අද කාලේ ගොඩක් අයට පෙනුම අඩු ඇයි? මෙන්න ඒකට කලයුතු දේ | Ven Boralle Kovida Thero Bana 2024 |Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 72

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 2 หลายเดือนก่อน +26

    🌹🌹🌹ඔබ වහන්සේට ඉක්මන් භවයකදී නිවනම අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @dubailayla6824
    @dubailayla6824 2 หลายเดือนก่อน +17

    ලෝකය වටා සිටින අපට වටිනා ධර්මය දුන් ඔබ වහන්සේට ...අමා මහ නිවන් සුවම ලැබේවාාාා ...😪😭😭🙏🙏🙏

  • @hdmaflorida629
    @hdmaflorida629 2 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ අපේ සිත සුවපත් කරලා. රහසේම යන්න ගියා. ඔබ වහන්සේ කිවූ බණත්. අප එය ඇසූ පිනෙන් අමා මහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏..

  • @NALIKAJAYASINGHE-o3l
    @NALIKAJAYASINGHE-o3l 2 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ ගේ.බන නවත නවත අහල ඔබ වහන්සේට හමදාම පින් දෙනව නිවන්.සුව ලබෙන්ඩ,අමා මහ නිවන් සුව ලබේවා!

  • @RMkumara
    @RMkumara 2 หลายเดือนก่อน +2

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏 අමා මහා නිවන් සැප ලැබේවා ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 21 วันที่ผ่านมา

    ඔබවහන්සේට නිවන් සුව ලැබේවා !....ධර්මය ශ්‍රවණය කිරිමේ ආනිසංශයෙන් මටද නිවන් සුව ලැබේවා !🙏🙏🙏

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 หลายเดือนก่อน +6

    👏👏ඔබ වහන්සේට නිවන්සුව පුර්ඵනා කරමි🌷🙏

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 2 หลายเดือนก่อน +6

    අනේ අපේ හාමුදුරුවෝ කනට මිහිරි බණ දේශනා කරල අපි අතරින් යන්නම ගියා ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @KumuduniNagodage
    @KumuduniNagodage 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා.

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා

  • @sitagunawardana5701
    @sitagunawardana5701 2 หลายเดือนก่อน +10

    උතුම් kovdu apa හාමුදුරුවනේ
    නිවන් සුව atwawa බෝධීන් වහන්සේ සවනත නිවන් අවබෝධ wawa 🙏🙏🙏😭😪😭🙏🙏🙏🙏🙏

  • @UshanikaAngappulige
    @UshanikaAngappulige 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ දේශනා කල බණ නැවත නැවත අසමින් ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනවා. නිවන් සුව ලැබේවා හාමුදුරුවන්ට 🙏🙏🙏🙏

  • @nilmininew2980
    @nilmininew2980 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය !
    ගුණ ගරුකබව උතුම් දහමකි.
    බුදු සරණයි ස්වාමීන් වහන්සේට !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpapushpa1986
    @pushpapushpa1986 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ඉක්මනින් අපවත් උනෙ..අපේ තියෙන..අවාසනාවකට මමත් මගෙ දරැවොත්..ඔබ වහන්සේගේ බුදු බන.අහනවා අපේ හමුදුරුවනෙ.අපිට හරිම..දුකයි..ඔබවහන්සෙට..ආමාමහානිවන්.සුව වෙවා බුදුසරණයි

  • @ranjithjayasingha5313
    @ranjithjayasingha5313 หลายเดือนก่อน

    🙏🙏🙏🙏. පින්වත් කොවිද ස්වාමීන් වහන්සේ ගෙ බණ තවමත් අපි අහනවා මේ පිං බලෙන් ස්වාමීන් වහන්සේ ට උතූම් නිවන් මග අවබෝධ වෙවා

  • @warshaekanayaka5024
    @warshaekanayaka5024 2 หลายเดือนก่อน +50

    අනේ අපේ හාමුදුරුවෝ යන්න ගියා... අහපු බනම තමයි ආපහු අහන්න වෙන්නේ.. මේ දුක කාට කියන්නද... මේ වචන ආයේ මේ සංසාරේ කවදා අහන්නද... හරිම දුකයි අනේ... ඇයි දෙයියනේ ඔබ වහන්සේ අපිව අතර මග දාලා යන්න ගියේ...

  • @hperamune7423
    @hperamune7423 2 หลายเดือนก่อน +3

    අමා මහ නිවන් සුවම ලැබෙිවා.🙏🙏🙏

  • @LinithaBalasooriya-kk9tt
    @LinithaBalasooriya-kk9tt 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ දිව්‍ය් ලෝකේ සිට අසරණ අපි දිහා බලන් ඉන්න්වා ඇති නේද ? මතු අත් භවයේත් ඔබ වහන්සේගෙ සුමධුර ධර්මය ඇසීමට වාසනාව ලැබේවා .ඔබ වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා !!!

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිවනම ලැබේවා 🙏🙏🙏

  • @asokanimali8284
    @asokanimali8284 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏 අමාමහ නිවන්සුව ලෙබෙවා ඔබවහන්සෙට 🙏🙏🙏🙏

  • @padminiranasinghe6928
    @padminiranasinghe6928 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @jester4722
    @jester4722 หลายเดือนก่อน

    අපේ හිත් සුව පත් කල ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා

  • @NadeekaUdayakumari-j2z
    @NadeekaUdayakumari-j2z 2 หลายเดือนก่อน +3

    ආයිත් එන්න අපෙ ස්වාමීන් වහන්ස .

  • @DulaniShiroma-pn1cl
    @DulaniShiroma-pn1cl หลายเดือนก่อน

    සාධු සාධු සාධු ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා ....

  • @MallikaP-o6n
    @MallikaP-o6n 2 หลายเดือนก่อน +3

    Ape hamuduruwante Niwan suwa labewa 🙏🙏🙏

  • @sitagunawardana5701
    @sitagunawardana5701 2 หลายเดือนก่อน +6

    කොපමණ ඔබ වහන්සේ ga bana ඇහුව apa wanna නැහැ මම akama bana දවස 3/4 ahanwa🙏🙏🙏😪😪😭

  • @chandrikakaluarachchi9704
    @chandrikakaluarachchi9704 2 หลายเดือนก่อน +9

    😅ඔබ වහන්සේ අපිට දුක වේදනාව දීලා නිවන සොයා ගියා අපි ඔබවහන්සේ ගේ දර්මය අසමින් ඔබ වහන්සේට පින් අනුමෝදන් කරමින් සසරෙන් එට්ජෙර්ස් වෙන්න උත්සහ කරනවා 🙏🙏🙏ඔබවහන්ඩේට අමාමහා නිවනින් සැනසීම ලැබේවා 👃👃👃

    • @airfrostpvt
      @airfrostpvt 2 หลายเดือนก่อน

      nsetaa

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 29 วันที่ผ่านมา

    දර්මාවබොද්‍ය ලැබේවා .🙏🙏🙏

  • @KaveeshChamathka
    @KaveeshChamathka 2 หลายเดือนก่อน +1

    Niwan suwa labewa hamuduruwabe 😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @KalumJanaka-j8f
    @KalumJanaka-j8f 2 หลายเดือนก่อน +2

    Niwan Suwa labawa hamudurowane

  • @shiraniediepoltz1672
    @shiraniediepoltz1672 2 หลายเดือนก่อน +2

    Ape Hamuduruwante Niwan Suwe Lebewa 🙏🙏🙏

  • @wattagefanando3911
    @wattagefanando3911 2 หลายเดือนก่อน +2

    සාදු.සාදු.සාදු

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 หลายเดือนก่อน

    අපේ අතිපූජ්‍ය කොව්ද ස්වාම්න්වහන්ස නැමති දහම් සිලුව නිවී ගියා ..ඔබවහන්සේට උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏🙏😪

  • @ManJula-t1m
    @ManJula-t1m 2 หลายเดือนก่อน +4

    අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගේ බණ දේශනාවක් අහනවා තරම් හිතට සැනසීමක් නැහැ ...ඔබ වහන්සේ නිතරම බණ දේශනා කරමින් මතක් කලා ජීවිතයේ සැම දෙයක් ම අනිත්‍යයයි කියලා ..ඔබ වහන්සේ ම ඒකට උදාහරණයක් කියලා පෙන්නුවා අපිට ...ඔබ වහන්සේ ට අජරාමර නිවන් සුවය ලැබේවා ...🙏🙏🙏🙏🙏😢😢😢😢 හිතට පුදුම වේදනාව ක් දැනෙනවා ....

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 2 หลายเดือนก่อน +1

    අනේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස ඇයිද අපවති කළෙ ඹභ වහන්සේගේ බණ දෙසුම අසා හිත හදාගත්තා නිවන්සුව ලැබේවා

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 2 หลายเดือนก่อน

    Ane..hita. Ganna. Ba. Tama. Me. Sadu. Apvat. Una. Kiyala...balannat ..siriyavai..obavahnse. Nivansuvalabava...🙏🌸🌼🌺

  • @Namalee
    @Namalee 27 วันที่ผ่านมา

    සාදු සාදු

  • @tharangajayasinghe337
    @tharangajayasinghe337 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏😢😢😢

  • @VirajMadushan-sv1ph
    @VirajMadushan-sv1ph 2 หลายเดือนก่อน +1

    Ane,

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 2 หลายเดือนก่อน

    අපිට හිතා ගන්න බැහැ ස්වාමීන් වහන්සේට මොකද උනේ කියලා .ඔහොම හිනා වේව් හැමෝටම බන කියන්න බැහැ . නිවන් සුවය අත් වේවා .

  • @champashyamali2224
    @champashyamali2224 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @KamaniPriyangika-i2c
    @KamaniPriyangika-i2c 2 หลายเดือนก่อน

    උතුම් වූ සද්ධර්ම දේශනාමය කුසල ශක්තියේ බලයෙන්ම ඔබ වහන්සේ ඉතාම ඉක්මනින් සැප සහගත ප්‍රතිපදාවෙන්ම නිවනින් සැනසේවා

  • @gayaniperera4243
    @gayaniperera4243 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunathilakageekiyanage8374
    @gunathilakageekiyanage8374 2 หลายเดือนก่อน +1

    Ape Sadu Harima Buddimath Aparade

  • @indranilinage3017
    @indranilinage3017 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneethapadmini6728
    @suneethapadmini6728 2 หลายเดือนก่อน

    sadu sadu sadu ❤❤❤❤❤❤❤❤

  • @inokanilanjani6224
    @inokanilanjani6224 2 หลายเดือนก่อน +1

    💕🙏💕

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @benadictluxman6707
    @benadictluxman6707 2 หลายเดือนก่อน +1

    Niwansuwa labewa 😢

  • @kusumamalani3627
    @kusumamalani3627 2 หลายเดือนก่อน

    Niwanamalebethwa🙏🙏🙏

  • @tironijahnsen6757
    @tironijahnsen6757 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏😢

  • @Asanka-d1l
    @Asanka-d1l 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanyRadnicka
    @RanyRadnicka 2 หลายเดือนก่อน +1

    niwan suwa labawa

  • @juliyanasoris6479
    @juliyanasoris6479 2 หลายเดือนก่อน +1

    Hour aran hiya obava.godak dukai😢nivan suva obavanseta.

  • @annetperera3912
    @annetperera3912 2 หลายเดือนก่อน +1

    මෙදුක කාට කියන්නද....දෙවියනේ ....

  • @lumbinihardware3084
    @lumbinihardware3084 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu Saa..

  • @ayshakwi7192
    @ayshakwi7192 2 หลายเดือนก่อน +1

    Ana.hmuduruwan.wahansaobwahansata.niwn.suwa.labawa.sadu.sadu.sadu.😢😢😢😢😢😢😢😢😢😢

  • @VirajMadushan-sv1ph
    @VirajMadushan-sv1ph 2 หลายเดือนก่อน +1

    31:32 31:34

  • @sumanajayawardana
    @sumanajayawardana 2 หลายเดือนก่อน +1

    Mamahemadamakovedahamuduruwang3banaahanawa

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 หลายเดือนก่อน

    Ane me saduma kiyanva .api ada dakka hetadakida k iyala..📿

  • @dayarathnayake3988
    @dayarathnayake3988 2 หลายเดือนก่อน +1

    saadu saadu saadu

  • @VirajMadushan-sv1ph
    @VirajMadushan-sv1ph 2 หลายเดือนก่อน +1

    😊😅😮😂 33:26 33:26 33:26

  • @chalakadilshan9001
    @chalakadilshan9001 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethukineleshika8773
    @nethukineleshika8773 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏