Capacitor testing in sinhala | ලීක් කැපෑසිටර් චෙක් කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #electronic
    #capacitor
    #repair
    මේ වීඩියෝ එකෙන් කතාකරන්නේ ගෙදරම හදපු සරල ටෙස්ටරයකින් ලීක් කැපෑසිටර් චෙක් කරන හැටි.මල්ටිමීටරයක් නැතිව සර්කිට් එකක් රෙපෙයාර් කරනකොට එහෙමත් නැත්තම් සර්විස් කරනකොට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.
    This video talks about how to check capacitor leakage with a simple homemade tester. You can use this method when repairing or servicing a circuit without a multimeter.
    #sinhala #sltech #sinhalatech #techlanka #techlanka #sltecmaster #capacitor #service #ඉලෙක්ට්‍රොනික් #සිංහලෙන් #සින්හල
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 21

  • @shalikasandaruwan4097
    @shalikasandaruwan4097 หลายเดือนก่อน +4

    මේ විෂය ගැන කිසිම දැනීමක් නැති කෙනෙක්ට උනත් ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ❤

    • @keltechlk76
      @keltechlk76  หลายเดือนก่อน

      ස්තූතියි🖤

  • @user-qz1lu3mc2y
    @user-qz1lu3mc2y หลายเดือนก่อน +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්❤

    • @keltechlk76
      @keltechlk76  หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට

  • @piyalfernando5989
    @piyalfernando5989 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @zahirsahir2877
    @zahirsahir2877 หลายเดือนก่อน +1

    ඉතා හොඳ පැහැදිලි කිරීම

    • @keltechlk76
      @keltechlk76  หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබතුමාට

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 หลายเดือนก่อน +1

    Thank you brother

  • @wijayabandara9882
    @wijayabandara9882 หลายเดือนก่อน +1

    nicely explained. Thanks lot.

    • @keltechlk76
      @keltechlk76  หลายเดือนก่อน

      Thank you sir🖤

  • @surangaweerasinghe1047
    @surangaweerasinghe1047 หลายเดือนก่อน +1

    Nicely explained

  • @SaralaiMachan
    @SaralaiMachan หลายเดือนก่อน +1

    ❤❤❤

  • @piyalkumara3810
    @piyalkumara3810 หลายเดือนก่อน +1

    Capacitor ekaka "ESR" agaya kiyanne mokakda kiyala pahadili karannako

    • @keltechlk76
      @keltechlk76  หลายเดือนก่อน

      ESR කියන්නේ කැපෑසිටර් සම්බන්ද එක්තරා මිණුමක්...කැපෑසිටරයේ අභ්යන්තර ප්‍රතිරෝදය හා සම්බන්දයි මේක.esr මීටර් වෙනම තියෙනවා කැපෑසිටරයේ අගය නිසාත් වෝල්ටීයතාවය නිසාත් ඒ අගය වෙනස් වෙනවා..කැපෑසිටරයක හොඳ නරක බව ඒ මිනුම අනුව බලාගන්න පුළුවන්..ඒකට වෙනම චාට් එකක් පාවිච්චි වෙනවා

    • @piyalkumara3810
      @piyalkumara3810 หลายเดือนก่อน +1

      @@keltechlk76 thanks reply kalata,ඒක මම දන්නවා,මං අහන්නේ ඔයා මේ video එකේ කියන විදියට බැලුවහම ඇතිද ඒ capacitor ඒක හොඳයි කියලා කියන්න,නැත්නම් esr එකත් බලන්න ඕනෙද 100% sure කරගන්න?

    • @keltechlk76
      @keltechlk76  หลายเดือนก่อน

      මේ ක්‍රමයට සාමාන්ය අදහසක් විතරයි ගන්න පුළුවන්නේ..esr චෙක් කරනවනම් තවත් හොඳයි..ඔබතුමා දන්නවා ඇතිනේ ඒකෙන් කැපෑසිටරය මොන තත්වෙද තියෙන්නෙ කියලත් දැනගන්න පුළුවන්නේ..ඒ උපකරණ මොකුත්ම නැති කෙනෙක්ට මේ ක්‍රමයෙනුත් යම්තාක් දුරකට වැඩක් ගන්න පුළුවන්

    • @piyalkumara3810
      @piyalkumara3810 29 วันที่ผ่านมา

      @@keltechlk76 cap එකේ mf ගානයි, zero vena එකයි දෙකම ටෙස්ට් කලා,ඒ දෙකම හොඳයි කියමුකෝ, එත් esr value එක වැඩිනම් (over), cap එකට supply ආවහම ලීක් කරන්න පුළුවන් ද

    • @jemunidesilva3789
      @jemunidesilva3789 28 วันที่ผ่านมา

      A/c එකකට එන capacitor එකක් පරික්ෂා කරන්නෙ කොහොමද ?