Pinna Pipena Re Yame | පින්න පිපෙන රෑ යාමේ | Kavindya Adikari | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    ඉර පායා / පින්න පිපෙන රෑ යාමේ / තාරුකා පෙලින් එහා / ආකාසේ වලාපෙලින් (Nonstop) - කාව්‍යා අධිකාරි
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - / rootunes

ความคิดเห็น • 312

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 ปีที่แล้ว +56

    නිළියක්, ගායිකාවක් ආසම කෙනෙක් කාවින්ද්‍යා අදිකාරි.බුදු සරණයි💚

  • @malith8560
    @malith8560 3 ปีที่แล้ว +316

    ලංකාවේ මේ වගේ බෑන්ඩ් එකක් නෑ දැන් 💓 කැඩෙන්න එපා මල්ලිලා ටික එකට ඉන්න හැමදාම.

    • @channaprasad7974
      @channaprasad7974 3 ปีที่แล้ว +3

      Sirawatama

    • @malindumalshan4630
      @malindumalshan4630 3 ปีที่แล้ว +7

      ai bn infinity,daddy me wage ewa kochchara thiyenawda

    • @sheronnipun8838
      @sheronnipun8838 2 ปีที่แล้ว +3

      Saharaflash, flashback ehema ahala mewa ahaddi ehema hithenna puluwan.. 🤣🤣🤣 lankawe me wage supiri band thawa tynawada nadda kiyala danna un dannawa

  • @enjoi2834
    @enjoi2834 3 ปีที่แล้ว +110

    බෑන්ඩ් එක පට්ට බන් ඉන්ටර්නැෂනල් ලෙවල් බැකින්ග් එකක්...උන්ටම ආවේණික රිදම් ටිකක් තියෙන්නෙ...💙💙💙

  • @shashipraboth125
    @shashipraboth125 3 ปีที่แล้ว +63

    නිවුන් අයියලා දෙන්න නම් සුපිරි අයියේ ආදරෙයි හැමදාම ❤❤❤❤😍

  • @dilshansadun9901
    @dilshansadun9901 2 ปีที่แล้ว +37

    සරිත් සුරිත් ජය වේවා මල්ලිලා බෑන්ඩ් එක දිගටම කරන්න..internationl ලෙවල් එකේ ඉන්න ලංකාවෙ හොදම බෑන්ඩ් එකක්..කවදහරි අපේ රටේ නම ලෝකයට අරන් යන්න..හරියට bob marly wailers එක්ක ආව ගමන වගේ සරිත් සුරිත් කවදහරි ලෝකෙ වෙනස් කරන්න ඕනි...wish you all...

  • @mr.maliya98
    @mr.maliya98 3 ปีที่แล้ว +144

    Band එක නිසා තමයි Programme එකම Colour වෙලා තියෙන්නෙ ! ❤️

  • @unique6866
    @unique6866 3 ปีที่แล้ว +40

    Backing patta mallila.... දහපාරක් විතර ඇහුවා..කවිගේ වොයිස් එකත් මරු ❤️

  • @darkfury9138
    @darkfury9138 2 ปีที่แล้ว +18

    පොඩි කාලේ ඉදන්..සරිත් සුරිත් ට ආසයි..මෙච්චර හොද තැනකට එයි කියලා..කොහොමත් දැනන් හිටියා..ජය වේවා..😍❤

  • @taxiකාරයා
    @taxiකාරයා 3 ปีที่แล้ว +71

    රූ tunes එකේ අහපු හොදම එකක්🧡🧡

  • @shashipraboth125
    @shashipraboth125 3 ปีที่แล้ว +18

    බෑන්ඩ් එකනම් ඉතින් අනාගතේ දවසක ලන්කාවේ එන්න පුලුවන් හොදම තැනට එනවා ❤❤❤❤❤😍😍😍😍

  • @mixermind1272
    @mixermind1272 3 ปีที่แล้ว +82

    කැමරා angel සුපිරිම තියනවා....👍👍👍

    • @slcctvvideos2311
      @slcctvvideos2311 3 ปีที่แล้ว +4

      රෑපවාහිනී එකේ වැඩ්ඩෝ

    • @dakshithakeshan9686
      @dakshithakeshan9686 3 ปีที่แล้ว +3

      හෙව්ව කමෙන් එක

    • @shashipraboth125
      @shashipraboth125 3 ปีที่แล้ว +4

      වැඩ්ඩෝ ඉන්නේ මේ චැනල් වල බන්. දෙන එක දෙනවා ඇබ්බැහි වෙන්නම 😂

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 2 ปีที่แล้ว +12

    News ලා දෙන බැකින් එකට ගහන්න එකක් නෑ. ආදරෙයි News 🖤🖤

  • @udiprabash
    @udiprabash 3 ปีที่แล้ว +17

    සමිතගෙ වොයිස් එකෙන්ම මේ බැකින් එකට අහන්න තිබ්බ නම් තව සුපිරි

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 ปีที่แล้ว +354

    Backing එකට ආසවෙන් බලන එවුන් කෝ..👍👍👍

    • @thanujanirmal3988
      @thanujanirmal3988 3 ปีที่แล้ว +10

      😘 hamooma balanne baking ekt aasa hind bn

    • @chathuraprasad1690
      @chathuraprasad1690 3 ปีที่แล้ว +3

      @@thanujanirmal3988 🤘

    • @mood8422
      @mood8422 3 ปีที่แล้ว +2

      පේන්නෙ නෑනෙ බන්

    • @chathuraprasad1690
      @chathuraprasad1690 3 ปีที่แล้ว +1

      @@mood8422 hodata blanna 🙆😂

    • @namishewz3345
      @namishewz3345 3 ปีที่แล้ว +2

      මම

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +100

    එක වෙනම රහක්,සින්දුවට වෙනමම කලර් එකක් දීලා..keep it up!! ♥️♥️

  • @aadichchapriyamantha3814
    @aadichchapriyamantha3814 3 ปีที่แล้ว +22

    ආකාසේ වළා පෙලින් ඈත එහා කොදෙව්වේ ........ගාන ආහ්✨️😋

  • @jtechofficial366
    @jtechofficial366 3 ปีที่แล้ว +20

    Sound balance perfect 2k21. ❤️🇱🇰

  • @KaizTv23
    @KaizTv23 3 ปีที่แล้ว +15

    Backing නම් සුපිරිම ❤️💥

  • @madushanprasanna7646
    @madushanprasanna7646 3 ปีที่แล้ว +19

    Supreb baking❤️ superb voice ❤️ fabuless mix ❤️❤️❤️❤️ sarith surith & kavindya good luck all the best gys❤️❤️❤️🎊

  • @dmrbdissanayake17506
    @dmrbdissanayake17506 3 ปีที่แล้ว +10

    බැකින්❤️❤️❤️ තව ටිකක් බැලුවානම් මට පිස්සු හැදෙනවා... එකොස්ටික් බලපු නැති මම දැන් ඒකොස්ටික් බලනවා... සුපිරිම වෙනසක්... ආදරෙයි සෙට් එකටම....... 🔥🔥🔥🔥🔥

    • @indikagaru264
      @indikagaru264 2 ปีที่แล้ว

      Aththa mamath acoustic baluwe naaa asa naa eth dannam sarith surith aiyalage band eka nathuwa inna baaa

    • @dmrbdissanayake17506
      @dmrbdissanayake17506 2 ปีที่แล้ว

      @@indikagaru264 ඒකනේ

  • @indikaravindranath6854
    @indikaravindranath6854 3 ปีที่แล้ว +22

    Ammooo ඒකනම් පිස්සුවක් 💕💕💕💕💕💕💕

  • @ajanthaperera4094
    @ajanthaperera4094 3 ปีที่แล้ว +17

    Amma wagemayi mahath nam wanna epa oya voics eka lassanayi Good luck 🎸👍🎧🎺🎻🎂

  • @chethananj6151
    @chethananj6151 3 ปีที่แล้ว +41

    උපරිමේටම රසවින්දා❤️‍🔥

  • @yesadbrushmi2407
    @yesadbrushmi2407 3 ปีที่แล้ว +5

    මුලු අප්‍රිකාවේම ආඩම්බරයක් .....

  • @channl4neka200
    @channl4neka200 3 ปีที่แล้ว +5

    Band එක නම් මරු ආ වෙනම widihak එක

  • @tharindumadushanka3714
    @tharindumadushanka3714 3 ปีที่แล้ว +9

    Song tika nam kohomath aulak nee.eth band1 supiri🌹 all the best news

  • @nimsarasachith4799
    @nimsarasachith4799 ปีที่แล้ว +2

    බලපු වාර මතක නැ ඒ තරමට ⁣සුපිරි 🖤😍

  • @pubudulakshan7484
    @pubudulakshan7484 3 ปีที่แล้ว +7

    ආයිත් අහන්න ආවේ ❤️🎧🍫🔥

  • @dineshjayasinghe413
    @dineshjayasinghe413 3 ปีที่แล้ว +10

    අම්මෝ වෙනම ටෝන් එකක් ❤️❤️❤️❤️❤️

  • @rakhithakumarasiri6749
    @rakhithakumarasiri6749 3 ปีที่แล้ว +146

    සිංදු අහන එක කෙසේවෙතත් මං නං ආවේ මුන්ගෙ බැකින් බලන්න..

  • @ra8297
    @ra8297 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි❤️🔥👌
    වෙනම රහක් එක් නම්🤗

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 3 ปีที่แล้ว +8

    සුපිරි වැඩක් සුපිරි බැකිං... ජයවේවා

  • @adeeshanethma7467
    @adeeshanethma7467 3 ปีที่แล้ว +15

    Drum ekanam gahanwa maru aaa සුපිරි 🤘🤘

  • @amilaharsha54
    @amilaharsha54 3 ปีที่แล้ว +7

    “THE NEWS”
    Best Backing Ever❤️‍🔥

  • @Kosala_Gamage
    @Kosala_Gamage 3 ปีที่แล้ว +11

    සරිත් සුරත්..👍

  • @damithlakshan2278
    @damithlakshan2278 3 ปีที่แล้ว +44

    Breed හොදයි නම් පැටියා ගැන කියන්න දෙයක් නෑනෙ, හොද සන්නාමයකට සුබ පැතුම්❤️

    • @kalum2158
      @kalum2158 3 ปีที่แล้ว +3

      Ammo eka🤪🤪🤪🤪

    • @nisalsuraj1466
      @nisalsuraj1466 3 ปีที่แล้ว +2

      ඒකහ් 😂👍

    • @geethshan94
      @geethshan94 3 ปีที่แล้ว +3

      පැටියත් අම්ම තාත්ත වගේම වෙයි එහෙනම් තව කල් යද්දි නේහ්...

    • @lasithsuranga731
      @lasithsuranga731 2 ปีที่แล้ว +1

      අම්මගෙ බ්‍රීඩ් එක හොද උනාට වැඩක් නෑනේ බොක්ක තාත්තල ගොඩයිනම්🤣අනික හොද බ්‍රීඩ් කියලා නෑ සමහර වෙලාවට සෙට් වෙනවා අංගවිකල අවුල් ගියපු පැටව්

  • @prabhathkumarathunga
    @prabhathkumarathunga 3 ปีที่แล้ว +11

    1.51 ඉදලා Drum එක පට්ට... 😍

  • @prasangasudesh2850
    @prasangasudesh2850 3 ปีที่แล้ว +5

    Ada nam supiri.... great 💐🇮🇹🙏💪💪❤️

  • @nipundevinda3656
    @nipundevinda3656 3 ปีที่แล้ว +15

    Every week waiting for the newly uploades😍😍😍
    Addicted

  • @dushangeeganage5974
    @dushangeeganage5974 3 ปีที่แล้ว +13

    මෙකනම් පිස්සුවක්

  • @hassyharshi6783
    @hassyharshi6783 3 ปีที่แล้ว +1

    Amma thaththa nenda sindu kiyanava tavath monada kavi oyagena kiyanna tiyenne apita bs kaviyoo harima lassanai

  • @kalana4483
    @kalana4483 3 ปีที่แล้ว +11

    Kavi akka gen ahapu lassanama sindu tika

  • @nadeekanuwan6940
    @nadeekanuwan6940 3 ปีที่แล้ว +13

    අම්මෝ එක😍😍😍💗

  • @taxiකාරයා
    @taxiකාරයා 3 ปีที่แล้ว +14

    සුපිරියක් බැකින්🧡 වොයිස්🧡

  • @pthmobile8101
    @pthmobile8101 3 ปีที่แล้ว +5

    ඒක නම් සුපිරිම වෙනසක්......

  • @SachiniDinushika-wh5go
    @SachiniDinushika-wh5go หลายเดือนก่อน

    කවී ඔයාගේ voice එක 🧡

  • @mithulamanoch2228
    @mithulamanoch2228 3 ปีที่แล้ว +5

    Patta niyamai maru ❤️❤️❤️

  • @ranilpremachandra2258
    @ranilpremachandra2258 3 ปีที่แล้ว +2

    Marama lassanai band ekata mage unusum subapathum

  • @picktv8327
    @picktv8327 3 ปีที่แล้ว +3

    Patta arrangement eka. News backing 👌

  • @anil1646
    @anil1646 3 ปีที่แล้ว +5

    ඒක පට්ට.....

  • @ravindur426
    @ravindur426 3 ปีที่แล้ว +2

    මේව තමයි නියම music කියන්නෙ..

  • @prabhash1341
    @prabhash1341 3 ปีที่แล้ว +4

    Crazy bout the backing. Damn superb

  • @_rangi_
    @_rangi_ 3 ปีที่แล้ว +13

    Beautiful voice
    Kaviii akki ♥️

  • @m.k.kanishka6806
    @m.k.kanishka6806 3 ปีที่แล้ว +3

    Camera system එක පට්ට 👍👍

  • @pramodmadushan6619
    @pramodmadushan6619 3 ปีที่แล้ว +5

    අම්මෝ ඒ voice 🖤🖤🖤😘

  • @imasharuchiranga4493
    @imasharuchiranga4493 3 ปีที่แล้ว +8

    ලස්සනයි සුදූ 😍

  • @adeeadee3112
    @adeeadee3112 3 ปีที่แล้ว +7

    එකට නම් අඩුනෝOooooo....💙

  • @IndikaThamandi
    @IndikaThamandi 7 หลายเดือนก่อน +1

    News nam itin vachana na kiyanna😫❤️

  • @isurusampath7139
    @isurusampath7139 3 ปีที่แล้ว +8

    Ammoo just amazing..🔥 🔥 🔥 ..🤝

  • @kasunwickramasinghe1842
    @kasunwickramasinghe1842 3 ปีที่แล้ว

    Roo tunes set ekama maru.et play wennema meka

  • @kaviya9113
    @kaviya9113 3 ปีที่แล้ว +2

    Ado ෆ්ට්නස් 😘

  • @kavindaHKDM
    @kavindaHKDM 3 ปีที่แล้ว +1

    අම්මෝ Backing 😍😍😍

  • @skywatertechnology_pool
    @skywatertechnology_pool 3 ปีที่แล้ว +1

    Wayo band ekath gennamu.. 👀🎶👌💕

  • @hansikamanamperige
    @hansikamanamperige 3 ปีที่แล้ว +6

    Kaveee fav ❤️❤️❤️

  • @O.M.G..
    @O.M.G.. 3 ปีที่แล้ว +5

    superb❤️🥰

  • @evajanetfernando3775
    @evajanetfernando3775 3 ปีที่แล้ว +4

    Sudu duwa lassanai.

  • @BODITHA1974
    @BODITHA1974 3 ปีที่แล้ว +5

    ඩ්‍රමාගේ රෝලින් බලන්න ආවේ

    • @thilinajay3554
      @thilinajay3554 3 ปีที่แล้ว

      Boditha uncle nethi thenak na 😁💗

  • @saamanthaaluvihare5348
    @saamanthaaluvihare5348 3 ปีที่แล้ว +4

    Eka wenama atal ekak👍❤

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 3 ปีที่แล้ว +9

    She is stunning 😍

  • @m.k.kanishka6806
    @m.k.kanishka6806 3 ปีที่แล้ว +2

    Sound balancing perfect 👍👍😍

  • @grrpkumarasinhakumarasinha2560
    @grrpkumarasinhakumarasinha2560 3 ปีที่แล้ว +3

    patta

  • @teratunes474
    @teratunes474 3 ปีที่แล้ว +6

    මරු

  • @naveenperera1501
    @naveenperera1501 3 ปีที่แล้ว +1

    Baking නම් Baking මේවා තමා. ජය වේවා..! ❤❤❤

    • @chandralatha2195
      @chandralatha2195 3 ปีที่แล้ว +1

      Kavi daksha lamayek kawru mnawa kiwath oya idiriyatama yanna duwa 🌷🌷🌷🌷

  • @theekshananuwan4300
    @theekshananuwan4300 3 ปีที่แล้ว +1

    Yako Backing 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @sarangaprebuth1232
    @sarangaprebuth1232 3 ปีที่แล้ว +3

    සුපිරි❤️❤️❤️❤️❤️

  • @dinethsasadara5872
    @dinethsasadara5872 3 ปีที่แล้ว +1

    patta 💓

  • @SM-ug4mg
    @SM-ug4mg 3 ปีที่แล้ว +9

    ආසවෙන්ම බලල වැඩසටහනක්

  • @milanokrish
    @milanokrish 11 หลายเดือนก่อน

    Band එක නම් සුපිරි.. ❤❤❤

  • @niroshanmark1858
    @niroshanmark1858 3 ปีที่แล้ว +26

    ඇයි බං මුංට බැරි මුංගෙ සිංදුවක් කියන්න. මොනවා උනත් සරිත් සුරිත් පට්ට බැකිං

    • @exploreskyview
      @exploreskyview 3 ปีที่แล้ว +1

      සරිත් සුරිත් channel එක බලන්න තියනවා. දැනට මේක බලන්න th-cam.com/video/-365lqBK1_M/w-d-xo.html
      මේ සිංදුව මරු

    • @anjulawarnakulasooriya479
      @anjulawarnakulasooriya479 3 ปีที่แล้ว +1

      මන් හිතන් හිටියේ මේක එයාගේ අම්මගේ සින්දුවක් කියලා 🤔🤔🤔

  • @Hagumproductions
    @Hagumproductions 3 ปีที่แล้ว

    International backing.sarith surith aadambarai kollo.aadarei

  • @banduladezoysa2038
    @banduladezoysa2038 6 หลายเดือนก่อน +1

    Gra
    Very Good ❤.

  • @ශේන්-ට2ග
    @ශේන්-ට2ග 3 ปีที่แล้ว +2

    Ptta

  • @cnteam96
    @cnteam96 3 ปีที่แล้ว

    Lassanai.eth ammage voice eka thamai mata nam supiri

  • @colinsnicksarathna1992
    @colinsnicksarathna1992 3 ปีที่แล้ว

    supiri band eka supiri baking jayaweva

  • @banduladezoysa2038
    @banduladezoysa2038 6 หลายเดือนก่อน +1

    Well done Daughter. ❤

  • @erangajayathissa8998
    @erangajayathissa8998 3 ปีที่แล้ว +2

    මෙව්වනේ යකෝ බැකින් කියන්නේ 😍♥️

  • @SaShi-jk5rt
    @SaShi-jk5rt 5 หลายเดือนก่อน +1

    0.75x speed පින්න පිපෙන රෑ යාමේ😮❤

  • @ruwansanjeewafpf7778
    @ruwansanjeewafpf7778 3 ปีที่แล้ว +1

    Lassanai 👍👍👍👍👍💙💚💛💜💝💟🌞🌞🌞🌞🌞🌞

  • @pubudusahan5133
    @pubudusahan5133 3 ปีที่แล้ว +1

    බැන්ඩ් එක

  • @janithkumara6823
    @janithkumara6823 3 ปีที่แล้ว +5

    Pinna pipena raayamee sitida oya

  • @samoddewmin6864
    @samoddewmin6864 3 ปีที่แล้ว

    harima lasssnai akkiyo 😃

  • @pramithamalinda5463
    @pramithamalinda5463 2 ปีที่แล้ว

    Ammoo yakku set eka 😍😍😍😍

  • @HiruniNilanka-f5y
    @HiruniNilanka-f5y 8 หลายเดือนก่อน

    Harima lassanai ❤❤❤❤

  • @ishankaamarasinghe4499
    @ishankaamarasinghe4499 3 ปีที่แล้ว +2

    බැකින් නම්👌❤

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +2

    කාවින්ද්‍යාත් දැන් එන්න එන්න සයිස් වෙනවා අම්මා වගේ 🥲🥲🥲
    හැබැයි වොයිස් නම් ❤️❤️❤️❤️❤️💪🏼💪🏼💪🏼

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +1

    Lassanai

  • @Short_Cricket99
    @Short_Cricket99 3 ปีที่แล้ว +2

    Keep it up love u rupavahini❤

  • @pabodajeewantha9014
    @pabodajeewantha9014 3 ปีที่แล้ว +1

    සුපිරියක්❤❤

  • @kasunsrimal2260
    @kasunsrimal2260 3 ปีที่แล้ว

    Pattama set ekal ban

  • @jayaniiresha4103
    @jayaniiresha4103 2 ปีที่แล้ว

    Harim lassni💖