ගහගෙන යද්දි මට බලන් ඉන්න බැරි වුණා මම පැන්නා - අල්ලන අල්ලන අත්ත කැඩුනා ඒත් අතෑරියේ නෑ මං - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 ปีที่แล้ว +768

    ඒ දරුවාගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය වාසනාව ලැබේවා

    • @lakshitha12
      @lakshitha12 8 หลายเดือนก่อน +1

      ❤😊

  • @lakshandissanayake8815
    @lakshandissanayake8815 2 ปีที่แล้ว +751

    කොල්ලගෙ මූනෙනුත් පේනව හොද අනාගතයක් තියන කෙනෙක් කියල ❤️

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 ปีที่แล้ว +422

    ඒ දරුවගේ ගෙය හදාගන්න උදවුවක් කරන්න කවුරුහරි..ඒක තමයි තරුන දරුවට දෙන ත්‍යාගය ...🙏🏆️🏆️🏆️❤

    • @AnomaKumuduni-gf7yk
      @AnomaKumuduni-gf7yk ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @SmartPoint-x9k
      @SmartPoint-x9k 11 หลายเดือนก่อน +4

      Eka athtatama watinawa.

    • @ChminiJayasuri
      @ChminiJayasuri 10 หลายเดือนก่อน +4

      ME WAGE DARUWO RATATA ONA.. ADA EHEMA AYA NE .... PRINCIPLE KIWA WAGE VIDEO KARANA AYAI INNE...

    • @MayuraCom
      @MayuraCom 9 หลายเดือนก่อน +3

      Ekenma

    • @ushaniweerasingha2026
      @ushaniweerasingha2026 28 วันที่ผ่านมา +1

      තුන්රුවනේ ආශීර්වාදය ලැබේවා පිංවන්ත පුතේ

  • @shruthisanulya4946
    @shruthisanulya4946 2 ปีที่แล้ว +948

    2000න් පස්සේ ළමයින්ට හැමෝම වගේ බැන්නට මේ වගේ හොද ලමයිනුත් ඉන්නව කියලා පෙන්නුව එකත් ලොකු දෙයක්💪🥺✨️❗මගේ වයසේ ළමයෙක් හරිම ආඩම්බරයි..❤💪

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +19

      මගේ වයසෙ, මගෙ නමත් ලක්ෂිත 😅❤

    • @VioletViolence7897
      @VioletViolence7897 2 ปีที่แล้ว +32

      ඔය සම හරක් 2000න් පස්සේ උන් කියලා වැලලෙන එකේ සාධාරණ පදනම හෝ හේතුව මොකක්ද බන්😏🥲?

    • @ashanmaynard4085
      @ashanmaynard4085 2 ปีที่แล้ว +10

      mama 2000ta kalin ekek. Hariyata gaththoth un thma rata kawe. Oyala aththatama hoday.

    • @bigsmoke5814
      @bigsmoke5814 2 ปีที่แล้ว +14

      2000 kalin un thama ne rata kewe

    • @d-7498h
      @d-7498h 2 ปีที่แล้ว +12

      2000ta passe un newe lajja wenna one. 2000ta kalin un thamai horunta maruwen maruwata kathire gahala me rata bankolothma kare.

  • @trendinggloblebeauty
    @trendinggloblebeauty 2 ปีที่แล้ว +588

    පුතේ ඔයා නම් සැබෑම වීරයෙක්.. ඔයාට බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි🙏🙏🙏

    • @chithrakumari9428
      @chithrakumari9428 2 ปีที่แล้ว +7

      බුදුසරණ යිපුතේ

    • @bmaduwantha1687
      @bmaduwantha1687 2 ปีที่แล้ว +7

      වීරයෙක් පූතේ ඔබ

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 2 ปีที่แล้ว +6

      ටික් ටොක් නැති සැබෑ වීරයෝ

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +2

      @@chithrakumari9428 සියලුම දෙවියන්ගේ පිහිට ආරක්සාව ලැබේවා දීර්ගායු වේවා පුතේ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @irangikasubhashini6565
    @irangikasubhashini6565 7 หลายเดือนก่อน +47

    මිනිස් වෙසින් ඉන්න දෙවියෙක් මේ මල්ලී..මිනිසත්කම නැතිවෙලා යන සමජයක ඔබ වැනි ගුණ යහපත් ධෛර්යමත් දරුවෙක් දැකීම ගොඩක් සතුටක්..මේ පින් බලෙන් මල්ලීගේ සෑම කටයුත්තක්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +684

    මොනා උනත් පින්වන්ත දෙමව්පියන්ගෙ පින්වන්ත ද රුවෙක්. ඔයෑලා වගෙ අය තමයි පුතේ මේ රටට අවශ්‍ය.. මේ ඉන්නේ ජීවමාන දෙවිවරු තමයි.. ජීවිතය ගැන නොතකා ජීවිතයක් බේර ගත්ත පිනම ඇති මතු බුදු වෙන්න.

  • @herathherath6143
    @herathherath6143 2 ปีที่แล้ว +856

    විරයෙක් සැබැම අපේ රටේ 👏👏

    • @wasnaperera8702
      @wasnaperera8702 2 ปีที่แล้ว

      Puta. Oyata. B. S.

    • @sada-wf1wn
      @sada-wf1wn 2 ปีที่แล้ว +9

      අනිවාරේන්ම අනිවාරේන්ම

    • @lakshitha12
      @lakshitha12 8 หลายเดือนก่อน

      🥰😊

  • @nilukashyamal5798
    @nilukashyamal5798 ปีที่แล้ว +204

    මේ සිද්ධිය පරන වුනත් ආයෙත් බලන මම මයෙ පුතේ උඹට කිසිදාක වරදින් නේ නැත ❤❤❤ උඹට

  • @thilinijayawardana743
    @thilinijayawardana743 2 ปีที่แล้ว +1667

    හැදූ වැඩූ දෙමාපියන්ට සහ ඒ වීර දරුවාට තෙරුවන් සරනයි .🙏☸️♥️

    • @yuganudayanga866
      @yuganudayanga866 2 ปีที่แล้ว +11

      Budusaranai putha

    • @Niro..7660
      @Niro..7660 2 ปีที่แล้ว +12

      අනිවාර්යෙන් වීරයෙක්

    • @chandanathusara2152
      @chandanathusara2152 2 ปีที่แล้ว +3

      Good job putha 🙏🙏🙏🙏

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 ปีที่แล้ว +3

      @@chami.Dhanu4162 *good job* kiyan e english walin* hoda rakiyawsk* kiyana eka nemei. Methana. Hoda wadakk ^ yahapath kriyawak* kiyana eka. English hariyatama danne nathinam anun ge waradi hoyanna epa. Karunajarala

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +2

      @@chami.Dhanu4162 අනේ good job කියන්නෙ හොදවැඩක් කියන එකට 😁

  • @nishansadu3410
    @nishansadu3410 2 ปีที่แล้ว +800

    පිංවන්ත රටට දැයට වැඩදායි පුතෙක්.තෙරැවන් සරනයි පුතේ

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv 2 ปีที่แล้ว +7

      කොල්ල කෙසෙවෙතත් පින්වන්ත රටක් කියල කියන්න එපා.ඇත්තටම පින්වන්ත රටවල් වලට කරන අසාදරනයක් නෙ ලබ්බෙ ලන්කවට පින්වන්ත දැම්මම 😒

    • @cutebabychannel12233
      @cutebabychannel12233 2 ปีที่แล้ว

      @@bestworld-yu2iv එහෙම කියන්න එපා මේක පින්වන්ත රටක් තමයි ඉන්න සමහර මිනිස්සු පව්කාර වුනාට ලෝකෙ කොහෙවත් නෑ අපේ රට තරම් පින්වන්ත බිමක්.

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv 2 ปีที่แล้ว +4

      @@cutebabychannel12233 එකනම් ඇත්ත තමා අනිත් රටවල් එක්ක බලද්දි ලන්කාව ගොඩක් හොද පරිසරයක් තියෙන්නෙ.හැබැයි මිනිස්සු නිසා දැන් රට සවුත්තු වෙලා ඉවරයි 🥺

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +1

      @@bestworld-yu2iv ගිහින් වැඩක් බලාගත්ත නම් නේ හොඳ ?? උබලා කොහොමත් කරන්නෙ බැන බැන ඉන්න එක විතරනෙ

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv 2 ปีที่แล้ว

      @@HP-hu8rw 😂😂😂😂😂😂

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 11 หลายเดือนก่อน +42

    රත්තරං පුතාට බුදු සරණයි .සියලු දෙවියන්ගේ පිහිටයි .තාත්තා ,අම්මා ඔයාලා බිහි කරලා තියෙන්නෙ රටට වටිනා හොද දරුවෙක් ❤❤❤❤❤❤

  • @rtrghe2989
    @rtrghe2989 2 ปีที่แล้ว +371

    වීර්ය පාරමිතාව සම්පුර්ණ කරා.බුදු බව ලැබේවා.❤️❤️❤️❤️

    • @maheshikadilhani6540
      @maheshikadilhani6540 2 ปีที่แล้ว +3

      අනේ ඔව්🙏

    • @sasvindunirvan860
      @sasvindunirvan860 2 ปีที่แล้ว +1

      එසෙම වේවා ❤️🙏

    • @musicsudda
      @musicsudda 2 ปีที่แล้ว +3

      ඒක එහෙම වෙන්නෙ කොහොමද... පිස්සුද බං

    • @chamilashanthi2128
      @chamilashanthi2128 2 ปีที่แล้ว +2

      ඒක සම්පූර්ණ වෙන්න වැදූ අම්මගෙ ආශිර්වාදය ලැබිය යුතුයි..ඒවගේම මේ කොල්ලත් ප්‍රාර්ථනා කල යුතුයි..💪❤️ එය එසේම වේවා..!!😍❤️

    • @asankajayasundara6175
      @asankajayasundara6175 2 ปีที่แล้ว +2

      @@musicsudda paramithawa virya thama. Namuth eka paramithawak wenna nam karana 5k sampurna wenna one. Meka වීර්ය පරමත්ථ පාරමිතාවට අයිති. තමන්ගේ ජීවිතය පවා අතහැර වීර්ය කිරීම. නමුත් මෙය හුදෙක් දිවි පිදා කෙනෙකු රැකීමක්. යමක් පාරමිතාවක් වීමට තණ්හාවෙන් මානයෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් මිදී කරුණාව හා උපාය කෞශල්‍ය ඤාණයෙන් පිරිය යුතුය. මෙම ක්‍රියාවෙ එය පවතින නමුත් බුද්ධත්වය ප්‍රාර්ථනා කොට කිරීමක් නැත. එනමුත් මනුෂ්‍යත්වය වෙනුවෙන් කළ උත්තරීතර ක්‍රියාවක්. එය අගය කළ යුතුමයි... තෙරුවන් සරණින් යොධ බල ශක්තිය ලැබේවා!

  • @milroytennakoon4969
    @milroytennakoon4969 2 ปีที่แล้ว +464

    ඔය වගේ කොල්ලො තමයි අපේ රටට ඕන 🙏🙏🙏🙏🙏

    • @dahamiprbasha3051
      @dahamiprbasha3051 2 ปีที่แล้ว +2

      Eka eththa 🙂

    • @sandarulak
      @sandarulak 11 หลายเดือนก่อน +1

      Sf ekata vge ynna oni kollek bayk gavila vth na vge❤🎉

    • @nishadhisebastian5248
      @nishadhisebastian5248 6 หลายเดือนก่อน

      ❤ thanks ❤

  • @AnushaFernando-z7i
    @AnushaFernando-z7i ปีที่แล้ว +64

    අපේ රටේ පහල උනු වටිනා මැණිකක් පුතේ ඔයා. ඔයාට ජීවිතේ හරියන්න ඕනෙ ඉක්මනින්ම. බුදු සරණයි පුතේ ඔයාට❤❤❤

    • @SujeewaHerath-f7v
      @SujeewaHerath-f7v ปีที่แล้ว +1

      Me puthata udaw karanne kohomada ekathu wela udaw karamu

    • @sunildesilva
      @sunildesilva ปีที่แล้ว

      good, very clever boy. you are GREAT ❤️❤️❤️

    • @lakshitha12
      @lakshitha12 8 หลายเดือนก่อน

      😊❤

  • @kazzz4565
    @kazzz4565 2 ปีที่แล้ว +107

    අනේ මේ මල්ලිගේ ඉගැනීම් කටයුතු වලින් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න හැමෝම! ඔහොම රත්තරන් මිනිස්සු ලංකාවේ දැන් හරිම හිගයි බුදුසරණයි මල්ලි ඔයාට

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 ปีที่แล้ว +442

    මේ වගේ දරුවො දෙවියො රකිත්වා.

    • @pavanidepitawalagedara
      @pavanidepitawalagedara 2 ปีที่แล้ว +3

      ඔයාට ගොඩාක් පින් පුතා ඔයා නියම වීරයෙක්.

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 12 วันที่ผ่านมา +2

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා. මේ පුතාට දෙවිපියානන්ගේ ආශිර්වාදය ලැබේවා. ජේසු පිහිටයි පුතාටයි බේරුනු දරුවටයි.

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 2 ปีที่แล้ว +471

    මගේ ඇස් වලටත් කදුළු ආවා... මෙහෙම දරුවෝ හැම තැනම ඉන්නවනම් මේ රට කොච්චර වාසනාවන්ත වේව්ද

    • @ravilakshan2427
      @ravilakshan2427 2 ปีที่แล้ว

      Anivarenma ❤️💪🙏🖤

    • @amithasriyaigunasekara6914
      @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත තමයි

    • @nandawathiekotugalage7173
      @nandawathiekotugalage7173 2 ปีที่แล้ว

      matath Aruna. athatama

    • @cricketlife4481
      @cricketlife4481 2 ปีที่แล้ว

      එහෙම අය ඉන්නවා
      මෙහෙම සිද්දියක් වෙද්දිඋන් හිටියොත් ඇන්ටීලාට පේන්නෙ ,
      පේන්න නම්,
      මිනිස්සු ගහගෙන යන්න ඕනි ගොඩක් 🙂
      බේරගන්න ලැබෙන සම්බාවිතාව අඩු වෙනවා වතුරේ වේගය ගිලෙන කෙනාගේ බර ඕව එක්ක එතකොට
      හිතල බලන්න එහෙම අය හැන්ගිලා ඉන්න එක හොදයි 🤙

    • @lakshitha12
      @lakshitha12 8 หลายเดือนก่อน

      ❤😊

  • @madu635
    @madu635 2 ปีที่แล้ว +304

    තමන් ගැනවත් හිතන් නැතුව ජීවිතයක් බේරන එක තරම් පිනක් තවත් තියනවද , කරපු හොද දේවල් කවදා හරි තමන්ට ලැබෙයි. ❤️❤️❤️

    • @runr7293
      @runr7293 2 ปีที่แล้ว +5

      පින වෙනුවෙන්ම නෙමෙයි ඒක හැමෝම තුල හැදෙන්න ඕන දැන් නම් මේ සිස්ටම් එක්ක ආත්මාර්ථකාමී පැත්තටයි යන්නේ ගොඩක් අය මේ වගේ අය ඉන්නවා කියන්නෙත් පුදුමයි

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 11 หลายเดือนก่อน +40

    මෙම දරුවගෙ නිවස සාදාගැනිමට උදව්කරන්න❤❤❤

    • @lakshitha12
      @lakshitha12 8 หลายเดือนก่อน +1

      🥰😊

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +214

    හැදු වැඩූ දෙමවුපියන්ට. බොහොමත්ම.
    පින්. මේවැනි පින්වත් දරුවෙක් මේලවට දයාද කලාට.
    තේරැවන සරණයි..

  • @livewithkasun
    @livewithkasun 2 ปีที่แล้ว +559

    මිනිස් වෙසින් ඉන්න දෙවියෙක්.. එලම කොල්ලෙක්. සුබ අනාගතයක් මල්ලි.

    • @assserasseukumari6777
      @assserasseukumari6777 2 ปีที่แล้ว +2

      බුදුසරණයි පුතේ ඔයාට ❤❤️🙏🙏🙏🙏

    • @kumarasathsara4327
      @kumarasathsara4327 ปีที่แล้ว +1

      හොද ලෝකයකින් මනුස්ස ආත්මය ලබා ගත් පින්වන්ත දරුවෙක්

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 9 หลายเดือนก่อน +1

      පුතේ ඔබට බුදු සරඛයි

  • @kuwaitkwt4441
    @kuwaitkwt4441 9 หลายเดือนก่อน +13

    මම අදයි මේ වීඩියෝ එක දැක්කෙ . පුතේ ඔයාට ගොඩක් පිං . වීර දරුවෙක් ඔයා . පරිස්සමින් ඉන්න දෙවිපිහිටයි .

    • @lakshitha12
      @lakshitha12 8 หลายเดือนก่อน

      ❤😊

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 2 ปีที่แล้ว +209

    මෙහෙම වීර දරුවො තව තවත් මේ රටට බිහිවේවා.....

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +618

    Tik tok ගොබ්බ වීරයෝ වගේද මෙන්න නියම වීරයෝ..ආඩම්බරයි මල්ලි ඔයා ගැන 😍😍😍

  • @Madhu3732
    @Madhu3732 11 หลายเดือนก่อน +74

    🥺 අනී දෙන්නම බේරුණු එක හොඳයි,,දෙවියන් ගේ පිහිටෙන්, ඒ ළමයා එයා එයා ගැනවත් නොසිතා ඒ ගහ ගෙන යන දරුවා ව බේරා ගන්න පැන්නා_❤❤❤❤

    • @lakshitha12
      @lakshitha12 8 หลายเดือนก่อน

      🥰😊

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 2 ปีที่แล้ว +201

    ඇත්තටම ඔබ පින්වන්ත දරුවෙක් පුතේ .ඔයාට තව තවත් දිරිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා .බුදුසරණයි පුතේ .❤❤❤

  • @gitame9014
    @gitame9014 2 ปีที่แล้ว +639

    හැදු වැඩූ දෙමාපියන්ට ගෞරවය අනෝ පුතාට යෝඩබල යෝධ වීර්යය ලැබෙන්න ඕන බුදුසරනයි දෙවිපිහිටයි

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 10 หลายเดือนก่อน +6

    🙏🙏🙏! ඒ වීර පුතාට තෙරුවන් සරණයි!
    🪔🪔🪔 නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා! සියලු අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක කර ගැනීමට හැකිවේ වා! ජීවිතයක් බේරගත්තේ එක මහා කුසලයක්. රටට වැඩදායක පුද්ගලයෙක් වේවා!

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 ปีที่แล้ว +239

    වෙන කාලකණ්නි පොඩි කාලෙ ඉදන් දැන් කුඩු ,අයිස් ගහනවා. මේ වගේ කොල්ලො හිටියනම් රටට..🥺❤️

  • @sadaruwanmarasinhe1028
    @sadaruwanmarasinhe1028 2 ปีที่แล้ว +116

    බුදුසරණයි මල්ලියේ
    ඔය පිනෙන් විශ්ව විද්‍යාලේට යන්න ලැබෙවා

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +58

    දාන පාරමිතාව පුරන හොද ලමයෙක් මන් හිතන්නේ...අනිවාර්‍යෙන්ම..🙏🙏✨️.
    හැමදේම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.....✌ ඉදිරියට ගොඩක් වටිනවා ලමයෙක්

    • @lalithamarasinghe-tc8kx
      @lalithamarasinghe-tc8kx 7 หลายเดือนก่อน +1

      Theruwan saranin siyalu Dewi rakawaranin soba dahame asirwadayen me daruwage jeewithaya athi sarathaka weawa! Kiya mama prarthana katakana puthe.

    • @Saduvaradisanayaka
      @Saduvaradisanayaka 22 วันที่ผ่านมา

  • @zaimzaim7095
    @zaimzaim7095 2 ปีที่แล้ว +146

    රත්තරං වටින දරුවෙක් ධෛර්යවන්ත දරුවෙක් අනුන්ගේ දුක දැනුම දරුවෙක්ජීවිතේ යහපත් අනාගතයක් මේ ඔයාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදයයි

    • @ranjithdharmakeerthi1718
      @ranjithdharmakeerthi1718 2 ปีที่แล้ว +4

      ඔය පාලමට අත්වැලක් දානන් පුලුවන් දේශපාලකයෙක් නැද්ද චන්දය ඉල්ලන්න ආවාම පාඩමක් කියල දෙන්න.

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +2

      රත්තරමිි.පුතෙක්.ඔයාටනමිි.කිසිමදිනක.වරදින්නෙ.නැහැ.පුතේ.තෙරැවන්සරණයි.පුතාට

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +2

      රත්තරමිි.පුතෙක්.ඔයාටනමිි.කිසිමදිනක.වරදින්නෙ.නැහැ.පුතේ.තෙරැවන්සරණයි.පුතාට

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 ปีที่แล้ว +122

    දෙදෙනාගේම ජීවිත බේරීම ගැන ගොඩක් සතුටුයි. ඒ පුතාට කවම දාකවත් කරදරයක් නම් වෙන්න එපා කියල මා හදවතින් ම ප්‍රාර්තනා
    කරනවා.
    තෙරුවනේම ආශිර්වාදය ලැබේවා ....!

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 2 ปีที่แล้ว +1

      Sunamiyata aurudu 18 ..una....mata eka mathak una.....edaru dedenatama...devipihitai...

    • @dmjaywardana8801
      @dmjaywardana8801 2 ปีที่แล้ว +5

      පුතේ ඔයා වගේ හොද දරුවෙක් ලැබිම අමිමාටයි තාත්තාටයි වසනාවක් පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara4501 29 วันที่ผ่านมา +3

    ඔයා වගේ ළමයි තමා අපේ රටේ සම්පත්...ඔයාට තෙරුවන්සරණයි ...🥰

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 2 ปีที่แล้ว +187

    මේ පුතාට සෑම සත්‍යයක් ධෛර්යය ලැබේවා,ජීවිතයක් බේරලා දීලා ඔයා කරේ කිසිසේත්ම මිලකරන්න බැරි උතුම් ක්‍රියාවක් .

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +186

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
    තෙරුවන් සරණයි පුතේ !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!!
    පරිස්සමෙන් කල්පනාකාරීව ඉන්න පුතේ . හොදට ඉගෙන ගන්න පුතේ !🙏🙏🙏

    • @priyanthirenuka2482
      @priyanthirenuka2482 2 ปีที่แล้ว +2

      Putha oya ap ratata sampathak oyata dawa asirwada labawa

  • @maleedissanyaka4096
    @maleedissanyaka4096 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි රත්තරන් පුතේ. ඔය කල පින හැම භවයකම ඔයාට තියේවි. සියලු දෙවියන් ඔබව රකීවා

  • @rrttttrr7323
    @rrttttrr7323 2 ปีที่แล้ว +146

    ගොඩක් හොඳ දරුවෙක් ගොඩක් පින් පුතේ ඔයාට සියලු දෙව්‍ යන්ගේම පිහිටයි කවදාවත් වරදින්නෙ නැහැ

  • @neethairangani6738
    @neethairangani6738 2 ปีที่แล้ว +81

    බුදුසරණයි ඒ පුතාට හොදට ඉගෙනගන්න මේ වගේ දරුවෝ තමයි රටට අවශ්‍ය වෙන්නේ බුදුසරණයි

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 ปีที่แล้ว +20

    මේ වගේ දරුවට හොඳ සම්මානයක් වගේම හොඳ අවස්තාවක් දෙන්න ඕන ඉදිරියට යන්න . ඔයාට ගොඩක් ස්තුතියි පුතේ ඒ දරුවගෙ ජීවිතේ බේරලා දුන්නට.

    • @amiladropshipper
      @amiladropshipper 10 หลายเดือนก่อน

      Budu sarani budu puthe.

  • @nimaligabadage6828
    @nimaligabadage6828 2 ปีที่แล้ว +76

    බුද්දිමත් දරුවෙක් ❤❤තෙරුවන් සරණයි දරුවනේ මේ ක්‍රියාව ආදර්සයට ගන්න මනුෂ්‍යත්වය උතුම්

  • @dhinuranathunga7721
    @dhinuranathunga7721 2 ปีที่แล้ว +157

    බුදුසරණයි මල්ලි. ඔයාට ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ..

  • @S.kRamya
    @S.kRamya 11 หลายเดือนก่อน +21

    සංසාරේ කවදාවත් දුකධක් නොවේවා රටට යහපතක් පුතේ ඔයා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි හොඳ දරුවන් අඩුයි අද සමාජයේ බොහෝ පින් සදහටම ජීවිතයක් බේරගැනීම පාසල් කටයුතු සාර්ථක වේවා යහපතක් මවේවා ❤❤❤

    • @lakshitha12
      @lakshitha12 8 หลายเดือนก่อน

      ❤😊

  • @anushaniroshani1414
    @anushaniroshani1414 2 ปีที่แล้ว +278

    හුගාක් පිංසිද්ද වෙනවා පුතේ ඔයාට ,ඔයාට කවදාවත් වරදින්නෙ නෑ පුතේ .බුදු සරනයි ඔයාට

  • @JayanthaHw
    @JayanthaHw ปีที่แล้ว +28

    පුතේ ඔයාට මෙි කරපු උපකාරයට මුළු ජාතියේ උපහරය, ඔයා ගේ දේමාපියන්ට සහ ඔයාට බුදු සරනයි,

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 2 ปีที่แล้ว +36

    ඔයා නම් පුතේ.. සැබෑ වීරයෙක්👍 ගුණ ධර්ම වලින්.. පිරිපුන් මෙවැනි දිරිය පුතෙක්.. මේ ලෝකෙට දායාද කළ මවුපියන්ටත් ගොඩක් පින්🙏🙏 මේ පුතාගේ අධ්‍යාපන කටයුතු කරගන්න පුලුවන් හැමෝම උදව් කරන්න 🙏🙏

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 2 ปีที่แล้ว +129

    මේ දරුවාට තිස්තුන් කෝටියක් දෙවියන් වහන්සේගේ පිහිටයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි ජේසු පිහිටයි පුතේ හිත හයිය දරුවෙක්

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +15

    රත්තරං පුතේ ඔයා මිහිපිට සැබෑම වීරයෙක් ..ඔයාට කවදාවත් කිසිම දෙයක් වරදින්නේ නෑ ....තමාගේ ජීවිතය ගැන දෙසරයක් නොසිතූ මේ උදාරතර දරුවා ව ස්භාව ධර්මයත් ඔයාට ආශිර්වාද කරනවා ...තෙරුවන් සරණයි පුතේ හැදුවැඩු දෙමාපියන් ටත් , මේ පුතා ට ත් ගොඩක් පිංසිද්ද වෙනවා ..තෙරුවන් සරණයි ...!!!..

  • @minoliadithya7371
    @minoliadithya7371 2 ปีที่แล้ว +44

    ලොකු පිනක් ඔයා කරගත්තෙ. ජීවිතයක් බේරාගත්තා. හැමදේටම සිතයි මුල් වෙන්නෙ. ඔයාගෙ ලස්සන සිතිවිලි තව කෙනෙකුට ජීවිතය දුන්නා. ඒ පුණ්‍ය විපාක සංසාරේ ලස්සනට ඔයාටම එනවා. මැරෙමින් ඉපදෙමින් යන මේ සසර ගමනේ කොතනක දී හෝ ඔයාට වැරදුනොත් ඔයාව මේ විදියටම ආරක්ෂා කරන්න කෙනෙක් ඉඳිවී. තෙරුවන් සරණයි

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 2 ปีที่แล้ว +42

    ලොවක් දිනන රත්තරන් පුතෙක්.සියලු දෙවිරැකවරනය ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරනයි දෙව් පිහිටයි .මේ දරුවො තමයි අපේ රටේ වීරයෝ.ඔයා හැදූ වැඩූ දෙමාපියන්ට දීර්ගායුස ලැබේවා .

  • @niharahaleem7872
    @niharahaleem7872 11 หลายเดือนก่อน +11

    පුතා ඇතරමි මිනිස්සු ඉද්දි බලාගෙන ඹයා පැනලා ජිව්තයක් බෙරා ගත්තෙක ලොකම වටිනා දෙයක්. පුතාගෙ ඨර්ය වීරගතිය කරුණාව ගරුකරමි. ඹයා උසස්තනකට යනවා. බුද්දිමත් වසනාවන්ත දරුවෙක්. කවදාවත් වෙරදින්න නෑ පුතා. 👍👍🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🌟💐

  • @kaveenomal5828
    @kaveenomal5828 2 ปีที่แล้ว +77

    ඇත්තම විරයෙක් ❤️‍🔥❤️‍🔥

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +1

      Mona veerayekda , aagan kaarayo ookoma ponnayo , api tami nirayama buddimath veerayo 💪 Niragamika kollo , scientistsla api tami 💪....

    • @ShaniDissanayake
      @ShaniDissanayake 2 ปีที่แล้ว +12

      ​@@johnwi-l_l-iamsf3763පේනව පේනව 😂😂 අපිව හිනස්සන්නද ඕනෙ...😂😂 රට හරකෙක් මහ 🐂

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 2 ปีที่แล้ว +1

      මෙින්න මෙිවෙිනි දේවල් තමය් අගේකල යුතු කේනෙක් බෙිර ගන්න උදවුකරන්න පිට වෙින්න ජාතියාක් අගමාක් වැඩක්නැ මෝකද මිනිස්කම රැකගන්න ඔනෙ

    • @oliviaferandes4297
      @oliviaferandes4297 2 ปีที่แล้ว +3

      @@johnwi-l_l-iamsf3763 ඔයාට මොකද වෙලා තියෙන්නේ 😡

    • @allcategories_
      @allcategories_ 2 ปีที่แล้ว +9

      @@johnwi-l_l-iamsf3763 අයිස් ගැහුවද බං🤣🤣🤣🤣🤣

  • @kuwaitkuwait4602
    @kuwaitkuwait4602 2 ปีที่แล้ว +42

    සැබෑම වීර පුතෙක් ඔයා ඔයාගේ අනාගතය සාර්ථක වේවා පුතේ තෙරුවන් සරණයි සැම දෙවි පිහිටයි

  • @nirmalsimpleecon
    @nirmalsimpleecon 11 หลายเดือนก่อน +4

    Excellent මේ වගේ ලමයින්ට තමයි උදව් කරන්න ඕනෙ ❤

  • @dilupamanori637
    @dilupamanori637 2 ปีที่แล้ว +32

    බුදු සරණයි පුතා.
    මේ දරුවාට ඉගෙන ගන්න ශිශ්‍යත්වයක් වගේ මාස්පතා මුදල් වලින් ආධාර කරන්න පුලුවන් ක්‍රමයක් හදලා දුන්නොත් ලොකු පිනක්.ඒ තාත්තා දැක්කම පේනවා අසරණකම.අනේ දාරුවෝ 3 ට උගන්වනවා කියන්නේ හරි
    අමාරු වැඩක්. පව් ගෙදර ට ජනේල වත් තාම දාලා නෑ.
    හිත හයිය පුතාට උපකාර කරන්න .

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 2 ปีที่แล้ว +102

    තමන්ගේ ජීවිතය ගැන වත් නොසිතා තව ජීවිතයක් බේරා ගන්න ඉදිරිපත්වූ ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා පුතේ එ පින ඔබේ දෙමාපියන්ටත් අත්වේවා 🙏🙏🙏

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 11 หลายเดือนก่อน +7

    සන්සාර පුරුද්දක් පුතාව තිස්තුන්කෝටියක් දෙවියෝ රැක දේවා.දරු දෙදෙනාට තුනුරුවන් සරනයි.ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව

  • @dilakshaperera
    @dilakshaperera 2 ปีที่แล้ว +117

    මල්ලියේ, ඔයා සුනාමියක් ආ වෙලාවේ, ඔබ තවත් කෙනෙක්ව ඔබගේ දිවි පරදුවට තබා බේරාගත් කරපු මහා ක්‍රියාවකි! 🙏🏽🙇🏽‍♂️✊🏽🇱🇰

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +71

    මෙවන්. ර ත් ත ර න්. පු ත නුවන්. අපේ. රටට. වාසනාවක්. බුදුසරණයි. පුතේ 👍

  • @kanthikanthi979
    @kanthikanthi979 2 ปีที่แล้ว +2

    මගේ රත්තරන් පුතාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි on ඔයා හොද හොඳ ගුණ යහපත් දරුවෙක් ගොඩාක් පින් පුතෙක් ගිහිල්ලා ඔය අය අත ඇරියේ නෑ

  • @withanagelakshani3470
    @withanagelakshani3470 2 ปีที่แล้ว +31

    ඔයා නම් නියම වීරයෙක් මල්ලියෝ.... ඔයාගෙ අනාගතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 💔💔❤️❤️ ජය වේවා කොල්ලො.. 💪💪💪

  • @manjujanaka8920
    @manjujanaka8920 2 ปีที่แล้ว +129

    විරයො මැරිලත් නැ...දේවියෝ අහසෙත් නැ 🙏

    • @lakshitha12
      @lakshitha12 8 หลายเดือนก่อน

      ❤😊

  • @najithlakmal456
    @najithlakmal456 2 ปีที่แล้ว +3

    මේ වගේ දරුවෝ ලොවට සම්පතක්‌. (වීරයෙක් )බුදුසරණයි පුතා ට

  • @jmgunarathna758
    @jmgunarathna758 2 ปีที่แล้ว +88

    පුතේ ඔයා සැබැම වීරයෙක් තෙරැවන් සරණයි ඔයාට

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +38

    රත්තරං පුතාට බුදු සරණයි ! ඔයාට තිස්තුන් කෝටියක් දෙවි පිහිට ලැබේවා ... A/L වලින් හොද ප්‍රතිඵලයක් ලැබේවා .. ඔයාගෙ මුලු පවුලටම මේ විෂ්වයේ ශක්තිය ආශිර්වාදය ලැබේවා .. ඔයාගෙ අනාගතය සාර්ථක වේවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 หลายเดือนก่อน +3

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @musichub6796
    @musichub6796 2 ปีที่แล้ว +58

    💥 කව්රු හරි පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ පවුලට උදව් කරන්න. උදව්වක් උනත් කරන්න ඕන නියම වටිනාකමක් තියෙන මනුස්සයෙකුට. තෙරුවන් සරණයි පුතා 🌷🌼🙏

  • @loralora4540
    @loralora4540 2 ปีที่แล้ว +16

    පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා ඔයා සැබෑම විරයෙක්‌ බුදුසරණයි

  • @chethanashammi5545
    @chethanashammi5545 2 ปีที่แล้ว +6

    මෙ දරුවා වගෙ දරුවො මෙ රටෙ වාසනාවකට ලබුනෙ ගොඩාක් පිං පුතේ 🙏🙏

  • @shehanmax5491
    @shehanmax5491 2 ปีที่แล้ว +45

    හිත හයිය නියම කොල්ලෙක් මනුස්සකම අතිනුත් 👌❤️

  • @priyanganinalika4675
    @priyanganinalika4675 2 ปีที่แล้ว +115

    බුදු .සරණ යි..පුතා ...ඔයාට

  • @nishantharanasinghe6273
    @nishantharanasinghe6273 2 ปีที่แล้ว +1

    දුවගේ අම්මගේ ප්‍රර්ථනාවටත් බේරගන්න පැන්න පුතාගේ අධිෂ්ඨානයටත් ඒ ජීවිතේ බේරගන්න දෙවියන් බුදුන් ආශිර්වාද කරන්න ඇති. 🙏🙏🙏🙏🙏 නිමකරන්න බැරි පිනක් ඔබ කලේ පුතේ. බුදු සරණයි!. දෙවි පිහිටයි.

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ปีที่แล้ว +24

    හිත වාගෙම හොද හදවතක් තියෙන සුපිරි කොල්ලෙක් මෙන්න මේ දෙවිවරු දිහා බලාගෙන අනිත් එවුනුත් මේ වාගෙ වෙයල්ල..ආදරෙයි මල්ලි ගොඩාක්..❤️❤️❤️👍👍👍👍👏👏👏👏👏🙏🙏🙏🙏🙋🙋🙋

  • @Pabaya930
    @Pabaya930 2 ปีที่แล้ว +35

    අපෙ ගෙවල් ලග අයිය කෙනෙක් බන් උබ නම් දෙයියෙක් නෙවෙයි දෙයියක් වගේ අයිය කෙනෙක්💗❤️

  • @induhapuarachchi4879
    @induhapuarachchi4879 11 หลายเดือนก่อน +4

    පුතේ ඔයාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනි ත්‍රිවිධ රත්නයේ පිහිටයි❤

  • @methnuwankorale2201
    @methnuwankorale2201 2 ปีที่แล้ว +27

    අනුන්ගෙ කුනු දානවට වඩා ,පුලුවන් තරම් සමාජයට ආදර්ශයක් වෙන මේ වගේ දේවල්ම දානව නම් 👌👌❤...

  • @sllakshitha
    @sllakshitha 2 ปีที่แล้ว +84

    හැමෝටම ස්තූති ඔයාලගෙ ආශිර්වාදෙ මට හැමදාම තියෙනවා මට ගොඩක් සතුටුයි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේව

    • @youaremyverycutegirlfriend3679
      @youaremyverycutegirlfriend3679 2 ปีที่แล้ว +3

      ගැන්මක් කොල්ලො

    • @MINDAKAOFFICIAL
      @MINDAKAOFFICIAL 11 หลายเดือนก่อน

      උබ වීරයෙක් යාලුවා. උබට වරදින්නෙ නෑ. 🤘🙂.😎. උබ වගේ අය ඕනෙ බන් රටට. 🔥

    • @KalubowilaPerera
      @KalubowilaPerera 11 หลายเดือนก่อน +1

      Theruwan Saranai puthata🙏Mewa Sansara Purudu . Hamotama mewani theerana ganna hitha denne naha..Akatath pinak thiyenna Oone ..Puthata niduk nirogee sampatha saha, deergausha Wewa 🙏.

    • @DENETHSANDANI
      @DENETHSANDANI 8 หลายเดือนก่อน

      Ane godak hodai malli oya kare wade.❤❤❤❤ oya veerayek

    • @DENETHSANDANI
      @DENETHSANDANI 8 หลายเดือนก่อน

      Theruwan saranai

  • @bcaperera4927
    @bcaperera4927 2 ปีที่แล้ว +6

    ආඩම්බරයි පුතා සියළු දෙවියන්ගේ පිහිටයි ❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +40

    ඒ පුතාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @ruwanamarasinghe9363
    @ruwanamarasinghe9363 2 ปีที่แล้ว +90

    බුදු සරණයි raththaran පුතේ ඔයාට...මෙවන් දරුවකු වැදූ මවු පියන් හට තෙරුවන් සරණයි...කවදාවත් විපත් නොම වේවා...පවුලේ සිනහව සතුට වඩවා දෙත්වා

  • @PercyWick-z7j
    @PercyWick-z7j 29 วันที่ผ่านมา +1

    මෙන්න උදව් කරන්න ඕනේ මිනිස්සු 👍❤️

  • @gasrimathi4397
    @gasrimathi4397 2 ปีที่แล้ว +56

    මගේ ඇස් දෙකට කදුලු අවා බුදුසරණයි සහෝදරයා ඔයාට .ජාතී ජාතීත් පින් ලැබෙනවා ඒ කරපු දේට ඔයාට යෝද බල යෝද සක්තිය ලැබෙවා .කරන කියන හැම කටයුත්තක්ම එලෙසින්ම ඉස්ඨ වේවා තුණුරුවන්ගේම සරණයි

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 2 ปีที่แล้ว +37

    පින්වත් පුතෙක් හදපු ඒ දෙමව්පියෝ හරිම වාසනාවන්තයි. තමන්ගේ ජීවිතය පරදුවට තියලා ජීවිතය ක් බේරාගත් පින සසරපුරා මේ පුතාට අත්වේවි. ඒ පිනම ඇති පුතාගේ ජීවිතය ලස්සන වෙන්න. බුදු සරණයි පුතේ. ඔයාට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ...🙏🙏🙏

  • @ruwanacademy4272
    @ruwanacademy4272 8 หลายเดือนก่อน +2

    Ubanam deviyek ban malliye,budu sarani malliye ubata❤❤❤❤❤❤

  • @rk-gn3bl
    @rk-gn3bl 2 ปีที่แล้ว +45

    හැදුවැඩු දෙමාපියන්ට බොහොම පිං🙏පිංවන්ත දරුවෙක් ලෙඩක් දුකක් කරදරයක් නොවේවා!තෙරුවන් සරණයි පුතා❤️🙏

  • @sewminikumari8334
    @sewminikumari8334 2 ปีที่แล้ว +57

    🥺🙏 ඒ මල්ලිට බුදු සරණයි

  • @autovision1530
    @autovision1530 ปีที่แล้ว

    අනේ රත්තරන් පුතේ ඔයාට යෝධ බල ශක්තිය ලැබේවා. ඔයාට නිරෝගී සුවය ලැබෙනවා. බුදු සරණයි.

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 ปีที่แล้ว +34

    තමන්ගේ දිවි නොතකා කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම උතුම් සත් ක්‍රියාවක් මෙලොව වශයෙන් විශාල පිනක් , පුතාට තෙරුවන් සරණයි

  • @anurangagamage9579
    @anurangagamage9579 2 ปีที่แล้ว +42

    හරිම වටිනා අදහස් තියන දරුවෙක්.

  • @ChandrikaDss
    @ChandrikaDss 16 วันที่ผ่านมา

    ඇත්තටම බෝධි සත්ව ගුණ ඇති දරුවෙක්.බුදුසරණයි පුතේ ඔයාට ❤️❤️❤️

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 2 ปีที่แล้ว +32

    සම්මානයට පාත්‍ර විය යුතු වීරයෙක්.... 🙏🙏
    මගේ වචනෙන් කීවොත් එල කොල්ලෙක්. එකෙන්ම කැරියෙක්..එහෙම උන් ලෝකේ අඩුයි හොඳටම. මේ එයින් එකෙක්.. 💥💥😍😍😍😍😍😍😍

  • @انوشاانوشا-ز1ظ
    @انوشاانوشا-ز1ظ 2 ปีที่แล้ว +39

    හොද ගති පැවතුම් තියෙන දෙමව්පියන්ගේ උතුම් වීර පුතෙක්. කවදාවත් වරදින්නේ නෑ පුතේ. තෙරුවන් සරණයි සියළුම කටයුතු සාර්ථක වේවා

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว +2

    හොද විර පුතේ ක් බුදු සරණයි පුතේ ඔබලා අපේ රටේ උතුමි දරැවන්

  • @nilminaruup7011
    @nilminaruup7011 2 ปีที่แล้ว +107

    තෙරුවන් සරණයි පුතේ...ඔයාට දීර්ඝායු සම්පත්තිය නීරෝගි සම්පත්තිය නොඅඩුව ලැබේවා...💜💜💜

  • @samansilva7567
    @samansilva7567 2 ปีที่แล้ว +18

    නියමයි පුතා ඔයා වගේ නිර්භීත තරුණයො තමයි රටේ අභිමානය👏👏👏💐

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 12 วันที่ผ่านมา

    බුදුසරණයි පුතෙ ඔයාට ජිවිතෙ ජයගන්නට වාසනාව ශක්තිය ලැබෙව 🎉🎉🎉🎉🙏🙏🙏🙏🔥🔥🔥👍👍👍👍❤❤❤❤❤

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว +62

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා පුතේ ඔයාට

  • @thusharaindika1779
    @thusharaindika1779 2 ปีที่แล้ว +131

    තේරුවන් සරණයි මල්ලි ඔයාට