How can I get my EPF-ETF money ? | ඔබේ ආයතනයේ EPF - ETF කපනවද ? | Muhunu Tv info

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • How can I get my EPF-ETF money ? ඔබේ ආයතනයේ EPF - ETF කපනවද ? | Muhunu Tv info | CMU General Secretary Sylvester Jayakody
    www.muhunu.com/
    Find Professionals & Businesses Near You.
    Follow MUHUNU on,
    / muhunuofficial
    / muhunuofficial
    www.muhunutv.c...
    Muhunu Tv is a streaming platform that facilitates a wide variety of TV Shows, Movies & Documentaries.
    Follow Muhunu Tv on,
    / muhunutv​
    / muhunutvsinh. .
    / muhunutvtamil​
    / muhunutv​
    #muhunutv​ #epf​ #etf
    ..................................................
    Searches related to this topic | how to get your epf money | How can I get EPF money in Sri Lanka | How is EPF paid | Who is not eligible for EPF | Can I withdraw full EPF amount | Can I withdraw money from ETF | How can check my EPF balance online | How can I get loan from EPF online | how to get epf money in sri lanka | epf balance check on mobile sri lanka | epf sinhala | epf loan sinhala | how to get etf money in sri lanka | epf payment details | how to apply epf loan | epf 75 withdrawal

ความคิดเห็น • 34

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 ปีที่แล้ว

    2019 ඉදලා 2022 අගෝස්තු වෙනකම් ඊපීඑෆ් කැපුවට දාලා නෑ.සාමාන්‍යයෙන් කොච්චරක් වගේ බැලන්ස් එකක් ඇත්ද ඒ ටිකේ.2200ක් වගේ කැපුවෙ.😁

  • @mashi.6203
    @mashi.6203 2 ปีที่แล้ว

    සර්.මම වැඩපලෙන් අස්වෙලා මාස 3 වෙනවා .මම මේ මාසෙ විවාහ වෙනවා .මට EPFගන්න පුළුවන් නේද .
    මට පැහැදිලි කරලා දෙන්න .
    ලොකු පිනක්.
    තෙරැවන් සරණයි

  • @udithajayakodi8761
    @udithajayakodi8761 2 หลายเดือนก่อน

    මං එක ආයතනයක අවුරුදු 12 වැඩ කරා කෝහෝමද ගන්නේ

  • @tharanga8457
    @tharanga8457 ปีที่แล้ว

    සර් මං මේ විඩීයෝ එක බැලුවේ අද.මන් වැඩ කරන තැන පඩි ගෙවන්නේ මෑන්පවර් එකකින් දැනට අවුරුදු 6ක් මං වැඩ කරනවා එත් ape EPF මුදල් පඩියෙන් කැපුවට මහ බැංකුවට් ගිහින් බලද්දී දලා නෑ සල්ලි එකට් ගන්න ඔනී පියවර මොකක්ද සර් මං

  • @ChathumiChathu-gh2my
    @ChathumiChathu-gh2my ปีที่แล้ว

    Palaweni wihayen mn ain wela inne sir.dn aye deweni wiwahayak wela e wiwaha sahathikei divoce pepar akai idiripath karala aye e salli ganna baida sir.

  • @chanakasampath-kj4lz
    @chanakasampath-kj4lz 11 หลายเดือนก่อน

    Good

  • @sanjayadishan6533
    @sanjayadishan6533 4 หลายเดือนก่อน

    ETF EPF ගෙවනවද නැද්ද කියලා දැනගන්න විදියක් තියෙනවද

  • @irushishenara7940
    @irushishenara7940 2 ปีที่แล้ว

    සර් මම දැන් රැකියාවෙන් අයින් වෙලා ඉන්නේ.මට Epf එකෙන් lone එකක් ගන්න පුලුවන්ද.ඒ lone එක ආපසු ගේවන්නත් ඔනද.

  • @dulanibuddhika3582
    @dulanibuddhika3582 3 หลายเดือนก่อน

    sir EPF ekatai ETF ekatai ekama number ekakda thiyenne

  • @Savee803
    @Savee803 2 ปีที่แล้ว +1

    Wayasa 55 epf eka gaththama 60 wenakan wada kalata aith epf kapenne nadda

  • @dulanibuddhika3582
    @dulanibuddhika3582 3 หลายเดือนก่อน

    Mata ain wenakota company eken EPF eke B card eka withrai dunne

  • @sameeramadushan6953
    @sameeramadushan6953 ปีที่แล้ว

    බී කාඩ් එක නොමැති සහ පේ ශීට් නොමැති ආයතනය වසා ඇති etf eka ganna barida?.1991 kale wada kale

  • @tharanganijayawardana4368
    @tharanganijayawardana4368 2 ปีที่แล้ว

    Man sewayan iwath une 2019-03-20
    Wiwaha una 2021-10-18 mata wiwaha wima padanama matha mudal laba gana berida

  • @priyanthakarunathilaka194
    @priyanthakarunathilaka194 3 ปีที่แล้ว +1

    මම අවුරුදු 12ක් වැඩ කරලා අයින් වෙලා දැන් අවුරුද්දක් පමණ වෙනවා.මගෙ etf document ටික ආයතනයෙන් මට ලබා දෙන්නේ නැහැ.etf එක ලබා ගන්න කුමක් කල යුතුද..

    • @muhunutvsinhala
      @muhunutvsinhala  3 ปีที่แล้ว

      1. 1919 රජ්‍ය තොරතුරු කෙන්ද්‍රය අමතන්න 2.ඔබගෙ ප්‍රශ්නයට නිවැරදි විසදුමක් ලබාගැනීමට කම්කරු ක්ශෙත්‍රය ගැන දැනුමක් ඇති කෙනෙකුගෙන් උපදෙස් ගන්න 3. CMU අමතන්න - 0112 328 157

    • @priyanthakarunathilaka194
      @priyanthakarunathilaka194 3 ปีที่แล้ว

      @@muhunutvsinhala thanks cmu කුමක්ද

    • @muhunutvsinhala
      @muhunutvsinhala  3 ปีที่แล้ว

      facebook.com/cmulanka/

    • @muhunutvsinhala
      @muhunutvsinhala  3 ปีที่แล้ว

      කම්කරු ගැටලු වලට එගොල්ලො උදවු කරනව

  • @anjaleeanju262
    @anjaleeanju262 2 ปีที่แล้ว

    Mn aurudu 7 campani eka wada..kara..2021.4.9 wenida wenkm mn wada..kara sir...etin mage weddin eka tibbe 2021 .5.28 ...etim sir korona awa nisa aye kal giyya... etapase aye 8 weni mase ta kal dagaththa..etim e maseth bari una...eta passe 10 weni mase thama rejister une...etin sir mata e okkona une korona nisa...mata mage Epf gnna brida sir

  • @SamanthaKumara-gq7jx
    @SamanthaKumara-gq7jx 4 หลายเดือนก่อน

    3:06

  • @induindu3080
    @induindu3080 ปีที่แล้ว

    Apith ayathanayaka wada kara e ayathanayata aurudu 18k lu namuth kisima sewakayek masa 6n passe thiya ganne na boru waradak dala enna epa kiyala call karanawa apita kisima dimanawak denne na

  • @mashi.6203
    @mashi.6203 2 ปีที่แล้ว

    Man wedata gihin as une.2021.9.30 wenid.tama married kare ne.masa 3 yann kalin married karnn onada mn.

  • @inolikainolika6313
    @inolikainolika6313 ปีที่แล้ว

    Sar mama ayathanayak wasara 5 k sewayakala. Dan sewayen iwathwela wasara 7 k wenawa. Mama viwahawela wasara 4 k wenawa . Mama kanthawak nisa mage EPF eka ganna puluwanda. Sar arthika apahasutha atha

  • @nuwanlalgunarthna4477
    @nuwanlalgunarthna4477 2 ปีที่แล้ว

    Man wadapalaka wada kara.2020.07.15. as una. Korona nisa mage wedin Eka ganna une 2020.10.29. man as wela masa thuna hamarakata passe mata. Mata ganna bada

  • @dulanibuddhika3582
    @dulanibuddhika3582 3 หลายเดือนก่อน

    eka ankayak yatathe da 2kama thiyenne

  • @buddikageeth1904
    @buddikageeth1904 2 ปีที่แล้ว

    Aniwaryen ayuruda 10 inna oneda 8 baida loan eka ganna

  • @shenuamaya1990
    @shenuamaya1990 2 ปีที่แล้ว

    mata oba thumawa contac karaganna puluwanda

  • @chanakahemantha8442
    @chanakahemantha8442 2 ปีที่แล้ว

    Merunu kenekge etf medal ganna berida

    • @muhunutvsinhala
      @muhunutvsinhala  2 ปีที่แล้ว

      CMU අමතන්න - 0112 328 157

    • @dileepasanjaya517
      @dileepasanjaya517 2 ปีที่แล้ว

      Sar mage wife vadapalen as une 2018 Mari kale 2020 eyata ganna barida

  • @tvderana4999
    @tvderana4999 3 ปีที่แล้ว

    Mata obathumawa contact karaganna number ekak denna puluwanda