සරාගයේ ඔබ හීනෙකින්වත් නොසිතූ පැත්ත මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පරපීඩක කාමුකත්වයෙන් පෙළෙන තරුණියකට පෙම් බදින නූතන තරුණයෙකුගේ කතාව,
    සරාගයේ ඔබ හීනෙකින්වත් නොසිතූ පැත්ත මෙන්න.....

ความคิดเห็น • 200

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 ปีที่แล้ว +10

    කිරින්ද පුතා ලස්සනයි දරුවෝ ඔයාගේ ගායනය. නිහඩ චරිතයක් කියලා මට හිතෙනවා වෙනමම රසයක් දැනෙන්නේ. 🙏🇬🇧

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 ปีที่แล้ว +39

    මේ සිංදුවල තේරුම් අහනවට වඩා මට ඕනී මේ කොල්ලගේ. Voice එක අප්පා... පට්ට..👍

    • @kirindalochana3009
      @kirindalochana3009 5 ปีที่แล้ว +5

      බොහොමත්ම පින් ඔබගේ අගය කිරීමට 🙏❤️ music world

    • @karunanayakehimali2193
      @karunanayakehimali2193 5 ปีที่แล้ว +2

      හප්පා... මොනවා කියනවද තුන්වෙනි පාරට අහනගමන් මේ කමෙන්ට් එක දැකල රිප්ලයි කළේ

    • @iconicbrands1
      @iconicbrands1 5 ปีที่แล้ว

      @@kirindalochana3009 you have a good voice.💓💓💓💓💓💓

  • @thelifetoure7527
    @thelifetoure7527 5 ปีที่แล้ว +33

    ගීතය සරාගී එකක් කියල නම් දැනගෙන හිටියා නමුත් මේ පැත්ත ගැන නම් හතුනෙම නෑ..සනුකට පස්සෙ අහපු ලස්සනම ගායනය කිරින්දගෙන්..ස්තූතියි හැමෝටම

    • @kirindalochana3009
      @kirindalochana3009 5 ปีที่แล้ว +4

      ඔබගේ අගය කිරීම නිහතමානී අඩම්බයක් මිතුර මාහට..බොහොමත්ම පින් ❤️🙏

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 5 ปีที่แล้ว +34

    හොද අර්ථ පැහැදිලි කිරිමක්.
    "ස්තුති" ඔබට සර්..
    කිරින්ද" .ඉතාම ලස්සනයි...🌹💗

    • @kirindalochana3009
      @kirindalochana3009 5 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි වන්දනා❤️🙏ඔබේ අදරණීය වචන පෙලට

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +1

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @niluthalgaswaththage1459
    @niluthalgaswaththage1459 5 ปีที่แล้ว +5

    ඔයාගේ කටහඬ හැමදාම උනත් අහගෙන හිටියත් ඇති වෙන්නේ නෑ ලෝචන අයියා...... මෙි ⁣voice එක..... මොන විදියේ සිංදුවක් කිව්වත් ඒක පුදුමතරම් ලස්සනයි...... ඔයාගෙම සිංදුවක් ඉක්මනටම අහන්න ආසාවෙන් ඉන්නවා.............❤️❤️🌹🌹🌹

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +15

    ගීතයක නොදුටු පැත්ත ගැන ඉතාමත් රසවත් රස වින්දනයක් අපට ලබාදෙන ඔබතුමා ඇතුළු පිරිසට ස්තුතියි

  • @wisalrathnayakawisal2278
    @wisalrathnayakawisal2278 5 ปีที่แล้ว +23

    අපේ සර් මුල ඉදලා අවසානය වෙනක්ම්ම බැලුවා...විචාරය පුවරාවටම ඔබ තුළ වූ ඒ ජීවී බව සැබවින් ම හරිම අපූරුයි...ගීතයක අර්ථය මේ තරම් සියුම්ව කියාදෙන අංක එකේ ගී විචාරකයා ඔබ......අනිවාරෙන් ම මුළු ලංකාව පුරාම ඒ වැඩ සටහන් පැවැත්විය යුතුයි.එවිට රාගයම නොව ගීතයක ඇති වටිනාකම කලාව සියළු දරුවන් ද අවබෝධ කරගනු ඇත...සියළු පාසල්වල පැවැත්විය යුතුයි ...කියන අදහස මට තියෙන්නෙ.......එසේ ම උසස් අධ්‍යාපන ආයතන තුළ.ඒ තරම්ම වැදගත් සර්...ඔබට දීර්ඝායුෂ වේව...ඒ වගේ ම කිරින්ද මම දැකපු දක්ෂයෙක් ඕනෑම ගීයක් අපූරුවට ගයනවා...හැමෝම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් එක දෙමූ අපේ කමට අපේ සුවදට....ආදරෙයි අපේ සර්...

    • @kirindalochana3009
      @kirindalochana3009 5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි විසල්❤️🙏ඔබේ අදරණීය වචන පෙලට

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @maheshadealwis5226
    @maheshadealwis5226 5 ปีที่แล้ว +17

    'පෙදෙහි රස හව් විඳිනා
    දෙනෙතා ඉතා දුලබෝ'
    වත්මන් ගේය පද විචාරය වූ කලී සම්භාව්‍ය ගීත සමුච්චයක් හැමදාම පට්ට ගහන අතර මෙවන් නූතන ගීතයන්හී අරුත් සරලව, සුගමව, සුගායනීයව විවරණය කරන්නා වූ ආකාරයෙන් ඔබගේ විචාර ප්‍රතිභාව මැනවින් විශද වේ.
    චිරං ජයතු අප ඇදුරු සඳ!

  • @shehanibernard9884
    @shehanibernard9884 5 ปีที่แล้ว +64

    අනේ සර් පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න...
    පුළුවන් නම් හැමදාම ගී අරුතක් දාන්නකෝ....
    නුවර ඉදන් කොළඹ ඇවිත් කාර්යබහුල ජීවිතෙකට කොටු වෙලා ඉන්න අපිට ලොකු ඖෂධයක් මේ වැඩසටහන.....
    හැමදාම වගේ අදත් ඒ කටහඩ අපිව නිසොල්මන් කළා අයියේ....
    හිතුවේ නැහැ මෙච්චර හොඳට ඔයා ඔය ගීතය ගයයි කියලා....
    හැබැයි හැමදාම වගේ අවසානෙට කටහඬට පෙම් බැදීම අදත් එහෙමයි...
    සර් ගීතය ගැන මං හිතුවට වඩා වෙනස් අරුතක් තියෙනවා කියලා පැහැදිලි වුණා....
    ස්තුතියි ඔබ සියලුම දෙනාට...
    අනේ පුළුවන් නම් හැමදාම එකක් හෝ ඉදිරිපත් කරන්න පුළුවන් නම්... heeeeeeeeew 💖💖💖🌹🌹🌹🌹🎁🎁🎁🎁🎉🎉

    • @kirindalochana3009
      @kirindalochana3009 5 ปีที่แล้ว +4

      ශෙහානි බොහොම ස්තුතියි ❤️🙏ඔබේ අදරණීය වචන පෙලට

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +1

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලන්න කොහොමද කියලා.

    • @ranilmadushanka6679
      @ranilmadushanka6679 5 ปีที่แล้ว +1

      Kapuge mhathtayage gee ganath therum danna ..good luck..

  • @user-hx4fj9lj1q
    @user-hx4fj9lj1q 5 ปีที่แล้ว +8

    සර් ඔබට ගොඩක් පිං මෙි ගීතවල අරැත තේරැමිකරාට අපි ඔහෙ අහන්නමි වාලේ අහනව හරි තේරැමක් දන්නේ නැහැ රාගයක් උනත් හරි අපුර්වට සර් පැහැදිලි කරනවා ස්තුතියි සියලු දෙනාටම.

  • @user-jd3ny3gt9s
    @user-jd3ny3gt9s 3 ปีที่แล้ว +2

    නොහිතපු ලස්සන අරුතක්..❤️❤️❤️🙏🙏🙏🙏
    ගායනයත් ලස්සනයි....
    වාදක මණ්ඩලේටත් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
    Sir ගොඩක් වටිනවා.....🌹🌹❤️❤️❤️🌹

  • @amandinavodya4149
    @amandinavodya4149 5 ปีที่แล้ว +6

    Amazing .සිංදුවේ අර්ථය ගොඩක් රසවත්ව විග්‍රහ කලා.මේ වැඩසටහනේ සින්දු කියන කෙනගේ වොයිස් එක සුපිරි .amazing .all the best👍👍👍👍👍👍👍👍
    කිරින්ද ,your voice is soo supper

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබගේ අවංක අදහස් වලට සමන්දි❤️🙏

  • @mtjeducation6644
    @mtjeducation6644 4 ปีที่แล้ว +3

    මෙහි පද රචක, මනුරංග විජේසේකර මහතා වත් සිහිපත් කළ යුතුමයි👏👏👏

  • @karunanayakehimali2193
    @karunanayakehimali2193 5 ปีที่แล้ว +2

    ගායනය කරපු කෙනා අැත්තට ම සුපර්... එ් නම කිරින්ද නම් එ් හඬ කිරින්දෙ රළ වගෙයි. සැරයි ලස්සනයි.....

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +2

    අද තමයි මේ channel එක හම්බුණේ. මේ කටහඬ නම් පුදුම ලස්සනක් අනේ. අම්මෝ. කවුද මේ?? සිංදු වල තේරුම අහන එක පැත්තකට දාලා මෙයාගේ ගායනය අහගෙන යන එක තමයි දැන් කරන්නේ... 😍😍♥️♥️

  • @lmcharsha8178
    @lmcharsha8178 5 ปีที่แล้ว +5

    Honda wedak saha yahapath wedak..idiriyatama yanna suba pathanawa jaya sri....

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @supuntharaka7790
    @supuntharaka7790 5 ปีที่แล้ว +4

    නියමයි.පෝස්ට් එකක් දාපු ගමන් බලනව..නියම හඩක් ලෝචනට තියෙන්නෙ

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබගේ අවංක අදහස් වලට තාරක❤️🙏

  • @lahirumadushan2635
    @lahirumadushan2635 5 ปีที่แล้ว +7

    නියමයි ඡය වේවා ගි් අරුත් 👍👍👍👊👊

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว +3

    හොද ගායනයක් විස්තර කර ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට❤️🎶

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 5 ปีที่แล้ว +2

    Godak hodai hamadam krnwanm api sthutui api aluth sinduwak krnakn baln inne... Budusarani

  • @gangaperera4526
    @gangaperera4526 5 ปีที่แล้ว +2

    Githa gayanaya ha arthaya pehedili kirima godak hodai lassanai dennatama budu saranai

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 5 ปีที่แล้ว +2

    නියමයි... අලුත් ගීත එක්ක පරණ ගීතත් ඉක්මනින් ඕන.

  • @janithmenaka9574
    @janithmenaka9574 4 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව අර්ථය පහදල දෙනව. කිරින්ද ගෙ ගායනයත් ලස්සනයි.

  • @ayomisenevirathne7629
    @ayomisenevirathne7629 5 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්.කිරින්ද ඔබේ හඩ ඉතාමත් ම ලස්සනයි .ඔබ සියලු දෙනාට සුභ පතනවා

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว

    ලස්සන සිංදුවක් ලස්සන ගායනයක් ඉදිරියටම යන්න සුබ පැතුම් "ගී අරුත්"

  • @supunnilanga6937
    @supunnilanga6937 4 ปีที่แล้ว +1

    ඇත්තටම hoda wada wadak.hamadama අලුත් sinduwak karanna

  • @shyamaludayanga
    @shyamaludayanga 5 ปีที่แล้ว +7

    ලස්සනයි,මට #විරාග රාගය# ගීතයේ තේරුම දෙන්න...

  • @susil46
    @susil46 4 ปีที่แล้ว +1

    මේ විශ්මිත ගායනවේදියාගේ දස්කම් සුපිරියි. තම අනන්ය වූ විශේෂිත හඬින් විවිධ ශෛලීන් වලින් ගයන සුපිරි ගායනා වේදීන්ගේ දස්කම් අගයන අතර එවන් විවිධ ගායකයන් රැසකගේ ගී එම හඬට හා ශෛලියට ඉතා සමීපව ගයන කිරින්ද ගායනවේදියා කරන්නේ සැබවින්ම විශ්මිත ගායනයක්. මම ඔහුට සුබ පතනවා. ඒවගේම ඔබගේ ගී අරුත් පැහැදීමත් විශිෂ්ටයි. අපිට සිහිනෙන් වත් සිතිය නොහැකි ගැඹුරු අරුත් පැහැදීමක් ඔබ කරනවා. තවද මෙවන් ගී ඇසීමේදී සිංහල සංගීතය ගැන ඇතිවන්නේ පුදුම ආඩම්බරයක්. හර සුන් බොළඳ වදන් හා මරලතෝනි දෙන ගායකයන් යැයි කියා ගන්නා විකාර කාරයින්ගේ විකාර අසා හෙම්බත් වී සිටින රසිකයින්ට සුබ අරුනළු පෙන්වන මෙවන් ගී ගැයුවන්වද අගය කල යුතුයි.

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතී ඔබට.

  • @hashanmadhusankha1201
    @hashanmadhusankha1201 5 ปีที่แล้ว +5

    නියමයි, සිංදුවත් නියමෙට කිව්වා.

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබගේ අවංක අවහස් වලට🙏❤️

    • @hashanmadhusankha1201
      @hashanmadhusankha1201 5 ปีที่แล้ว +1

      @@locha700 මිල්ටන් මහත්තයගෙ, පායා අා සඳ ගීතය ගැනත් වීඩියෝ එකක් කරන්න..

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +1

      අප උත්සහ කරන්නම් hashan🤗

  • @RedRose-eu2fm
    @RedRose-eu2fm ปีที่แล้ว +1

    ලෝචන කිරින්ද සහෝදරයා කියන්නෙ දමිත් අසන්ක අයියා වගේ තමන්ගේම brand එකක් හදාගන්න කෙනෙක්. ඔබට ජය

  • @nuwanbuddika1487
    @nuwanbuddika1487 5 ปีที่แล้ว +5

    මචං කිරින්ද පටිිට හොදේ...බුදුසරණයි සර්......

  • @madumitha2716
    @madumitha2716 5 ปีที่แล้ว +2

    Gee arut tulin hamu unu hema vicharayakma bohoma hodin pehedili kala oba tumata estuti,kirindha, obage gaayanawa harima sodurui

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +1

      Bohomathma sthuthi obata❤️🙏

  • @thisaraniayeshima9410
    @thisaraniayeshima9410 5 ปีที่แล้ว +5

    Kiyanna wachana na.hamadena 100'/. Niyamai.perfect

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @chinthakadesha1014
    @chinthakadesha1014 5 ปีที่แล้ว +5

    නියමයිනේ

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +2

    woow woow woow අපි හිතනවට වඩා පටීටයි 👍ස්තුතියි❤️

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 5 ปีที่แล้ว +1

    Ithama agaya karana wadasatahanak obata pin. Tharuna samajaya nawa nirmana walata pelabaweemak mein obata sidukala haki wewaaa !!!! Pin obata

  • @sadeepperera8715
    @sadeepperera8715 5 ปีที่แล้ว +2

    Niyamai wachana ne .rukada athara shebeema suwarupayak.mulu hadawatinma adarei

  • @manjulakumar
    @manjulakumar 5 ปีที่แล้ว +2

    me geethaya gayana kena, loku sadaranayak kala..nice voice..keep it up

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබගේ අවංක අදහස් වලට❤️🙏

  • @stedi8621
    @stedi8621 5 ปีที่แล้ว +4

    පට්ට මචන් 👍 ...

  • @amazingworld3078
    @amazingworld3078 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @nishanlahiru6034
    @nishanlahiru6034 5 ปีที่แล้ว +4

    ඒක පට්ට සර්

  • @hirunnirushika3742
    @hirunnirushika3742 5 ปีที่แล้ว +1

    සර් නියමයි .දිගටම කරගෙන යන්න. සුපිරියි

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @hpkuma2770
    @hpkuma2770 4 ปีที่แล้ว +1

    Kirindage gayanaya. Supiri.
    Jaya wewa..!!!

  • @kalpakavindu455
    @kalpakavindu455 5 ปีที่แล้ว +2

    Super programme
    Super voice mr kirindha..

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +1

      Bohomathma sthuthi obata❤️🙏

  • @rangikafernando4331
    @rangikafernando4331 5 ปีที่แล้ว +2

    Godak hoda channel ekak sir. Awabodayen sinduwak ahanna kiyala dunnata bohoma isthuthiy dushyantha sir.. wedipurama kemathi nam kirinda sirge gayanayata. Onama sinduwak lassanata kiyanawa. thawat sinduwak enakan balagena innawa. Good luck sir !

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +1

      Bohomathma sthuthi rangika❤️🙏

  • @naseem5710
    @naseem5710 5 ปีที่แล้ว +6

    Tenx sar

  • @priyankaragamage4335
    @priyankaragamage4335 5 ปีที่แล้ว +2

    katahadana kiyala wadak kirinda aiya budu saranai oyata

  • @mrprasa5117
    @mrprasa5117 5 ปีที่แล้ว +2

    Niyamai sir please continue karanna program eka

  • @malkipoornima4451
    @malkipoornima4451 5 ปีที่แล้ว +6

    Sir thamath mathakai api logic clz eke kiyapu sindu. Godak sathuthui sir ada me wage thanaka innawa dakiddi......😍

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +1

      ස්තූතී පුතේ.

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @inuinu7593
    @inuinu7593 5 ปีที่แล้ว +5

    Supiri

  • @chamaraasanka3515
    @chamaraasanka3515 2 ปีที่แล้ว

    කිරින්ද මහත්තයාගේ හැකියාව 👍👍👍👍👍👍👍.... වැඩසටහන 👍👍👍👍👍👍👍

  • @ljay284
    @ljay284 5 ปีที่แล้ว +2

    නියමයි 😍

  • @සනා
    @සනා 5 ปีที่แล้ว +8

    Channel එක ටික ටික දියුණු වෙනවා සතුටුයි... good luck දිගටම කරගෙන යන්න.....

    • @kirindalochana3009
      @kirindalochana3009 5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏

  • @thilinikaharshanilokusoori4839
    @thilinikaharshanilokusoori4839 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනට කිවුවා.. ඒ වගෙම කියලත් දුන්නා...

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      බොහෝම ස්තූතී අදහස් දැක්වූ ඔබට.රැදී ඉන්න ගී අරුත් සමගින් දිගට ම.

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි හර්ෂණී🙏❤️

  • @madukawishwa1562
    @madukawishwa1562 4 ปีที่แล้ว +1

    Bs ඔබලාට දීර්

  • @chathurikapaberathne7140
    @chathurikapaberathne7140 4 ปีที่แล้ว

    ගායනය ගොඩාක් ලස්සනයි ..

  • @nuwanmadusanka5519
    @nuwanmadusanka5519 ปีที่แล้ว +1

    කිරින්ද super

  • @srilaingaarul1332
    @srilaingaarul1332 5 ปีที่แล้ว +2

    සින්ඩුවෙ තෙරුමට වඩා ඔබතුමාගෙ පහඩිලි කිරිම ගොඩක් ලස්සනයි

  • @yasamali19791219
    @yasamali19791219 4 ปีที่แล้ว +1

    Very beautiful voice ❤️❤️

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 ปีที่แล้ว +4

    lochana, your voice is super 👌👌👌👌👌👌👌👌👌

    • @kirindalochana3009
      @kirindalochana3009 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අගය කිරීමට කාන්චනා🙏❤️

    • @ljay284
      @ljay284 5 ปีที่แล้ว

      Yep. He is great

  • @ranjithjayasena8576
    @ranjithjayasena8576 5 ปีที่แล้ว +3

    Thanks sir

  • @SLFitter
    @SLFitter 5 ปีที่แล้ว +4

    💖💖💖 api සිංදු ohe ahane eka witharai krn eth thrum gna hithn na

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @pererakandidas3229
    @pererakandidas3229 5 ปีที่แล้ว +3

    Super

  • @danushkavithanage4193
    @danushkavithanage4193 ปีที่แล้ว +1

    Eee කටහඬ ❤️❤️❤️❤️❤️

  • @nickyrawwickramasinghe5201
    @nickyrawwickramasinghe5201 5 ปีที่แล้ว +1

    Thank you sir. voice is super

  • @kasunsewwandi3154
    @kasunsewwandi3154 5 ปีที่แล้ว +3

    එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙ මා මල දවසක සින්දුවෙ තේරුමත් පැහැදිලි කරන්න

  • @sranaweera5968
    @sranaweera5968 5 ปีที่แล้ว +2

    Gdk hda program ekk.
    excellent 👌👌

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @chammikagunathilaka2037
    @chammikagunathilaka2037 5 ปีที่แล้ว +3

    Niyamai kirinda aiya

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      Thanks මල්ලියෝ ❤️

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว

    ස්තුතියි!

  • @kusalsenavirathne5951
    @kusalsenavirathne5951 5 ปีที่แล้ว +11

    'කුවේණියේ' ගීතයත් අරුත් දක්වන්න සර්..

    • @pradeepsampath1842
      @pradeepsampath1842 5 ปีที่แล้ว

      Sir puluwwnnam me geethaya wicharaya karanna.ahanna puluwa nawa parapure geethayak.

    • @freezo2922
      @freezo2922 5 ปีที่แล้ว

      😍 කුවේනි ඕනි සර් ❤️

  • @ThivsLife
    @ThivsLife 2 ปีที่แล้ว

    Superb Singing.....

  • @asankafernando2054
    @asankafernando2054 5 ปีที่แล้ว +2

    ස,රාගයේ ,,,,තමන්ගේ රාගික හැඟීම් උදේ පිනිබිදුවක් වගේ තිබූ ආශාවන් බලාපොරොත්තු සියල්ල බිදී ගියබව..

  • @chamara_bandara9999
    @chamara_bandara9999 5 ปีที่แล้ว +2

    ආදරේ සර්❤️👌

  • @user-so5wd7hh2o
    @user-so5wd7hh2o 5 ปีที่แล้ว +3

    Thnx hamotma

  • @sathsarawikum1569
    @sathsarawikum1569 5 ปีที่แล้ว +1

    වොයිස් එක.. 🔥

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      Thanks brother ❤️🙏

  • @hpkuma2770
    @hpkuma2770 4 ปีที่แล้ว +1

    Superb performance

  • @lasanthiranathunga5332
    @lasanthiranathunga5332 4 ปีที่แล้ว +1

    OBATHUMAA E GEE ARUTHA BOHOMA LASSANATA ARTHAGENNUWAA.. E WAGEMA KIRINDA OHU OBATA MAHATH WU AASHIRWAADAYAK.. OBA DEPALA ETHULU KANDAAYAMATA JAYEN JAYA PATHANAWAA

  • @achirasamaratunga1540
    @achirasamaratunga1540 3 ปีที่แล้ว +1

    උඩටම එන්න ඔනෙ channel තමා මෙවා...❤👍

  • @arjunad69
    @arjunad69 5 ปีที่แล้ว +4

  • @thusharagunarathne6664
    @thusharagunarathne6664 3 ปีที่แล้ว

    ඉල්ලීමක් තියෙනවා...
    "මා ළඟටම තව ළං වෙලා" ගීතය අරුත් දක්වන්නකො.

  • @uthpalahaymemaali7980
    @uthpalahaymemaali7980 5 ปีที่แล้ว +4

    Hamadamath wagea bohoma apuruwata pahadili kara
    Gayanayath apuruwatama thibuna bala poroththu wenawa ayama dawasaka

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @rishanmalaka5228
    @rishanmalaka5228 5 ปีที่แล้ว +5

    ඔබතුමාගේ මේ ක්‍රියාව හදවතින්ම සුබ පතනවා. ගියක අර්ථය තේරුම් ගන්න බැරි අද තරුණයාට ඔබ තුමා කරන්නේ ලොකු සේවාවක්. ඔබතුමාගේ ඉදිරි වැඩසටහන් තුලින් මේ නව පරපුරේ අර්ථවත් යමක් කරන මේ නියම කලාකරු අංකුර වල ගීතත් විචාරයට ලක්වෙනවනම් අපි තරුණයෝ විදිහට බොහොම සතුටු වෙනවා.
    th-cam.com/video/Fy1fZGsZnPg/w-d-xo.html
    th-cam.com/video/2yB5nweztHs/w-d-xo.html
    ඔබතුමාට ජය!

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @sampathranasinghe668
    @sampathranasinghe668 4 ปีที่แล้ว +1

    Ela Lochoooo

  • @harshaedit4028
    @harshaedit4028 3 ปีที่แล้ว

    සින්දුව නම් නියමෙටම කියනවා.තේරුම් කිරීමත් පැහැදිලි හොදටම.

  • @akilasewwadi
    @akilasewwadi 5 ปีที่แล้ว +2

    A katahada puduma lassank.wht a vce.

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      Bohomathma sthuthi obata❤️🙏

  • @sky_palace_official_01
    @sky_palace_official_01 5 ปีที่แล้ว +1

    Good work sir.....

  • @sndesilva5770
    @sndesilva5770 5 ปีที่แล้ว +4

    ❤❤❤👍👍👍👍

  • @user-so5wd7hh2o
    @user-so5wd7hh2o 5 ปีที่แล้ว +5

    isthuthiii

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍

  • @everlasting8678
    @everlasting8678 5 ปีที่แล้ว +5

    Washawatha tandavya sinhala kiyala nirmanauak tiyanawa youtube eke puluwannam eke wachana wala teruma kiyaladenda...

  • @ayodhyakankanamge754
    @ayodhyakankanamge754 5 ปีที่แล้ว +3

    ❤️👌

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      ❤️🤗

  • @asdadsx252583
    @asdadsx252583 5 ปีที่แล้ว +2

    Please do Sithuwille by Nanda Malani

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 5 ปีที่แล้ว +2

    Patta meaning akak thiyenawa

  • @dilshan_lakshitha
    @dilshan_lakshitha 3 ปีที่แล้ว

    නිය රටා
    මවනවා
    අප'තරේ වූ කතා
    රැය පුරා
    උණුහුමේ මල් පෙති තලා
    සයනයත්
    නිදනවා
    මේ රැය අපගේ වූ නිසා
    ආදරෙන්
    නග්න වූ හිමිකම් සොයා
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා
    කාමරේ
    මුළු පුරා
    නෙක සළු පිළි තනිවෙලා
    මා සිතින්
    හඬනවා දෙස බල බලා
    මංමුලා
    වූ සිතින්
    මා මල් සුවඳක් විඳිනවා
    නැති ඉමක්
    ඇති රුවක් හා මා වෙලී
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
    සරාගයේ
    රැයේ
    පිණිබිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන්තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා

  • @prasanmadhuranga7865
    @prasanmadhuranga7865 4 ปีที่แล้ว +1

    👍👍

  • @vimukthiravi9645
    @vimukthiravi9645 3 ปีที่แล้ว

    Thank your sir

  • @chinthakadesha1014
    @chinthakadesha1014 5 ปีที่แล้ว +12

    Puluwannam gini malak pipunaaya දොරකඩ song eke තේරුම daannakoo sir please

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න.

  • @anuradhamadhusanka6704
    @anuradhamadhusanka6704 4 ปีที่แล้ว

    ගිමන් හරින වෙරළ අමරදේව ශූරීන්ගෙ ගීතයේ අරුත දෙන්න

  • @chald1033
    @chald1033 5 ปีที่แล้ว +2

    මේක කියන්නේ කවුද ??පුදුම ලස්සනයි මේ හඬ ...ලොකු ගමනක් යන්න පුළුවන් කෙනෙක් ..සුභ පැතුම්

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      ලෝචන කිරින්ද.

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      th-cam.com/video/fzHi3Gw7m-s/w-d-xo.html මේ අපේ තවත් වැඩක්.බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @sumith.sandanayaka
    @sumith.sandanayaka 5 ปีที่แล้ว +4

    අමිමෝ ඒ කටහඩ