Sirawee Thibuna Hada Pathule (සිර වී තිබුනා හද පතුලේ) with Naada | නාද - Nirosha Virajini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #niroshavirajini #Naada #SiraweThibuna
    Sirawee Thibuna Hada Pathule (සිර වී තිබුනා හද පතුලේ) with Naada | නාද - Nirosha Virajini
    Original Song Credits:
    Lyrics: Sanath Gunathilake - සනත් ගුණතිලක
    Music - Suresh Maliyadde - සුරේෂ් සුරේෂ් මාලියැද්ද
    Artist: Nirosha Virajini - නිරෝෂා විරාජිනී
    Cover Credits:
    Vocals: Nirosha Virajini - නිරෝෂා විරාජිනී
    Music: NAADA - නාද
    Official Website - niroshavirajin...
    Follow on Facebook - / virajininirosha
    Follow on Instagram - / nirosha_virajini
    Listen on Sound Cloud - / nirosha-virajini
    සිර වී තිබුනා හද පතුලේ
    ඔබ වෙත පිදු සෙනෙහේ
    අවදි කළා ඔබ නොසිතූ මොහොතක
    මා සඟවා සිටි ආදරේ...
    ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක
    දැවටෙන්නට ආසයි
    ඔබ අතිනත ගෙන ඔබට තුරුළු වී
    ඇවිදින්නට ආසයි
    ඔබ අන්සතු යැයි කිසිම විටක මා
    නොසිතන්නට ආසයි
    කවදා යළි අපි එකවන්නේ දැයි
    දැනගන්නට ආසයි...
    ඇරඹුම කෙලෙසද අවසන කොතැනද
    නැත කිසිවකු දන්නේ
    මා එක් තැනකය ඔබ තව තැනකය
    කෙලෙසද හමුවන්නේ
    ගතවන මොහොතක් පාසා හද තුළ
    ආදරෙ ලියලන්නේ
    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන්
    මා උදුරා ගන්නේ...

ความคิดเห็น • 396

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 3 ปีที่แล้ว +131

    මෙම ගීතය ඇසෙන සෑමවිටම මගේ හිත කොහේ හෝ නතර වෙනවා. හදවතට කතා කරන ගීතයක්.. ඉතාමත් හැඟුම්බරව ගායනා කරන ඔබට මගේ සුබපැතුම් සොහොයුරිය. දිගු ගමනක් යන්නට ඔබට සුභ පැතුම්.

  • @mekalagts1953
    @mekalagts1953 3 ปีที่แล้ว +107

    සිරවී තිබුනා....හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ.....
    අවදි කලා ඔබ නොසිතූ මොහොතක ..
    මා සගවා සිටි ආදරේ....
    ඔබේ සුවද ගෙන සුලං කැරැල්ලක දැවටෙන්නට ආසයි......
    ඔබ අතින් අත ගෙන ඔබට තුරුලු වී ඇවිදින්නට ආසයි....
    ඔබ අන්සතුයයි කිසිවිට මා නොසිතන්නට ආසයි....
    කවදාහරි අපි එක් වෙන්නේදැයි දැනගන්නට ආසයි....
    ඇරබුම කෙලෙසද අවසන කොතැනද නැහැ කිසිවකු දන්නේ....
    මා එක තැනකය ඔබ තව තැනකය
    කෙලෙසද හමුවන්නේ...
    ගතවන මොහොතක් පාසා හද තුල
    ආදරේ ලියලන්නේ....
    සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ

  • @nishiolagasekara740
    @nishiolagasekara740 2 ปีที่แล้ว +15

    දැනෙන්න ගයන්න ලංකවේ ගාගිකාවෝ හරිම අත ලොස්සයි ඉන්නෙ...ඒ අතරින් ඔබ තුමිය උඩින්ම ඉන්නවා...ඔබ මොන ගීතයට හඩ මුසු කලත් දැනෙනවා
    ..ඒක තමයි ඔබගේ ජනප්‍රියත්වයට හේතුව කියලා මම හිතනවා...සුබ පැතුම් ඔබට මේ හඩ තව කාලයක් අපට ඇසෙන්නට,දැනෙන්නට ගයන්න ලැබේවා කියලා...❤❤
    ❤"සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ"❤

  • @harshanigomes8994
    @harshanigomes8994 ปีที่แล้ว +5

    කොයිතරම් සතුටින් ඉන්න වෙලාවක මේ සිංදු ඇහුවත් ඇඩෙනවා, ❤

  • @sachinianuththaraofficial7428
    @sachinianuththaraofficial7428 4 ปีที่แล้ว +83

    හැගීම් වලට පණ දෙන්න පුලුවන්නම් ඒ ස්වප්ත ස්වරයන්ට සහ දැහැනක් බදු මිහිරි හඩකටයි නිරෝශා මිස් ඔබේ හඩ හැගුම් වලින් පිරුණු සුන්දර ලෝකයක් අපවත් මොහොතකට හෝ ඒ ලෝකෙට දැහැන් ගත කරවන ඔබට බොහොම පින් 🙏💖

  • @piumalbandara4926
    @piumalbandara4926 3 ปีที่แล้ว +64

    සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ....🙏🏼♥️ Nothing else at all

  • @darshanahettiarachchi1151
    @darshanahettiarachchi1151 2 ปีที่แล้ว +27

    මගේ ජීවිතයේ බරම සිතිවිල්ලයි මේ වචන වෙලා තියෙන්නේ
    "කවදා යලි අප එක් වන්නේදැයි දැනගන්නට ආසයි "

  • @hemawijewardena1386
    @hemawijewardena1386 3 ปีที่แล้ว +12

    විරාජිනියනි.....ඔබෙ හඩ.... ඉදිරිපත් කිරිම .... විශිෂ්ටයි..හද පතුලටම වදින ගීතයක්...මෙවන් අය ලොකයෙ කොතෙක් ඇත්ද....සනත් ගුණතිලක සොදුරු නළුවා..මෙ තරම් දක්ෂ ගීත රචකයෙක් බව නොදැන සිටියෙමි...මෙවන් ගී තව තවත් ලියන්න ඔබ දෙපලටත්..සුරෙෂ් මාලියද්ද කලාකරුවානන්ටත්...සුභ පැතුම්

  • @madhurikaperera5210
    @madhurikaperera5210 3 ปีที่แล้ว +23

    කියාගන්න තේරෙන්නෙ නැති හැගීමක හිරවුනු ලස්සන ගීතයක්....❤❤

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 ปีที่แล้ว +25

    සිත් ගත් ගීතයක්..❤️🙏

  • @nayanihewage5510
    @nayanihewage5510 3 ปีที่แล้ว +33

    පුදුම තරම් ලස්සනයි ..අහපු වාර අනන්තයි ..
    පද වැල් විශිෂ්ඨයි .. ගායනයත් එහෙමමයි.. සංගීතය ..කියන්න වචන නැ.. සුබ පතනවා ..හැමෝටම ..මෙවැනි උසස් නිර්මාණ තව තවත් කරන්න ලැබෙන්න කියලා ..❤️💐

  • @wasanthikoongoda2655
    @wasanthikoongoda2655 10 หลายเดือนก่อน +2

    Senehasa pamanai ma udura gaththe 😢😢😢😢😭😭😭😭

  • @nadeeshakarunarathna9726
    @nadeeshakarunarathna9726 4 ปีที่แล้ว +83

    කවදවත් මිස්ගේ තෝරගන්න ගීතවල තිබුණේ වචන නෙවේ හැඟීම්.. ඒවත් එක්ක මුසුවුණු හඬ හැමදාම අපේ හදවත් වලට කතාකරා..
    ප්‍රාර්ථනා කරනවා චිරාත් කාලයක් සංගීත ක්ෂේත්‍රයේ ඔබේ හැඟුම් උනන , විරහවේ අමරණීය හඬ වැජබෙන්න..
    මට නම් ගීත ලොවේ රාජිණිය නුඹයි.. 👸❤

    • @nuwanprasad1203
      @nuwanprasad1203 4 ปีที่แล้ว +5

      Niyami

    • @damayanthikumarasingha3115
      @damayanthikumarasingha3115 3 ปีที่แล้ว +4

      ❤👍

    • @sudesri9184
      @sudesri9184 3 ปีที่แล้ว +2

      Niyamay👌👌👌👌👌👍👍👍👍👍

    • @thanujavishwanthi6262
      @thanujavishwanthi6262 3 ปีที่แล้ว +2

      මාගෙ ප්‍රියතම ගීතයක්.... What a voice❤️👍🏽😍😘

    • @wish4918
      @wish4918 2 ปีที่แล้ว +1

      💯💯💯💎💎💎❤️❤️❤️🙏

  • @BlinkCat3406
    @BlinkCat3406 3 ปีที่แล้ว +19

    හිත කොහෙද තැනක නතර වෙනවා.ලෝබකමක් දැනෙනවා හිතට දැනෙන ඒ හැගීමෙන් මිදෙන්න

  • @Geetee9
    @Geetee9 หลายเดือนก่อน +2

    සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ ♥️

  • @anurakumara5480
    @anurakumara5480 ปีที่แล้ว +5

    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නෙ

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 ปีที่แล้ว +11

    නීරෝෂා මහත්ම්ය ඔයාගේ ගීත හැමදාමත් හරිම ආසාවෙන් අහනවා හරිම ලස්සනයි හරිම අර්ථවත් ගීත තාමත් ඵ් කටහඩ ඵදා වගේමයි තෙරැවන් සරණයි ජේසු පිහිටයි ඔබට🙏🙏

  • @nayanasilva322
    @nayanasilva322 2 ปีที่แล้ว +16

    ඔබ අතිනත ගෙන ඔබට තුරුලු වී ඇවිදින්නට ආසයි.❤️😊

  • @sadanahansani23
    @sadanahansani23 3 ปีที่แล้ว +17

    සිරවී තිබුනා හදවත පතුලේ
    ඔබ වෙත පිදු සෙනෙහේ
    අවදි කලා ඔබ නොසිතූ මොහොතක
    මා සගවා සිටි ආදරේ...
    ඔබේ සුවද රැදි සුළං කැරැල්ලක
    දැවටෙන්නට ආසයි
    ඔබ අතිනත ගෙන ඔබට තුරුලු වී
    ඇවිදින්නට ආසයි...
    ඔබ අන්සතු යැයි කිසිම විටක මා
    නොසිතන්නට ආසයි
    කවදා යළි අප එක්වන්නේදැයි
    දැනගන්නට ආසයි...
    ඇරඹුම කෙලෙසද අවසන කොතැනද
    නැත කිසිවෙකු දන්නේ
    මා එක තැනකය ඔබ තව තැනකය
    කෙලෙසද හමුවන්නේ...
    ගතවන මොහොතක් පාසා හදතුල
    ආදරේ ලියලන්නේ
    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන්
    මා උදුරාගන්නේ...💔

  • @sathsaraamarathunga6561
    @sathsaraamarathunga6561 3 ปีที่แล้ว +12

    ඔබ අන්සතු යැයි කිසිම විටෙක මා නොසිතන්නට ආසයි..🙂

  • @isharajayawardhana8775
    @isharajayawardhana8775 2 ปีที่แล้ว +7

    😢 අවදි කලා ඔබ නොසිතූ මොහොතක
    මා සඟවා සිටි ආදරේ.....💜️

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 3 ปีที่แล้ว +11

    අතිශය සුන්දර, සුන්දරම හද පාරන නිර්මාණයක් ❤️😢

  • @sandamaliphotogrphy
    @sandamaliphotogrphy 4 ปีที่แล้ว +15

    හරිම හැගීම් බරයි අක්කියෝ ජයවේවා... ආදරෙයි

  • @vins2782
    @vins2782 3 ปีที่แล้ว +14

    ඒ හැම අකුරක්ම, හැම වචනයක්ම.. හදවතට කථා කරනවා වගෙයි.... ❤

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +16

    කවදා යලි අප එක් වෙන්නේ දැයි දැනගන්නට අාසයි...
    නිරෝෂා මිස්.නිහතමානී ගායිකාවක්.💜

    • @darshanahettiarachchi1151
      @darshanahettiarachchi1151 2 ปีที่แล้ว +3

      මේ මගේ ජීවිතයේ බරම සිතිවිල්ලයි වචන වෙලා තියෙන්නෙ......
      " කවදා යලි අප එක් වෙන්නේ දැයි දැනගන්නට ආසයි "
      ලස්සන පද පෙලක් ❤

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      @@darshanahettiarachchi1151 🤗❤️‍

  • @yamunachandani1108
    @yamunachandani1108 ปีที่แล้ว +5

    සෙනෙහස පමණකි ඔබගෙන් මා උදුරා ගන්නෙ .....😘😘😘

  • @lankasg1
    @lankasg1 3 ปีที่แล้ว +9

    සිර වී තිබුනා හද පතුලේ
    ඔබ වෙත පිදු සෙනෙහේ
    අවදි කළා ඔබ නොසිතූ මොහොතක
    මා සඟවා සිටි ආදරේ...

  • @himathweerapana8362
    @himathweerapana8362 ปีที่แล้ว +48

    මේ ගීතය කාන්තාවන්ටත් වඩා පිරිමින්ට දැනෙන ගීතයක්

  • @7Apeksha
    @7Apeksha 3 ปีที่แล้ว +8

    හදවතට කතා කරන ගීතයක්...❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ගායනය,පද රචනය , සoගීතය... හරිම ලස්සනයි... ❤️❤️❤️❤️❤️

  • @yuthikamaddumabandara3360
    @yuthikamaddumabandara3360 4 ปีที่แล้ว +4

    සනත්ගේ පුද්ගලික අත්දැකීමක් ඇසුරෙන් ලියැවුණු ගීතයක් හා නිමැවූනු චිත්‍රපටියක්

  • @kadiyagaming802
    @kadiyagaming802 2 ปีที่แล้ว +7

    සෙම්ණි ඉද්දමල්ගොඩ මතක් උනා. ඔයාගේ හඩ නම් හදවතටම දැනෙනවා.ලස්සනයි♥️

  • @ayeshasadamali4915
    @ayeshasadamali4915 4 ปีที่แล้ว +9

    මගෙ ආසම ගායිකාව මට පුංචිකාලෙ කනට මිහිරිම ගිතය (පුන්සදරැට ඇවිදින් හෙලි කළුව බිද) ආසයි .......

  • @sanath2youvlog396
    @sanath2youvlog396 2 ปีที่แล้ว +5

    මගේ ජීවිතය මේ

  • @sobamadawala3437
    @sobamadawala3437 ปีที่แล้ว +2

    Excellent singer 👍 නිරෝෂා විරාජිනී 😘❤️❤️❤️

  • @anjanivithanage8305
    @anjanivithanage8305 3 ปีที่แล้ว +3

    කාලෙකට පස්සෙ අහපු හිත ගොඩක් රිද්දන
    කියාගන්න බැරි වුණු වචන ටිකක්

  • @mgshanthi4147
    @mgshanthi4147 3 ปีที่แล้ว +2

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ .හරිම ලස්සනයි .

  • @musicbox9853
    @musicbox9853 4 หลายเดือนก่อน +1

    මම ගොඩක් ආසයි මේ ගිතයට

  • @thusharialahakoon107
    @thusharialahakoon107 3 ปีที่แล้ว +5

    ඔබේ සුවද ගෙන සුලන් කැරැල්ලක දැවටෙන්නට ආසයි....❤

  • @chathurigloballankashpg7876
    @chathurigloballankashpg7876 2 ปีที่แล้ว +4

    සිරවී තිබුනා....හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ.....
    අවදි කලා ඔබ නොසිතූ මොහොතක ..
    මා සගවා සිටි ආදරේ.... ❤

  • @tharindukurukuladithta4824
    @tharindukurukuladithta4824 2 ปีที่แล้ว +12

    ඒ ගීතය තුල හීනයක් ඇතුලෙ ජීවත් වෙනව වගෙ ❤️❤️❤️

  • @Aditya_fernando_95
    @Aditya_fernando_95 3 ปีที่แล้ว +12

    Is no one gonna appreciate the masterpiece lyrics from Mr. Sanath Gunathilaka❤️

  • @dilharaekanayaka4567
    @dilharaekanayaka4567 3 ปีที่แล้ว +7

    ඇගේ හිරිකඩු පිපෙනවා සුබ anagathayak මිස් ආදරේ යි හැමදාම පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤😔😔😔😍😍😍

  • @kalpanikasunika3610
    @kalpanikasunika3610 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි නිරෝෂා මැඩම්.හැමදාමත් ගොඩක් ආදරෙයි.............💓💓💓😴

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 ปีที่แล้ว +2

    අතිශය සුන්දර , හදවත පාරන කවියක් වන් ගීයක්. 💖💖💖💖💖🎶🎶👍

  • @buddhikaweeratunga5091
    @buddhikaweeratunga5091 2 ปีที่แล้ว +13

    සිංදුවේ පදපේලි ගැන කියන්න වචන ඇත්තෙම නෑ.
    නිරෝශා ගෙ ගායනයත් උපරිමයි
    මියුසික් මාරම ලස්සනයි
    සිංදුව නම් පුද්ගලිකව අදාලයි මටත්

  • @shashivelayudhan3864
    @shashivelayudhan3864 3 ปีที่แล้ว +2

    Excellent Madam Niroshs oya mama kiyala hithuna oya wage sonduru kenekge adare labanna kenek pinkeruwa madhi oyata suba anagathayak api oyath ekka hamadamath innaea God bless

  • @rishinijayathunga1442
    @rishinijayathunga1442 ปีที่แล้ว +4

    ඔබ තුමියගේ ⁣සුමියුරු කට හඬින් රසවත් වූ මේ ගීතය තුළ මම ජීවත් වෙමි.🌹

  • @pavithrachethani6546
    @pavithrachethani6546 3 ปีที่แล้ว +7

    සෙනහස පමනකි හිතවත ඔබගේන් මා උදුරා ගන්නේ 🥺

  • @priyangamanori1321
    @priyangamanori1321 3 ปีที่แล้ว +7

    ගත වන මොහොතක් පාසා හද තුළ .....ආදරය ලිය ලන්නෙ .........
    සෙනෙහස පමණකි හිතවත මා උදුරා ගන්නෙ ..................
    සම්මත වුනත් අසම්මත වුනත් මිනිස්සු නවතින්නෙ තමන්ට දැනෙන තැනක ...........😥😥😥😥😥😥

  • @thusharadias4971
    @thusharadias4971 4 ปีที่แล้ว +10

    ගොඩාක් ලස්සනයි නිරොෂා අක්කෙ...❤️❤️🌹😘

  • @dilinimadushani4007
    @dilinimadushani4007 2 ปีที่แล้ว +2

    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ🥺❤

  • @sanujamendis1513
    @sanujamendis1513 4 ปีที่แล้ว +4

    ඔබ අන් සතු යැයි කිසිම විටක මා නොසිතන්නට ආසයි 💛

  • @udenaprasenajith9895
    @udenaprasenajith9895 3 ปีที่แล้ว +10

    Thanks a lot to Mr.Sanath Gunathilaka for wonderful lyrics and Ms.Nirosha & Mr.Suresh for the understanding and the value given to lyrics through your efforts and skills.

  • @chanukasandaruwan3015
    @chanukasandaruwan3015 3 ปีที่แล้ว +2

    ඇත්තමයි හිත ගොඞක් දුර ගියා. ඵක තැනක නැවතුනා. හදවතටම දැනුනා.

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +4

    අවදි කලා ඔබ නොසිතූ මොහොතක මා සගවා සිටි ආදරේ.. 💔

  • @SheharaKawindi-xu2iu
    @SheharaKawindi-xu2iu 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤oba athi natha gena obata thurulu wee awidinnata asai.❤❤❤❤

  • @rohinikzon954
    @rohinikzon954 ปีที่แล้ว +1

    හදවතට කතා කරන ගීතයක් .හරිම ලස්සනයි .🎉🎉🎉🎉🎉

  • @malinsa143
    @malinsa143 3 ปีที่แล้ว +6

    The god gifted voice you have Ms.Nirosha.. and thanks alot Mr.Sanath Gunathilake for the wonderful lyrics... one of my favourite ❤️❤️

  • @ruwankiriella
    @ruwankiriella 4 ปีที่แล้ว +109

    Wish you all the best. සනත් ගුණතිලක යනු සොදුරු නලුවෙකු ට වඩා දක්ෂ ගී පද නිර්මාණ කරුවෙකු යැයි ඔහු වත් නොසිතන්නට ඇති. ඔබ තුමිය ගීතය සදහා කල හැකි ඉහළම සාධාරණය ඉටුකර ඇති බව පෙනෙයි. ඔබ තුමිය ට තවත් නිර්මාණ කිරීමට වාසනාව ලැබේවා.!

  • @IK-er6cn
    @IK-er6cn 3 ปีที่แล้ว +6

    You have an amazing silky voice. Brilliant performance. Thank you නිරෝෂා.

  • @hasithadarshani1686
    @hasithadarshani1686 3 ปีที่แล้ว +5

    ඔබ තුමිය ගයපු අතිශය හැගුමිපිරි ගැයුමක් ...තවතවත් හැගීමි ගැයිය හැකි නිර්මාණාවෙීශය ලැබෙීවා

  • @shalikapriyadarshani3438
    @shalikapriyadarshani3438 3 ปีที่แล้ว +3

    මේවා සිංදු නෙමෙයි අනේ ....
    අධි මාත්‍රා .... 😘😘😘

  • @sriyaniedirisinghe7999
    @sriyaniedirisinghe7999 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හැගුම්බරයි😘🥰

  • @nethushanirashanethmi9808
    @nethushanirashanethmi9808 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි පද මාලාව, සංගීතය , හඩ මේ එකතුව සිත දැහැන් ගත කරනවා.... ❤️❤️❤️❤️❤️

  • @bandaraherath7693
    @bandaraherath7693 4 ปีที่แล้ว +2

    කාලෙකින් අහපු ලස්සනම සිංදුවක් 😍❤️

  • @surangibandara2843
    @surangibandara2843 3 ปีที่แล้ว +3

    සීත නිවන භාවනාවක්.....

  • @manikpriyadarshani2971
    @manikpriyadarshani2971 ปีที่แล้ว +1

    සෙනෙහස පමණකි හිතවත මා ඔබගෙන් උදුරා ගන්නේ.............

  • @hasu27
    @hasu27 11 หลายเดือนก่อน +2

    ඇරඹුම කෙලෙසද අවසන කොතැනද
    නැත කිසිවකු දන්නේ
    මා එක් තැනකය ඔබ තව තැනකය
    කෙලෙසද හමුවන්නේ💔

  • @anurathnayake1251
    @anurathnayake1251 ปีที่แล้ว +1

    මේ සිංදුව අහන හැමදාම මන් කොච්චර අඩනවාද 😒😒😪😪😭

  • @shashikasandamali1324
    @shashikasandamali1324 5 หลายเดือนก่อน

    සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ❤😘

  • @oshiosh7496
    @oshiosh7496 3 ปีที่แล้ว +2

    😌තනීකම දැනෙන හැම මොහොතකම අහනවා😌

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    හරිම.ලස්සන.ගිිතයක්..කිිපාරක්
    අැසුද..මම..🌹🌹🌹🌸🌸🌸🌻🌻

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 ปีที่แล้ว +2

    She can bring soul to a song....best in her era

  • @isharasewwandhi5107
    @isharasewwandhi5107 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි නිරෝශා මිස්

  • @umeshsuranka947
    @umeshsuranka947 4 ปีที่แล้ว +2

    ලස්සනයි....

  • @devikamihirani6325
    @devikamihirani6325 2 ปีที่แล้ว +4

    ඇත්තමයි ඔබතුමියගේ හඬ භාවනාවක් ජීවිතේ එකම එක පැතුම්ක් තියනවා ඔබතුමිය ළඟ ඉඳන් ඔබතුමියගේ ගීතයක් ගයන්න මම හිතනවා මට ඒ පින ලැබෙයි කියලා ❤️❤️❤️❤️

    • @wish4918
      @wish4918 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඒ දවස උදා වේවා දයාබරිය, වැඩි ඈතක නැති ලගදීම දවසක.....🙏❤🌷

  • @w.aasantha9896
    @w.aasantha9896 4 ปีที่แล้ว +8

    Woow nice song..❤️ u a lot n queen 👸 of 🎶 industry...I have a wish to meet you one day aunt .

    • @w.aasantha9896
      @w.aasantha9896 4 ปีที่แล้ว +4

      I love your personality a lot I watch all your programs and hiru star daily..sudu ath pawwek song on hiru star was so emotional

  • @awantharukmal6755
    @awantharukmal6755 3 ปีที่แล้ว +3

    This song is related to my life. Thanks for taking me there again

  • @princepradeep7156
    @princepradeep7156 4 ปีที่แล้ว +3

    Awadi kala oba...
    Nosithu mohothaka..
    Ma sagawa siti adare....
    Oba suwada radi sulan kerallaka dawatennata asai...
    😍mata okkoma amathaka una a voice ekata...😍

  • @sashinihimasha7083
    @sashinihimasha7083 3 ปีที่แล้ว +1

    mama godak adare karana gaikawak oba .e hadata mama adarei💖💖💖💖💖💖💖💖💖

  • @geethadhamayanthi5055
    @geethadhamayanthi5055 2 หลายเดือนก่อน

    ලස්සන සින්දුවක්. ❤

  • @samanbalasooriya3004
    @samanbalasooriya3004 2 ปีที่แล้ว +1

    Excellent Singer. No substitute

  • @sakurainternational4153
    @sakurainternational4153 4 ปีที่แล้ว +3

    ලස්සනයි නිරෝශා❤️❤️prasad

  • @priyanwadaalahakoon6534
    @priyanwadaalahakoon6534 7 หลายเดือนก่อน

    මම ආසම ගීතයක් මම ආසම ගායිකාව ඔබට වාසනාවන්ත දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා බූදූසරනයි

  • @renukakumari966
    @renukakumari966 6 หลายเดือนก่อน

    Hadawathata.wadin sinduwak.dukaei..😢❤

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +2

    Well singing Sri Lankan voice queen 👸 such beautiful hart touching magical voice well played Nada team

  • @sudarmaperera3009
    @sudarmaperera3009 ปีที่แล้ว +1

    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ 🎵🎵🎸🎸🎸,❤💔

  • @peolanka4503
    @peolanka4503 2 ปีที่แล้ว +1

    ඔයා මගේ පණ ❤️🙏

  • @DilshanpeirisDILA
    @DilshanpeirisDILA 4 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි..
    ❤❤👌👌😍😍

  • @රසිකාඅරලියා
    @රසිකාඅරලියා 3 ปีที่แล้ว +2

    කියන්න වචන නැහැ ඒ තරම් සුන්දරයි..
    👌❤❤❤

  • @eshanaawarjana7151
    @eshanaawarjana7151 3 ปีที่แล้ว +1

    ඔබතුමියගේ කට හඩ....
    භාවනාවක්....
    ❤❤❤❤❤

    • @wish4918
      @wish4918 2 ปีที่แล้ว

      💯💯💯💎💎💎🙏🙏🙏❤️❤️❤️

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 ปีที่แล้ว +1

    So emotional heart touching song........"The only thing I expect from you is affection, tenderness, attachment & loving kindness"...........Nothing else........Nothing more AT ALL......Sweet voice....Superb.Wish you all the best!

  • @thusithasanjeewani9000
    @thusithasanjeewani9000 ปีที่แล้ว

    මේ සිංදුව අහන හැම මොහොතකම හිත කොහෙදෝ තැනක තියෙන්නෙ. මාරම ලස්සන සිංදුවක් ❤️

  • @rekhajayathilake4500
    @rekhajayathilake4500 3 ปีที่แล้ว

    alu pata handawe song ekata mama godaaak aasai

  • @srilankanvillagecooking1887
    @srilankanvillagecooking1887 2 ปีที่แล้ว

    ගොඩාක් හිතට දැනුනා මේ ගීතය.හරිම මිහිරි යි.හැගීම්බරයි

  • @sachiimasha7917
    @sachiimasha7917 3 หลายเดือนก่อน +1

    මා එක තැනකය…ඔබ තව තැනකය
    කෙලෙසද හමුවන්නේ
    ගතවන මොහොතක් පාසා ආදරේ ලියලන්නේ
    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරාගන්නේ…🥺❤️

  • @mallikaliyanage9945
    @mallikaliyanage9945 4 ปีที่แล้ว +1

    Miss nirosha oya harima nihatamani kenek keep the same quality never change all the best budusarani

  • @anuradhibandara4682
    @anuradhibandara4682 2 ปีที่แล้ว

    ගෝඩාක් ලස්සනයි මිස් මේ සිංදුව ලොකු අර්ථයක් තියෙනවා.

  • @rash9118
    @rash9118 8 หลายเดือนก่อน +1

    ගතවන මොහොතක් පාසා හද තුල ආදරෙ ලියලන්නේ..
    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ..🥀❤️‍🔥

  • @SJ-yg4zl
    @SJ-yg4zl 3 ปีที่แล้ว +1

    Dan mageth asana song eka..🥰