Sri Lanka Old Tv Advertisements - 1990 | ඒ කාලෙ ටීවී ඇඩ්වල හිටපු මේ ලස්සනම කොල්ලෝ මතකද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 98

  • @indraranjani9603
    @indraranjani9603 3 ปีที่แล้ว +17

    මේ වෙළද දැන්වීම් බලනකොට අපේ තරුන කාලය මතක් වෙනවා, මේ කතා කරන දරුවගේ කටහඩත් ලස්සනයි, කතා කරන විදියත් හරිම සිත් ගන්නා සුළුයි, ඔබට ජයෙන් ජයම වේවා,

  • @NewToTikTok6002
    @NewToTikTok6002 ปีที่แล้ว +13

    අලියා පේයාවෙ අයියා පාස්ටර් ජෙරම් ෆනෑන්ඩු 😜

  • @p.m.cranaweera7233
    @p.m.cranaweera7233 3 ปีที่แล้ว +32

    ඒ කාලේ වෙළඳ දැන්වීම් වලට වෙනම නලු නිලියෝ හිටියා.අද ඉන්නේ කෙලවරක් නැති වැල් ටෙලිනාට්‍ය වලින් පුම්බපු කාඩ්බෝඩ් වීරයෝ

  • @deathstroke7856
    @deathstroke7856 3 ปีที่แล้ว +22

    දැන් Add එකක් මතක හිටින්නෙවත් නෑ..ඕනවට වඩා හැමදේම සංකීර්ණ වෙලා කියල මට හිතෙන්නේ

  • @nimanthiananda7122
    @nimanthiananda7122 2 ปีที่แล้ว +5

    ඒ කාලෙ කොල්ලො හරි ලස්සනයි නෙ අනේ

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම දැනුම ලැබෙනවා🙏🙏🙏🙏♥️♥️♥️

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඒදා වෙළඳ දැන්වීම් ඔබ සැමට බුදු සරණයි දිර්ඝායු වේවා ආදරෙයි🙏🙏🙏❤

  • @subashjerom5545
    @subashjerom5545 2 ปีที่แล้ว +8

    ඉස්සර මැච් යද්දි මේ ඇඩ් තමයි ගොඩක්ම ගියේ හරිම සුන්දර කාලයක් ආයි ඒ කාලෙට යන්න තියෙනවනම් 😭😭

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +5

    මේකේ තියෙන අලියා බීම add එකට කලින් "මිහිරෙන් මතකයේ රැදෙ " තේමා ගීතයටම තව add එකක් තිබුන පුළුවන් නම් ඒක හොයලා දාන්න, මේ add වල ඉන්න අයගේ තොරතුරුත් එක්ක කිව්වනම් තමයි මරු

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම ඒදා මැච් කාලේ අපි මෙ ඇඩ් බැලුවා❤

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +12

    සිසු උදාන තාත්තා ඒ කාලේ crush එකක්😍😙😢

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +10

    ඒක නම් ඇත්ත අයියේ මැලිබන් ලෙමන් පෆ් 🍋 ඇඩ් එකේ හිටපු අයියා නම් පට්ටම ලස්සනයි තමා එයාලා දැන් මොනවා කරනවා ඇද්ද නේ ? 😃🤔 එයාලාගේ දැන් කාලෙ photo ටිකක් දාලා වීඩියෝ එක්කුත් කරන්නකෝ 🙏🥰👍

  • @dharagothami4323
    @dharagothami4323 2 ปีที่แล้ว +7

    ඇත්තටම ඒ කාලෙ advertistments නම් අදටත් මතක හිටිනවා... අපි පොඩි දවස්වල ටීවී එකේ හරියට යනවා ඉස්සර... හරි ආසාවෙන් බැලුවා.... ඒත් අවාසනාවකට අද එහෙම මතක හිටින ඒවා යනවා හරි අඩුයි....😌😌😌

  • @ruwangunasekara1989
    @ruwangunasekara1989 3 ปีที่แล้ว +10

    ඔරේන්ජ් ඇන්ඩ් බාර්ලි ඇඩ් එක නං පට්ටයි....

  • @nirushahansana7576
    @nirushahansana7576 ปีที่แล้ว +4

    ඉස්සර ගියා bns ද මන්දා කරපු peace song 1k.ඒකත් ලස්සනයි.ඒකේ කට්ටියක් පහන් අරං යනවා වගේ සීන් එකක් තියෙන්නේ ලාවට මතකයි (ඔබයි අපයි අපේ ලොවයි....කියලා කියද්දි පොඩි ලමයෙක් කියනවා give us peace for...etc

    • @darshanasanjaya2950
      @darshanasanjaya2950 ปีที่แล้ว +1

      සුලං සැලට
      හීං සැරේ
      එකතු වෙනා
      අපේ පැතුම්

    • @thilinichathurangika2294
      @thilinichathurangika2294 ปีที่แล้ว

      Millennium peace song කියලා හරි සුළං සැරට හීන් සැරේ කියලා
      හරි සර්ච් කරන්න

  • @renukaranawaka7534
    @renukaranawaka7534 ปีที่แล้ว +1

    Harima lassanai jiwithe apassata herila balapuwahama harima dukai

  • @Chilawboy
    @Chilawboy ปีที่แล้ว +7

    අලියා පේයාව ඇඩ් එකේ කොල්ලා තමයි, පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු

  • @nuwanprabash1232
    @nuwanprabash1232 2 ปีที่แล้ว +7

    අපි ඇත්තටම අතීතෙටම ඇදිලා ගියා

  • @sandyamalkanthi1139
    @sandyamalkanthi1139 2 ปีที่แล้ว +5

    මැලිබන් ලෙමන් පෆ් අයියා❤️

  • @kumariwijedasa6637
    @kumariwijedasa6637 3 ปีที่แล้ว +9

    Eh kale hitapu boysla harima handsome😍😍😍. Mata harima dukai den Mewage lassana aya nane😭😭😭😭. Heli waduro wage rawul wawagaththa aya thamai inne ithin 😢😢😢😢. Athitheta yanna thibba nam kochchara Hondada. Harima elegant and classy 💖💖💖💖💖

  • @kasunsanjaya2059
    @kasunsanjaya2059 2 ปีที่แล้ว +3

    Patta dukai e kale mathak weddi 😳❤️

  • @Nethulikaweesha
    @Nethulikaweesha 6 หลายเดือนก่อน +1

    සසන්ති ජයසෙකරගෙ පැනඩෝල් වෙළද දැන්වීම දෙන්නකො

  • @sureshfernando25
    @sureshfernando25 2 ปีที่แล้ว +2

    Aliya peyaawa,,😍😍😍kollo pissu haduna add ekak,,lankaawata Honda CBR Gularm 250 eka aapu kale 🤩😘

  • @mmeditor2539
    @mmeditor2539 2 ปีที่แล้ว +3

    Kollek thawa kollek ta lassanai kiyala warnana karanawa dakkamai

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +1

    Une mokda dannawada loke sankeerna karagatte. Nathnam e wiya mai tama.ape rete unusum a factri wadi una. A hadata eka dara gann ba. Wassa awwa wenas una. Minisunge hithwala. Raga desha mohota wadi una. Lokaye we gaya wadi une na. Api we gawata wela inna. Haki thak sarala wenna. Lin wathura bonn a. Kal yaka muhuda gage nanna..bren speed eka aduwe I.. Bawanawa karann. Inna hamotam a suba wewa. Jaya wewa.. Math asam me ad walata. Mara Hagi make ati una. Bs❤❤😊😊

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 4 วันที่ผ่านมา

    adatath awith mewa balala hithin e kaleta gihin enawa….🥺♥️ e danena feeling eka kiyanna wachana ne…..

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +10

    අනේ එයාලගේ නම් දාන්නකෝ😢

    • @NewToTikTok6002
      @NewToTikTok6002 ปีที่แล้ว +1

      අලියා පේයාවෙ අයියා පාස්ටර් ජෙරම් ෆනෑන්ඩු 😜

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 6 หลายเดือนก่อน +2

      බීම් ඇඩ් එකේ ඉන්න අක්කයි මල්ලියි ගැන විස්තර දැනගන්නට ආසයි

    • @Shanukrishani.
      @Shanukrishani. หลายเดือนก่อน

      අක්කා නේද හිරිපොද වැස්ස ෆිල්ම් එකේ ටීචට හිටියෙ ...හර්ශනී වගෙ නමක් තිබ්බෙ​@@ishankadupitiarachchige2819

  • @sandyamalkanthi1139
    @sandyamalkanthi1139 9 วันที่ผ่านมา

    ලෙමන් පෆ් ඇඩ් එකේ හිටිය මේ අය්යා නම් අමතක නෑ
    දැන් කෝද දන්නෙ නැ

  • @nipuna832
    @nipuna832 ปีที่แล้ว +3

    ලෙමන් පෆ් අයියා හරියට රිතික් රෝෂන් වගේ

  • @maddagedonroshan970
    @maddagedonroshan970 2 ปีที่แล้ว +4

    Can you remember there was a series of Sri Lankan commercials with Indian Super model Deepak Malhotra? It was for a male cologne. Can you please add that as well? This was in early 90s or late 80s , the first ad with an Indian artist

  • @Micmahesh-o4x
    @Micmahesh-o4x ปีที่แล้ว +5

    තෙ බිපු අයියාට දැන් සීනි අමාරුව

    • @Micmahesh-o4x
      @Micmahesh-o4x 11 หลายเดือนก่อน

      @@KaveenThiranjaya ඔයා ටයිපින් චන්ඩියෙක් වගෙ නෙ

  • @pasanmalinda1199
    @pasanmalinda1199 4 ปีที่แล้ว +8

    Mama kollek unath Lemonpuff aiyage as deka nam mawa pissek Kara....

  • @jesusendtimeministrysrilan5509
    @jesusendtimeministrysrilan5509 ปีที่แล้ว +2

    E.G.B boy is prophet Jerome Fernando great actor👍

  • @prasadkumara8261
    @prasadkumara8261 2 ปีที่แล้ว +7

    මම හතුවේ පරන අැඩ්ඩෙක දාල එ් නලුවගේ දැන් තතවය පෙන්නාවි කියල .පරන අැඩ් පෙන්නන පිස්සෙක්.

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 3 ปีที่แล้ว +7

    කොහොඹ සබන් ඇඩ් එකේ අයියා?

  • @thilinsadana6775
    @thilinsadana6775 4 ปีที่แล้ว +8

    Mihiri mataka hada rade💖

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana4052 2 ปีที่แล้ว +4

    බලන්න මේ අඩ් කොච්චර ලස්සනද කියලා ...

  • @kumarisandaya1058
    @kumarisandaya1058 7 หลายเดือนก่อน +2

    දැන් ඉන්න උන්ගේ බුරිය..කලව දෙක......ඔව තමා උලුප්පලා පෙන්නන..

  • @Indika09
    @Indika09 3 ปีที่แล้ว +7

    ඒකාලෙ add බාවනාවක් වගෙ

  • @dananjibv4478
    @dananjibv4478 2 ปีที่แล้ว +2

    මැලිබන් ලෙමන් පෆ් ❤️

  • @pradeepshanthakumara5692
    @pradeepshanthakumara5692 2 ปีที่แล้ว +2

    Oyata puluwanda maliban gold mari mahadana muththai golayo roththai add eka danna ko

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 3 ปีที่แล้ว +10

    දැන් නං කොල්ලො ටික තාත්තලා සීයලා

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 5 หลายเดือนก่อน

    මේවගෙ හිටිය කෙල්ලො ගැනත් එක්කක් ඔනෙ.

  • @artinlanka1016
    @artinlanka1016 ปีที่แล้ว +2

    Aliya peyaveh kollava mathaka katadah😂?

  • @priya...4521
    @priya...4521 2 ปีที่แล้ว

    A Kala love ekka 😍😍 pisuwan wage me aiyata Pani haluwa😍man

  • @DLwickzz
    @DLwickzz ปีที่แล้ว +3

    අලියාපේයාව ගහන්නෙ පාස්ටර් ජෙරම් ..

  • @imeshahansani2482
    @imeshahansani2482 2 ปีที่แล้ว +3

    Eyalage nam saha dn eylge penum tyen video ekkuth krnn

  • @prasaddil2278
    @prasaddil2278 ปีที่แล้ว +1

    Ayubowewa.... 🙏

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว +2

    අක්ක මල්ලි add එක බලද්දී මට හිතුනේ මටත් අක්ක කෙනෙක් හිටියානම් කියලා

    • @myphotos6068
      @myphotos6068 ปีที่แล้ว +1

      Mata hithuna ane matat malli knk hitya nm kiala .. Tamat adarei e add ekata..

  • @sudusudu3668
    @sudusudu3668 2 ปีที่แล้ว

    😊❤️

  • @BuddikaMahesh-c8e
    @BuddikaMahesh-c8e ปีที่แล้ว +1

    Lemon pafe add 1ka tama

  • @importantthings3906
    @importantthings3906 3 ปีที่แล้ว +4

    ad tika hodai. kiyana vidiya thamai awul 🤣

  • @pasanmalinda1199
    @pasanmalinda1199 4 ปีที่แล้ว +2

    Chocolate puff 1 nam Patta honde....

  • @mishastar2366
    @mishastar2366 2 ปีที่แล้ว

    Aliya bima add eke inne jeram fernando neda?

  • @chamilakrishan8720
    @chamilakrishan8720 ปีที่แล้ว +2

    මට අහම්බෙන් මේ චැනල් එක හම්බඋනේ. හරිම් පුදුම මිහිරි මතකයක්. මම පාසල් ගොස් අවසන් වූ පසු තමයී මේවා විකාශනය වූනේ.

  • @nayomithilini2689
    @nayomithilini2689 3 ปีที่แล้ว +2

    Ayalage namee monada anee

  • @gihanhewapathirana2814
    @gihanhewapathirana2814 ปีที่แล้ว +1

    Supar

  • @TharinduMadhushan-o2r
    @TharinduMadhushan-o2r 7 หลายเดือนก่อน +1

    Arusha

  • @chandimarasadari3294
    @chandimarasadari3294 2 ปีที่แล้ว

    Munchi chocolate puff🥰

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 ปีที่แล้ว

    💗💗💗💗💙💙💙💙💙🌷

  • @amithanjanachandrarathna7089
    @amithanjanachandrarathna7089 2 ปีที่แล้ว +2

    පරන මතක

  • @thiliniruwanthi8167
    @thiliniruwanthi8167 2 ปีที่แล้ว

    Dakiddith asai ewa. Eth dan ane Pau.

  • @anusharisuranika9084
    @anusharisuranika9084 3 ปีที่แล้ว +4

    Eyalata dan mna welada danna neda.😊😊😊😊

  • @naduninimesha5769
    @naduninimesha5769 2 ปีที่แล้ว +2

    Sisu udna tatta 🥺

  • @imalkaperera895
    @imalkaperera895 ปีที่แล้ว +2

    2023 April 23

  • @keshavchristopher4172
    @keshavchristopher4172 2 ปีที่แล้ว +1

    Aliya peyawa ad 1e inne paster Jerome fernando

  • @romanojansz9642
    @romanojansz9642 3 ปีที่แล้ว +2

    1990 year old boy

  • @priya...4521
    @priya...4521 2 ปีที่แล้ว

    Dan ehma na

  • @thanujaweerasekara880
    @thanujaweerasekara880 2 ปีที่แล้ว +1

    Ayet a kaaleta ynda athnam kiyala hithenawa. A kaley ko shokda.

  • @romanojansz7276
    @romanojansz7276 ปีที่แล้ว +1

    1989 tv

  • @mangalamangala7502
    @mangalamangala7502 3 ปีที่แล้ว +1

    Aarosa

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 2 ปีที่แล้ว

    Mahajana banku ad eke enne annanda gunasekara kiyana praveena gayaka exhumation doctar keep oya dannadda namath kiyanna aliya peewee enne ostia samarawickrama

    • @paramiwijesiri8364
      @paramiwijesiri8364 2 ปีที่แล้ว

      Godaak sthuthi

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 2 ปีที่แล้ว

      ඉස්සෙල්ල ලියන්න පුරුදු වෙන්න

  • @keshavchristopher4172
    @keshavchristopher4172 2 ปีที่แล้ว

    Aliya peyawa prophet jerom fernando

  • @virajsameera5913
    @virajsameera5913 2 ปีที่แล้ว +5

    තෝ ඇඩ් එක මැද්දෙ ආත බූත නැතුව කියවන්න එපා හරකා..

  • @b.g.n.k6525
    @b.g.n.k6525 7 หลายเดือนก่อน

    ලබ්බෙ කඩවසම් 😂😂😂

  • @rameshmadumal2533
    @rameshmadumal2533 3 ปีที่แล้ว +5

    Dan inne anuhasla wage ponnayone

  • @b.g.n.k6525
    @b.g.n.k6525 7 หลายเดือนก่อน

    අනේ පල යන්න අපි නම් ඕවා කෑවේඕකුන් නිසා නෙවෙයි ..😂😂😂

  • @esllssw22janakakumara80
    @esllssw22janakakumara80 2 ปีที่แล้ว +2

    Munge mona lassanakda😳😞

    • @researchaid9209
      @researchaid9209 2 ปีที่แล้ว +1

      Ekathama oyawa ganna thibbe oya hama ad ekkatama aparade 😌

  • @jd2924
    @jd2924 ปีที่แล้ว

    𝔸𝕡𝕚 𝕠𝕨𝕒 𝕕𝕒𝕜𝕒𝕝𝕒 𝕟𝕒 𝕜𝕒𝕨𝕒𝕕𝕒𝕨𝕒𝕥𝕙 𝕥𝕧 𝕨𝕒𝕝𝕒 𝕞𝕖𝕙𝕖𝕞𝕒 𝕙𝕒𝕣𝕚 𝕕𝕒𝕜𝕚𝕟𝕟𝕒 𝕝𝕒𝕓𝕖𝕟𝕒 𝕖𝕜𝕒 𝕘𝕠𝕕𝕒𝕜 𝕙𝕠𝕕𝕒𝕚❤️❤️

  • @PossessionofChrist77
    @PossessionofChrist77 2 ปีที่แล้ว +1

    Chocolate puff kolla 2 - suddek neda 😂
    Alliya peyawa ad- Pastor Jerome Fdo.
    Thawath ad ekaka hitiya girl kenek mang anduranawa. Avurudu 18k dekala naa 😱
    Mewa balanakota aththatama godak Sathutui.