Capacitor testing in sinhala | ලීක් කැපෑසිටර් චෙක් කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 26

  • @shalikasandaruwan4097
    @shalikasandaruwan4097 5 หลายเดือนก่อน +4

    මේ විෂය ගැන කිසිම දැනීමක් නැති කෙනෙක්ට උනත් ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ❤

    • @keltechlk76
      @keltechlk76  5 หลายเดือนก่อน

      ස්තූතියි🖤

  • @SusilJayamaha-m6v
    @SusilJayamaha-m6v 5 หลายเดือนก่อน +3

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්❤

    • @keltechlk76
      @keltechlk76  5 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට

  • @zahirsahir2877
    @zahirsahir2877 5 หลายเดือนก่อน +1

    ඉතා හොඳ පැහැදිලි කිරීම

    • @keltechlk76
      @keltechlk76  5 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබතුමාට

  • @piyalfernando5989
    @piyalfernando5989 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @wijayabandara9882
    @wijayabandara9882 5 หลายเดือนก่อน +1

    nicely explained. Thanks lot.

    • @keltechlk76
      @keltechlk76  5 หลายเดือนก่อน

      Thank you sir🖤

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 5 หลายเดือนก่อน +1

    Thank you brother

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho หลายเดือนก่อน +2

    හොදට තෙරෙන විදියට පැහැදිලිව කියාලා දෙනවා

  • @surangaweerasinghe1047
    @surangaweerasinghe1047 5 หลายเดือนก่อน +1

    Nicely explained

    • @keltechlk76
      @keltechlk76  5 หลายเดือนก่อน

      thank you

  • @NishanJay-br9ux
    @NishanJay-br9ux 3 หลายเดือนก่อน +1

    Kalin chek karapu capacitor deka ekama warge cap dekakda

    • @keltechlk76
      @keltechlk76  3 หลายเดือนก่อน

      ඔව් එකම වර්ගයේ 2ක්..company එක විතරයි වෙනස්

  • @SaralaiMachan
    @SaralaiMachan 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 3 หลายเดือนก่อน +1

    මේ උපකරණයෙන් fan කැපෑසිටර් චෙක් කරන්න පුලුවන්ද

    • @keltechlk76
      @keltechlk76  3 หลายเดือนก่อน

      පුළුවන්

  • @piyalkumara3810
    @piyalkumara3810 4 หลายเดือนก่อน +1

    Capacitor ekaka "ESR" agaya kiyanne mokakda kiyala pahadili karannako

    • @keltechlk76
      @keltechlk76  4 หลายเดือนก่อน

      ESR කියන්නේ කැපෑසිටර් සම්බන්ද එක්තරා මිණුමක්...කැපෑසිටරයේ අභ්යන්තර ප්‍රතිරෝදය හා සම්බන්දයි මේක.esr මීටර් වෙනම තියෙනවා කැපෑසිටරයේ අගය නිසාත් වෝල්ටීයතාවය නිසාත් ඒ අගය වෙනස් වෙනවා..කැපෑසිටරයක හොඳ නරක බව ඒ මිනුම අනුව බලාගන්න පුළුවන්..ඒකට වෙනම චාට් එකක් පාවිච්චි වෙනවා

    • @piyalkumara3810
      @piyalkumara3810 4 หลายเดือนก่อน +1

      @@keltechlk76 thanks reply kalata,ඒක මම දන්නවා,මං අහන්නේ ඔයා මේ video එකේ කියන විදියට බැලුවහම ඇතිද ඒ capacitor ඒක හොඳයි කියලා කියන්න,නැත්නම් esr එකත් බලන්න ඕනෙද 100% sure කරගන්න?

    • @keltechlk76
      @keltechlk76  4 หลายเดือนก่อน

      මේ ක්‍රමයට සාමාන්ය අදහසක් විතරයි ගන්න පුළුවන්නේ..esr චෙක් කරනවනම් තවත් හොඳයි..ඔබතුමා දන්නවා ඇතිනේ ඒකෙන් කැපෑසිටරය මොන තත්වෙද තියෙන්නෙ කියලත් දැනගන්න පුළුවන්නේ..ඒ උපකරණ මොකුත්ම නැති කෙනෙක්ට මේ ක්‍රමයෙනුත් යම්තාක් දුරකට වැඩක් ගන්න පුළුවන්

    • @piyalkumara3810
      @piyalkumara3810 4 หลายเดือนก่อน

      @@keltechlk76 cap එකේ mf ගානයි, zero vena එකයි දෙකම ටෙස්ට් කලා,ඒ දෙකම හොඳයි කියමුකෝ, එත් esr value එක වැඩිනම් (over), cap එකට supply ආවහම ලීක් කරන්න පුළුවන් ද

    • @jemunidesilva3789
      @jemunidesilva3789 4 หลายเดือนก่อน

      A/c එකකට එන capacitor එකක් පරික්ෂා කරන්නෙ කොහොමද ?