ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතා පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි
🙏
Very useful demonstration thank you
thank you
මේයාගෙ වීඩියො බලන කට්ටිය ලයික්එකක් දාගෙන යමු
niyami
Good Luck
🙏🏻
Thank you
Battery eke voltage eka kiyada 5v leaser diode ekakata dammakaida ,ara chargeing kotasata heat sink ekak hai karoth sarthaka nadda
1.puluwan2.ic eka thiyena widihata heat sink gahanna ba.board eka yatin gahannone
Ok thank you ehenam cooling fan ekak set kraoth hodayida
fan gahana eka karadaraine...video eke widihata cupper plate ekak danna..1A withara charger ekak use karanna
1A charge ekak kiyanne normal charger ekane
Jaya wewa
Best idea ..thanks 😂
Mama oya widihata haduwa eth touch eke el I ya adui.
battary eka full charge karada
ස්කුරැප්පු නියනක් මලකඩ කාලා තියන කොට මලකඩ යවන්නෙ කොහෝමද මලකඩ යවන්න බැරිද කියන්නකෝ
ස්කුරුප්පු නියනත් පරිස්සම් කරගෙන ඒක කරන්න ටිකක් අමැරුයු හැබැයි..
suriri aa😮
ඉලෙක්ටොනික කඩවල තියනවාද කටරඩු ගන්න කියන්නකෝ
තියෙනවා..මේක මං ඔන්ලයින් ගෙන්නුවේ..350/=
ටොච්වල චාජින් පින් ඉලෙක්ටොනික කඩවල ගන්න තියනවාද කියන්න
තියෙනවා
කටරඩු ගන්න තියෙන්නෙ කොහෙන්ද කියන්නකෝ
❤JAYAWEWA❤
ඔය ටොච්එක ගලවන ස්කුරැප්පුනියනෙ අගලෙ සයිස්එක මොකද්ද කියන්නකෝ
ටූල් තියෙන ශොප් වල තියෙනවා..කඳ මහත අඩු ස්කුරුප්පු නියනක් කියලා ඉල්ලන්න..රුපියල් 100-150 අතරේ මිලක් වෙන්නේ
මම ටූල් තියන සොප්එකකින් ගත්තෙ 100ක්150ක්වත් වුනෙ නැහැ මට ගියෙ ටූල්එක ගන්න රැ.80ක් විතරයි මම එකක් අද ගත්තා උදව් කරාට ස්තුතියි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Module එක රු150 වෙන්නෙ,online ගන්න විට තවත් අඩුවෙන් ගන්න පුළුවන්
ඔය ස්කුරැප්පුනියනක් ගන්නෙ කොහෙන්ද කියන්න ඉලෙක්ටොනික කඩවල ගන්න තියනවාද කියන්නකෝ
❤ජයවෙවා ඹයාට මට පැහැදිලි කරනවද bro ස්විචයට යන +/- වයර් දෙකම resister එකක් හරහා ද දෙන්නෙ එතකොට දෙකෙම වැලිව්
ස්තූතියි..ස්විච් එකට Vout + එක විතරයි දෙන්නේ..ඊට පස්සෙ ස්විච් උනාට පස්සෙ තමා 0.22 ඕම්ස් හා 2.2 ඕම්ස් ප්‍රතිරෝදක 2 දාලා තියෙන්නේ හෙඩ් එකටයි ඩිම් එකටයි..vout - එක කෙලින්ම led එකට දෙන්නෝනෙ
@@keltechlk76 හරි හොදයි thanks 👍
බැටරියක් පස්සන්නෙ කොහොමද අමාරැයි බැටරිය පස්සන්න ටිකක් මම ගාව තියන බැටරියෙ එක පැත්තක් පැතලියටයි අනික් පැත්තෙ පොඩි බොලයක් තියනවා පස්සන්න අාමාරැයිනෙ චොට්එකෙ වයර්එක කොහොමද පස්සන්නෙ බැටරියක් වයල් කැල්ලකට කියන්න
මං දාපු ,පාස්සන විදිහ තියෙන short video එකක් තියෙනවා...බලන්න
👍👍👍👍👍👍
එක බැට්‍රියක් දැම්මහම කොච්චර කාලයක් එළිය තියෙනවද
@@rio_zia ටිකක් වැඩි කැපෑසිටි එකක් තියෙන බැට්‍රියක් දැම්මොත් පැය 6 කට වඩා පුළුවන්
Boss touch එකේ ඉක්මනට බැටරි බහිනවා එ ඇයි...
බැටරියේ කැපෑසිටි අඩු වෙලා ඇති ඇති...බැටරිය අලුත් එකක්ද පාවිච්චි කරපු එකක්ද
@@keltechlk76 අලුත් touch එකක් අරගෙන මාස 3යි
@keltechlk76 අරගෙන මාස 3යි.......විනාඩි 5ක්...10 ක් යනකොට බැටරිය බහිනවා
බැටරියේ අවුලක් වගේ..කැපෑසිටි අඩු වෙලා ඇති..වොරන්ටි තියේනම් මාරු කරගන්න
@@keltechlk76 1600mh බැටරියක් තියෙන්නේ ගන්න තැනක් තියනවද.....waranty නැත
Capasitor පුපුරන්නෙ ඇයි
High voltage awama
ඉන්ඩිකේට් බල්බ් එක සම්බන්ධ කරන තැන කිවුවේ නෑනේ යාලු
ඇත්තටම එතන බල්බ් එකක් නෙමේ තියෙන්නේ..චාජින් මොඩියුල් එකේ තියෙන LED බල්බ් දෙකේ එළිය එලියට එන්න පොඩි සිදුරක් විදලා එතනට ඉටි පුරවපු එකයි කරේ..වැඩේ සාර්ථකයි 100%
බැට්‍රි චාර්ජ් සකිට් එක 400 ක් විතර වෙනවා. බැට්‍රියක් අලුතෙන් 600 න් උඩ තියෙන්නෙ ඇම්පියර් ගාන අනුව මිල වෙනස් වෙනවා. ඔයා කියන ගානට බඩු ගන්න 2015 අවුරුද්දටවත් යන්න වෙයි. ඇත්ත ගනන් කියන්න විඩියො එකට. ඔයා ගත්ත ගාන නෙවෙයි වැදගත් දැන් පවතින මිලයි වැදගත්.
charging module එක රු.400යි😮 ඒ කොහෙද..රු.50 ඉඳන් තියෙනවා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ගූගල් එකේ..බොරුවට කළුකඩ කාරයොන්ට වැඩිපුර සල්ලි දෙන්නෙ නැතිව..අනික බැටරියත් 600ක් වෙන්නෙ නෑ..used laptop battery pack ගලවලා සෙල් විකුනන අය ඉන්නවා ඕනතරම් fb එකේ..පොඩ්ඩක් හොයලා බලන්න කම්මැලි නැතිව..අර චාජින් මොඩියුල් එක රු.50 ට ඕනෙනම් ලින්ක් එක දෙන්නම් ශොප් එකේ..fb page එකට මැසේජ් එකක් දාන්නකො
400?😂😂😂60/=ගම්පහ
100.mepathyhe😂
අම්මො එච්චර රුපියල් 120 යි ඕක 😂
කොහෙද බං එච්චර ගනං වෙන්නෙ😂
ඉතා පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි
🙏
Very useful demonstration thank you
thank you
මේයාගෙ වීඩියො බලන කට්ටිය ලයික්එකක් දාගෙන යමු
niyami
Good Luck
🙏🏻
Thank you
Battery eke voltage eka kiyada 5v leaser diode ekakata dammakaida ,
ara chargeing kotasata heat sink ekak hai karoth sarthaka nadda
1.puluwan
2.ic eka thiyena widihata heat sink gahanna ba.board eka yatin gahannone