Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 791 | 26th June 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 354

  • @DaisyPatricia-fj4ok
    @DaisyPatricia-fj4ok 2 วันที่ผ่านมา +179

    තවත් ඉන්නවද wow madam බලන්න අකමැති අය .මල ඡරාවක්

  • @MadushankaAshanka
    @MadushankaAshanka 2 วันที่ผ่านมา +304

    කරුණාකරලා මේ wow medam කතාවේ කොටස් danna එපා මල වදයක් 😢

    • @thusarisudu9070
      @thusarisudu9070 2 วันที่ผ่านมา +6

      Apo ow apwenawa

    • @dinushanayani9407
      @dinushanayani9407 2 วันที่ผ่านมา +7

      Ane ou nudakin ehemath katha..kauda appa owa balana evvo

    • @dilaniedirisooriya5833
      @dilaniedirisooriya5833 2 วันที่ผ่านมา +5

      අම්මෝ ..ඔව් ..
      කුනුහරුපයක්නේ

    • @nilankaathukorala8324
      @nilankaathukorala8324 2 วันที่ผ่านมา +4

      ඔව් අනේ. ඒකනම් ඇත්ත.

    • @nadunnirmal962
      @nadunnirmal962 2 วันที่ผ่านมา +2

      Ou

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc 2 วันที่ผ่านมา +152

    ආයුශ්ට ඔය ගමන යන්න වෙන්නෙ නැ කියන අය කෝ

    • @senarathdharmadasa7016
      @senarathdharmadasa7016 2 วันที่ผ่านมา

      😂

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 วันที่ผ่านมา +2

      😅😅😅 රඟපෑමක් නැති එහෙම වෙන්න පුළුවන්රට ගියොත් ඉතින් කතාවෙන් අයින් වෙන්න වෙනවනේ

    • @pusparanibisomanike1139
      @pusparanibisomanike1139 2 วันที่ผ่านมา

      Hm hithanawa

    • @kanthiperera537
      @kanthiperera537 2 วันที่ผ่านมา

      ගියත් .එහෙ..සද්ද.අයිය.එහෙදි.බලාගනී

    • @samanmaleemalkanthi1403
      @samanmaleemalkanthi1403 วันที่ผ่านมา

      😂😂

  • @CrAzYBoy-lp1oh
    @CrAzYBoy-lp1oh 2 วันที่ผ่านมา +43

    ඔක්කොම කොටස් youtube එකෙන් බලපු අය මේ කොනට 😁

    • @user-bk9ex4hb7t
      @user-bk9ex4hb7t 2 วันที่ผ่านมา

      😊😊

    • @AshokaSenadira
      @AshokaSenadira 2 วันที่ผ่านมา +1

      Mamath.habai neha nirvan kotas pass kara kara

    • @ajithkumara3043
      @ajithkumara3043 2 วันที่ผ่านมา

      Math eth den EPA wenwawa

  • @gayathrifernando5033
    @gayathrifernando5033 2 วันที่ผ่านมา +76

    Neha නම්...මහ මල හෝන්තුවක්.
    කනට ගහන්න හිතයි.
    නිර්වාන් ..නෙහගේ, තාත්තගෙ කීම අහලා පැත්තකටම වෙන්න ඕනා.

  • @Srilankaaaa
    @Srilankaaaa 2 วันที่ผ่านมา +72

    නිර්වාන්ට ගෙදර ප්‍ර්ශ්න මදිවට කෙල්ලගෙනුත් ප්‍ර්ශ්න. මෙහෙම කෙල්ලොනම් 😢

  • @Priyangika-wu6ub
    @Priyangika-wu6ub 2 วันที่ผ่านมา +159

    පතිරාජ වාගෙ එවුන් බලය වෙනුවෙනමන්තමන්ගේ ළමයා උනත් බිල්ලට දෙයි 😂😂😂😂😂😂😂😂 පතිරාජට අකමැති අය කො බලමු

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 2 วันที่ผ่านมา +1

      මට නම්, ඔය ගෑණු සොඩා පේන්න බෑ. 😅

    • @manikebmunuge2889
      @manikebmunuge2889 2 วันที่ผ่านมา +3

      මටනම් ..පේන්න bha ..

    • @Namaknabrother12345
      @Namaknabrother12345 2 วันที่ผ่านมา +2

      මටත් බන් ඕකව පේන්න බෑ😂

    • @dilhanidasanayaka9690
      @dilhanidasanayaka9690 2 ชั่วโมงที่ผ่านมา

      මේ රටේ ඕනිතරම් මේ වගෙ ඇමතිහොරු ඉන්නවා. පුදුම වෙන්න කාරණා නෙවෙයි
      කතාවකින් හරි එවා එළියට දාන එක වටිනවා

  • @VithanaArachchi
    @VithanaArachchi 2 วันที่ผ่านมา +131

    පතිරාජයට හෙනයක් පාත්වෙන්නෙ කොයි වෙලේද කියලා මම බලාන ඉන්නෙ

    • @chandichandi9048
      @chandichandi9048 2 วันที่ผ่านมา +2

      Math ehemai

    • @aachalaekanayaka3640
      @aachalaekanayaka3640 2 วันที่ผ่านมา +2

      මාත්

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 2 วันที่ผ่านมา +2

      මමත් 😂අනා නෙලන්නෙ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්නේ 😂

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 2 วันที่ผ่านมา +1

      අනේ... මේ මමත්

    • @troubleman4633
      @troubleman4633 2 วันที่ผ่านมา +1

      මම බලන් ඉන්නෙ රටෙ නය ගෙවල ඉවරවෙනකන් 🤣

  • @MadushankaAshanka
    @MadushankaAshanka 2 วันที่ผ่านมา +37

    මේ ඇමතියා පෙන්නන්න බැරි මට විතරද 😂

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n 2 วันที่ผ่านมา +142

    මට නමි දෙශපාලන කරන උන් පෙන්න බැ

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 วันที่ผ่านมา +32

    නේහා තාත්තවත් හිරේ යනකං කෙදිරි ගගා හිටින්...මලහෝන්තුවක්

  • @user-wz9oz1ky5t
    @user-wz9oz1ky5t 2 วันที่ผ่านมา +19

    නේහා බලහත්කාරයෙන් කසාද බදින්න හදන්නේ ...මට නම් නේහා ව පේන්න බෑ ..

  • @trinkifenando9107
    @trinkifenando9107 2 วันที่ผ่านมา +50

    කවදාවත් පතිරාජගෙ කොටස් බලන් නැති මන් 🥲

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 2 วันที่ผ่านมา +10

    පතිරාජට වෙන වැඩක් නෑ හැම වෙලාවෙම මිනියක් ඉස්සෙන්නෙ කොහොමද කියලා හිතන්නේ ,නිකන් පින් පඩි ගන්න දේශපාලුවෝ කොච්චර නම් ඔය වගේ ඇතිද ??😢😢

  • @kushi784
    @kushi784 2 วันที่ผ่านมา +33

    නිර්වාන් කියන්නේ කොන්දක් නැති ඉස්සෙක් වගෙ මිනිහෙක්..😂

  • @Sewwandidissanayak
    @Sewwandidissanayak 2 วันที่ผ่านมา +56

    හැදියාවෙ වැරැද්ද තියෙන්නෙ වත්තෙ නෙමෙයි චර්‍යාවෙ..❤ඒක නම් ඇත්ත කතාව

  • @WasanthiGuruge
    @WasanthiGuruge 2 วันที่ผ่านมา +12

    මේ වගේ මිනිස්සු දේශපාලනය කලොත් විනාසයි කතාවල තියෙන්නෙත් රටේ මිනිස්සු වනසන හටි කථා එපා වෙනවා බලන්න මේවා දකිද්දී

  • @user-jn9mm8we1h
    @user-jn9mm8we1h 2 วันที่ผ่านมา +73

    ආයුෂ් තනියම රට පනින්න වගේ ලෑස්ති.😮😢

    • @fernandojacintha9781
      @fernandojacintha9781 2 วันที่ผ่านมา +1

      සමන්දි ට ඒ ඩොකිමන්ස් අහුඋනොත් හොදයි පව් සමන්දිනි

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 2 วันที่ผ่านมา +2

      ඌ රට් ගිහින් හරි කාතාවෙන් අයින් වෙන් එක් හොදයි

    • @devindipinidiyabandara9667
      @devindipinidiyabandara9667 2 วันที่ผ่านมา +2

      ආයුෂ් හදන්නේ සමන්දිනීව දරුවා ළගට යවන්න

    • @himalikumari2399
      @himalikumari2399 2 วันที่ผ่านมา +3

      මන් නම් හිතන් නෑ..ආයුශ්ට යනවනම් හොරෙන් යන්න ඕන තරම් කල් තිබ්බා ..මන් හිතන්නේ සමන්දිනීවත් එක්කන් යයි..එහෙම වුනොත් හොදයි..
      .

  • @Tharushi8
    @Tharushi8 2 วันที่ผ่านมา +51

    නිර්වාන් ගැන ගොඩක් දුකයි මොනව උනත්. එදා ඉදන්ම එයාට හැම දේකින්ම දුක විතරයි ඉතුරු උනේ...................😢❤

    • @kushi784
      @kushi784 2 วันที่ผ่านมา +3

      ව්හින් දාගත්තු දුක් නේ ඒවා😂

    • @ChamalKavishwara
      @ChamalKavishwara 2 วันที่ผ่านมา +1

    • @ChamalKavishwara
      @ChamalKavishwara 2 วันที่ผ่านมา +1

    • @thilankakulasooriya
      @thilankakulasooriya 2 วันที่ผ่านมา +1

      ane paw 😅

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 2 วันที่ผ่านมา +2

      නිර්වාන්ගේ හිත හැම ප්‍රශ්නයක් දිහාම සාවදානව බලනව.එයා හැමෝම ගැන හිතද්දි,එයා හැමදාමත් දුකේ.ඇත්තටම පවු නිර්වාන්ගෙ චරිතෙ.

  • @jagathkumara6621
    @jagathkumara6621 2 วันที่ผ่านมา +11

    වත්තම එතන කිවුවට එක දහයක්වත් දැක්කෙ නැති මම..😢😢😢

  • @Blacky30096
    @Blacky30096 2 วันที่ผ่านมา +501

    රටේ මහා රනිල් මිනිහා අද ජාතිය අමතනවට අකමැති උන් කෝ 😂

    • @gaminiramanayaka3496
      @gaminiramanayaka3496 2 วันที่ผ่านมา +18

      Okata amathanna eka ballek nadda lankawe

    • @Thara-dm9qb
      @Thara-dm9qb 2 วันที่ผ่านมา +13

      Kathawa balapan kata wahagena

    • @mallikahewage
      @mallikahewage 2 วันที่ผ่านมา +2

      😂😂😂 kamqk naa ban api hamadama amathanavane idala hitala ohe amathavapuvave😂😂😂😂

    • @denipitiyanuwanreka3284
      @denipitiyanuwanreka3284 2 วันที่ผ่านมา +5

      රනිලගෙ ජාතකයම අමතනව අපිනම්😂😂😂😂😂😂😂😂😂

    • @surangaprasadh4761
      @surangaprasadh4761 2 วันที่ผ่านมา

      🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @user-yj2ks1sq4w
    @user-yj2ks1sq4w 2 วันที่ผ่านมา +9

    ගොඩක් ආශාවෙන් බලපු කතාවක්.දැං නම් එපා වෙනවා...එකම තැනනි..😡😡😡😡☺️☺️

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 วันที่ผ่านมา +16

    කාලිoගට තේරෙයි,කල් යද්දි,
    අවසානෙට ඇමතියගෙ ගේම් වලට කාලින්ගයත් මැරුම් කනව.නැත්නම් හිරේ ලගින්න වෙනව.
    වැඩේ කියන්නෙ ඔය ඔක්කොම බලන්න කතාවෙ අවසාන කොටස වෙනකල් ඉන්නත් එපාද.ඒ අවසාන කොටසටත් තව අවුරුදු කීයක් බලන් ඉන්න වේවිද කවුද දන්නෙ.

  • @Lakshanbro123
    @Lakshanbro123 2 วันที่ผ่านมา +67

    අද සර්කස් කාරයො වෙනුවට බැංකු හොරෙක් අපි ඇමතුවා 😂😂😂

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 2 วันที่ผ่านมา +3

      බටලන් දේ බැංකු හොරා

    • @aheshikumari4206
      @aheshikumari4206 2 วันที่ผ่านมา +3

      එකනම් සහතික ඇත්ත

    • @ruchira296
      @ruchira296 2 วันที่ผ่านมา +3

      සිරාම කතාව😂

    • @aachalaekanayaka3640
      @aachalaekanayaka3640 2 วันที่ผ่านมา +1

      අනෙද කියන්නෙ

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 2 วันที่ผ่านมา +1

      😂

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8g 2 วันที่ผ่านมา +23

    🤷‍♂️ඔරලෝසුව අතේ බැදගෙන
    ෆොන් එකෙන් වෙලාව බලපු මිනිස්සු බ්න් අපි

  • @anusharanatunga5619
    @anusharanatunga5619 2 วันที่ผ่านมา +27

    එක passport එකයි තිබුනෙ, ආයුෂ් විතරයි යන්න හදන්නෙ.

    • @chathuekanayaka1930
      @chathuekanayaka1930 2 วันที่ผ่านมา +7

      ආයුෂ් අලුතින් පාස්පෝට් හදන්නෙ මොකටද එයා නිතරම රට ආව ගිය කෙනෙක්නෙ. මට හිතෙන්නෙ නම් ඒ සමන්දිනීගෙ වෙන්න ඇති කියලා

    • @anusharanatunga5619
      @anusharanatunga5619 2 วันที่ผ่านมา

      @@chathuekanayaka1930අලුතින් හදල නෙවි visa apply කරන්න යවනවනේ .

    • @anusharanatunga5619
      @anusharanatunga5619 2 วันที่ผ่านมา

      @@chathuekanayaka1930 අලුතින් හදල නෙවි visa apply කරන්න passport එක යවනවනේ. එයා විතරක් visa apply කරල කියල තමා ඒ පෙන්නුවෙ. මිනිහා full ජොලියෙ වගෙ හිටියෙ

    • @anusharanatunga5619
      @anusharanatunga5619 2 วันที่ผ่านมา +1

      ​@chathuekanayaka1930 visa apply කරන්න passport එක යවලා . ආයුෂ් විතරක් apply කරල වගෙ.

    • @AshokaSenadira
      @AshokaSenadira 2 วันที่ผ่านมา

      Na.na.samndinita suprise ekak.ayush eyata attatama adarei

  • @user-or6jw9re9o
    @user-or6jw9re9o 2 วันที่ผ่านมา +18

    ආයුෂ් ලෑස්ති කරන්නෙ සමන්දිනීව මිනා ලගට යවන්න

    • @HansiSewwandi-to2sk
      @HansiSewwandi-to2sk 2 วันที่ผ่านมา

      ආයුශ් යන්න වගේ හදන්නේ 😒

  • @vividavinividatv
    @vividavinividatv 2 วันที่ผ่านมา +4

    නේහව හොඳ චරිතයක් කරන්න බැරිද අම්මගෙ නරක සේදිල යන්නත් එක්ක දුව හොඳ තැනකට සමාජෙට වැඩක් කරන දිරිමත් චරිතයක් කරන්න වැඩදායි විදිහට එතකොට අනා එක්ක ඉස්සරහට යන්න පුලුවන් ..කතාවෙන් සමාජෙට ආදර්ශමත් දෙයක් දෙන්න නන්නත්තාර කතාවක් කරන්න එපා ...නැතුව නේහා නිකන් අම්මට හපන් ගෑනියෙක් විදිහට හන්වඩු ගැහෙනව...කෙල්ලෙක්ට වැදගත් කමක් දෙන්න එතකොට නිර්වාන්ගෙ චරිතෙත් ගොඩ ..කතාවත් ගොඩ ටික කාලයක් ගෙනියන්න ත් පුලුවන්

  • @chandanifernando7456
    @chandanifernando7456 2 วันที่ผ่านมา +3

    ආයුශ් සමන්දිනිවද රට යවන්න හදන්නේ එතකොට මිනාට අම්මයි තාත්තායි දෙන්නම ඉන්නවනෙ , ආයුශ් බේරිලා එතකොට 😅😅

  • @VenuraSweets
    @VenuraSweets 2 วันที่ผ่านมา +8

    ආයුෂ් තනිවම රට යන්නද ඒ ක නම් කතාවට ගැලපෙන්නෙ නෑනෙ

  • @user-zu8kq8el1c
    @user-zu8kq8el1c 2 วันที่ผ่านมา +3

    මේ මැඩම් කියන අ⁣ටමගලය දැන්නම් මිනිස්සුන්ට අප්‍රියයි .මේක නොපෙනෙන්න බ්ලොක් කරන්න දන්න කෙනෙක් නැද්ද

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o 2 วันที่ผ่านมา +5

    නිර්වාන් හැමදාම අසරනයි

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 2 วันที่ผ่านมา +3

    දවස් 3නොබලා ආවේ ඒ ටිකමයි 😅අය්යෝ සංසාරේ😅

  • @vividavinividatv
    @vividavinividatv 2 วันที่ผ่านมา +8

    දැන් කතාව නන්නත්තාර වෙලා අතරමං වෙලා ...නේහට පුලුවන් අම්මටයි තාත්තටයි වෙච්ච වැරද්ද හදාගන්න උදව් කරන්න පවුල ආපහු එකතු කරන්න පතිරාජ වගේ එවුන්ට හොඳ මට්ටුවක් දෙන්න ඒ තැනට නේහගෙ චරිතෙ වෙනස් කරන්න ආදර්ශමත් විදිහට ..කියාදෙන්න ආදරේ කියල නම දාපු එකේ කොල්ලෙක් කෙල්ලෙක් ගෙ ආදරේ විතරක් නෙවෙයි වෙනම පැත්තකින් ඒ ආදරේ පෙන්නල දෙන්නත් පුලුවන් දැන් .නේහගෙන් .

  • @EroshaKinkini
    @EroshaKinkini 2 วันที่ผ่านมา +10

    නේහාට සාදාරනයක් කරන්න නිර්වාන්ව එයාට බාර දෙන්න❤🎉

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 วันที่ผ่านมา +6

    නිර්වාන් .පව්😢.හිත හොඳ මනුස්සයන්ට ඉක්මනටම වරදිනවා.ආයුස්
    සමන් දිනිත් එක්ක ගියොත් නම් හොඳයි❤.නැත්නම් තනියම නම් යන්න වෙන්නේ නෑ.අනායවයි.වලපල්ලට😂😂

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 วันที่ผ่านมา +10

    නෙදකු මේ පතිරාජයා..මෙහෙව් චරිත ඕනතරම් හැබැ ලෝකෙත් ඇති

  • @RelaxationVibes223
    @RelaxationVibes223 2 วันที่ผ่านมา +12

    පතිරාජගෙන් නිශ්ශංක අර කිව්වා වගෙ එකක් උනොත් වෙන්නේ මේ නේහා කියන මල හෝන්තුව නිසා. ඒ මනුස්සය ගියානන් ඉවරයි අම්මටයි දුවටයි ඕන කුදයක් ගහගන්න කියලා

  • @jivanilakshmi4431
    @jivanilakshmi4431 2 วันที่ผ่านมา +3

    කතාව වුනත් නේහා බලෙන් නිර්වානගේ එල්ලෙන්න හදන්නේ . යාලු

  • @user-wz9oz1ky5t
    @user-wz9oz1ky5t 2 วันที่ผ่านมา +9

    පතිරාජයට වෙඩි තියලා දැම්මා නම් ඉවරයි ...

  • @vividavinividatv
    @vividavinividatv 2 วันที่ผ่านมา +3

    නේහගෙ අම්මයි තාත්තයි එකතු කරන්න

  • @s.s.3584
    @s.s.3584 2 วันที่ผ่านมา +2

    නේහා නම් මලහොන්තුවක්. පව් අර තාත්තා

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 2 วันที่ผ่านมา +2

    ඇමති ඉක්මනින් මට්ටු වෙනවා බලන්න අසා අය කෝ

  • @user-tf3hz5es4u
    @user-tf3hz5es4u 2 วันที่ผ่านมา +8

    මෙ ජිවත්ව න ටික කාලෙට සත්තු වගෙ මාරාගන්නවා මොනවා ගෙනීයන්නෙ

  • @yamunahewage7166
    @yamunahewage7166 2 วันที่ผ่านมา +8

    Neha toomuch...ඔහොම akeekaru..ගෑනු ළමයි අන්තිමේ vidawanawa හොඳ එකෙන්

  • @user-kk3rm5vc3p
    @user-kk3rm5vc3p วันที่ผ่านมา +1

    ඇත්තටම මේ කතාව ගොඩාක් හොද යි ජිව්තෙට පාටම් කියලා දෙඅනවා

  • @SamanKumara-nf1op
    @SamanKumara-nf1op 2 วันที่ผ่านมา +5

    නිර්වාන්,නේහා නැත්නම් හොදයි.ඇඩියාවක්

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 2 วันที่ผ่านมา +8

    පවු සමන්දිනී අායුෂ් රට පනින්න යන්නේ😢😢😢

  • @user-jn9mm8we1h
    @user-jn9mm8we1h 2 วันที่ผ่านมา +21

    මම නේහට හරිම කැමතියි.❤🎉 කෙළින් කෙල්ල.😅

    • @sonyabanda6543
      @sonyabanda6543 2 วันที่ผ่านมา +1

      බකුස්සී

  • @RenukaRathnayaka-hc5px
    @RenukaRathnayaka-hc5px 2 วันที่ผ่านมา +5

    Ane nirwanta me parattiwa beda ගත්තොත් මැරෙන්න වෙන්නේ ගඟේ muude පැනලා

  • @mp7531
    @mp7531 2 วันที่ผ่านมา +4

    බටලන්දෙ වදකයා ..රනිල් සුභ ස්ස්‍රංචියක් ගෙනල්ලා ..සාගලට කෝල්ලෙක්😅

  • @Nishadi399
    @Nishadi399 2 วันที่ผ่านมา +3

    ඇයි නිර්වාන් ගෙ චරිතය ට හැමදාමත් මෙහෙම කරන්නෙ......? ආයුශ් නම් බායී කියන්න වගේ ලැස්තී ශන්දනිට ඇඩියාව විතරමයි අනෙ මන්දා අයිරා අම්මා තමා මේවගෙන් හැමදාමත් විදවනෙ අවංක මිනිස්සූ කොහෙත් අසරනයි ජිවිතේ ම බන්

  • @randheerfernando1307
    @randheerfernando1307 2 วันที่ผ่านมา +1

    මිස් වෙන්න දෙයක් තිබ්බෙ නැහැ අද කතාවෙත්...
    එක තැන පල් වෙනවා 😅

  • @NAKusumawathi
    @NAKusumawathi 2 วันที่ผ่านมา +7

    Neha godak hithuwak karai

  • @user-cm3eb1rk7f
    @user-cm3eb1rk7f 2 วันที่ผ่านมา +1

    ආයුශ් සමන්දිනීට කොකා පෙන්නනයි යන්නෙ .. සමන්දිනීව පිස්සුවට්ටලා මීනත් අරන් ඔක්කොම රට පනින්න ලෑස්ති 😢😢

  • @chandrabandara7658
    @chandrabandara7658 2 วันที่ผ่านมา +1

    Deshapaluwange.heti.niyameta.kiyadena.drama.ekak.harima.hodai.buddimathunta.❤

  • @sujeewagamage4839
    @sujeewagamage4839 2 วันที่ผ่านมา +5

    දේශපාලුවන්ගෙ සැබෑ තත්වය මැනවින් පෙන්නුම් කරනව ඇත්තටම මුන් මේවගේ මිනිස්සු මරල කොයි ලෝකෙ යන්නද😮😮😮

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 2 วันที่ผ่านมา +4

    Neha very good girl but 😮nirwanta no maching 5:03

  • @achinianupama535
    @achinianupama535 2 วันที่ผ่านมา +1

    නේහා හරි හිතුවක්කාරයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 วันที่ผ่านมา +1

    මේ නළු නිළිය මේවා රූගත කරන ගන්ඩ ගෙවල්වලට උදව්වක් උපකාරය කරන්නැද්දෝ තීන්ත ටිකක්වත් දාගන්නව කඩ තුළ ටික වහලා ගෙවල්වල

  • @rajapakshachamiir1615
    @rajapakshachamiir1615 2 วันที่ผ่านมา +1

    මහෙශ් අයියා තරුඃණ කාලේ ලියපු ලස්සන කතා බලද්දී මෙක දැන් මොලො රහක් නෑ ඔයා වයසට ගියා ම එ කතා කලාව ට මොනාද අප්පා වෙලා තියෙන්නේ

  • @gaminiweerasinghe4303
    @gaminiweerasinghe4303 2 วันที่ผ่านมา +10

    ආයුෂ් කතාවෙන් අයින් වෙන්න ලගයි වාගෙ.රට පටවන්න හදන්ිනෙ.

  • @sandunkaushalya4322
    @sandunkaushalya4322 2 วันที่ผ่านมา +2

    Documents samandinige wage 😊

  • @user-fy2qt5gs4s
    @user-fy2qt5gs4s 2 วันที่ผ่านมา +4

    මෙහෙම කෙල්ලෙක් ලැබේන්නෙ කොල්ලෙක්ගෙ කරුමෙට

  • @shanwimukthi7336
    @shanwimukthi7336 2 วันที่ผ่านมา

    මොනව උනත් අපේ රටේ දේශපාලකයොන්ගෙ කෙරුවාවල් හොඳට පෙන්නව මේ කාතාවෙන්

  • @malkasajiwani6216
    @malkasajiwani6216 2 วันที่ผ่านมา

    ලින්කන් නැතුව වැඩක් නැ පරිප්පු නැතිව පාන් කෑවා වගේ❤❤❤😊

  • @user-iy4bb8qs8f
    @user-iy4bb8qs8f 2 วันที่ผ่านมา +1

    නේහා නම් මහා කුණුගොඩක් . නේහාට තියෙන අමාරුව ඒකීට අම්මටවත් නැහැ නේ 😂😂බලන් යද්දි මේකට වඩා ස්නේහා හොදයි 😂😂😂

  • @maheshikaam8866
    @maheshikaam8866 2 วันที่ผ่านมา +3

    ආදරයේ වේදනාව දන්න අය කෝ බලන්න ❤

  • @amilaperera8905
    @amilaperera8905 2 วันที่ผ่านมา

    ඉතින් දෙයියනේ කියන්නෙ නාට්ටි වල හදවත වගේ වචනයක් වෙලා😊 ඉතිං දෙයියනේ😊

  • @vijithasiriwardhanavijithaa
    @vijithasiriwardhanavijithaa 2 วันที่ผ่านมา +3

    Adari sirasa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mrxboxritzwin
    @mrxboxritzwin 2 วันที่ผ่านมา +1

    නිර්වාන් කසාද බැදපු එක අමතකද දික්කසාද උනේ නෑ නේද

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 2 วันที่ผ่านมา +1

    Pathirajata act krn naluwa nam niyamai. Lebena onema character ekak kisima awlak nethiwa krnw... God luck

  • @bluesky1042
    @bluesky1042 วันที่ผ่านมา

    Citizen තියන නිර්වාන් මොකටද ආය document හදන්නේ, 😂😂

  • @senithalochana3689
    @senithalochana3689 2 วันที่ผ่านมา +4

    Nirwan paw anne ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @anushaliyanage4092
    @anushaliyanage4092 2 วันที่ผ่านมา

    Neha by pausing she won’t nerwan😂

  • @SheelaKw
    @SheelaKw 2 วันที่ผ่านมา +1

    Ayush Dora lock karanne nethiwa Awe Filetika aran.😂😂😂

  • @lakmalimaduwanthi5723
    @lakmalimaduwanthi5723 วันที่ผ่านมา

    අනේ මේකේ ඇමතියාව අයින් කරන්නකො එ කොටස් යවලා බලන්නේ එපා වෙනව අනේ

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 2 วันที่ผ่านมา +1

    අනිවාර්යෙන් ම

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 2 วันที่ผ่านมา

    අපෝ මේ නේහ මලවදයක් ඇඩියාවම විතරයි කෙල්ලෙක් කියලා කිසිම ගට්ස් එකක් නැ ජිවිතේ දිනන්න.....නිර්වාන්ටත් හොද වැඩේ දිගැසිට කරපු ⁣අපරාදෙට විදවන්නම ඕනි.......

  • @Sewwandidissanayak
    @Sewwandidissanayak 2 วันที่ผ่านมา +8

    එහෙනම් මේකයි ආයුශ් අදත් ඉන්න කියලා සමන්දිනීට කිව්වෙ.මොන වගෙ මිනිහෙක්ද මූ

    • @AshokaSenadira
      @AshokaSenadira 2 วันที่ผ่านมา

      Na.na.othana mokak hari hoda deyak thiyenne.aushge boru tharahak pennanne.eya deesent man

  • @rohinikulathunga8575
    @rohinikulathunga8575 2 วันที่ผ่านมา

    තාම මල ගෙදර.හැමවෙලේම කියනවා 30 ක් විතර මිදුලෙලු.ගෙදර 4 දෙනා විතරයි ඉන්නේ.ඔක්කොම 7යි.දිගැසිලත් එක්ක.. 😂😂

  • @sonyabanda6543
    @sonyabanda6543 2 วันที่ผ่านมา

    ආයුෂ්ට ඔය මදාවි පවුල ගැලපෙන් නෑ තමා. සමන්දීනීට වත්තෙන්ම මනිහෙක් හොයලා දුන්නා නම් හරි !!

  • @user-rm4lq7wc1k
    @user-rm4lq7wc1k 2 วันที่ผ่านมา +1

    නුවර කලාවිය කියන්නේ නුවර නෙවෙ හොදේ😊

  • @shiriyanishiriyani5451
    @shiriyanishiriyani5451 2 วันที่ผ่านมา +3

    මේ කථාව විකාශණය කරණ කෙනාට ඊයෙ මොංඟල්වෙලා
    2024.06.24ර වෙනි සඳුද විකාශණයකල කොටසම ඊයෙ දින නැවත විකාශණය කලා.මේ කථාව නොකඩවා නරඹන්නන්වන අපට සිදුකලේ අපේ රසස්වාදයට ලොකු අසාධාරනයක් බැවින් අනේ!ප්ලීස් ඊයෙ මගහැරුන කොටස සමග අද කොටසත්එක්ක විකාශණය කරවීමට සලස්වනමෙන් නරඹන්නන්වන අප ඉතාම කාරුණිකව ඉල්ලනව.

    • @aravindachathuranga6493
      @aravindachathuranga6493 2 วันที่ผ่านมา +1

      Eeye eka dala balanna

    • @RelaxationVibes223
      @RelaxationVibes223 2 วันที่ผ่านมา +2

      Eeye kathawa re wela aye damma. Waradila dapu eka ain karala. Episode 790 kiyal search karala balanna.

  • @moganraj4831
    @moganraj4831 2 วันที่ผ่านมา +1

    නේහා ට අදරෙයි ❤❤❤

  • @evon-ze6nw
    @evon-ze6nw 2 วันที่ผ่านมา

    තව ටික දවසකින් ආයුෂ් කතාවෙන් අයින් වෙලා කියයි රට ගියා කියලා

  • @mskanti8270
    @mskanti8270 2 วันที่ผ่านมา

    ඉතින් රනිල්ට අපි අකමැති වුණයි කියලා හනිල්මකෝ නවතිනවා නේ

  • @sujeewaweerthunga1791
    @sujeewaweerthunga1791 2 วันที่ผ่านมา +2

    Me kathawa dan email wela ays ain wenna wage hadanne

  • @kumudunithummodara6234
    @kumudunithummodara6234 2 วันที่ผ่านมา

    නැහැ.අායුෂ් සමන්දිනීව රට යවන්නේ. අායුෂ් සමන්දිනීට අාදරෙයි. අායුෂ්ගේ documents ලඟ අැති. එයා කලින් රට ගිය කෙනෙක් නිසා

  • @user-zu2yt1zp7u
    @user-zu2yt1zp7u 2 วันที่ผ่านมา +2

    Ranil mama hodaida😂😂😂😂

  • @Madukawasala2015.
    @Madukawasala2015. 2 วันที่ผ่านมา

    අද දිගසි ලස්සනයි ගොඩක්

  • @alokamadushan8200
    @alokamadushan8200 วันที่ผ่านมา

    Lassna kathawa man hari asawen balanawa

  • @dayahewa5299
    @dayahewa5299 2 วันที่ผ่านมา +1

    මන්ත්‍රීලාගේ කෙරුවාව පේනවා නේ රටේ ප්‍රශ්න විසදනවා නෙමෙයි ගනුන්ගෙන් පලිගන්න එක

  • @marinaroberts1617
    @marinaroberts1617 2 วันที่ผ่านมา

    He is probably leaving the drama . 😊

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 2 วันที่ผ่านมา

    ආයුෂ් මහන්සි වෙන්නෙ නුවර තියන ඉඩම විකුණල දාලා සමන්දනීව දාලා එයත් යන්න නේද

  • @user-pw3pz4pv2r
    @user-pw3pz4pv2r 2 วันที่ผ่านมา

    18:12 😅😅
    .
    😅
    😊😊😊

  • @sanjanas3989
    @sanjanas3989 วันที่ผ่านมา

    අනේ ආඋස් සමන්දනී මිනා ලගට ය ව ඊ ඩ දන්නේ නෑ අහම උනොත් හොදිනේ නැත්තම් සමන්දනීටත් හොරන් උ පනිද දැන් නෑ..😢😢😢

  • @user-my5hq3xq3o
    @user-my5hq3xq3o 2 วันที่ผ่านมา +1

    Api kemathi

  • @samanexcavator8766
    @samanexcavator8766 2 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @RuwanikaM.A.D
    @RuwanikaM.A.D 2 วันที่ผ่านมา

    මේ නේහා නම් පුදුම කරැමයක් නේහා කතාවෙන් අයින් කරන්න බැරිද නේහා බැන්දෙත් නිර්වාන්ට වෙන්නේ ස්නේහා බැදලා උන දේට වඩා දෙයක්