බෙල්ජියමේ බ්‍රසල්ස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • යුරෝපයේම අගනුවර බ්‍රසල්ස්
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #bruxelles

ความคิดเห็น • 242

  • @TravelWeekend
    @TravelWeekend ปีที่แล้ว +2

    Wow ලස්සනයි

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +8

    💗💗💗💗💗හරිම සතුටුයි හරිම ලස්සනයි ..ඉතලි අය එක්ක සුහද කතා බහ නම් භාෂාව නොතේරුනත් හරිම අපුරැයි .සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා සර්💖💖💖💖💖💖

  • @rasikapriyadarshana7305
    @rasikapriyadarshana7305 ปีที่แล้ว +21

    ❤❤❤ ලෝකෙ මිනිස්සු ජීවිතේ විදිමින් ජීවත් වෙනව වගේම මේ ලෝකෙ මොනතරම් ලස්සනයිද කියල දැක්කෙ මේ වීඩියෝ වලින්

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මගෙ weekend එක රසවත් කරනවට.ඊයෙ බලන්න වෙලාවක් උනේ නෑ.

  • @jpSL
    @jpSL ปีที่แล้ว +5

    නියමයි සුදන්තක මහත්මයා.මෙහෙම ජීවිත වීඩියෝ එකකින් හරි දකින්ඩ ලැබෙන එක ගැන සතුටුයි.අපේ මිනිස්සුන්ට කවදා මේ නිදහස සතුට හම්බෙයිද

  • @Sugandika.
    @Sugandika. ปีที่แล้ว +3

    සුදන්ත මාමේ මගේ හීනයත් ලෝකේ වටේ සංචාරය කරන් එක. මම හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ. මාමාට සුබ පැතුම්. තවත් ලෝකය දකින්න ලැබෙන්න කියලා පතනවා 💕💕

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +9

    ඇත්තටම ඒ රටවල් වල මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පාලකයන් කොච්චර දේවල් කරල තියෙනවද..ස්තුති අයියා අක්කා.❤❤

  • @Storyofarose1
    @Storyofarose1 ปีที่แล้ว +30

    හරිම සතුටුයි මේ වීඩියෝ බලලා මට නම් ඇත්තටම ජීවිතේ මෝටිවෙට් වෙනවා..ආසයි ඔයගෙ ලෝබ කමක් නැති කැමෙන් බීමෙන් හැසිරීමෙන් අපිත් ඒ අවස්තාවේ ජීවත් වෙන බ්වට දනෙනවා.ස්තූතියි ඔබට..මගෙත් බලාපොරොත්තු ව කවදකහෝ ඔබ වැනිම පිටරටක ජීවත් වීම..ඉතාම ඉක්මනින් මගේ බලාපොරොත්තු සපලවේවායි මං ,මේ වීඩියෝ බලලා පිවිතුරු හිතින් මං මටම පතාගන්නවා.ස්තුතියි ඔබට නැවතත්..නොදන්නා දේ පෙන්වමින් අපේ හිත් මොහොතකට හෝ පිනවනවාට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +11

      හරිම සතුටුයි ඇත්තටම ලංකාවෙ හැමෝටම දැන් ඕන රිනාත්මක සංකල්ප පිරි මානසිකත්වයෙන් මිදිල ජීවිත්ව්ව් හෙට දවස ගැන මෝටිවේශන් එකක්. මගේ Sudanthaka Vlog චැනලය බලන්න මම ඒකෙ දිගටම කරන්නෙර් ජනතාව මෝටිවේට් කරන එක. මිත්‍යාවෙන් සහ රිනාත්මක බවෙන් පිරි මනස නිරවුල් කරන එක. ස්තූතියි ඔබට

    • @channachandrasekera8319
      @channachandrasekera8319 ปีที่แล้ว

      Motivatan wikarancha kiyala budu dahame sandahan wenawa.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +1

    ඇත්තටම සර් හරිම ලස්සන නගරයක් හරිම සුන්දර මිනිසුන් ඉන්න රටවල්.මාරම නිදහසක් තියෙන්න සර්.අපිට ඔය තත්වය එන්න බෑ සර් කවදාවත්.බලන්න මිනිසුන් ජිවිතය විදිනවා.ගොඩක් සතුටුයි සර්.👍👍💯💯❤️❤️

  • @shiranthadilshan5247
    @shiranthadilshan5247 ปีที่แล้ว +14

    ඇත්තටම අංකල්ගෙ විඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ මගෙත් හීනයක් තමා ඉතාලියට ඇවිත් ජොබ් එකක් කරලා ඔහෙ ජිවත් වෙන්ට එකට දැන් westan cookry course එකක් කරන ගමන් තව මාස දෙකකින් ඉවරයි. එකපාරටම ඉතාලි එන්ට බැරි නිසා ඩුබායි සිංගප්පුරු වගෙ රටකට ගිහින් ඉතාලියට එන්ට උත්සහ කරනවා.යුරොපෙ හැම රටක්ව වගෙම චැනල් එකෙන් පෙන්නලා එ රටවල් මොන වගෙද මිනිස්සු මොන වගෙද එ රට වල පාලකයො මිස්සුන්ට කොහොමද සලකන්නෙ වගෙ දෙවල් දැක්කහම ලංකාවේ ඉපදුන එකටත් සැහෙන දුකයී.අංකල්ගෙ චැනල් එකෙන් මෙ කරන සමාජ මෙහෙවරට බොහොම පිං නිදුක් නීරොගී ජිවිතයක් ආ පොඩි දෙයක් බියර්නම් බොනවා වැඩී හොදෙ 😐🤫🤭 හෙමිට අඩු කරමූ..🙏🙏🙏 🙏🙏

    • @shalitharukmal8268
      @shalitharukmal8268 ปีที่แล้ว

      Oya kohetha Western cookery course eka karanna bro .kiyak viyadam wenawatha course ekata . kochchara kalayak igena ganna onetha

  • @HarshanaJayatilaka
    @HarshanaJayatilaka ปีที่แล้ว +7

    යුරෝපා මූලස්ථානෙ පෙන්නයි කියල විශ්වාස කරනවා ❤️🙂

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +2

    අද ටිකක් බීසි වුණා සර්.දැන් බලන්න හදන්නේ.ලස්සන වීඩියෝ එකක් ආසවෙන්ම බලන්නේ.💯💯👍👍❤️❤️

  • @r_lakmal7
    @r_lakmal7 ปีที่แล้ว +1

    ඔබතුමා මෙහෙම එයාලා එක්ක කතාකරනකොට අපිටත් ලොකු සතුටක් දැනෙනවා ❤️

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 ปีที่แล้ว +6

    අයියේ හැමදාම කියනවා වාගේ පෙර කල කුසල් බලයෙන් ඔයාලා...හරිම සතුට්න් ඉන්නවා ...ඒසතුට
    අපට ත් දෙනවා...
    සතුටුයි ..ඔයාට ත් අක්කා ට ත් තෙරුවන් සරණයි

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +1

    ලෝකයේම ලස්සන අපට පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුති .ජේසු පිහිටයි

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. සුඛී දීඝායු. සියලුම දෙනාට

  • @harsharanaweera1199
    @harsharanaweera1199 ปีที่แล้ว +3

    අද වැඩේ මාර ලස්සනයි ප්‍රංශෙ සෙන්ත්‍ර මාලිගාව වීඩියෝ එක බලුව දවස වගේ අද මාර ලස්සනයි මෙච්චර ලස්සනයි ද ලෝකෙ. කාලකණ්ණි දූපතේ වාසියෙක් වෙච්ච මට නම් දිවියලෝකයක් වගේ මේක ❤️❤️❤️ පිං සුදන්තක අයියෙ ❤️❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    අද වීඩියෝ එකත් ඉතාමත් ලස්සනයි .දේශසීමා පසු කරන් යන වීඩියෝ ලබාදීම ගැන සතුටුයි .👍ඔබ දෙපළට දෙවි පිහිටයි❤️
    ජයවේවා💐
    ඔබ දෙපළට දෙවි පිහිටයි❤️

  • @udanthadissanayaka2667
    @udanthadissanayaka2667 ปีที่แล้ว +2

    මරු මාමේ

  • @lahiruchathuranga7142
    @lahiruchathuranga7142 ปีที่แล้ว +7

    Corona කාලේ සුදන්දතක මාමගේ vedio බලලා බලලාම අවුරුදු දෙකකට කලින් ඇති වුන ආසාව නිසා මාත් අද වෙනකොට europa විසා හිමිකාරයෙක් උනා ❤මගේ europa සිහිනේ ඔයත් කොටස්කරුවෙක් මාමේ . ආදරෙයි ❤

    • @dhananjayalahiru4315
      @dhananjayalahiru4315 ปีที่แล้ว

      Oya awa widiha apitat koyannako

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +1

      සතුටුයි ලහිරු. ඔබට ජය ❤️

    • @lahiruchathuranga7142
      @lahiruchathuranga7142 ปีที่แล้ว

      යුරෝපෙ වැඩ මම..december 7වෙනිද ආව.ඔබගේ කතා හැමදේම ඇත්ත. ලංකාව ගැන ගොඩක් දුකයි මෙහෙ දේවල්ද දැකලා ලංකාව ගැන හිතනකොට . 😔මාමා එක්ක සෙල්ෆ්ය්ක් ගන්නත් ලොකු ආසාවක් තියෙනවා. ඒකත් කොහොමහරි කරගන්නවා. ❤🤗🤭

    • @lahiruchathuranga7142
      @lahiruchathuranga7142 ปีที่แล้ว

  • @anuruddhaprabathdissanayak353
    @anuruddhaprabathdissanayak353 4 หลายเดือนก่อน

    ඔබ කියන ආකාරයට ඇත්තටම යුරෝපය ගැන හරි ආශාවක් ඇතිවුනා.පැලැන් කරගෙන ඇත්තටම තියෙන දේ විකුණාලා හරි එන්න හිටියා .නමුත් මාදැන් දරැණූ පිලිකා රොගයකින් දැන් පෙලෙනවා.මොනවා කරන්නද.දැන් එයට මුහුණ දෙනවා මිසක් මොනවා කරන්නද.මේ වැඩසටහන් බැලුව ඒවා කිහිප සැරයක් බලනවා.ඇත්තටම මා ඉන්න තත්වේ අනුව මට ලොකු දෙයක්

  • @harsharanaweera1199
    @harsharanaweera1199 ปีที่แล้ว +2

    අම්මෝ ඉතින් 😍 බැලුවා 😍❤️❤️❤️❤️😍 බුදුසරණයි සුදන්තක අයියෙ අංකල් මහත්තයො 😍😍 love you දෙන්නටම පරිස්සමෙන් 😍

  • @umeshmadumal5430
    @umeshmadumal5430 ปีที่แล้ว +2

    අයියේ පුලුවන්නම් ඉදිරියට යන්න හිතාගෙන ඉන්න රටවල් සහ තැන් ගැන වීඩියෝ එකක් කරන්නකො.අද විඩියො එකත් ගොඩක් ලස්සනයි .🙏🙏🙏

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 ปีที่แล้ว +1

    හැමදාම වගේ අසම දේ අදත් බැලුවා 👍👍❤️

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    Okkoma vidiyo Tika beluwa... Thanks... Thanks ❤️❤️❤️

  • @change1341
    @change1341 ปีที่แล้ว +2

    නියමයි...👍👍 මම ඉස්සර ඉදන් ඔයාගෙ වීඩියෝ බලනවා කමන්ට් කරනවා.. හැබැයි මගේ ප්‍රොෆයිල් එකේ නම වෙනස්කරා, දැන් අදුරගන්න බැරුව ඇති.. හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක්.. 💙💙
    ඇයි යුරෝපේ ගොඩක් බිල්ඩින් සමර වගේ පාටක් තියෙන්නේ ?

  • @chamikajayawardena525
    @chamikajayawardena525 ปีที่แล้ว +3

    එනකන් බලන් හිටියේ ❤ හරිම ලස්සනයි අදත් ❤❤😍😍

  • @romeshekanayake9274
    @romeshekanayake9274 ปีที่แล้ว +2

    Mama awa august wala raining cool.. awasome weather .. monday to wednesday super duper fun.. shopping walata niyamaei.... patta රටක්

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 ปีที่แล้ว +1

    ලස්සනයි ඔබ ⁣දෙපලටම ස්තුතියි ..

  • @dinesgajanayaka7567
    @dinesgajanayaka7567 ปีที่แล้ว +1

    හරිම සතුටුයි.මමත් මනසින් ඔබලත් එක්ක සංචාරය කළා.පුදුම මානසික සුවයක් දැනුනේ.ස්තූතියි.. ස්තූතියි...ස්තූතියි.....

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 ปีที่แล้ว +1

    ස්තූතියි සුදන්තක මහත්.

  • @madushanudara8197
    @madushanudara8197 ปีที่แล้ว +1

    අදත් සුපිරි ...... ඉස්සර වගේ ලොකු video දාන්නකෝ....

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 ปีที่แล้ว +1

    සුපිරියි සුපිරියි සුපිරියි........පරිසරයේ ලස්සන මෙහෙමයි කියන්න තේරෙනනෑ අයියෝ.ලංකාව මොකක්ද කියල හිතෙනව සුදන්තක අයියේ.කොච්චර පිරිසිදු ද මේ රටවල්.ඒවගේම මිනිස්සුන්ගේ නිහතමානි කම.කියල වැඩක් නැ සුදන්තක අයියේ.බුදුසරනයි දෙන්නටම.

  • @Randi6
    @Randi6 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අයියේ දිගටම යමු ඔයා වගේ කාටවත්ම බැහැ මේ විදිහට විඩියෝ කරන්න.... එ කියන්නේ හරිම ලස්සනයි ගොඩක් පින් ජය වේවා.... අපේ රටත් මෙවැනි තත්වයට පත්වේවා❤ 🇱🇰

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 ปีที่แล้ว

    Wow very nice video. Thank you very much 💞.

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว +1

    අපේ රටට ගොඩාක් ආදර්ශයක් ගන්න පුළුවන් රටක්...
    අපි වෙනුවෙන් හැමදාම මේ වගේ වීඩියෝ ගේන්නට ඔය දෙන්නට ගොඩාක් ස්තූතියි
    😍💯

  • @Dinidu-K
    @Dinidu-K ปีที่แล้ว +2

    මමත් සිංගප්පූරුවෙ Henderson waves බලන්න ගිහිල්ල ආපු ගමන් මේක බැලුව. කවද හරි යුරෝපෙට කකුල් දෙක තියනවා . ❤

  • @damithkumara1946
    @damithkumara1946 ปีที่แล้ว +1

    මම හැමදාම බලනවා

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Lassanai video eka superb good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +1

    මාරම සතුටුයි..රෑ වෙලා නිදහසේ බලනවා...

  • @srimalsilva3440
    @srimalsilva3440 ปีที่แล้ว +1

    Lassanai aiye video ekak .

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว

    මහන්සි වෙලා වැඩ කරලා අමාරුවෙන් කාමරේට ඇවිත් මේවා බැලුවම මහන්සි කොහෙන් ගියාද දන් නැ. හරි සතුටින් බැලුවා. ලස්සනයි මරු සුපිරි පට්ට

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว

    ඇත්තෙන්ම හරිම ලස්සනයි සුදා අයියේ. ඔයා හැමදාමත් අපට ලස්සන හරබර වීඩියෝ ගේනවනේ ඒකට ගොඩාක් ස්තූති අයියේ. ලෝකයේ මෙවැනි වටිනා දසුන් බැලීමට ඉඩ සැලසු ඔබටත් ලංකි අක්කටත් ගොඩාක් ස්තූති.💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍💯💯💯💯✔✔✔✔

  • @WildSBlk
    @WildSBlk ปีที่แล้ว +2

    බොහොම අපුරුයි.. අර පෙන්නපු හෝටලය හරියට අපේ පරන පාර්ලිමේන්තුව වගේ...

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 ปีที่แล้ว

    santhosie sudanta.. api photos walin dakapu darsana live balanna labuna thanks for videos.. lankiwath ekka..

  • @hemaliperera1461
    @hemaliperera1461 ปีที่แล้ว +2

    Math balan hititiye video eke itihri tika thank you sudanthka

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +1

    හරිම සතුටුවුනා ඔයාලත් එක්කල මමත් ගියාවගේ දැනුනා ඔයාල දෙන්නත් හරිම සහෝදරයොවගේ මම ඉතාලියෙ නාපෝලියෙ ඉන්නෙ

  • @sanathduminda4607
    @sanathduminda4607 ปีที่แล้ว +1

    ඔයා ඉතින් අපිට පෙන්නන්නෙ කවදාවත් හැබැකරගන්න බැරි හින ..ඉතාහොද ලස්සන වැඩක් ..ජයවෙවා ..!

  • @rosanas3110
    @rosanas3110 ปีที่แล้ว +1

    Lassanai 👍👍👍

  • @chamindakumar-of5wu
    @chamindakumar-of5wu ปีที่แล้ว

    Aiya oyata thawathawath Hoda adahas athi vedio karana sakthiya dairya labewa oyata jaya

  • @kumariherath1726
    @kumariherath1726 ปีที่แล้ว

    අපුරුයි ..ස්තුතියි ..❤️

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว

    නියමයි අයියා සුපිරි ආදරෙයි ❤️❤️❤️👍👍👍👍♥️💜️💙💕💕💕💕💐💐💐💐🇱🇰🇱🇰

  • @MGMPEIRIS
    @MGMPEIRIS ปีที่แล้ว +2

    දවස ගානේ ඔයා අපේ මොරාල් ඒක නග්ගනවා. කොහොම හරි මේ අපායෙන් ගැලවිලා එලියට එන්න 👍👍👍එල අය්යේ

    • @mudithpiumal6432
      @mudithpiumal6432 ปีที่แล้ว +3

      මේක අපායක් නෙමේ බන් .මේක අපායක් කරල තියෙන්නෙ මේ රටේ මහ එවුන්😐

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 ปีที่แล้ว +9

    පුදුම ලස්සනයි... අපි නොමැරි මැරුනට මේ රට වල මිනිස්සු ලස්සනට ජීවත් වෙනවා දකින කොට..... ඔබට ගොඩක් ස්තුතියි...........

  • @mohamedrazick7893
    @mohamedrazick7893 ปีที่แล้ว +2

    සමකාමී රටක්. අපී යුද්ධ කරලා දීනා ගත්තේ මොන සාමයක් ද... මේ තමය් සැබැම නීදහස් රටවල්. ස්තුතීය් මේ වෑයමට සර්

  • @everythingsl5128
    @everythingsl5128 ปีที่แล้ว +1

    ඇඩේනවා මේවා dakkama.monawa karannada ithin ❤️❤️ආදරනීය ම්නිස්සූ,පිරිසිදුව ලස්සන පරිසරය dakkama එවගේ රටක ඉන්න තියේනවනන්.

  • @dineshsanjeewa1687
    @dineshsanjeewa1687 ปีที่แล้ว +3

    දැක්කම සතුටුයි සුදන්තක මාමා ලංකි නැන්දා ........😊😊

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว +1

    Oba .depalata හැමදාමත් ආදරෙයි ජාඇල indu අක්කා

  • @sisithal
    @sisithal ปีที่แล้ว +1

    අවා ආවා .. සිකුරාදා ඉඳන් බල බල හිටියේ 🤣🤣🤣

  • @jayaruwansd1757
    @jayaruwansd1757 ปีที่แล้ว +1

    Niyamai video aka.

  • @navodsilva3580
    @navodsilva3580 ปีที่แล้ว +1

    I was waiting for the Belgium video for a long time. It's a very beautiful country

  • @sunilabeythunga873
    @sunilabeythunga873 ปีที่แล้ว +2

    ප්‍රසිද්ධ නවකතාවේ පරිවර්තනය මම බැලුව නෝත්‍රදාමයේ කුදා

  • @allinone1631
    @allinone1631 ปีที่แล้ว +1

    Ayye marai oyage video baladdi. Italy ayath ekke katha karaddi patta lankave poeakda me kiyala hithenava.

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe6433 ปีที่แล้ว

    අනෙක් වීඩියෝ වගේ නොවෙයි ලන්කිත් එක්ක ගිහින් කරන දේ ගොඩක් වටිනව.කෝ අප්පා නෙතුගේ මුනවත් කාලෙකින් දැක්කෙ නෑ.

  • @akilasudaraka1231
    @akilasudaraka1231 ปีที่แล้ว

    හරිම ලස්සන රටක්.අසවෙන් බැලුවේ විඩිඔ එක..ඔයලට බුදු සරණයි.. 🙏🙏🙏

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb sudantaka mahattaya lanky mahatmeya amzing

  • @vlnl561
    @vlnl561 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @danushkalakmal5769
    @danushkalakmal5769 ปีที่แล้ว

    කලකිරිලා ඉන්න අපිට ආය බලාපොරොත්තුවක් දෙනවා ඔයාගේ මේ වීඩියෝ. දිගටම කරගෙන යන්න

  • @ceylontruckers8428
    @ceylontruckers8428 ปีที่แล้ว +1

    මන් පොඩි කලේ හිතගෙන හිටියෙ බෙල්ජියම කියන්නෙ ජර්මනියට අයිති කොටසක් කියලා 😁. ලස්සන වීඩියෝ එකක්. බ්‍රසල්ස් නුවරත් ගොඩක් ලස්සනයි 😍. හැබැයි ලක්ශම්බර්ග් තරම් නම් නෑ.😁

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +2

    👍👍👍

  • @kanishkawanigasekara751
    @kanishkawanigasekara751 ปีที่แล้ว +1

    Godak lasanai isarahatath mewagema hodin wada katayuthu karana labenna kiyala parthana karanawa sudanthaka aiye

  • @lakmal10210
    @lakmal10210 ปีที่แล้ว

    Wow
    කවදාහරි මුණගැහෙමු 😍

  • @upalibatuwita235
    @upalibatuwita235 ปีที่แล้ว +2

    MR.SUDANTHAKA ඔයාගේ VLOGE එක පටන් ගන්නකොටම ADD එකක් දානවා නේ ? එකෙන් වෙන්නේ ඔයාගේ VIEWS අඩු වෙන එකී වෙන්නේ. ගොඩක් කට්ටිය එක පන්නල බලන්නේ

  • @sujithroshan2890
    @sujithroshan2890 ปีที่แล้ว +1

    සුපිරි ❤️👍🌹

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว

    කාලෙකින් ඔබගේ වීඩියෝ එකක් බැලුව
    ඉතාම සතුටු යි ආඩම්බරයි ආදරයෙන්
    භාෂා දැනුම කථා ව හරිම අගෙයි
    ඔය රටවල තියෙන්නෙ මිනිස්සු ගොඩනගාගත් ලස්සනක් කියල මට හැඟෙනුයේ
    .ලංකාවේ සවභාවික සුන්දර ද්වයක් තියෙන්නෙ ඒක විනාශ කරන විශාල පිරිසක් ඉන්න අප රට ගැන කණගාටුයි.
    ජයවේවා!

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 ปีที่แล้ว +6

    යු⁣රෝප් ඉඳලාත් චොකලට් කන්නෙනෑ කිව්වම පුදුමයි.. ස්විස් ,බෙල්ජියම් චොකලට් ගොඩාක් රසයිනෙ.. මම ඉඳියනම් මැරෙන්නෙ චොකලට් කාලා❤

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว +2

    අනේ මාවත් එක්කන් යන්න බැරිද ඔයා යන යන තැන්වල.😃😃😃සෑබැවටම මමත් යනවා ඔයත් එක්කම.ස්තුතියි .

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว

    සුදන්තක අයියේ ඔයා හරි ලස්සනට බාසාව හසුරනවා ❤🙏🙏🙏🤗

  • @unexpectedthings180
    @unexpectedthings180 ปีที่แล้ว +2

    3:23 එකතු කරන්නැති ලබ්.. මගුලක් නෑ😂😂

  • @nandanakumara1019
    @nandanakumara1019 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එක ❤❤❤🙏😍😍🎆❤

  • @user-np8rh9fb5q
    @user-np8rh9fb5q ปีที่แล้ว +1

    WOW....Superb vedieo🤩❤️✨️🇧🇪

  • @shalitharukmal8268
    @shalitharukmal8268 ปีที่แล้ว +3

    sudanthak aiyye ඔයා ඉතාලියෙ පුරවැසියෙක් ද . නැත්නම් ඔයාට තියෙන්නේ ඉතාලියේ work permit එකක්ද . එහෙමත් නැත්නම් PR එකක්ද

  • @kevinjohn6139
    @kevinjohn6139 ปีที่แล้ว +1

    Aparade ayya mama last week indal awe 😞 oyawa meet wenda thibba..oya godak then miss karagena ayye..Brussels park ekata giye nedda?? Ethanama Parliment eka tjiyenne eyalage..llot sacre,Schaerbeek,royal theater de brouckere wage

  • @poornimamadusha8813
    @poornimamadusha8813 ปีที่แล้ว +1

    hari asawen balanne uncle .thanks

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +1

    ගොඩක් මොරොක්කන්ල සහ ඇෆ්‍රිකන් ල බෙල්ජියම කනවා අයියේ..

  • @sachinthanavidura210
    @sachinthanavidura210 ปีที่แล้ว +1

    ❤️❤️

  • @manusha5107
    @manusha5107 ปีที่แล้ว +1

    අර උස එක්කෙනා නම් ලස්සනයි හැබැයි 😁✨️🖐️

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +3

    Amsterdam city එක බලන්න ආසාවෙන් ඉන්නෙ ❤😍

  • @ravindakumara1562
    @ravindakumara1562 10 หลายเดือนก่อน

    From Sri Lanka

  • @r.adikaram30
    @r.adikaram30 ปีที่แล้ว +1

    ජීවිතය සුන්දරද මෙතරම්....

  • @harsharanaweera1199
    @harsharanaweera1199 ปีที่แล้ว +1

    Car එකට GPS එකක් හයි කරල mobile එකට conect කරන්න පුළුවන් එතකොට බය නැතුව ඇවිදල GPS එකට ආපහු එන්න පුළුවන් GPS එකක් හයි කරන්න කො හිතේ නිදහසේ ඇවිදල එන්න ❤️😍😍😍

  • @nayanajithkumarasinghe6030
    @nayanajithkumarasinghe6030 ปีที่แล้ว +6

    මෙම රටවල මිනිස්සුන් මොනතරම් වාසනාවන්තද. ඔබතුමාගෙ මෙවෙනි විඩියෝවක් බලන්නටත් වාසනාව තියෙන්න ඕන ..සමහර අවස්ථාවලදී ඇස්වලින් කදුළු වැටුනෙ නොදැනිමයි අපි මොනතරම් අසරණයිද කියල සිතිලා.

  • @sadram4084
    @sadram4084 ปีที่แล้ว +1

    අම්මෝ බල න් හියියෙර් 🙏🙏🙏🙏🤗🤗🌻❤

  • @mycar432
    @mycar432 ปีที่แล้ว +1

    වි.06 කාලයේදී ඔබ සිටිය කණුව "free palastinne " කියල ස්ටිකර් එකක් අලවල තිබුනා...

  • @champikadharmasena8399
    @champikadharmasena8399 ปีที่แล้ว +2

    අනේ ඊලග video එකත් ඉක්මනට දාන්නකෝ.... 😀😀

  • @amalthushara6899
    @amalthushara6899 ปีที่แล้ว

    එකතු කරන්නේ නැති ලබ්....ක් නැහැ කියන්න ගිහින් ඒ වචනේ ගිල්ලා නේ,ආදරෙයි

  • @ewanvevo5491
    @ewanvevo5491 ปีที่แล้ว

    3:23 එකතු කරන් නැති ලබ්බක් නෑ...😂😂😂
    පොඩ්ඩෙන් miss උනේ...
    ❤️❤️❤️

  • @kanthirathubadu9916
    @kanthirathubadu9916 ปีที่แล้ว +1

    Lassani.👍

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +1

    Top අනේ ❤️👍