අකුරැස්සේ නිෂ්පාදිත රතිඤ්ඤා විදින තුවක්කුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • බෝග වගාවන්ට හානිකරන සතුන් බියකර පළවාහැරිය හැකි අපූරු උපකරණයක් අකුරැස්ස, තෙලිජ්ජවිල, මංවැල්ල, කොලපුව හේන ලිපිනයේ පදිංචි කී ර් ති ගාමිණී මහතා විසින් නිපදවා ඇත.
    පි වි සී නල කැබලි සහ ගෑස් ලිපක ලයිටර් කොටස යොදා ගෙන මෙම උපකරණය නිර්මාණය කොට ඇති අතර, එය ක්රි යාත්මක කිරීමට දෑත් පිරිසිදුකාරක ද්රකව්යප (සෙනිටයිසර්) හෝ ජලය සහිත කාබයිට් කැබැල්ලක් භාවිතා කරන අතර, ගෑස් ලිපෙහි ලයිටර් කොටසට අදාල යෙදවුම් ද්ර ව්යහ එක්කොට ලයිටර් කොටස ක්රිගයාත්මක කල විට එය හඩක් නගමින් දැල්වි ක්රිජයාත්මක වන අතර එහි දී උපදින ශක්තිය උපයෝගී කොට ගනිමින් පී වි සි බටයේ අගින් ඇතුල් කල සේව නූල් ආවරණය ඉවත් කල රතිඤ්ඤයක් මීටර් 100 ක පමණ දුරක් ඉලක්ක ගතව ගමන් කරවිය හැක.
    අකුරැස්ස නගරයේ සෙල්ලම් බඩු හා වෙනත් නිෂ්පාදන අලෙවියේ යෙදෙමින් සිය ජීවිකාව කරගෙන යන කීර්ති ගාමිණී මහතා පසුගිය අප්රේෙල් මස 14 දින මෙම උපකරණය සාර්ථකව නිපද වූ බවත්, මෙයින් සතුනට හානියක් නොකොට බිය වද්දා සාර්ථකව පළවා හැරිය හැකි බැවින් වන අලි උවදුර සදහා ද මෙම උපකරණය භාවිතා කල හැකි බවයි කී ර් ති ගාමිණි මහතා ප්‍රකාශ කලේ.
    කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

ความคิดเห็น • 308

  • @jagath21
    @jagath21 4 หลายเดือนก่อน +13

    ලංකාවේ ඉන්න දක්ෂයන්ගෙන් වැඩක් ගන්නවා නම් ලෝකයේ තියෙන පෝසත්ම රට බවට ලංකා පත් කරන්න පුළුවන්. විශිෂ්ඨ නිර්මාණයක් ❤👍

  • @sunilabeysinghe8142
    @sunilabeysinghe8142 7 หลายเดือนก่อน +6

    මමත් ගෙන්වා ගත්තා. අනර්ඝ‌‌‌ නිෂ්පාදනයක්. ඔබේ කුසලතා තව තවත් වැඩි දියුණු වේවා!❤️👍

    • @Indrajithdelgahagoda
      @Indrajithdelgahagoda 7 หลายเดือนก่อน

      ඒ කෙනාගෙ phone number එකක් තියනවනම් එවන්න පුළුවන් ද ?

    • @RumeshLahiru-uu9ch
      @RumeshLahiru-uu9ch 6 หลายเดือนก่อน

      Oyagea...pona...nambraya....danna

    • @PreemalRanawaka
      @PreemalRanawaka 2 วันที่ผ่านมา

      Number ekk dennako

  • @scienceforfuture4476
    @scienceforfuture4476 10 หลายเดือนก่อน +32

    නියමයි බොහොම වටින දෙයක් විදයාත්මක ස්ංකල්පයක් මෙවැනි ආකාරයට යෙදිම අගය කරමි රනවිර සර්

    • @sarasyrankothrankoth9444
      @sarasyrankothrankoth9444 10 หลายเดือนก่อน +1

      ඇත්තටම මෙහෙම දුෂ්කර පළාත්වල.. ගම්බද වනසතුන්ගෙන් පුදුම දුකක් විදින්න.. නමුත්. දැං.. පරිසරවෙදියො මේකට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන්.. ? සත්ව හින්සාව කියල .. දළදා පෙරහැරේ යන අලි ඇතුන්ට ත් මෙහෙම උනා..නෙ... ?

    • @chanaka3968
      @chanaka3968 10 หลายเดือนก่อน +1

      Pron reap the benefits of duty

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 10 หลายเดือนก่อน +6

    වන සතුන්ගෙන් දිනපතාම සිදුවන වගා හානි සමිබන්ධව රාජ්‍ය නිලධාරියෙක් හෝ ජනතාව වෙනුවෙන් පත්ව සිටින කිසිම දේශපාලකයෙක් (මෛත්‍රීපාල සිරිසේන මැති තුමා හැර)මෙි වනතෙක් අවධානයක් යොමුනොකල අවස්ථාවක ඔබ තුමා අහිංසක ගොවියාට මෙම උපකරණය හදුන්වාදීමෙන් කළ ⁣සේවාවට ගොඩාක් ස්තුතියි.මමත් එකක් පාවිචිචි කරනවා හරිම වටිනවා.එයින් කිසිවෙකුටත් හානි සිදුවන්නේ නැහැ.ඔබ දියුණුවෙිවා.

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 10 หลายเดือนก่อน +12

    අද කල⁣යට වටිනා නිර්මාණයක් ඔහුව ඇගයීමට ලක්කර කවුරු කවුරු හෝ ඔහුගේ නිර්මාණය වැඩිදියුනු කරගැනීමට අතහිත දියයුතුවේ ලඟපාතක හිටියානම් මමත් එකක් හදවගන්නව.

  • @dnjlanka871
    @dnjlanka871 10 หลายเดือนก่อน +30

    සුපිරි මිනිස්සු. සුලුදෙයක් වුනත්, කොච්චර වටිනවද. නියමයි.

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      077 905 0120

  • @SupunSandaruwan679
    @SupunSandaruwan679 10 หลายเดือนก่อน +5

    සුපිරි නිර්මාණයක්, රිළව්, වඳුරු දැන් මහා වසංගතයක් අපේ ගම් වලට.

  • @Roshan123-cv2to
    @Roshan123-cv2to 5 หลายเดือนก่อน +2

    මෙච්චර කාලෙකට කරපු නැති දෙයක් ඇත්තටම ගොඩක් වටිනවා බුදුසරණයි මාමේ!🙏

  • @reddotgaming8706
    @reddotgaming8706 10 หลายเดือนก่อน +3

    හොද නිර්මාණයක් ප්ලාස්ටික් එක වටේ රෙදි පටියක් වගේ ඔතල පාවිච්චි කරන්න රතිඤ්ඤා කරල බටේ ඇතුලේ පිපිරුවොත් ඇස් වලට හානියක් වෙන්න පුලුවන්.👍

  • @fernandoharrison3231
    @fernandoharrison3231 10 หลายเดือนก่อน +7

    මහත්මයා අපිටත් මිලදී ගන්න අවශ්‍යයි, වට්ස්අැප් වගේ තිබුනනම් ගොඩක් හොදයි මුදල් ගෙවල ගෙන්න ගන්න ක්‍රමයක් ගැන කථා කරගන්න, පිටරට ඉන්න අයට ගොඩක් වටිනව එහෙම වුනානම්. හොද වටිනා නිර්මානයක් ෂුපර් ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් කරල තියෙන්නෙ බොහොම ස්තූතියි ඔබ තුමට මටත් මිලදී ගන්න අවශ්‍යයි.

    • @kapiladananjaya9305
      @kapiladananjaya9305 10 หลายเดือนก่อน +1

      Mata Havana palawan oni nm no AKA danna

    • @altakuressa
      @altakuressa  5 หลายเดือนก่อน

      මේ අංකයට කතා කරන්න. 0779050120

    • @altakuressa
      @altakuressa  5 หลายเดือนก่อน +1

      @@kapiladananjaya9305 මේ අංකයට කතා කරන්න. 0779050120

    • @altakuressa
      @altakuressa  4 หลายเดือนก่อน

      +94 77 905 0120 මේ අංකය ඔස්සේ වට්ස් ඇප් හරහා සම්බන්ධ වෙන්න පුළුවන් .

  • @sunandapeiris4258
    @sunandapeiris4258 10 หลายเดือนก่อน +1

    Api hamotama adarshayak. Diriya
    Minissu, brother oba Lakmawa ta adambarayak!!!
    OBALATA sada Jaya pathami,
    Dewi pihitai.!!!

  • @IK_Rich
    @IK_Rich 9 หลายเดือนก่อน +4

    නිර්මාණය ගැන අගය කරනවා..හදවතින්ම ❤ ඒත් මිනිස්සු හිතන්නෙ මිනිස්සු ගැන විතරයි 😊 අහිංසක සත්තු ගැන හිතන්න කව්රුත් නෑ.බඩගින්න හැමෝටම දැනෙන දෙයක්...🥰

    • @sanjeewaranasinghe6079
      @sanjeewaranasinghe6079 8 หลายเดือนก่อน +1

      තමන්ගෙ ගෙදරට රිලව් අලි උරො පනිනකන් හුගක් උන්ට සත්ව කරුනාව.මුන් කරන විනාශය

  • @nihalseelawansha18
    @nihalseelawansha18 3 หลายเดือนก่อน

    ඉතා හොඳ නිර්මාණයක්

  • @kapilawasantha6887
    @kapilawasantha6887 10 หลายเดือนก่อน +5

    හදනහැටි කීවනම් ගොඩක් වටිනව

    • @sgldineshchathuranga8196
      @sgldineshchathuranga8196 10 หลายเดือนก่อน

      Mewa hadana hati yootub thiynawa.ekata rathije sewe sudda karala dla pathu karama ohoma pathuwenawa

  • @gishanmaduranga6901
    @gishanmaduranga6901 10 หลายเดือนก่อน +4

    සුපිරි වැඩක් 👍👍👍

  • @myschool5453
    @myschool5453 10 หลายเดือนก่อน +8

    මාධ්‍යවේදි මහත්තය සිංහල භාෂාව වැදගත්විදියට භාවිතා කිිරිම සම්බන්ධයෙන් එතුමාගේ දෙමව්පියන්ටත් ගුරුවරුන් ටත් ප්රශංසා වේවා!

  • @RumesaRajakaruna-xz1op
    @RumesaRajakaruna-xz1op ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා ඔක හදන්නෙ කොහොමද කියලා කියන්නකො

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      077 905 0120

  • @kumarasamaraweera1351
    @kumarasamaraweera1351 7 หลายเดือนก่อน +1

    Supiri rila heththa alawanna

  • @lankacool9116
    @lankacool9116 10 หลายเดือนก่อน +4

    බොහොම වටිනවා..❤❤❤❤❤

  • @jayamalw
    @jayamalw 2 หลายเดือนก่อน +1

    වදුරො පාලනය රජයෙන් කරන්න ඕන. මිනිස්සුන්ට ඒක බාරදෙන එක හරිම අසාධාරණයි. මිනිස්සුත් මේවට වගකියන්න ඕන. වදුරො මරන්න කිව්වම රෙදි උස්සගෙන එන්නෙ නැතුව කල්පනා කරල බලන්න ඕන.

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 10 หลายเดือนก่อน +3

    නියමයි අද හස වැඩි දියුණු කරලා වෙලද පොළට දාන්න

  • @NimalSooriyaarachchi-n6o
    @NimalSooriyaarachchi-n6o 8 หลายเดือนก่อน +1

    නියමයි

  • @janakaperera1242
    @janakaperera1242 10 หลายเดือนก่อน +1

    Innocent product..keep it up 👍♥️

  • @dayawanshawijegunawardhana1964
    @dayawanshawijegunawardhana1964 6 หลายเดือนก่อน +1

    ගෙන්න ගන්නෙ කොහොමද?
    දුරකථන අංකය හා ලිපිනය දාන්න.

  • @shiranikariyawasam1549
    @shiranikariyawasam1549 9 หลายเดือนก่อน +2

    එකක් ගෙන්න ගන්නෙ කොහොමද

  • @gamingwith1338
    @gamingwith1338 3 หลายเดือนก่อน

    oita wda hygak power full widiyt marbels dala widinn puluwn gun ekk hdl dennm mama wadunoth maren widiyt

  • @TheekshanaSandaruwan-qn4hq
    @TheekshanaSandaruwan-qn4hq 5 หลายเดือนก่อน +1

    සුබ පැතුම්

  • @PickmePickme-tl2bp
    @PickmePickme-tl2bp 7 หลายเดือนก่อน +1

    Ane matath ekak one man matale enne genna ganna puluwanda

    • @altakuressa
      @altakuressa  7 หลายเดือนก่อน +1

      puluwan me ankaya ta call karanna 077 905 0120

  • @ranjithweerasingha7862
    @ranjithweerasingha7862 8 หลายเดือนก่อน +2

    මට එකක් එවන්න පුළුවන් ද

  • @sugathchaminda7294
    @sugathchaminda7294 9 หลายเดือนก่อน +1

    සල්ලි වලට ගන්න පුළුවන් ද..

  • @SankaMaduranga-em6du
    @SankaMaduranga-em6du 3 หลายเดือนก่อน

    ඒකනම් පට්ට 👍

  • @samanwanigasekara9890
    @samanwanigasekara9890 10 หลายเดือนก่อน +1

    Good job

  • @HerathmudiyanselageWickeamasin
    @HerathmudiyanselageWickeamasin 10 หลายเดือนก่อน +4

    මිලදී ගන්න ක්‍රමය කියන්න.

  • @jeen_veronicawimalasena8816
    @jeen_veronicawimalasena8816 3 หลายเดือนก่อน +1

    ඇත්ත ටම ගොඩක් වටිනවා මටත් ගේන්න ගන්න පුළුවන් ද කූරී ය සේවාවෙන් මට‍ ලබා ගන්න පුළුවන් ද ගා න කීයද මුදල් එවන්න පුළුවන් විදියක් කියන්න

    • @altakuressa
      @altakuressa  วันที่ผ่านมา

      කූරියර් මගින් හෝ පහත ස්ථානයෙන් . අකුරැස්ස, තෙලිජ්ජවිල, මංවැල්ල, කොලපුව හේන ලිපිනයේ පදිංචි කී ර් ති ගාමිණී මහතා
      දුරකථන අංකය 077 90 50 120

  • @krishankgamage4814
    @krishankgamage4814 9 หลายเดือนก่อน +1

    මෙක කොහොමද හදන්නේ

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv 10 หลายเดือนก่อน +1

    Ithame watinewa dan.kohe baluwath sattu innewa gahake gediyak thiya dennenane ❤❤❤

  • @upuludekumara5331
    @upuludekumara5331 10 หลายเดือนก่อน +4

    අපේ රටේ මොනයම් හෝ නව නිෂ්පාදනයක් කෙනෙක් කළොත් ඒ නව නිපැයුම් කරුට රටේ පාලනය අත දෙන තරම් තමයි මේ. සතුන් ගෙන් වගා විනාශ වෙනවාට මොනතරම් වටිනා කියන නිෂ්පාදනයක්ද මේ මොහු නිෂ්පාදනය කරලා තියෙන්නෙ. මේ දේට මොහු හට රටේ පාලනය ශක්තියක් වෙන්න. ඔබට ජය වේවා.

  • @banduladissanayake8344
    @banduladissanayake8344 9 หลายเดือนก่อน +1

    නිර්මාණයක් මිලදී ගන්න ක්‍රමයක් කියන්න.

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 3 หลายเดือนก่อน

    How to buy this gun?

  • @anilanura4781
    @anilanura4781 10 หลายเดือนก่อน +1

    අපිටත් එකක් ඕනෑ මිල කීයද,ගන්නේ කොහොමද?විස්තර එවන්න

  • @helanthaliyanage841
    @helanthaliyanage841 9 หลายเดือนก่อน +1

    රතිඤ්ඤා කරල ඔකේ ඇතුලේ පුපුරනෙ නැද්ද

  • @ChandanaAnanda-k7z
    @ChandanaAnanda-k7z 10 หลายเดือนก่อน +1

    අපටත් මෙය ලබා ගන්න පුළුවන් ද

  • @LionalBandara-h8f
    @LionalBandara-h8f 3 หลายเดือนก่อน

    Bohoma hodai matath oney kohomada obathumawa hamuwanne, matath ekakk ganna oney, budusaranai

    • @altakuressa
      @altakuressa  วันที่ผ่านมา

      කූරියර් මගින් හෝ පහත ස්ථානයෙන් . අකුරැස්ස, තෙලිජ්ජවිල, මංවැල්ල, කොලපුව හේන ලිපිනයේ පදිංචි කී ර් ති ගාමිණී මහතා
      දුරකථන අංකය 077 90 50 120

  • @gunsthilakajayasundara-bm4tq
    @gunsthilakajayasundara-bm4tq 4 หลายเดือนก่อน

    අපට එකක් ගෙන්වා ගන්න පිලිවෙලක් නැද්ද,

  • @RasaiyaChelvan
    @RasaiyaChelvan 9 หลายเดือนก่อน +1

    Good

  • @ranjith3189
    @ranjith3189 10 หลายเดือนก่อน +1

    great

  • @lalithwasantha3221
    @lalithwasantha3221 10 หลายเดือนก่อน

    Ganna.විදියක් කියන්න

  • @dineshkumara5204
    @dineshkumara5204 8 หลายเดือนก่อน +2

    කථාව අඩු කරල හදන හැටි කියල දෙන්න එතකොට තමා මේ විඩියෝ එක හොද

  • @pushpamadanayaka5056
    @pushpamadanayaka5056 2 หลายเดือนก่อน

    Milata ganne kohomada?

    • @altakuressa
      @altakuressa  วันที่ผ่านมา

      මේ ලිපිනයට ගිහං නැත්න්ම කූරියර් හරහාත් පුළුවන් .අකුරැස්ස, තෙලිජ්ජවිල, මංවැල්ල, කොලපුව හේන ලිපිනයේ පදිංචි කී ර් ති ගාමිණී මහතා
      දුරකථන අංකය 077 90 50 120

  • @priyantharanjith8302
    @priyantharanjith8302 10 หลายเดือนก่อน +1

    Ape peththe Ali anawa ganne kohomada

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

  • @renujayantha3766
    @renujayantha3766 9 หลายเดือนก่อน

    Apta ayanna puluvanda melakohomada

  • @kanthikanthi358
    @kanthikanthi358 10 หลายเดือนก่อน +2

    සාදාරන මිලකට ගන්න පුලුවන්ද...දැන් අපේ පොල්ගස් වල ගෙඩි ඇත්තෙම නෑ...රිලව් කුරැම්බා බීලා පොල්කෝම්බ තමා ගස්යට තියෙන්නෙ ඔබතුමාට බුදුසරණයි ...

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน +1

      077 905 0120

  • @GamageSaman-jt2dz
    @GamageSaman-jt2dz 10 หลายเดือนก่อน +1

    Gana kiyada

  • @DS-Series
    @DS-Series 7 หลายเดือนก่อน +1

    ane meyage numbare thiyannawanm dennako eyata katha karala ganna kohomada kiyala denaganna

    • @altakuressa
      @altakuressa  7 หลายเดือนก่อน

      කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

  • @surangapramadasa9534
    @surangapramadasa9534 9 หลายเดือนก่อน +1

    මටත් එකක් ගන්න ඹ්න.හදන
    විදිහ කියන්න

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk 10 หลายเดือนก่อน +4

    මුදල කියද

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

  • @Gamini-k6l
    @Gamini-k6l 8 หลายเดือนก่อน +1

    එකක් ගන්න විස්තර දෙන්න

    • @altakuressa
      @altakuressa  8 หลายเดือนก่อน +1

      077 905 0120 අකුරැස්ස පරදුව කීර්ති ගාමිණි මහතා

  • @shanthaattanayaka27
    @shanthaattanayaka27 10 หลายเดือนก่อน +1

    Phone nambar ekak daanne .mata ee mahatmaya sambanda kara ganne .mokada mata ekak miladi ganne oonee.

  • @UshanthaNiluka
    @UshanthaNiluka 5 หลายเดือนก่อน +1

    එකක් ගන්න බැරිද

    • @altakuressa
      @altakuressa  5 หลายเดือนก่อน

      පුළුවන් 0779050120 කතා කරන්න.

  • @PradeepPrasanna-rq5lh
    @PradeepPrasanna-rq5lh 2 หลายเดือนก่อน

    හොඳ සොයාගැනීමක් " මිලදී ගන්නේ කෙසේද. මීල කීයක් වගේ වෙනවද. මෙයාගේ නම්බර් එක දෙන්න පුළුවන්ද. ප්ලීස් ""

    • @altakuressa
      @altakuressa  วันที่ผ่านมา

      කූරියර් මගින් හෝ පහත ස්ථානයෙන් . අකුරැස්ස, තෙලිජ්ජවිල, මංවැල්ල, කොලපුව හේන ලිපිනයේ පදිංචි කී ර් ති ගාමිණී මහතා
      දුරකථන අංකය 077 90 50 120

  • @LesleyrohanAbeedeera
    @LesleyrohanAbeedeera 9 หลายเดือนก่อน +1

    ,මටත්.එකක්.ගන්නඔන.ගානකියද

  • @roshanjanitha2089
    @roshanjanitha2089 9 หลายเดือนก่อน

    නියමය් වදුරන්ගෙන් පරෙසමට

  • @rohanarohana364
    @rohanarohana364 10 หลายเดือนก่อน +3

    මේක හදන විදිහ කියාදෙන්න පුලුවන්නම් ගොඩක්වටිනවා

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

  • @DinethNethsara-ks5wm
    @DinethNethsara-ks5wm 3 หลายเดือนก่อน

    කාබයිට් කෑලී කොහෙන්ද ගන්න පුළුවන්

    • @altakuressa
      @altakuressa  วันที่ผ่านมา

      හාර්ඩ්වෙයා වලින්

  • @dawatageperera2614
    @dawatageperera2614 10 หลายเดือนก่อน +1

    Obage durakathana ankaya daanna.uwamanaa aya innawa.

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน +1

      කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

  • @karunathilakagesumathirath4981
    @karunathilakagesumathirath4981 10 หลายเดือนก่อน

    Mata 1 mudalata ganna barida tel nmber awann ( adama)

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน +1

      +94 77 905 0120

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 10 หลายเดือนก่อน +24

    පරිසර ඇමතියට පයිං ගහල එලවලා මේ මනුස්සයට දෙන්න ඕන.....

  • @rathna-flowerschanel9864
    @rathna-flowerschanel9864 2 หลายเดือนก่อน

    ගන්න පුලුවන් තැන කියන්න

    • @altakuressa
      @altakuressa  วันที่ผ่านมา

      කූරියර් මගින් හෝ පහත ස්ථානයෙන් . අකුරැස්ස, තෙලිජ්ජවිල, මංවැල්ල, කොලපුව හේන ලිපිනයේ පදිංචි කී ර් ති ගාමිණී මහතා
      දුරකථන අංකය 077 90 50 120

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha 10 หลายเดือนก่อน +1

    හරියට කියන්න.

  • @dissanperera7537
    @dissanperera7537 9 หลายเดือนก่อน +1

    Desapaluwo elewannath hodai

  • @thajanabhimana3083
    @thajanabhimana3083 10 หลายเดือนก่อน

    Supiriyak mama oya me ratata sampatak

  • @bandarakumara6515
    @bandarakumara6515 3 หลายเดือนก่อน

    Hadana hati kiuwe nahane

  • @RohanaWijesiri-h4u
    @RohanaWijesiri-h4u 9 หลายเดือนก่อน +1

    Oka..ta api gilboldala..api time danata awurudu ganakata kalin

  • @LesleyrohanAbeedeera
    @LesleyrohanAbeedeera 9 หลายเดือนก่อน +1

    මටත්.එකක්ගන්න.ඔන.ගාන.කියද

  • @slexamstutorials2852
    @slexamstutorials2852 10 หลายเดือนก่อน

    මේක හදන කෙනාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද

  • @WasanthaWeerasingha-ue7hl
    @WasanthaWeerasingha-ue7hl 6 วันที่ผ่านมา

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 10 หลายเดือนก่อน +1

    කීයද මිල. ගන්න විදියක් නැද්ද

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

  • @akashpabasara45
    @akashpabasara45 10 หลายเดือนก่อน +1

    Wekunana theyenawada

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

  • @DeniyalUdawalawa-qz5ey
    @DeniyalUdawalawa-qz5ey 13 วันที่ผ่านมา

    Genwa ganna puluwanda

    • @altakuressa
      @altakuressa  วันที่ผ่านมา

      කූරියර් මගින් ගෙන්වා ගත හැක. අකුරැස්ස, තෙලිජ්ජවිල, මංවැල්ල, කොලපුව හේන ලිපිනයේ පදිංචි කී ර් ති ගාමිණී මහතා
      දුරකථන අංකය 077 90 50 120

  • @anandakumara2978
    @anandakumara2978 9 หลายเดือนก่อน

    ඉතා හොදයි

  • @mahindaabeyrathne7068
    @mahindaabeyrathne7068 10 หลายเดือนก่อน

    supiri wedak👍

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 10 หลายเดือนก่อน +2

    ඕක හදන්නේ කොහොමද කියන්නකො

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

  • @indikaselani4132
    @indikaselani4132 10 หลายเดือนก่อน

    ටෙලිපොන්අංකයදාන්න වත්සප්එක. ඉක්මනටදාන්න.මම.කුවෙටි උපුල් .බුදුසරනයි

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      පරදුව කීර්ති ගාමිණි මහතා +94 77 905 0120

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      +94 77 905 0120

  • @SunilAmarasinghe-w4q
    @SunilAmarasinghe-w4q 11 หลายเดือนก่อน +1

    👍👍👍👍 10:32

  • @weeragoda8641
    @weeragoda8641 8 วันที่ผ่านมา

    අයියෙ හොද වැඩක් අපිටත් රිලවුන්ගෙන් හරිම කරදරෙ පුලුවන්නමි මටත් එකක් හදල දෙන්න මම නුවර ඉන්නෙ රට ඹයාගෙ හොද නිර්මානයක් අපි අගය කරන්න ඹනෙ අපෙ දේවල් මට උත්තරයක් දෙන්න

    • @altakuressa
      @altakuressa  วันที่ผ่านมา

      කූරියර් මගින් හෝ පහත ස්ථානයෙන් . අකුරැස්ස, තෙලිජ්ජවිල, මංවැල්ල, කොලපුව හේන ලිපිනයේ පදිංචි කී ර් ති ගාමිණී මහතා
      දුරකථන අංකය 077 90 50 120

  • @revwelipathadammaramadammarama
    @revwelipathadammaramadammarama 8 หลายเดือนก่อน +1

    පෝන් නො එක එවන්නකෝ

  • @vidu-l4g
    @vidu-l4g 5 วันที่ผ่านมา

    මේවා fb එකේ හරි දාල පිට පළාත් වල අයත් දැනුවත් කරානම් ඔයාලටත් ඕක දිවුණු කරගන්න පුළුවන්.

  • @wasalthilakaaberathna891
    @wasalthilakaaberathna891 10 หลายเดือนก่อน +1

    හදන හැටි කියලා දෙන්න බැරිද

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

  • @kapiladananjaya9305
    @kapiladananjaya9305 10 หลายเดือนก่อน +2

    Mama haduwa

    • @lakshithavaruna7506
      @lakshithavaruna7506 3 หลายเดือนก่อน

      රතිඤ්ඤා කොහොමද pattu veවෙන්නේ l😢

  • @LalithaGamarachchi-tv7tm
    @LalithaGamarachchi-tv7tm 10 หลายเดือนก่อน +1

    මටත් ekk ganna puluwanda

    • @altakuressa
      @altakuressa  10 หลายเดือนก่อน

      කී ර් ති ගාමිණී මහතාගේ දුරකථන අංකය 077 90 50 120

  • @b.a.mudithachaminda6100
    @b.a.mudithachaminda6100 10 หลายเดือนก่อน +1

    එකක් ගන්න සෙට් කරල දෙන්නකො?

  • @Admireable1294
    @Admireable1294 10 หลายเดือนก่อน +1

    Melo rahak na nikam wat hadana hati kiyanne na

  • @ruwanmanjula1042
    @ruwanmanjula1042 10 หลายเดือนก่อน

    Matath akak ona

  • @Lgranura
    @Lgranura 4 หลายเดือนก่อน +1

    Oyala inne koheda meka mila kiyyada,,whats app innawada

    • @altakuressa
      @altakuressa  4 หลายเดือนก่อน

      අකුරැස්සේ , පරදුව . මිල රු 3500/= ටෙලි/ වට්ස් ඇප් 077 905 0120

  • @sanjeewaranasinghe3794
    @sanjeewaranasinghe3794 9 หลายเดือนก่อน

    Koi yako sounds අන්තිම tike

  • @sumanawathi9189
    @sumanawathi9189 11 วันที่ผ่านมา

    Apita. Oba. Ganna. Kohomada.

    • @altakuressa
      @altakuressa  วันที่ผ่านมา

      කූරියර් මගින් හෝ පහත ස්ථානයෙන් . අකුරැස්ස, තෙලිජ්ජවිල, මංවැල්ල, කොලපුව හේන ලිපිනයේ පදිංචි කී ර් ති ගාමිණී මහතා
      දුරකථන අංකය 077 90 50 120

  • @senevirathnabandara9561
    @senevirathnabandara9561 10 หลายเดือนก่อน +1

    ඇණවුම් කිරීමට කථා කළාම phone එකටවත් answer කරන්නෙ නැහැ,
    මාර ලොකුකමක් තියෙන්නෙ ,,
    😮😮😂😂

  • @obaamaa70
    @obaamaa70 10 หลายเดือนก่อน +1

    Hadana hati pahadiliwa kiyanna

  • @dissasdissa9034
    @dissasdissa9034 3 หลายเดือนก่อน

    මිල කි්යද..

    • @altakuressa
      @altakuressa  3 หลายเดือนก่อน

      Rs 3500/=

  • @GaminiEdirisinghe-iy6po
    @GaminiEdirisinghe-iy6po 3 หลายเดือนก่อน

    😮