සීතල වැහි දවසක් 🌧️ | දවස ලස්සනට ගෙවන්න පාන්දරම නැගිටින මම | Life In Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
    #lifeinjapan#srilankaninjapan#dayplanning#pawaniperera
    FACEBOOK : / pawaniweerabahuperera
    INSTAGRAM: ...

ความคิดเห็น • 1.1K

  • @kalpaninawodya1684
    @kalpaninawodya1684 11 หลายเดือนก่อน +735

    අනේ අක්කි....මගේ bf ඇක්සිඩන්ට් එකකින් පස්සෙ සිහිය නැතිව ICU ඉන්නෙ...අනුරාධපුර හොස්පිටල් ...දැනට දවස් 4ක්....එයාට ඉක්මනින් සිහිය එන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න අක්කි....ඔයාගේ ආශිර්වාදය මට ගොඩක් වටිනවා...🥺😔🙏🙏🙏.....

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +152

      Ane eya ikmanin saneepa wei nanga … baya wenna epa 🙏🏻🌸 budhusaranai 🙏🏻

    • @kavindirathnayaka5012
      @kavindirathnayaka5012 11 หลายเดือนก่อน +33

      ඉක්මන් සුවය ලැබේවා!.
      බුදු සරණයි!...

    • @AchinikaSewmini
      @AchinikaSewmini 11 หลายเดือนก่อน +12

      Budu saranai ikmanata suwa athata path wenna ashirwadaya wishwayen labewa 💐

    • @chamilathushari6305
      @chamilathushari6305 11 หลายเดือนก่อน +10

      Budu saranai oyage bf ta

    • @rashmihirunika692
      @rashmihirunika692 11 หลายเดือนก่อน +14

      එයාට ඉක්මනින්ම සිහිය එයි.. බුදු සරනයි..

  • @darshi_vlogsD
    @darshi_vlogsD 11 หลายเดือนก่อน +87

    අනේ අක්කි වොල්ග් එක දානකම් බලාගෙන හිටියේ.. හිතට මාර සැනසීමක් අප්පා.. හැමදාම සතුටින් ඉන්න අක්කි අයියයි රියූ පැටියයි එමී පුංචයි හැමෝම.. බුදුසරණයි ❤️😍 විනාඩියෙන් විනාඩිය බලාගෙන හිටියේ වොල්ග් එක එනකම් .. හැමදාම ඔය සතුට ඔයාලට දෙන්න කියලා දෙවියන්ට කියනවා.. 🥹🥰😘

  • @amashaneth
    @amashaneth 11 หลายเดือนก่อน +20

    Stress වෙලා ඉන්නකොට මේ කටහඩත් ඇති හිත නිවෙන්න 🥺 දන්නවාද අක්කියෝ කෙනෙකුගෙ හිත නිවන්න පුලුවන් ලස්සන හිතක් තියෙන කෙනෙකුට විතරමයි..💙 ඉතින් ලස්සන අක්කියො හැමදාම ගොඩක් සතුටින් ඉන්න. ආදරෙයි චුටි බබාටයි ඔයාලා හැමෝටමයි 💙 තෙරුවන් සරණයි ....

  • @RuwanPushpakumara-c8r
    @RuwanPushpakumara-c8r 11 หลายเดือนก่อน +59

    හැමදාම ඉරිදා හවස් වෙනකම් බලන් ඉන්න එක දැන් පුරුද්දක් වෙලා අක්කෙ❤️ අක්කගෙ කටහඬ නම් භාවනාවක් වගේ අක්කෙ❤️ හිතට මාරම නිදහසක් දැනෙනවා❤️ සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ😘❤️ බුදු සරණයි ❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +2

      Adarei nanga 🫶🏻🌸🥹

  • @nimeshisilva6775
    @nimeshisilva6775 11 หลายเดือนก่อน +5

    ඉරිදා හවස කියන්නෙම තනිකරම භාවනාවක්...... ඒකට එකම හේතුව ඔයා අක්කී..... නම වගේම ඔයගේ හැම වචනයක්ම මද පවනක් වගේ....... ඇහුනත් හිත නිවෙනවා..... දැක්කත් හිත පිරෙනවා...... මේ ලෝකේ ලස්සන මිනිස්සු ඉන්නවා කියලා හුඟක් දැනුනේ ඔයාව අදුරගත්තාට පස්සේ අක්කී...... ඔයා සැහැල්ලුවෙන් ගත කරන මේ ජීවිතේ පුංචි විනාඩි 10කට 15කට සීමා කරන්න ඔයා ලොකු වෙහෙසක්, කැපකිරීමක්, ආදරනීය සටනක් කරනවා ඇති අපේ පුංචි රියූ බබා එක්ක..... ඒත් ඒ පුංචි විනාඩි 10 හෝ 15 මගේ ජීවිතේ මුලු සතියකටම ශක්තියක්, ආසාවක්, උනන්දුවක් ඇති කරනවා අක්කී..... මං මුලු හදවතින්ම ඔයාට ස්තූති කරනවා අක්කී පුංචි පැටියත් එක්ක කාර්යබහුල මේ අලුත් ජීවිතේ මේ වගේ කැපකිරීමක් කරනවාට..... දන්නවා ඔයා මේ කරන කැපකිරීම් හැමෝම අගයන් නැති බව..... ඒත් අක්කී මං වගේ ඔයාට ආදරය කරන ලොකු පිරිසක් ඔයා වටේ එකතු වෙලා ඉන්නවා..... හැමෝගෙම හිත නිවන අපේ පවනි අක්කිටත් හැමදාම හැම සතුටක්ම, සැනසීමක්ම,ආදරයක්ම, ශක්තියක්ම ලැබිලා ඔයා වගේ මේ ලෝකයේ මිනිසුන්ගේ හිත නිවන පුංචි පුතෙක් තනන්නට අවශ්‍ය සියලු ශක්තිය, ආශිර්වාදය ඔයාට වගේම අයියටත් ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...... අපේ පුංචි රියූ බබාටත් මේ ලෝකේ හැමෝගෙම හිත නිවන, කවුරුත් හඳුනන ආදරය කරන පපා වගේ ලස්සන පිරිමි චරිතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..... ඔයාලා හැමෝටම ජේසු පිහිටයි අක්කී ❤❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +1

      Ane godaaak sthuthi nanga 🥺♥️ godak adarei 🫶🏻🌸 sathutin inna ♥️

  • @Anjanakavindi
    @Anjanakavindi 11 หลายเดือนก่อน +8

    අක්කි මන් මේ සැරේ 0/l කරල රිසල්ට් එන්කම් බලාගෙන ඉන්න කෙනෙක් exam ඉවර වෙලා ඉන්න කාලෙ තමයි අක්කිගෙ channel එක හම්බුනේ ඇත්තටම මන් japan එන්න කැමැත්තෙන් ඉන්න එක්කෙනෙක් ඒ හීනෙ පාට කරන කෙනෙක් විදියට මට ඔයාව දැනෙනව මන් ඔයාට ගොඩක් ආදරෙයි අක්කි❤😊

  • @dinushidinu04
    @dinushidinu04 11 หลายเดือนก่อน +13

    Exam එකට තව මාස 2 අක්කි. ඔයාගේ video බැලුවම ඒ මහන්සිය, විඩාව නැති වෙනවා. බොහොම ස්තුතියි අක්කි හැමදාම බුදුසරණයි ආදරෙයි. ❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +1

      Ane Adarei nanga 🫶🏻🌸🥹

  • @ishuonline2379
    @ishuonline2379 11 หลายเดือนก่อน +67

    අදත් බැලුවා මගේ ඇබ්බැහිය 🥰🥰🥰 අක්කේ ඔයාගේ ජිවිතේ ඇත්තටම ආශිර්වාදයක් හැම කෙල්ලෙක්ගේ ම හීනයක් ❤ මාර වාසනාවන්තයි ඔහොම නිදහසේ ඉන්න පුළුවන් වෙන්න ඔයාට අයියා ගෙන් වුනත් කොච්චර උදව්වක් ලැබෙනවා ඇත්ද ❤ රියූ බබාත් ශෝක් ඉක්මනට ලොකු වෙනකොටනම් දුකයි අනේ 😢 හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි අක්කේ.. 😊🇯🇵❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +1

      Adarei nanga ♥️🌸🌸

    • @oshi136
      @oshi136 11 หลายเดือนก่อน +1

      @@pawaniperera7214 oya nam marama pinvanthai akki raththaran vage aiyek innava ❤️🥺 manikak vage unchi puthek innva 🥰 man marama adarei ❤️ oya hari lassnai oyagen godak deval gaththa man mage jivitheta adarei goddaaak ❤️😘

    • @vidusathsarani9174
      @vidusathsarani9174 11 หลายเดือนก่อน

      අනේ මේ වීඩියෝ නම් ශෝයී.මාරම ආසාවෙන් බලන්නේ....❤❤❤❤❤ලස්සන family එකක්.බුදු සරණයි

  • @KS20005
    @KS20005 11 หลายเดือนก่อน +5

    මම ඔයාගෙ ව්ලොග්ස් බලන්න අරන් මාස දෙක තුනක් තමා වෙන්නේ.එතන ඉඳන් ඔයා දාපු මුල්ම ව්ලොග් එක වෙනකන් මම ඉවර වෙන්නම බැලුවා. දෙවෙනි පාරටත් බලන්න ගත්තා. මට ඇත්තටම කියන්න තේරෙන්නෑ අක්කා ඔයාව කොහොමද ඒ තරම් ඇබ්බැහියක් උනේ.කියලා. හැමදාම මම.මගේ දවස පටන් ගන්නේ ඔයාගෙ වීඩියෝ එකක් බලලා 🥺❤️ ඒක තමා මගේ daily motivation එක. ඔයා කියල තියෙන හැමදේම වගේ මම.ඔයා කියපු විදිහටම කරන්න ගත්තා. මාත් day planners diary ලියන්න ගත්තා. අක්කා වගේම උදේ නැගිට්ට වෙලාවෙ ඉංදන් පිලිවෙලට වැඩ පටන් ගත්තා. ඔයා වගේ හැමදේකම සුභවාදී පැත්ත දකින්න ගත්තා. ඔයා වගේ ලස්සනට පැල හිටවල ගෙවල්.දොරවල්.ලස්සනට පිලිවෙලට පිරිසිදුව තියාගන්න ගමන් මගේ අධ්‍යාපන කටයුතුත් හොදට කරන්න ගත්තා. මම විශ්වවිද්‍යාල ශිශ්‍යාවක් අක්කේ. ඔයාගේ methods නිසා මගෙ හැමදේම ලේසියෙන් කරගන්න පුලුවන් උනා හිතපු විදිහටම. අනේ හැමදාම ඔයාගෙ ව්ලොග් එකක් එනකම් මග බලන් ඉන්නවා. ඇත්තටම මට ඔයාව හැබැහින් දකින්නත් ආසයි. මම higher studies වලට අනිවාරෙන් japan එන්න ඉන්නේ. ආවම.ඔයාව හම්බෙන්නම්කො ❤🥺 ඇත්තටම ඔයා තමා මගේ පරමාදර්ශී චරිතය වෙලා තියෙන්නේ. අක්කා පුලුවන් නම් තව ව්ලොග් එක දික් කරමුකෝ 🥺❤️ ඉක්මනට ඉවර වෙද්දිත් හරිම දුකයි...
    ඔයාටත් ඔයාගෙ නන්ගටත් ඔයාගෙ අයියටත් රියු බබාටත් එමීටත් හැමදාම ත් පරිස්සමෙන් සතුටින් සැනසීමෙන් ඉන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ❤️🥺

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +1

      Godak sthuthi nanga me adaraneeya comment eka wenuwen 🥺♥️ hamadamath adarei 🥺🌸

    • @KS20005
      @KS20005 11 หลายเดือนก่อน

      ❤️🥺adrei akkipana

    • @KS20005
      @KS20005 11 หลายเดือนก่อน

      ❤️🥺adrei akkipana

    • @SenethIshan
      @SenethIshan 3 หลายเดือนก่อน

      Dannawada nango..man oyage vlog balanna gatte lagadi..mokada mata masa 6ka babek enna nisa..tikak kalaya madi...eath oyai malli dennage adaraniya bawata man godak adarei...samahara than thiyanawa apita ehema adaraniya than nathi...eath oyalata ewa labila thiyana hati dakkama godak santhosai...mokada man kamathi lokawasi siyaluma minusun mehema adaraniya wenawata..man oyalata godak adarei nangiyo parissamin enna budu saranai ❤

  • @sanjanadevindi1217
    @sanjanadevindi1217 11 หลายเดือนก่อน +6

    සතියක් හරි ලස්සනට ඉවරකරල තවත් සතියක් හරි ලස්සනට පටන් ගන්න ඔයා හරි ලස්සනට අපේ හිත් හදනව අක්කි .....❤️
    මන් දන්නෙ නෑ ඔයාට ඒ හැකියාව කොහෙන් ආවද කියන්න,මිනිස්සුන්ගෙ හිත් නිවන්න පුලුවන් කටහඩක්,හරි ලස්සනට ගලපන වචන හැමදාම ඉන්න තැනින් අඩියක් හරි උඩට එන්න හරි ලස්සනට කියල දෙනවා......❤️
    ඒ නිසා වෙන්න ඇති මේ තරම් ඇබ්බැහි වෙලා ඒ හිතේ සැනසීම,සතුට ඒ සැනසීම,සතුට තියන තැනින්ම හොයන්නෙ.....❤
    ආදරෙයි හැමෝටම හැමදාම වගේම හැමදාමත්......❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +1

      Ane Adarei nanga 🫶🏻🌸🥹

  • @mayurilakmali1168
    @mayurilakmali1168 11 หลายเดือนก่อน +11

    පුංචා නම් පිස්සුවක්❤.හැම කෙල්ලෙක්ටම ඔයා වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඔනි නංගී.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤

  • @gamingwithkingsl2458
    @gamingwithkingsl2458 11 หลายเดือนก่อน +6

    අනේ අක්කි වොල්ග් එක දානකම් බලාගෙන හිටියේ.. හිතට මාර සැනසීමක් අප්පා.. හැමදාම සතුටින් ඉන්න අක්කි අයියයි රියූ පැටියයි එමී පුංචයි හැමෝම.. බුදුසරණයි ❤😍

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 11 หลายเดือนก่อน +5

    මං වීඩියෝ එක බලද්දිම ගොඩක් views ආවා.බලන්න අපේ පුංචි සුරංගනාවිගෙ වීඩියෝ වලට අපි කොච්චර ආදරෙයි ද කියලා .ලස්සනයි අදත් හිත සැහැල්ලු උනා ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน

      Adarei nanga 🫶🏻🌸🥹

  • @hansiraveena3210
    @hansiraveena3210 11 หลายเดือนก่อน +8

    පුංචා හරිම ෂෝයි අනේ..එයාගෙ වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා අක්කී.හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න.ඔයාලා හැමෝටම බුදු සරණයි ..!!!🙏🙏
    අනේ ආයෙ සතියක් ඉන්න ඕනිනෙ vlog එකක් බලන්න.හැමදාම කියනව වගේ ඔයාගෙ කට හඩ ඇහුනත් ඇති අක්කේ.හිත නිමෙනවා.ඔයාල දෙන්නටයි රියෝ පැටියටයි වරදින් නෑ.ආදරෙයි හැමදාමත් අක්කියෝ🥰❤️❤️

  • @TiliniKumari-vb2hj
    @TiliniKumari-vb2hj 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කට හඩක් තියන්නෙ අක්කි නංගි ෂොයි හරිම අදරනියයි බාබා ෂොයි පුන්චිට හුරැ වෙලා ඒයා බුදු සරනයි

  • @chalaniM-
    @chalaniM- 11 หลายเดือนก่อน +3

    හිතේ මොනතරම් ප්‍රශ්න තිබ්බත් හිත නිවන්න පුළුවන් ඔයාගෙ කඩහඩයි.ඔයාගෙ ලස්සන vlogs වලටයි විතරයි අක්කේ 🥺❤️

  • @chalani.n1627
    @chalani.n1627 11 หลายเดือนก่อน +5

    අක්කේ වීඩියෝ වල ටයිම් අඩු කරන්න එපා ..සතියක්ම බලන් ඉන්නවනෙ අපි ඔයාව බලන්න 😢.. නංගී හරි ශෝක් ❤

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 11 หลายเดือนก่อน +3

    දැන් අක්කිට ඔහෙ නංගිත් ඉන්නවානෙ❤❤❤ තනිකමක් දැනුනත් තමන්ගේම නංගිත් ඔහෙ ඉන්නවා කියලා මතක් වෙද්දි❤❤ ශෝයි හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ඉස්සර වගේම ගොඩාක් ආදරෙයි ❤😊

  • @madhushidilhara4125
    @madhushidilhara4125 11 หลายเดือนก่อน +5

    හැමදාමත් වගේම ආදරේ පිරුණු ලස්සන vlog එකක්... බලද්දි හිතට හරිම සතුටක් දැනෙනවා අක්කි... ආදරණීය නිහතමානී දෙමාපියන් ලැබීම චූටි පැටියගෙ වාසනාව... එයා හරිම අහිංසක ආදරණීයයි බබෙක්... හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනි... ආදරෙයි... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම... ❤❤❤❤❤

  • @Amalsha1111
    @Amalsha1111 11 หลายเดือนก่อน +3

    රියූ බබාගේ පුංචාත් මගේ වයසෙමයි....අදත් ව්ලොග් එක හිත නිදහස් කරා.....ස්තූතියි පවනි අක්කේ

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน

      Adarei nanga 🫶🏻🌸🥹

    • @Amalsha1111
      @Amalsha1111 11 หลายเดือนก่อน

      @@pawaniperera7214 ❤️❤️❤️❤️❤️❤️

  • @Oshini21
    @Oshini21 11 หลายเดือนก่อน +2

    Vlog එක danakam godk wela blm hitiya...🥺mn hrim asawen අක්කාගේ vlog බලන්නේ...❤ඔය වගේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා...🥹💗🫂 love u akka 🫶🏻

  • @tharuart288
    @tharuart288 11 หลายเดือนก่อน +3

    අනේ හරිම ආසාවෙන් ඉදියේ අක්කිගේ වීඩීයො එක බලන්න අක්කිගේ කටහඩ අහනකොට පිස්සුවක් අනේ ඒ තරමටම ආදරෙයි මායි නන්ගිත් ඔහොම තමා අක්කි එයාටනම් චූටි මැනිකක් ඉන්නවා එයා එක්ක ඉන්නකොට දැනෙන්නෑ මුලුලෝකෙම වගේ චූටි මැනිකටත් අක්කිටත් පුන්චටත් අයියටයි බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත් ඔය විදිහට හිනාවෙලා ඉන්න අක්කි ඒක තමා සතුට ❤️❤😍තව තවත් වැඩි වැඩියෙන් ජීවිතේ ලස්සන දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕනී ආදරෙයි ❤❤️😍

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน

      Adarei nanga 🫶🏻🌸🥹

  • @yenuli6433
    @yenuli6433 11 หลายเดือนก่อน +3

    මුළු සතියෙම වෙහෙස නිවෙනව අක්කිගෙ vdo එකට. හැමදාම අපේ හිත් නිවන මගෙ අක්කිට නරකක් වෙන්න එපා කවදාවත් 🥰❤️❤️❤️ආදරෙයි පවනි අක්කෙ...

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +1

      Adarei nanga 🫶🏻🌸🥹

  • @ChirangaRavihansi-kk5uo
    @ChirangaRavihansi-kk5uo 11 หลายเดือนก่อน +3

    හැමදාම බලන් ඉන්නේ අක්කි ඉරිදා දවස එනකම්....අක්කිගෙ ලස්සනම ලස්සන වීඩියෝ එක බලන්න🤗🦋❤️...අක්කිගෙ කටහඬ භාවනාවක් වගේ අක්කි...අපේ රියූ පැටියා දැන් ලොකුයි අනේ...😘💗💗..හැමෝම පරිස්සමින් ඉන්න...බුදු සරණයි❤️❤️❤️

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 11 หลายเดือนก่อน +2

    මුලු පවුලම ආදරණීයයි හරිම කාරුණිකයි ඒආදරේ පුංචි පුතාගේ මුනෙන් ඉතිරෙනවා

  • @Shanu677
    @Shanu677 11 หลายเดือนก่อน +4

    අනේ දැම් ඇබ්බැහි වෙල 😘❤️
    අක්කිගෙ Vlogs බලන්න ❤️😘
    අපේ පුංචි ආදරණීය පවුල හැමදාමත් සතුටින් ඉන්නෝනෙ ❤️😘
    බුදු සරනයී 🙏
    ජේසු පිහිටයී 🙏
    ආදරෙයී හුගක් ❤️😘

  • @renuka243
    @renuka243 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අනෙ සතුටින් ඉන්නවා ගොඩක් ආදරණිය තුන්දෙනාටම දෙවි පිහිටයි චුටි පුතා ටත් තෙරුවන් සරණියි ආදරෙයි හැමදාම 🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 11 หลายเดือนก่อน +9

    මේ සතියේ ඉරිදා වෙනකම් වෙනදට වඩා ආසාවෙන් හිටියේ රියූ බබාගෙ පුන්චා එන නිසා🤩❤️ආදරේ අක්කා😘

  • @dulakshie
    @dulakshie 11 หลายเดือนก่อน +2

    බලන්න පරක්කු වුනා අනේ මගෙ ryou දැක්කත් ඇති.. ❤ අක්කිගෙ කටහඩ ඇහුනත් ඇති ප්‍රශ්න සේරම අමතක වෙලා හිත නිවෙනවා.. හැමෝම පරිස්සමෙන් ඉන්න

  • @SauriAranya
    @SauriAranya 11 หลายเดือนก่อน +3

    ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද ❤❤❤

  • @tharakamadushani2104
    @tharakamadushani2104 11 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි අක්කි.ඔයා workout කරන්න යනකොට ඒ climate එකට ආස හිතුනා.අක්කි වගේම මාත් ආසයි අදුරු දවස් වලට.වහින දවස් වලට.හිම වැටෙන දවස් වලට.අක්කිගෙ video වල එකේක season වල වෙනස්කම් වලට පරිසරයෙ වෙනස්වීම හොදින් පේනව.ඒ වෙනස්වීමට අක්කිල ලෑස්තිවෙන විදියට මන් ගොඩාක් ආසයි.ආදරෙයි.❤❤❤❤

  • @kaweeshagihani5018
    @kaweeshagihani5018 11 หลายเดือนก่อน +4

    බලාගෙනම හිටියෙ දානකන්... අද දවස ටිකක් අවුල් උනා.. ඒත් අක්කිගෙ vdo එක බැලුවම mind එක relax වෙනව කියල දන්න නිසා vdo එක දැම්ම ගමන් බලන්න ආව 😊tnx akkiyo සතියකට දවසක් හරි ඇවිත් mind එක relax කරල යනවට ❣️❣️

  • @chuty-ii2sz
    @chuty-ii2sz 11 หลายเดือนก่อน +2

    Akkage video eka danakammai balan hitiye akke, mamath japan igana gannava oyalage video baluvahama japan enna thiyena asava thavath vadi venava akke.parissamin inna oyala hamoma❤😊❤

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +1

      Adarei nanga 🫶🏻🌸🥹

  • @ruwininishu2879
    @ruwininishu2879 11 หลายเดือนก่อน +3

    හරිම හිත නිවන විනාඩි කිහිපයක්....අදත් හුගක් ලස්සනයි අක්කී....ඉතින් ආයමත් එනකම් ලබන ඉරිදා පහ වෙනකම් ඉන්න එපැයි....කමක් නෑ බලන් ඉන්නවා...අපි ආදරේ කරන අය වෙනුවෙන් බලන් ඉන්න එක එක්තරා විදියක ලොකු සතුටක්....එහෙනම් පරිස්සමෙන් ඉන්න ඕන කට්ටියම....බුදු සරනයි 💞❤😘🌟🤗🐝

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน

      Adarei nanga 🫶🏻🌸🥹

  • @sachisandhu601
    @sachisandhu601 11 หลายเดือนก่อน

    මගේ හිතට ගොඩක් දැනුනු කෙනෙක් නන්ගා ඔයා, ඔයගෙන් මම ගොඩක් දේවල් මගේ life එකට එකතු කරගන්නවා, ලස්සනට ජීවිතේ දකින්න ලස්සනට ජීවිතේ ගත කරන්න දවසින් දවස ජීවිතේ වැටෙන්න නැතුව ශක්තිමතව ජීවිතේ ගෙනියන්න කියලා දෙනවට ඔයාට ගොඩක් thanks, නන්ගා ඔයටත් චූටි family එකටත් god bless you ,🙏❤️❤️❤️

  • @buddhishaisuru5046
    @buddhishaisuru5046 11 หลายเดือนก่อน +3

    අක්කෙ හැමදාම ආදරෙන් බලන් ඉන්නෙ ❤️ ඉරිදා 🌸 දවස එනකම් ....
    හරියට අපේ ගෙදරට එනවා වගේ...
    බුදු සරණයි ❤️ අක්කෙ හැමදාමත් වගේ සතුටින් ඉන්න ලැබේවා....
    ආදරේ තව තවත් වැඩි වේවා!..... ❤️🌸

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +1

      Adarei nanga 🫶🏻🌸🥹

  • @tharushinawodya5
    @tharushinawodya5 11 หลายเดือนก่อน +1

    හිත නිවන කටහටක් තියෙන්නෙ අක්කි ඔයාට..🥺❤️
    ආදරෙයි..💗

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 หลายเดือนก่อน +3

    ගොඩක් ආදරෙයි අක්කේ .අපි ඊලග සෙනසුරාදා ටිප් එකක් යනවා 🎉

  • @kavya7311
    @kavya7311 11 หลายเดือนก่อน +2

    රියු බලන්නම වීඩියෝ එකක් දානකල් බලන් ඉන්න මම 🥺❤️ බුදු සරනයි මගේ සූකිරි බෝලෙට💐

  • @shyami3689
    @shyami3689 11 หลายเดือนก่อน +4

    අක්කී අනේ ඔයා එනකම් අද මග බලන් හිටියෙ..❤❤ මන් ඉරිදා දවසට ආසම අක්කි නිසා❤❤❤ අනේ ඔයාට ගොඩක් පිං අපේ හිතට මේ සැනසීම දෙනවට.🌸🌸🌸🌸ඉතින් අක්කියි අයියයි අපේ චූටි බබායි නංගියි එමීයි හැමදාමත් වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න..❤❤❤ආදරෙයි මගෙ අක්කිට ගොඩක්❤❤❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +1

      Adarei nanga 🫶🏻🌸🥹

  • @peshalabeligaswaththa5964
    @peshalabeligaswaththa5964 11 หลายเดือนก่อน +2

    අන්‍ර් ශොක් අනෙ එ විඩියො එක ❤, ලස්සන ආදරනීය සැමියෙකුයි, ආදරනිය සහොදරියොයී 🤩🤩🤩🤩 හරිම පින්වන්තයි ඔයා අක්කි 🥺 මටත් ඔනි ඔය වගෙ හස්බන්ඩ් කෙනෙක් 😍🥺

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 11 หลายเดือนก่อน +5

    අනේ දැන් බබා හිනාවෙනවා නේද ආදරේයි චුටි පුතේ 💕💕

  • @ChamodaniRashmika
    @ChamodaniRashmika 11 หลายเดือนก่อน +1

    Oyala ape munatath hinawak genawa❤️.hemdama me wage sathutin inna akkiyoo❤️

  • @bandarachandana8692
    @bandarachandana8692 11 หลายเดือนก่อน +4

    අක්කගෙයි අය්යගෙයි වයස් පරතරය කීයද අක්කියෝ🤗❤
    ලස්ස්නෞඉ අක්කි අදත්....හැමදාම සතුටින් ඉන්න ඔනි❤...ඊලග පාර දිග ව්ලොග් එකක් ඔනි😢❤

  • @Dilini-s5o
    @Dilini-s5o 11 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කි විඩියෝ එක පුංචා ෂොයි අනේ සතුටින් බැලුවා අක්කියෝ පැටියා දැන් ලොකුයි ආදරෙයි පැටියෝ හැමෝම පරිස්සමන් සතුටින් ඉන්න ආදරෙයි❤ බුදුසරණයි

  • @jananigithmini6793
    @jananigithmini6793 11 หลายเดือนก่อน +3

    අදත් වෙනදා වගේම වීඩියෝ එක දාපු ගමන්ම බලන්න ආවා අක්කි 😇 හැමදාමත් සතුටින් ඉන්න 🥰 ආදරෙයි අක්කි ❤️

  • @HdI-iw3cq
    @HdI-iw3cq 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා හරිම වාසනාවන්ත කෙල්ලක් නන්ගි.ඔයාගෙ ජිව්තේ තව තවත් ලස්සන වේවා❤❤❤❤

  • @milariperera7585
    @milariperera7585 11 หลายเดือนก่อน +3

    අක්කි අද vlog එක හරිම ලස්සනයි අක්කි නම් හරිම දක්ශ ගෑනු ලමයෙක් අක්කට වගේම සන්සා අක්කාගෙ අනාගත වැඩ වලට සුබ පතනවා ❤ ආදරෙයි

  • @outofhome99
    @outofhome99 11 หลายเดือนก่อน +1

    මන් ආසම අක්කිගේ වොයිස් එකට.ඒක මාරම හිත නිවෙනවා.චූටි බෝලේ එන්න එන්න ලොකු වෙනවා නේද අක්කියෝ.නංගිත් ඇවිල්ලා ඉන්න නිසා දෙන්නගේ කෝලම් වැඩි වෙලා.දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ නේද අක්කී.මේ ආදරේට මන් හරි ආදරෙයි අක්කියෝ.එමීටත් සතුටු ඇතී.ඉතින් අක්කියෝ මේ වගේ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න .ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️
    මන් නිශූ

  • @achalagimsara6888
    @achalagimsara6888 11 หลายเดือนก่อน +3

    ගොඩක් ආදරෙයි අක්කි❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනෙ ඔයාල හැමෝටම ❤ගොඩාක් ආදරෙයි ❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +1

      Adarei nanga 🫶🏻🌸🥹

  • @ureshasenanayaka7622
    @ureshasenanayaka7622 11 หลายเดือนก่อน +1

    Mta akkiwa denenne mgema akki wgeee ❤️😘 adrei akki oyla hemotama 😍💝

  • @hansikaupashani
    @hansikaupashani 11 หลายเดือนก่อน +3

    Balagenama hitiya ada vlog eka danakan❤❤❤❤😊

  • @hshnd.7749
    @hshnd.7749 11 หลายเดือนก่อน +2

    Ah ah first one♥️

  • @nethmidivyanjalee3912
    @nethmidivyanjalee3912 11 หลายเดือนก่อน +8

    අක්කි ඔයාට ගොඩාක් ස්තූතියි හැම ඉරිදාවකම මේ වගේ ලස්සන vlogs ගේනවට.💕 අද ගොඩාක් මහන්සි දවසක් අක්කි. Vlog එක බැලුවට පස්සෙ හරිම සැනසීමක් සැහැල්ලුවක් ලැබුනා. අක්කිවයි අක්කිගෙ පවුලේ සියලු දෙනාවමයි හැම දෙවියොම ආරක්ෂා කරන්න ඕනි. අක්කි අහන්නමයි හිටියේ එමී කෝ අක්කි ?🙈☺️

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน

      Emi innawa nanga pennannamko eyawa anith vlog eken ♥️ adarei ♥️

  • @DananjaliBandara
    @DananjaliBandara 11 หลายเดือนก่อน +2

    අක්කි බෝලේ ❤❤❤❤

  • @nathashanathasha7677
    @nathashanathasha7677 11 หลายเดือนก่อน +3

    ආදරෙයි pawani akkiyoo❤❤❤❤❤

  • @sajanikamadushani2028
    @sajanikamadushani2028 11 หลายเดือนก่อน

    හැමදාම ඉරිදා වෙනකං balan inne.hithata marama සැහැල්ලුවක් දැනෙනවා .hema කෙනෙක් gema hinayak.aiyagen marama support ekak hamba wenawa.පවුලේ හැමෝටම theruwan saranai.adarei

  • @nethminavodhya-gx2hx
    @nethminavodhya-gx2hx 11 หลายเดือนก่อน +9

    පවනි අක්කි❤🎉 ඔයා පවුල වෙනුවෙන් කරන කැපකිරීමට මං හරි ආසයි ❤️❤️😍😍 මාත් ඔයා වගේ වෙන්න ආසයි🥺🥺😍😍😍 අක්කිගෙ ජීවිතේ දිහා බලලා මගේ ජීවිතේ හදාගත්තු දේවල් ගොඩාක් තියනවා 😍😍😍😍 ගොඩාක් ආදරෙයි පුංචි පවුලට ❤️❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน

      Ane Adarei nanga 🫶🏻🌸🥹

  • @savesrilanka2969
    @savesrilanka2969 11 หลายเดือนก่อน +2

    ආදරනීය පවනි අක්කි සතුටින් පරිස්සමෙන් ඉන්නවා නේද. ඉරිදා කියන්නෙම ලස්සන දවසක් ඒඇයි පවනි අක්කිගෙ ලස්සන vlog බලන්න පුලුවන්නේ😊 අක්කි ඔයාගෙ නංගි ශෝයී අනේ අක්කි වගේම තමා සතුටින් හිනාවෙලා ඉන්නවා හැම වෙලේම ඔයා ලොකු සැනසීමක් අක්කේ ආදරෙයි ඔක්කොටොම රියූ පැටියා ❤❤❤❤❤❤

  • @nethudev24
    @nethudev24 11 หลายเดือนก่อน +5

    පුංචායි බබායි ඉන්න ලස්සනම ලස්සන විඩියෝ එකක් දැක්කා මේ ලගදි 😁💕 හරිම cute ඒක 🥺
    ආස හිතෙනවා අක්කිගේ voice එකත් එක්ක අක්කිගේ vlogs බලන්න ❤️ හිතටත් ගොඩක් සැහැල්ලුවක් ආවා දැන් අක්කිගේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ 🥺❤️ හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ඔයාලා තුන් දෙනාම ❤️ බුදු සරනයි ❤️ ආදරෙයි 💕

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 หลายเดือนก่อน +2

    ලස්සනයි නංගි ත් අම්මා වගේ..ඔයාලා දෙන්න ම ලස්සනයි නංගි ❤❤
    චූටි පුතා සතුටින් ❤❤ බුදු සරණයි ❤️

  • @vishubhagy3660
    @vishubhagy3660 11 หลายเดือนก่อน +4

    අයියගේ dance එක aww 😍😍🙉 චුට්ටා දැන් ලොකු වෙලා❤ Love you akki doll❤🥰 Akki , ayya , chutta, puncha සතුටින් හිනා වෙලා ඉන්න❤ බුදු සරණයි ☸️

  • @geethanihansamali6902
    @geethanihansamali6902 11 หลายเดือนก่อน +2

    Video එක හරිම ලස්සනයි අක්කි ❤ හිත නිවන කටහඩ 🌸 ලස්සන රූපය 😍 දෙවියො නිවී සැනසිල්ලේ මවපු කෙනෙක් ඔයා 🧡 ඒ වගේම සංසලා අක්කිත් ලස්සනයි 😍 ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමින් ඉන්න ❤ අපි ඔයාලට ආදරෙයි ❤💖

  • @jeewanthisadunika4899
    @jeewanthisadunika4899 11 หลายเดือนก่อน +3

    අක්කියෝ හවස් වෙනක්ම් බලන් හිටියේ ඔයාල එනකම් අදරෙයි ❤අයියගෙයි,නංගිගෙයි funny වැඩ වලින් අද volg එකම පිරිලා පොඩි වෙලාවකට හරි මෙහෙම සතුටු කරන එක ඔයාලට ගොඩක් පින් අක්කියෝ ඇත්තම්‍යි volg එක ටිකක් දිග කරන්නකො අක්කියෝ බලන්න බලන්න අසයි ඔයා කියන වචන ටික අහන් ඉන්නකොට හිතට මාරම සැන්සිමක් අක්කියෝ ඔයගේ පිලිවෙලට මං ගොඩක් අසයි අක්කියෝ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා!!! family එකටම අද එමීව දැක්කෙත් නෑ 😢 සතුටින් ඉන්න අක්කියෝ happy nice family good luck❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘 මේක සුදු බෝලේට ❤️❤❤❤❤😘😘😘😘😘😘😘😘

  • @lakshikananayakkara209
    @lakshikananayakkara209 11 หลายเดือนก่อน +1

    Shok ane ❤️sathutin parissmen inne hemoma budu saranao ❤

  • @KavishaNuwangi-ks1ot
    @KavishaNuwangi-ks1ot 11 หลายเดือนก่อน +7

    ආදරණීය පවනි, හැමදාමත් වගේ අදත් සිනහව ,ආදරය කැටි උන vlog එකක් සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා සුභ පතනවා🥰🥰🥰 ඡේසු පිහිටයි

  • @deenethraudani
    @deenethraudani 11 หลายเดือนก่อน +2

    අම්මෝ ඉතින් පුංචා ඉන්න හින්දා සුදු බොලේ සතුටින් ඔයා සතුටින් හැමෝම සතුටින්...🥰❤️🥺... හැමදාම වැඩ ආසාවෙන් කරද්දි ඒක කවදාවත් එපා වෙන්නේ නෑ..මන් එක ඉගෙන ගත්තේ අක්කගෙන්ම තමයි...දැන් ඉතින් ඔයාගේ නංගිගේ කෑම බල බල රස විදින්න තමයි තියෙන්නේ...😁😌..සතුටින් ඉන්න අක්කියෝ හැමෝටම බුදු සරණයි...❤️❤️🌻

  • @TharushiDilhani-q1g
    @TharushiDilhani-q1g 11 หลายเดือนก่อน +4

    පවුලේ අය ඔක්කොටම බුදුසරණයි ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +1

    අනෙ අක්කී මම ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි එතොකට ජිවතෙට මුහණ දෙන ලෙසි ඔයගෙ කටහඬ හිත නිවෙනවා ඔයා කියන්න හැමදාම ,වටිනාවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 11 หลายเดือนก่อน +4

    හම්මෙි ඉටිමි vlog එක බලනකමි ඉවසිල්ලක් නැතිව හිටියේ රියු පැටියාට නංගිලා ඩෙින්නාටම මල්ලියාට
    තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️✝️ පිහිටයි ❤

  • @madavisilva8673
    @madavisilva8673 11 หลายเดือนก่อน +2

    පුංචා නම් ශෝක්❤ හැමදාම සතුටින් ඉන්න ❤බුදු සරණයි

  • @RasikaAmarawickrama-kj5xo
    @RasikaAmarawickrama-kj5xo 11 หลายเดือนก่อน +6

    අනේ සුදු බෝලේ අපේ අදත් ආසාවෙන් බැලුවා ශෝයි නංගී ඔයාගෙ දුව වගේමයි සෝයි ලස්සනයි පුතේ පරිස්සමෙන් ඉන්න දරු පැටියට ඔයාලට බුදු සරනයි 😘

  • @dinithya_004
    @dinithya_004 11 หลายเดือนก่อน +2

    Aaaw❤ vlog ekak danakan balan hitiye 🤍🌩

  • @hirunitharuhansi3037
    @hirunitharuhansi3037 11 หลายเดือนก่อน +8

    අක්කියෝ...හරිම ලස්සනයි. ඔයාගේ කටහඬට මගේ හිත පුදුම විදිහට නිවෙනවා. 🦋❤️ මේ නිදහස ඔයා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී ඔයාට ගොඩක් ස්තූතියි. ♥️✨️ ඔයාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම පාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි කෙනෙක් අක්කී ඔයා...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න පස්දෙනාම. බුදුසරණයි 🙏❤

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +1

      Ane Adarei nanga 🫶🏻🌸🥹

    • @hirunitharuhansi3037
      @hirunitharuhansi3037 11 หลายเดือนก่อน

      @@pawaniperera7214 Adarei akki 🌸❤️🥲

  • @padmivlogs7800
    @padmivlogs7800 11 หลายเดือนก่อน +1

    Vlog eka denakal balagena hitiye akki.....🌷

  • @kawya6184
    @kawya6184 11 หลายเดือนก่อน +6

    හැමදාම vlog දැම්මත් එපා වෙන්නේ නැ අක්කියෝ...😍ඒ තරම් ආසයි...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම...ආදරෙයි හැමෝටම...🥰❤️✨

  • @lasiniumasha4129
    @lasiniumasha4129 11 หลายเดือนก่อน +1

    බලාගෙනම ඉදියේ අක්කේ ,අද වීඩියෝ එක දානකම් නොඉවසිල්ලෙන් ,අලුත් සතිය පටන් ගතාකි අද අක්කගේ වීඩියෝ එක බැලුවම,පරිස්සමෙන් ඉන්න හැමෝම,බුදුසරණයි අක්කේ ❤🎉

  • @Hasini26
    @Hasini26 11 หลายเดือนก่อน +3

    ආදරෙයි පවනි අක්කියෝ... ❤

  • @dilkinethra3813
    @dilkinethra3813 11 หลายเดือนก่อน +1

    අනේ ශෝයි..ඉරිදා වෙනකන් මග බලාගෙන ඉන්නෙ අක්කිගෙ vlog එක බලන්න..ඔක්කොටම බුදුසරණයි 🥰❤️

  • @kawyaweerasekara08
    @kawyaweerasekara08 11 หลายเดือนก่อน +2

    අද vlog එකත් හරිම ලස්සනයි අක්කේ ❤. හැමදාම මේ වගේ ලස්සන vlogs අරන් එන්න අක්කේ.🥺❤ පරිස්සමෙන් . සතුටින් ඉන්න . බුදුසරණයි.❤

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 11 หลายเดือนก่อน +1

    අනේ හරිම ශෝක් අදත්❤❤❤ ඔයා හරිම වාසනාවන්තයි.. ඔයාගෙ නංගිත් මාරම supportive නේද🥰 ආදරෙයි හැමෝටම ❤❤❤❤

  • @sasikarangani9422
    @sasikarangani9422 11 หลายเดือนก่อน +3

    ගෙදර නෙමෙයි ඉන්නෙ...ඒ උනාට කොහොම හරි වෙලාවක් අරගෙන බැලුවා.. ❤❤❤චූටි මැණික හා පැටියෙක් වගේ හරිම හුරතල්❤❤

  • @kanchanapubuduni319
    @kanchanapubuduni319 11 หลายเดือนก่อน +1

    අද නම් මං මග බලන් හිටියෙ video එක බලන්න අක්කි මෙ දවස් වල මගෙ හිතෙ අවුලෙන් ඉන්නෙ ඔයගෙ පරන එවත් බලලා තමා හිත සැහැල්ලු කර ගත්තෙ අක්කි.... ආදරෙයි අක්කි.... හිතෙ පශ්න ඔක්කොම ඉවරයි අක්කිගෙ කටහඩ ඇහුවම....❤️😘😍

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 11 หลายเดือนก่อน +5

    හැමෝම අද ගොඩක් සතුටින් ❤️❤️ දකිද්දි ගොඩක් ආස හිතෙනවා .හිතටත් නිදහසක් දැනුනා ❤️❤️ හරිම සතුටුයි .හැමදාම ඔය වගේ සතුටින් ඉන්න අක්කියෝ ආදරෙයි ❤️❤️❤️

  • @maukshigihari3787
    @maukshigihari3787 11 หลายเดือนก่อน +1

    මම මගේ goals වලට යන්න මහන්සි වෙන දවස්වල මම ඔයාගේ videos බැලුවා හිත සන්සුන් කරගන්න. දැන් මගේ හීනේට මම ආවා ❤ ඔයාට මේ දේ කියන්න ඔනේ කියලා මට හිතුනා.❤ ඔයාලට බුදුසරණයි❤

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน

      Ane ♥️ sathutin inna hamadamath ♥️

  • @jananisoornima2237
    @jananisoornima2237 11 หลายเดือนก่อน +5

    ආදරෙයි my motivation girl ❤️ සතුටින් පරිස්සමින් ඉන්න ලෑබේවා පුන්චි පවුලෙ හැමෝටම ❤️😘

  • @Tharushdilhari
    @Tharushdilhari 11 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් දානකන්ම බලන් හිටියේ ඒ තරම ආසයි අක්කි ඔයාගෙ වීඩියෝ බලන්න 😘 අපේ රියු බබා බලන් ඉන්දිම ලොකු වෙලා අනේ ❤️ආදරෙයි

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน

      Adarei nanga 🫶🏻🌸🥹

  • @catie100
    @catie100 11 หลายเดือนก่อน +3

    ඔයා නම් හිත නිවන භාවනාවක් අක්කි 🥹🤍අක්කිගෙ නංගි මගෙ වයස😍අක්කිගෙ පවුලෙ හැමෝටම ආදරෙයි අපි 🩷

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +1

      Adarei nanga 🫶🏻🌸🥹

  • @SamindiWimansha-by5gx
    @SamindiWimansha-by5gx 11 หลายเดือนก่อน +2

    Adarei godak ❤️❤️❤️😘 Hamadama sathutin inna 😚😘

  • @Amee187
    @Amee187 11 หลายเดือนก่อน +4

    අනෙ ඇයි අප්පා සතියකට එක පාරක් විතරක් vlog එකක් ගෙන්නෙ🥺❤️
    හැමදාම බැලුවත් එපා වෙන්නැ අනෙ 🥺❤️
    අක්කිටයි පවුලෙ හැමොටමයි අපි දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ අප්පා🥺❤️
    අනෙහ් හැමදාම සතුටින් පරිස්සමට ඉන්න පවුලෙ හැමොම..🥺❤️
    රියො බබා දැන් ලොකු වෙනා අනෙ හරිම ලෝබයි අප්පා🥺❤️
    ජෙසු පිහියටයි අක්කියො❤️
    ලබන සතියෙ ඉරිදා වෙනකල් හරිම ආසවෙන් මග බලාගෙම ඉන්නවා 🥺❤️

  • @nisansalahansamali8219
    @nisansalahansamali8219 11 หลายเดือนก่อน +1

    මේ ආත්මෙනම් මේ වගේ ⁣සෙනෙහසක් විදින්න පිං නෑ මට. ලබන ආත්මේ හරි ඔයාට ලැබෙන් මේ ආදරේ මටත් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා..
    සතුටින් ඉන්න නංගි හැමදාම මේ වගේ
    ප්‍රශ්න අතරේ ඔයා එනකම් බලන්න ඉන්නේ මාරම බලාපොරොත්තුවකින් නංගි

  • @sl2024al
    @sl2024al 11 หลายเดือนก่อน +6

    Hi akki.. Just finished my online class and came straight to you tube just for u.. thanks for another relaxing vlog after a big day. To be honest sunday is the most stressful day for me clz i have classes all day and also school tomorrow. So u r my painkiller.. ❤ lots of love akki bole...💕

    • @pawaniperera7214
      @pawaniperera7214  11 หลายเดือนก่อน +3

      Love you more nanga ♥️

  • @imasha6204
    @imasha6204 11 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එක කෙටිද මන්දා ...
    හැබැයි ගොඩක් ලස්සනයි....♥️🛫🇯🇵

  • @ruwanpushpakumara5493
    @ruwanpushpakumara5493 11 หลายเดือนก่อน +4

    තාත්තිගේ මූනයි අම්මිගේ බෝල කමයි අරගෙන ඉපදුන පුංචි කුමාරයා අපෙ❤❤❤

  • @Amith_Shanaka
    @Amith_Shanaka 11 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේ අදත් ගොඩාක් ලස්සන Vlog එකක් අක්කේ.මං හැම සතියෙම බලනවා ♥️♥️♥️

  • @ridmisathsarani2497
    @ridmisathsarani2497 11 หลายเดือนก่อน +1

    අක්කිගෙ වීඩියෝ හරි භාවනාවක්... බුදු සරනයි රියූ බබාටයි අක්කිටයි පුංචටයි අයියටයි...🌸

  • @kalanibhagya1044
    @kalanibhagya1044 11 หลายเดือนก่อน +2

    Adarei hamadaamath ❤❤❤❤ emi pennanne nadda dan akkiyo

  • @anjalikaperera4140
    @anjalikaperera4140 11 หลายเดือนก่อน +1

    හරී ලස්සනයි......❤❤❤❤❤❤

  • @duleeshadevindya7777
    @duleeshadevindya7777 11 หลายเดือนก่อน +1

    චූටි බබානම් අයියා වගේමයි..😘😍

  • @manishapiyumali1627
    @manishapiyumali1627 11 หลายเดือนก่อน +1

    Harima lassanii ane ada oyage vidiyo eka...bs oyala okkotma❤️❤️❤️❤️❤️