ජීවිතේට ලැබුණ හොඳම Surprise එක| SamLion's Birthday Surprise | Hithumathe JAPAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2022
  • We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III
    #japanlife #surprise #sony

ความคิดเห็น • 442

  • @sjcreation6925
    @sjcreation6925 ปีที่แล้ว +2

    මම දැක්කෙ ඒ suprice එකේ වටිනාකම නෙවේ..එක හදවතක් අනෙකගෙ හදවතේ කැමැත්ත අදුරාගත් අපූරුව,🥰

  • @Theuniverse552
    @Theuniverse552 ปีที่แล้ว +4

    අන්න කෙල්ලෝ නේද නංගී , Anyway Happy birthday Bro

  • @pasindudilshan6943
    @pasindudilshan6943 ปีที่แล้ว +4

    Happy Birthday ලොක්කා❗බලන් ගියාම අක්කා දනපති දියනියක්නේ යකෝ💯😂👌

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +5

    වෙන අය වගේ බොරැ සෝභන නැති ඇත්තම surprise කිරීමක්...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @shashikamaduranga9951
    @shashikamaduranga9951 ปีที่แล้ว +2

    ❤❤ekanam gdk watinawa..issarahata thawath lassana Video photography balanna puluwan Good luck brother

  • @ravindunimesh3319
    @ravindunimesh3319 ปีที่แล้ว +2

    Happy birthday sam ayya......🎂

  • @madu9756
    @madu9756 ปีที่แล้ว +9

    වතින් වත සිනා මල් පූදින...
    නෙතින් නෙත තුටු කදුලු වෑහෙන...
    හදින් හද නෙක පැතුම් ඉටුවන...
    වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා!!!
    සමීර අයියේ ඔයාට🎉️ දෙන්නම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 💗💗💗💗good luck !🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤

  • @heshanikavisha9142
    @heshanikavisha9142 ปีที่แล้ว +2

    お誕生日おめでとございます sam ayyah 🥰😍🥳🥳🎉🎉🎊🎊 Akkage suprise eka supirii..🥰❤️

  • @umeshasandamali2986
    @umeshasandamali2986 ปีที่แล้ว +2

    Wish your happy birthday aiya.....adarei dennatama hemadama sathutin inna😘😘😍😍😍❤️❤️❤️🎂🎂🎂🎉️🎉️🎉️

  • @Sithu_Sithu
    @Sithu_Sithu ปีที่แล้ว +6

    අහම්බෙන් හම්බුනු වීඩියෝ එකක් නිකමට බලලා දැන් ඔයාලා දෙන්නට ඇබ්බැහි වෙලා ඉන්නේ☺️😍 හරිම ආසාවෙන් ඔය දෙන්නගෙ වීඩියෝ බලන්නේ.ආස හිතෙනවා ඔය දෙන්නා වගේ ඉන්න😌 සතුටින් පරිස්සමින් ආදරේන් ඉන්න දෙන්නම හැමදාම🥰❤ බුදුසරණයි.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි සිතූ ❤

  • @diwyanjalikarunathilka945
    @diwyanjalikarunathilka945 ปีที่แล้ว +2

    Happy birthday aiya🗺🎉️🎉️🎉️🎉️🎉️🎉️akkiyath suba pathnwa.... twa lasssa video dnna .aswen inne blnna

  • @dayawathikarunanayaka8956
    @dayawathikarunanayaka8956 ปีที่แล้ว +2

    මට මෙි පුතා රවිින් කනිෂ්ක වගේ පේන්නෙ....සුබ උපන් දිනක් වෙිවා....

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @swadhiniadasooriya8591
    @swadhiniadasooriya8591 ปีที่แล้ว +1

    Eththatama eka godak lassanaii akkee.. oyage idea eka superb.

  • @nadeekafernando303
    @nadeekafernando303 ปีที่แล้ว +1

    Happy birthday malli.Video eka super 👍👍👍👍👍

  • @amithkumara8224
    @amithkumara8224 ปีที่แล้ว +2

    Happy birthday අයියා

  • @user-vy6ij3hq9v
    @user-vy6ij3hq9v หลายเดือนก่อน

    ඇත්තටම දෙයක් කියන්න ඕනි. දෙන අයගෙ වීඩියො බලද්දී ඇත්තටම විකාර වැඩී කියලා හිතෙනවා එපා වෙනවා. ඒත් අක්කෙ ඔයයි අයියයි කතා කරද්දි හරියට නිකන් පවුලෙ අය වගෙ ❤❤. මාරම ලස්සනයි . ආ happy birthday ayye❤

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 ปีที่แล้ว +12

    තෑග්ග ගැනයි.. උපන්දිනයටයි කවුරුත් සුබ පතලා තියෙනව..හැබැයි ඊට වඩා සමීර බ්‍රෝ වටිනාම දේ තමා ඔයාට ඕම ආදරයක් ලැබුන එක..😪😪..♥️..ලේසියෙන් කාටවත්ම ලැබෙන දෙයක් නෙවි ඒ..මිනිස්සු රගපානව..ඇත්තටම රගපානව..මෙ ඩිස්නිලන්තේ..(එ කිවුවෙ ලංකාවේ).අද උඩ දාන් මගේ කියලා ටීවී ප්‍රෝග්‍රෑම් වල රගපානව..උන් ඉන්නෙත් කාමර දෙකක..අනිත් මාසේ වැඩසටහනට එනව වෙන එකෙක් එක්ක..එහෙම කාලේක..මටනම් මං මේ හදවතිනමයි ලියන්නෙ.උබල දෙන්න මට මාර චරිත දෙකක්..♥️👍..මිනිස්සූ හෙට මැරේද දන්නෑ...නමුත් සතුට හොයනව..තත්පරේටත්..ආත්මාර්ත්කාමී..සතුට..සමීර කියල නම දන්නෙත් අද😀..ගොඩ කාලයක් නෑ මං වීඩියෝ බලන්න අරං..ඒ මං ආසයි ජපානෙට එන්න..ආවොත් මුලින්ම ඔයාලා ගාවට එනව..ඔය ආදරේ රැකගෙන සතුටින් ඉන්න..පරිස්සමින් ඉන්න..යන තැන්වල..මං දැක්ක බයික් එකකින් එමත් යනව..ආදරෙ කරන මිනිස්සු හරි අඩුයි...♥️♥️👍..අන්තිමටම සුබ උපන්දිනයක් සමීර බ්‍රෝ...තා පොඩ්ඩෙන් කතා නායිකාව අමතක් වෙනෝ..කොල්ලගේ සතුට ප්‍රකාශ කරගන්න බෑ වගේ උන්න නේද අක්කේ..ඒ ටිකම අක්කට දැනෙන්න ඇතී♥️👍...හැබැයි අර අන්තිමට ලෙන්ස් එකට දීපූ එක එතෙන්ට නෙවි දෙන්න ඕන..😀♥️👍...( නරක නෑ රේඩියෝ චැනල් එකෙන් උස්සපු එක)..💐💐♥️🙏🙏 ජයවේවා ...සතියට එකක්වත් වීඩියෝ දාන්න...♥️👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩක් දේවල් ලස්සනට කමෙන්ට් එකකින්.. අපි වෙනුවෙන් වෙලාව අරගෙන මෙහෙම ලියනවට ගොඩාක් ස්තූතියි ❤️ ආදරෙයි

  • @jagamalli7102
    @jagamalli7102 ปีที่แล้ว +1

    balapu lassanama vlog eka ekaa 🥰🥰🥰😘

  • @rohinikodagoda1483
    @rohinikodagoda1483 ปีที่แล้ว +1

    Lassanai sarppraice eka.mallita happy birthday...othanjobi omedeto gosaimas...

  • @sanaatv9898
    @sanaatv9898 ปีที่แล้ว +2

    Happy birthday ayye. Suprise Una wadida manda. Kaduluth awa.

  • @shirmalejasinghe5892
    @shirmalejasinghe5892 ปีที่แล้ว +2

    Hapy b dy sameera malli..dennatama adarei good luck

  • @Chathuinjapan
    @Chathuinjapan ปีที่แล้ว +2

    Amathaka unane kiyanna adath lassanai video eka suba pathanawa wenada wagema digu gamanak yanna hadawathinma theruwan saranai ❤️❤️❤️🌸🌸🌸🌸🌸

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤

  • @foodchutta
    @foodchutta ปีที่แล้ว +1

    Happy birthday aiya😍😍❤️

  • @jagamalli7102
    @jagamalli7102 ปีที่แล้ว +1

    ayyat patta sathutui ne apitat sathutui happy birthday sam ayyh❤

  • @achinimadhusha2681
    @achinimadhusha2681 ปีที่แล้ว

    😍😍Wish your happy birthday aiya😍😍
    shok akkiyaa 😘😘🌼🌼🌼

  • @SANJAYA473
    @SANJAYA473 11 หลายเดือนก่อน

    🎉 දවසක හමුවෙමු. සුභ උපන්දිනයක් සහෝදරයා . තෙරුවන් සරණයි දෙපලටම 🎉❤

  • @nilminichandrika5775
    @nilminichandrika5775 ปีที่แล้ว +2

    Happy Birthday Malli❤️❤️❤️

  • @imanthadilshan220
    @imanthadilshan220 ปีที่แล้ว +1

    happy birth day aiye. hemadama sathutiun inna,den wenadata wada vedios danna wei hebei a

  • @rainbowplant9828
    @rainbowplant9828 ปีที่แล้ว +2

    wow.... eka maru... mara sathutui mta lebuna wage😍😍😍😍 happy birthday aiya🎂🎂🎂

  • @walkwithdila
    @walkwithdila ปีที่แล้ว +2

    Wish you a Happy Birthday Mchoooo.... Okkoma sihina, balaporoththu itu wewa ikmanin.... Apita twat lassana videos denna labewa❤️😍❤️🎉🎂👍

  • @sithuminiriwisara9330
    @sithuminiriwisara9330 ปีที่แล้ว +1

    HBD aiye akka nm harima shook sathutin inn dennm ❤💐🥰🥰

  • @dilaniniroshika4264
    @dilaniniroshika4264 ปีที่แล้ว +1

    Happy birthday malliyo budu saranai parissamin inna

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka609 ปีที่แล้ว +2

    Happy birthday aiye 🎂🎂🎂🥳🥳🥳 akkige gift eka nm jiwitet amtk wenne nati wewi aiyt ❤️

  • @MTBSTFShashiniTharaka
    @MTBSTFShashiniTharaka ปีที่แล้ว +2

    Happy birthday aiyee🎂🎂
    Akki shooi❤️❤️

  • @manushidilshani7613
    @manushidilshani7613 ปีที่แล้ว +1

    Happy Birthday Aiye 🎉️💐👍🎂🎈💚

  • @thissaperera9664
    @thissaperera9664 ปีที่แล้ว +1

    Happy birthday... bety love

  • @ImAJp997
    @ImAJp997 ปีที่แล้ว

    Godak lassanai sathutu wuna balala youtube awa gaman oyalage videos tamai dan balanne ❤️japan walata godak asai adarei e hamademath ekka me videos balanawa hamadama

  • @dazyy7
    @dazyy7 ปีที่แล้ว +2

    Happy birthday samm aiyh ❤ Adath video ekah lssni aiyh harima lucky akki wage knek labenna 😊❤Lv u both

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 ปีที่แล้ว +4

    What an amazing surprise!!🎉️😍 Much love nandiyaa.... ❤❤❤

  • @dulmihirunika7332
    @dulmihirunika7332 ปีที่แล้ว +2

    Wish you happy birthday aiya, harima shook e surprise eka.api godak asawen baluwee.dennama hamadama adaren sathutin inna...congratulations..😍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගා ❤

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 ปีที่แล้ว +4

    Wish your happy brithday sam Aiya♥️ අක්කි දුන්න තෑග්ග නම් මරු👍👍

  • @Snackstime406
    @Snackstime406 ปีที่แล้ว +1

    Happy Birthday bro😍🎉❤

  • @surajadeesha7129
    @surajadeesha7129 ปีที่แล้ว +2

    Happy birthday 🎂🎉🎁 🎉අයියා❤️🌸

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 ปีที่แล้ว +2

    සුපිරියි .. සුබ උපන්දිනයක් වේවා සහොදරයා.........

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @naveenanushka8749
    @naveenanushka8749 ปีที่แล้ว +4

    සුපිරි.නින්දක නේද හිටියේ අයිය🤣🤣🤣...ලස්සනයි වැඩේ අක්කා..❤️❤️❤️.many happy returns of your day aiya❤️❤️❤️හැමදාම් දෙන්නා හැපි එකේ ඉන්න❤️🙂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      හොඳට නින්ද ගිහින් හිටියේ. Thank you malli❤

  • @MadushaniHemakumari
    @MadushaniHemakumari ปีที่แล้ว +1

    ayyage adre dakke me vlog eken akki... Blessed you...❤

  • @dilshanmadhusankakumasaru5102
    @dilshanmadhusankakumasaru5102 ปีที่แล้ว +1

    Many Happy Returns of the day....

  • @soapgaming99
    @soapgaming99 ปีที่แล้ว +4

    දැන් ඉතින් අක්කගෙ bd එකට ලක්ශ 15වකවත් තෑග්ගක් දෙන්න වෙයි පුතේ 😂
    Anyway happy birthday aiya ❤

  • @prasadibhagya8835
    @prasadibhagya8835 ปีที่แล้ว +2

    Happy Birth Day Aiyee... 😍 Dennatama subapethum....😍❤️

  • @black-out8714
    @black-out8714 ปีที่แล้ว

    ඔය දෙන්නා හරි ආදරණීයයි.මම හරි කැමතියි ඔය දෙන්නට.ඔයාලා සුරංගනා ලෝකවල නැති පොළොවෙ පයගහලා ජීවත් වෙන දෙන්නෙක්.පිටරටක ජීවත් උනත් හරි පිරිමැස්මෙන් ජීවත්වෙනවා කියලා තේරෙනවා.ඔයාලගෙ හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි ඔය දෙන්නටම.ආදරෙයි❤️❤️❤️

  • @rushanthansinganayagam6403
    @rushanthansinganayagam6403 ปีที่แล้ว

    Lovely!

  • @pawanpahasara92
    @pawanpahasara92 ปีที่แล้ว +2

    Happy birthday day ayya ♥️

  • @udanchanthula5316
    @udanchanthula5316 ปีที่แล้ว +2

    Happy birthday aiye 🤩❤👏

  • @vithanagewijesundara8661
    @vithanagewijesundara8661 ปีที่แล้ว +3

    සුභම සුභ උපන්දිනයක් වේවා! මමත් ඒ කාමරයේම හිටිය වගේ දැනුන Birthday celebrations කරන්න, එකම අඩුව Cake කැල්ලක් කන්න බැරිවෙච්ච එක විතරයි. ඔය අලුත් lens එක පාවිච්චි කරලා ගොඩක් ලස්සන videos කරන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා. මම හරිම අසයි ඔයාල කරන ජපානයේ ලස්සන තැන වල video බලන්න.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ....
      දවසක කේක් කෑල්ලක් කමු..

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 ปีที่แล้ว +3

    Happy birthday Sameera aiye....!🥳🥳❤ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අයියේ අක්කෙ ...❤😍 surprise එකත් මරු...👍🤗😍 ආදරෙයි හැමදාමත් ..👍❤💖🥰

  • @sachinthasameera2988
    @sachinthasameera2988 ปีที่แล้ว +1

    Happy birth day aiye ♥️

  • @sahansandeepa2596
    @sahansandeepa2596 ปีที่แล้ว +1

    Happy birthday aiye ♥️🎉️

  • @rhythmmusic7534
    @rhythmmusic7534 ปีที่แล้ว +3

    සුබ උපන්දිනයක් වේවා අයියා 🎉️ අදත් සුපිරියක් 🔥❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 ปีที่แล้ว

    ane akkee kemthi weida akamethi weida kiynna epaaa harima asawen beluwe. godaaak lassnii dennatama wish kranawa hemadeyakma sarthaka wenna kiyla 😍❤

  • @ravinduuduwana4541
    @ravinduuduwana4541 ปีที่แล้ว +2

    ඒක නම් මරු surprise එකක් තමයි👌 Happy Birthday aiye🎉

  • @greyshensridarmappriya8205
    @greyshensridarmappriya8205 ปีที่แล้ว +2

    adarei eka maruuuu ❤️❤️❤️❤️

  • @amiladilshan2854
    @amiladilshan2854 ปีที่แล้ว +2

    Happy birth day aiyah ❤️😍👌 suba anagathayak ❤️

  • @positivelyvibing415
    @positivelyvibing415 ปีที่แล้ว +4

    සුභම සුභ උපන්දිනයක් වේවා සමීර අයියේ 🥳. surprise එක නම් සුපිරි. ජය වේවා දෙන්නටම ආදරෙයි. 😘😘💞

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලී❤

  • @kiwanthashenal
    @kiwanthashenal ปีที่แล้ว +3

    Happy birthday bro 💕 🎂 😍.suba pathanawa idiri anagathayata.💕😍😍

  • @bastudio2066
    @bastudio2066 ปีที่แล้ว +1

    Happy birthday ❤❤

  • @pramithdeshan9769
    @pramithdeshan9769 ปีที่แล้ว +1

    Happy birthday❤️

  • @nirosharammandala7675
    @nirosharammandala7675 ปีที่แล้ว +2

    Happy birthday brother Samira...🎂🎂🎂 Beautiful surprise from the sister. Both of you always doing a good job with the vlogs..Keep up the good works..❤❤❤

  • @upekshaosadini2317
    @upekshaosadini2317 ปีที่แล้ว +3

    Happy Birthday Aiya ♥️♥️ hemadama sathutin ina dennama 💖

  • @lakshanchandima2036
    @lakshanchandima2036 ปีที่แล้ว +3

    Happy birthday aiye 😍❤️ dennama adaren sathutin inna parisamata 😍❤️ adarei dennatama 😍❤️❤️😍💋

  • @navis2121
    @navis2121 ปีที่แล้ว +1

    Happy birthday aiya ❣️

  • @zackb7813
    @zackb7813 ปีที่แล้ว +2

    Wish you a very happy birthday ayya💖💖💖 Have a fantastic year ahead!!! 🥳💝👌🎁

  • @NIMA.9716
    @NIMA.9716 ปีที่แล้ว +2

    Happy birthday to you aiya.. hemadama sathutin parissamen Veda katayuo Thu karagena inna one...dennama sathutin inna budusaranai 🙏❤️✊🙏✈️🇯🇵🙏

  • @zackb7813
    @zackb7813 ปีที่แล้ว +1

    Ans akke me wage videosuth geenna oyalage life eke. Eewath baln inna aasa. Me wage video waladi apita samnya jeewithe balanna puluwanne ohe.💖💖💖💖 Good luck !!!

  • @ruwandissanayaka564
    @ruwandissanayaka564 ปีที่แล้ว +5

    සුභම සුභ උපන්දිනයක් වේවා ♥️ නිදුක් නීරෝගීව සතුටින් සිටීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤

  • @isurukarapitiya6861
    @isurukarapitiya6861 ปีที่แล้ว +3

    Happy b'day!!!ayya...දීර්ඝායුෂ ලැබේවා!!!අයියා

  • @wx1395
    @wx1395 ปีที่แล้ว +2

    සුබම සුබ උපන්දිනක් වේවා සතුටින් හැමදාම ඉන්න දෙන්නට සුබ පතනව ඉදිරි වැඩකටයුතු වලටත් ❤️ ජය වේවා

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @EarthMusic11
    @EarthMusic11 ปีที่แล้ว +2

    Happy birthday broo

  • @pasindukavinda9271
    @pasindukavinda9271 ปีที่แล้ว +2

    ඉස්සරහට සුපිරි videos ටිකක් ඕන..... 😎❤️

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 ปีที่แล้ว +2

    VERY HAPPY BIRTHDAY ,AND GOOD SURPRISE. I THINK HE IS HAPPY AND EMTIONAL..NICE ONE. 🎂🥂

  • @dusantha6496
    @dusantha6496 ปีที่แล้ว +2

    Happy birthday sam aiya 🎉🎂😃

  • @kaveeshajayawardhane3119
    @kaveeshajayawardhane3119 ปีที่แล้ว +2

    many happy returns of the day ayye

  • @sau4243
    @sau4243 ปีที่แล้ว +2

    Wish your very HAPPY BIRTHDAY Sam Aiye❤️I wish to success ur all thing❤️stay safe and happy together❤️love you both❤️god blessed❤️හොද වෙයිද අවුල් යයිද කියලා අහන්න එපා අක්කේ.ඇත්තටම පට්ට.මාරම ආසාවෙන් බැලුවෙ.වීඩියෝ එක ඉවර වෙනකම්ම අපේ මූනෙත් හිනාවක් තිබුනා❤️මේ වගේ වීඩියෝත් ට්‍රැවල් ඒවයි අතර මැදින් දානවනම් පට්ට❤️අපි මෙවුවත් බලන්න ආසයි😌😁❤️

  • @bumiashee1782
    @bumiashee1782 ปีที่แล้ว +3

    💕Happy Birthday Sameera ayya ...! සුපිරිම surprice එකක් අක්ක දුන්නෙ අයියට හිතාගන්නවත් බෑ නේද ආදරණීයම family එකක් ඔයාලට හදවතින්ම සුබ පතනවා ඔයාලගෙ හැමදේකටම අයියෙ අක්කෙ .. 🌹🌹🌹👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි භූමි❤

  • @upekarumali7231
    @upekarumali7231 ปีที่แล้ว +2

    Happy Birthday 🎈🎉
    අක්කා දුන්න තෑග්ග මරු👌😀😍❤

  • @eshnikavindi6864
    @eshnikavindi6864 ปีที่แล้ว +2

    Happy birthday ayiya.may your all dreams and wishes come true ayiya...🎉️🎉️

  • @milanbuddhika3657
    @milanbuddhika3657 ปีที่แล้ว +2

    🎈🎊🎉🎈🎊🎉 Wishing you a very Happy birthday & May all your dreams come true brother 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂❤

  • @samadhijayasekara
    @samadhijayasekara ปีที่แล้ว +1

    Happy birthday sam aiya❤️🎂

  • @thusarasiriwardhana4348
    @thusarasiriwardhana4348 ปีที่แล้ว +3

    Wish you happy birthday සහෝ....
    නගා පට්ට surprise එක....
    සතුටින් jevithee pireewaaaa......
    බුදු saranai ...!!

  • @jssamarakoon3883
    @jssamarakoon3883 ปีที่แล้ว +1

    Stay safe 🇱🇰🙋

  • @colombopicture5696
    @colombopicture5696 ปีที่แล้ว +2

    Happy belated birthday wishes brother... have a happy journey both of you... 🖤❤🖤
    nice gift and I am also surprised it... 😋❤️🖤❤️

  • @chalanichalani8142
    @chalanichalani8142 ปีที่แล้ว +3

    සුභ උපන් දිනයක් වේවා .තේරැවන් සරනයි .සතුටින් පරිස්සමට ඉන්න දෙන්නම හැමදාම 💖💖💖

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @kavishkasubasinghe7325
    @kavishkasubasinghe7325 ปีที่แล้ว +2

    Fv couple & happy birthday aiyh ♥️💫

  • @Nethyamanthika
    @Nethyamanthika ปีที่แล้ว

    😻❤️ shaaa

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath7795 ปีที่แล้ว +1

    HAPPY BIRTH DAY 🎊️🎉️🎂

  • @taneeshasewmini4447
    @taneeshasewmini4447 ปีที่แล้ว +2

    happy birthday aiya❤️❤️

  • @chivonlakshitha3698
    @chivonlakshitha3698 ปีที่แล้ว +2

    HappY BirtH DaY ! Brother♥️

  • @oshiweerakoon6974
    @oshiweerakoon6974 ปีที่แล้ว +1

    Happy birthday 🎂🎂🎂🤩

  • @dualtraveling8685
    @dualtraveling8685 ปีที่แล้ว +2

    Happy birthday සෑම් සීයේ🙈!🎂🎉🎈be safe
    කරන හැම වැඩක්ම හැම දෙයක්ම සාර්ථක වෙන්න පුලුවන් උපරිම විදියට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
    අක්කා වගේ කැපකිරීම් කරන නොකරන හැම කෙනෙක්ටම ලස්සන ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා❤️
    එහෙනන් Hithumathe අලුත් යාලුවා එක්ක සුපිරි වැඩ ටිකක් ඕනේ🙈❤️
    All the best❤️

  • @tharindumadusanka6464
    @tharindumadusanka6464 ปีที่แล้ว +2

    Supiri ❤wish your happy birthday 🎉

  • @sahelabro7346
    @sahelabro7346 ปีที่แล้ว +2

    Shok vlog eka 😂❤️😍