති නිලදාරින්ට සාප වේවා///// 😢😢😢 අනාගත පරපුර සාප කරනවා.😢..ඔබලාගේ පරම්පරාව කැපකිරීම් කරන්නෙ නැති නම් 😖😖😖😖
දැන් තිලින ගමගේ ඉල්ලා අස්විය යුතුයි.
Unfortunately that will not happen unless proven without any doubt. He will do as long as possible.
අලි තිළිණ ගමගේ වහාම තනතුරෙන් ඉවත්කර දමන්න .නැතිනම් මිනිස්සුන්ට නීතිය ගැන විස්වාසය නැතිවෙනවා!!!
ඒක අැත්ත sureනැති පොරවල්😢😢😢
Hireta danna
❤❤❤❤ you are correct ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"හොරාගේ අම්මාගෙන් පේන බලනවා වාගෙයි"යන්න වෙනස් කර "හොරාගේ මල්ලීගෙන් නඩූ අහනවා වාගෙයි "කියලා ප්‍රස්ථා පිරුළක් ජනවහරට එක් කරමුද?
😂😂😂නියමයිමචෝ
හොරා ගේ අයියගෙන් නේද😂
තිලිණ ගමගේ ඉක්මනින්ම ඉවත්කරන්න. මුදලට නීතිය කණපිට ගසනවා. හොර කම් කල අලියෙකු ලග තබාගෙන හිරගෙදර ගියා. ගෝඨාභය මේ විනිසුරැවරයා මාර්ගයෙන් තමන්ට වාසිදායක තීන්දු ලබා ගැනීම සදහා පත්වීම ලබාදීලා. මාලිමාවට ජය
රාජපක්ශලා උන්ගෙ ජඩකම් වහගන්න හැම ආයතනයටම උන්ගෙ වහල්ලු යොදාගෙන. මේ රට ඔය කාලකන්නින්ගෙන් මුදාගත් බුද්ධිමත් ජනතාවට උපහාර කල යුතුයි.
කොහෙට මාරුකරත් වැඩක් නැ වැඩ තාහනම් කලයුතුයි
Aniwaryayen
තිලින ගමගේ පැටිකිරිය හොද නැ මහින්දට නිතිය නැමු කෙනෙක් ඉල්ලා අස්වෙන්න
ඒබ්‍රහිම් නානා ගැනත් බලමුද අනුර
THILINA GANAGETA WIRUTHAVA PAREEKSANAYAK ATHIKARANNA OONE.
😮😅😅😅😅😮😢
එබුනම් නාන ගැන මොනව බලන්නද මගින්ද ලොක්ක හොඳම වියවසායකය කියල සහතිකයක් දුන්න මාලිමාව ජාතික ලැයිස්තුවට නම්කර මොකද එ බ්‍රයිම් නාන ත්‍රස්තවාදියෙක්ද
නිතිය කාටත් එක වගේ ක්‍රියාත්මක කරනවා කිවවනේ.ඔන්න ජනාධිපතිතුමෙනි ඔබගේ වාරය .අපි බලන් ඉන්නවා .
ගරු "අධිකරණය" හෑල්ලු කළ, අලි තිළිණ ගමයා වහාම ඉල්ලා අස්විය යුතුයි !
ඉල්ලා අස්වෙලා හරියනවද ,හිරගත කරන්න ඕනෙ 👍
තිලිනට හා දිනේෂ්ට එකට නඩු පැවරිය යුතුයි.
Dinesh gunawardana boralugoda horunta kade giye eka genath hoyanna
ලංකාවේ සුපිරිසිදු යහපත් එක ආයතනයක් පෙන්වන්න .කවුරු හරි
හන්තාන පන්සල
හරියටම හරි..👍👍✔️ට✔️👍👍
No man’s land
අම්මෝ.... ලංකාවෙ ඉන්නෙම පට්ට් හොරු සහ පට්ට දූෂකයොම තමයි .... ඉතාමත් කණගාටුයි ලංකාව ගැන හිතන කොට...😢😢😢
දැනුවත් කිරීම ගැන ස්තූතියි ශ්‍රීලාල් මහත්මාට .....🙏❤
තෙරුවන් සරණයි...
තිලිණ ගමගේ වෙන තැනකට මාරු කළත්...පෙර පරිදි ගතමන්ට ඕන විදියට කරයි..බල රහිත කළොත් හරියයි..
අනිවාර්යයෙන් නීතිය අකුරට දඩුවම් ලබා දිය යුතුය ජනතාව බලාපොරොත්තු වන ආකාරයට වැඩකල යුතුය සාදාරන ව නීතිය කාටත් පොදුය ජය 🇱🇰
රාජපක්ෂ ලා මෙච්චර කටමැත දොඩවන එක පුදුමයක් නොවෙයි
ඇයි බං ඒබ්‍රහිම් අනුරගෙ එකා කියා අමතකද තවම හොදින්
තිලින ගමගේ ඉල්ලා අස් නොවන්නේ නම් වහා පියවර ගත යුතුයි
මේ වගේ නඩු කාරයන්ගෙන් කොහොමද යුක්තිය සාදාරනය ඉස්ට වෙන්නේ. කරුණාකර වහම ක්‍රියාත්මක වන පරිදි ඔහු තනතුරෙන් ඉවත් කරන්න.
සදාචාරාත්මකව තිළිණ ගමගේ ඉල්ලා අස්විය යුතුයි
මයිනාගේ බූවල්ලෝ හැම ආයතනයකම ඉන්නවා ලේසි නැ මේක ගොඩගන්න
පටන්ගත්තා විතරයි
මේ ආන්ඩුව ගේන්න අපි මිනිස්සුන්ට චන්දේ දෙන්න කියල වැන්දෙ නැතුව විතරයි ඉක්මනින් පියවර ගන්න අපී කනස්සල්ලෙන් ඉන්නෙ
කල බල වෙන්න එපා ඉවසන් ඉන්න මේ දේවල් හදිස්සියේ කරන්න බෑ ඒකට නීතී සම්පාදනය කරන්න ඔනී අපිට විස්වාසයී මේ රජය
අජිත් මහත්මයා සහ ඔබතුමා කරන මෙම කාර්යය අගය කරමු
විනිසුරුවරයෙක් අස් කිරීමට යම් නිතිමය ක්‍රියාවක් ඇති. ඒ රාමුව අනුව කලයුතු තාක්ෂණික පටිපාටිය අනුගමනය කල යුතුයි. නීතිය සෑම පුරවැසියෙකුටම පොදු විය යුතුයි.
බොරළුගොඩ සිංහ කටා දැන්වත් කට ඇරලා කියන්න ඕන මොකක්ද පක්ෂි තත්ත්වය කියලා
මොන සිංහයෙක්ද 😢😢 කැණහිලා 😡😡😡😡
අනිවාර්යයෙන්ම..
ඒ ඵක මගුලෙක් ගල් ගිල්ලා වගේ ඉන්නා කොමද මංදා😂😂😂😂😂
කෝමා
Boralugoda balla
EXCELLENT SRI LAL
සියලු වත්කම් හොයලා දැඩී දඩුවම් දිය් යුතුයි
Thanks for you
හොරාගෙ අම්මා ගෙන් පේන අහනවා😂😂😂😂
ජනාදිපතිතුමනිතිලිනගමගෙව,ඉවත්කරන්න
Mr. President People already have given Tremendous Political Power to you and your administration.
Now your key responsibility is to take leagal actions against all corrupted Politicians and Judges as soon as Possible because people are eagerly waiting for Justice, we hope Justice will be done in transparent manner
Jayawewa " Malima" Strong Government❤❤❤❤❤❤❤❤.
Thank u...mr....daduwam diyauthumai....❤❤❤
තිලින කියන්නේ දැන් එලවන්න ඔනෙ මේ මොහෙතෙම මුන් අපරාධ වැඩි කරනවා
#තිලිනගමගේගෝහෝම්
අලි හොරා..වහාම ඉල්ලා අස්වෙනු..💪
දිනේශ් මහරගම ඒරියා එකේ නෙ හිටියෙ උගෙ පූර්න හිතවත් කම සහ ආශීර්වාදය එක්ක මුන්ට හෙන හත ගහනව මේව කිය කිය ඉදල වැඩක් නැහැ මේවට අවශ්‍ය දේ කරන්න ඇයි වැඩ තහනමකට ලක් උනා අමතකද?අලියෙක් ගෙ කතාවකට මුන්ට අවශ්‍ය දඩුවම් දෙන්න
Prakash Raj"s role in. Singham1 is replayed here by PR and SG and crowds
AIYA ,MALLI, DENNAMA KAMBA HORU.
බොරළුගොඩ.පින්පියා.නොහොත්.ශුනකයා.පන්නා.දමමු
අවස්ථාවක් ආවොත් ජනතාව එකතුවී මරාදැමිය යුතුය
😢dhA සුලෝචනා රෝහල් ඇදක සැපෙන් ඇති....බන්ධනාගාර කොමියා පැදුරක් දාගෙන උගේ ඇද යට ආවතේව කරනවා ඇති
අලුත් ප්‍රශ්තා පිරුල තිළිණ ගමගේ නඩු ඇහුවා වගේ 😂
දෙයියනේ අපේ රටේ මිනිස්සු..
මෙවන් අධිකරණයක විශ්වාසයක් තැබිය හැකිද? අධිකරණය සුද්ද කිරීම , නව රජයේ ක්ලීන් ශ්රීලංකා මෙහෙයුමේ ප්රමුකව කල යුතු කාර්යයක් විය යුතුයි.
Thanks for revealing the information about this case.
Thanks for exposing Ground situation. GBU
තිළිණ ගමගේ අයින් කරන්න . නැත්නම් හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වෙයි .
කාට.උනත්.නිතියෙන්.බෙරුනාට.සොභා.ධර්මයෙන්.බේරෙන්න. බැහැ.මහින්දගේ.අය.සේරම. අයින්.කරන්න.නැතිනම්.ඵවාත්.ඵන්නෙ.ජනතාවගෙ.පැත්තට
ජනාධිපති තුමෝ මේව ඇහෙනවාද ඉතාම ඔනෑකමින් ඉල්ලන්නෙ ඉක්මන් පියවර ගන්න
Thank you 🎉🙏🙏🌷
නීතිය අකාර්යක්ෂමනං ඇයි මේ ආන්ඩුව ඒවා සංශෝධන කරල , නීතිය කාර්යක්ෂම නොකරන්නෙ ? අනිවාරයෙන් මේ ආන්ඩුව මේ එකෙකුටවත් ප්දඩුවම් දෙන්නෑ
කමක් නෑද 😂
Great reporting - hope someone takes note.
Mr. Priyantha, You are a true patriot. respect
මාරැ කරන්න නෙමෙයි.වැඩ තහනමිකරල දඩුවමිදෙන්න.
එකෙක් කියලා තිබුණා මේ මනුස්සයා උඩ බුරනවා කියලා මෙයා කියන දේවල් සියලුම දේවල් සත්‍යයි ගමගේ කියන්නේ අලි හොරෙක් අපි ඡන්දය දීලා ආණ්ඩුව පත් කර ගත්තේ මුන් වගේ එවුන් නලවන්නද
අනේද කියන්නේ
Kamba horu chain ekka etha, mun kalakani hireta denna
රන්ඡන් රාමනායක කිවිව දේ ඇත්ත
අන්තිමට රන්ජනුත් හොරුන්ට jak ගැහුවා
ජනාධිපති තුමනි තිලින ගමගේ ගැන වහාම තීරණයක් ගන්න
හොරාගේ මල්ලී නඩු අහනවා වගේ
හපෝ,,,🤗,,! මොකුත් සැකයක් තියාගන්න ඵපා,,,🖐,,! මල්ලි,,, ගානට වැඩේ දෙයි,,☝🏻,,! නිදොස් කොට නිදහස්,,,🤣☝🏻
මාස තුනක් ගිහිල්ලත් තාම බැරි උනාද මෙයාල අයින් කරන්න
The current president have to take firm decision for said coz this unacceptable and could not go on with such legal actions need to be taken
වැටත් නියරත් ගොයම් කෑ නිසාවෙන් සීහල දේශය නැති බංගස්තාන් නම් විය.
නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නො ඌවද.
නීතිය දැන වැරදි කිරීම සමාවට කරුනකි.
යනුවෙන් සංශෝධනය වියයුතු ය.
ඔබතුමාටපින්සිද්දවෙනව
මාලිමාව මෙ සියලු දේවල් ගැන අවබෝධයෙන් කටයුතු නොකලොත් හොරැ ඉක්මන් වෙනවා . දැනටවත් පරක්කුය් කියලා මටනමි හිතෙන්නෙ
ජනතා බදු මුදලින් වැටුප් ලබමින් තවමත් දූශිත ක්‍රියා කරන,,,වෙනස් වෙන්නෙ නැති නිලදාරින්ට සාප වේවා///// 😢😢😢 අනාගත පරපුර සාප කරනවා.😢..ඔබලාගේ පරම්පරාව කැපකිරීම් කරන්නෙ නැති නම් 😖😖😖😖
අපි සියලු දෙනාම රාමනායක වටේ එකතුවෙමු එතුමා කියන්නේ ඇත්තයි
පුක් සෙල්ලමට රන්ඡන් හොඳයි. අනේ බුරැවෝ.
ඇයි අලිරාජා පාර්ලිමේන්තු ගේන්නද .... රංජා පචවෙලා ඉවරයි පහුගිය චන්දෙදි ..😂😂😂
Bambuwa aliraja හොරෙක් රන්ජන් ගෙ ගුරා
තිළිණ අලි හොරෙක් ඉල්ලා අස්වෙන්න
මේ වගේ පර බල්ලන්ව නීතිය ඉදිරියට ගේනව වගේම මේ ආකාරයට සමාජයට නිරුවත් කිරීමත් අනිවාර්යයෙන්ම කල යුතුයී. ජනතාව දැනුවත් කලාට ඔබට බොහෝ පින්.
නියමයි ලංකව නීතිය යුත්තිය පස දින්න ඉන්න විනිසුරු
ආණ්ඩුව එන්නට පෙර පිරින ගමගේ මහේස්ත්‍රාත් ආවට පස්සේ ප්‍රධාන මහේස්ත්‍රාත් හෙට අනිද්දා ලොකු තුනතුරක් ලැබේ අනේ අපේ ඡන්දයට ගිය කල කොහොමද මේගොල්ලෝ වේදිකාවල බිරිහැන්දීපු හැටි
අපේ රට කාල තියෙනවා හිටපු දේශපාලන හොර හැත්ත අනිවාර්යයෙන් අකුරට දඩුවම් ලබා දී
රට හදාගෙන ගමන කෙලින් ජය 🇱🇰
අධිකරණ සේවා කොමිසම ට කවුරැවත් මේවා පෙන්වා දෙන්න ඕනද මුන්ට මොලයක් නැද්ද තිලින ගමගේ අයින් කරන්න
ඇනුර හදනවා නම් නීතිය විනිසුරු වන්ගේ ඉඳන් පුතෝ නැත්නම් නැට්ටේ ඉඳන් ගොම
Me සොබා දහම විනිශ්චය දෙන කාලයක් 🎉🎉🎉🎉
අටුවා ටීකා ටිප්පිලි නෙවෙයි 🎉 අටුවා ටීකා ටිප්පනි 🎉
අදිකරණ ඇමතිලා ආවේ වෙනසක් කරන්න බලය ගත්තේ මුන් ඔක්කොම ඩිල් දේශපාලන කරන්නේ මේ රට අදන්න බැ ජනාධිපති මේවට නීතික්‍රියාත්මක කරන්න ඔබට තමයි මිනිස්සු චන්දෙ දුන්නේ ඔය ගොබ්බ ඇමතිලා නොවී තාමත් මිනිස්සු විස්වාස කරන්නේ ජනාධිපති අනුරව
අධිකරණ ඇමති තුමනි මෙන්න ඇත්ත කථාවක් 🌟🌈🏆
මේ ඔක්කොම යාලුවො මල්ලි.....
තිලින ගමගේ වහාම ඉවත් කරන්න ..තවමත් සේවයේ ඉන්නවා කියන්නෙ අධිකරණය ගැන ජනතාවගෙ විශ්වාසය නැතිවෙයි
🤣🤣 ## කිරි ගහට ඇන්නා වගේ කියන්නේ ..හිමින් හිමින් හරි ..හයියෙන් හයියෙන් හරි,, මේ රටේ කිසිම කලෙක/ කිසිම දවසක පොඩි හොරු , ලොකු හොරු, කම්බ හොරු ,නීලකාශ හොරු එකෙක් නම් අල්ලන්නේම නැත .දඩුවම් දෙන්නේද නැත 🤣🤣🤣🤣🤣 මක්නිසාද මේ මුලු රටම, එකාට එකෙක් හොරෙක් ...කාලා වරෙන්කෝකෝ ..ලොවෙත් නෑ...අම්මෝමෝ ..ලැජ්ජාවේ බෑබෑබෑ...
ඊතලය නිවුස් යනු බොරු නොකියන ඇත්ත කියන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ට 🎉🌹🖋️🚩🧭🇱🇰
ජනාධිපති වරයාට අනුව නීතියට සියලු දෙනා යටත් නමුත් එය ක්‍රියාවෙන් ඔප්පු කිරීමට අවස්ථාව .
ඔබ කියනවා අපි අහනවා.
God save Sri lanka.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කාටද මේ අවනඩු කියන්නේ 😂😂
අධිකරන අැමති තුමා මෙී ගැන දැඩි අවදානය යොමු කරන්න.
අයියලා.මල්ලීලා කරපු වැඩගැන බලා ජනාධිපති තුමනි.මෙි.ගැන හෘද සාක්ෂියට අනුව කරන ලෙස ඉල්ලමු.කොහොමද වැඩ.මෙි අය අනිවාාර්ය යෙන්.අපායෙ ගියාමම කටු.ඉඹුලෙ.යනවාමයි.
තිළින අලි නඩුවෙන් නිදොස් කොට නිදහස් .වැරැද්දක් නැති නිසයි නඩුවෙන් නිදහස් වුනේ.
ඔය උසාවියෙ වුනු පලහිලව්ව ගැන දැන් ආන්ඩුව දන්නෙ නැද්ද, දන්නවනම් ශනික පියවරක් නොගන්නෙ මන්ද? ඇයි ඔයවගේ එවුන් ගහල එලවන්නේ නැත්තෙ?
තිළිණ අස්විය යුතු නැහැ. අපි එය වරදක් නැති බව ඔප්පු කරනවා
උසාවිය නිහඩයි. ච්ත්ත්‍රපටිය මතක් වෙනව.
Mr.President. Give this prority attention.
තිළිණයා ව්‍යාජ කොටි සමරපු ඒවා ප්‍රචාරය කරපු අය නිදහස් කලේ ඒකයි
මෙිි සදහා සුදුසු සාධාරණ තිරණයක් ගත යුතුය ,ගරැ අධකරණ කටයුත්තක් හෙයින් එහි ගෙෘරවණිය භාවය සුරකිම අත්‍යවශ්‍යව ඇත.
මං ඒත් කල්පනා කලා මිලියන 90 ජරාව කන්න මූට සිවිල් බලයක් ලැබුනෙ කොහොමද කියලා 😂. බලනකොට සහෝදර බලය.
ඕව නැති කරන්න තමයි අපි අනුරව පත් කලේ එයාට මේව පේන්නේ නැද්ද? ජනපති වීමට කලින් ඔහුට පෙනුන දේවල් දැන් පේන්නේ නැද්ද?
බොරලුගොඩ,පුසා,ඔර,පුශෙක්නෙ,මිනිඅ