Kel Tech LK
Kel Tech LK
  • 66
  • 223 691
Capacitor testing in sinhala | ලීක් කැපෑසිටර් චෙක් කරමු #electronic #sinhala #repair
#electronic
#capacitor
#repair
මේ වීඩියෝ එකෙන් කතාකරන්නේ ගෙදරම හදපු සරල ටෙස්ටරයකින් ලීක් කැපෑසිටර් චෙක් කරන හැටි.මල්ටිමීටරයක් නැතිව සර්කිට් එකක් රෙපෙයාර් කරනකොට එහෙමත් නැත්තම් සර්විස් කරනකොට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.
This video talks about how to check capacitor leakage with a simple homemade tester. You can use this method when repairing or servicing a circuit without a multimeter.
#sinhala #sltech #sinhalatech #techlanka #techlanka #sltecmaster #capacitor #service #ඉලෙක්ට්‍රොනික් #සිංහලෙන් #සින්හල
มุมมอง: 4 456

วีดีโอ

watch battery replace ඔරලෝසුවේ බැටරි මාරු කරමු #watch #sinhala #battery
มุมมอง 7614 วันที่ผ่านมา
#watch #battery #electronic මේ වීඩියොඉ එකෙන් ඔයාලට කියල දෙන්නේ හරිම ක්‍රමයට අත් ඔරලෝසු බැටරියක් මාරු කරගන්නේ කොහොමද කියලා This video shows you how to change a watch battery in a very easy way #casio #rolex #sinhala #electronics #ඔරලෝසු #ඉලෙක්ට්‍රොනික්
Radio repair in sinhala | රේඩියෝ රෙපෙයාර් #radio #repair #sinhala
มุมมอง 2.7K21 วันที่ผ่านมา
#radio #repair #electronic #sinhala මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ රේඩියෝ එකක් සර්විස් කරගන්නෙ කොහොමද කියලා.පියවරෙන් පියවර දෝශය හොයාගන්න හැටි මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා This video shows how to service a radio. This video shows how to find the fault step by step. 👉Subscribe and join my channel👈
ලැප්ටොප් සර්විස් කරමු | Laptop service in sinhala #laptop #laptoprepair #laptopservice
มุมมอง 63หลายเดือนก่อน
#laptop #laptoprepair #laptopservice මේ වීඩියෝ එකෙන් මං අද ඔයාලට කියලා දෙන්නේ,කූඹි ගිහින් තිබුණ මගේ ලැප්ටොප් එක තනියෙම සර්විස් කරගත්තේ කොහොමද කියලා. In this video, I will tell you today how I got my laptop serviced on my own. 📌සුදුසු කාර්මික දැණුමක් ඇති අය පමණක් මේ ක්‍රම අනුගමනය කරන්න. Only those with appropriate technical knowledge should follow these procedures
ඔරිජිනල් ට්‍රාන්සිස්ටර් හොයන්නෙ මෙහෙමයි | How to identify Original Transistor #transistor #c5200
มุมมอง 5285 หลายเดือนก่อน
#transistor #original #electronic මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ අපි ගාව තියෙන ට්‍රාන්සිස්ටර් එක ඔරිජිනල් එකක්ද කියලා ලේසියෙන්ම හොයාගන්න එක ක්‍රමයක් ගැනයි. In this video, I will tell you about one way to easily find out if the transistor we have is original. #keltechlk #c5200 #a1943 #d400 #c3856 #a1492 #a970 #a1015 #original transistor sinhala #original transistor #original 5200 transist...
කැරකෙන නත්තල් ගහක් හදමු | Spinning xmas tree making #diy_christmas_tree #christmas_tree_making #xmas
มุมมอง 2366 หลายเดือนก่อน
කැරකෙන නත්තල් ගහක් හදමු | Spinning xmas tree making #diy_christmas_tree #christmas_tree_making #xmas
Solder fume absorber Upgrade🔥With Carbon filter #solder #electronic#sinhala
มุมมอง 867 หลายเดือนก่อน
Solder fume absorber Upgrade🔥With Carbon filter #solder #electronic#sinhala
How to use multimeter sinhala | Digital multimeter | Multimeter | මල්ටිමීටරය #multimeter #keltechlk
มุมมอง 5227 หลายเดือนก่อน
How to use multimeter sinhala | Digital multimeter | Multimeter | මල්ටිමීටරය #multimeter #keltechlk
How to use multimeter sinhala | Digital multimeter | Multimeter | මල්ටිමීටරය #multimeter #keltechlk
มุมมอง 1.1K8 หลายเดือนก่อน
How to use multimeter sinhala | Digital multimeter | Multimeter | මල්ටිමීටරය #multimeter #keltechlk
solder smoke absorber (part 2) | ඊයම් දුම් අවශෝෂකයක් හදමු #soldering #lead @keltechlk76
มุมมอง 2279 หลายเดือนก่อน
solder smoke absorber (part 2) | ඊයම් දුම් අවශෝෂකයක් හදමු #soldering #lead @keltechlk76
solder smoke absorber (part 1) | ඊයම් දුම් අවශෝෂකයක් හදමු #soldering @keltechlk76 tech ideas
มุมมอง 4929 หลายเดือนก่อน
solder smoke absorber (part 1) | ඊයම් දුම් අවශෝෂකයක් හදමු #soldering @keltechlk76 tech ideas
ඈම්ප් එකේ නොයිස් අඩු කරමු |Amplifier Noice Cancellation #amplifier #keltechlk #noise\n#amp sinhala
มุมมอง 5K9 หลายเดือนก่อน
ඈම්ප් එකේ නොයිස් අඩු කරමු |Amplifier Noice Cancellation #amplifier #keltechlk #noise #amp sinhala
How To Check Transistor in Sinhala | C5200 | A1943 #keltechlk #multimeter #transistor
มุมมอง 9K9 หลายเดือนก่อน
How To Check Transistor in Sinhala | C5200 | A1943 #keltechlk #multimeter #transistor
සල්ලි හොයමු From Electronic (PART B)| Earn Money with Electronic in Sinhala #keltechlk #electronic
มุมมอง 6699 หลายเดือนก่อน
සල්ලි හොයමු From Electronic (PART B)| Earn Money with Electronic in Sinhala #keltechlk #electronic
සල්ලි හොයමු from Electronic (PART A) | Earn Money with Electronic in Sinhala #keltechlk #electronic
มุมมอง 1.1K9 หลายเดือนก่อน
සල්ලි හොයමු from Electronic (PART A) | Earn Money with Electronic in Sinhala #keltechlk #electronic
පුටුව ලිස්සනවට විසඳුමක් | Chair slipping fixer method #keltechlk #slipping #chair #fix #sinhala
มุมมอง 17110 หลายเดือนก่อน
පුටුව ලිස්සනවට විසඳුමක් | Chair slipping fixer method #keltechlk #slipping #chair #fix #sinhala
විදුලි පංකාවේ විදුලි නාස්තිය අඩුකරගමු | Let's reduce the electric loss of the fan #fan #keltechlk
มุมมอง 35910 หลายเดือนก่อน
විදුලි පංකාවේ විදුලි නාස්තිය අඩුකරගමු | Let's reduce the electric loss of the fan #fan #keltechlk
How to make a amplifier STA540,TDA7375 in sinhala #electronic #amplifier #keltechlk
มุมมอง 13K10 หลายเดือนก่อน
How to make a amplifier STA540,TDA7375 in sinhala #electronic #amplifier #keltechlk
Megaphone 📢 mic make in sinhala | මෙගාෆෝන් එකක් හදමු #pam8403 #microphone #electronic #keltechlk
มุมมอง 21010 หลายเดือนก่อน
Megaphone 📢 mic make in sinhala | මෙගාෆෝන් එකක් හදමු #pam8403 #microphone #electronic #keltechlk
Mobile Phone 📱service in sinhala | වතුර ගියපු ෆෝන් සර්විස් කරමු #phone #samsung
มุมมอง 26911 หลายเดือนก่อน
Mobile Phone 📱service in sinhala | වතුර ගියපු ෆෝන් සර්විස් කරමු #phone #samsung
Computer Mouse Repair🖱 in sinhala | mouse repair in sinhala | #usbmouse #usb #mouse_repair
มุมมอง 1.7K11 หลายเดือนก่อน
Computer Mouse Repair🖱 in sinhala | mouse repair in sinhala | #usbmouse #usb #mouse_repair
USB Light 💡making in Sinhala | USB ලයිට් එකක් හදමු #usblight #usb #ledlights #Laptop
มุมมอง 24411 หลายเดือนก่อน
USB Light 💡making in Sinhala | USB ලයිට් එකක් හදමු #usblight #usb #ledlights #Laptop
Hand Free wire soldaring in sinhala | වයර් පාස්සන හැටි #handfree #soldaring #diy #easy
มุมมอง 308ปีที่แล้ว
Hand Free wire soldaring in sinhala | වයර් පාස්සන හැටි #handfree #soldaring #diy #easy
බැටරි හදපු දිනය හොයන හැටි✅ | battery manufacturing date finding #exide #lucas #solar #solarbattery
มุมมอง 4.9Kปีที่แล้ว
බැටරි හදපු දිනය හොයන හැටි✅ | battery manufacturing date finding #exide #lucas #solar #solarbattery
multimeter Fuse Changing | මල්ටිමීටරේ ෆියුස් මාරු කරමු
มุมมอง 613ปีที่แล้ว
multimeter Fuse Changing | මල්ටිමීටරේ ෆියුස් මාරු කරමු
විදුලි බල්බ වතුරෙන් රැකගනිමු |Water Proof Bulb Making #ledbulb #waterproof #diy
มุมมอง 796ปีที่แล้ว
විදුලි බල්බ වතුරෙන් රැකගනිමු |Water Proof Bulb Making #ledbulb #waterproof #diy
සරල මල්ටිමීටරයක් හදමු | Part 2| How to Make simple Multimeter
มุมมอง 4.3Kปีที่แล้ว
සරල මල්ටිමීටරයක් හදමු | Part 2| How to Make simple Multimeter
multimeter making in sinhala 🩺| සරල මල්ටිමීටරයක් හදමු | Part 1 | #aneng #tech
มุมมอง 9Kปีที่แล้ว
multimeter making in sinhala 🩺| සරල මල්ටිමීටරයක් හදමු | Part 1 | #aneng #tech
කරන්ට් නැති වෙලාවටත් ෆෑන් එකක් | Home made 12V DC Fan
มุมมอง 2.2Kปีที่แล้ว
කරන්ට් නැති වෙලාවටත් ෆෑන් එකක් | Home made 12V DC Fan
clock repair in sinhala⏰ | බිත්ති ඔරලෝසු රෙපෙයාර් කරමු #wallclock #clock #rapair
มุมมอง 9Kปีที่แล้ว
clock repair in sinhala⏰ | බිත්ති ඔරලෝසු රෙපෙයාර් කරමු #wallclock #clock #rapair

ความคิดเห็น

  • @surangaweerasinghe1047
    @surangaweerasinghe1047 ชั่วโมงที่ผ่านมา

    Nicely explained

    • @keltechlk76
      @keltechlk76 8 นาทีที่ผ่านมา

      thank you

  • @anuragunathilaka2803
    @anuragunathilaka2803 3 วันที่ผ่านมา

    ඉතාම වැදගත්, ගොඩක් ස්තූතියි...

    • @keltechlk76
      @keltechlk76 3 วันที่ผ่านมา

      ස්තූතියි ඔබතුමාට!

  • @user-qz1lu3mc2y
    @user-qz1lu3mc2y 3 วันที่ผ่านมา

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්❤

    • @keltechlk76
      @keltechlk76 3 วันที่ผ่านมา

      ස්තූතියි ඔබට

  • @zahirsahir2877
    @zahirsahir2877 3 วันที่ผ่านมา

    ඉතා හොඳ පැහැදිලි කිරීම

    • @keltechlk76
      @keltechlk76 3 วันที่ผ่านมา

      ස්තූතියි ඔබතුමාට

  • @wijayabandara9882
    @wijayabandara9882 3 วันที่ผ่านมา

    nicely explained. Thanks lot.

    • @keltechlk76
      @keltechlk76 3 วันที่ผ่านมา

      Thank you sir🖤

  • @shalikasandaruwan4097
    @shalikasandaruwan4097 4 วันที่ผ่านมา

    මේ විෂය ගැන කිසිම දැනීමක් නැති කෙනෙක්ට උනත් ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ❤

    • @keltechlk76
      @keltechlk76 4 วันที่ผ่านมา

      ස්තූතියි🖤

  • @SaralaiMachan
    @SaralaiMachan 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @maximo804
    @maximo804 5 วันที่ผ่านมา

    👍 👍 👍

  • @SitushanaTharush-zj1pj
    @SitushanaTharush-zj1pj 7 วันที่ผ่านมา

    රේඩියෝ එක වැඩද බලන්න මන් නම් මුලින්ම බලන්නේ බැටරී දාන තැන වයඑ දෙකට පැක් එකක් හරහා හරි ( 5v වගේ නම් චාජර් එකක වයර් දෙක ගාවලා බලනව ) එතකොට හිතා ගන්න පුලුවන් අව්ල මල්ටි මීටරේම ඕනී නෑ

    • @keltechlk76
      @keltechlk76 6 วันที่ผ่านมา

      super😍

  • @srmalisrimaali6183
    @srmalisrimaali6183 8 วันที่ผ่านมา

    Ooke thiyena battery eka charge karanne kiyana video ekak dhannako😢🎉❤😊

  • @kasumprabath3208
    @kasumprabath3208 11 วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරීමක්...❤

    • @keltechlk76
      @keltechlk76 11 วันที่ผ่านมา

      ස්තූතියි🖤

  • @chandanaravindra6897
    @chandanaravindra6897 14 วันที่ผ่านมา

    සමහර ට්‍රාන්ස්සිස්ටර් වලට රෙසිස්ටරයක් සම්බන්ධ කරලා එනවාද පොඩ්ඩක් ඒ ගැනත් කියලා දෙන්නකො ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරි

    • @keltechlk76
      @keltechlk76 14 วันที่ผ่านมา

      ස්තූතියි ඔබතුමාටත්...ඔව් එහෙම ට්‍රාන්සිස්ටර් එනවා.ගොඩක් වෙලාවට ට්‍රාන්සිස්ටර් 2ක් කපල් කරලා හදන පවර් ට්‍රාන්සිස්ටර් තියෙනවා..ඒවයේ ඇතුලේ රෙසිස්ටර් එකක් එනවා...මං ඒගැනත් කියලා දෙන්නම්කො ඉස්සරහට

    • @chandanaravindra6897
      @chandanaravindra6897 13 วันที่ผ่านมา

      ඔබ තුමාටත් ගොඩාක් ස්තුතියි video එකක් දාන්න

  • @Atalakampanaborasunil
    @Atalakampanaborasunil 16 วันที่ผ่านมา

    ඔය ඇම්ප් එකක වොට් 500×2 එකක් ට්‍රාන්සිස්ටර් 8 ක් තියනවා දැම්මට පස්සෙ ලොකු හම් එකක් එනවා ටාන්සිස්ටර් ලේසියෙන් පිච්චෙනවාද?

    • @keltechlk76
      @keltechlk76 16 วันที่ผ่านมา

      පිච්චෙන්න පුළුවන්...කෑලි ටික බෝඩ් එකෙන් ගලවලා මේ විදිහට චෙක් කරලා බලන්න

    • @gayanibuddika7137
      @gayanibuddika7137 15 วันที่ผ่านมา

      මගෙ ගාව inkel power amplifier එකක් තියෙනවා එහි NJWO 281G ට්‍රාන්සිස්ටර් 08 ක් තියෙනවා , එහි ට්‍රාන්ස්පෝමර් එක 124v x2 ක් තියෙනවා එහි 1100w තියෙනවද කියල දැන ගන්න ඕනෙ

    • @keltechlk76
      @keltechlk76 15 วันที่ผ่านมา

      ඩේටා ශීට් අනුව තියෙන්නෝනේ ඒ ගාන

    • @gayanibuddika7137
      @gayanibuddika7137 15 วันที่ผ่านมา

      @@keltechlk76 ඒ කියන්නෙ මේ ඈම්ප් එකෙ ohms 8 /1100w තියෙනවා කියලද ...දැනුවත් කිරීමට ..බොහොම ස්තූතියි

    • @keltechlk76
      @keltechlk76 15 วันที่ผ่านมา

      @@gayanibuddika7137 මොඩෙල් නම්බරේ දැම්මනම් හරියටම හොයලා කිව්වැකි

  • @user-qz1lu3mc2y
    @user-qz1lu3mc2y 17 วันที่ผ่านมา

    super

  • @SandadiKemeliya
    @SandadiKemeliya 18 วันที่ผ่านมา

    😮😮

  • @techbro.comm...
    @techbro.comm... 18 วันที่ผ่านมา

    Supper ❤

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 23 วันที่ผ่านมา

    thanks,.................

  • @SaralaiMachan
    @SaralaiMachan 24 วันที่ผ่านมา

    සුපිරි

  • @dilshanjayaweera9608
    @dilshanjayaweera9608 24 วันที่ผ่านมา

    ලිතියම් අයන් බැට්‍රි පැක් රෙපයාර් කරනවද?

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 25 วันที่ผ่านมา

    ක්‍රමය හරියටම හරිද?

    • @keltechlk76
      @keltechlk76 24 วันที่ผ่านมา

      ගොඩක් දුරට හරි

  • @chameerapriyanga503
    @chameerapriyanga503 25 วันที่ผ่านมา

    Niyamai saho mageth pocket redio ekak තියෙනවා .eketh oya wage ගැටලු වගයක් තියෙනවා .හදලා බලන්න oni

    • @keltechlk76
      @keltechlk76 25 วันที่ผ่านมา

      පියවරෙන් පියවර චෙක් කරලා බලමු

  • @ttt-vw9dh
    @ttt-vw9dh 25 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-qz1lu3mc2y
    @user-qz1lu3mc2y 25 วันที่ผ่านมา

    damma gmn baluwa.supiri❤

  • @madhubeats_25
    @madhubeats_25 หลายเดือนก่อน

    Price and brand please

    • @keltechlk76
      @keltechlk76 หลายเดือนก่อน

      phonemate c210 6500යි

  • @SadaRuwan-cx5vv
    @SadaRuwan-cx5vv หลายเดือนก่อน

    අයියෙ මගෙ අම්ප් එකෙ power hum එකක් එන්වා එක එන්නෙ මගෙ ලග තියෙන power supply එක නිසා එක නැතිකරගන්නෙ කොහොමද

    • @keltechlk76
      @keltechlk76 หลายเดือนก่อน

      smps එක්කින්ද සප්ලයි දෙන්නෙ

  • @user-qz1lu3mc2y
    @user-qz1lu3mc2y หลายเดือนก่อน

    thnks

  • @Sl_Bus_Fans
    @Sl_Bus_Fans หลายเดือนก่อน

    Ohm 10 විභව වෙනසක් තිබුනට ප්‍රශ්ණයක් නැද්ද?

    • @keltechlk76
      @keltechlk76 หลายเดือนก่อน

      අවුලක් නෑ..

  • @user-qz1lu3mc2y
    @user-qz1lu3mc2y หลายเดือนก่อน

    super video

  • @W.MDammikamaranthota
    @W.MDammikamaranthota หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dilshandananjaya3769
    @dilshandananjaya3769 หลายเดือนก่อน

    ඔරලෝසුවේ තත්පර කටුව ටිකක් ලූස්. ඒක තද කරගන්නෙ කොහොමද

    • @keltechlk76
      @keltechlk76 หลายเดือนก่อน

      මල්ටිබොන්ඩ් ගම් ටිකක් අරන් වේල්ලෙන්න තියලා තද කරලා බලන්න...

  • @kumara-l5r
    @kumara-l5r หลายเดือนก่อน

    මේ මොඩියුලර් එකෙන් චාජ් කරලා ඉවර උනු ගමන් ඔටෝම කට් කරගන්නවද

    • @keltechlk76
      @keltechlk76 หลายเดือนก่อน

      ඔව්..කට් කරනවා

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරණ.ඔය බල්ය CIRCUIT එක ගලවලා NORMAL බල්බයක් විදිහට පාවිච්චි කරන්න සකස් කරගන්න පූළුවන් ද?

    • @keltechlk76
      @keltechlk76 หลายเดือนก่อน

      සර්කිට් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා බෑ ඒ වැඩේ කරගන්න...කෑලි කීපයක් ගලවලා පුළුවන්

  • @user-mm1wn3bq3z
    @user-mm1wn3bq3z หลายเดือนก่อน

    wow good

  • @user-xk8mi6vj5q
    @user-xk8mi6vj5q หลายเดือนก่อน

    Spark wena saddayak enne ay A/C current ekedi

    • @keltechlk76
      @keltechlk76 หลายเดือนก่อน

      path tika check karala balanna loose connection athi

    • @keltechlk76
      @keltechlk76 หลายเดือนก่อน

      holder ekath chek karala balanna

    • @user-xk8mi6vj5q
      @user-xk8mi6vj5q หลายเดือนก่อน

      @@keltechlk76 holder eke aulak na bulb eken thama enne sadde

  • @ColomboMCore70-vk5wc
    @ColomboMCore70-vk5wc หลายเดือนก่อน

    Mata th ahu una parana battery ekak aluth widiyata

  • @bluebell190
    @bluebell190 2 หลายเดือนก่อน

    වැඩෙ කිව්ව විදියටම කරා ගොඩ ❣️ ස්තුතියි

  • @prabathsachintha6986
    @prabathsachintha6986 2 หลายเดือนก่อน

    ❤ superb ela kollek ohoma yamau. Lankawe lamaint medewal loku udauwak wei sinahalen kiyala denaeka gena.

  • @thisandusuvahas950
    @thisandusuvahas950 3 หลายเดือนก่อน

    ඕකta usb kit ekak හයි කරන්න පුලුවන් ද

    • @keltechlk76
      @keltechlk76 3 หลายเดือนก่อน

      පුළුවන්

  • @anandahistory3927
    @anandahistory3927 3 หลายเดือนก่อน

    හොදට කියල දුන්නා බොහෝම ස්තුතියි

  • @user-xl3qx6bd9h
    @user-xl3qx6bd9h 3 หลายเดือนก่อน

    ඇම් එකේ හම් එක ගොඩක්ම එනව එකට මොකද කරන්න ඔනී

    • @keltechlk76
      @keltechlk76 3 หลายเดือนก่อน

      ස්මූත් කැප් දෙක අවුල් වෙලා ඇති..බලන්න

  • @thakshilakodithuwakku9055
    @thakshilakodithuwakku9055 3 หลายเดือนก่อน

    ඇක්ටිව් බසර් එකක් නැතුව වැඩ කරන්නේ නැද්ද

    • @keltechlk76
      @keltechlk76 3 หลายเดือนก่อน

      වැඩ කරනවා. LED එත විතරක් තිබුනත් වැඩේට ඇති

  • @vidu-l4g
    @vidu-l4g 3 หลายเดือนก่อน

    පුදුම මනුස්සයෙක්. Backlight එක පෙන්නනවා හදපු විදිහ නැ.

    • @keltechlk76
      @keltechlk76 3 หลายเดือนก่อน

      th-cam.com/video/s0-YEMLz9jk/w-d-xo.html මෙන්න👍🙂

  • @bandarabandara1388
    @bandarabandara1388 3 หลายเดือนก่อน

    EXIDE 3B4 මෙි බැටරිය ඊයේ ගත්තේ නිෂ්පාදිත අවුරුද්ද කියද බැටරියේ ආයු කාලය හොදද විස්තරයක් දෙන්න

  • @sunilperera1497
    @sunilperera1497 3 หลายเดือนก่อน

    😂