ක්‍රමයෙන් විතැන් වෙමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024
  • ප්‍රශ්නය..............
    වර්තමාන මේ මොහොතේ ජීවත්වීම පැහැදිලි කරන්න............
    පිලිතුර.........................
    වර්තමානයේ ජීවත්වීමට අප උත්සාහ කරනවා කියන්නේ....විහිලුවක්.....මොකද...අපේ සැබෑම ස්භාවය වර්තමානය...නමුත් අප පුරුදු වී ඇත්තේ හිත තුල ජීවත්වීමටයි....එයයි ගැටලුව.
    හිත තුල ජීවත්වීම කියන්නේම අපගේ අවදානය යොමු වන්නේ අතීතයේ හෝ අනාගතයේ...ඒ දෙකම පවතින්නේ හිතේ පමනයි...සැබෑවටම එහෙම එකක් නැහැ...පවතින්නේ මොහොත පමනයි...මොහොත මගහැරෙන හැමවෙලාවකම ඔබේ අවදානය පවතින්නේ හිතේ ...ඒ කියන්නේ මතක සහ උපකල්පන තුල හිරවීම...එවිට සැබෑ ජීවිතය මගහැරෙනවා.....ඔයාගෙ අවදානය වර්තමාන මේ මොහොතට යොමු කල විට හිත හිතා ඉන්න බැහැ...හිත දුවන එක නවතිනවා....
    ඉතිං දුවන හිත නවත්වන්න තියෙන හොදම ක්‍රමය හිත හැමවිටම ශරීරය තුල රදවාගැනීම....
    ශරීරයේ රදවාගන්නේ කොහොමද ...........?
    හුස්ම...හදගැස්ම....ජීවමය ගතිය....සහ අනෙකුත් සංවේදනා...ඔබට මෙයින් එකක් හෝ කිහිපයකට අවදානය තියාගෙන ඉන්න පුලුවන් නම් ඔබ ඉබේම වර්තමානයට විතැන් වෙනවා.. එයයි පලමු ක්‍රමය..හුස්මට හෝ ශරීරයට දැන් දැනෙන දැනීමකට අවදානය තබාගෙන සිටීම....
    දෙවැනි එක ඔබ ඉන්න වටපිටාවට අවදානය තබාගෙන සිටීම...ඒ කියන්නේ ඔබේ ශරීරය පවතින ආසන්නතම අවකාශයට අවදානය තබාගෙන සිටීම..නමුත් මේ ක්‍රම එකපාරම අල්ලගන්න බැරිවෙන්න පුලුවන්...දිගින් දිගටම උත්සාහ කරන විට එය ඉබේම අහුවෙනවා....ඒ සදහා දැඩි කැපවීමක්...උත්සාහයක් සහ වීර්යයක් යොදවන්න ඕන...ඔබට වර්තමානයට ආපහු එන්න .හිත පුරුදු කරන්න ඕන ක්‍රමානුකූලව....ඒකට භාවනාව උපකාරී වෙනවා....
    දුරකථන අංකය - 077 022 2980
    nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life #rumi #eckharttolle #india #srilanka #positivevibes #buddha #buddhism
    #SpiritualAwakening
    #InnerPeaceJourney
    #MindfulnessMoments
    #HigherSelfDiscovery
    #SoulfulReflections
    #ZenLiving
    #EnlightenmentPath
    #MeditationMagic
    #DivineGuidance
    #ConsciousLiving
    #spiritualawakening #mindbodyspirit #mindbodysoul #mindbodyspirit #relaxing #relaxingmusic #viral #viralvideo #youtube #trending #audiobook

ความคิดเห็น • 7

  • @KeerthiAbe
    @KeerthiAbe วันที่ผ่านมา

    කුසල් පිං ද ගරු තර මැතිතුමා? සුවපත්වේවා 🙏🏻

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct 9 วันที่ผ่านมา +1

    ඔබට ස්තූතියි තේරුවන් සරණයි

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 7 วันที่ผ่านมา

    කවදාවත් කවුරුත් මේ දේවල් කියලා දීලා නැහැ සර්.. තෙරුවන් සරණයි

  • @ssd449
    @ssd449 6 วันที่ผ่านมา

    ස්තූතියි ❤

  • @nuwangi1111
    @nuwangi1111 8 วันที่ผ่านมา

    අලුතින් අහනවා වගේ

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 7 วันที่ผ่านมา

    🙏🙏🙏