Wise Advice Lanka
Wise Advice Lanka
  • 116
  • 3 975 967

วีดีโอ

දවස තිස්සෙම ඔහු ඔයා ගැනම හිත හිත ඉන්නවා දකින්න ඕනෙද? How to Make Him Always Think about You!
มุมมอง 43K3 หลายเดือนก่อน
දවස තිස්සෙම ඔහු ඔයා ගැනම හිත හිත ඉන්නවා දකින්න ඕනෙද? How to Make Him Always Think about You!
එයා එක්ක මුදල් ගැන මේ ටික අනිවාර්යෙන් කතා කල යුතුමයි! Smart Financial Tips for Family Life
มุมมอง 2294 หลายเดือนก่อน
එයා එක්ක මුදල් ගැන මේ ටික අනිවාර්යෙන් කතා කල යුතුමයි! Smart Financial Tips for Family Life
How to make your man feel drawn and attracted to you | Make him want you - Wise Advice Lanka
มุมมอง 1.6K4 หลายเดือนก่อน
How to make your man feel drawn and attracted to you | Make him want you - Wise Advice Lanka
ආයෙත් ආදරයක් හොයන්න කලින් තනිකඩව ඉන්න ලැබුන chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. පස්සේ පසුතැවෙන්න එපා!
มุมมอง 4046 หลายเดือนก่อน
ආයෙත් ආදරයක් හොයන්න කලින් තනිකඩව ඉන්න ලැබුන chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. පස්සේ පසුතැවෙන්න එපා!
Journaling කරන එක ඔච්චරටම වැදගත් ද? Mental Health Improvement
มุมมอง 2256 หลายเดือนก่อน
Journaling කරන එක ඔච්චරටම වැදගත් ද? Mental Health Improvement
How to Stop feeling like you are not doing enough. Manage your day efficiently with To-do List
มุมมอง 1776 หลายเดือนก่อน
How to Stop feeling like you are not doing enough. Manage your day efficiently with To-do List
ආදරය කරන්න පටන් ගන්න කලින් අනිවාර්යෙන්ම මේක කරලා ඉන්න - Watch this before you think to Love Someone
มุมมอง 1.5Kปีที่แล้ว
ආදරය කරන්න පටන් ගන්න කලින් අනිවාර්යෙන්ම මේක කරලා ඉන්න - Watch this before you think to Love Someone
විෂසහිත අයටම ආදරේ හිතෙන්නේ ඇයි? Toxic partners #SelfLove Psychology
มุมมอง 610ปีที่แล้ว
විෂසහිත අයටම ආදරේ හිතෙන්නේ ඇයි? Toxic partners #SelfLove Psychology
5 Best Things That men Love to Hear - Wise Advice Lanka
มุมมอง 25Kปีที่แล้ว
5 Best Things That men Love to Hear - Wise Advice Lanka
Part 3 What men Love to Hear from Wife ❤️ Good Wife #shorts
มุมมอง 396ปีที่แล้ว
Part 3 What men Love to Hear from Wife ❤️ Good Wife #shorts
What men love to hear #shorts
มุมมอง 333ปีที่แล้ว
What men love to hear #shorts
නිතර රණ්ඩු වෙන couples අතර ආදරේ වැඩී ද? Always Fighting is Good or Bad in Love and Marriage?
มุมมอง 1.7Kปีที่แล้ว
නිතර රණ්ඩු වෙන couples අතර ආදරේ වැඩී ද? Always Fighting is Good or Bad in Love and Marriage?
What to pack in Honeymoon Bag Bride and Groom Honey moon Packing guide easy Tips | Wise Advice Lanka
มุมมอง 12K2 ปีที่แล้ว
What to pack in Honeymoon Bag Bride and Groom Honey moon Packing guide easy Tips | Wise Advice Lanka
හිතට ෆිට් එකක් නැති දවසට, ඇදට වෙලාම ඉන්න හිතෙන වෙලාවට මෙහෙම කරන්න. Motivation for Lazy Days
มุมมอง 5K2 ปีที่แล้ว
හිතට ෆිට් එකක් නැති දවසට, ඇදට වෙලාම ඉන්න හිතෙන වෙලාවට මෙහෙම කරන්න. Motivation for Lazy Days
Do you Overthink a Lot? Start this and Live in this present Moment | Motivation for Daily Life
มุมมอง 2.8K2 ปีที่แล้ว
Do you Overthink a Lot? Start this and Live in this present Moment | Motivation for Daily Life
Part 02 - How to Identify a Good Romantic Chemistry between Lovers | WISE ADVICE LANKA
มุมมอง 3.3K2 ปีที่แล้ว
Part 02 - How to Identify a Good Romantic Chemistry between Lovers | WISE ADVICE LANKA
Part 01 - How to Identify a Good Romantic Chemistry between Lovers | WISE ADVICE LANKA
มุมมอง 4.4K2 ปีที่แล้ว
Part 01 - How to Identify a Good Romantic Chemistry between Lovers | WISE ADVICE LANKA
කාන්තා ඔබව පිළිකුල් කරවන පුරුදු Part 4 | Habits Make Boyfriend Disgust Girl | Wise Advice Lanka
มุมมอง 10K2 ปีที่แล้ว
කාන්තා ඔබව පිළිකුල් කරවන පුරුදු Part 4 | Habits Make Boyfriend Disgust Girl | Wise Advice Lanka
කාන්තා ඔබව පිළිකුල් කරවන පුරුදු Part 3 | Habits Make Husband Disgust Wife | Wise Advice Lanka
มุมมอง 6K2 ปีที่แล้ว
කාන්තා ඔබව පිළිකුල් කරවන පුරුදු Part 3 | Habits Make Husband Disgust Wife | Wise Advice Lanka
කාන්තා ඔබව පිළිකුල් කරවන පුරුදු Part 2 | Habits Make Men Disgust Woman | Wise Advice Lanka
มุมมอง 7K2 ปีที่แล้ว
කාන්තා ඔබව පිළිකුල් කරවන පුරුදු Part 2 | Habits Make Men Disgust Woman | Wise Advice Lanka
කාන්තා ඔබව පිළිකුල් කරවන පුරුදු | Habits Make Men Disgust Woman | Wise Advice Lanka - Marriage Life
มุมมอง 15K2 ปีที่แล้ว
කාන්තා ඔබව පිළිකුල් කරවන පුරුදු | Habits Make Men Disgust Woman | Wise Advice Lanka - Marriage Life
Have Faith in your Success | For who has already given up Financial Goals & Developing themselves
มุมมอง 8542 ปีที่แล้ว
Have Faith in your Success | For who has already given up Financial Goals & Developing themselves
How to stay Strong when a family member is sick or seriously ill | Motivation | Wise Advice Lanka
มุมมอง 4292 ปีที่แล้ว
How to stay Strong when a family member is sick or seriously ill | Motivation | Wise Advice Lanka
Why your Relationship's Spark goes off | Wise Advices from Psychology | Love & be happy too..!
มุมมอง 7K2 ปีที่แล้ว
Why your Relationship's Spark goes off | Wise Advices from Psychology | Love & be happy too..!
Why they Leave you?| Wise Advice Lanka | Love and Relationship Guidance | Date
มุมมอง 9K2 ปีที่แล้ว
Why they Leave you?| Wise Advice Lanka | Love and Relationship Guidance | Date
කාන්තාවකට මේ ටික අහන්නත් වාසනාවක් තියෙන්න ඕනේ | Never Fight or Cry for Husbands attention and love
มุมมอง 1.1M2 ปีที่แล้ว
කාන්තාවකට මේ ටික අහන්නත් වාසනාවක් තියෙන්න ඕනේ | Never Fight or Cry for Husbands attention and love
Quick Love Tips 01 - Relationship Mistakes to avoid - Save Marriage & Love Best Relationship Advice
มุมมอง 14K2 ปีที่แล้ว
Quick Love Tips 01 - Relationship Mistakes to avoid - Save Marriage & Love Best Relationship Advice
What Qualities of Woman makes Men Go Crazy! Wise Advice Lanka Psychology Tips for attract your Man
มุมมอง 74K2 ปีที่แล้ว
What Qualities of Woman makes Men Go Crazy! Wise Advice Lanka Psychology Tips for attract your Man
Part 2 - තමන්ගේ සැමියාව වශී කර ගන්නේ කොහොමද ? | Healthy Tips for a Lovely Marriage Life | Psychology
มุมมอง 18K2 ปีที่แล้ว
Part 2 - තමන්ගේ සැමියාව වශී කර ගන්නේ කොහොමද ? | Healthy Tips for a Lovely Marriage Life | Psychology

ความคิดเห็น

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 10 วันที่ผ่านมา

    ඇත්තටම ඔව් මම මේෂ ලග්නයෙ ❤❤❤

  • @KavishaNethsara-b6g
    @KavishaNethsara-b6g 11 วันที่ผ่านมา

    Comments dekkama hithanawa man wagema thawa ki deneknam me preshnna tiyenawada kiyala.. mage mahaththaya mawa gann gannewath neti tharamata asarana unu geniyak mama. Merry karanna kalin eyata mawa nethuwa bee.. eth den eya math ekka hariyata katha karannewath nee..mata denena widiyata eyata mata wada hoda kenek hamu wela..mama randu una heduwa eth eyata ganakwath nee Mama hithenawa mata me vidio eka godak watinawa kiyala..

    • @wiseadvicelanka
      @wiseadvicelanka 10 วันที่ผ่านมา

      දුක් වෙන්න එපා. හස්බන්ඩ් ගැන හිත හිත දුක් වෙන්න නාස්ති කරන වෙලාවේ, තමන් ගැන හිතන්න. ඔයාට ලස්සන අනාගතයක් හදාගන්න ලැබුණු හොදම අවස්ථාවක් කියලා ප්‍රශ්නේ ගැන හිතන්න. මේ Wise Advice Lanka Channel එකේ තියෙන්නෙම ජීවිතේ හදාගන්න විදිය ගැනයි. ඉස්සෙල්ලම ඔයා මේ වීඩියෝ එක බලන්න. th-cam.com/video/1i1DXlb3toU/w-d-xo.html එකේ තියෙන දේවල් හැමදාම පුරුදු විදියට කරගන්න. තව channel එකේ තියෙන SELF LOVE ගැන විඩියෝස් බලන්න. මොන ප්‍රශ්නේ කොහොම තිබුනත් ඔයාට ඔතනින් ගොඩ පුළුවන් ලස්සන ළමයෝ. You just need to be more mentally strong! Good Luck with everything..!

  • @AnPunEat
    @AnPunEat 11 วันที่ผ่านมา

    Wrushchika kiyanne napuru unat hita hoda aya hbai mma dnna mge yluwa eyath wruchika eya darnui mta kiwwa eya eyata karadara kranna awoth ghnne na mranawa kiyala 😢 eylta godak kenthi yanawa hbai pennanne nathi aya loku akarshnyk thiynewa eylta mn dnne na mge yluwa kiynwa hriyata hri ewwa mta nm hithgnna ba mona wage ayda kiyla mata godak udw krnwa eyla hodai

  • @Itsme-vl7ob
    @Itsme-vl7ob 12 วันที่ผ่านมา

    Pacha

  • @kashmikasilva2966
    @kashmikasilva2966 14 วันที่ผ่านมา

    Lokukama....pathtakata...dalapuluwantaram....awareness...inna..national....genuine.. kamala...aparadekiyala....hiteiiii

  • @TharushikaGimhani-ll1gg
    @TharushikaGimhani-ll1gg 14 วันที่ผ่านมา

    ඇත්ත ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට නම් පොඩී වෙනසත් දැනෙනවා.පොඩ්ඩක්වත් මගාරින්නේ නෑ.ඒ වගේම ඇත්තටම ආදරේ නම් තමන්ගේ කෙල්ලට දුකක් දෙන්නේනෑ.

  • @TharushikaGimhani-ll1gg
    @TharushikaGimhani-ll1gg 14 วันที่ผ่านมา

    අපි මොන දේ කලත් කොච්චර ඉවසුවත් කොච්චර ආදරේ කලත් ඒ අයට අපිව වටින්නේ මුල් කාලේ විතරයි.එයාලට එයස්ලගේ පාඩුවේ ඉන්න දීලා පාඩුවෙ ඉන්න එක තමා හොද

  • @melodyoflife.2695
    @melodyoflife.2695 14 วันที่ผ่านมา

    ස්තුතියි 🙏

  • @thnu23
    @thnu23 15 วันที่ผ่านมา

    me wge dukak ktawath dannenn epa hama kellektama 🙂💗

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn 16 วันที่ผ่านมา

    ස්තූතියි

  • @IshuPerera-nz9hu
    @IshuPerera-nz9hu 16 วันที่ผ่านมา

    මාව ගනන් ගන්නැ මගේ සැම්යා එයා ⁣පිට සියලුම දේනාට ආදරේයි මට නැ

  • @IshuPerera-nz9hu
    @IshuPerera-nz9hu 16 วันที่ผ่านมา

    Ane mage මහත්තයා සට ආදරේ කරන්න ව්ශ්ව මාතාවගේ පිහිට ලැබේවා කියලා පාර්තනා කරනවා ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතිය පුද කරම්

  • @ElizaRozairo-pq9li
    @ElizaRozairo-pq9li 16 วันที่ผ่านมา

    True

  • @DilminiJayanga
    @DilminiJayanga 16 วันที่ผ่านมา

    Thank you so much ❤❤

  • @NRidhma
    @NRidhma 18 วันที่ผ่านมา

    🎉🎉

  • @DimuthuMihiranga
    @DimuthuMihiranga 20 วันที่ผ่านมา

    ගොඩාක් පිං මේ වීඩියෝ එකට ❤️🥺 මාත් එයාට ගොඩාක් ආදරෙයි 🥺 ඒත් එයා මාව ගනන් ගන්නෙ නෑ🥺 මාත් අද ඉදන් මේ ටික කරන්න ඕනි 🙏❤️🥺

  • @SiranthiFernando-s1o
    @SiranthiFernando-s1o 20 วันที่ผ่านมา

    Attatama ehema wenawa nangi..husband Don't care innawa dan maasayak ..math ehema kala retakota katha karanawa..aye Wanda widihamai...math dan oya kiyala dey karanawa..sudu girl kenek passen eya yanawa..lamai issarahama katha karanawa eyata..mokada karanne

  • @Pavie88
    @Pavie88 20 วันที่ผ่านมา

    ගෑණියෙක් වුනාම පිරිමියා පස්සෙන් යන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. හැමතිස්සෙම ඒක අනිත් පැත්ත තමයි විය යුත්තෙ. තමන් ස්වාධීන වෙන්න ඕනි. තමන්ගේම රැකියාවක් තිබිය යුතුයි ආදායමක් තිබිය යුතුයි. තමන්ගේ ඡීවිතය ලස්සනට හැම දවසක්ම organize කරගෙන ගත කරන්න ඕන හැමදාම යමක් ඉගෙනගන්න ඕන. තමන් කරන රැකියාව හෝ ආදායම වැඩිදියුණු කරගන්න පුළුවන් අදාල courses කරන්න පුළුවන් එකක් පසු එකක්. හැමදාම ඉගෙනගන්න. ලස්සනට අඳින්න පලඳින්න. පිරිමි අයට පේන්න නෙමෙයි ඔයා ඒකට worth නිසා. තමන්ගේ ඡීවිතය ලස්සන තාලයකට යනවා. තනිව ගතකරන ඡීවිතයක් මේක. එහෙම ඉන්ඩිපෙන්ඩනිට් වෙනකොට හස්බන්ඩ් දාලා යන්නෑ. 😊 ගියත් යන්න දීලා තමන්ගෙ ඡීවිතය ඒ විදියටම ගත කරන්න. වෙන හොඳ කෙනෙක් ලැබෙයි හෝ නොලැබයි. ඉතින් මොකද. ඔබ සතුටින් ඡීවිතය ගතකර අවසන්. මේක ෂෝ එකක් නෙමෙයිනෙ ඡීවිතයක්. කාටවත් ඕන විදියට සමාඡයට ඕන විදියටම යන්න ඕන නෑ

  • @GIHANDHK253
    @GIHANDHK253 20 วันที่ผ่านมา

    ❤❤❤

  • @marasinghaneesha9537
    @marasinghaneesha9537 21 วันที่ผ่านมา

    Thank you ,

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 21 วันที่ผ่านมา

    Budu saranai miss ❤️❤️🙏

  • @kauminimadhurabhashini762
    @kauminimadhurabhashini762 23 วันที่ผ่านมา

    Thnks....🙏🙏🙏

  • @senulisathsarani6643
    @senulisathsarani6643 25 วันที่ผ่านมา

    Ane akki hrima thank you mt me serama wenw mn ada idn oya kiypu hmdem hriyt krnw ❤

  • @DinuthTharaka
    @DinuthTharaka 25 วันที่ผ่านมา

    Mn me lakne man hithana hamadema kiyauna

  • @TharinduWijethilaka
    @TharinduWijethilaka 25 วันที่ผ่านมา

    Kiuwa serama hari habai makara welath sahakariyak tama natte 😌

  • @malikaapm5500
    @malikaapm5500 25 วันที่ผ่านมา

    මමනම් කියන්නේ කිසිම දේකට ඇබ්බැහි වෙන්න එපා කියලා ඒ අපිට වුනේම ඇබ්බැහි වෙච්ච එක

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 26 วันที่ผ่านมา

    11.11.ස්තුතියි...

  • @kalpanimaduhari1319
    @kalpanimaduhari1319 26 วันที่ผ่านมา

    හැම වෙලේම ස්ථාවර, ශක්තිමත් කාන්තාවක් වෙන්න. මේ කියන දේවල් හරියන්න පුලුවන් කාලයකදි. හැබැයි අපි වයසට ගියාම ඒ වගේ දෙයක් වුනොත් මොකද වෙන්නෙ. තමන්ගෙ දරුවන්ගෙන්වත් යැපෙන්න බලාපොරොත්තු වෙන්නෙපා. වයසට ගියත් තමන් ආස දේ කන්න බොන්න අදින්න පළදින්න පුලුවන් විදියෙ ජීවිතයක් ගොඩනගාගන්න. තමන් හම්බ කරන එකෙන් තමන්ටම කියලා pension plan එකක් දා ගන්න. එතකොට කවදා වුනත් තමන්ගෙ තත්වය තියාගෙන සතුටින් ජීවත් වෙන්න පුලුවන්.😊❤

  • @DanyaSankalpani
    @DanyaSankalpani 27 วันที่ผ่านมา

    Mewa aththa ❤

  • @keshalak92
    @keshalak92 28 วันที่ผ่านมา

    🖤🌹

  • @ShamilaRanathunga
    @ShamilaRanathunga 28 วันที่ผ่านมา

    Mamath kanya lagna himiyek serama atha ❤❤❤❤❤❤

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 28 วันที่ผ่านมา

    කාන්තා පාර්ශවයට මේක හරියන්නැද්ද

  • @NilupaTharangani-s7i
    @NilupaTharangani-s7i 29 วันที่ผ่านมา

    kohoma sawan dunath peta yana aka pita yanawa

  • @champikakariyawasam2995
    @champikakariyawasam2995 หลายเดือนก่อน

    මේ සියලු දුක් විදින්නෙ ආදරේ කරොත් නෙ....ආදරේ සාපේක්ශයි..ප්‍රේමය කරල බලන්න...ආදරේ සහ ප්‍රේමය වෙනස්...කිසිවක් බලාපොරොත්තු නොවී සීමාවිරහිතව කැපකිරීම් දරාගැනීම් සෙනෙහස රැකවරණය ඇතුළෙ ප්‍රේමය මිය යන්නෙ නෑ...ආදරේ හරි ආත්මාර්තකාමී හැගීමක්...ගණුදෙනුවක්...ලැබෙන නොලැබෙන ප්‍රමාණය මත තීරණය වෙනවා...කිසිවක් බලාපොරොත්තු නොවුන ළංවීමක,අසීමිත සෙනෙහසක අහිමිවීමක් නෑ...දවසින් දවස ළංවෙනවා අසීමාන්තික රැකවරණයක් සෙනෙහසින් ..ඒකට මම බොළද ආදරේ කියන වචනය භාවිතා කරන්නෙ කැමති නෑ..හොද අවබෝධයක් නැතුව ප්‍රේමයක් ඇතිවෙන්නෙ නෑ... අවබෝධයක් ඇති තැන බැදීමක් පවුරක් වගේ ශක්තිමත්...අවබෝධයක්,තේරුම්ගැනීමක් නැති බැදීම් කැඩිලා බිදිලා යනවා...ඒවා එහෙම වෙන්නෙම නොගැළපීම නිසා...එහෙම බැදීමක් වෙනුවෙන් අඩන එක ලාභ බොළඳ වැඩක් ...හිතන්න ගැහැණු අඩන්නෙම ප්‍රේමය ඉල්ලලා...ප්‍රේමය නොහදුනන හදවතක් නොවේ නම් දෙපාර්ශවයෙන් කවුරු වුනත් වෙන්වීම කාලෝචිතයි...පෞද්ගලිකව විශ්වාස කරන එක දෙයක් තියෙනවා ,ගැහැණියකට පුළුවන් වෙන්න ඕන අසීමිතව දරාගන්න සහ දවසින් දවස උගත්කමේ කිරුළ පළදින්න....ගැහැණියක් ළග තියෙන්නම ඕන ආභරණය උගත්කම සහ අවංක කම..එහෙම ගැහැණුන්ගෙ ඇස් කවදාවත් සතුටට මිසක් දුකින් කදුළු පිරෙන්නෙ නෑ.....

  • @nilankaruwani7003
    @nilankaruwani7003 หลายเดือนก่อน

    ගිරවියක් උන මට හම්බුනා බකමූනෙක්

  • @nilankaruwani7003
    @nilankaruwani7003 หลายเดือนก่อน

    මොනාත් කතා නොකරන හස්බන් කෙනෙක් ඉන්න මං

  • @RsKularathna
    @RsKularathna หลายเดือนก่อน

    Comments kiywna mama....😊😊😊

  • @D.P.G.TsewwandiPremarathna
    @D.P.G.TsewwandiPremarathna หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි උපදෙසට හොදම උපදෙස තමයි ලොකයෙ වටිනම කෙනා තමන් කියලා හිතන එක තමන්ට ආදරෙ කරලා ඉංන එක ආදරෙ ගානකට තියන් ඉලක්ක වලට යන එක ❤

  • @bawathikaNadishani
    @bawathikaNadishani หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා..🙏🙏🙏

  • @lionaladikari-n7n
    @lionaladikari-n7n หลายเดือนก่อน

    අවංක ඇසුරකට කැමැතියි .උපාධි ගුරුවරුයෙකි. බින්දුවයි හතයි එකයි හතරයි හතරයි තුනයි බින්දුවයි එකයි පනස් හතර

  • @AkaAkk-b2r
    @AkaAkk-b2r หลายเดือนก่อน

    Xxx

  • @rasanjaliheshani5180
    @rasanjaliheshani5180 หลายเดือนก่อน

    ❤❤

  • @Madureka-w6g
    @Madureka-w6g หลายเดือนก่อน

    Aurudu3k adare kara.mry karala aurudu6k wenawa.babala dennek innawa wenaganiyek ekka yaluweka😢ahuwama man hoyanne nalu...yana eka monawa karath yanawa.pohone eka chek kala nisa thamai hamadema ahu une😂

  • @uS-cx3be
    @uS-cx3be หลายเดือนก่อน

    මෙක ඇත්ත . තමන්ට ආදරෙ කරන්න❤

  • @1234Sandu
    @1234Sandu หลายเดือนก่อน

    මට‍ අවුරුදු 4ක affair එකක් තිබුනා..එයා මුල ඉදන්ම මාව ගණන් ගත්තේ නෑ මට‍ ආදරේ නෑ..අවුරුදු 4කින් පස්සේ මන්ම හිත හදාගෙන affair එක නැවැත්තුවා..දැන් මන් ගොඩක් සතුටින් ඉන්නේ 🥺

  • @AnuraRuwan-yl3mq
    @AnuraRuwan-yl3mq หลายเดือนก่อน

    Thank

  • @KaushiHansika
    @KaushiHansika หลายเดือนก่อน

    Thank you

  • @Piyumithakshila-d5e
    @Piyumithakshila-d5e หลายเดือนก่อน

    mek aththak❤

  • @chamodidayananda7375
    @chamodidayananda7375 หลายเดือนก่อน

    ගොඩාක් පිං ඔයාට ❤❤❤