ජපන් අයට කියාදුන්න අපේ අවුරුදු චාරිත්‍ර 🇯🇵🇱🇰 vlog 33

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2024
  • ඈත අතිතයේ ඉදන් අපේ අවුරුදු වත් පිලිවෙත් පැවතගෙන එන්නේ.. ඉතින් පිට රටකට වෙලා ජිවත් වෙන අපිට බොහෝවිට අවුරුද්ද කියන්නේ එක සාමාන්‍ය දවසක් විතරයි.
    මෙ සැරේ අවුරුද්ද නිවාඩු දවසක් නිසා අපිත් හිතුවා ජපන් අය එක්ක අපේ අවුරුද්ද සමරන්න. ඉතින් විඩියෝ එක බල්ලා ඔයලට මොනාද හිතුනේ කියලා කියන්නකෝ 🇱🇰🇯🇵#sakurahome #lifeinjapan #srilankaninjapan #newyear2024 #celibration#vairal

ความคิดเห็น • 761

  • @user-qd4fr5sl1c
    @user-qd4fr5sl1c หลายเดือนก่อน +93

    මාරම ආසාවෙන් බැලුවා ජපන් එය කෑම රසකර කර කෑවා සිංහල අපිට හරිම සතුටුයි😅😊

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +4

      Thank you so much 🙏🙏♥️♥️

    • @Amila-wm7sd
      @Amila-wm7sd 21 วันที่ผ่านมา +2

      Ow ❤😊

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 หลายเดือนก่อน +83

    ජපන් මිනිස්සු හරි හොදයි. හොද ගතිගුණ තියන මිනිස්සු. බුදු දහම හරියට අදහන මිනිස්සු.❤❤❤❤

    • @jeewanthadezilva9953
      @jeewanthadezilva9953 หลายเดือนก่อน +4

      පණපිටින් සත්තු මරං කද්දි ම්ම්ම්ම්
      හැබැයි මොනවා නැතත් ගතිගුණ වලින් හොඳයි 😊

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +10

      Hoda ayath ennawa. Naraka ayath ennawa. Budu dhahama hamoma adahanna habai. Kohoma unath mage yaluwo godak ennawa. E okkoma wage hoda aya 👍. Thank you so much 🙏🙏♥️♥️

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +9

      Hamoma pana pitin saththu maran kanne naha. Mechchara kalekata mn dakala naha japane ehema. Ape rate ahinsaka saththu wagema ahinsaka minissunwath maranawa neda ehenam 😢

    • @dhanukar80
      @dhanukar80 25 วันที่ผ่านมา +1

      ජප්පො මූනට කියන දේ නෙමෙයි ඇත්තට හිතන්නෙ. Scary people to be friends with.

    • @A.D.C477
      @A.D.C477 25 วันที่ผ่านมา +1

      @@jeewanthadezilva9953 ඔයා එහෙම කියන්නේ කිසිම දෙයක් නොදැන..මම කොරියාවේ අවුරුදු 7 ක් හිටියා..ජපානය, චීනය, කොරියාව, තව රටවල් කීපයක දරුණු සාගතයක් ඇවිල්ලා තියෙනවා..අහුවෙන සතා, ගස්වල කොළ, මුල් හැමදේම කන්න සිද්ද වෙලා එයාලාට..ඒ විතරක් නෙමෙයි මැරුණ මිනිස්සුන්වත් කෑවා කියලා කියනවා..එහෙම දෙයක් උනා නම් ලංකාවට උනත් එච්චරම තමයි..ඒ අතීතයේනේ..ඒවා වැඩක්ම නැහැ..එතකොට ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, මම නම් අහලා නැහැ කවදාවත් කොරියාවේ නම්..වැරදි විදිහට බැලුවාත් එහෙ ලක්ෂ 10 ක් දඩ..ලංකාවේ ඉතිං නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේනේ 😄🙈😄ඒකනේ රටටම හෙන ගහලා තියෙන්නේ..ඉතිං සත්තු මරාගෙන කෑවත් මොකෝ ඒ මිනිස්සු 😄🙈🙈

  • @PayMasterApp
    @PayMasterApp หลายเดือนก่อน +79

    හරිම ලස්සනයි එයාල පුදුම වෙන හැටි. ලංකාවේ සංස්කෘතියේ ලස්සන ලෝකයට බෙදා දෙන ඔයාලට ස්තුතියි! දිනෙන් දින සාර්ථක වේවා!

  • @sham5440
    @sham5440 28 วันที่ผ่านมา +6

    කව්රු මොනවා කීවත් අපේ දෙයක් වෙන රටේ අය අගේ කරනකොට පුදුම සන්තෝෂයක් තියෙන්න 😊😊

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  27 วันที่ผ่านมา

      Eka aththa. Thank you 🙏♥️♥️

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika หลายเดือนก่อน +46

    මෙහෙන් යන අය ඒ රට වලට හැඩගැහිලා තමන්ගෙ කම අමතක කරන කාලෙක තමා ඉන්න රටේ අයට අපේ සංස්කෘතිය කියාදෙන එක ඉතාම වටිනවා.ස්තූති❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +4

      Aurudu 15 api me rate hitiyata. Anka 1 mage 🇱🇰🇱🇰rata. Mage sanskruthiya saha ape charithra. Thank you 🙏♥️♥️

    • @SagarikaSaga-lp9vp
      @SagarikaSaga-lp9vp 26 วันที่ผ่านมา +2

      Akanamattasamaharu baba esselaavedatt baba kiyala minissuntapiinnahuratal wenva aatarin meyalasupiri.neda

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  26 วันที่ผ่านมา +1

      Thank you 🙏♥️♥️

    • @Amila-wm7sd
      @Amila-wm7sd 21 วันที่ผ่านมา +1

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c หลายเดือนก่อน +38

    එයාලා ෂෝක් අනේ.හිනා වෙලාමයි ඉන්නෙ..♥️
    කොච්චි දාලා සම්බෝලයක් හදලා දෙන්න තිබුනෙ කෑ ගගහා ඉන්න.අම්මෝ..😂

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +6

      Ehenam ethin hospital thama yanna wenne😀😀😂

  • @d.sshanthi7898
    @d.sshanthi7898 หลายเดือนก่อน +26

    හොඳ යාලුවො ටිකක් වගේ.සතුට්න් ඉන්න.සියලු දෙනාට තෙරුවන් සරණයි godbles .

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      Thank you 🙏♥️♥️. Budusaranai 🙏🙏

  • @teeshaOfficial2
    @teeshaOfficial2 หลายเดือนก่อน +24

    දැක්ක ලස්සනම vlog එකක්.... නියමයි ❣🔥

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +2

      Thank you so much 🙏🙏♥️♥️♥️

  • @DarshanaSuneth-fu9cy
    @DarshanaSuneth-fu9cy หลายเดือนก่อน +16

    ලංකාවේ දෙ ලොකෙටම ගෙනියන්න ඔනෙ සිංහල කෑම දකිද්දි මාර ආඩම්බරයක් 🇱🇰 ❤ ජපන් කියන රටට මම ආදරෙයි මම පදින්නෙත් hornet 600 එකයි CB 400cc / yamaha r6 එකයි එ බයික් 3නෙම ජපන් කොඩිය ලංකාවේ කොඩිය මික්ස් කරල ගහන් පදින්නෙ එ ගැම්ම කියන්න වචන නැ 🫡

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +2

      Superb 👍👍🇱🇰🇱🇰. 🇯🇵🇯🇵. Thank you 🙏♥️♥️

  • @ashimusic9357
    @ashimusic9357 หลายเดือนก่อน +6

    එයාලා හරි ශෝක් ❤️❤️❤️

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  29 วันที่ผ่านมา

      Thank you 🙏♥️♥️♥️♥️

  • @DiliniPrasangika-qo2rr
    @DiliniPrasangika-qo2rr หลายเดือนก่อน +15

    ලස්සන viog එකක්. ආසාවේන් බැලුවා. නියමයි මොන කෑම ජාති තිබුනාත් ලංකාවේ කෑම තමයි අංක එක👌

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      Aniwaryen 🇱🇰👍. Thank you 🙏♥️♥️

  • @_ruchira_7196
    @_ruchira_7196 หลายเดือนก่อน +11

    සුපිරිම වැඩක් එව්වා හදලා තියන විදිහ දකිද්දී ජපන් බොයිස්ලට විතරක් නෙමේ අපිටත් පිස්සු හැදෙනවා 😻

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      Thank you so much 🙏🙏♥️♥️

  • @lak..6435
    @lak..6435 หลายเดือนก่อน +27

    Wow... හරිම ලස්සනයි වීඩියෝ එක...👌😍😍 අපේ චාරිත්‍ර ජපන් අයට කියලා දෙනකොට අමුතුම හැඟීමක් දැනුණා...😢 ඔය දෙන්න නම් මාරම හිතහොද couple එකක්..❤️ ජයවේවා..👌💖💖💖

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +4

      Apitath ewale danunu hagima wachanen kiyanna baha. E tharam adambarayak danuna ape rata gana 💪🇱🇰. Thank you so much oyage lassana comment ekata. ♥️♥️🙏🙏

    • @lak..6435
      @lak..6435 28 วันที่ผ่านมา +3

      ​@@sakurahome-wh4dj🙏😍❤️❤️❤️

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  28 วันที่ผ่านมา +1

      ♥️♥️♥️🙏🙏

  • @sujeewawap
    @sujeewawap 29 วันที่ผ่านมา +6

    ඇත්තටම අපේ රටේ කැම කාලා එයාල සතුටු උනාවගේ මට දැනෙනවා එයාල ලංකාවට එනව අනිවාර්යයෙන්ම දවසක..ඒ වගේම ඔබ දෙපල රටේ කීර්තිය ඉස්මතුකරල ⁣ඔවුන්ට අපේ රට ගැන තේරුම් කලා ..ගොඩක් ස්තුතියි ..

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  28 วันที่ผ่านมา

      Ow eyala ape ratata enna asawen enne. Dawasaka mn ekkan enawa lankawata. Ane thank you oba thumage lassana comment ekata. 🙏🙏🙏

  • @geromefernando5623
    @geromefernando5623 25 วันที่ผ่านมา +4

    දුවේ පුතේ ඔය දෙන්නා කලේ සුපිරිම සුපිරි වෑඩක්. නියමයි මං දැක්⁣ක ජපානයේ වීඩියෝ චැනල් අතර හරවත් වැඩක් කරපු එකම චැනල් එක මේක. පුතාලා දෙන්නටම ජෙසු පිහිටයි

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  23 วันที่ผ่านมา

      Thank you so much uncle 🙏🙏. Budusaranai 🙏🙏♥️♥️♥️

  • @user-ks8lo4jo2y
    @user-ks8lo4jo2y หลายเดือนก่อน +10

    දැක්ක ලස්සනම අවුරුදු vedio එක මේ අලුත් අවුරුද්දෙ.මාර ගැම්මක්.....

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      Thank you so much 🙏♥️♥️

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 หลายเดือนก่อน +7

    හරිම ලස්සන වීඩියෝ එකක් . හරිම ආසාවෙන්ඔ බැලුවා. ඔයාල දෙන්නට ගොඩක් ස්තුතියි අපේ දේවල් වෙන රටක අයට හඳුන්වා දුන්නට. එයාලත් ගොඩක් සතුටු වුනා නේද.

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +1

      Thank you so much 🙏♥️♥️. Company eke hamotama kiyala. Anith ayath enna hadanawa dan ape diha. Godak sathutu una. Thama mathak weddi hina yanawa ape kama dakala hasiruna widiyata 😀😀.

  • @slmixedyt5434
    @slmixedyt5434 หลายเดือนก่อน +4

    හරි ම ආචාර ශීලි මිනිස්සු ❤️

  • @iresh1509
    @iresh1509 หลายเดือนก่อน +13

    ඔයාලට ස්තුති අපේ රටේ දෙවල් කියලා දෙනවට .එයාලා කනවා දැක්කම හරිම සතුටුයි .

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +1

      Asawen kawa egollo. Thank you 🙏♥️♥️

  • @Aba-ee1eo
    @Aba-ee1eo 26 วันที่ผ่านมา +2

    ඒ ගොල්ලො enjoy කරන්න හරි කැමතියි

  • @malshiiahani1151
    @malshiiahani1151 หลายเดือนก่อน +5

    මමනම් ආස අර හොදට අනල රස කර කර කාපු අයියට ❣️

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      A mn kiyannamko ♥️🙏🙏

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c หลายเดือนก่อน +34

    ආස්මී එකක්,දොදොල් කෑල්ලක්,වැලි තලපයක් තිබුණනම් තවත් surprise වෙයි..😁♥️

    • @PayMasterApp
      @PayMasterApp หลายเดือนก่อน +2

      ow

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +9

      Me lankawa neme me japane😀😀. Me tikath hoya gaththe bohoma amaruwen. 😢😀♥️♥️

    • @EduacademySL
      @EduacademySL หลายเดือนก่อน +1

      ​@@sakurahome-wh4dj
      😜😜😜
      දොදොල් ටිකක් හැඳිගාන්න බැරි ද ???🙄
      හාල් පිටි , සීනි , පොල් එහෙම නෙ ඕන

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +1

      Me wage ratakata awilla balannako. Ethakota therei 😀😀🤣malli. Thank you 🙏♥️♥️

    • @EduacademySL
      @EduacademySL หลายเดือนก่อน

      @@sakurahome-wh4dj
      අයියෝ නෑ නෑ serious නෙවෙයි කිව්වේ ...විහිලුවට කියලා ....
      ලිප ළඟ දාඩිය දාගෙන රස්නෙ දොදොල් හැඳිගානවා මතක් උනා ...

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c หลายเดือนก่อน +6

    ඒක මරු..ආසාවෙන් බැලුව වීඩියෝ එකක්..‍♥️
    හැමෝවම මතක් කලා කියන්න..😊
    Thank you..♥️🥰

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      Ok 👍 mn kiyannam. Thank you 🙏♥️♥️

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo5136 หลายเดือนก่อน +11

    හැමදාමත් වගේම හරිම ලස්සන වීඩියෝ එකක් අයියා & අක්කි අපේකම සංස්කෘතික ජපානයේ මිතුරන් සමග බෙදා ගනිමින් ගත කරන හරිම ලස්සන වීඩියෝ එකක් අයියා & අක්කි . ඔය දෙන්නට නීරෝගීමත් සෞඛ්‍ය සම්පන්න දීර්ඝායුෂ සපිරි සියලු සුභ පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🎁🎉️🌞🎋🌄

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි මල්ලී ඔයාගෙ ලස්සන comment එකට. ඔයාටත් එසේම වේවා මල්ලී. ♥️♥️🙏🙏

  • @travelevents3900
    @travelevents3900 หลายเดือนก่อน +10

    මේ වගේ වීඩියෝ දකිනකොට මර ගැම්මක් එන්නේ අපේ ලන්කාව ගැන ජයම වේන්න ඕන ඔයලාට ❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +3

      ඔයාට ඔහොම ගැම්මක් ආවනම් අපි කොහොම ගැම්මෙන් ඉන්න ඇත්ද. 💪👍 බොහොම ස්තුතියි ❤️♥️🙏🙏

    • @travelevents3900
      @travelevents3900 หลายเดือนก่อน +1

      @@sakurahome-wh4dj ayyee sendai pethha hodaida

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน +1

      Hodai malli 👍👍

  • @nandikakulathunge2797
    @nandikakulathunge2797 หลายเดือนก่อน +2

    Lassana video ekak ❤

  • @prabathnandika2666
    @prabathnandika2666 หลายเดือนก่อน +5

    ඉදිරියටත් මේ video කරන්න.. අපේ කම ලෝකෙටම ගෙනියන්න..❤..ජය වේවා 🎉

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      Me wage video thawa thiyanawa balanna ape channel eke. Thank you 🙏♥️♥️

  • @Yama_Sakura9597
    @Yama_Sakura9597 หลายเดือนก่อน +5

    හරිම interesting Vedio එකක්. ගොඩක් අසාවෙන් බැලුවේ.❤❤❤❤❤
    පිට්ටු වගේ දෙයක් හදල දුන්න නම් තවත් surprise වේවි එයාල 😉

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  29 วันที่ผ่านมา +1

      Thank you 🙏. Next time balamu. ♥️♥️♥️🙏🙏

  • @tharindujayawardhana9885
    @tharindujayawardhana9885 29 วันที่ผ่านมา +2

    Niyamai💪🏼👍♥️ sugoiyo

  • @Nikiya_sl
    @Nikiya_sl 18 วันที่ผ่านมา +2

    Vudeo එක බලන්න පටන්ගද්දි මූනෙ තිබුන හිනාව ඒ විදිහටම video අන්තිම වෙනකනුත් තිබුනා ❤❤ ආසාවෙන් බැලුවෙ..

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  17 วันที่ผ่านมา +1

      Thank you 🙏♥️♥️♥️

  • @dhananjianuradha4922
    @dhananjianuradha4922 29 วันที่ผ่านมา +6

    එයාලා ඔයාලා කියපු හැමදේම තේරුනා.. ❤ මම අවුරුදු ගානක් ol, Al & N5,N4 exam කලා ඒත් japan යන්න බැරි උනා ඒ කාලේ සල්ලි නැතුව..

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  29 วันที่ผ่านมา +5

      Kisima deyak magin atha arinna epa. Aye kohoma hari try karala enna. Oyata puluwan. Me loke bahai kaiyala deyak naha. Gambatte kudasai 💪💪👍♥️♥️

    • @user-tq8jf9ts1i
      @user-tq8jf9ts1i 28 วันที่ผ่านมา +3

      මම දන්න කට්ටියක් ජපන් වල ඉන්නවා . ඒ අය නිතරම කියනවා ජපන් අය ලංකාවේ අයව ගනන් ගන්නෙ නැහැ කියලා . වැඩ කරන තැන් වල වැටුප් වුනත් ලක්ෂ දෙකකට වඩා නැහැලු . මේ දේවල් ඇත්තද

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  27 วันที่ผ่านมา +2

      Eka ethin eka ekkenage kriya kalapaya anuwa saha thamange personality eka anuwa wenas wenawa neda. Ma jappo apita salakana widiya oyalata penawa athine. Wenasa ekai 👍. Laksha 2 kathawanam boruwak.

  • @ceylongemhut2008
    @ceylongemhut2008 20 วันที่ผ่านมา +1

    Nice vlog 🎉🎉

  • @kaluarachchi8904
    @kaluarachchi8904 28 วันที่ผ่านมา +2

    රටින් පිට හිඳගෙන තමන්ගෙකම රකිනවා විතරක් නෙමෙයි අපේකම ඒ අයට හඳුන්වාදෙන්න දරණ වෙහෙස දැක්කහම හරිම සතුටුයි. ඔබ දෙපළට තෙරුවන් සරණින් යහපතක්ම වේවා!

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  28 วันที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි.🙏ඒක අපේ ලේ වලින්ම එන දෙයක් නේද. ආපේකම♥️. කමෙන්ට් එක කියවද්දී දැනුන හැගීම ඇස් වලට කදුළුත් අවා🥲.♥️♥️🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

  • @laksirigunasekera6878
    @laksirigunasekera6878 29 วันที่ผ่านมา +3

    Amazing video. The friends look genunine and you guys did an amazing job hosting job.

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  28 วันที่ผ่านมา

      Thank you so much 🙏🙏🙏♥️♥️♥️

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 27 วันที่ผ่านมา +2

    Thanks for the video really enjoyed love you all ❤❤❤❤❤❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  26 วันที่ผ่านมา

      Thank you so much 🙏🙏🙏♥️♥️♥️

  • @dhanushan8686
    @dhanushan8686 หลายเดือนก่อน +2

    අනේ ලස්සන vlog එකක් . ❤️❤️❤️

  • @rayanthonyjohnhuybertsz6735
    @rayanthonyjohnhuybertsz6735 24 วันที่ผ่านมา +1

    Very nice 😊

  • @SaumyaSaloon
    @SaumyaSaloon 29 วันที่ผ่านมา +14

    එයාල ඒවා රස බලන විදියට ඇත්තටම අපිටත් හිනා යනව ශෝයි අනේ...කලු කෝට් එකටනම් හිත ගියා 😉😉

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  29 วันที่ผ่านมา

      Thank you 🙏. Kalu kote eka tikak ganan eya wikunanna kiuwa 😄😂🫣♥️♥️🙏🙏

    • @SaumyaSaloon
      @SaumyaSaloon 29 วันที่ผ่านมา +2

      @@sakurahome-wh4dj කෝට් එකනම් එපා 😁😬 අයියා කීයක් වෙයිද දන්නෑ නේහ් එයා ලස්සනයි ...එයාට කියන්නෝ ...විහිලුවට කීවෙ ඉතිම්ම්😄😄

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  28 วันที่ผ่านมา +1

      Aaaa eyawanam labeta ganna puluwan 🤣🫣👍. Thank you 🙏♥️♥️♥️♥️♥️

  • @sadunihansika7332
    @sadunihansika7332 หลายเดือนก่อน +4

    අනෙ එයාලා හරි ආසාවෙන් කන විදිය🎉❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      Ow ne. Mara fun. Thank you 🙏♥️♥️

  • @ruwan-lv9hc
    @ruwan-lv9hc หลายเดือนก่อน +2

    video eka watinawa akka e rate aya ape kama kanawa balannath asai dennama niyamai sathutui

  • @Kurulu867
    @Kurulu867 28 วันที่ผ่านมา +2

    Wow❤❤ 🇯🇵🇱🇰

  • @kanti7069
    @kanti7069 29 วันที่ผ่านมา +2

    Harema lassanai theruwan saranai ❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  28 วันที่ผ่านมา

      Thank you 🙏. Budusaranai 🙏🙏♥️♥️♥️

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 22 วันที่ผ่านมา +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා සැමටම

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  20 วันที่ผ่านมา

      Esema wewa 🙏🙏🙏♥️♥️

  • @kanthimathijayarathne1575
    @kanthimathijayarathne1575 25 วันที่ผ่านมา +1

    obasamata suba Aluth Awuruddak wewa!

  • @user-cz7sx3fj1s
    @user-cz7sx3fj1s 27 วันที่ผ่านมา +2

    Ane harima lassanai vedeo eka akke godak asawen baluwa .akka and aiya sathutin inna bs

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  26 วันที่ผ่านมา

      Ane thank you so much 🙏🙏🙏♥️♥️. Budusaranai 🙏🙏

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 27 วันที่ผ่านมา +2

    ආසාවෙන් බැලුවා...මාරම හැගීමක් දැනුනෙ ඒ මිනිස්සුන්ගෙ ඇත්ත හිනාව දීහා දැකලා...අක්කෙ හැබැයි ගොඩක් වද දෙනවා වැඩී වගේ නැද්ද?😄🙏

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw หลายเดือนก่อน +2

    Good program dear

  • @kanthimathijayarathne1575
    @kanthimathijayarathne1575 25 วันที่ผ่านมา +1

    harima lassanai. bohoma sathutui..

  • @kitchenmanager5303
    @kitchenmanager5303 20 วันที่ผ่านมา +1

    Good job ❤

  • @panawalagesampath4352
    @panawalagesampath4352 29 วันที่ผ่านมา +2

    Excellent ❤❤

  • @damayanthirupikarupika8089
    @damayanthirupikarupika8089 23 วันที่ผ่านมา +1

    Harima lassana video ekk❤ balanna balanna asha hitenawa oyala dennata teruwan saranai...

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  22 วันที่ผ่านมา

      Thank you 🙏 Budusaranai 🙏🙏♥️♥️

  • @sske60
    @sske60 23 วันที่ผ่านมา +1

    එයාලා ෂෝක් 😍❤️

  • @tirunikaushalya5312
    @tirunikaushalya5312 หลายเดือนก่อน +2

    ada thamai mn video eka balanna gaththe aththatama lassanai mn asai e rate minissunta harima garu saru athuwa Katha karanawa

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      Thank you so much 🙏🙏♥️♥️

  • @rosalialgama6250
    @rosalialgama6250 24 วันที่ผ่านมา +1

    So sweet

  • @sandalipeshala
    @sandalipeshala 26 วันที่ผ่านมา +2

    Marama lassanai e video eka❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  25 วันที่ผ่านมา

      Thank you 🙏♥️♥️♥️

  • @lost_girl1999
    @lost_girl1999 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ඉතින් . එයාලා සතුටු වෙන විදිය දැක්කම ආස හිතුනා ...❤

  • @bimalrohitha1
    @bimalrohitha1 28 วันที่ผ่านมา +2

    niyamai,,,patta

  • @user-ug7sb4nv2d
    @user-ug7sb4nv2d หลายเดือนก่อน +2

    Superb ❤️❤️❤️❤️

  • @thushisid1909
    @thushisid1909 20 วันที่ผ่านมา +1

    Wooow very nice

  • @sriyalathashutani426
    @sriyalathashutani426 26 วันที่ผ่านมา +1

    ලස්සනයි ❤❤❤

  • @meragalmalani2016
    @meragalmalani2016 29 วันที่ผ่านมา +2

    wooow niyamai harima lassanai ❤❤❤❤❤❤

  • @user-rn4sh4ib9w
    @user-rn4sh4ib9w 23 วันที่ผ่านมา +1

    නියමයි. ❤ තැන්ක් යූ. සුභ පැතුම්.

  • @KashuriSadamalee-mm7bz
    @KashuriSadamalee-mm7bz 29 วันที่ผ่านมา +3

    ජපානයේ අය ගොඩක් හොදයි නේද නංගී සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  28 วันที่ผ่านมา

      Ehemamath kiyanna baha akke. Godak naraka aya wadi. E athara me wage hoda ayath ennawa 👍. Esema wewa akke. Budusaranai 🙏🙏🙏♥️♥️

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 หลายเดือนก่อน +2

    හරිම ලස්සන video eka .
    ආසයි බලන්න .
    Oya දෙන්නාtath සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      Thank you 🙏. Esema wewa oyatah 🙏🙏♥️♥️

  • @nishanthakumara2429
    @nishanthakumara2429 หลายเดือนก่อน +2

    Harima sathutui oyalata godak sthuthi

  • @sakuraamarasinghe4790
    @sakuraamarasinghe4790 24 วันที่ผ่านมา +1

    ලස්සන viog එකක් ,ආසාවෙන් බැලුවා ❤❤🎉

  • @himasharukshani
    @himasharukshani 27 วันที่ผ่านมา +2

    Harima lassana video ekak....❤❤❤❤

  • @preethiegunasekara1569
    @preethiegunasekara1569 26 วันที่ผ่านมา +1

    Happy to see that all r eating together n taste. Great time

  • @mallikamanu7405
    @mallikamanu7405 23 วันที่ผ่านมา +1

    සතුටින් විඩියෝ එක බැලුවා ස්තුතියි

  • @jeewanthaPathirana-ee4hf
    @jeewanthaPathirana-ee4hf 21 วันที่ผ่านมา +1

    හරිම හොඳයි .ඔයාලා හොඳ වැඩක් කරලා තියෙන්නේ.මගේ දුවත් ඉන්නේ ජපානේ හරිම සුන්දරයි .හැමෝටම සුබ පතනවා සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  20 วันที่ผ่านมา

      Thank you so much 🙏🙏♥️♥️. Esema wewa

  • @ronaldfernando4969
    @ronaldfernando4969 29 วันที่ผ่านมา +3

    ගොඩක් දවසකින් මේ වගේ වීඩියෝ එකක් දැක්කේ. ගොඩාක් හොද දෙයක්. Good luck to you all🫐🍓

  • @Chan03045
    @Chan03045 หลายเดือนก่อน +5

    මෙන්න මම බලන්න ආසම videos 🎉🎉🎉❤

  • @nuwandisanayaka5190
    @nuwandisanayaka5190 28 วันที่ผ่านมา +2

    Harima lassanaiiii.❤❤❤❤wadagath vlog ekak beluwa first time.Thank u .

  • @Matheesha_K
    @Matheesha_K 24 วันที่ผ่านมา +1

    Athal set ekak❤

  • @Hellothere-he4ye
    @Hellothere-he4ye หลายเดือนก่อน +2

    They are so respectful. 👌

  • @subhadrasamarawickrama165
    @subhadrasamarawickrama165 27 วันที่ผ่านมา +4

    මම අද තමයි ඔයාලගෙ වීඩියෝ පලවෙනි පාරට දකින්නේ.ඔයාලා ලංකාවේ සංස්කෘතිය මාරම ලස්සනට එයාලට කියලා දෙනවා.අර vacancy තියෙනවා කියපු අයියා ලස්සනයි කියන්න❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  26 วันที่ผ่านมา

      Ok 👍 mn kiyannam. Thank you 🙏♥️♥️♥️

  • @dilaniperera7509
    @dilaniperera7509 29 วันที่ผ่านมา +3

    සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා.ජයවේවා❤️🌷🇱🇰

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  29 วันที่ผ่านมา

      Esema wewa🙏🙏🙏♥️♥️

  • @user-xn4gz3kh6m
    @user-xn4gz3kh6m หลายเดือนก่อน +2

    Ada video eka mara lassanayi 🥰

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t 26 วันที่ผ่านมา +1

    හොද වැඩක් සුබ අලුත් අවුරුද්ද වෙවා ❤❤❤❤❤❤ ආසාවෙන් බලන් හිටියා

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  25 วันที่ผ่านมา

      Thank you 🙏. Esema wewa. ♥️♥️♥️♥️♥️♥️

  • @gaminiperera2941
    @gaminiperera2941 28 วันที่ผ่านมา +2

    හොඳ වීඩියෝ එකක්. ඔබට බෙහෙවින්ම ස්තූතියි!🎉

  • @heshanidhananjana2860
    @heshanidhananjana2860 หลายเดือนก่อน +2

    Harima sathutuiii❤❤❤🎉

  • @indranijayasuriya2896
    @indranijayasuriya2896 25 วันที่ผ่านมา +1

    ❤❤❤niyamai good luck dennata tawath dawasaka hamuwemu❤❤❤❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 28 วันที่ผ่านมา +2

    Great sharing ❤😊.

  • @niroshalakmali3311
    @niroshalakmali3311 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ හරිම සෝයි හරිම ලස්සනයි 🥰

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 27 วันที่ผ่านมา +2

    😍😍😍බොහොම ස්තුතියි 🌹🌹🌹🌹හරි ලස්සනයි discipline එක බොහොම වැදගත් ❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  26 วันที่ผ่านมา

      Thank you 🙏♥️♥️♥️♥️

  • @himalhimal2666
    @himalhimal2666 29 วันที่ผ่านมา +3

    ලංකාවේ කෑම කඩයක් ජපානේ දාන්න ජය ජය වේ...♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  28 วันที่ผ่านมา +1

      Mn gedara kadayak dhala thiyenne me pennadda 😂😃😃. Thank you 🙏♥️♥️

    • @himalhimal2666
      @himalhimal2666 28 วันที่ผ่านมา +1

      @@sakurahome-wh4dj එයින් මම අදහස් කලේ ලංකාවේ කෑම වල රස පිළිබඳව ජපනුන්ගේ කැමැත්ත වැඩි නිසා.. කඩයක් යනු රෙස්ටොරන්ට් එකක්...😀👏

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  28 วันที่ผ่านมา

      Mn wihiluwak kale🫣. Adahasak thiyanawa balamu essarahata👍. Thank you 🙏♥️♥️♥️

  • @deepikafrancis7320
    @deepikafrancis7320 หลายเดือนก่อน +8

    කිරිබත් කපලා තිබිබනමි හොදයි කියලා මට විතරද හිතුනේ❤❤❤

  • @cpv5453
    @cpv5453 24 วันที่ผ่านมา +1

    Well done!!

  • @lehansa.
    @lehansa. หลายเดือนก่อน +2

    Vidio eka harima lassanai akka hodata pahadili karala denawa.❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      Thank you nangi 🙏♥️♥️

  • @user-zv2so2qd3m
    @user-zv2so2qd3m 27 วันที่ผ่านมา +2

    Apae kama oyala hodatama keya dunna. Good 🎉

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 25 วันที่ผ่านมา +1

    Superb🎉

  • @user-wo5sf9mn4n
    @user-wo5sf9mn4n 29 วันที่ผ่านมา +3

    Bath beda gaththu kena shoooi akki. Lassanai

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  28 วันที่ผ่านมา

      Ow eyawa ape waiter hatiyata aragannawa essarahata😂😃. Thank you nangi 🙏🙏♥️♥️♥️

  • @Sandeepa.05
    @Sandeepa.05 26 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නේ😍 මාර ආසාවෙන් බැලුවා🤗💜️

  • @UpulSenaratna
    @UpulSenaratna หลายเดือนก่อน +3

    arigathoo...😍😍😍

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      Doitashimashite🙏♥️♥️

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 29 วันที่ผ่านมา +1

    ඉතාමත් වටිනා වීඩියෝ වක් නංගියේ මල්ලියේ ඔබ දෙපලට ගොඩාක් ස්තූති. අප රටේ දේවල් විදෙස් අයට කියා දෙන එක ඉතාමත් වටිනා දෙයක් ඔබ දෙපලට ගොඩාක් ස්තූති.💖💖✨✨✨✨🌺🌺🌺🌺✔✔✔✔👍👍👍👍

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  28 วันที่ผ่านมา

      Thank you so much ayye. 🙏♥️♥️♥️👍👍

  • @ranjalawickramasinghe9525
    @ranjalawickramasinghe9525 23 วันที่ผ่านมา +1

    You both do very great job Excellent . You both show our traditional culture for Japanese .Thank you so much God bless you both.

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  22 วันที่ผ่านมา +1

      Thank you so much 🙏. Budusaranai 🙏🙏♥️♥️♥️

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 25 วันที่ผ่านมา +1

    Lovely 😍 ❤❤❤

  • @sachiwithanage9660
    @sachiwithanage9660 หลายเดือนก่อน +4

    එයාලා හරිම හොද කට්ටියක් වගේ❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  หลายเดือนก่อน

      Mage yaluwo godak ennawa e okkoma hoda kattiya 👍. Thank you 🙏♥️♥️

  • @user-mh8ki7pv5o
    @user-mh8ki7pv5o หลายเดือนก่อน +3

    Akkage japan very perfect ❤❤

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i หลายเดือนก่อน +2

    නියමයි 👍

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  29 วันที่ผ่านมา

      Thank you 🙏♥️♥️♥️