How to repair usb mobile charger? [in Sinhala]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2024

ความคิดเห็น • 237

  • @sachDhunter
    @sachDhunter 2 ปีที่แล้ว +7

    Thanks for this video. I fixed my charger it was 5V-2Amp charger. Thermistor was the issue.

  • @thusithadunusinghe5606
    @thusithadunusinghe5606 4 ปีที่แล้ว +28

    පංති ගිහින් ඉගන ගන්න සල්ලි නැති අපිට මෙක තමයි පිහිට...පිං ඔබ තුමාට

  • @jayasrirawan6907
    @jayasrirawan6907 4 ปีที่แล้ว +15

    මම මේවා ගොඩාක් දුරට බලන්නෙ හින්දියෙන් ..අද තමයි දැක්කෙ සිංහලෙන් කරල තියෙනවා..ජය ශ්‍රී

  • @relaxingsl1413
    @relaxingsl1413 2 ปีที่แล้ว +2

    පන ඇතුව හයියෙන් කියලා දෙනව කන හරහා මොලයටම යනවා නියමයි 👌🤩❤️‍🔥

  • @chamiljayasingha3258
    @chamiljayasingha3258 4 ปีที่แล้ว +9

    ගොඩක් පිං සිද්දවෙනවා ඔබට ඔබතුමාගේ විඩියෝ වලින් මම නොදන්න බොහෝ දේවල් ඉගනගත්තා ගොඩක් හොදයි පැහැදිලි කිරිම.

  • @deshanmp6449
    @deshanmp6449 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතියි.ඔබතුමා පෙන්නපු වගේ fast charger එකක් මගේ වැඩකරන්නෙ නැතුව ගියා දවස් 2 පාවිච්චි කලේ.මම හදාගන්න ගොඩක් උත්සහ කලා ඒත් බැරිඋනා.මේ වීඩියෝ එක දැක්කම ගොඩක් සතුටක් දැනුන.....🙏🙏

  • @kushankaumal5887
    @kushankaumal5887 2 ปีที่แล้ว +1

    ඉතාම හොදට පැහැදිලි කරනවා.. 🙏🙏🙏

  • @prasannad.3047
    @prasannad.3047 2 ปีที่แล้ว

    අයියේ මම නම් ඔයාගේ video එකක් අදමයි බැලුවේ
    කියන්න තියේන්නේ මේච්චරයි
    ගුරුවරු කොච්චර හිටියත්
    ඔයා වගේ කේනේක් ගේන් දේයක් ඉගේන ගත්තෝත් ඒ ම්නිහා අ0ගසම්පුර්නයි
    එච්චරයි කියන්න තියේන්නේ
    ඔය බලපු video එකේන් මට මගේ ප්‍රස්නයට ගන්න දේයක්
    නැහැ
    නමුත් ඔයාගේ ඉගැන්වීමේ හැකියාවට අති විසිස්ටයි
    ඔයාට සුබ අනාගතයක්

  • @meemurebro8106
    @meemurebro8106 4 ปีที่แล้ว

    ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරනවට ගොඩාක් පින් සර.

  • @tharushashaehan4389
    @tharushashaehan4389 4 ปีที่แล้ว +4

    පට්ට සර් දිගටම කරන් යන්න 🤟🥀🇱🇰

  • @sarathdayananda6862
    @sarathdayananda6862 4 ปีที่แล้ว +1

    Sir ඔබ තුමාට ගොඩක් ස්තුති හරිම වටිනවා video ඔක්කොම wage stady කරනවා සුබපැතුම්

  • @siyumdineththika6624
    @siyumdineththika6624 2 ปีที่แล้ว

    නියමය් වැඩේ හොදට පැහැදිලි කරනවා. ජව වේවා!

  • @kavindugayan240
    @kavindugayan240 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏽🙏🏽🙏🏽

  • @malanamarathunga8116
    @malanamarathunga8116 4 ปีที่แล้ว

    අපි නොදන්නා දේ උගන්වන ඔබටගොඩක් පින් බොහොම ස්තුතියි

  • @prasadgunathilaka5707
    @prasadgunathilaka5707 2 ปีที่แล้ว

    හරිම හොඳයි දැනුම ලබා දෙන්න අපිට සර්.... ඔබට ප්‍රඤාව ලැබේ වා

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda หลายเดือนก่อน

    ගොඩක් වටින video එකක් අපි ගොඩක් phone chager විසිකරනව හදාගන්න කැමති හැකියාව තියන කෙනෙක්ට ගොඩක් වටිනව . ඔබතුමා අර 230v ලබාදෙන උපකරනය මොකක්ද ?

    • @eleclab2096
      @eleclab2096  หลายเดือนก่อน

      සාමාන්‍ය plug එකක්, ඒ plug එකට voltage එන්නේ series බල්බ් එකක් හරහායි.

  • @chandanaravindra6897
    @chandanaravindra6897 2 หลายเดือนก่อน

    මහත්තයො මගෙ බුදු රැස් මාලාවේ smps පව සප්ලයි එකක් තියෙනවා v5 එක මල්ටියෙන් චෙක්කරනකොට v5පෙන්නනවා බුදු රැස් මාලාවට ලොඩ් එක ගන්නකොට වොල්ට්ජ් අඩු වෙනවනෙ ඇයි එහෙම වෙන්නෙ මොකක්ද අවුල මට කියන්නකො ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරි ගොඩාක් හොඳට තෙරෙන විදිහට කියලා දෙනවා

    • @eleclab2096
      @eleclab2096  2 หลายเดือนก่อน

      ඔයාගේ smps power supply එකෙන් දෙන්න පුළුවන් ඇම්පියර් එක මදි. ඔයාගෙ බුදු රැස් මාලාවට සරිලන ඇම්පියර් එකක් දෙන්න පුලුවන් power supply එකක් භාවිතා කරන්න.

    • @chandanaravindra6897
      @chandanaravindra6897 2 หลายเดือนก่อน

      ස්තුතියි මහත්තයො මගේ බුදු රැස් මාලාව ඔය power supply එකෙන් තමා වැඩ කලෙ එක පාරටම තමා ඔහොම වුනෙ බුදු රැස් මාලාව පත්තු වෙලා තියෙනවා රන්වෙන් නැ ඇම්පියර් එක අඩු වෙන්න හෙතුව මොකක්ද ?

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว

    Ruchiran Malli.. Niyamai.. Sthuthie

  • @topfaster8833
    @topfaster8833 2 ปีที่แล้ว

    Vidio eka godak hodai semin charge wena godak wela yana charger repair karanne kohomada thanks

  • @creativethings260
    @creativethings260 4 ปีที่แล้ว +1

    Niyamai....wenada wagema supiriyatama pahadili karanawa....s thuthi...sir..

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      මගේ වීඩියෝ වලින් ඔයාලා යමක් ඉගෙන ගන්නව නම් මට හරි සතුටුයි.
      මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.

  • @asaj6571
    @asaj6571 3 ปีที่แล้ว

    Obata deergayu
    .oyadriwer eKa dot bordeke hadaganna kiyadenna

  • @isurangidilrukshi9770
    @isurangidilrukshi9770 ปีที่แล้ว +1

    සුපිරි

  • @sumeeradushyantha9924
    @sumeeradushyantha9924 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව අයියේ ස්තුති

  • @kalharadd
    @kalharadd ปีที่แล้ว

    සුපිරි ...

  • @eshandinuka9952
    @eshandinuka9952 4 ปีที่แล้ว

    niyamai,gedara pathakata daala tyna charger walin wadak gna pluwan wei kyala hitanawa, thank u mr.
    thawath me wge videos karna. professional ayata neme,electronics iganagena nati knekta unath kargna pluwan derwal kyala denna mr. good luck.

    • @eshandinuka9952
      @eshandinuka9952 4 ปีที่แล้ว

      hello, ගොඩක් හොඳයි,චාජර් කීපයක්ම හදාගත්ත මේ වීඩියෝ එක බලල,ඉදිරියටත් වීඩියෝ දාන්න මහත්මයා.

  • @stepsoflife7821
    @stepsoflife7821 4 ปีที่แล้ว +1

    Good danna singhalen hodata pehediliwa therenna kiyaladenawa.thanks

  • @raprupasinghe4127
    @raprupasinghe4127 19 วันที่ผ่านมา

    You are good teacher. Thank you for the video

  • @samanbandara821
    @samanbandara821 4 ปีที่แล้ว

    Patta me vedio eka nam.repair karana awage dosha hoya ganna vedio walata godak asai api

  • @dgjanaka3767
    @dgjanaka3767 3 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබතුමාට

  • @dumindaarunakumarakumara329
    @dumindaarunakumarakumara329 2 ปีที่แล้ว

    වටිනා දේයක්.ජයවේවා .

  • @samilruwan1629
    @samilruwan1629 9 หลายเดือนก่อน

    Mata hariyanne oya tamai mahathtaya.hodata terenawa kiyala dena wediya.

  • @bhasineemanage433
    @bhasineemanage433 2 ปีที่แล้ว

    very useful.Explain in very best manner

  • @danushkanishan956
    @danushkanishan956 4 ปีที่แล้ว

    Godak watinawa.lagadi video balanna patan gaththe.okkoma balanawa.harima pehedili.

  • @omggamingsl7193
    @omggamingsl7193 3 ปีที่แล้ว

    ගොඩක් හොඳට කියලා දෙනවා

  • @RJ-ow4ly
    @RJ-ow4ly 4 ปีที่แล้ว

    ගොඩක් වටිනව මන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.දැනගන්න ඕනෙ එකම පවර් සප්ලයි එකෙන් AC DC දෙකම චෙක් කරගන්න පුලුවන්ද.

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว +1

      ඔව් AC DC දෙකම Check කරන්න පුළුවන්.

  • @kumarafernando8377
    @kumarafernando8377 4 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා sir video aeka thanks

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว +1

      මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.

  • @ssudarsha
    @ssudarsha 3 ปีที่แล้ว +1

    පොඩි සකිට් වල සොට් පැහැදිලිව පෙන්නෙ නැ. සකිට් එක ලං කරලා පෙන්වන්න . ඔයාට ජය...

  • @dinushlakfri5961
    @dinushlakfri5961 4 ปีที่แล้ว +1

    හොඳ video එකක් .inductor එකෙනුත් එහාට කියල දුන්නනම් මරැ

  • @chandanaravindra6897
    @chandanaravindra6897 2 หลายเดือนก่อน

    ස්තුතියි මහත්තයො මගෙ බුදු රැස් මාලාව වැඩ කලෙ ඔය power supply එකෙන් තමා එක පාරටම තමා ඔහොම වුනෙ බුදු රැස් මාලාව පත්තු වෙලා තියෙනවා රන්වෙන් නැ ඇම්පියර් එක අඩුවීම හෙතුව මොකක්ද ?කලයුත්තෙ මොකක්ද power supply එක අයින් කරන්න වෙයිද

  • @supiritharuwa999
    @supiritharuwa999 2 ปีที่แล้ว

    godak hoda godak dewal saralawa egena gana puluwan una chajar eka weda kalath chajar wen nethi chajar hadanne kohomada /////////????????????????????????????/

  • @randimadilshan4010
    @randimadilshan4010 2 ปีที่แล้ว

    Sir wick ekada desoldering pump ekada wadiyen hoda🤔

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว +1

      desoldering Pump එක වැඩිය හොඳයි.

    • @randimadilshan4010
      @randimadilshan4010 2 ปีที่แล้ว

      @@eleclab2096 Thank you sir

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා tanks

  • @chandralalsomapala1256
    @chandralalsomapala1256 3 ปีที่แล้ว

    ane Sir videoeke ithiritika dannako. phone chargereke Ampiyar check Carano video ekakuth dannako please.

  • @hemapriyajayathilaka4580
    @hemapriyajayathilaka4580 4 ปีที่แล้ว

    Sir...house wiring karanakota breakers tika bedaganna hati vedio1 denna...godak watinawa...

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      මම පැහැදිලි කරලා වීඩියෝ එකක් ලබා දෙන්නම්.

  • @kavindaherath1717
    @kavindaherath1717 4 ปีที่แล้ว

    Digatama channel ek karan yanna... 😍😍

  • @sasithajayakody2574
    @sasithajayakody2574 4 ปีที่แล้ว +1

    Niyamai ayye oya komada me tattweta channel eka genawe

  • @jayasrirawan6907
    @jayasrirawan6907 4 ปีที่แล้ว

    හොද විඩියෝ එකක්..මමත් මේවා රෙපෙයාර් කරනවා..ඔය voltage testing meeter එක ගන්න තැනක් කියන්න..ජය ශ්‍රී

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      මම මේ සියල්ලම ගන්නේ අන්තර්ජාලයෙන්.

    • @jayasrirawan6907
      @jayasrirawan6907 4 ปีที่แล้ว

      මමත් සමහර ඒවා ගන්නෙ Aliexpress එකෙන්..නමුත් දැන් කොරෝනා නිසා බඩු එන්නෙ නෑ.ඔබට ජය ශ්‍රී

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 3 ปีที่แล้ว

    Ammo aiye oya niyamai

  • @janakapradeep6719
    @janakapradeep6719 4 ปีที่แล้ว

    Thanks. CFL bulbs wala fult hoyana widiha video ekak karanna.

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว +1

      වීඩියෝ එකක් ලබා දෙන්නම්.

  • @dinukasandaruwan6156
    @dinukasandaruwan6156 4 ปีที่แล้ว

    Video eka nam super..eth sir switching ic eke fault ekak enna puluwan neda.? E nisath out put voltage nathi wennath puluwan neda.?

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      වෙන්න පුලුවන් ඒ ගැන තවම කළේ නැහැ.

    • @dinukasandaruwan6156
      @dinukasandaruwan6156 4 ปีที่แล้ว

      Ok..tnx sir.

  • @poornasubasinghe5768
    @poornasubasinghe5768 3 ปีที่แล้ว

    සර් බක් කන්වටර් ගැනයි LED බල්බි ගැනයි ⁣කියල දෙන්නකෝ් 🙏🙏🙏

  • @ravindudilshan7257
    @ravindudilshan7257 2 ปีที่แล้ว

    නියමයි

  • @champikekarunarathne5632
    @champikekarunarathne5632 4 ปีที่แล้ว +2

    සර් ඔය පවර් සප්ල්‍යි එක කොහොමද හදා ගන්නෙ

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว +1

      Power supply හදන ආකාරය ඉදරියට කරන්නම්

  • @dammikadammika5285
    @dammikadammika5285 4 ปีที่แล้ว

    Goodak hoda wadasatahanak jaya wewa teruwan saranaie. 🌹🙏

  • @dilanpredeep3828
    @dilanpredeep3828 4 ปีที่แล้ว

    Video eka niyamai loku danumake labuna thawa oya wage video one

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      මගේ වීඩියෝ වලින් ඔයාලා යමක් ඉගෙන ගන්නව නම් මට හරි සතුටුයි.
      මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.

  • @harshanabro2912
    @harshanabro2912 2 ปีที่แล้ว

    Shot chek karana unit ekata kiyana nama mokakda.E ekak hadaganna puluwan da

  • @musiclifedjmix2751
    @musiclifedjmix2751 3 ปีที่แล้ว +1

    tanks uncul god bless you👍

  • @dayasena3866
    @dayasena3866 4 ปีที่แล้ว +1

    i like the way u teach,, keep it up,, i recomned ur channel all my freind,, i am in NY USA,, add more reparing with explaning the thorny behind, how to find errors on boad,, like that,, no one do that,, u can do that ,,,

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว +1

      Thanks for sharing my videos with your friends. I will make more videos on troubleshooting.

  • @samannandana6001
    @samannandana6001 3 ปีที่แล้ว

    Superb... Jayawewa Sir..

  • @isurujayamal6074
    @isurujayamal6074 2 ปีที่แล้ว

    Good.chaj eka pannuwath chaj wanne naththe ai.kochchar gahal thibath chaj wanne

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 3 ปีที่แล้ว

    Phone chager aken ac dc transistor akak hadanna kiyala denna pls

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว

      වීඩියෝ එකක් ලබා දෙන්නම්.

  • @mudaligeoliver6474
    @mudaligeoliver6474 3 ปีที่แล้ว +1

    Can you please explain how the light comes on when the voltage is zero on your meter?

  • @nuwankumara6156
    @nuwankumara6156 4 ปีที่แล้ว +1

    කොයිල් එකක් නැතිනම් inductor එකක් ටෙස්ට් කරන්නේ කොහොමද ,ඒකක ගාන හොයන්න කොහොමද ,,uA ?

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      Ac generator , tank circuit ,oscilloscope එකක් භාවිතා කරල තමයි . සොයා ගන්න ඕන.

  • @CBmusic509
    @CBmusic509 หลายเดือนก่อน

    Supiri..❤

  • @gunaweerasanjiwa7556
    @gunaweerasanjiwa7556 2 ปีที่แล้ว

    Sort aka hoyana maltimiter barida .oya gajat akak onamada?

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว

      මල්ටිමීටර් එකෙන් පුළුවන්. මෙය ලොකු ගැජට් එකක් නොවේ. බල්බ් එකක් series කරල .

  • @KAVINDUOFFICIALLY
    @KAVINDUOFFICIALLY 11 หลายเดือนก่อน

    Aiye mage phone charger eka karant එකට ගහපුwama su gala යන්තමින් විසල් සද්දයක් aheno lanwela අහන්න one podi යන්තමින් විසල් සද්දයක් enne thika වේලාවක් ගියාම සද්දයක් na normal weno eka samanya දෙයක් da

    • @eleclab2096
      @eleclab2096  11 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. මම හිතන හැටියට ඒක එන්නේ switching transformer එකෙන් . charge වෙන නිසා ඔය ආකාරයට භාවිතා කරන්න . එය රත් වුණාම නැති වෙනවා.

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 4 ปีที่แล้ว

    😍😍😍😍ගොඩක් වටිනවා

  • @smsolutions7080
    @smsolutions7080 4 ปีที่แล้ว

    Good job ayye keep it up

  • @chinthakarajapaksha2741
    @chinthakarajapaksha2741 10 หลายเดือนก่อน

    Chager eke thiyena anith electronic upanga monada

    • @eleclab2096
      @eleclab2096  10 หลายเดือนก่อน

      ඒ ගැන පැහැදිලි කරන්නම්.

  • @janithmadubhan8273
    @janithmadubhan8273 ปีที่แล้ว

    සර් මගෙ ළඟ tester එකක් තියෙනවා ඒකෙන් පුළුවන් පෝන් එකට ගන්න ampiyar එක චෙක් කරන්න විතරයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ ඕන transformer එකකින් පිටවෙන ඇම්පියර් එක චෙක් කරන්නේ කොහොමද කියලා

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      Transformer එක ගන්න ඇම්පියර් එක මනින්න load එකට සම්බන්ධ කල යුතුයි. ඉන්පසු clepon මීටර් එක භාවිතා කරල ඇම්පියර් එක මනින්න පුළුවන්.

    • @janithmadubhan8273
      @janithmadubhan8273 ปีที่แล้ว

      සර්ගෙ පෝන් නම්බර් එක දාන්න පුලුවන්ද

  • @lakkumarimadurangi1368
    @lakkumarimadurangi1368 3 ปีที่แล้ว

    Dvd player repair karana widiha video tikak karannakoo

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว

      DVD ගැන ව්ඩීයෝ ලබා දෙන්නම්.

  • @sajithsudu4418
    @sajithsudu4418 3 ปีที่แล้ว

    Sir ithuru tikaa nadaa me wido akaa akath onaa

  • @wijeldanush3987
    @wijeldanush3987 3 ปีที่แล้ว

    supiri

  • @yownsamagikuruppu5304
    @yownsamagikuruppu5304 4 ปีที่แล้ว

    Thank you very much ..godak watina video....

  • @danushkabandara7351
    @danushkabandara7351 4 ปีที่แล้ว

    Sir load eka deddi fuse eka wenuwata huawei chager eke resistor ekak wage color code 5 thiyana kallak ekak thiyanawa ethanin ehata current eka pass wenne na mokakda sir e kalla.mata e chager eka hadaganna udaw karanna sir

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว +1

      මේකට කියන්නේ inrush resistor කියලයි. මෙය fuse එකක් ආකාරයටත් වැඩ කරනවා. මීට සමාන එකක් දමන්න.

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv ปีที่แล้ว

    Exellent .........

  • @nisalikavitha8349
    @nisalikavitha8349 4 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා

  • @charithbuddika5569
    @charithbuddika5569 3 ปีที่แล้ว

    Sir,phone eka half charge wenne chager eke mona hethuwa nisada? Chager eka maru karahama full charge wenawa

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว

      charger එක load tester එකකට සවි කරලා බලන්න ඕන ඇම්පියර් ගනිද්දී voltage එක බහිනවාද කියලා.

    • @charithbuddika5569
      @charithbuddika5569 3 ปีที่แล้ว

      @@eleclab2096 thanks

  • @chanakachathuranga1039
    @chanakachathuranga1039 4 ปีที่แล้ว

    Good job sir...

  • @leejomin2684
    @leejomin2684 3 ปีที่แล้ว

    M .miter. ake infinity kiyanne mokakda ? Open wenawa kiyanne leek wenawatada ? Thank sir

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว

      Infinity කියන්නේ analog multimeter එක ohms පරිමාණයට දමාපුවම, පරිපථයේ ප්රතිරෝධය මැනපුම කටුව හෙලවෙන්නෙ නැත් නම් ප්රතිරෝධය infinity(අනන්තය) කියනවා. එසේ සිදු වන්නේ පරිපථය open වූ විටයි.
      Digitel multimeter එකේ මෙය OL යනුවෙන් සඳහන් වේ.
      Ieak යනු අවශ්‍ය පරිපථයට අමතරව අනවශ්‍ය තැනකින් කුඩා ධාරාවක් ආපසු එන line එකට ඇතුළු වීමයි.
      Short යනු අවශ්‍ය පරිපථයෙන් නැතිව සම්පූර්ණ ධාරාවම ආපසු line එකට ඇතුළු වීමයි. මේ අවස්ථාවේදි fuse එකෙන් හෝ breaker එකෙන් පරිපථය විසන්ධි වේ.

  • @supertec6676
    @supertec6676 4 ปีที่แล้ว

    Short check karana eka ganna puluwan kohenda? Kiyak Vithar wenawa da?

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      Short check කරන්න 240 v 60W light එකක් series කරන්න පරණ video එකක තියෙනවා එය බලන්න.

  • @digitalify123
    @digitalify123 4 ปีที่แล้ว

    oya short tyanawada kiyala balana tester eka mokakda.ewa ganna tiyanawada

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      ඔයාට මේ tester එක ගෙදරදී හදන්න පුළුවන්. මෙම link එක බලන්න. th-cam.com/video/VW7cEvybEmg/w-d-xo.html

  • @roshanindika822
    @roshanindika822 4 ปีที่แล้ว

    can you explain op amps?

  • @MrPathum3d
    @MrPathum3d 4 ปีที่แล้ว

    ශොට්ද කියලා බලන උපකරණයෙ නම් මොකක්ද? ඒකක් අපට තනියම හදාගන්න පුලුවන්ද ? වෙන ක්‍රමයක් තියනවද චෙක් කර ගන්න?

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว +1

      ඔයා මේ වීඩීයෝ එක බලන්න. ඔයටම හද ගන්න පුලුවන්. th-cam.com/video/VW7cEvybEmg/w-d-xo.html

  • @pramudhaseneverathne4245
    @pramudhaseneverathne4245 11 หลายเดือนก่อน

    Meke 2wana vedio eke link eka danna sir

    • @eleclab2096
      @eleclab2096  11 หลายเดือนก่อน

      මේ සඳහා 2 වන video එකක් කලේ නැහැ.

  • @nalinkulasooriya8781
    @nalinkulasooriya8781 3 ปีที่แล้ว

    සර් අපි ෆෝන් චාර්ජ් කරද්දි n f බලල නෙමෙයි නේ ප්ලග් 1ට ගහන්නේ. 2 පින් චාජර් ගහනකොට කොහොමද හොයාගන්නේ නි හා ෆේස් ? මාරු උනොත් වෙන පොඩි හානිය මොකද්ද

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว

      Ac සැපයුම charger එක ඇතුලතදී අවශ්‍ය ආකාරයට + සහා -- ලැබෙනවා. පැත්ත මාරැ වුණාට ප්‍රශ්නයක් නැත.

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 4 ปีที่แล้ว

    Niyamai..

  • @sanjayakumara7145
    @sanjayakumara7145 4 ปีที่แล้ว

    12v 10A wage smps genath karanna

  • @manjuladeepthi9887
    @manjuladeepthi9887 3 ปีที่แล้ว

    Sir, Thermister, eka dan nathuwa..jump krnna pluwanda

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว

      කිසිම අවුලක් නැහැ. හොඳට වැඩ කරනවා. වටිනා circuit වලට දාන්න එපා. Charger වලට කමක් නැහැ.

    • @manjuladeepthi9887
      @manjuladeepthi9887 3 ปีที่แล้ว

      @@eleclab2096 thanks sir...

  • @mohamedirfan6626
    @mohamedirfan6626 3 ปีที่แล้ว

    Sir, where can i get load tester with voltmeter and pcb holder you use?????

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว +1

      You can buy this linkm.fr.aliexpress.com/item/4000246390663.html?spm=a2g0n.productlist.0.0.392d76a1rgFnFf&browser_id=83deb98476cb4b4cb719d2e2a15ad8eb&aff_trace_key=0c7997c9f66c434a9869c241d39f380e-1617789899332-05993-UneMJZVf&aff_platform=msite&m_page_id=ik00erjtia8cau2a178ca7808c1872db6741a56a54&gclid=&_imgsrc_=ae01.alicdn.com%2Fkf%2FH0e40ee181b7b4bb5aae6da2797ea3572n.jpg_640x640Q90.jpg_.webp

    • @mohamedirfan6626
      @mohamedirfan6626 3 ปีที่แล้ว

      @@eleclab2096 pcb holder also important for me plz

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว +1

      I bought the pcb holder five years ago. I searched it but i didn't find it. I think it is not available for the moment.

  • @Nature-in-World
    @Nature-in-World 2 ปีที่แล้ว

    Good 🙏👍❤️

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා

    මගේ ෆෝන් එක චාජ් වෙන්නෙ හිමීට ඒකට විසදුමක් නැද්ද

  • @sltec8289
    @sltec8289 4 ปีที่แล้ว

    Thankz sir me wage videos danwata...

  • @shendamith2764
    @shendamith2764 4 ปีที่แล้ว

    thermiter eken mokakkda wenne eka nathuwa wada karanne nadda.bypas dunnoth monawada wenne.

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      bypas කරන්න පුළුවන්. නමුත් inrush current එක නිසා අනිත් උපාංග වලට හානියක් සිදු විය හැකිය.

  • @isharamadushanka5385
    @isharamadushanka5385 4 ปีที่แล้ว

    Sir ඔයා smps course කරනවා da

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      දැනට මම පන්ති දෙන්නේ නැහැ.

  • @hashanranjana7290
    @hashanranjana7290 4 ปีที่แล้ว +1

    Thanks sir...

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 3 ปีที่แล้ว

    මගේ පෝන් චාජර් එක ඉස්සරට වඩා ගොඩාක් හෙමින් චාර්ජ් වෙන්නෙ ඒ මොකද සර්

  • @SanjuSanju-nc7zs
    @SanjuSanju-nc7zs 4 ปีที่แล้ว

    Ic හඳුන්වා ganne කොහොමද

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      Ic එකක් හදුනා ගන්න පුලුවන් එහි සඳහන් නොම්මර මගින්ය.
      මේ නොම්මර සෑම ic එකක්ම කොටස් 2කට බෙදෙනවා.
      1) නිෂ්පාදකයාගේ විස්තර
      2)කාර්මික විස්තර (technical spacifications
      Ex: MC 74HC00
      මෙහි MC යනු නිෂ්පාදකයා
      74HC00 යනු Technical විස්තරයි.මෙහි විස්තර අන්තර්ජාලයෙන් සොයාගන්න.

    • @SanjuSanju-nc7zs
      @SanjuSanju-nc7zs 4 ปีที่แล้ว

      Coss karannama onida purudu wenna

    • @SanjuSanju-nc7zs
      @SanjuSanju-nc7zs 4 ปีที่แล้ว

      Phone aken barida

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      එහෙම අවශ්‍ය නැහැ .ඔයා උනන්දු වෙන්න.

    • @eleclab2096
      @eleclab2096  4 ปีที่แล้ว

      පුළුවන්.

  • @chatochato1656
    @chatochato1656 ปีที่แล้ว

    Online පංති තියනවද නැත්තම් ඉරිදා පංති නැද්ද

  • @pawanthathsara
    @pawanthathsara 3 ปีที่แล้ว

    Charger eka weda.e unata ikmanata charge wenne na.ekata mokada karanna ona

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว +1

      Chargée එකේ usb cable එක මාරැ කරන්න. මම හිතන්නෙ වයර් එකේ ප්‍රශ්නයක් .

    • @pawanthathsara
      @pawanthathsara 3 ปีที่แล้ว

      @@eleclab2096 thank you