Broiler Chicken Farming |full information of broiler poultry farming sri lanka/sinhala| how to start

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 339

  • @lakshithavlogs
    @lakshithavlogs  3 ปีที่แล้ว +13

    ආදරණීය ඔබේ අදහස පහතින් දාන ගමන් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයාර් කරලා සහයෝගයක් දෙන්න ස්තූතියි ඔබට🙏❤

    • @vimukthisenarathna4413
      @vimukthisenarathna4413 3 ปีที่แล้ว +2

      Aiye gayange number eka wadanane

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว +1

      @@vimukthisenarathna4413 malli thwa parak balanna mamath balannam hodada

    • @TashiraPiyumanga
      @TashiraPiyumanga ปีที่แล้ว

      Ayalga nambryka nadda matada patna ganne oni ekai

    • @Nilanthilina-e6l
      @Nilanthilina-e6l 9 หลายเดือนก่อน

      බෝයිලස් කුකුල් පැටව් ගන්න තැනක නබර් එකක් denna කෝ

  • @mhdsuja.6119
    @mhdsuja.6119 3 ปีที่แล้ว +4

    ඉතා හොඳ අයිය. ඇත්තටම මම මේ වීඩියෝවෙන් වැඩි දැනුමක් ගත්තා. මම කැමතියි ඔබේ ඊළඟ මට්ටමේ සහෝදරයා ..

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ඔබට රැදෙන්න දිගටම අපිත් එක්ක

  • @SewwandiShashikala-ip2jh
    @SewwandiShashikala-ip2jh 24 วันที่ผ่านมา +1

    Boilar kukul petau laba genima sadaha biththara labaganne kohenda

  • @anushkafernando3004
    @anushkafernando3004 3 ปีที่แล้ว +4

    හොද දැනුමක් ලබා ගත්තා.ගයාන් සහෝදරයා ගොඩක් ස්තුතියි .තව වීඩියෝ කරන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි අනුශ්ක සහෝ දිගටම ඉන්න

  • @asher43210
    @asher43210 4 หลายเดือนก่อน +1

    Boiler farm krneka Bududhma Anuwa Wrdi dykd? Ek pawakd?

  • @rmaneesha4933
    @rmaneesha4933 ปีที่แล้ว +7

    බිත්තර කිකිළියෝ ගැනත් වීඩියෝ කරමු ජයවේවා.👍

  • @balasiriupajeewa803
    @balasiriupajeewa803 4 หลายเดือนก่อน +1

    Ada Best Quality Dawase Broiler Petiyekge Mila Keeyada.?

  • @fahmsm
    @fahmsm ปีที่แล้ว +3

    saamanyeng kiyana wachana godaak bawitha karanawa 😉

  • @SnowballSweety
    @SnowballSweety 4 ปีที่แล้ว +5

    කොහොමද යාලුවා .. අපි හැමදාම වගේ අදත් ආවා ... වීඩියෝ එක බලන ගමන් . පරිස්සමෙන් ඉන්න බුදු සරනයි .😘

  • @sampathmarasinghe1978
    @sampathmarasinghe1978 4 ปีที่แล้ว +4

    gayan malli niyamai. Lassanai farm eka. Good luck machan...!!!

  • @chamilapiyadarshani4971
    @chamilapiyadarshani4971 3 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි චමිලා සහෝදරිය දිගටම අපිත් එක්ක ඉන්න

  • @wackfordkumarappera4574
    @wackfordkumarappera4574 2 ปีที่แล้ว +3

    pataw 100 kin patan ganna wiyadama keeyakda please?

  • @chamujithapraboth6697
    @chamujithapraboth6697 ปีที่แล้ว +2

    ඔයා නියමයි වැඩෙනියමට කියා දුන්නා මමත්කරා ණයට දිලාඇනගත්තා ගෙලයා විස්වෂ නෙකරාන්න

  • @Maldives.706
    @Maldives.706 3 ปีที่แล้ว +6

    එකම ප්‍රශ්නය කීප වතාවක් අහන්න එපාබන් එක පාර ග්‍රහනය කරගෙන .වැඩිපුර වැදගත් ප්‍රශ්න ටිකක අහල විස්තර ගන්න..

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว +1

      ඔයලගේ අදහස් ගොඩාක් මට වටිනවා බොහොම ස්තුතියි සහෝදරයා

  • @jazzmedia007
    @jazzmedia007 11 หลายเดือนก่อน +1

    Do you vaccine the chickens??

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      Medicines had been injected into the calves

  • @KokilaThakshila
    @KokilaThakshila 4 หลายเดือนก่อน +1

    Aiye patau gnne kohinda dnne kenek inewda

  • @romesh802
    @romesh802 2 หลายเดือนก่อน +1

    Malli mamath karrana inne okka patan ganna podak wishara dana ganne kohomada ..

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      ගයාන් මල්ලි රට ගිහින් බලන්නම් වීඩියෝවක් සෙට් කරගන්න , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට අයියා ❤️❤️❤️

  • @suvinithamahasooriya2262
    @suvinithamahasooriya2262 3 ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි කිරීමක් 💯👈

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූති අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක

  • @vihagadilhara4294
    @vihagadilhara4294 4 หลายเดือนก่อน +1

    Buy back saththu dena aya ennawada

  • @DilukaNethranjana-nu3yu
    @DilukaNethranjana-nu3yu ปีที่แล้ว +1

    Niyamai hoda pehedili kirimak

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි !

  • @පියුමීසදමාලි-ළ8ඝ
    @පියුමීසදමාලි-ළ8ඝ 2 ปีที่แล้ว +1

    Rekka karath gada enawane.wate gewal walin prshan.me gada adu karann widihak nadda

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      ඔව් ගොඩාක් ළග ළග ගෙවල් තියෙනකොට නම් ප්‍රශ්ණ තමා දහයියා මාරූ කරලා බලන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @akilaharith5794
    @akilaharith5794 ปีที่แล้ว +1

    Ahinsaka sathunta aneka vidha duk dee mara kaame paapaya gewannata wanne '
    Tamanut sathek wee beli kapum kaa mahaa dukak wida mareemeni.
    Minisune ; nirmaansha wanna.
    ❤❤❤❤❤❤❤❤❤❤

    • @ttttt6995
      @ttttt6995 9 หลายเดือนก่อน +1

      සතෙක් වෙලා බෙල්ල කපලා මැරෙන එක සැපයි යාලු මේ රටේ මිනිහෙක් වෙලා ජීවත් වෙනවට වඩා.

  • @dilrukshimadumali3402
    @dilrukshimadumali3402 2 ปีที่แล้ว +2

    Biththara danna venama thanak hadanna oneda

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      මෙයාලා බිත්තර වලට හදන අය නෙවෙයි බ්‍රොයිලර් කුකුල්ලු, හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @dinushalakmali4892
    @dinushalakmali4892 2 ปีที่แล้ว +1

    Me kikiliyp biththra danne nadda

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      නෑ මේ බ්‍රොයිලර්ස්ලා

  • @gameingana9123
    @gameingana9123 3 ปีที่แล้ว +4

    මරු
    👍👍👍👍👍👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි යාලූ

  • @osadagithsara9512
    @osadagithsara9512 11 หลายเดือนก่อน +1

    Oyala vikunanne kohetada

  • @SampathWeerasinghe-f6e
    @SampathWeerasinghe-f6e 7 หลายเดือนก่อน +1

    kukul patau ganna barida

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      වීඩියෝව කරලා ගොඩාක් කල් පොඩ්ඩක් වීඩියෝ එකේ අංකයට කතා කරලා බලන්න යාලූ

  • @JayanthaHerath-k8m
    @JayanthaHerath-k8m ปีที่แล้ว +1

    Mamath wade ptan ganna inne patau ganna ayathanayaka nb denna puluwanda

  • @oshannimnath1716
    @oshannimnath1716 5 หลายเดือนก่อน +1

    100kta oya kama varga tiken kochchara kg ganak ganna onida. Mta vena venama danaganna puluvanda

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ අංකයට කතා කරලා බලන්න 😍😍❤

  • @ruwansampath4161
    @ruwansampath4161 3 ปีที่แล้ว +1

    Oya kuduwa gahanna kiyak giyada.oya kuduwe pataw kiyak danna puluwanda.? Kuduwe size eka kiyanawada?

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      GAYAN MADUSANKA - 0710124779 මේ නො එකට කතා කරන්න විස්තර ගන්න පුලුවනි කූඩුවේ ප්‍රමාණය හා පැට්ව්න්ට අවශ්‍ය වර්ග අඩි ප්‍රමාණය ගැන විස්තර වීඩියෝ එකේ තියෙනවා හදවතින්ම ස්තූතියි රුවන් සහෝ අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @hasithmalinga805
    @hasithmalinga805 6 หลายเดือนก่อน +1

    kukul patau ganna dihawak gana kiynna puluwan da

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      යාළු වීඩියෝව කරලා ගොඩක් කල් කෝකටත් වීඩියෝ එකේ යන අංකයට කතා කරලා බලන්න ❤❤

  • @s.l.lakiya
    @s.l.lakiya ปีที่แล้ว +1

    Aiye fam kukul petau ganna thiyena thenak kiyanako

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      එහෙම හොද තැනක් සෙට් වුනොත් වීඩියෝවක් ගේන්නම් මල්ලි

  • @lddilinika1191
    @lddilinika1191 3 ปีที่แล้ว +1

    Ape gadara nidahas karapu kukulu 2 enawa.. Me wage namai harima wasai. Kotanna enawa anith ekr me wage kuduwaka bithi wen karala thiyana be.. Gam kukulu wage un 2 hasiranne.. Piyabanwa ekka.. Mewa dakamath pudumai.. Un eha meha yanne nathiwa enna widiya dakama.. Ekata ape gadaea enna kukulu..

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි මල්ලි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 ปีที่แล้ว +1

    Denna hoda kama warge mokakda mama ahanne startar eka ehema gahnawane godak compani ewagen hoda mona companiyada samanniyen

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු

  • @joliya-5576
    @joliya-5576 4 ปีที่แล้ว +2

    නියමයි යාලු.
    14 කැමැත්ත මගෙන්.🔥

    • @lakshithavlogs
      @lakshithavlogs  4 ปีที่แล้ว

      bohoma sthuthi yalu hayasiya asu deken onna oyage paththtata awa

  • @AnushkaVidanagamege
    @AnushkaVidanagamege 5 หลายเดือนก่อน +1

    Kukul kame ganne komada ganan wadine

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      ඔව් එහෙම එකකුත් තියෙනවා 😍😍

    • @AnushkaVidanagamege
      @AnushkaVidanagamege 5 หลายเดือนก่อน +1

      @@lakshithavlogs koheda

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      @@AnushkaVidanagamege අනුරාධපුරෙ වීඩියෝවේ අංකය ඇති හැබැයි වීඩියෝව කරලා ගොඩක් කල්

  • @neranjanudayakumara1024
    @neranjanudayakumara1024 2 ปีที่แล้ว +2

    දින 45 වෙනකොට කුකුළෙකුගේ බර කීයක් තියෙන්න ඕනේ ද

  • @udayadissanayaka8727
    @udayadissanayaka8727 9 หลายเดือนก่อน +1

    petau ganna hoda thanak kiyannako

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ටිකක් හොයලා බලන්නම් යාළු හදවතින්ම ස්තූතියි එකතු වුනාට දිගටම ඉන්න 😍😍

  • @lasithapriyankara1747
    @lasithapriyankara1747 8 หลายเดือนก่อน +1

    අයියෙ පැටව් දිලා කෑම දිලා හදන්න දෙන කම්පැනි එකක් නැද්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      දැනට නම් සෙට් වුනේ නෑ මල්ලි සෙට් වුනොත් කියන්නම් 😍😍😍

  • @charithchathuranga7077
    @charithchathuranga7077 3 ปีที่แล้ว +1

    Matath kotuwak patan ganna ona kohomada karanna ona

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      description eke gayan mallige phone no ekata cl ekak denna saho

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      description eke gayan mallige phone no ekata cl ekak denna saho

  • @Danudanu-v6o
    @Danudanu-v6o ปีที่แล้ว +1

    Mata kukul patau ganna oni ehema dena kauru Hari innawanam kiyannako

  • @SandamaliPremadasa
    @SandamaliPremadasa ปีที่แล้ว +1

    Nombarayak poddak dennako wistharayak Dana ganna

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      දැන් ගයාන් මල්ලි ඉන්නේ රට යාළු

  • @kavishanbalasooriya132
    @kavishanbalasooriya132 2 ปีที่แล้ว +2

    අඩි 10 කොටුවකට සත්තු දාන්න පුළුවන් ප්‍රමාණය කියන්න පුළුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      වර්ග අඩියකට 1ක් වගේ පොඩි කාලේ

  • @ashoknithiya1922
    @ashoknithiya1922 3 ปีที่แล้ว +1

    Beheth tiyanne kohomada

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      GAYAN MADUSANKA - 0710124779 යාලු මේ නො එකට කතා කරන්න සියලු විස්තර දැනගන්න පුලුවනි හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @shanikalakshani4543
    @shanikalakshani4543 2 ปีที่แล้ว +1

    Kukul pataw 500k withara Danna kuduwe diga Palala kochchara onida aiya

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 ปีที่แล้ว

    Samanniyen kukulek bara kiyak wage wenawada

  • @thiksanaanurudda
    @thiksanaanurudda 2 หลายเดือนก่อน +1

    එක සතෙක් ට කොජර ඉදක් යනවා ද 300 ක් දන්න කොජර කොඩුවක් ගහන්න ඔන ද අයියේ

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @rathnakumara106
    @rathnakumara106 3 ปีที่แล้ว +1

    Magat fam akak tiyanava ma sattunta bara vadi vanda dana amatara kama monavada tiyanna

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      GAYAN MADUSANKA - 0710124779 නො එකට කතා කරන්න සියලු විස්තර දැනගන්න පුලුවනි හදවතින්ම ස්තූතියි අපත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @heshanrupasinhe3095
    @heshanrupasinhe3095 4 ปีที่แล้ว

    Me wge satttu pramanayakata kochchra kema pramanayak onid??? Kochchra mudal pramanayak yanwda??? Ane plzz kynn, reply plzz

    • @lakshithavlogs
      @lakshithavlogs  4 ปีที่แล้ว

      description eke no ekata cl ekak denna yalu

    • @gayanmadusanak2276
      @gayanmadusanak2276 3 ปีที่แล้ว +1

      80000k withara yanawa. Okkotama

  • @madusankadissanayak07
    @madusankadissanayak07 2 หลายเดือนก่อน +2

    හදපු කුකුලෝ පණ පිටින් විකුණන්න කම්පැනි එකක් හරි ගන්න අය හරි ගැන විස්තර දාන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      මම හොයාගත්තොත් අනිවා දාන්නම් ❤❤

  • @chamalipriyadarshani613
    @chamalipriyadarshani613 3 ปีที่แล้ว +1

    Ayye ara ejas karana kalla hadana hati kiyanawada

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      ඒක මේ විදිහට කියා දෙන්න අමාරුයි දවසක වීඩියෝ එකකින්ම පෙන්නන්න වෙන්නෙ හදවතින්ම ස්තූති අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න

  • @ManelPathirana344
    @ManelPathirana344 4 ปีที่แล้ว +2

    Thanks malliyo oyata oyage viyaparaya sarthaka wenna kiyala parthana karanwa
    Matath asai lankawata giyama bithara damana ayage farm ekak karanna puluwandda oyata e gena poddak denuwath karanna theruwan saranai obata

    • @lakshithavlogs
      @lakshithavlogs  4 ปีที่แล้ว +2

      bohoma sthuthi oyatath ou aiya mama e ganath karanna inne thawa tika dawasak yavi

    • @ManelPathirana344
      @ManelPathirana344 4 ปีที่แล้ว

      @@lakshithavlogs 👍👍👍

  • @ruzzkiemohammed6171
    @ruzzkiemohammed6171 3 ปีที่แล้ว +1

    Thank you it is very useful 😊

  • @Ignite9918
    @Ignite9918 ปีที่แล้ว +3

    Farm එකේ කෙනා කෑම වර්ග පටලවලා කිව්වේ
    1 starter = 1 to 16 days
    2 Grower =17 to 30
    3 Finisher =31 to 38
    4 Fattener = 39 to 45

    • @nilanthakumaraekanayake6110
      @nilanthakumaraekanayake6110 6 หลายเดือนก่อน +1

      දවස් 45 පස්සෙ සත්තු දෙන්න තැනක් දන්නවද? පොඩි ප්‍රමාණයක් කරොත්. මරන් නැතුව

    • @nilanthakumaraekanayake6110
      @nilanthakumaraekanayake6110 6 หลายเดือนก่อน

      මිල කොහොමද

    • @madusankadissanayak07
      @madusankadissanayak07 2 หลายเดือนก่อน

      හොද ප්‍රශ්නයක් ,මාත් හොයනවා එහෙම තැනක්

  • @kavishanbalasooriya132
    @kavishanbalasooriya132 2 ปีที่แล้ว +1

    එක එක වයස් වලට කෑම දෙන ප්‍රමාණ තියෙනවද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඔව් මම ටික කාලයකට කලින් කොමියුනිටි පෝස්ට් එකක් දැම්මා බලන්න යාලූ , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @nadeekadilrukshi2208
    @nadeekadilrukshi2208 3 ปีที่แล้ว +1

    Mulinma patan ganna kiyak yanawada

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      GAYAN MADUSANKA - 0710124779 මේ නො එකට කතා කරන්න ඔබට සියලු තොරතුරු ලබා ගැනීමට පුලුවනි හදවතින්ම ස්තූතියි අපත් සමග එකතු වුනාට දිගටම ඉන්න අපි සමග

  • @krishanthaariyadasa1069
    @krishanthaariyadasa1069 3 ปีที่แล้ว +1

    Maru

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 3 ปีที่แล้ว +1

    හොද වැඩක් 💐💐💐💐💐💐💐💐

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න

    • @madeshawijesundara
      @madeshawijesundara 2 ปีที่แล้ว

      😂

  • @kingvinu5440
    @kingvinu5440 2 ปีที่แล้ว +1

    Machan me wadata kochchara idak yanawada

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      යාලූ ඩිස්ක්‍රිප්ෂන් එකේ අංකය තියෙනවා කතා කරන්න හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක

  • @ranjithdisanayake4795
    @ranjithdisanayake4795 11 หลายเดือนก่อน +1

    Patau dena than thiyanawada

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      077 334 8348 මේකට කතා කරලා බලන්න මෙයාලගෙ ගම්කුකුල්ලු ඉන්නවා

  • @channelofshaan3620
    @channelofshaan3620 3 ปีที่แล้ว +2

    Mayalata dena beheth jathith demmanm watinwa thawa

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      ඔවු යාලූ සමාවෙන්න , ග‍යාන් මල්ලිගෙ නො එකට කතා කරන්න ,බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු උනාට

  • @sumithshehan1626
    @sumithshehan1626 ปีที่แล้ว +1

    Patu ganna tiyanawada

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      th-cam.com/video/NeeRK9O4LmE/w-d-xo.html

  • @ashanchamara7815
    @ashanchamara7815 7 หลายเดือนก่อน +1

    අපේ වියදමෙන් කූඩුව හදලා පැටව් දෙන්නෙ නැද්ද ෆාම් වලින්. එයාලා දෙනවා නේද පැටව් කෑම බෙහෙත්.. දැන් එහෙම දෙන්නෙ නැද්ද..

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      මේක යාළු ගොඩක් කලින් කරපු එකක් කොරෝනා වලින් පස්සේ එ වැඩ නැවතුනා දන්න විදිහට එහෙම තිබුනොත් වීඩියෝ එකක් කරන්නම් ❤❤😍

  • @ruminasadaru5176
    @ruminasadaru5176 3 ปีที่แล้ว +1

    Dawas 45 weddi eka kukkulek kochchara kema kalada? Dawas 45 weddi kukulekge bara kg kiyada ?

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      0710124779 ta cl ekak ganna yalu

  • @manjulaprasa7746
    @manjulaprasa7746 4 ปีที่แล้ว +3

    Super bro🌹🌹🌹

  • @nadeeshakumari9700
    @nadeeshakumari9700 ปีที่แล้ว +1

    Poultry farm ekk karagen ynna ona legal issues monwd

  • @videoeditingkumara167
    @videoeditingkumara167 4 ปีที่แล้ว +2

    Anuradhapura kheda tynne

  • @nadeerasandaruwan2058
    @nadeerasandaruwan2058 3 ปีที่แล้ว +1

    Anurada pola koheda

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      (anuradha pura )description eke no ekata cl ekak denna saho

  • @meerach9597
    @meerach9597 10 หลายเดือนก่อน +1

    මට මේ ගැන වැඩි විස්තරයක් දැනගන්න ඕන..කෝහොමද සම්බන්ද කරගන්නෙ..

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      මේක දැන් ගොඩාක් කල් දාලා වීඩියෝ එකේ ගයාන් මල්ලිගෙ අංකය ඇති යාලූ කතා කරලා බලන්න 😍😍😍

  • @lokaya-7199
    @lokaya-7199 4 ปีที่แล้ว +2

    18 like.. Apen..
    Yaluwa vedio aka baluwa.....
    Ape paththatath avith ape vedio th balala help akk denna...
    Good luck

    • @lakshithavlogs
      @lakshithavlogs  4 ปีที่แล้ว

      nawasiya hathalis paha magen saho oyata jaya

  • @yastudiosVikash
    @yastudiosVikash 3 ปีที่แล้ว +3

    Is broiler hatching eggs available..!?

  • @howmanydaynettokipimc-aic1468
    @howmanydaynettokipimc-aic1468 3 ปีที่แล้ว +1

    Me kukulangan egg ganna barida

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      බිත්තර ගන්න බෑ සහෝ ඔයාට මේ නො එකට කතා කරලා සියලු විස්තර ගන්න පුලුවනි GAYAN MADUSANKA - 0710124779

  • @ruwankumara3789
    @ruwankumara3789 ปีที่แล้ว

    boilar sathu ganna thanak hoyala dennako

  • @tharidumalshan6574
    @tharidumalshan6574 ปีที่แล้ว +1

    අයියේ පැටව් ගන්නවානම් කොහොමද කරගන්න ඕනේ අපි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ එකේ අංකයට කතා කරලා බලන්න මල්ලි

    • @lahiruprabath8757
      @lahiruprabath8757 ปีที่แล้ว

      Petau ganna oni mata nambarayak ewannako

  • @damithprasad9143
    @damithprasad9143 2 ปีที่แล้ว +1

    Watina video ekak

  • @tharidumalshan6574
    @tharidumalshan6574 ปีที่แล้ว +1

    අනුරාධපුර කොහෙද අයියේ

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      නෙළුම්කුලම පැත්තේ තරිදු මල්ලි

  • @queensanku5615
    @queensanku5615 10 หลายเดือนก่อน +1

    කොහෙද මේ.ගන්න පුළුවන් ද පැටව්න්ව.මං කෑගල්ලෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      දැන් බ්‍රොයිලර සත්තු නෑ 😍😍

  • @haridupageta410
    @haridupageta410 3 ปีที่แล้ว +1

    පැටවුන් ganna tanaka kiyanako

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      ඒ පිළිබදවත් තව ටික දවසකින් වීඩියෝවක් ගේනවා සහෝ සියලු විස්තරත් එක්ක බොහෝම ස්තූතියි සහෝ අප සමග එකතු වුනාට දිගටම ඉන්න

  • @champakumari2317
    @champakumari2317 2 ปีที่แล้ว +1

    පැටව් ganna vidiyak kiyannako.man කුරුණෑගල

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ෂන් එකේ අංකයට කතා කරන්න සියලු විස්තර ගන්න පුලුවන් හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න

  • @chathurangadanushka199
    @chathurangadanushka199 2 ปีที่แล้ว +2

    විටක් නැද්ද👍👍

  • @yoghays9372
    @yoghays9372 3 ปีที่แล้ว +1

    Niyamai ♥️💯💯

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි සහෝ දිගටම ඉන්න අපිත් එක්ක

  • @ruktv7629
    @ruktv7629 3 ปีที่แล้ว +1

    niyamayi bro

    • @nadeeshajeewanthi7843
      @nadeeshajeewanthi7843 2 ปีที่แล้ว

      අපි කැමතියි farm ekak karanna company ekak cannect karaganna widiyak kiyanawada

  • @snksnk2051
    @snksnk2051 3 ปีที่แล้ว +1

    Kema 1kg mila kiyada

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว +1

      GAYAN MADUSANKA - 0710124779 call ekak denna yalu

    • @snksnk2051
      @snksnk2051 3 ปีที่แล้ว +1

      @@lakshithavlogs tnx yalu

  • @yoghays9372
    @yoghays9372 3 ปีที่แล้ว +3

    Pure explain 👍

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      Thank you from the bottom of my heart, brother

  • @kesharaweerasingha9273
    @kesharaweerasingha9273 3 ปีที่แล้ว +4

    ආදායම වියදම ගැන කොහොමද දන්නෑ නේ අයියේ 🤔🤔🤔

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว +3

      මල්ලි ඔයා මේ නො එකට කතා කරන්න GAYAN MADUSANKA - 0710124779 සියලුම විස්තර දැනගන්න පුලුවන් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

    • @kesharaweerasingha9273
      @kesharaweerasingha9273 3 ปีที่แล้ว +2

      @@lakshithavlogs Thanks aiya 💪💪💪

    • @pradeepkumara5801
      @pradeepkumara5801 3 ปีที่แล้ว +1

      @@lakshithavlogsගොඩක් ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      @@pradeepkumara5801 හදවතින්ම ස්තූති අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න

  • @mohammadameerkhan9753
    @mohammadameerkhan9753 3 ปีที่แล้ว +1

    Kohomada details kiwwe naha ne pataw ganne keeyatada dawas 45 wenakam kochchara kaama denna oni da dawas 45ta bara keeyak wenawada kama warga 3ne ma price kohomada keeyakata denna puluwanda oya details tika aran enna bohoma sthuthi watinawa vedio eka nam

  • @DayaLokupathirannahalage
    @DayaLokupathirannahalage 5 หลายเดือนก่อน +1

    Mara gavesakayek

  • @guitarboy9551
    @guitarboy9551 3 ปีที่แล้ว +1

    නීතිමය පරිසරය කොහොමද

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      අවුලක් නෑ පොඩ්ඩක් නිවාස වලින් ඈතක වැඩේ පටන් ගත්තහම හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @israelsamaje
    @israelsamaje 17 วันที่ผ่านมา +1

    සාමාන්‍යයෙන් මු හැමදේම කරලා තියෙන්නෙ සාමාන්‍යයෙන් කියන වචනෙ 169 පාරක් කිවුවා😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs  17 วันที่ผ่านมา

      සමහර මිනිසුන්ට එක වචනයක් සෙට් වුනාම ඒවා කියවෙනවා සමහරු අත්ත වශයෙන් කියනවා නිතර ජනාධිපතිතුමා කියන්නේ හරිද කියලා නිතර සිරිසේන ජනපති කියන්නේ හිටං කියලා ඒ වගේ තමා ගනන් ගන්න එපා යාළු 💖

  • @ripchathuwa1915
    @ripchathuwa1915 4 ปีที่แล้ว +1

    Elah aiya

  • @malindujayanith9402
    @malindujayanith9402 3 ปีที่แล้ว +19

    මමත් වැඩෙ පටන් ගන්නයි ගියේ. ඒත් කට්ටිය ඕක පව් වැඩ කියලා හිත අව්ල් කරා දැන් නවත්තන්න කියලා හදන්නෙ.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว +3

      සහෝදරයා ඔබ දෙන සහයට වගේම අපිත් එක්ක එකතු වුනාට හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න

    • @chamaradilshan5539
      @chamaradilshan5539 3 ปีที่แล้ว +5

      කන එකත් පවු එහෙම නම්

    • @u.d.nuwansameerasameera4583
      @u.d.nuwansameerasameera4583 3 ปีที่แล้ว +8

      Minissu Apita kanda adinda denne na mcn

    • @rohanarathnayake1615
      @rohanarathnayake1615 2 ปีที่แล้ว +12

      Math ohoma hithuwa eth man patan gaththa

    • @harshakumara3905
      @harshakumara3905 2 ปีที่แล้ว +1

      @@rohanarathnayake1615 oyage no eka danawada

  • @vasanthavasantha5477
    @vasanthavasantha5477 ปีที่แล้ว +1

    සත්තු ගන්නේ කෝමද

  • @sudithamila8287
    @sudithamila8287 6 หลายเดือนก่อน +1

    මෙතන සත්තු කියේ කාන්ඩද ඉන්නේ

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 4 ปีที่แล้ว +3

    Hodai job eka jaya wewa obata malliyo
    Ahannako malliyo kohomada meyala dawas 45..dennne kohatada company eken enawada aran yanna
    Me petawun eyala apita denawada api soya ganna oneda poddak kiyanna puluwandda
    Theruwan saranai obata

    • @lakshithavlogs
      @lakshithavlogs  4 ปีที่แล้ว +1

      contact no ekata katha karala balanna .sthuthi obata

  • @newtravelbook1511
    @newtravelbook1511 3 ปีที่แล้ว +2

    Kukullu 2000 kochchara labayak ganda puluwanda

  • @thakshilamadushani985
    @thakshilamadushani985 2 ปีที่แล้ว +1

    අයියා සාමන්නයෙන් තමයි haම දේම කරන්නෙ නේද

  • @chamaradilshan5539
    @chamaradilshan5539 3 ปีที่แล้ว +1

    සීතල පැත්තක නම් කොහොමද කූඩුව හදන්න ඔනී

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      බිත්ති උඩට හදන්න ඕනී ගොඩක් ශීතලනම් වටේට බිත්ති බැදලා එක පැත්තක දැල් දාන්න තව විස්තර දනගන්න මේ අංකයට කතා කරන්න GAYAN MADUSANKA - 0710124779 හදවතින්ම ස්තූතියි සහෝදරයා දිගටම ඉන්න අපිත් එක්ක

  • @tusitharangana2873
    @tusitharangana2873 3 ปีที่แล้ว +2

    අනේ අයියේ මට broiler අය ගන්න තියෙන තැනක් අනුරාධපුරයේ කියන්නකෝ

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      මල්ලි ඔයාට ගයාන් මල්ලිගෙ නො එක දාන්නම් ඔයා එයාට කතා කරලා විස්තර ගන්න පුලුවනි හදවතින්ම ස්තූතියි අප සමග එකතු වුනාට දිගටම ඉන්න GAYAN MADUSANKA - 0710124779

    • @kawshansathsara1522
      @kawshansathsara1522 2 ปีที่แล้ว +1

      @@lakshithavlogs rir kukullo ganna thanak thiyeyda

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      @@kawshansathsara1522 GAYAN MADUSANKA - 0710124779 ta call ekak denna eya danna thanak kiyai sthuthi apith ekka ekathu unata digatama inna❤❤

    • @kawshansathsara1522
      @kawshansathsara1522 2 ปีที่แล้ว +1

      @@lakshithavlogs ok . thanks.man godak thorathuru danagaththe me chanal eken

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      @@kawshansathsara1522 හදවතින්ම ස්තූතියි සහෝදරයා ඔබටත් දිගටම ඉන්න අපි එක්ක❤❤

  • @videoeditingkumara167
    @videoeditingkumara167 4 ปีที่แล้ว +3

    Meyage fharm ek tynne kheda contact krgnna puluwnda

    • @lakshithavlogs
      @lakshithavlogs  4 ปีที่แล้ว

      description eke gayan mallige no eka thiyenawa yalu

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +5

    පත්තර දාන්නේ විසබීජ එන්න නැතිවෙන්න නෙමේ, පොඩි සතුන්ගේ කකුල් ඇදවෙලා ආබාදිත වෙන්න පුලුවන් නිසා

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว +1

      අඩු පාඩු පෙන්වමින් අපිව දිරිමත් කරමින් අපත් සමග එකතු වුන ඔබට හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න

    • @bawanthaprasad4914
      @bawanthaprasad4914 ปีที่แล้ว

      Dawas kiyak paththare thiyanna oneda