Giraya ( ගිරය ) | Episode 01 | සම්පුර්ණ කතාව | Sinhala Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් විසින් අධ්‍යක්ෂණය කල ගිරය ටෙලි නාට්‍යයේ සංස්කරණය නොකළ සම්පුර්ණ කතාව ...
    🎥අධ්‍යක්ෂණය : ලෙස්ටර් ජේම්ස් පීරිස්
    🎥නිෂ්පාදනය : බන්දුල වීරක්කොඩි
    🎥නළු නිළි : වසන්ති චතුරානි , පීටර් ද අල්මේදා , ග්‍රේස් ආරිය්වීමල් , ට්‍රිලීෂියා ගුණවර්ධන , චාන්දනී සෙනෙවිරත්න , සිරිල් දර්මවර්ධන ,
    All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #giraya #SinhalaTeledrama #ToranaDigitalContent

ความคิดเห็น • 69

  • @lastnew-9000
    @lastnew-9000 4 หลายเดือนก่อน +27

    පරන කතා දානවට ගොඩක් ස්තුතියී..ගොඩක් ආසවෙන් බැලනවා.දැන් තියන කතානම් ඊයා.

  • @salanidunukarahewage
    @salanidunukarahewage 3 หลายเดือนก่อน +6

    13:00 පුංචි කොටසකට හරි යසෝදා ව්මලදර්ම ඉන්න එක මරු ❤❤

  • @WOWl1536
    @WOWl1536 7 หลายเดือนก่อน +37

    ගිරය සම්පූර්ණ කතාව මේකේ දානවා.උදයකාන්ත මහත්තයාගේ එකේ දාලා තිබ්බේ කතාව එහෙන් මෙහෙන්

    • @sunithafernando7638
      @sunithafernando7638 7 หลายเดือนก่อน +3

      ඔව් ,ඇත්ත

    • @sehansadisendi1588
      @sehansadisendi1588 7 หลายเดือนก่อน +2

      Thank you very much

    • @shyamaliejayasinghe2710
      @shyamaliejayasinghe2710 7 หลายเดือนก่อน +2

      එහෙම දාලා ඇති වැඩක් නෑ

    • @prageethpathirana4093
      @prageethpathirana4093 6 หลายเดือนก่อน +5

      බොහොම ස්තූතියී💞 කලින් උදයකාන්ත මහතා දාපු එකේ කිසිම තේරුමක් නැතුව කෑලි කපලා මින්ස්සු කතාවට තිබුනු අශාව නැති කරලා දැම්මා. නමුත් මේක එහෙම නෑ ❤❤❤❤

    • @manjuladk8211
      @manjuladk8211 5 หลายเดือนก่อน +1

      ඇත්ත. ඒ චැනල් එකේ ඕක බලල මට කතාව එපා උනා

  • @mylifeisfootball3179
    @mylifeisfootball3179 6 หลายเดือนก่อน +7

    අපි පොඩි කාලේ බලපු ලස්සනට ටෙලි නාට්‍යයක්

  • @extremebp8891
    @extremebp8891 20 วันที่ผ่านมา +1

    මෙන්න ටෙලි නාට්‍ය!
    බලාගනියව් දැන් තියන දෙවෙනි ඉනිම වගේ ඒව බලන උන්

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 4 หลายเดือนก่อน +5

    චාන්දනී සෙනෙවිරත්න ගේ ලස්සන ❤

  • @rizmylantra6367
    @rizmylantra6367 7 หลายเดือนก่อน +8

    පරන ටෙලිඩ්‍රාමා දාන්න , ❤❤🎉🎉🎉

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 3 หลายเดือนก่อน +3

    මං දැන් බලන්නෙම පරණ කතා මං පරණ කතා හොය හොය බලනවා හොය බලනවා. ගිය දවස් ටිකේ බැලුවෙ ඇල්ල ළඟ වලව්ව

  • @ruwanharendra1972
    @ruwanharendra1972 3 หลายเดือนก่อน +1

    Hoya Hoya hitiya katawak Thanks

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 4 หลายเดือนก่อน +2

    අවුරුදු ගණනාවකට පසු නැවත.
    අර්ථාන්විත කතාවක්.

  • @jongen7797
    @jongen7797 4 หลายเดือนก่อน +2

    Me kathawa baluwa podikale thanks oyalata

  • @Supu-s4h
    @Supu-s4h หลายเดือนก่อน

    Mn aasama Mrs.wasanthi chathurani ta❤🎉❤🎉❤🎉

  • @chamindakumara9647
    @chamindakumara9647 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි පරන ටෙලිකතා මොනතරම් අර්තාන්විතද🎉🎉🎉

  • @asokagamage5524
    @asokagamage5524 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @akenanthony7628
    @akenanthony7628 7 หลายเดือนก่อน +3

    Asawen balanna hitiye api podikale asawen balapu nisa Thank

  • @pushpakumaradeegodagamage366
    @pushpakumaradeegodagamage366 7 หลายเดือนก่อน +4

    අනේ මේකෙ ඔක්කොම ටික දාන්න ගොඩාක් ස්තුතියි

  • @subodhaharshani1669
    @subodhaharshani1669 6 หลายเดือนก่อน +3

    ආයෙමත් බලනවා ස්තූතියි කතාව සම්පූර්ණයෙන්ම ලබා දුන්නාට

  • @VishuFernando-rp6bu
    @VishuFernando-rp6bu 7 หลายเดือนก่อน +1

    මේකේ english book එක ලස්සනයි ❤️🥰🌹

  • @dumaliiresha3459
    @dumaliiresha3459 3 หลายเดือนก่อน +3

    පොඩිකාලේ මම මේක TV එකේ බැලුව.මමදැන් බැදල ඇවිත් ඉන්නේ මේ වලව්ව තියෙන ගමටමයි දුම්මලසූරියට.

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 3 หลายเดือนก่อน

      මං නම් මාර ආසයි වලව්වලට. මං ගිහින් තියෙන්නෙ තාම එකම එක වලව් වකටයි ඒ diction දෑලබණ්ඩාර අංකල්ගේඅංකල්ගේ වලව්වට

  • @KannangaraIsara-wh1rs
    @KannangaraIsara-wh1rs 7 หลายเดือนก่อน +3

    Goda thanks dammata isella balapu eke kotas adui.Ea hinda digatama dannna isella melo deyak terune na full eka nathi hinda.ane plz digatama danna .dammata thanks

  • @TharangaFernando-it9tt
    @TharangaFernando-it9tt 3 หลายเดือนก่อน

    Sampoorna episode Tika danna balanna, Hoya Hoya hitiye balanna

  • @Rasika-s4j
    @Rasika-s4j 2 หลายเดือนก่อน +1

    Ran kahawanu full teledrama eke ikmanin labadenna

  • @XtraUsa-lt2qb
    @XtraUsa-lt2qb 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @udararandula2602
    @udararandula2602 4 หลายเดือนก่อน +1

  • @hiruminiyasadhara3567
    @hiruminiyasadhara3567 7 หลายเดือนก่อน +3

    යශෝධාගේ ලස්සන

  • @HansaniRathnayaka-y2s
    @HansaniRathnayaka-y2s 2 หลายเดือนก่อน

    Anee සෙදොනා කතාවත් දෙන්නකොඉ

  • @kmb5807
    @kmb5807 6 หลายเดือนก่อน +1

    කටු කන බැල්ලි යෝ බල්ලෝ එදත් හිටියා අදත් එහෙමයි

  • @hasinthaparasad4699
    @hasinthaparasad4699 7 หลายเดือนก่อน

    Thank you torana...❤️

  • @jayavidesilva6289
    @jayavidesilva6289 6 หลายเดือนก่อน

    ශා මරුනෙ ❤❤❤❤❤

  • @pradeerkw85
    @pradeerkw85 7 หลายเดือนก่อน +2

    Thank you .. Full teledrama eka denawata..

  • @HarshanaManuranga
    @HarshanaManuranga 4 หลายเดือนก่อน +1

    me dramaaka mulinma baluwe 1989.atakota mata aurudu 8i. re 8.30ta tama meka giye itn ake.dan mata aurudu 42i.godak dukai a sundara athethe matakwenakota..a kale api hitiye nugegoda.apita tv akak tibune ne.mage akkala2nai mage mamage puthai api akatuwela itin giraya dramaaka pennana dawasa anakan satiyak balan innawa.itin langa gedarakata yanawa api meka balanna..me dramaakata a kale api harima bayai atakota api punchi lamai nisa me kathawe gamburak, arthaya danne ne.api hitanne itin holman kathawak kyala.itin reta meka balala harima bayen gedara avith katawal hada hada gedara ayatai pahuwada iscole gihin ahei dawas ganakma giraya ganama tama kathawa. Reta meka balanna gedarin api paninnet ammalata horen. baninawa owa balala avit reta henen dodawanawa kyala.. ane koitaramnam sundara athetayakda deiyane..awage kalayak kisidaka ayeth anne.balanna api koitaram wasanawanthda kiyala. Ape lama kalaya tama godak.a sundara.80 90 dashakawala ipadunu api gidak wasanawanthai. Eta passe ipadunu lamainta a wasanawa ne.nagare ipadila nagare hadunat ape lama kalaya bohoma sundarawa geuna mewage lassana arthawath katha wagema api nagare hityat karapu sellam ahemat akka.dan a kale ne.dan yana katha akka mewa la karannawat be..balanna kawadawat noana a sundara athethe watinakama koitaramda kiyala. Esdekata kandulu pirenawa. Puluwannam duuuuuwala yanawa a watina mage lamaa kalaya hoyagena.... godak isthuthi obatumata mewage watina, arthawat, wadagath katha ada paramparawatath dakaganna salassuwata... teruwan saranai obathumata.........❤❤❤❤❤❤

  • @thanujakumarai7658
    @thanujakumarai7658 7 หลายเดือนก่อน +1

    මේ පැරණි ටෙලිනාට්‍ය හොදයි ලස්සන නිර්මාණයක්

  • @komarik4660
    @komarik4660 4 หลายเดือนก่อน

    👍👍👍👍👍👍❤❤❤❤

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 4 หลายเดือนก่อน

    ගමන ටෙලි නාට්‍ය දාන්න

  • @sketchstudios5060
    @sketchstudios5060 22 วันที่ผ่านมา

    Peter de Almeida.

  • @pradeerkw85
    @pradeerkw85 7 หลายเดือนก่อน +1

    Kalin balapu eke kotas adui wage. Meka nam hari eka wage

  • @Rasika-s4j
    @Rasika-s4j 2 หลายเดือนก่อน

    Sathischandra mahatage tikiri nilame namal golla suwanda Padma Yana teledrama full ikmanin labadenna

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 7 หลายเดือนก่อน +2

    පුලුවන්නම් සෙදොනා ටෙලි නාට්‍ය දාන්න .

  • @lakshithaamarasinghe9779
    @lakshithaamarasinghe9779 2 หลายเดือนก่อน

    yoshodha badapu nathi aka hodayi, naththan eya laal hamuge gedara gihin giriya puppagena ke gagaha adayi,

  • @1Rishfan125
    @1Rishfan125 4 วันที่ผ่านมา

    The theme music is 😥

  • @SajeewaniWimalarathne
    @SajeewaniWimalarathne 7 หลายเดือนก่อน +4

    Sedona teledrama eka dennako.

  • @sanduninimsara1204
    @sanduninimsara1204 6 หลายเดือนก่อน

    Rupavahini, itn eke giya parana drama dnnko

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 หลายเดือนก่อน

    Giraya hitiye wasanthi chaturani neda.. Mataka na hareyata

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 3 หลายเดือนก่อน

    ලුසිගෙ තියන ලොකුකම කෑම ටික කනකෙල්ලට කන්න දුන්නෙ නැහැ.ඒකිගෙවගෙ විලවුව පරට්ටි.

    • @sahanguruge5665
      @sahanguruge5665 3 หลายเดือนก่อน

      Paw wade, gaani 99 maruna

  • @kmb5807
    @kmb5807 6 หลายเดือนก่อน

    එන්ගලන්තේ නිසා තමා කලන්තේ දාන්නෙ

  • @kmb5807
    @kmb5807 6 หลายเดือนก่อน

    වංසේ කබල්

  • @WathsalaMadugalle
    @WathsalaMadugalle 4 หลายเดือนก่อน

    Agida hami, biula nona wage charitha thibba teledrama eka mokakda?

  • @KannangaraIsara-wh1rs
    @KannangaraIsara-wh1rs 7 หลายเดือนก่อน

    Ada nadda 😢

  • @sanathwijenayake5391
    @sanathwijenayake5391 หลายเดือนก่อน

    ❤❤

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 7 หลายเดือนก่อน

    මෙ ටෙලි නාට්‍ය ලගදි බැලුවා උදයකාන්ත වර්ණසූරියගේ youtube channel එකෙන් වෙන ටෙලි නාට්‍යයක් දාන්න .

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sachinijayaweera4285
    @sachinijayaweera4285 3 หลายเดือนก่อน

    ❤❤

  • @sumedhamullegama3795
    @sumedhamullegama3795 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @AshanUdadeniya
    @AshanUdadeniya 2 หลายเดือนก่อน

    Thanks a lot Torana

  • @ChamilaPriyangani-r9m
    @ChamilaPriyangani-r9m 7 หลายเดือนก่อน +1

    Keetaya drama ekath dannko

  • @chathurarajapaksha6380
    @chathurarajapaksha6380 7 หลายเดือนก่อน

    වෙන නාට්‍යයක් දාන්න මෙික දාලා තියෙන්නෙ

    • @oshadheealwis6533
      @oshadheealwis6533 7 หลายเดือนก่อน

      Kalin dala tiyenne bageta..okkoma dala na

    • @k.p.k.s832
      @k.p.k.s832 7 หลายเดือนก่อน

      කලින් කතාව එහෙන් මෙහෙන් දාල තිබ්බෙ..සම්පූර්ණ කතාව නෙවෙයි..කිසිම දෙයක් තේරුම් ගන්න බෑ ඒ දාල තිබ්බ විදියට