වට්ටක්කා වගාව මුල සිට අග දක්වා සියළු විස්තර / pumpkin cultivation / wattakka wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • වට්ටක්කා වගාව මුල සිටම සියළු විස්තර
    Pumpkin cultivation
    Raangane kollo
    predeep mahatha 078 7334039
    වගාවට අවශ්‍ය සියලුම කාබනික හා රසායනික කෘමිනාශක පොහොර වර්ග ලබා ගැනීම සඳහා -
    lakmal mahatha - 071 1603125
    harshana mahatha - 071 8926798
    වැඩි විස්තර සදහා මෙම වීඩියෝව නරබන්න - • සියලුම කෘෂි රසායන සහ ප...

ความคิดเห็น • 77

  • @lakmalmadusanka9652
    @lakmalmadusanka9652 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ තියෙන්නේ ඔයාගෙ චැනල් එකේ. ප්‍රශ්න අහද්දි නියමෙටම අහනවා. අවශ්‍ය හැම දේම. බුදු සරණයි..

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතිය

  • @techcare2834
    @techcare2834 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා විඩියෝවක්

  • @naturalman1842
    @naturalman1842 5 หลายเดือนก่อน +3

    මොරගොල්ලාගම ප්‍රභේදයට තියෙන ඉල්ලුම කොහොමද දැන් (2024)?

  • @user-xb9dm3nt5s
    @user-xb9dm3nt5s 4 หลายเดือนก่อน +1

    Godak watinawa ...Bohoma sthuthi

  • @metsigiri8511
    @metsigiri8511 ปีที่แล้ว +2

    ජයවේව👍

  • @v4t_gaming
    @v4t_gaming ปีที่แล้ว +1

    හයිබ්රිඩ් මාළු මිරිස් වාගාව ගැන විඩියෝ එකක් දාන්න තෙල් බෙහෙත් එක්ක

  • @nissankatharaka8730
    @nissankatharaka8730 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතිය ජය වේවා

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @ultrakitpest7435
    @ultrakitpest7435 ปีที่แล้ว +1

    ජය වේවා...

  • @isurukeyron4500
    @isurukeyron4500 ปีที่แล้ว +2

    Lassanai wade ❤️

  • @chamaralakmal4648
    @chamaralakmal4648 6 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @tharushishashikala9807
    @tharushishashikala9807 ปีที่แล้ว +2

    Wattakka dalu kepuwoth paladawata hani wenawada kiyala kiyannako

  • @KRGAME1212
    @KRGAME1212 ปีที่แล้ว +2

    Patta vatinawa...leda roga walata gahana beheth danaganna puluwan oni kenekuta...keep it...

  • @dhammikabandara9770
    @dhammikabandara9770 ปีที่แล้ว +1

    Hitumerenawata witharai beheth gahuwe .aye monawa hari beth ekak danma gahanna weida?

  • @subag296
    @subag296 2 หลายเดือนก่อน +1

    Api dapu වට්ටක්කා ikkoma kunu una ai ehema une danne na

  • @deepikadarshani5473
    @deepikadarshani5473 ปีที่แล้ว +7

    ඉල්මැස්සට ගහනව කීව මෙතඩෝ කියන බෙහෙත් එකේ පොටෝ එකක් දාන්නකො

  • @thilinathilina1607
    @thilinathilina1607 5 หลายเดือนก่อน +1

    පැල අතර පරතරය කීයක් ද

  • @shakthibandara1618
    @shakthibandara1618 ปีที่แล้ว +2

    මෙතන අක්කර කීයක් වගා කරලා තියෙනවද ?, කිලෝ කීයක් අස්වැන්න තිබුනද ? ( පිළිතුරු බලාපොරොත්තුවෙන් ඉන්නවා )

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      අක්කර 1 හමාරයි තාම අස්වනු නෙලන ගමන් ඉන්නේ ඉවර උනාම කමෙන්ට් එකක් දාන්නම්. මම හිතනවා කිලෝ දහදාහක් විතර කඩයි කියලා

    • @palithamenikdiwela9491
      @palithamenikdiwela9491 ปีที่แล้ว

      @@rajanganekollo m

  • @hirushasandeep9860
    @hirushasandeep9860 5 หลายเดือนก่อน +1

    Monarungen hani nadda

  • @sujithkumara6152
    @sujithkumara6152 ปีที่แล้ว +1

    Ela ela...

  • @balasooriyalansakara5914
    @balasooriyalansakara5914 ปีที่แล้ว +1

    ස්තූතියි වීඩියෝව ට. ඔබතුමා සම්බන්ධ කර ගැනීමට අංකයක් දෙන්න.

  • @user-vf8yq2zc2o
    @user-vf8yq2zc2o 8 หลายเดือนก่อน +1

    Jaya waawea

  • @Im_Not_Robot_Human
    @Im_Not_Robot_Human ปีที่แล้ว +1

    Wow

  • @dhammikabandara9770
    @dhammikabandara9770 ปีที่แล้ว +2

    Apith may wargema hadala thiyenwa mulin pohora dala thibbe .aye dawas keeyakin withara danna weida dan dawas 12k withara pelawalata.

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      video ake sampurnayen thiyanawa....dan danna palaweni pohora mure.... api damme dina 14n saha 35n

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 ปีที่แล้ว +1

    👍

  • @sameera1018
    @sameera1018 ปีที่แล้ว +1

    👏👏👏😍👌

  • @channabandara2490
    @channabandara2490 ปีที่แล้ว +1

    Super

  • @salindawickramasinghe8533
    @salindawickramasinghe8533 ปีที่แล้ว +1

    පසුබිම් වාදනය වෙනස් කරමුද??? එකම දේ නැතිව

  • @Ssss-gm9po
    @Ssss-gm9po ปีที่แล้ว +1

    Pelasituweeme paratharaya komada ganne kiyal kynn puluwnid

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Thawa video akaka thiyanawa aka balanna. Mata mathaka na hariyatama

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 ปีที่แล้ว +3

    ගොඩක් මහන්සිවෙලා වගේ විඩියෝ එකට

  • @chulangaudaya4939
    @chulangaudaya4939 ปีที่แล้ว +1

    Ela ela jayawewa

    • @ruwankumarajayalath5912
      @ruwankumarajayalath5912 ปีที่แล้ว

      ටින් එකකින් කිලො කියක් කඩන්න පුලුවන්ද

  • @ghsdyj90
    @ghsdyj90 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻❤❤❤❤❤❤❤

  • @sampathsanjeewa717
    @sampathsanjeewa717 ปีที่แล้ว +2

    Aiye malu miris wagawak danna

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +2

      danawa lagadeema. me dawaswala patigatha karanagaman inne...

    • @sampathsanjeewa717
      @sampathsanjeewa717 ปีที่แล้ว +1

      @@rajanganekollo hari aiye oyage chanel aka niyamai.good luck

    • @DBM312
      @DBM312 ปีที่แล้ว +2

      @@rajanganekollo මාලු මිරිස් වල පලමු මුරේ කඩනකන් බෙහෙත්, පොහොර, දිලීරනාශක ගැනත් විස්තරයක් දාන්න
      කොඩේට කෘමිනාශක යොදන පිලිවෙල ගැන එහෙම

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Ok

    • @chandanisene5665
      @chandanisene5665 ปีที่แล้ว

      Diga wattakk(hean wattakka) bima digeeda wel yawanne

  • @chinthakaprebath243
    @chinthakaprebath243 ปีที่แล้ว +1

    Kaha rogaya ennedda

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Ptedeep. Mahaththayagen ahanawada. Eya dannawa behetha.

  • @welagedara9018
    @welagedara9018 หลายเดือนก่อน +1

    රාජා ව්ට්ට්ක්ක බීජා හොය ගන්න ට්ජනක් තියනව්ඩ්

  • @RANAMUNE88
    @RANAMUNE88 2 หลายเดือนก่อน +1

    මහ කන්නයේ වට්ටක්කා වවන්න බැරිද

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน +1

      Wassata gedi kunuwenna balanawa... akai aula wena aulak na

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      th-cam.com/video/BDl2xkqvXMs/w-d-xo.html

    • @RANAMUNE88
      @RANAMUNE88 2 หลายเดือนก่อน

      @@rajanganekollo thanx bro 💖

  • @suchinthanaaloka4907
    @suchinthanaaloka4907 ปีที่แล้ว

    වියදම කීයක් විතර යනවද මේ ප්රමානයට දල වශයෙන්?

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ඒක හරියටම කියන්න අමාරුයි සාමාන්‍ය ලක්ෂ තුන හතරක් විතර යයි

  • @SLproSaci
    @SLproSaci ปีที่แล้ว

    Elmessanta ghann one behet mkoda aiyya

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Video ake nama kiyanawa malli. Mata hariyatama mathaka na. Poddak video aks balanna

  • @user-dz7ii2gg9r
    @user-dz7ii2gg9r ปีที่แล้ว

    පැල 3000 ක් දාන්න අක්කර කියක් ඕනද

  • @mahirusuranga9828
    @mahirusuranga9828 ปีที่แล้ว

    එක වලක ට ඇට කියක් වගේ දානවා ද

  • @presannasadaruwan2507
    @presannasadaruwan2507 ปีที่แล้ว

    ඔකේ ඔයා වලවල් අතර දුර අහන්න්නේ නැ එක පොඩ්ඩක් අහන්නකෝ...අහාලා දන්න

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      Adi 4n 4.. 3n 3 dammath aulak na

    • @mahirusuranga9828
      @mahirusuranga9828 ปีที่แล้ว

      ළග වැඩි නැද්ද අඩි 4 ක්‌

  • @ashikadilshan9859
    @ashikadilshan9859 ปีที่แล้ว +4

    අවශ්‍ය කරුණු ඔකොම අන්තර්ගතයි..විශිෂ්ටයි

  • @indrajithlakshan2529
    @indrajithlakshan2529 ปีที่แล้ว

    Heduwata passe denda then ne naththe

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      podi podi gatalu thuyanawa samahara kala wala.... kattiya aduwenma hadana kaleka haduwanam denna puluwan

  • @mahirusuranga9828
    @mahirusuranga9828 ปีที่แล้ว

    Contak no. Eka daanna ko

  • @thrimawithanasomarathnahar6329
    @thrimawithanasomarathnahar6329 11 หลายเดือนก่อน

    දුර්වල රූපගත කිරීමක්. බෙහෙත් යෙදීම, නෙලීම් සමීප රූප ගත කරන්න. නැතිනම් vedio එකේ වටිනාකමක්‌ නෑ. කණගාටුයි.