Milmolac නිසා කිලෝ තුනක් බර කුකුලන් | Broiler කර්මාන්තයෙන් ගොඩ යන හැටි | Farm Innovations Solutions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 65

  • @suminavindu6092
    @suminavindu6092 5 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනව .❤️
    මේ වැඩසටහන කරන්න වෙන කෙනෙක් නැද්ද ☺️ මේ පොර සෙට් නෑ
    අර අනිත් කෙනා වැඩසටහන් කරද්දී බලන්න ආසයි ❤️

    • @farminnovationsolutions
      @farminnovationsolutions  5 หลายเดือนก่อน

      ඊළඟ එකට එයාව ගමු

    • @prasannapeiris9406
      @prasannapeiris9406 หลายเดือนก่อน

      නම්බර් එක වැඩ කරන්නේ නෑ ඕක වැරදි නම්බර් එකක්

  • @NimeshaKalpani-fg8mk
    @NimeshaKalpani-fg8mk 7 วันที่ผ่านมา

    Kiyada.kohenda labana ganne

    • @farminnovationsolutions
      @farminnovationsolutions  7 วันที่ผ่านมา

      0117 133607 වට්සැප් මාර්ගයෙන් ඕඩර් කරගන්න පුළුවන්

  • @lasanthikakulasekara672
    @lasanthikakulasekara672 7 หลายเดือนก่อน +1

    Gam sathunta denna puluwanda danata badayama thiyana gam sathunta dunnoth hoda wenawada

  • @MaheshUdayanga-xm1qs
    @MaheshUdayanga-xm1qs 5 หลายเดือนก่อน

    Oyalath akka sambanda wenni kohoma mata visthara tikak dena ganda puluwanda .....

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 3 หลายเดือนก่อน

    Saththu 150hakata wage meka yoda ganna eka sudusuda ekem labayak ganna puluwanda

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 หลายเดือนก่อน

      පුළුවන්

    • @bawanthaprasad4914
      @bawanthaprasad4914 3 หลายเดือนก่อน

      @@farminnovationsolutions mila kiyada milmolak eke

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 หลายเดือนก่อน

      වැඩි විස්තර - 0117133607 Whatsapp මාර්ගයෙන් විමසන්න ☎️✅

  • @PrageethSajitha
    @PrageethSajitha 6 หลายเดือนก่อน

    Saththu hadanna patan ganna hadanne kohomada karanne

  • @chitranisamanlatha4141
    @chitranisamanlatha4141 5 หลายเดือนก่อน

    Kukul .palanaya karana apita ganna puluwan milakata meya beda harinna kiyala karunawen illimak karanawa

    • @chitranisamanlatha4141
      @chitranisamanlatha4141 5 หลายเดือนก่อน

      Boyler kukulan 1500 .me behat kohomada denne kohanda ganne matale api kohomada ganne pilithuru bala porottu wen ....

    • @farminnovationsolutions
      @farminnovationsolutions  5 หลายเดือนก่อน

      මිළ අඩුවට මිල්මොලැක් EM 1 නිෂ්පාදනය ළඟදීම ලබාගන්න පුළුවන් වෙයි

    • @farminnovationsolutions
      @farminnovationsolutions  5 หลายเดือนก่อน

      0117 133607 අමතන්න සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්

  • @Vimuthvlog
    @Vimuthvlog 2 หลายเดือนก่อน

    මෙක බිත්තර ගන්න් කිකිලියන්ට දෙන්න් බැරිද පැටව් කාලෙදි

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      පුළුවන් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් ඉදිරියේ ඒ සම්බන්ධව වීඩියෝ බලන්න පුළුවන්

    • @Vimuthvlog
      @Vimuthvlog 2 หลายเดือนก่อน

      @@farminnovationsolutions මම තාම පටන් ගත්තෙ නැ කුඩු හදන් යන ගමන් පුලුවනම් ඉක්මනින්ම විඩියො එකක් දෙන්න බිත්තර දමන කිකිලියන්ට කොහොමද මෙ දෙවල් පාවිච්චි කරන්නෙ කියලා එතකොට මට එකකට සුදුසු විදියට හැමදෙම සකස ගන්න පහසුවෙයි,මට විතරක් නෙවෙයි මෙ වැඩසටහන් බලන ගොඩක් දෙනක් ආසාවෙන් ඇත්තෙ එවැනි විඩියො එකක් පුලුවන් ඉක්මනින් ලබාදෙන්න කියා ඉතා කාරුනිකව ඉල්ලනවා

  • @mr.rooster9070
    @mr.rooster9070 3 หลายเดือนก่อน

    Podi bottle neththa

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 หลายเดือนก่อน

      ලීටර් 10 සහ ලීටර් 20 තියෙනවා

  • @roshanmadusanka3765
    @roshanmadusanka3765 8 หลายเดือนก่อน

    Oba ayathanaya samaga sambanda wenne kohomada

  • @firasmohamed6342
    @firasmohamed6342 ปีที่แล้ว

    ❤❤

  • @JayanthaKumara-z9p
    @JayanthaKumara-z9p 23 วันที่ผ่านมา

    ganha kohanda nambar ak danavada

  • @hasithadilshan5199
    @hasithadilshan5199 3 หลายเดือนก่อน

    Ai me weight gain eka sahenna uda pahala gihin thynne meke dala thyna widihata samahara dawas wla gain eka 150g ita passe aye dawasaka 70g wge 😂

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 หลายเดือนก่อน

      ඒකට විවිධ හේතු බලපානවා ෆීඩින් චාට් එකට බර ආහම ඇති ඔය තියෙන්නේ අධි වර්ධනයක්

  • @damayanthrupasinha3154
    @damayanthrupasinha3154 หลายเดือนก่อน

    Nobare danna

    • @farminnovationsolutions
      @farminnovationsolutions  หลายเดือนก่อน

      විස්තර දැනගන්න - 0117 133607 Whatsapp මාර්ගයෙන් අමතන්න ☎️📞

  • @teklaliyanage3626
    @teklaliyanage3626 10 หลายเดือนก่อน

    Mila kinda ganne kohomada

  • @DarshanaNethmini
    @DarshanaNethmini 3 หลายเดือนก่อน

    Me kiyana nambare weda nene

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 หลายเดือนก่อน

      වට්සැප් මාර්ගයෙන් අමතන්න

  • @sumithjayathunga1059
    @sumithjayathunga1059 9 หลายเดือนก่อน

    Aruta gotha gahan nethuwa kathakaranna purudu karapan.

  • @Slrathu
    @Slrathu ปีที่แล้ว

    Ganan kohomda

  • @DRTRanga
    @DRTRanga ปีที่แล้ว +1

    ගං කුකුල් දෙන්න හොඳ ද

    • @farminnovationsolutions
      @farminnovationsolutions  ปีที่แล้ว

      සියලුම පක්ෂීන් වර්ගයකට ඉතාම සුදුසුයි

    • @bawanthaprasad4914
      @bawanthaprasad4914 ปีที่แล้ว

      Biththara dana eka wadi wenawada ethakuta

  • @Kamaldeshapriya-w3w
    @Kamaldeshapriya-w3w 10 หลายเดือนก่อน

    නම්බර් එක දෙනවද

    • @farminnovationsolutions
      @farminnovationsolutions  8 หลายเดือนก่อน +1

      0117 133607

    • @prasannapeiris9406
      @prasannapeiris9406 หลายเดือนก่อน

      ඔය නම්බර් එක වැඩ කරන්නේ නෑ කරුණාකර වැඩ කරන නම්බරයක් අපිට දෙනවද​@@farminnovationsolutions

  • @Andrewsenanayake
    @Andrewsenanayake 6 หลายเดือนก่อน

    මේක අපි පාවිච්චි කරොත් සතෙක්ගේ බර කිලෝ 2.7ක් අරන් පෙන්නනවද? ඒ වගකීම ගන්නවනම් අපිත් දන්න කට්ටියට මේක හඳුන්වා දෙනවා

    • @farminnovationsolutions
      @farminnovationsolutions  6 หลายเดือนก่อน +1

      අලෙවිය අපිට කරගන්න පුළුවන්.මිල්මොලැක් ඇනිමල් ප්‍රෝබයෝටික් නිෂ්පාදනය ලබන මාසයේ සිට ඉන්දියාවේ ද අලෙවි කෙරෙනවා. ඔබගේ සතුන්ගේ බර එන්නේ නැතිනම් මිල්මොලැක් ඇනිමල් ප්‍රෝබයෝටික් නිෂ්පාදනය භාවිතා කර බ්‍රොයිලර් බැච් එක ගොඩදාගන්න බලන්න.

    • @Andrewsenanayake
      @Andrewsenanayake 6 หลายเดือนก่อน

      එහෙම බර ආවෙ නැත්නම් මොකද කරන්නේ?

    • @farminnovationsolutions
      @farminnovationsolutions  6 หลายเดือนก่อน

      දෙන්න මිල්මොලැක් බරත් එනවා සල්ලිත් ඉතුරුයි

    • @manjulaabeykoon3517
      @manjulaabeykoon3517 5 หลายเดือนก่อน

      ගම් කුකුළු පැටවුන් වලට හොදයිද

  • @Kamaldeshapriya-w3w
    @Kamaldeshapriya-w3w 10 หลายเดือนก่อน +1

    මිල කියද

    • @farminnovationsolutions
      @farminnovationsolutions  10 หลายเดือนก่อน

      0117 133607 ට කතා කරන්න

    • @hansikahansika8510
      @hansikahansika8510 9 หลายเดือนก่อน

      ❤​@@farminnovationsolutions

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      0117 133607 වට්සැප් මාර්ගයෙන් විමසන්න

  • @GsrSathya
    @GsrSathya หลายเดือนก่อน

    Phone number eka wedakaranne nehene

    • @farminnovationsolutions
      @farminnovationsolutions  หลายเดือนก่อน

      දුරකථන අංකය නිතරම කාර්‍යබහුල වීම නිසා ඇමතුම් මඟ හැරෙන්න පුළුවන් .අපේ හොට්ලයින් අංකය 011 421 4499 කාර්‍යබහුල නම් 0117 133607 වට්සැප් මාර්ගයෙන් විමසන්න

  • @pradeeppasanna3527
    @pradeeppasanna3527 11 หลายเดือนก่อน

    Phone number eka danna