The character displayed by our ancient Kings showed how genuine leaders they are. Prince Gemunu even respected Elara, who had ruled justly. They never went and brought spoils of war to decorate the temples with gold, unlike some of those South Indian Kings. Hope our present guys also rule similarly winning the hearts of citizens.
Shri R. Prithivi Rajah of Vellore, A Direct Descendant of HM King Sri Vikrama Rajasinha (1798-1815), the last King of the Nayaka Dynasty of Kandy - Sri Lanka. Shri R. Prithivi Rajah was the son of V. Ranaga Rajah and Rajalakshmi Devi. He passed away at the age of 72, on 16 January 2014. In Vellore Christian Medical College Hospital at 19.40 PM.During Sri Vikrama Rajasinha's time as a royal prisoner in Vellore Fort the erstwhile king received a privy purse, which his descendants continued to receive from the Government of Ceylon until it was abolished in 1965. Sri Wikrama Rajasinha died on 30 January 1832 aged 52 years.
A seriously eye opening conversation with such accurate historical facts and revelations. Another thing I wish you could've discussed with Nandana was the accusation about the alleged alcoholism of the last Sinhala king. It is highly probable that the king Sri Wickrama Rajasinghe's whisky addiction was also a fabrication of John Doyly, who ran the intelligence network of the British colonial administration in Ceylon. Doyly cleverly exploited the centuries old, aristocrats dislike of the Thelingu speaking royal lineage of Kandyan kingdom while spreading false propaganda about the cruelty of the king among all the coastal and lowland people.
Also, thank you Gemunu and Nandana, For clearly exposing the total bull... story about how Ehelepola Kumarihamy and her children were executed by the king Sri Wickrama Rajasinghe, particularly the story about pounding the infant child to death in a mortar using pestle. We should also question the story about the beheading of the young children as well. Above all, we should question what Ehelepola Nilame was doing at that time by colluding with colonial invaders while knowing absolutely well that his family were clearly subjected to the Kandyan law of that time and they were getting punished for his heinous betrayals, which included execution. It is about time, we launch an archeological forensic investigation into the work of John D'oyly who would have played a critical part in spreading false historical records among the native Ceylon population.
නන්දන වීරරත්න මහත්තයා ඔබට නිඳුක් නීරෝගී බව ලැබේවා ඔබ වැනි මාධ්‍යවේදීන් ලබන්න අපි අපේ රට වාසනාවන්ත උනා
මට හරිම සතුටුයි දැන් මේකට පුටු සෙට් එක බලන්නත් කට්ටිය එනවා. කොහොම හරි viewers, subscribers වැඩි උනොත් ගැමුණුට මේ චැනල් එක දිග කාලයක් පවත්වගෙන යන්න පුළුවන්💐🎉😊😃
P:S: Nandana is a living legend. Thank you, Gemunu, for continuing to bring him in🙏
හරිම වැදගත් මගේ ජීවිත කාලෙට අහලා තිබුණේ නැති දෙයක් හරිම ප්‍රයෝජනවත් බොහෝම ස්තූතියි ඔබ දෙපළට.
ගැමුණු ඇත්තටම මම ඉතිහාසයෙ සැගවපු තොරතුරු සහ ප්‍රබන්ද නිවැරදිව විශ්ලේෂනයක් කරන සියලු පොත්පත් වැඩසටහන් ඉතාඔනෑකමින් සොයන සහ උනන්දුවන කෙනෙක්... නන්දන වීරරත්න ඉතා විදග්ග ලෙස මේ කරන පැහදිලි කිරීම් ඉතාමත් වටින සහ කාලොචිතයි. බොරුවෙන් සහ මුලාවෙන් වෙලී අති අපෙ අතීතයේ අත්ත අති සැටියෙන් දකින දවසක් වෙනුවෙන් මෙය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!
බලාගෙන ගියාම මේ මනුස්සයා අත නොගහපු තැනක් නෑනෙ. මේ පොඩ්කාස්ට් සීරිස් එකනම් නවත්තන්න එපා ගැමුණු.
Great lern lot thanks Gemunu Nandana
Very interesing podcast!
Thankig you very much for both gentilemen Who brought to US valueble informazion
සුද්දන් විසින් බලෙන් අප රටට ඇතුල් වී ඔව්න්ගේ දුර්ගති සිංහල ජනයාට හුරු කරවීමේ ප්‍රථිපල අදද අප අත්විදිමින් සිටින්නෙමු.උපායශිලීව හෙළයෙක් දෙමළකු ලෙස හංවඩු ගසා සිංහලයේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුද පිටුවහල් කොට මෙරටින් රාජ පරම්පරාව තුරන් කර දැමීය.රජෙක් නොමැති වූ සිරිලක නොයෙකුත් උවදුරු වලට ගොදුරු විය.අද දක්වාම..🙂😭
බුදුරජාණන් වහන්සේ ඉන්දියානූ ජාතීකයෙකු නෙමෙයි හෙළයෙක්...ලංකාවේ උපන්...කඩ ඉම් විත්ති බැලුවානම් හරියටම ඒක හොයාගන්නත් පුලුවන් ..සෙල්ලිපිත් ඕන තරම් තියෙනවා ලංකාව තුල...
විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගෙ සිදෙන තුරු
නෙතින් කදුලු නොහෙළමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු.❤️🌞🙏
ඔබගේ අර්ථකථනය මධ්‍යස්ථව බැලුවොත් නිවැරදි නොවේ. එනම් 1. සිංහලේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ නායක්කර් වංශික ඉංදීය සම්භවයක් ඇති එහි දී උපන් උපතින් කන්නසාමි නම් වූ කෙනෙක්, 2. සුද්දන් විසින් සිංහලේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා දමන ලද්දේ ද නැත. ඔහු සහ රජ පවුල මුරුසියට පිටුවහල් කරන ලද බව දැක්වේ. එහි දී ඔහු සරණාගතයෙකු ලෙස වසර ගණනක් දිවි ගෙවා මෙරට දී දරුවන් නො ලද මුත්, එහී දී දරු පරපුරක් බිහි කොට වයස් ගතව මිය ගිය බව දැක්වේ.
@@amcom481023මුරුසියට පිටුවහල් කලේ , ඇහැලේපොළ නිලමේ ...
ඉතාම විශිෂ්ට වැඩසටහනක් ගැමුණු,
උඹට මගේ උත්තමාචාරය,
මේ හැම කාරණාවක්ම උඩරට අල්ලා ගැනීමේ සිට පොපි මල සිට දක්වා අවුරුදු ගානක් අපි මිනිස්සු එක්ක
අවුරුදු ගානක් කතා කරා
පෙබරවාරි හතර කියන්නේ අයිවජ අයිවර් ජෙනිංග්ස් ගෑනිගේ උපන්දිනය,,,උන්ට ඒ තරම් සෙල්ලමක් වුණා අපිට නිදහස් දිනය තෝරා ගද්දී.උඹලාත් මේ ගැන කතා කරන එක ගැන හරිම ආඩම්බරයි.
වැදගත් සිදුවීම් පෙළක්.. ජන ගත කිරිම පිළිබඳව ඔබ දෙපලට❤ ස්තුති වන්ත වෙමි...!!!
නන්දන මහත්තයාට ගරැ කරන්න ඔිනේ..මහා දැනුම් සමිබාරයක් තියෙන කෙනෙක්..ඉතාම වටින වැඩසටහනක්..තෙරැවන් සරණයි
ඔබලාගේ සැම විඩියෝවක්ම වගේ බලලා තියනවා නමුත් මේක තමයි හොදම එක කියලා මට හිතෙනවා ඒ තරම් හිත්ගන්නවා
ගැමුණු ඔබට ස්තුතියි, නන්දන වින්දන, නන්දන ඔබත් ස්තුතියි, හරබර , සංවේදී
ඉතිහාස කරුනක් මෙතරම් සෘන්ගාර ලෙස ඉදිරි පත් කිරීම .
මට දරැවො හතර දෙනෙක් ඉන්නවා. සේරමල්ලා ඉපදුනෙත් ජීවත් වෙන්නෙත් ලංකාවෙන් පිට. 2014දී ලංකාවේ සංචාරයකට ඇවිත් අපි නුවර ගිය දවසක, මද්දුම බණ්ඩාරගේ පිළිමය දැකලා දරැවො ටික ගොඩක් උනන්දු වුනා. මොකද එයාලා පුංචි ලමයෙක්ගේ තනි පිළිමයක් දැකලා තිබ්බ නැති නිසා. මම ටිකක් අදිමදි කලා ඇහැලේපොල පවුලේ කතාව දරැවන්ට කියන්න. ඒකෙ තිබ්බ ඉතාම කෘර ගතිය නිසා. පෙරැත්තය වැඩි කමට මම කතාව කිව්වා. ලංකාවේ ඉස්කෝල වල මම සිංහල, සමාජ අධ්‍යනය ඉගෙන ගන්න කොට අහපු කතාව අනුව. දරැවෝ ගොඩක් කම්පා උනා කතාව අහලා. මම දන්න විදියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට 100% වැරැද්ද පටවලා තමයි කතාව කිව්වේ. මේ කතාව අහනකොට මගේ තුන්වැනි දරැවා ගෙඩාක් පොඩියි. මේ ලඟකදී මගේ තුන්වැනියා (දැන් දරැවා ලොකුයි) එක පාරටම ඇහුවා ලංකාවේ අහපු කුමාරයාගේ කතාව. ඒ කතාව මගේ දරැවාගේ මනසට කම්පනයක් දීලා. මම ඒක දැනගෙන හිටියේ නැහැ. ඔයාලා දෙන්නාගේ මේ සංවාදය, මට අලුතින් හිතන්න, another perspective , එකක් දුන්නා. ඇත්ත තමයි, නීති පොතේ නීතිය ක්‍රියාත්මක කරාම රජු කෘරයි කියලා කියන්න බැහැ. ඉතිහාසයේ මොනයම් රටක මොන නීතිය තිබ්බත් අපිට ඒකට එකඟ වෙන්න වෙනවා. බොහෝම ස්තුතියි මගේ මෙච්චර කල් තිබ්බ අදහස වෙනස් කලාට. මම දවසක මගේ දරැවන්ට ආයෙත් මේ කතාව සමබරව කියලා දෙනවා.
වැඩ සටහන ප්‍රසංශනීයයි.❤🎉🎉
ගැමුණු අයියේ මම ඔයාගේ පලවෙනි episode එක බලද්දීම කිවුවා අයියේ ඔයා මරු නිලයක් අල්ලගෙන ඉන්නේ කියලා එක අද ඇත්තක් වෙලා නෙද.ජයෙන් ජය❤❤🇮🇱👍
Mr ගැමුණු නන්දන මහතා යනු අපේ රට ලබපු මහඟු ආශීර්වාදයක් මේ තරම් අගනා වැඩසටහන් මම අහලම නෑ මෙය නේද ඇත්ත ඔබ දෙපලට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා
ඉතාමත් වැදගත්කමක් ඇති වැඩසටහන්..ස්තුත්‍යි ඔබ දෙපලටම....❤
Harima asawen baluwa. Thanks. රාජකීයයන් පිලිබඳ තොරතුරු ගෙන්න.❤❤❤
හොදම කතිකා වත.මම ආසයි ඉතිහාසය ඉගෙන ගන්න පුදුම ආසාවෙන් අහන්නෙ
මාර interesting අනේ 🩷🙏🌸
ලස්සන කතාවක් ❤
මල්ලි ඔයා හරි ඇහැලපොල ගේ පුංචි පුතා මද්දුම බණ්ඩාර ගීතය ගායනා කළේ අපේ ඇන්ටන් රුද්‍රිගෝ මහතා... නියමයි දිගටම කරගෙන යන්න👍👍👌👏❤️
Harima interesting program ekak, ❤
ඉරාක ආක්‍රමණයේ සැලසුම ලොවට හෙළිවූ ආකාරය , සත්‍ය කතාව ඇසුරෙන් නිපදවූ චිත්‍රපටය Official Secrets"
Whistleblower- Katharine Gun ගේ කතාව
ලංකාවේ ඉතිහාස කතාව කොච්චර ලිහන්න හැදුවත් ඒක ආයෙත් පැටලෙන්න එකම හේතුවක් තියනවා.එහ් තමයි බුදුහාමුදුරුවෝ ඉන්දියාවට පවරලා ඉතිහාසය හොයන එක. නන්දන මහත්තයා අවසාන research එක විදියට මේ ප්‍රශ්නයට පිළිතුරක් හොයන්න කරුණාකරලා.
@@sandunabesinghe1406
ඔය ගවේෂණය පතිරආරච්චි මහත්මයා කරල අවසන්.නමුත් ඒවට තැනක් දෙන්නෙ නැත.
වික්ටර් අයිවන් මහතාට නිවන්සුව ලැබේවා❤
වික්ටර් අයිවන් ගැන podcast එකක් ඕනි
මේ ආණ්ඩුවෙන් හෝ අපේ දරුවන් ඉගෙන ගන්න ඉතිහාසය හරි විදිහට වෙනස් කලොත් හොඳයි 😢
අසීරු යුගයක
සීරුවෙන් සිටි මිනිහෙක්
-සංජය ඈපා සෙනෙවිරත්න
වික්ටර් අයිවන් ගැන පොඩි මතක් කිරීමක් කරානන් වටිනවා නන්දන අයියේ අලුත් පරම්පරාවටත් ඒ චරිතේ දැනගන්න 🤍🤍
ලංකාවේ ඉතිහාසය මට දැනෙන විදියට නම් පට්ට අභිරහස් ඇත්ත හංගගෙන වෙන මොකක්ද කියන ගතියක් තමයි පෙනෙන්නෙ.
නියමi ගැමුණු සමාජයට ලොකු පණිවිඩයක් දුන්නා ඔයා . Congratulations සහෝදරයා
වික්ටර් අයිවන් මහතා ගැන එකක් ඕන අයියා❤
ජයවේවා..ගැමුණු..
Yes, please do an episode about Victor Ivan.
Ammo athi yanthan.ada ikmanata kala nidaganna yanna oni Meka ahala.thank you Nandana aiya the great & creative Gamunu.
Additcted to this series we need more
Hats off again ❤
වික්ටර් රයිවන් මහතාට නිවන් සුව ලැබේවා.
සිංහල නිළමෙ වරු නිකන් රජු පාවා දුන්නෙ නෑ 1803 ෆෙඩ්‍රික් නෝත් උඩරට ආක්‍රමණය කරලා උඩරට ඇල්ලුව.වැඩක් උනේ නෑනෙ කැලේ හැංගිලා හිටපු සිංහල සේනාව සුද්දන්ට දුන්න ගරිල්ලා ඇටෑක් එකක් එක සුද්දයිලු ඉතුරු උනේ. ජනරාල් මැක්ඩොවෙල් පුකෙන් ආවෙ හංවැල්ලට.එහෙමයි සිංහලයෝ යුද්ද කලේ.අන්තිමට මොකෝ උනේ කුමන්ත්‍රණ මගින් රජුයි ජනතාවයි වෙන්කලා..😢😢
රජ්ජුරුවන්ට බොන්ඩ පුරුදුකරා. බෙදුවා.
J R ගේ මී මුත්තා තමයි මචං ගේම්කාරයා. හොයලා බලපන් ආස හිතෙයි
@@indumalprasanna4284ඔව්,,එයා තමයි හැම ඔත්තුවම දීපු බල්ලා,,ඉංග්‍රීසි ලේඛන වල දැනටත් ලියල තියෙනව "වර්ග කි.මී මිලියන 35ක් තරම් ලොකු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන්ම යටත් විජීත රටවල් සියල්ලෙන්ම හොඳම ඔත්තුකාරයා තම්බි මුදියන්සෙ(jr ගෙ මුත්තා)" කියල,එයා නොහිටින්න ලංකාව අතඇරල ගිහින් අල්ලගද්දම
Great explain well done. Nandana
සුපිරි. පුලුවන්නම් දවසට එක ගානෙ කරන්න. ❤
The character displayed by our ancient Kings showed how genuine leaders they are. Prince Gemunu even respected Elara, who had ruled justly. They never went and brought spoils of war to decorate the temples with gold, unlike some of those South Indian Kings. Hope our present guys also rule similarly winning the hearts of citizens.
Shri R. Prithivi Rajah of Vellore, A Direct Descendant of HM King Sri Vikrama Rajasinha (1798-1815), the last King of the Nayaka Dynasty of Kandy - Sri Lanka. Shri R. Prithivi Rajah was the son of V. Ranaga Rajah and Rajalakshmi Devi. He passed away at the age of 72, on 16 January 2014. In Vellore Christian Medical College Hospital at 19.40 PM.During Sri Vikrama Rajasinha's time as a royal prisoner in Vellore Fort the erstwhile king received a privy purse, which his descendants continued to receive from the Government of Ceylon until it was abolished in 1965. Sri Wikrama Rajasinha died on 30 January 1832 aged 52 years.
නියමයි 👍නැවත ඉගෙනගත් බෙබද්දො දකින්න නොලැබේවා
ලංකාවේ අවසාන රජවරු 4 දෙනා වඩුග රජවරු,.....තෙලිඟු කතා කරන මදුරා දේසයේන් ලංදේසීන් සමග පැමිණි ලංකාවේ සිටිසන් නැති පලමුව රජවු (මරැමක්තායම් කියන සම්ප්‍රදායට අනුව ) විජය රාජසිංහ රජවෙනවා.
එතන සිට වඩුග වසංගතය රටේ පැතිරැනා . බොහොම වාසනාවකට අපි එදා ගැලවුනා,.....එහෙම නොවුනා නම් අද අපිට රටක් නැති ජාතියක් වෙලා ඉවරයි. ඉන්දීය අදිරාජ්ජය වාදයට යටත් වෙන්නේ එදාය . අද අපි මුහුණ තිබෙන්නේ ද ඒ අදිරාජ්ජය වාදි කරදියට . අනු නවයෙන් වඩුග නස්පැත්තියෙන් බේරැනා
Gamma ubai ape kale Mitchell fuko Well done bro ❤❤❤❤
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
super podcarst
Tea industry එක ගැන කරපු videos set එක කෝ?
Respect!!!!
මග බල බලා සිට්නෙ එන තුරා ඔබ
Good job 👍
නන්ද මහත්තයා වාසනාවන්තයි රජ බිසවගෙන තේ එක්ක බීලා අඩියකුත් ගහලා මැරු ඒක
ගැමුනු මහත්මා ඇත්තටම මේක ඇබ්බැහියක් වෙලා අපට කිසිදෙයක් හන්ගන්න එපා නන්දන මහතා අපේ රටට පුස්කොල පොතක් වගේ ඔහුව රැකගත යුතු වස්තුවක් මේ සියලු වැඩ සටහන් වල රෙකෝඩ්න් තැන්පත් කර ගන්න ගැමුනු මහතා මේවා අපේ දරුවො නම් කවදාවත් දැන ගන්න එකක් නැහැ❤❤
Great
Read Patcick Peebles thesis, page 101.
ගැමුණුගෙ පූසා මරු ඈ
very good informative program. keep it up ! ❤
Thank you 🙏💚
Nandana❤❤❤❤
රජ පවුලේ වර්තමාන තත්ත්වය ගැන කිව්වා නම් වටිනාකම වැඩි.....
අපේ රට තවමත් සමරන්න තරම් නිදහස් නෑ.
හැමදාම පරණ මගුලක් කියවනවා.
පෙබරවාරි 4ට පෙර මේකේ කොටස් වශයෙන් හරි සමාජ මාධ්‍යට දාන්න
ඔයගොල්ලෝ තමයි මේක සමාජයට අඑඅගන යන්න ඔනේ❤
A seriously eye opening conversation with such accurate historical facts and revelations. Another thing I wish you could've discussed with Nandana was the accusation about the alleged alcoholism of the last Sinhala king. It is highly probable that the king Sri Wickrama Rajasinghe's whisky addiction was also a fabrication of John Doyly, who ran the intelligence network of the British colonial administration in Ceylon. Doyly cleverly exploited the centuries old, aristocrats dislike of the Thelingu speaking royal lineage of Kandyan kingdom while spreading false propaganda about the cruelty of the king among all the coastal and lowland people.
ශීු ලංකාවේ රජ්ජුරුවන්ගේ පරම්පරාවේ වර්තමාන තත්ත්වය ගැන වැඩසටහනක් කරන්න බැරිද??
නන්දනගෙන් අහපු තකතොම්බා කතාව.
මේ අනුව සැකයක් එනවා මොහුන් මොකාටද එන්නේ කියා.
එදා ඉතිහාසය එහෙම වුනේ නැතිනම් අද මේක ඉන්දීය රජයේ කොටසක් වී හමාරය. ඔහුන් අපේ රජ පවුල නොවේ .
බලය ලබාගැනීමට ඒ වගේ උපක්‍රම භාවිත කරන එක හරි ඒක තමයි දේශපාලන 🙄
චන්ද්‍ර ගුප්ත මෞර්ය බලය ගත්තේ චනඛ්‍යර්‍ය බමුණුගේ උපදෙස් මත නිකේටර් ගේ හමුදා වට ආක්‍රමණ කරන්න දීලා අස්ථාවර මගධ රාජ්‍යයේ බලය ලබාගත්තා🙄🙄
ආපේ මිනිසුන් ගේ තීන වැරද්ද දේශපාලකයෝ ඒක්කො දේවත්වයෙන් වහල්ලු වගේ අදහනවා, නැත්නම් හොඳම එකෙන් අමතනවා🥴🥴
Also, thank you Gemunu and Nandana,
For clearly exposing the total bull... story about how Ehelepola Kumarihamy and her children were executed by the king Sri Wickrama Rajasinghe, particularly the story about pounding the infant child to death in a mortar using pestle. We should also question the story about the beheading of the young children as well. Above all, we should question what Ehelepola Nilame was doing at that time by colluding with colonial invaders while knowing absolutely well that his family were clearly subjected to the Kandyan law of that time and they were getting punished for his heinous betrayals, which included execution.
It is about time, we launch an archeological forensic investigation into the work of John D'oyly who would have played a critical part in spreading false historical records among the native Ceylon population.
මේ වඩසටහන බලන්න මට තියෙන්නේ පුදුම උනන්දුවක. මෙච්චර කල් නන්දන මහතා කොහොමද hangila හිටියේ. මම සෑහෙන පොත් පත් කියවල තියෙනවා නමුත් මෙ කියන ගොඩක් දේවල් මට අලුත්. ඉස්තුති ගැමුණු ❤
වික්ටර් අයිවන් ගැන එකක් කරමු ❤❤❤
Please make it 2 hours please ❤❤
සැබෑ ඉතිහාසය අපට අවශ්‍යයි නම් පතිරආරච්චි ලියූ පොත්පත් සහ ශිලාලිපි ගවේෂණය කරමු.
නන්දන මහත්තයාගෙ video ඒකක් 10 පාරකට වැඩිය බලනවා වැඩට යනකොටත් ගෙදර ඒනකොටත් අහනවා වෙලාව ගතවෙනවා තේරෙන්නෑ
About General's house Nuwaraeliya
Suggestions-
ඇහැලේපොල නිලමේගේ මුරුසි දිවයිනේ ජීවිතය.
ලංකාවෙන් මීට ගොඩක් කාලෙකට ඉස්සර (1800 / 1900 ගනන්වල) migrants ලා විදියට වෙන රටවලට ගිය අය.
කේරල - ලංකා ඉතිහාසගත සබඳතා.
අපේ ආච්චි ජිවත් වෙලා ඉන්න කාලේ නුවර වදින්න ගියොත් නුවර වැව දිහා බලාගෙන රාජසිංහ රජුරුවන් ට හෙන ඉල්ලනවා පව් වැරදි කරන්නේ නැතුව බැනුම් අහලා අපේම මිනිස්සුන් ගේ වැරදි
94 පාලනය යලි 48 ට පල්ලම් බැස්සේ සිය අධිරාජ්‍යවාදී ගැති බාවයේ තරම කෙතරම් දැයි ප්‍රකාශ කරමිනි.
අනෙ දෙයියනෙ.. පිස්සු හැදෙනව..
මේ යුගයේ තමයි සරණංකර හිමි සියම් නිකාය බිහි කරල ගොවි කුලයපමණක් මේ නිකායේ මහණ උපසම්පදාව දීමට කටයුතු කලෙ
Patta yako me rajawa aran emu lankawata
උඩරට රාජධානිය ආශ්‍රිත ඉතා වටිනා ජනකතා විශාල ප්‍රමණයක ඈකතුවක් ඩී.පී. වික්‍රමසිංහ මහතා ලියා ඇති " මග දිගට ජනකතා " 1 හා 2 පොත්වල තියනව . අතිශයින් රසවත් ..
තව episode එකක් කරන්න
කාරිගෙ චැනල් එකෙත් මේ ගැන වැඩසටහන් ගියා නේද..
නිවැරදි කිරීමක් *බත්කූරගේ කතාව අදාල වන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ඝාතන තැත සමගයි.
🎉
❤❤❤
🙏🙏🙏💐✨️
Mr. Nandana, can you invite to the King to incoming indipendance day
M.G.R අපේ රටේ ඉපදුණු පුද්ගලයෙක් කියලා දැන ගත්තෙ අද
Ow eya mehe ipadila thiyenne
Habai eyage party eka lankawata passe wirudda unanee
Jr ගෙ මුත්ත තම්බි මුදියන්සෙ තමා ගේම්කාරයා ජෝන් ඩොඉලි අනික අඩේ අපේ රජ්ජුරුවො බලන්න යන්න ආස හිතුන
Brather, There is one called Tikkama mahinda. He also claims that is the king.
බෞද්ධ විහාරවලට දේවාලය එකතු වන්නේ මහනුවර යුගයේදී නොවේ. ගම්පොළ යුගයේ පටන් විහාරයට දේවාලය එක් වූ බව ගඩලාදෙණිය රජමහ විහාර සෙල්ලිපියෙන් හඳුනාගත හැකියි.
ස්තුතියි
උඩරට ගැන කියවන්න හොද පොත් ටිකක් කියන්න පුලුවන්ද?tnq
ඉන්බොක්ස් කරන්න
Poth tikak kiynna puluwn nm watinw
2000 ගනන් වල මුල් භාගයේදී ඔය රජ පරම්පරාවේ කෙනෙකු ලංකාවේ රජකම සහ සිංහාසනය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවේය. ඔහුට මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසට පවසා ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව ඉවත දැමීය.
🙏🏻🙏🏻🙏🏻
👍🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Eyala thawama innwda India we
පුටුවේ අමාරුවේ වගේ ඔයාලා ඉඳගෙන ඉන්නෙ අලුත් setup ekk ganna
❤😊
Where is mr Manoranjan.Many are waiting for him.
Still in 🇨🇦 Canada
@gemunuwanninayake thanks for the regard
@@gemunuwanninayakeඑන්න කියන්න ගැමුණු මෙහෙ අපි බලං ඉන්නව ☺️