Pem Heena - Kavindya Adikari - [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @anupamaudeni
    @anupamaudeni ปีที่แล้ว +316

    2023ත් අහනව👀♥මේ සින්දුවනම් මාරම ලස්සනයි අක්කියො😍🤗♥

  • @DeshaniAthapaththu-pp6oe
    @DeshaniAthapaththu-pp6oe 11 หลายเดือนก่อน +283

    2024ත් අහන මං කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෙ නැති ලස්සන සිංදුවක් ❤

  • @tmul4636
    @tmul4636 ปีที่แล้ว +105

    2024 වලටත් 🥰💖 අමතක නොවන ආදරණීය සින්ඳුවක් 🥰💞

  • @nirmaleeweeramunda706
    @nirmaleeweeramunda706 3 ปีที่แล้ว +341

    2050දිත් ජිවත් වෙලා හිටියොත් අහන්නවා ඒ තරමට ආස සිංදුවක් 🙂💘අයේ මේ වගේ සිංදු කරමු නේද කවින්දයා ...🥺

  • @NimeshLakshan-vi1vv
    @NimeshLakshan-vi1vv 8 หลายเดือนก่อน +475

    කො 2024 අහන අය මේ කොනට 🎉🙋‍♀️

  • @thenu74
    @thenu74 3 ปีที่แล้ว +1150

    2021 දීත් අහන ලස්සනම සිංදුවක්, ගොඩාක් අය ආයේ ආයේ අහනවා ඇති 🌝❤️✨
    #2021 #2022

  • @supunranasinghe5031
    @supunranasinghe5031 3 ปีที่แล้ว +318

    අදටත් අහනවා...😍😍

  • @greetavikstrom50
    @greetavikstrom50 2 ปีที่แล้ว +530

    අදටත් අහනවා 2022හරිම ලස්සනයි,,,,,,ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️

  • @himashaperera7142
    @himashaperera7142 3 ปีที่แล้ว +218

    පෙම් හීන මල් පිපෙන මාවතේ
    අපි ආදරෙන් උන්නු කාලයේ
    ඔබෙන් පෙම් කතා ඇසුනා
    හදේ රූ රටා මැවෙනා
    මතකයි නේද පෙම්වන්තයෝ
    සිලිලාරෙ සිත් මානේ සීරුවේ
    දඟකාර කම් පුරණ කාලයේ
    හොරැහින් ආදරෙන් බලනා
    රහසින් ළං වෙන්න සිතෙනා
    මතකයි නේද පෙම්වන්තයෝ
    ගඟ ළඟ ඉඳගෙන ගී මුමුණා
    ඔබෙ අත ගෙන මම ඇවිදිනවා
    ගඟ ළඟ ඉඳගෙන ගී මුමුණා
    ඔබෙ අත ගෙන මම ඇවිදිනවා
    වේදනා දැනුනේ නෑ පාලුවක් සිතුනේ නෑ
    වේදනා දැනුනේ නෑ පාලුවක් සිතුනේ නෑ
    ළං වීලා පෙමින් බැඳුණු සංසාරයේ
    ඔබ ළඟ නැතිවිට සතුටක් නෑ
    ඈත්ව යන්නට සිතුනෙම නෑ
    ඔබ ළඟ නැතිවිට සතුටක් නෑ
    ඈත්ව යන්නට සිතුනෙම නෑ
    ආදරෙන් හිස අතගා චාටු බස් කොඳුරලා
    ආදරෙන් හිස අතගා චාටු බස් කොඳුරලා
    ඔබෙ ආදරේ දැනුන මේ ජීවිතේ
    පෙම් හීන මල් පිපෙන මාවතේ
    අපි ආදරෙන් උන්නු කාලයේ
    ඔබෙන් පෙම් කතා ඇසුනා
    හදේ රූ රටා මැවෙනා
    මතකයි නේද පෙම්වන්තයෝ
    සිලිලාරෙ සිත් මානේ සීරුවේ
    දඟකාර කම් පුරණ කාලයේ
    හොරැහින් ආදරෙන් බලනා
    රහසින් ළං වෙන්න සිතෙනා
    මතකයි නේද පෙම්වන්තයෝ

  • @paba2990
    @paba2990 9 หลายเดือนก่อน +13

    Man mulinma ahuwe 2024. Harima lassanai man hithuwe aluth ekak kiyala 🤭

    • @B14ckyW01f
      @B14ckyW01f 9 หลายเดือนก่อน +2

      mechr lssn sindu dan kale ghnwada ane😂😭

    • @LilinduDasun
      @LilinduDasun 3 หลายเดือนก่อน

      Mamath 2024. Me lagadi ahuwe.

  • @nisansalakumarage5458
    @nisansalakumarage5458 3 ปีที่แล้ว +157

    හරිම ලස්සනයි..අහම්බෙන් අද තමයි ඇහුවේ..සුබ පතනවා ඔයාට..තවත් මෙවැනි සිත් ගන්නා නිර්මාණ කරන්නට ලැබේවා..එක පාරක් අහලා නතර කරන්න බැරි තරම් ලස්සනයි

  • @sonalimalsha8138
    @sonalimalsha8138 3 ปีที่แล้ว +346

    2021දීත් අහන මං වගේ අය ඉන්නවද

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว +443

    හඩ අම්මගේ රුව තාත්තා ගේ 💗👍👍💗💗 බුදුසරනය් දුවේ ...සතුටින් ඉන්නකෝ හොදේ ...😉😉😉😉😉

  • @chinthakakumarasighe6550
    @chinthakakumarasighe6550 3 ปีที่แล้ว +160

    2021 අහන අය මෙ කොනට.😘😘😘😘😘😍😍😍🙏🙏🎀🎀😅😅😜😜😝😝🥰🤩😚😍

  • @pathumviraj3947
    @pathumviraj3947 4 ปีที่แล้ว +63

    2021 Anyone???🥺❤️💪🏻

  • @tharinioshadha8558
    @tharinioshadha8558 2 ปีที่แล้ว +64

    2022 ඇවිත් ඒත් එදා වගේ අදත් අහනවා.හරිම ලස්සන සිංඋුවක් හිතට දැනෙන💕මේකට නම් නටන්නමයි හිතෙන්නේ ❤️😍

  • @pasandineth4751
    @pasandineth4751 5 หลายเดือนก่อน +4

    හරිම ලස්සන කටහඬක් ❤
    මේ සිංදුවටම ගැලපෙනවා
    දුව ඔයාට වාසනාවන්ත සුභම
    සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤

  • @ramashanawomi1231
    @ramashanawomi1231 3 ปีที่แล้ว +53

    අඩුම අදටත් දවසකට 10 වත් අහනවා.ආසම සින්දුවක්.woooowwww ❤️❤️❤️❤️

  • @thuhanymadawala3897
    @thuhanymadawala3897 5 ปีที่แล้ว +67

    කවි, ලස්සන සින්දුවක් ...ඔයාගේ ගායනය, ඒ වගේම ඔයාගේ රංගනයත් ලස්සනයි... ජිවිතේ ඉස්සරහටම යන්න..... අභියෝග ගොඩාක් ජයගන්න....කලබල වෙන්නෙපා...හරි පරිස්සමින් මේ ගමන යමු.... සුබපැතුම්... ආදරේයි ❤️

  • @RajapakshaRaja-h7t
    @RajapakshaRaja-h7t หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤ 2024 වෙනකොටත් සින්දුව අහනවා ❤

  • @InuliChiranya-v8o
    @InuliChiranya-v8o 7 หลายเดือนก่อน +4

    2024 th balana set eka me paththata ♥♥

  • @Fiona_karen
    @Fiona_karen 3 ปีที่แล้ว +41

    පුදුම ලස්සන සින්දුවක්,කනට මාර මිහිරි කටහඩක්😘❤️

  • @waligamaKasige
    @waligamaKasige หลายเดือนก่อน +3

    Man.ආසයි .me.lyrics .vlata.music vlata❤❤❤

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 6 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම ලස්සනයි ප්‍රියජනකයි කාවින්ද්‍යා ඔයා... නැන්දා වගේමයි ඔයා

  • @kasunishara6122
    @kasunishara6122 4 ปีที่แล้ว +122

    මන් ආස නන්ගිගේ ඇස් වලට හරි ලස්සනයි.. ලස්සන සින්දුවක්

  • @chathura_samindra
    @chathura_samindra 3 ปีที่แล้ว +2

    Maru akke😘😘😘😘

  • @SampathEranda-bc1zb
    @SampathEranda-bc1zb 3 หลายเดือนก่อน +11

    කො 2025 අහන්න ආස අය ලයික් එකක් දාන්න ❤❤❤

  • @nadeenadee5751
    @nadeenadee5751 3 ปีที่แล้ว +2

    adarei kavi du

  • @bimalkahapuarachchi1936
    @bimalkahapuarachchi1936 6 หลายเดือนก่อน +4

    අනේ දෙය්යනේ මේ සිංදුවට අවුරුදු 8ක් වෙලත් අද තමා දන්නෙ කාවින්ද්‍යා කියන්නෙ කියලා 😅 හරිම ලස්සනයි නංගී ❤😊

  • @navodachanchala6105
    @navodachanchala6105 3 ปีที่แล้ว +9

    කවී අක්කියා... මේ සින්දුව කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ...ඒ තරම් අමුතුම හැගීමක් දැනෙන්නෙ...මාරම මාරම මාරම ලස්සනයි ..තෙරුවන් සරණයි කවී අක්කි..හදවතින්ම සුභ පතනවා ..❤️

  • @l.sfernando840
    @l.sfernando840 6 ปีที่แล้ว +51

    Aye me wage lassana sinduwak onaaaaaaa...❤️❤️
    Oyage katahada harima ලස්සනයි ....oyath ලස්සනයි kavi..
    මිනිස්සු හදන කතා වලට කලබල වෙන්න එපා..මොකද ඒ කතා වල තියෙන්නේ අපේ කතාව නෙවේ..උන්ගෙ චරිත කතාව...💕

  • @niranjanifernando5644
    @niranjanifernando5644 3 ปีที่แล้ว +2

    Hari sweet Honda future ekak thiyey raththaran princess oyaata

  • @ashanishavi9358
    @ashanishavi9358 8 ปีที่แล้ว +161

    super voice
    super visual
    supr melody
    super lyrics

  • @dinethniroshana4430
    @dinethniroshana4430 3 ปีที่แล้ว +2

    Mage crush ekah 🤫🤫❤❤ adareyi akki hamadaama sathutin inna

  • @malaa5678
    @malaa5678 5 ปีที่แล้ว +75

    ඔයත් ලස්සනයි ඔයාගෙසිංදුවත්ලස්සනයි තවතවලස්සනසිංදුකියන්න වාසනාව ලැබේවා ඔයාගෙඅමිමි හරිම වාසනාවන්තයි ඔයාවගෙදුපැටියෙක්ඉන්න ඵකඔයාගෙපවූලෙසැමට බූදුසරනයි දුවෙඡයවෙවා..මමඉන්නෙ...ජමනියෙ

  • @sachimalsha6941
    @sachimalsha6941 3 ปีที่แล้ว +1

    Marama lassai akko

  • @meganrocks1009
    @meganrocks1009 ปีที่แล้ว +4

    Kavindya Adikari ❤️oyage voice ekanam supiri.Good luck your new life.❤

  • @tharushivihansa7238
    @tharushivihansa7238 3 ปีที่แล้ว +1

    Ane akke marama lassanai oyage voice ekanam mata hitha gannawath baha

  • @nirmaldilhara3810
    @nirmaldilhara3810 8 หลายเดือนก่อน +5

    2024 ත් අහනවා , මේකේ තියෙන්නෙ නම් අමුතුම vibe ekak , කටහඩ 😊❤

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 2 ปีที่แล้ว +1

    Harima lassanai.ahagenama inna hithenawa.dukakuth hithenawa..gama mathak wenawa...God bless u...❤💖💗

  • @rupikarupika9809
    @rupikarupika9809 6 ปีที่แล้ว +48

    ගොඩාක් ලස්සනයි නංගියෝ

  • @kapilagunawardana2610
    @kapilagunawardana2610 3 ปีที่แล้ว +1

    Mn me song 1 ahana palweni wathwa.... wow.... me song 1 lassanayi....

  • @uthulidewmini9187
    @uthulidewmini9187 11 หลายเดือนก่อน +5

    2024th ahana mama❤❤

  • @hirugunasinghe3409
    @hirugunasinghe3409 3 ปีที่แล้ว +1

    Ahila thibbata ada thama hariyata ahuwe me song eka.. lassanai akki godak 🤗😊

  • @yasilumandinu3480
    @yasilumandinu3480 6 ปีที่แล้ว +149

    නෙලු අදිකාරිගේ කටහඩට සමාන යි

  • @anjalika97
    @anjalika97 3 ปีที่แล้ว +1

    Patta lassanai.adai danne kavige kiyala😘😘😘

  • @samanthakumarasama3806
    @samanthakumarasama3806 2 ปีที่แล้ว +5

    මන් ආසම සෝන් එක😍😍😍😍😍😍😍😍 ගොඩක් ලස්සනයි

  • @tharunanayakkara3574
    @tharunanayakkara3574 3 ปีที่แล้ว +2

    Mn me danuth 5 weni paratath ahangmn 😍🥰

  • @lakshikadhananji8526
    @lakshikadhananji8526 2 ปีที่แล้ว +8

    මේක නං සිංදුවක් නෙවෙයි වශියක්..කොච්චර ඇහුවත් ඇති වෙන් නෑනි♥️

  • @kamani1236
    @kamani1236 ปีที่แล้ว +1

    Ammage tathtage abhasaya Lebunu oyath wasanawanta gaikawak kavi dooni budusaranai

  • @lochanipeiris9129
    @lochanipeiris9129 2 ปีที่แล้ว +4

    2023 🎧 January 1st 🥰😘 fav
    Happy new year dr 💕
    Me year eketh me wage lassana song ekak karamu ♥️ api baln innawa 🤗

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 หลายเดือนก่อน

    හරිම ඒ මිහිරි කටහඬට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා හදවතෙහි ගායිකාව ❤❤🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @The_Jayo
    @The_Jayo 6 ปีที่แล้ว +51

    Taking me back to first song of Your Mother, Ranahansa yuwala and her most famous song Ira paya.. proud to say that you as a daughter of great musicians, you have started the best way to portrait yourself. It’s a such a beautiful song which can keep along with best creations of your parents.. they hopefully are blessed to have you as well as they must be proud of you..
    Good luck for your future!!!

  • @AnyThing-tn2mh
    @AnyThing-tn2mh 8 หลายเดือนก่อน +2

    2024 April 15 ra wela nidahase inna gaman ear phone eke volume eka bagayak dagena asawen sathutin ahana gaman me sinduwa

  • @blackrider4866
    @blackrider4866 4 ปีที่แล้ว +8

    My favourite singer ,your voice is very beutiful and lovely waiting for more songs.....👧

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว +2

    ලස්සනයි පුතා

  • @rajarathnamriyan1506
    @rajarathnamriyan1506 5 ปีที่แล้ว +18

    Nice nanga. God bless you and congratulations

  • @SinhaPro5469
    @SinhaPro5469 15 วันที่ผ่านมา +1

    Superb❤

  • @B14ckyW01f
    @B14ckyW01f 9 หลายเดือนก่อน +3

    මේක තමයි මං අක්කගේ ආසම සිංදුව🌹

  • @chandimaweerarathna9083
    @chandimaweerarathna9083 2 ปีที่แล้ว +1

    Harima lassana song ekak . mewage song ekak ayeth karanna kawe nangi. Budusaranai

  • @bizarrestories9333
    @bizarrestories9333 6 ปีที่แล้ว +16

    In my short visit to SL, you came with Amma to Alankulama hotel like a star, and I felt amazed how many fans you had, they all needed a selfie with you. You excelled Amma I believe. Great smile, voice and acts! Congrats

  • @hirubaba750
    @hirubaba750 3 ปีที่แล้ว +1

    Lassnai kavee ❤️😘

  • @diretdisco
    @diretdisco 8 ปีที่แล้ว +227

    කාලෙකට පස්සේ ලස්සන සින්හල සින්දුවක් ඇහුවා. සරලයි.

    • @KavindyaAdikari
      @KavindyaAdikari  5 ปีที่แล้ว +28

      ස්තුතියි.!

    • @sujithsamarathunga3895
      @sujithsamarathunga3895 4 ปีที่แล้ว +5

      @@KavindyaAdikari Kavindya u have a real nice voice. I hope you'd keep making music. And you are a really talented actor .Love your personality!!!! Ps- um a 19 yr old girl who's using her dad's account. .😁

    • @kirulanamal1553
      @kirulanamal1553 4 ปีที่แล้ว +3

      @@KavindyaAdikari lassanai

    • @udeshmanjula5920
      @udeshmanjula5920 4 ปีที่แล้ว +3

      @@KavindyaAdikari Oya hodata sindu kiyanawa.

    • @darshanasandamini8094
      @darshanasandamini8094 3 ปีที่แล้ว +2

      @@KavindyaAdikari lassanai akki

  • @kavindinimasha4182
    @kavindinimasha4182 ปีที่แล้ว

    Lassanai mage asama song eka...❤❤❤❤😊

  • @nipunjayasekara8134
    @nipunjayasekara8134 2 ปีที่แล้ว +4

    අදත් ඇහවුවා.. ඒ තරම් ලස්සනයි

  • @supun5787
    @supun5787 3 ปีที่แล้ว +1

    Man asama katahadak.adarei godak.

  • @kavinduwickamasinha2789
    @kavinduwickamasinha2789 2 ปีที่แล้ว +3

    අම්මො ඉස්සර ඉස්කෝලෙ ඇරිලා බස් එකේ යනෝ ඔය සිංදුව පට්ටම චිල් එකක් එන්නෙ 🙏❤️‍🔥

  • @malkibhagya7636
    @malkibhagya7636 3 ปีที่แล้ว

    aththatama math adatth ahanwa supper 👌👌👌👌👌👌❤️

  • @navodininavodini4754
    @navodininavodini4754 4 ปีที่แล้ว +8

    Kavindi gayan is a nice lovely boy.wish you both good luck

  • @chandimaweerarathna9083
    @chandimaweerarathna9083 2 ปีที่แล้ว +1

    Mageth ahannama asama song ekak. Godak lassanai. Ahuwata athiwenne ne.

  • @SNMOODFIX
    @SNMOODFIX 3 ปีที่แล้ว +11

    Lassni akki❤️❤️😘

  • @nadeeka9468
    @nadeeka9468 2 ปีที่แล้ว +1

    ඒ කටහඩ😍

  • @DinadithDewjan
    @DinadithDewjan หลายเดือนก่อน +4

    2024 අහහන අය කො🎉

  • @sheharaamandi1031
    @sheharaamandi1031 3 ปีที่แล้ว +1

    Lassanay.. ahanna ahanna asa hithana lassana atthatama heena lokekata ekkan yanawa apitath hora.👍👍💐💐❤️❤️⭐💖🤗

  • @DaSuspiciousStew
    @DaSuspiciousStew 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි කටහඩ

  • @jeondulmi5449
    @jeondulmi5449 3 ปีที่แล้ว +1

    Kavindyage voice eka ahenakota nikan diviyalokege giya wage sarin scare ahanawa. Patta akkiyo love you❤❤

  • @aliya475
    @aliya475 4 ปีที่แล้ว +21

    Lassanai kavi
    2020💖💓💝💓💕💘💔😍👍

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 ปีที่แล้ว

    Wowwww ...............මාරම ලස්සනයි ...............ලස්සනයි ......ලා..ස්ස්සනානානයි ...........❤️❤️❤️❤️🌹🌹🌹💃💃💃💃

  • @kalpamanohara4671
    @kalpamanohara4671 ปีที่แล้ว +15

    2023 වෙලාත් මේ සින්දුව අහන අය මේ කොනට🎧😊❤

    • @moon.1111.
      @moon.1111. ปีที่แล้ว +2

      2023.11.28 🤍

  • @harshajeewa9818
    @harshajeewa9818 3 ปีที่แล้ว

    Oyagi ammagi sons tamai mama nitarama ahanni oyat lassanata sindu kiyanawa adarai hamadamat satutin enna budusaranai 💃💃💃

  • @greetavikstrom3508
    @greetavikstrom3508 3 ปีที่แล้ว +7

    So beautful song 😍😍😍 Lovely 😍😍😍❤❤❤

  • @dilshanmadushanka8404
    @dilshanmadushanka8404 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @mangalikawerasinghawerasin5135
    @mangalikawerasinghawerasin5135 ปีที่แล้ว +3

    මන් මේ අහන 22 වෙනි වතාව.2023 දී අහන 5 වෙනි වතාව.අනෙ අක්කී මාරම ලස්සනයි මේ සින්දුව☺️😙💖

  • @ashika8161
    @ashika8161 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි song එක. Romantic .very nice .😍😍😍😍

  • @iroshikaekanayake1661
    @iroshikaekanayake1661 3 ปีที่แล้ว +5

    Very beautiful song. God bless you naga.

  • @d.n.y.ranasinghe8344
    @d.n.y.ranasinghe8344 ปีที่แล้ว +1

    Ammagei thaththagei gayana hakiyawa oyatath thiyanawa akkiyoo good lock ❤❤🥰🥰

  • @greetavikstrom3508
    @greetavikstrom3508 3 ปีที่แล้ว +8

    Love this song v much ❤❤❤🎵🎶🎤🎤🎼💯

  • @DinuwaModz
    @DinuwaModz 8 หลายเดือนก่อน +2

    පෙම් හීන මල් පිපෙන කාලයේ 🥺🦋😍

  • @lakshanmadusanka1574
    @lakshanmadusanka1574 4 ปีที่แล้ว +33

    හුඟක් ලස්සන සින්දුවක් 💖

  • @chamaramadusanka6580
    @chamaramadusanka6580 7 หลายเดือนก่อน +1

    අදටත් අහනවා 2024හරිම ලස්සනයි,,,,,,ගොඩක් ලස්සනයි

  • @wajirakumari6713
    @wajirakumari6713 5 ปีที่แล้ว +10

    තව තවත් ගීත ගායනා කිරි්මට ලැබෙිවා

  • @sudharmathilakarathna9697
    @sudharmathilakarathna9697 2 ปีที่แล้ว +1

    Lassanai visual ekata akkath ekka thawa ayya knk hitiya nm thawath lassanai

  • @ishuonline8295
    @ishuonline8295 3 ปีที่แล้ว +9

    2021 අන්තිම මාසේත් අහනවා මාරම ලස්සන සින්දුවක් 😍💝

  • @priyanthakumara2617
    @priyanthakumara2617 2 ปีที่แล้ว +1

    Akki eeka lassanai ❤️😘❤️😘

  • @s.h.jeewarani1884
    @s.h.jeewarani1884 2 ปีที่แล้ว +8

    අදටත් අහනවා 2023හරිම ලස්සනයි,,,,,ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @hasarelrathnayaka3707
    @hasarelrathnayaka3707 3 ปีที่แล้ว +1

    ලස්සනයි කවී. අම්ම ගිය්ස් දුරටත් එහා යන්න වාසනාව තියේ

  • @සැරිසරන්නා-ම2ෂ
    @සැරිසරන්නා-ම2ෂ 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන සිංදුවක් ආයෙ ආයෙ ඇහුවිිවත් එපා වෙන්නෙ නැති සිංදුවක් හරිම ලස්සනයි 👍👍👍❤️❤️

  • @nimeshawidukshi6497
    @nimeshawidukshi6497 3 ปีที่แล้ว

    Eyw dream star balala ada balanna awe. Harima lassanay nangi

  • @Amindu_Anjana
    @Amindu_Anjana 3 ปีที่แล้ว +6

    Wow😍❤️ අහම්බෙන් ඇහිලා ඇහුවේ❤️ කියන්න වචන නෑ❤️❤️❤️

  • @JithaSan-ih6ql
    @JithaSan-ih6ql ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ❤️😘😘😘😘kavi😘😘😘😘