Anonymously report to the Sri Lanka police | ඔත්තු දෙන විදිහ | Muhunu Tv info

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • How can I anonymously report to the Sri Lanka police | Police Media Spokesman (2018) Mr Ruwan Gunasekara
    www.muhunu.com/
    Find Professionals & Businesses Near You.
    Follow MUHUNU on,
    / muhunuofficial
    / muhunuofficial
    www.muhunutv.c...
    Muhunu Tv is a streaming platform that facilitates a wide variety of TV Shows, Movies & Documentaries.
    Follow Muhunu Tv on,
    / muhunutv​
    / muhunutvsinh. .
    / muhunutvtamil​
    / muhunutv​
    #muhunutv #srilanka #police
    ..................................................
    Searches related to this topic | anonymous police report online | report a crime anonymously | anonymous report to police covid 19 | report a crime online | anonymous police report number | what happens if i report a drug dealer | anonymous tip line | how to report police misconduct anonymously | can you anonymously report someone to the police | how to report a drug dealer to the police anonymously | report to police anonymously | how to file a police report anonymously | report incident to police anonymously | how to anonymously report a police officer | can you anonymously report to police" how to report police misconduct anonymously | can you anonymously report someone to the police | how to report a drug dealer to the police anonymously | anonymous police tip online | police tip line | anonymous tip line | anonymous police report number | anonymous tip line for drugs | do police investigate anonymous tips | how do police handle anonymous tips | report drug activity online | how to report drug use in a home

ความคิดเห็น • 43

  • @sajithmadhushanka2024
    @sajithmadhushanka2024 2 ปีที่แล้ว +29

    අපේ පොලිසියට ඔත්තු දුන්නම එයාලා හොරාට ඔත්තුව දෙනවා ක්වුව කෙනා ගැන.🤣🤣

    • @thilinamadhushanka7244
      @thilinamadhushanka7244 2 ปีที่แล้ว +2

      Apeth

    • @thelittlemermaid2325
      @thelittlemermaid2325 2 ปีที่แล้ว +4

      අනේද හා.අපේ පැත්තේ ගමටම පේන්න කුඩු විකුනන එවුන් ඉන්නවා.පොඩි වුන්ටත් දෙනවා.උන්ගේ තැන් වලට පොලිසීය පැනලා උදේ අල්ලන් ගියාම පහුවදා ආයේ එතනම ඉන්නවා.ඊටපස්සේ ඌ ගමේ ඉන්න වුන් දෙතුන් දෙනෙක්ටත් ගහලා...ඒ නිසා බයට එකෙක්වත් කියන්නෙ නෑ.

    • @srilankanmusic7550
      @srilankanmusic7550 11 หลายเดือนก่อน +1

      ​@@thelittlemermaid2325අපේත් නම් එහෙමනෙ තිබ්බේ පොලිසීයට කියන්නේ නැතුව ගමේ කොලෝ ඔක්කොම එකතු වෙලා පොලු කඩා ගෙන වට කරගෙන ගැහුව එච්චරයි රැ 7.00 ට විතර ගැහුවේ උන් දන්නේ නෑ කවුද ගැහුවේ කියලවත්.

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 3 ปีที่แล้ว +18

    තෑගි කෙසෙ වෙතත් අපිටත් ඇතුලට යන්න වෙන්න බුදාම්මෝ 😹😹😹

  • @krishanthaimal2265
    @krishanthaimal2265 2 ปีที่แล้ว +8

    අපෙ පොලිස්සිවල අමු පගා කාරයො ඉන්නෙ😂

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +7

    අපෙ අප්පච්චි පොලිසි ගියා හොරෙන් ගස් කපපු එකක් ගැන තොරතුරු දෙන්න. අප්පච්චිට තොරතුරු දුන්නෙ කවුද කියල පොලිසියෙන් ඇහුව. අප්පච්චි ඒ කෙනා ගැන පොලිසියට කීවා. පහුවදා වෙන්නත් කලින් පොලිසියෙම පොරක් අර හොරාට ඒ ඔක්කොම විස්තරේ කියලා..... ඔත්තුව දුන්න කෙනා අප්පච්චිත් එක්ක තරහ වුනා.

  • @dora8521
    @dora8521 2 ปีที่แล้ว +11

    රහසිගතව 😂 පවු අපෙ පොලිසිය සතපහකට විශ්වාස නෑ හොරා පොලිස් වගෙ තමා මෙයාලා යලුවෝ මල්ලි 😂

  • @Vimukthi96
    @Vimukthi96 3 ปีที่แล้ว +6

    පොලීසියට ඔත්තු දිදී ඉන්න ඕනේ නෑ රටේ නීතිය පිලිගන්න පුලුවන් පාලකයොයි රට වැසියොයි නීතිය අකුරට ක්‍රියාත්මක කරන නිලදාරින් ඉන්නකම් , උදා ÷ පගාව දීල බයිනව , නඩුවක් කෑවත් බයිනව , නීතිය ක්‍රියාත්මක කරොත් එක්කෝ අගලක නැත්තම් ජොබ නෑ . එහෙව් රටක ඔත්තු දිදී අල්ලන්න දෙයක් නෑ මහත්තයා අපිත් හැදිල ඔයාලත් හැදිල අපිට උඩින් සක්කිලි ටිකත් හැදෙන්න ඕනේ නැත්තම් කොහෙන් ගියත් කාට හරි ඉල්ලන් කන්නම වෙනව

  • @sajithmadhushanka2024
    @sajithmadhushanka2024 2 ปีที่แล้ว +7

    ගොඩක් වෙලාවට වටලන්නෙ ඔත්තු දීපු එකාව.

  • @skaworld4791
    @skaworld4791 2 ปีที่แล้ว +2

    හුගක් වටින දෙයක් මේ කරන්නේ.. ඉදිරියට තවත් හොදින් කරගෙන යන්න සුබපතනවා..🤘💖💎

  • @indikasusantha4206
    @indikasusantha4206 2 ปีที่แล้ว +2

    අරක්කු විකුණන අයගෙන් සල්ලිගන්නවා ගැරිජ් කාරයගෙන් වාහනය නික් හදා ගන්නවා ඒවගේ තැන්වලින් ගමෙී ඔත්තු දීපුමිනිහව දැනගන්නවා

  • @rawdy7518
    @rawdy7518 10 หลายเดือนก่อน +1

    අපේ පොලිසියට ඔත්තු දුන්නොත් ඔත්තු දීපු අයට පොලිසියෙන් ඔත්තු දෙනවා ඒවට ක්‍රියාත්මක වෙන නීතියෙන් වැරදි කරුවන්ට දඩුවම් දෙන හොද නිලදාරීන් නැද්ද 🙄

  • @PradeepGamini-zr3nb
    @PradeepGamini-zr3nb 3 หลายเดือนก่อน +1

    Jarawak kannath puluwan.....

  • @harshanavishwajith3329
    @harshanavishwajith3329 8 หลายเดือนก่อน

    Anthimata oththu dunna api thamai waradi.policiyath hodai kasippu mudalalilath hodai.ekata kala bila apith pawala dila yai lassanata.satha pahakata wiswasa na.horage ammagen pena ahanawa wage wadak oka..

  • @navogame6717
    @navogame6717 7 หลายเดือนก่อน

    Police ය ජරාව ගන්නැත්තන්..දේශපාලයනයට, පාතාලෙ උන්ට බයේ උන්ට ගොට්ටෙ අල්ලන්නෙ නැත්තන්, රට වෙනුවෙන්, සාධාරණය වෙනුවෙන්, නීතියට අනුවම වැඩ කරනවා නම්, ඔත්තු දීපු එකාව හැමදාම ගෙන්න ගෙන්න ඌව රස්තියාදු කරන්නැතුව පොලීසියේ පහසුව නෙවේ ඔත්තු දෙන එකාගෙ පහසුව ගැන හිතලා වැඩ කරනවා නම්, ඔත්තු නෙවේ තොත්තු හරි දෙන්න පුළුවන්..තෑගි ඕනත් නෑ..ඒත් එහෙම නිළධාරීන් ඉන්නෙ හරිම පොඩ්ඩයි..ඒත් එහෙම system එකක් ලංකාවෙ නෑ..ඒ නිසා ලංකාවෙ පොලීසියට ඔත්තු දෙනවා කියන්නෙ අහක යන නයි කොටි වලස්සු ඔක්කොම රෙද්ද අස්සෙ දා ගන්නවා වගේ වැඩක්🥲

  • @arunasadaruwan3115
    @arunasadaruwan3115 3 ปีที่แล้ว +4

    හරි අපි ඔත්තුවක් තුන්නොත් දැග්ගක් කොහෙන්ද

    • @muhunutvsinhala
      @muhunutvsinhala  3 ปีที่แล้ว +2

      මාද්‍ය ප්‍රකාශක තුමා අපිට කිවුවෙනම් දෙනව කියල තමයි, හැබැයි දුන්නෙ නැත්නම් ඉතින් අපිටනම් මොකුත් කරන්න විදිහක් නම් නැ :D

    • @arunasadaruwan3115
      @arunasadaruwan3115 3 ปีที่แล้ว +2

      එතුමාගේ නොම්මරේ තියෙනවාද

  • @nuwanpradeepa6342
    @nuwanpradeepa6342 2 หลายเดือนก่อน

    Thagi dena vidiya pahadanna denawa kiwwata api oththu dunnata labenna ekai nambaragal thiyenada

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 7 หลายเดือนก่อน

    මේක බලලා තුවක්කුවක් ගන්න හදනමම 🤭🫠

  • @supunruwan6440
    @supunruwan6440 2 ปีที่แล้ว +1

    නම්බරයක් එවන්න

  • @sivaselavam3640
    @sivaselavam3640 หลายเดือนก่อน

    if police make fraud cheating what will do

  • @brooo4733
    @brooo4733 2 ปีที่แล้ว +1

    Ottu dunnama ape name aka kiyana ape police 😀

  • @jeevanirasika7247
    @jeevanirasika7247 2 ปีที่แล้ว

    Ma hata yam pudgalayekugen awrudu ganaka idan yam karadara athi wenawa namuth policeyata peminili 3k demmath ohuwa gennuwe ne.ohu kochchi kadey palliyata boomaba gahanna usaw kala ayek

  • @umegatharushi3140
    @umegatharushi3140 หลายเดือนก่อน

    Me sirge kathawa hari😂😂 Eka hinda thamay samahara mini merum waladi policeyen nodekka wage inne😂😂😂

  • @backsidenotok
    @backsidenotok หลายเดือนก่อน

    මහජනතාව කොහොමද බං තොරතුරු ලබා දෙන්නේ.. පොලීසියේ ඉන්න පනික්කියෝ ඒවා ආපසු අනෙක් පැත්තේ උන්ටම කියලා උන්ට බේරෙන්න උදව් කරපු තැන් කොච්චර නම් තියෙනවද? හැබැයි STF or SF එකට දෙන ඔත්තු නම් එයාලා පාවලා දෙන්නේ නෑ. ඒක 1000%k ශුවර්.

  • @abhayasundara
    @abhayasundara 8 หลายเดือนก่อน

    ammo eka 😂😂😂

  • @sankadilhan
    @sankadilhan ปีที่แล้ว

    policeyta horu tika api alla demu aylta nidagnna kiyamu 😃

  • @pasan_anushanga
    @pasan_anushanga 2 ปีที่แล้ว

    is this srilankan police?

  • @umegatharushi3140
    @umegatharushi3140 หลายเดือนก่อน

    Thuwakkuwak nedda ...matama wedi thiya ganna

  • @imrancasim4233
    @imrancasim4233 2 ปีที่แล้ว

    තරුවක් ගැලවිලා වගේනෙ

  • @UshanUshan-h9z
    @UshanUshan-h9z 2 หลายเดือนก่อน

    මහින්ද රාජපක්ශ හොරා අල්ලන්න

  • @hasaweerasekara4449
    @hasaweerasekara4449 2 ปีที่แล้ว

    pala pala do yanna.

  • @shanenimesh1056
    @shanenimesh1056 2 ปีที่แล้ว

    Mulinma bomba gahapu un hoyapalla . Kaalakanni neethiya munge

  • @pawaniupeka3157
    @pawaniupeka3157 หลายเดือนก่อน

    Ooyala allanne podiaya vithari

  • @nisansalasewwandi3349
    @nisansalasewwandi3349 2 ปีที่แล้ว

    Thope jamma gathi owa huuuuuu

  • @NilminiSheneshavihansi
    @NilminiSheneshavihansi 16 วันที่ผ่านมา

    Ane mata whatsapp nambarayk ganna vidihak kiyannko