කුඩු සමඟ කොටු වූ අංගනාව - "බල්ලෝ බොරු කියයිද බං අපි වගේ "- Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 206

  • @Mahina12
    @Mahina12 ปีที่แล้ว +51

    මත්ද්‍රව්ය වලින් මෙතරම් හානියක් ශ්‍රීලංකාවට‍ වෙනකම් පොලිසිය මෙතරම් කාලයක් යුනිෆෝම් ඇදගෙන බදු වලින් පඩි අරන් මොනාද කලේ?.

    • @ChamaraSilva-oi1sp
      @ChamaraSilva-oi1sp ปีที่แล้ว +2

      ඒක තමයි අපිත් ආහාන්නේ.පොලිසිය කරන්නේ විකුනන ඒකාගේ ගදරට ගිහින්.පාගාව ගන්න ජතියේ සෙට් එකක්.පගාව ගන්නවා උන්ට කියනවා විකුනන් පලයන් සතියකට1හෝ මස්සේකට දේකක් වත් නඩු දේපන් කියලා

    • @fz89583
      @fz89583 ปีที่แล้ว +1

      රාජපක්ශ ලට ඇමතිලාට කඩේ ගිය එක තමයි පොලිස් බල්ලෝ ටික කරේ.. මේකත් එකේම කොටසක්.

    • @asankab.g7764
      @asankab.g7764 11 หลายเดือนก่อน

      kuttiya aran unge lamai pita rata dala ugannanawa, ape eun kuddo karanawa , hari saralai

    • @lankansvoice3456
      @lankansvoice3456 11 หลายเดือนก่อน

      Thaamath karanne ranil rajapakshata kade yana eka thamai

  • @hansiKauminidulakshika
    @hansiKauminidulakshika ปีที่แล้ว +6

    නියමයි දිගටම කරන්න ඕනේ මෙහෙම

  • @dulanjamihirani
    @dulanjamihirani ปีที่แล้ว +18

    ඕවා ඉතින් අල්ලනවට වැඩිය ඉක්මනින් ආයිමත් එළියට දායි .....☺️
    ඒක තමා මත්ද්‍රව්‍ය චක්‍රය 😂

  • @RahumaBahar
    @RahumaBahar ปีที่แล้ว +6

    මේ මත් ද්‍රව්‍ය ලංකාවට එන්නේ air port එකෙන් නැත්නම් haber එකෙන් ඒ තැන් 2 කම හරියට නිලධාරීන් රාජකාරි කරන්වා නම් මේ දේවල් ලංකාව ඇතුලට එන්නේ නැ

  • @hansajabandara1674
    @hansajabandara1674 ปีที่แล้ว +14

    හරිනම් මුලින්ම රටට ඕවා ගෙන්න උන්ව අල්ලන්න ඕනා. නැත්තම් පාවිච්චි කරන අයව දාන්න වෙනම ලොකු building එකක් හදන්න වෙයි 🙂

    • @sith-jr8rq
      @sith-jr8rq ปีที่แล้ว

      සිරාවටම

  • @tharinduliyanage8954
    @tharinduliyanage8954 ปีที่แล้ว +31

    සුපිරි චන්ද ජෝගි තමයි මේවා...😂

    • @Nobody-q9r
      @Nobody-q9r ปีที่แล้ว

      හා

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว +1

      මත්ද්‍රව්ය වලින් මෙතරම් හානියක් ශ්‍රීලංකාවට‍ වෙනකම් පොලිසිය මෙතරම් කාලයක් යුනිෆෝම් ඇදගෙන බදු වලින් පඩි අරන් මොනාද කලේ?.

    • @Nobody-q9r
      @Nobody-q9r ปีที่แล้ว +1

      @@Mahina12උබෙ ගෙදර මුර කලා

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว +1

      @@Nobody-q9rමං හිතුවේ උබේ අම්මත් එක්ක පොලීසියේ උන් නිදාගෙන හිටියා කියලා

    • @tharakaruka1110
      @tharakaruka1110 ปีที่แล้ว

      ​@@kghjjay4360උබ තමා නියම කොල්ලා, දන්නෙවත් නැති එකෙක් වෙනුවෙන් ඇත්ත කථා කරා 🫡🫡respect yalu

  • @RenukaRathnayaka-r8s
    @RenukaRathnayaka-r8s ปีที่แล้ว +40

    පොඩි එවුන් සෙරම අල්ලන්වා එත් මහ මොල කරුවන් අල්ලන්නෙ නැ උදුම රටක් මෙක

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 ปีที่แล้ว

      ලොකු ද පොඩි ද කමක් නැහැ බන් මොකා හරි අත් අඩංගුවට ගන්නවා නේ ඒ ගැන සතුටු වෙයන් . උඹත් 3%නේ කාලකන්නියෙක් වෙන්න එපා .

    • @RskdiFkeor
      @RskdiFkeor ปีที่แล้ว +3

      ​@@mihirapunchihewa2105 ඔව් අපි 3% තමා ඇයි තෝ තෝ වගේ මී හරක් නෙමේ යකෝ අපි ඔය සන්දර්ශනවලට රැවටෙන්න තව ටික දවසකින් ඔය 3% 55% පන්නද්දී තෝ පුන්නක්කු ටිකක් කාල දුක් වෙයන් උබට හොරා කන්න බැරි උනා කියලා

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 ปีที่แล้ว

      ඇයි බන් උඹලගෙ 80% දැන් 55% ට බැහැලද..? කොහොමත් ඊළඟ මැතිවරණය වෙනකොට 3% ටම බහීවි

    • @amiya53200
      @amiya53200 ปีที่แล้ว +1

      ​@@mihirapunchihewa2105එහෙනම් ලංසව අල්ලන්න කියපන්කො 😂😂 අනේ පලයන් බං යන්න මේ ගොන් ආතල් උබලා වගේ ආණ්‌ඩුවට කඩේ යන හරක්ට හොදයි 😂😂

    • @ranukamperera2500
      @ranukamperera2500 ปีที่แล้ว

      ​@@amiya53200අනුරට කියපන්කො නාගමුවට නඩු දාන්න කියලා 😂😂😂😂😂

  • @nelumwithlife5413
    @nelumwithlife5413 ปีที่แล้ว +7

    පොඩි එවුන්ව විතරද අල්ලන්නේ . මහා පරිමානයේන් කරන එවුන් අල්ලන්න බයද?

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 ปีที่แล้ว +7

    දැන් ඉතිං පොලිසියෙ උන් ටික අර කෙල්ලව නිදහස් කරලා ගහයි අැති වෙන්න😅

  • @VithuMs
    @VithuMs ปีที่แล้ว +6

    මේ පාර අවුරුද්දට හොඳට කලෙක්ෂන් වගේ 🎉🎉🎉

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 ปีที่แล้ว +24

    අද අපේ රටේ තරුණ තරුණියන් මෙලෙස අපරාධවලට ඇබ්බැහි වී සිටි නම් අනාගතයේ මේ රටේ ඉරණම ගැන කවර කථා ද?

  • @sugethliya4256
    @sugethliya4256 ปีที่แล้ว +10

    ලංකාවෙ බඩු ඔක්කොම කැඩු ගහනව ...😂😂😂🇮🇹☠️

  • @wathsalasewwandi1707
    @wathsalasewwandi1707 ปีที่แล้ว +2

    කොහේ ඇල්ලුවත් ඇයි රාජගිරියේ අල්ලන්නේ නැත්තෙ. හොදටම තියෙන පැත්ත ගැන ඇයි පොලීසිය වටලන්නේ නැත්තේ ? දැවෙන ප්‍රශ්න 🙄

  • @GimhanRanaweera-bn8zx
    @GimhanRanaweera-bn8zx 6 หลายเดือนก่อน

    හොදයි ❤

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 ปีที่แล้ว +4

    මීගමුවට යුක්තිය බයද😂

  • @chandanalatha6319
    @chandanalatha6319 ปีที่แล้ว +6

    අපිත් බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු ඉටු නොවන එකයි එකම ප්‍රශ්නය වැඩ බලද්දි මෙහෙම වුණාට වැඩ භාර ගත්තම කොහොම වෙයිද දන්නේ නෑ .. මොකද තාමත් ලොකු ලොකු අය නිදැල්ලේ කූණිස්සෝ හාල්මැස්සො අහුවෙනවා බලමු නේද මොකද වෙන්නේ කියලා

  • @rashminaaloka1324
    @rashminaaloka1324 ปีที่แล้ว +1

    Ona thumanlata pin❤

  • @ruwansujeewa-yy3mh
    @ruwansujeewa-yy3mh 6 หลายเดือนก่อน +1

    අනිත් මත් ද්‍රව්‍ය නවතා ගංජා නිති ගත කරමු

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +14

    ගංජා ලග තියෙන අයව ගන්නවා නම් ඒවා පාර්ලිමේන්තුවෙ ප්‍රමෝට් කරන ඩයනා මැඩම්ව වඩාගෙන නේද යන්න ඔනෙ නීතිය හමුවට
    මේහෙම කරලා පුලුවන්ද නවත්වන්න බැහැ නේ

  • @wijepalapeiris3407
    @wijepalapeiris3407 ปีที่แล้ว +6

    අද රෑට...අද රෑට....අද රෑට... 😂😂😂😂😂
    ප්‍රශ්න කරනවා ....😅😅😅

    • @kingav-ch8cu
      @kingav-ch8cu 5 หลายเดือนก่อน

      😂😂

  • @kmh1512
    @kmh1512 ปีที่แล้ว +1

    ආටක නාටක ඕන් ආටක නාටක 😅😅😅

  • @QuickFlicks208
    @QuickFlicks208 ปีที่แล้ว +3

    පොඩි උන් හරි කමක් නැ අල්ලපන්ලකෝ නිකම් ඉන්නවට වැඩිය එකත් හොදයී

  • @SunilShantha-y7j
    @SunilShantha-y7j 6 หลายเดือนก่อน +1

    පොඩි මිනිස්සු අල්ල අල්ල යනවා එත් මිනීමරුවන් අල්ලන්නේ නැනේ කෝ වසන්ත ගේ මිනීමරුවන්

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc ปีที่แล้ว +2

    🎉🎉🎉🎉🎉 jaya veva hamudavata polisiyata

  • @user-tra131
    @user-tra131 ปีที่แล้ว

    Jayawewa Jayawewa

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 ปีที่แล้ว +2

    ඔත්ත,සැපයිමට ලිපිනයක්ද දමන්න. දුරකතන හැති අය සදහා

  • @chlfilms
    @chlfilms ปีที่แล้ว +25

    ගණිකා වෘතියේ නියැලීම මේ රටේ නීතිය අනුව වරදක් නොවේ. ගණිකාවන් සෙවයේ යෙදවීම වරදකි.

    • @themashagimhani8317
      @themashagimhani8317 ปีที่แล้ว +3

      What 🙄 වරදක් නොවේ ? Kawadda eka legal kale 😂

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว +4

      මත්ද්‍රව්ය වලින් මෙතරම් හානියක් ශ්‍රීලංකාවට‍ වෙනකම් පොලිසිය මෙතරම් කාලයක් යුනිෆෝම් ඇදගෙන බදු වලින් පඩි අරන් මොනාද කලේ?

    • @loshanpeiris9046
      @loshanpeiris9046 ปีที่แล้ว

      Ow ekata naduwa anacharaye hasirima​@@themashagimhani8317

    • @chathudkc5831
      @chathudkc5831 ปีที่แล้ว +9

      ​@@themashagimhani8317වරදක් නෙමෙයි තමයි බං.. රූම් වලට පොලීසිවලින් පනින්නෙ නෑනෙ එලව එලවා.. රූම් තියෙන්නෙ ඒවට තමයි.. පොලීසියෙන් පැන්නත් වයස හරි නම් එතනින් එහා කතාවක් නෑ.. උඩ කමෙන්ට් එක හරි.. අප්ඩේට් වෙයන්..

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 ปีที่แล้ว +7

      ඉතින් බන් උඹ කසාද බැදලනම් ගෑනිත් යවපන්කො ඒ උදාර සේවයට . බැදලා නැත්නම් අම්මා ට කියපන් ඒ උතුම් සේවය ට යන්න කියල . නිකම් බූරුවෙක් නොවී මනුස්සයෙක් වගේ හිතන්න පුරුදු වෙයන් . නිරාගමික එවුන්ට නම් උඹල වගේ එවුන් සම්පතක් .

  • @warunaakalanka2680
    @warunaakalanka2680 ปีที่แล้ว +7

    ගංජා තියලා අනිත් ඔක්කොම ඇල්ලුවන්ම් හරි

  • @anulaanula3887
    @anulaanula3887 ปีที่แล้ว +1

    මහාමොල කරුවන් ගෙන් පගාව අරන් බොනමිනීසූන් අල්ලනව. යුක්‌තිය කෝ

  • @pathumthushara4316
    @pathumthushara4316 5 หลายเดือนก่อน

    දැන් ඌ ඔතනදි කිව්වොත් අතින් දාල ගත්තෙ කියල සමාජ මාධයෙ ඒකත් විශ්වාස කරන්නෙ

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 ปีที่แล้ว +1

    මුලින්ම අල්ලන්න ඔනී ඩයනා ගමගේ......😂😂

  • @nelamfernando7862
    @nelamfernando7862 ปีที่แล้ว +1

    අනේ මේ සංදර්සන

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 6 หลายเดือนก่อน

    අනෙ ගෙන්නන එව්වො අල්ලන්නෙ නැ මරු යුක්තිය

  • @asankakosala6860
    @asankakosala6860 ปีที่แล้ว +4

    වැඩියෙන්නෙ ගංජා ගහන්නෙ කොල්ලෝ. රජයෙන්ම ගංජා වික්කනම් ඉවරයිනෙ ප්‍රශ්නෙ

    • @Nobody-q9r
      @Nobody-q9r ปีที่แล้ว +1

      තොපි වගේ උන්වත් අල්ලන්න ඕනෙ . අල්ලලා මොකක්හරි මානසික ලෙඩක්වත් තියෙනවද බලන්න

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว

      සිරාවටම බන් ගංජ ගහනවා කියන්නේ අයිස් හෙරොයින් ගහනව වගේ නෙමේ

    • @TheekshanaAnuhas-o7o
      @TheekshanaAnuhas-o7o ปีที่แล้ว +1

      ​@@Nobody-q9r Ehemd👍

  • @samanrathnayake9783
    @samanrathnayake9783 6 หลายเดือนก่อน

    බව්වා.....❤

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 ปีที่แล้ว

    Niyamai

  • @anthoniyo-buddadasa
    @anthoniyo-buddadasa ปีที่แล้ว

    ❤❤❤❤

  • @DilrukshiBandara-v1x
    @DilrukshiBandara-v1x 5 หลายเดือนก่อน

    ඔව්ව ගෙන්නන මහ උන්ව අල්ලපල්ලකො 😅

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว

    ඕව දෙන්න පාර්ලිමේන්තුවේ 225ට එතකොට හරි කාලකන්නි හැත්ත ලංකාවට ඔය ජරාව ගේන්නේ

  • @SuduPutha-c8o
    @SuduPutha-c8o ปีที่แล้ว +1

    මෙි අහුවෙල තියෙන්නෙ 5% වගේ මත්ද්‍රව්‍ය තව මහපරිමාන ජාවාරම් කාරයෝ නීතියේ රැකවල් වල මත්ද්‍රව්‍ය වලින් මෙි රටෙි තාරුණ්‍යය මෙි තරම් විනාස වෙනකං රටෙි අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ජීවත් වෙන රටෙි නීතිය හා සාමය රකිනවයි කියන පොලීසිය මෙච්චර කල් මොනාද බං කරේ සාදාරන ප්‍රශ්න

  • @NimeshJayarathna
    @NimeshJayarathna ปีที่แล้ว +2

    දල්ල කඩුවට වැඩක් නැ ආයේ දළු දානවා.

  • @trevorzlk
    @trevorzlk ปีที่แล้ว +15

    මේ ආත්මේ විතරයි කියලා හිතාගෙන මැරෙන්න කලින් කරන්න පුලුවන් හැම පවක්ම කරන පව්කාර ජීවිත.

    • @madushanikumara-yf8iu
      @madushanikumara-yf8iu ปีที่แล้ว

      මෙ මොඩයින්ට ඔව කියන්න එපා අපිට ගොත්‍රිකයො කියන්නෙ ,

  • @niroshanisagarika8716
    @niroshanisagarika8716 5 หลายเดือนก่อน

    🎉🎉

  • @nadishadilrukshi5272
    @nadishadilrukshi5272 ปีที่แล้ว +1

    Good 🙏🙏

  • @danawardanaKumara
    @danawardanaKumara 7 หลายเดือนก่อน

    අලුත් සල් මල් පිපුනාම රේනු ගොඩයි බිමට වැටුනාම හිතා ගන්න බැරි විදියට රේනු පවා ගැලවෙනවා

  • @Subashanimp
    @Subashanimp ปีที่แล้ว

    පැමිණිලි karanna අංක නැද්ද

  • @sureshchandrasiri5743
    @sureshchandrasiri5743 5 หลายเดือนก่อน +1

    බඩු නැත්නම් දාලා ත් අල්ලනවද

  • @surekasandalali3443
    @surekasandalali3443 ปีที่แล้ว +2

    හැමදේම අල්ලනව පෙන්නනව කෝටිගනන් ඒවට කරන එවත් පෙන්න හල්ලකො

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 ปีที่แล้ว +2

    මේ ගනයී

  • @bandaranayake441
    @bandaranayake441 6 หลายเดือนก่อน

    වරායෙන්...රේගුවෙන් ටොන් ගනන් ගේන එවුන් අල්පල්ලා

  • @DilrukshiBandara-v1x
    @DilrukshiBandara-v1x 5 หลายเดือนก่อน

    චන්දෙ ලගයි නෙ 😂

  • @PasinduJayampathi-wb6qb
    @PasinduJayampathi-wb6qb ปีที่แล้ว +1

    පර්ලිමේන්තුව පැත්තෙ යන්නෙ නැත්තෙ ඇයි බන් උබලා 😂

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +6

    එහෙයි අපේ හාන්දුලුනේ 😂😂😂😂😂😂😂😂

  • @Okkthi
    @Okkthi ปีที่แล้ว

    යකෝ ඔක්කොම එකටනේ පරන පොලිස් ලොක්කා ඉන්නේ අදිකරනයෙන් වරදකරුවන් කරලා දඩත් ගහපු එකා

  • @nicolaloopase9650
    @nicolaloopase9650 ปีที่แล้ว

    කාටද ආපහු විකුනන්නෙ?

  • @iranganikosatha190
    @iranganikosatha190 ปีที่แล้ว +1

    ඹහොම්ම අහසයි මුහුදත් පරික්ෂා කරන්න

  • @jagaja444
    @jagaja444 ปีที่แล้ว

    දේශ බංදු සමරසිංහ නාටක ඉවරයි ද??

  • @TmAsmi
    @TmAsmi ปีที่แล้ว +7

    දැන් රට යන විදිහට හිරේ යන එක තමා සැප දහට දාහට කන්න දෙන්නේ පොලිසියෙන්ද ලංකාවට ගිය කලක් ඔක්කොම කරන්නේ පොඩි මිනිස්සු මැති ඇමතිවරු අල්ලන්න බයද

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว

      මත්ද්‍රව්ය වලින් මෙතරම් හානියක් ශ්‍රීලංකාවට‍ වෙනකම් පොලිසිය මෙතරම් කාලයක් යුනිෆෝම් ඇදගෙන බදු වලින් පඩි අරන් මොනාද කලේ?..

  • @SenanayakeSenanayake-fd3lx
    @SenanayakeSenanayake-fd3lx ปีที่แล้ว

    Mr බන්දු නිකන් ටෙලි drama එපා. දලු කඩල හරියයිද? මුදුන් මුල් වලින්ම ගලවලා දාහන්. ඒකයි හරිම ක්‍රමය,

  • @sachinska
    @sachinska ปีที่แล้ว

    Cocain අල්ලන්නෙ නෑනේ... ඇමතිලට ගහන්න නෑනේ ඇල්ලුවොත්

  • @NamalRupasinha
    @NamalRupasinha 8 วันที่ผ่านมา

    අඩේ මේ ක දැන් නැත්තෙ ඇයි

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u ปีที่แล้ว +1

    රටක ජනතාවගේ බලය තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නමුත් ජනතාව යහපත් නම් ජනතාව මෝඩ නම්, කුරීරු නම්, ත්‍රස්තවාදී නම්, මැරයෝ නම්, කැලෑ නීතියට ආසනම්, ආගම් වාදී නම්, ජාති වාදීනම්,වර්ග වාදීනම්,සංකෘතික වාදීනම් ලෝභයි නම්, වංචනිකයන් නම්, හොරු නම්, යම යක්කු වගේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෙයිරය, කාමරාගය, අලසකම, පලිගැනීම, කුමන්ත්‍රණ, කඩාකප්පල් කාරී නම් වශී, අන වින කොඩිවින වලින් ජීවිකාව කරනවානම් මිණීමරා, පැහැරගෙන, පාතාල ක්‍රියා මඟින් ජීවිතය යාන්තම් ගැටගසා ගන්නේ නම් අනුන්ගේ දියුණුවට හැකියවට ඊර්ෂ්‍යා කරන්නේ නම් ඒයට ගැලපෙන පාලනයක් පමණයි රටේ නිර්මාණය වෙන්නේ, එය කීප දෙනෙකුට වෙනස් කරන්න බැහැ, එහි ප්‍රතිඵලය නෝර්වේ සහ උතුරු කොරියාවට, යුක්‍රේණයට වඩා යහපත් හෝ භයානක විය හැකියි

    • @AnuraShantha-fq4js
      @AnuraShantha-fq4js ปีที่แล้ว

      Anewareynima awane nayakayak pathi Kara Hanna pahugeya kale aragalyk keruwe akatane Dan hare e Dan ayethi yatha thathiweyata genna bare we've ane ape rate bala parapura ta wena VENASAK DeYNE

  • @udithaidunil7815
    @udithaidunil7815 ปีที่แล้ว

    හාල්මැස්සන් සම්බෝලයක් 😁😁😁😁😁😁

  • @samudrasamudra1038
    @samudrasamudra1038 6 หลายเดือนก่อน

    ඔකොටම කලින් කොළඹ තියෙන ලොකු ලොක්කන්ගේ සැලොන් ටිකට පනින්න පොඩි මිනිහගෙ කක්කුස්සි.වලට.කලින්

  • @KolithaVijee
    @KolithaVijee ปีที่แล้ว

    This time very difficult to people's things are very expensive please understanding people's situation

  • @PiyumiNavodya-g1w
    @PiyumiNavodya-g1w ปีที่แล้ว

    Hariyata wada karana nmbarayak dennko please

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ปีที่แล้ว

    👍🙏

  • @virajsampath4675
    @virajsampath4675 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤🎉

  • @christeenoellrich77
    @christeenoellrich77 20 วันที่ผ่านมา

    Need rehabilitation 😢

  • @rikshansamindu165
    @rikshansamindu165 ปีที่แล้ว

    ඔයවගේ ගම්වල තියෙන කසිප්පුත් අල්ලනවනම් තවත් හොදයි

  • @dinethwijesinghe657
    @dinethwijesinghe657 ปีที่แล้ว

    ඕව ලංකාවට ගේන හුත්තිගේ පුතාලවත් අල්ලපල්ලා පොඩි පොඩි සිප්පි කෑලි අල්ලලා උබලා මොනාද බන් බලාපොරොත්තු වෙන්නේ.. 😅😅

  • @prabhathJay123
    @prabhathJay123 ปีที่แล้ว

    හාමුදුරුවරුත් කඩේ යනවා සිවුර පාවිච්චි කරලා...
    මුන්ගේ නාට්‍ය වලට තවත් අහුවෙන බත් කන හරක් ඕන තරම් ඉන්න රටක් මේක😂

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x ปีที่แล้ว

    දරුවන් ...dawat..bara ගන්නා ..ජනපති රනිල් ..අවුරුදු 40.....
    .හෝමාගම ..මහරගම ....මිරිහාන ....කොළඹ ....tani tana....tiyanna කියනවා ...........හොයා යන්න

  • @bandaranayake441
    @bandaranayake441 6 หลายเดือนก่อน

    මුඩුක්කුවක්

  • @manjulaathukorala3088
    @manjulaathukorala3088 ปีที่แล้ว

    සල්ලි නෙ ඔය විනාෂකරන්නෙ

  • @ishakgayan5301
    @ishakgayan5301 ปีที่แล้ว

    No cocaine in Sri Lanka😂😂

  • @nuwanmaduranga1837
    @nuwanmaduranga1837 ปีที่แล้ว

    අම්මෝ හාමුදුරුවෝ දෙන Talk එක පොලිස්පති වෙන්න බැරි නිසා තාමා මේ නාටක. වැඩ බැලුවට වැඩක් නෑ සාදූ අධි චෝදනා 3 යටතේ දේශබන්දු වැරදි කරු.. ඒකයි මේ වැඩ පෙන්නන්නේ.
    පට්ටම ගන්න 😂

  • @tharakasanjaya6309
    @tharakasanjaya6309 ปีที่แล้ว

    Kasippu allane nadda bn mehe pirila ewa😢

  • @rasangasanjeewa3898
    @rasangasanjeewa3898 ปีที่แล้ว

    හාල්මැස්සන් විතරද,,, koo maha un

  • @ashamadhu2158
    @ashamadhu2158 ปีที่แล้ว

    කරන්න තියෙන ඔක්කොම බලූ වැඩ කරන්නේ පොලිසිවල ඉන්න උන්.ඉදලා හිටලා මාධ්‍ය සන්දර්ශන දාන්වා ඔය වගේ.ඔයිට වඩා දෙයක් නම් කරගන්න බෑ ඉතින් . අද ඉතින් හොදයි නාකි බල්ලන්ට චූන් වෙන්න .

  • @herathupendar
    @herathupendar ปีที่แล้ว

    Niymai police pathi thumani❤

  • @kumbukagetissa5562
    @kumbukagetissa5562 ปีที่แล้ว +1

    ඇයි මුන්ගෙ මූණ පෙන්නන්නේ නැත්තේ
    බඩු සමඟ මාට්ටු නම් මුන්
    සැක කාරයෝ වෙන්නේ කොහොමද රටට මුන්ව හෙලිකළ යුතුය

    • @kumbukagetissa5562
      @kumbukagetissa5562 ปีที่แล้ว

      😅 යුක්තියට ජය පතමි

  • @nilukayasantha
    @nilukayasantha ปีที่แล้ว +1

    😂😂😂

  • @rukshanfernando1740
    @rukshanfernando1740 ปีที่แล้ว +1

    Kodi gaha yata drama ekada me😂😂😂

  • @dharshapeththawadu8545
    @dharshapeththawadu8545 6 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @DarwishIntersve
    @DarwishIntersve ปีที่แล้ว

    😂😂😂😂😂

  • @vidanalagesomawathi5911
    @vidanalagesomawathi5911 ปีที่แล้ว

    හෝකන්දර ?

  • @sathishliston
    @sathishliston ปีที่แล้ว

    Kiyanna wachana madi niyamai me weda piliwela Adareiiii Police Lokko pelenna 😂❤❤

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +2

    තුන්වැනි ලෝකයේ රටවල් වල යුක්තියේ මෙහෙයුම්වල හැටි ලෝකයා හොදට දන්නවා ලංකාවේ මන්ද බුද්ධික මිනිසුන්ව ඇන්දුවට ජාත්‍යන්තරය අන්දන්න ලෑස්ති වෙන්න එපා. 😂😂😂😂😂🎉

    • @chlfilms
      @chlfilms ปีที่แล้ว +3

      මෙන්න ජෙප්පෙක් .

    • @rayanmark1920
      @rayanmark1920 ปีที่แล้ว +1

      @@chlfilms මොකද්ද අයිසේ පදනම මට පක්ෂක නම් කෑල්ලක් දාන්න ලිං මැඩියා ,🤣🤣🤣🤣🤣

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 ปีที่แล้ว +1

      Uba oya kiyana anek loke thiyenne koheda ban. Mars valada😂😂😂

    • @rayanmark1920
      @rayanmark1920 ปีที่แล้ว

      @@gayankarunasinghe5780 ලංකාවේම තමයි බන් වෙන් කොහේද 😗😂😂😂🤣🤣🤣😭😭😭😂😂😂

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 ปีที่แล้ว +2

      @@rayanmark1920 uba inna rata mokakda ban oya kiyana vidiyata supiri mattame 🤣🤣🤣🤣

  • @yapaishan5519
    @yapaishan5519 ปีที่แล้ว

    සිංහල අය විතරද මුස්ලිම් දෙමල අය නැද්ද ඕවට

  • @utorrent6054
    @utorrent6054 ปีที่แล้ว +2

    samaharu hina wei , lanaka we un danne kiyawanna, "oka hariyanne naha kiyala " ganan ganna epa. digatama karagena yanna...
    🥰

    • @sam-l2f8y
      @sam-l2f8y ปีที่แล้ว

      උබ දන්න පගක් නෑ බන්

    • @utorrent6054
      @utorrent6054 ปีที่แล้ว

      @@sam-l2f8y uba katha karana basha wilasayen ma therenawa uba monawage akek da kiyala. ubala na... baha.. kiyala jivath wena jathiyak. uba wage un mee loke hitiya nam kawa daaawath mee loke un moon akata yanne naha. 😂😂🤣🤣

    • @sam-l2f8y
      @sam-l2f8y ปีที่แล้ว

      @@utorrent6054 උබ කතා කරන විදියෙන් තේරෙනවා පොඩි එකෙක් කියලා ලන්කාව ගැන උබ දන්න ලබ්බක් නෑ පොඩි එකෝ සමාජෙට බැහැලා බලපන් උබ එහෙම එකෙක් නම් ඔය වගේ කමන්ට් දාන්නෑ

    • @TheekshanaAnuhas-o7o
      @TheekshanaAnuhas-o7o ปีที่แล้ว +1

      ​@@utorrent6054 Ane uba😂

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 ปีที่แล้ว

    මෙවා විනාසම කරන්න කාලකන්නි කැඩුවෙන්න දෙන්න🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumudhunikumudhu6970
    @kumudhunikumudhu6970 ปีที่แล้ว

    Yatiyantota pattatath Enna

  • @PoojaUdayangani
    @PoojaUdayangani ปีที่แล้ว +1

    අනේ මට sir ගෙ නම්බරේ දෙනකො

  • @controlengineering2377
    @controlengineering2377 ปีที่แล้ว

    Menna niyama gana gediyo

  • @Chamod2009
    @Chamod2009 6 หลายเดือนก่อน

    මොකද්ද මෙ හිගන වැඩෙ

  • @amathUdantha-uh3ul
    @amathUdantha-uh3ul 5 หลายเดือนก่อน

    Alanaewa vinashakaeane Nada 😂

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    ❤❤❤❤❤🇱🇰🇸🇦🇸🇦❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @ashenkanchuka5906
    @ashenkanchuka5906 ปีที่แล้ว +1

    News ptn gnne:wada balana police pathi Deshabadu thennakon….. ai bn ehem😂

  • @PriyaRasadare
    @PriyaRasadare ปีที่แล้ว

    Very good