ආර්ථික අර්බුධය හමුවේ ගෙදර ඉඳන් මාසෙට ලක්ෂ පහක් හොයන හැටි - කවදාවත් ඔබේ පසුම්බිය හිස් වෙන්නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • How to earn five lakh per month from home in the face of economic crisis | If you also try your hand, your wallet will never be empty
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    phone repair near me
    phone repair shop
    phone repair course
    phone repair tools
    solar power
    solar power sri lanka
    solar power system
    solar power plant
    solar power bank
    #Vishwakarma #Economics #FinancialFreedom #PhoneRepair #Solar #SolarSystem

ความคิดเห็น • 211

  • @nandaaloka2308
    @nandaaloka2308 ปีที่แล้ว +28

    අද පවතින තත්වයන් හමුවේ මෙවැනි වැඩසටහන් ඉතාමත් කාලොචිතයි ඔබ ජය

  • @uwagdonjayamali5469
    @uwagdonjayamali5469 ปีที่แล้ว +8

    මේ වචනවල මාරම මාර ශක්තියක් තිබෙනවා, good luck 🙏❤️

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 ปีที่แล้ว +13

    ඇත්තටම ගොඩාක් වටිනවා ඔබතුමා ගුරු මුෂ්ටියක් නැතුව කියනවා .එහෙම මිනිස්සු හරි අඩුයි සර් .ස්තූතියි ඔබතුමාට .දිනෙන් දින ඔබේ කටයුතු අති සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.එමෙන්ම මේ program එක ගෙනාපු ඔබටත් බොහෝම ස්තූතියි .බුදුසරණයි ඔබ දෙපළටම.❤❤❤🙏🙏🙏

  • @Nipunabox-ne2bt
    @Nipunabox-ne2bt 7 หลายเดือนก่อน

    ඇත්තටම වටිනවා...කෝස් එක ඉගෙන ගත්තෙ නැතත් යන ගාන හොයා ගන්න පුලුවන් (20,000)නිකන්ම...ජංගම දුරකතන සහ බඩු අඩු මුදලට අරන් කඩයක් හරි දාගෙන පාඩුවේ ඉන්න පුලුවන් ...ඔයාලත් සම්බන්ද වෙන්නරංගන සර්ගෙ මේ වැඩසටහනට...පිලිගත්ත සහතිකයක් හම්බවෙනවා අනිවාර්යයෙන්ම

  • @ekanayakawijekoon8776
    @ekanayakawijekoon8776 ปีที่แล้ว +24

    නියම වැඩ සටහනක් මල්ලී...ලොකු සේවයක්...දිගටම කරගෙන යන්න ..ඔයාට ආත්ම ශක්තිය තියෙනවා....ජය...👍👍👍

  • @thejanimuhandiram6339
    @thejanimuhandiram6339 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි.ඔබතුමාට තෙරුවන් සරණයි මෙවන් හරවත් වටිනා දෙයක් සමාජගත කලාට....🙏

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 ปีที่แล้ว +7

    හරිම වටිනා අදහස් ටිකක් දුන්නා රංගන මහතා jasu phitay budusaranay ❤️🙏

  • @wijenayakakarunawathi3101
    @wijenayakakarunawathi3101 ปีที่แล้ว +1

    ඔබතුමා/දෙපලගෙ.වැඩ.සටහන.අදතරුණ/තරුණියන්ට.ඉතාමත්.වැදගත්.කලොචිතයි.ස්තුති

  • @ranathungemanike2294
    @ranathungemanike2294 ปีที่แล้ว +1

    මෙවන්වට්නා දේවල් රටට දෙන්න.ඔබතුමන්ලගෙ චැනල් එකට ස්තුතියි.ඒවගෙම වැදගත් ලෙස ජීවිතය සකස් කරගැනීම සදහා සාධාරණ ලෙස ජීවත්වෙන්න මාර්ගය සකස්කරදෙන ස්මාර්ට් අයිටම් ආයතනයේ හිමිකාර එතුමාට සුබපතන්න.එතුමගෙ අවංකකම ඉතාමත් අගේ කරන්න.මෙවන්පුද්ගලයින් අපේ රටේ සිටීම ගැන බෙහෙවින් සතුටුවෙනව.

  • @ranjithfernando7670
    @ranjithfernando7670 ปีที่แล้ว +5

    Excellent service for our mother country.

  • @sunilukwatte2791
    @sunilukwatte2791 ปีที่แล้ว +7

    වැදගත්ම වැඩසටහනක් ඔබතුමන්ලාට බොහොම ස්තූතියි

  • @traveloverchannel
    @traveloverchannel ปีที่แล้ว +15

    ජීවිතයට නව ජවයක් ලැබුනා ඔබගේ කතාවෙන්. ඔබගේ මේ සාකච්චාවේ හරය උකහා නොගෙන සමහර වචන වල එල්ලී සමහරක් අය දමා ඇති කොමෙන්ටු දුටුවහම තේරුම් ගන්න පුළුවන් විවිධ මිනිසුන්ගේ මානසික මට්ටම් පිලිබඳව. ජය වේවා!

  • @montysellar8034
    @montysellar8034 ปีที่แล้ว +1

    With a 1000w - can you use :
    1 ceiling fan,
    2 Led lights,
    1 fridge
    1 tv

  • @Sehan__wije
    @Sehan__wije ปีที่แล้ว +5

    සුමනවංශ හාමුදුරුවන්ගේ ඊලග video එක ඕනේ ඉක්මනට...

  • @kamaledirisinghe102
    @kamaledirisinghe102 ปีที่แล้ว

    ඔබතුමා අපව දැනුවත් කිරිම පිලිබදව ස්තුතියි!!!

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +9

    බොහොම කාලෝචිත වැඩසටහනක් 👍

  • @user-ob9pc5js8g
    @user-ob9pc5js8g 3 หลายเดือนก่อน +1

    අද වීඩියො එක ගොඩක් වටිනවා

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 ปีที่แล้ว +1

    ඇත්තට සතුටුයි.සුවපත් වේවා

  • @nayananandani8281
    @nayananandani8281 ปีที่แล้ว +4

    ඇත්තටම ඔයා කරන්නේ ලොකු පිං කමක් මගෙන් 15000 ක් ඉල්ලුවා එක කඩේකින් තව එකකින් 20000ක් ඉල්ලුවා මේ ලගදි මිට අවුරුදු 2කකට පෙර samsun company න් රුපියල් 15000 ට කර ගත්තා ගාල්ලෙන් ඉතින් අපි කොච්චර රැවටීමට ලක් වෙනවද අපරාදේ අපේ මුදල oraginal එක මිලයි ඉට අඩුඑක ට්ක කාලයක් තියෙන්නේ කියල මොන බොරු කියල ද අපි රවටන්නේ කාලකණ්ණි

  • @MrChathurinda
    @MrChathurinda ปีที่แล้ว +3

    Meyata electronics gana loku danumak ne. Taks walin thama gema gahanne. Thamata thaniyama karanna puluwan basik dewal kiyala denne. Horek

  • @bewannameeshakumarasinha7385
    @bewannameeshakumarasinha7385 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා .විශ්වයේ ආශිර්වාදය ලැබෙිිවා.මගේ දරැවා ආසයි ඔබ තුුමා යටතේ ඉගෙන ගන්න .දරැවට තාම වයස 13යි.පුලුවන් ද කොමද අපි එක් වෙන්නෙ.බුදු සරණයි .

  • @surajdesilva9511
    @surajdesilva9511 ปีที่แล้ว +4

    A valuable program
    Proud of you sir.
    People like you are an asset to our motherland. May you have more strength and courage to teach many people and create a better future. Best wishes to you and the future of our motherland. God blessing all.!!

  • @Srilankan57
    @Srilankan57 ปีที่แล้ว +1

    Marvelous presentation, a valuable program especially for youngsters to study the latest features of various technological equipment in line with the present-day generation.

  • @champachampa6194
    @champachampa6194 ปีที่แล้ว

    ගොඩක් වටිනවා sir මටත් අසයි දරුවෙක් යාලුවො me වැඩසටහන yawnawa.mwth sai iganaganna.බුදු සරණi saranai sir .ma සවුදිය සිට

  • @nimalwijesundara5934
    @nimalwijesundara5934 ปีที่แล้ว +3

    You're excellent I will come to your institute to follow your course

  • @jayaweerabandara5548
    @jayaweerabandara5548 ปีที่แล้ว +4

    ඔබ කරන්නෙ විශිස්ඨ සමාජ සේවයක්

  • @gehannissanka1252
    @gehannissanka1252 ปีที่แล้ว +4

    Congratulations both of you

  • @manukamihiranga5634
    @manukamihiranga5634 ปีที่แล้ว +1

    ස්තූතියි ...

  • @chrissdesoysa9868
    @chrissdesoysa9868 ปีที่แล้ว +2

    Great Honest LIVING GOD

  • @meshakumar5349
    @meshakumar5349 10 หลายเดือนก่อน

    ඔබට ජය පතමි....

  • @secondeye3927
    @secondeye3927 ปีที่แล้ว +3

    Meka samahata comment dakkma hithenawa deyak balala ekan ganna one de ganna nathuwa waradi thanakinma balana minissu tikak inna kiyala..ape rate minissu wahallu nisai ape ratata mehrms une..dnwath thaman nagittinna balanna one..

  • @ponnuthurairathachandran8029
    @ponnuthurairathachandran8029 ปีที่แล้ว +1

    Excellent programme.

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 ปีที่แล้ว

    Harima wadagath wadasatahanak 👍👍 oyata godak sthuthi🌹🌹 putha. Rakiya nathuwa , nikan kalaya gewana ayata. Jayen jaya 🙏🙏

  • @kanathilatha5072
    @kanathilatha5072 ปีที่แล้ว

    godak hodai mahaththaya.Ape lamai asarana wela inna welawe hoda wedak.oba thumanta yahapathakma wewaa

  • @dammikadarmasena964
    @dammikadarmasena964 ปีที่แล้ว

    👍👍👍 Ape Ratata obathuma karana sewaya milakala nohekiy,thawa thawath diyunu wewa,👍👍👍

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว

    Thanks sar mamath me patmalawa karnna kamati only kranawada...natinam panti Enna oni...kohada panti patan ganna istanaya .

  • @s.sandanayake.8243
    @s.sandanayake.8243 ปีที่แล้ว +1

    Good job.කොහොම ද ලියාපදිංචි වෙන්නෙ.මම කැමති

  • @binarahasarel1003
    @binarahasarel1003 ปีที่แล้ว +9

    අපේ මිනිස්සුන්ට ඔනේ ඇස් නොවෙයි අං.🤣🤣🤣🤣🤣⭐⭐⭐⭐⭐⭐⭐

  • @user-zf1or3lw8u
    @user-zf1or3lw8u ปีที่แล้ว +1

    ඇත්තටම harima watinawa me wadasatahana oba dapalata bohoma sthuthi

  • @sankabuddik8108
    @sankabuddik8108 ปีที่แล้ว +1

    කොමද ලියාපදිංචි වෙන්නේ.ඔන්ලයින් class කෝමද වෙන්නේ

  • @Nature88000
    @Nature88000 ปีที่แล้ว +4

    Oyage niyapothu tika kapaganna mahttyo..😁

  • @koriyanboy-th4lw
    @koriyanboy-th4lw 3 หลายเดือนก่อน

    online නං වැඩක් නෑ කරලා ගිහිල්ලම කරන්න ඕනා 🥰

  • @rani-tn5kb
    @rani-tn5kb 4 หลายเดือนก่อน

    Good. Wedeyo. Thanks.

  • @hasithakularathna895
    @hasithakularathna895 ปีที่แล้ว +2

    I APPRICIATE YOU SIR 🙏

  • @chatraranasingha9258
    @chatraranasingha9258 ปีที่แล้ว +1

    Good job wish you all the best.

  • @nathw.2401
    @nathw.2401 ปีที่แล้ว

    Bala sakthiya nathi karenam me thak kal palanaya kara harak tika. Warsapathanaya na kiyana eka neme prasne. Wassa me ratata labenne kohomada kiyala hithala baluwoth balagara hadanna puluwan higaman yadinnathiwa viduliyata.

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว

    hrima watina owadamsartaka menisaku uttsahaya kapavima harima agiodatumata bohoma pin

  • @emashakekanayake7734
    @emashakekanayake7734 ปีที่แล้ว

    ස්තුති ...

  • @wimalnakandala7513
    @wimalnakandala7513 ปีที่แล้ว

    Niyamai sir..
    බුදු සරනය්

  • @nishanthakumarasinghe4442
    @nishanthakumarasinghe4442 5 วันที่ผ่านมา

    Good job

  • @ruwantharanga3718
    @ruwantharanga3718 ปีที่แล้ว

    Obathumata budusaranay 🙏 Hoda pahadili kirimak ❤️

  • @lahirufurniture3229
    @lahirufurniture3229 ปีที่แล้ว

    Sola panalayak mula sita nirmanaya karana vidiha kiyala denna

  • @sinhalasongstudio5912
    @sinhalasongstudio5912 ปีที่แล้ว +1

    Good job 👍👍👍

  • @nilankamahesh9836
    @nilankamahesh9836 ปีที่แล้ว +3

    සුපිරි වැඩසටහනක්

  • @sriyanisiriwardana8261
    @sriyanisiriwardana8261 ปีที่แล้ว

    වයසක් / gahanu/පිරිමි
    විස්තර ටික denawada pl.

  • @premalathaathauda2830
    @premalathaathauda2830 ปีที่แล้ว

    Very great .thank u .

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว

    Thank you so much

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    Rata sampath
    We proud of you

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว

    Godak watina video ekak jayawewa

  • @kamelialanka6524
    @kamelialanka6524 ปีที่แล้ว +1

    සර් බුදුසරණයි මම ඔබේ ගෝලයෙක්

    • @ajithkumara1810
      @ajithkumara1810 ปีที่แล้ว +1

      ඔයාට එ ගාන හොයන්න පුලුවන්ද ඉගනගත්ත දෙවල් වලින්

  • @newwavecreation4335
    @newwavecreation4335 ปีที่แล้ว

    Thanks...!

  • @devakafernando6751
    @devakafernando6751 ปีที่แล้ว +1

    Interesting

  • @tenukaekanayake9544
    @tenukaekanayake9544 ปีที่แล้ว +2

    Good job 🙏🙏🙏

  • @thiseth7738
    @thiseth7738 ปีที่แล้ว +2

    මරු අයියේ😃

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 ปีที่แล้ว +2

    විඩියෝ එක හොද ඇති එත් පටන් ගනිද්දිම පටන් ගත්ත විදියටම එපා උනා.මිනිස්සුන්ට ගරුකරල කතා කරන්නත් ඉගෙනගත්ත නම් ගොඩාක් වටිනවා..හොද අදහසක් දෙන්න ඇති.

  • @yamunaperera1296
    @yamunaperera1296 ปีที่แล้ว

    Thanks
    🌹🌹🌹❤️❤️❤️

  • @sameerawadduwage
    @sameerawadduwage ปีที่แล้ว

    Budusarani 🙏🙏🙏🙏🙏

  • @dhanuperera9348
    @dhanuperera9348 ปีที่แล้ว

    Me kiyana kathawe eththak thiyenawa thamange watinakama adura ganna puluwan wenna ona.

  • @nilankasongwanasingha8026
    @nilankasongwanasingha8026 ปีที่แล้ว +1

    Kohomada liyapadinchi wenne

  • @rsenawirathne8806
    @rsenawirathne8806 ปีที่แล้ว

    Sthuthi oba thumanlata

  • @lasanthiliyanage1027
    @lasanthiliyanage1027 ปีที่แล้ว

    Ow ow awasaray nama kiyanna sumana wansha hamuduruwonge vidio eka one ikmanata

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    Good idea jp

  • @nilankasongwanasingha8026
    @nilankasongwanasingha8026 ปีที่แล้ว

    Thank you sir

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +1

    Great 👍

  • @somalatha9979
    @somalatha9979 ปีที่แล้ว

    Oba lhumata bohoma pin asawan ahagan siteya lharuwan saranai 👍🤭❤️ api Katar rata sita

  • @chanakasports
    @chanakasports ปีที่แล้ว +34

    ඔය වහල්ලු කියපු උන් හින්ද තමා මචන් පොහොසත් දනවත්තු සැපට ජීවත්වෙන්නෙ 😊 එ හින්ද මනුස්සයෙක්ට ගරුකරන්න උගන්නපන් මේ මී හරකට

    • @nipunalakshan1111
      @nipunalakshan1111 10 หลายเดือนก่อน

      ඔයා මේ ඔයාගේ චැනල් එක ගොඩ දා ගන්න හදන්නේ.පැත්තකට වෙලා ඉන්න...බොරු ශෝ දාන්නේ නැතුව

  • @talktoheart4264
    @talktoheart4264 ปีที่แล้ว

    Godaaak watinawa👍👍♥️

  • @sampathpriyantha1537
    @sampathpriyantha1537 ปีที่แล้ว

    Me sthanaya koheda thiyenne kiyala denaganna puluvanda

  • @inokaherath3871
    @inokaherath3871 ปีที่แล้ว

    Obathumata mewage thithana eka godak watinawa

  • @danushkadilruksha5310
    @danushkadilruksha5310 ปีที่แล้ว +11

    තාක්ෂණය උගන්වපු කෙනෙක් හොයලා දෙන්න. බාග ටියුෂන් මුදලාලි කෙනෙක්. මේ. අහුවෙන්න එපා.

    • @kanthiadikari1700
      @kanthiadikari1700 ปีที่แล้ว

      ධනුෂ්ක ...ඔබ මේ තැනට ගිහින් තියෙනවා ද.. එහෙම නැත්නම් ඔන්ලයින් ඉගෙන ගත්තා ද..

    • @sujeewapriyanthi-zo1fj
      @sujeewapriyanthi-zo1fj ปีที่แล้ว

      Kathawa athta mama meyage pohone repair class giya magadi meyage phone hadana badu sallie walata ganna one

  • @sumudupallewatta6416
    @sumudupallewatta6416 ปีที่แล้ว +1

    Comments බැලුවාම හිතෙනවා ලන්කාවෙ ජීවත් වෙන්නේ මොන තරම් කුහක ජාතියක් ද කියලා .

  • @nilukaperera7278
    @nilukaperera7278 ปีที่แล้ว

    True 🙏🙏🙏

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +35

    අනේ පුතා ඔයා මමත්වයෙන් පිරිලා. මොන තරම් මුදලින් පෝසත් උනත් මනුස්සත්වය අමතක කරන්න එපා

    • @dimuthuruwan3731
      @dimuthuruwan3731 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව් .නිවේදකයාව පවා පහත් කරලා කතා කළේ .

    • @sepalisilva9212
      @sepalisilva9212 ปีที่แล้ว +1

      ධනාත්මක සිතිවිලි
      { මනුස්සත්වය ජය ගන්න) වහල් මානසිකත්වයෙන් මිදී සාර්ථකත්වය කරා යායුතු කතාබහට පිරිසිදුව සවන් දුන්නා. ස්තුති විශ්ව කර්ම මාධ්‍ය යට සහ රන්ගන ආරච්චි ශ්‍රී ලාංකික ශක්තිය ට...ආදරෙයි ආඩම්බරයි..(
      අපි අහනවා italy වල සිට ).

    • @orignal9835
      @orignal9835 ปีที่แล้ว +1

      මේ මොකෙක්ද මේ ගොනා.මමත්වය ගැන කතාකරන්නෙ සමිමතයෙ ඉදගෙන.

  • @sudeshperera9244
    @sudeshperera9244 ปีที่แล้ว

    සුපිරි

  • @ranjanfernando7236
    @ranjanfernando7236 ปีที่แล้ว +1

    Mata puluwanda meka igena ganna

  • @sajanmalintha6931
    @sajanmalintha6931 ปีที่แล้ว +1

    Kaju kanawa wage 4n hadanna be rawattanna epa minissunwa. Genna gannakan vitharai serama ahu wenna epa

    • @kumarimudalige243
      @kumarimudalige243 ปีที่แล้ว

      හරි වටින සංවාදයක් .යොවුන් දරුවන් සියලුම දෙනාට වටින වීඩියෝ එක .

  • @sajanmalintha6931
    @sajanmalintha6931 ปีที่แล้ว +1

    Ow boru ahu wenna epoooo. Salli kalayak okkoma iwaraiii. Huran kanawoooo. Marketing tiks owa minissu alla ganna. Salli issarahata dala minissu rawattanna epoii

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    Apa rata hamoma kamathi higa kanna palakayoth ahamaikathawa hariyata hari

  • @lakpituwa-8190
    @lakpituwa-8190 ปีที่แล้ว +3

    මාසෙට ලක්ශ 30ක් සිවීමට 24000 කෝස් විකුනන්න 😅

    • @Howto1k1
      @Howto1k1 ปีที่แล้ว

      Lama 30 i ona maseta 😂😂😂

  • @indranigunasekera6222
    @indranigunasekera6222 ปีที่แล้ว

    Mama nithra balanwa wishwa karma danuma dana 🌹🌹🌹❤️❤️❤️👍👍👍

  • @slmobile353
    @slmobile353 ปีที่แล้ว

    Good sar

  • @suranganiramyalatha2854
    @suranganiramyalatha2854 ปีที่แล้ว

    attatama watenawa ඔබ tumata goodak estutiyi

  • @nilanibalasooriya8141
    @nilanibalasooriya8141 ปีที่แล้ว

    Oba sabawinma shreshtai.

  • @kusumsiriyohan351
    @kusumsiriyohan351 ปีที่แล้ว +1

    Okama lankawama hamotama karanda bane ban ohoma kataha karana eka waradi neda anika oya wage podi wadak karala me tharan loku mudalak ganna eka waradi neda

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 ปีที่แล้ว

    ඔබතුමා .හොඳ කඑනෙක්.අද.ගොඩක් .enna.kanak .dunuwanawat.අකමැති .කුහක .menessu.weyparaya.තවතවත් .deunu.wawa.

    • @ruchirasuranjani8912
      @ruchirasuranjani8912 ปีที่แล้ว +1

      Taruwan sarani දැනුම dunata🙏🙏🙏👍

  • @ruwaizamohideen8504
    @ruwaizamohideen8504 ปีที่แล้ว

    Mekata wayasak balapanawada egsena ganda enda

  • @rsenawirathne8806
    @rsenawirathne8806 ปีที่แล้ว

    පාඨමාලා වට ගන්න වයස කොහොමද සෙට්

  • @ashokachandrani7723
    @ashokachandrani7723 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤💪💪💪💪👍👍👍👍👏👏👏👏obatumata godak pin

  • @ruwanpathirana2810
    @ruwanpathirana2810 ปีที่แล้ว +1

    Haryma watinawa.

  • @indikagamage6817
    @indikagamage6817 ปีที่แล้ว

    Suppa 🙏🙏🙏