මෙහෙනින් වහන්සේලා අතරත් ධර්මය පිබිදෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 261

  • @Nirvanaya5871
    @Nirvanaya5871 8 หลายเดือนก่อน +4

    ලොවක් ම වන්දනා කරන උත්තම පූජනීය සඟ රුවන ඔබවහන්සේ යි උතුම් සමිඳුනි !!!! නිදුක් නිරෝගී සුවපත් වේවා. තෙරුවන්සරණ වේවා ස්වාමින්වහන්ස !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthikumari6124
    @samanthikumari6124 8 หลายเดือนก่อน +3

    ගිනිගෙන දැවෙන සිත සනසා නිවාලන අති උත්තම ආර්යන්වහන්ස දීර්ඝායුෂ ලැබේවා ආර්යන්වහන්ස .❤🙏🙏🙏🌹

  • @kaushallyasl6734
    @kaushallyasl6734 5 หลายเดือนก่อน +6

    මේ උතුම් දේශනා ශ්‍රවනය කරන හැම දෙනාටම උතුම් නිවනින් සැනසීමට හේතූ වේවා .🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +39

    ධර්මය, මහා කරුණාව, ඇහුම්කන් දීම, ඉවසීම මහා උල්පත තපෝවනය සිත නිවෙන තැනමයි ස්වාමීන් වහන්ස, වියරුවෙන් ගිනි ගත් හිත් නිවීමට සැනසීමට පත් කරන්න මනුලොවට වැඩ ධර්මය දේශනා කරන ඔබ වහන්සේට කිසිම පිඩාවක් ඇති නොවේවා , සියලු දෙනාටම කොහේ කොතැනක සිටියත් මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවි තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      @@Neerodathero තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

    • @kapilawickramaratne1234
      @kapilawickramaratne1234 ปีที่แล้ว +1

      😊

    • @kapilawickramaratne1234
      @kapilawickramaratne1234 ปีที่แล้ว

      ​😊

  • @Nirvanaya5871
    @Nirvanaya5871 8 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස ,
    දන්න දා පටන් සෙවූ අමා රසය අප වෙත, මා වෙත උරුම කරදෙන විශ්මිත ගුරු සමිඳු රත්නය ඔබවහන්සේ විතරමමයි...
    ධර්මය තුළින් නිවීම දින දින දකින සිත ඔබවහන්සේ ට පියුමක් ව පූජා වේවා සමිඳුනි..ඔබවහන්සේ මාණික්‍ය රත්නයක් ලක් දෙරණින් පහළ වූ...
    ඔබවහන්සේ ප්‍රඥා ප්‍රදීපයක් සමිඳුන් වහන්ස..
    තෙරුවන්සරණයි අතිශය උතුම් , අතිශය පූජනීය ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස , නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🪷 🙏🪷 🙏🪷 තෙරුවන්සරණයි !!!!!!!!!!

  • @KalyaniVidyarathna-lx6qb
    @KalyaniVidyarathna-lx6qb 22 วันที่ผ่านมา +2

    🙏🙏🙏තෙරුවන් සරණයි!!!අති උත්තම අනුබුදු හිමියනි, ⁣පසඟ පිහිටුවා ශ්‍රී පාද වන්දනා කරමි .🙏🙏🙏 මේ අයුරින්ම පුදුමාකාර වීර්යක්, ශ්‍රද්ධාවක් මාගේ හද තුළද බෙහෙවින්ම වැඩෙමින් පවතින බව මට දැනෙනවා ස්වාමීනි. දවසේ කුමක්ද වෙලාව යන්න දැනෙන්නේ නැහැ. ඔබ වහන්සේගේ සත්‍ය වූ දහම් දේශනා වලට ඇබ්බැහිවෙලා ඉන්නෙ. ලබාදුන් කමටහනට අනුව ආයතන වලට ඇත්ත දැනෙනවා ස්වාමීනී. අති විශාල විවිධ තරාතිරමේ පිරිස් වලට මෙම දේශනා එකක් දෙකක් සමඟ අහන්න කියල යැවීමි. ⁣මෙම දහම කන වැකුණු දා සිට සිතට දැනෙ සහනය කියා නිම කළ නොහැකියි. නොකා නොබී සිටිය හැකියි. ඒත් දේශනා නොඅසා ඉන්නට බැරි තරමින් ම ඉඉට ඇබ්බැහි වෙලා. මට දැනෙනවා විශ්වාසයි වැඩිකල් නොගොස් දහම අවබෝධ කර ගන්න ලැබෙනවාමයි කියල. ඉඉට ඔබ වහන්සේගේත් තපෝවන මගඵල ලාභී සියලු සුපින්වතුන්ගේ ආශිර්වාදයත් නිරතුරුවම අපට ලැබේවා !!!🙏🙏🙏 උතුම් අනුබුදු හිමි සමිඳානන්ට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා!!!කිසිදු කායික මානසික චිත්ත පීඩාවක් ඇති⁣ නොවේවා!!! අනන්ත බුදු ගුණ බලයෙන් සියලු අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාගේ, විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබී ඔබ වහන්සේ චිරාත් කාලයක් සත්‍ය වූ දහම ලොවටම බෙදා දීමට වැඩ වාසය කරත්වා!!!🙏🙏🙏💎💎💎🎉🎉🎉 තෙරුවන්සරණයි !!!උතුම් අනුබුදු සමිඳුණි!!!🙏🙏🙏💎💎💎🎉🎉🎉🙏🙏🙏💎💎💎🎉🎉🎉

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cf ปีที่แล้ว +12

    මෙහෙනින් වහන්සේලා බොහෝ අසීරු දිවි පෙවතක් ගත කරන්නේ ඔබ ව්හන්සේ අනුකම්පාව ආශිර්වාදය මෙහෙනින් වහන්සේලා ට යොමු වීම මහ ආස්චර්‍ය්යක් ස්වමින් වහන්ස තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස 👃👃👃👃👃👃

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +2

      උන් වහන්සේගේ මහා කරුණාව දයාවමයී හෙට දවසේ මේ රට දර්මදීපයක් වනුයේ තපෝවනය හිත නිවන තැනයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි මෙහෙනින් වහන්ස

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      @@DammadassiThero තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

  • @shanishanikangana3392
    @shanishanikangana3392 17 วันที่ผ่านมา +1

    Meninwahaseta newathuna thenamai matah awabooda neththe .oba wahanseta me wanaweta awaboda wee ethi.matah ikmaninma awaboda. Wewa.aryanwahanseta. Paada namas kaara karami .sadu sadu sadu

  • @kaushallyasl6734
    @kaushallyasl6734 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේ ලගින්ම සිට ඔබ වහ්න්සේට ශක්තිය ක් ව වැඩ සිටින උතුම් Neerodathero ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @nipunanuwantha1224
    @nipunanuwantha1224 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ❤
    සියලු සත්වයෝ නිවනින්ම සැනසේවා 🙏

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 ปีที่แล้ว +14

    පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා!!! ඔබවහන්සේගේ ඉවසීමේ ගුණයට මාගේ නමස්කාරය වේවා!!! ඔබවහන්සේගේ ස්වරයටම කෙනෙකුගේ සිත ශාන්තභාවයට පත්වෙනවා. පැහැදිලි කිරීමටම සිත නිවීමකට පත්වෙනවා. ඔබ වහන්සෙට දිර්ඝායුෂ වෙවා!!! සාදු සාදු සාදු!!!

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම වේවී ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @nelupadissanayake1975
      @nelupadissanayake1975 ปีที่แล้ว +1

      @@Neerodathero Oba wahanseeth Niwanima sanasewa!!! Saadu Saadu Saadu!!!

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      @@Neerodathero තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +8

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +3

      ඔබගේ කමෙන්ට්ටුව අපගේ පාද නමස්කාරය එකතු කරමු, තෙරුවන් සරණයි

  • @Nirvanaya5871
    @Nirvanaya5871 8 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ,
    ඔබවහන්සේ නිසා මුළු ලොවක් හිනැහෙයි...
    ධර්මය ආශ්චර්යයි අත්භූතයි.
    ධර්මය ප්‍රණීතයි.
    ධර්මය අමෘතයයි.
    ධර්මය ඉතා ම සුන්දරයි.
    ධර්මයේ රසය අනන්තයි අප්‍රමාණයි...
    ඔබවහන්සේ අමෘතයයි.
    ඔබවහන්සේ මඟ සරල කරල පැහැදිලි කර දෙන විට ධර්ම රසය මනාව දැනෙනවා. බුදු කෙනෙක් වැනි ම යි.
    ධර්මය මනාව අප සිත තුළට කා වද්දන ඔබවහන්සේ පූජනීය උතුම් ගුරු හිමි රත්නයක්.
    ඔබවහන්සේ නොසිටින්න අප සසරේ මං මුළා වූවන්...
    ඔබවහන්සේ නොසිටින්න දැනුමට පමණක් යට වුණු පිරිසක් අප...
    ඔබවහන්සේ පවා ආශ්චර්යයි...ඔබවහන්සේ ආශ්චර්යයමත් ගුරුඋතුමන් වහන්සේ නමකි.
    ස්තුතියි පූජනීය ස්වාමින්වහන්ස. පිං සිදු වේවා උතුම් ස්වාමින්වහන්ස.
    තෙරුවන්සරණයි උත්තරීතර ගුරු සමිඳුනි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 ปีที่แล้ว +8

    ආර්යයන් වහන්සේ තෙරුවන් සරණයිමෙහෙණින් වහන්සේට තියන ගැටලුව මයි මටත් තියෙන්නේකොහොමහරි මේ දේශනාවෙන් මමත් අවබෝධ කරගන්න වීර්යය කරනවා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබගේ අදහසට එකග වෙමු ආශිර්වාද කරමු ඔබට ධර්ම මාර්ගයට අවතීර්ණ වීමට තෙරුවන් සරණයි

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙම සත්‍ය දහම ලොව පුරා බැබලෙවා ඔබ වහන්සේට දිර්ගායුශ ලැබෙවා සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවි තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 7 หลายเดือนก่อน +3

    මේ දේශනාව හරිම උතුම් ඉතාමත් ආදර්ශමත් දේශනාවක්......
    ධර්මයට එන්න උත්සාහ කරන යෝගාවචරයෙකුට ඔබ වහන්සේගේ දේශනා අහන්න ඕනේ කොහොමද ..... කියන වග මැනවින් විස්තර කරනවා මේ දේශනාවේදී.....
    සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා .....
    මේ ඝෝර කටුක සංසාර ගමන මේ ආත්මභාවයේදීම සංසිඳවා ගැනීමට උත්සාහ දරන පිළිවෙත් පුරාගෙන ගමන් ගන්නා වූ සෑම උත්තමයෙක්ටම උත්තමාවියක්ටම මේ දේශනාව අසන්නට ලැබේවා ......🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
    මේ උතුම් මෙහෙණින් වහන්සේට තිබෙන්නා වූ ගැටළුව සෑම කෙනෙක්ටම තිබෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉතාමත් අලංකාර විදිහට හරිම ආශ්චර්යමත් විදිහට ඒ විසඳාගන්න අපට අනුකම්පා කරනවා ......
    සෑම දේශනාවක්ම කොපමණ වතාවක් ඇහැව්වත් සියලු දැනුම පසෙක දමා අහනකොට තමයි ඒ හොඳින් වැටහෙන්නේ ....... සාදු සාදු සාදු හරිම සුන්දර ඔබ වහන්සේගේ දේශනා ...... ඔබ වහන්සේගේ හඬට සිත් නිවෙනවා සැනසෙනවා...... සියලු ලෝක සත්වයෝ තපෝවනය දම් ගඟුලෙන් පැන් පහසු වී දහම් පිපාසාව සංසිඳවා ගනිත්වා.......🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ ........
    ඒ පරම පූජනීය මාගේ ගුරු දෙවිඳුන්ට සැම කල්හිම මාගේ උත්තම නමස්කාරය වේවා.......

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වල පුදුම සැනසීමක් ආර්යයන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +15

    පරම සත්‍ය දර්ශනය දේශනා කරන උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ නමස්කාරය පුද කරමි..🙏🙏🙏 සියලු දෙනාටම මේ පිවිතුරු දහම අවබෝධ වේවා..🙏 ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා..! සුවපත් වේවා හිමියණි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබගේ ආශිර්වාදය උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @DammadinnaThero
      @DammadinnaThero 2 หลายเดือนก่อน

      තපෝවනය. සිත. නිවෙන. තැනමයි. ස්වාමින්. වහන්ස. සාදූ. සාදූ. සාදු. මාගෙ. නමස්කාරය. වේවා. දළදා. සමිදු පිහිටයි. තෙරුවන්. සරණයි❤❤❤❤

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි 🌷🌷🌷🙏🙏🙏

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +5

    සාදු..සාදු..සාදු..
    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේගේ මහා කරැණා ගුණයටද නමස්කාර වෙිවා🌻🌻🌻
    ආස්චර්යයි හිමියනි...දිනෙන් දින ගිණිගෙන තැවුන සිත් නිවාලන්නට ඔබ වහන්සේට තව තවත් නිරෝගි සමිපත්තියම ලැබෙිවා🙏🙏🙏🌻🌻🌻 සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා !!!
    නිවි නිවිම සැනසෙත්වා!🌻🌻🌻

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @aththanayake6896
    @aththanayake6896 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මාගේ ගුරැ පියානන් වහන්සේට උතුම් නිවනම වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏🙏

  • @jessimrudanga5976
    @jessimrudanga5976 ปีที่แล้ว +8

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබවහන්සේගේ දර්මදේශනය අසන සියලුම දෙනාටත් මාහටත් මේමොහොතේම දර්මය අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබගේ ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +15

    මහාකරුනා ගුණ ඇති පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්ත්‍ර ආර්ය වහන්සේට මම සිතින් දෙපා නැමද වන්දනා කරම්.. 🌸🙏🌸🙏🌸🙏 ඔබවහන්සෙ මතු බුදු වේවා ...🌸🙏🌸🙏🌸🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +4

      අප සියළු දෙනාගේම පාද නමස්කාර වේවා,ඔබත් මේ ධර්ම මාර්ගයට එන්න ඒ උතුම් දේශනාව ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @anoma1988
    @anoma1988 7 หลายเดือนก่อน +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @anoma1988
    @anoma1988 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරයම වේවා පින්වත් මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්ස 🙏🙏🙏

  • @dinushaathukorala5042
    @dinushaathukorala5042 2 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා.ඔබ වහන්සේ අප වෙනුවෙන් කරන්නා වූ මෙම උත්තම සේවාවට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු🙏

  • @chandrairangani4378
    @chandrairangani4378 ปีที่แล้ว +3

    Teruwan saranai.....
    Pinwat swameen wahanseta....
    Manu lowata pahala wuu utum maha karunika swameen wahansa.
    Mama oba wahansege pada namaskara karami.....
    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu...........

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @ishanigunasekara5245
    @ishanigunasekara5245 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ දහම් අවබෝධ කර වීම හරීම ආෂ්චර්‍යමත් ස්වාමීන්වහන්ස !!! ඔබ වහන්සේ තුල ඇති කරුණාව , දයව , ඉවසීම දැනෙනවා ස්වාමීන්වහන්ස .මම බුදුන් දකිනව ස්වාමීන්වහන්ස . මේ දහම අවබෝධ කර ගැනීමට මටත් හැකි වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @samanthikumari6124
    @samanthikumari6124 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට මාගේ නමස්කාර කරමි .🙏🙏🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @IndraniKanthi-z8m
    @IndraniKanthi-z8m 12 วันที่ผ่านมา

    ගරැ ස්වාමින් වහන්ස, මාගේ උත්තම නමස්කාරය වෙිවා! ! ! .සාදු! සාදු! සාදු!...... අපේ මෙහෙනින් වහන්සේගේ මගේ කතාවමයි කියලා හිතෙනවා. මෙහෙනින් වහන්සේට ඉක්මනින්ම ධර්මය අවබෝධ වෙිවා! ! ! (මෙි වනවත් අවබෝධ වී අැතැයි සිතමි.) සාදු!සාදු!සාදු!.....

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ තෙරැවන් සරණයි ෴෴ .

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @hemanthawidanapathirana12
    @hemanthawidanapathirana12 6 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ දර්ම දේශනා ව කෙලින්ම පරමාර්ථ දේශනා මය් ,වැඩි කල් නොගොස් සියලු දෙනාටම නිවන් දකින්න පුළුවන් .ඔබ වහන්සේ මගපල ලබාගත් ආර්‍යන් වහන්සේ නමකි.සාදු සාදු ,

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +6

    ලෝක සත්වයාගේ දුක නිවිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවි තෙරුවන් සරණයි

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li ปีที่แล้ว +6

    විශ්මිතයි ආර්යන් වහන්ස මෙි පැහැදිලි කිරිමි........ධර්මයම පමනක් දේසනා කරන ඔබවහන්සේ නිසා සියලු දෙනාම සුවපත් වි නිවිමටම පත් වෙනවා හිමියනි .නමස්කාර වෙිවා 🙏🙏🙏🙏 ඔබවහන්සේට දිර්ගායු වෙිවා !!කිසිදු කායික මානසික පිඩාවන් ඇති නොවෙවා .තෙරැවන් සරනයි හිමියනි 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      @@Neerodathero තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

  • @edirisinhachithra8332
    @edirisinhachithra8332 9 วันที่ผ่านมา

    පින්වත් ආර්‍ය්න් වහන්ස ඔබවහන්සේ සිත නිවන ආකාරය පෙන්වා දිම ඉතා අනර්ගයි මටත් ඉක්මනින් මේ දහම අවබෝධ වේවා

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏. අර්යන්වහන්ස, ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @kusummanike1539
    @kusummanike1539 11 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස, සාදු සාදු සාදු...

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +4

    Sadu sadu sadu theruwan sarangi aryanwahnser.

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @malakumari8172
    @malakumari8172 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @clean158
    @clean158 ปีที่แล้ว +13

    කියන්න දෙයක් නෑ කියන්න කෙනෙක් නෑ සියලු සත්වයාම නිවනින්ම සැනසීම ලබත්වා 🙏🙏🙏 තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේට පාද වන්දනා වේවා 🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +2

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක් ආශිර්වාදයක් වෙවී

    • @clean158
      @clean158 ปีที่แล้ว +1

      @@DammadassiThero තෙරුවන් සරනයි ඔබ වහන්සේට සත්‍ය දර්මය අවබෝධ වේවා 🙏🙏🙏

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      @@DammadassiThero තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

    • @damayanthiwickramasinghe4580
      @damayanthiwickramasinghe4580 5 หลายเดือนก่อน

      තපෝවනයේ suwaminwahansa ge pohne number danna

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි

  • @Neerodathero
    @Neerodathero ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස,මේ තරම් සතුටක් සැනසීමක් තවත් අපට නැත, දවසින් දවස භික්ෂූ භික්ෂූනින් වහනසේලා මේ නිර්මල සත්‍ය ධර්ම මාර්ගයට අවතීර්ණ වීම හැර, තපෝවනය සිත නිවන තැන මෙන්ම සත්‍යය නිර්මල ධර්මයේ උප්පත්තියයි, ඔබ වහන්සේගේ නිහඩ , නිර්ලෝභී අව්‍යජ මහා කරුණාවෙන් ලෝකයක් නිවන් මාර්ගයට යොමු කිරීම ආශ්චර්ය්‍යක්, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස 🙏🙏🙏🙏🙏

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว +4

      ඔබ වහන්සේ නිවැරදි අපට දැනෙන්නේ පුදුමාකාර සතුටක් සැනසීමක් මෙහෙණින් වහන්සේලා ස්වාමීන් වහන්සේලා මේ ධර්ම මාර්ගයට එනවා කියන්නේ මේ රට හෙට ධර්ම දීපයක්ම වේවී, ඔබ වහන්සේ උන් වහන්සේට ශක්තියක් ධෛර්යයක් ඔබ වහන්සේ නිහඩවම අප සැමටම ආශිර්වාදයක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ​@@kumariwasala848ඔබ වැනි මව්වරුන් මේ පිංබිම තවත් ආලෝකය කරාවී, ඔබගේ අදහස අපටත් උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවි තෙරුවන් සරණයි

    • @amithamanamperi2191
      @amithamanamperi2191 ปีที่แล้ว

      🙏🙏🙏

    • @amithamanamperi2191
      @amithamanamperi2191 ปีที่แล้ว

      ඔබ වහන්සේ අසරණ අපට නිවන් මගට පාර පෙන්නන්න ගන්න මේ වෙහෙස මෙතෙකැයි කිව නොහැකියි.🙏🙏🙏 ඔබ වහන්සේ ට නිවනින් ම සැනසේවා කියලා ආශිර්වාද කරනවා 🙏🙏🙏

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...තෙරැවන් සරණයි අාර්යයන් වහන්ස

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 หลายเดือนก่อน +1

    නමස්කාර වෙීවා හිමියණි
    🌺🌻🌷🥀🌹💐🌸🌾🙏🙏🙏🙏🧎🧎🧎🧎

  • @NiranjalaSubani-u2j
    @NiranjalaSubani-u2j ปีที่แล้ว +3

    සාදු සාදු 🙏🙏අර්යන්වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවනින් සැනසීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

  • @chandragodakumbura3366
    @chandragodakumbura3366 ปีที่แล้ว +5

    ස්වාමීනි පින් මදි හින්දාද තවමත් සසරෙ කියන්න බුදු හාමුදුරුවනේ මම දැන් කල් ඉඳලා මේ බණ අහන්නෙ මමත් මේක කොහොමහරි කරගන්න වී රි ය වඩනවා ස්වාමීනී ඔබ වහන්සේ කෙරෙහි තියන සද්ධාව කොපමණ ද කියා නිම කළ නොහැකි යි පපුව ගැහෙනවා ස්වාමීනී මගේ බුදු පියාණන් වහන්සේ මයි.ඔබ වහන්සේට පාදනමස්කාර පාද නමස්කාර කරමි🙏🙏🙏🙏🙏🙏

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf ปีที่แล้ว +2

      නිවී සැනසිල්ලේ සිතුවිල්ලක් හදුනාගෙන ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @Shashini477
    @Shashini477 ปีที่แล้ว +5

    අවසරයි හිමියනි!පාද නමස්කාර කරමි!සත්‍ය නිර්මල දහමකින් මේ ඝෝර කටුක සංසාරයෙන් මිනිසුන් එතෙර කිරීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා!දුකින් දැවෙන සිත් නිවාලූ නිදුකාණනි!ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා!
    තපෝවනය හිත නිවන තැනමයි|

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      @@Neerodathero තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

  • @SamanThilak
    @SamanThilak หลายเดือนก่อน

    Tharuwan saranai
    Ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @kaunaweerathunga
    @kaunaweerathunga ปีที่แล้ว +5

    🙏🙏🙏swamin wahansa hodata pehediliy api siyaludenatama me dahama awaboda wewa!!!siyalu sathwayo niwanin senasewa oba wahanse ta theruwan saranay thawa thawath desana karanu menawi

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබගේ අදහස අපටත් උන් වහන්සේට ශක්තියක්ම වේවී ඔබගේ නිවන් මාර්ගයට යොමු වෙන ඒ දේශනාව අපට ශ්‍රවණය කිරීමට ලැබේවා තෙරුවන් සරණයි

  • @chinthakarupasingha3630
    @chinthakarupasingha3630 5 หลายเดือนก่อน +1

    Pinwath oba wahanseta mage namaskaraya wewa!!!!!!

  • @PushpaSithani
    @PushpaSithani ปีที่แล้ว +5

    ඔබවහන්සේගෙ මහා කරුනාගුනයට මම නමස්කාර කරමි.

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබටත් මේ සත්‍ය ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      @@Neerodathero තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz ปีที่แล้ว +2

    🙏නමස්කාර වේවා....පින්වත් ආර්යන් වහන්ස....🙏 වචනවලින් කියලා නිම කරන්න බැරි තරම් ගුණ කඳක් පින්වත් උත්තමයාණන් වහන්ස ඔබ වහන්සේගේ මහා කරුණා ගුණයට නමස්කාර වේවා.....🙏
    සියලු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා...🙏🌸

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @shanishanikangana3392
    @shanishanikangana3392 ปีที่แล้ว +3

    Math me thenama thamai awaboda neththe .ikmaninma awaboda wewa .oba wahamnseta thawath me Sathya dharmaya semata denna lebiwa.

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම වේවී ඔබගේ නිවන් මාර්ගයට අවතීර්ණ වූ දේශනාව ශ්‍රවණය කරන්න අපට ලැබේවා තෙරුවන් සරණයි

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +5

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ......🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබගේ නිවන් මාර්ගයට අවතීර්ණ වූ දේශනාව ශ්‍රවණය කිරීමට අපට ලැබේවා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      @@Neerodathero තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 11 หลายเดือนก่อน +1

    ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @MallikaRajawasam
    @MallikaRajawasam ปีที่แล้ว +1

    Oba wahanesege desana asana matath lowa siyaludenatat me darmatawaya awabodawewa oba eahanseta niduk nirogi suwaya dirgausa lrbewa teruwan saranian

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 ปีที่แล้ว +3

    Theruwansaranai swameenwahanse obawahanseta mage namaskaraya wewa , mahatath me getaluwa lehaganna beruwai inne 🙇🙇🙇🙇🙇
    Sadu sadu sadu 🙇🙇🙇

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබගේ ගැටලුව ඉක්මනට විසදී , ඔබ ධර්ම මාර්ගයට අවතීර්ණ වූ දේශනාව ශ්‍රවණය කරන්න අපට ලැබේවා තෙරුවන් සරණයි

    • @ruvinividanaarachchi1590
      @ruvinividanaarachchi1590 ปีที่แล้ว

      @@Neerodathero obawahanseta mage namaskaraya wewa ,🙇🙇🙇🙇 ehemai sadu sadu sadu ma asa aththe me buddha shasanaya 100% k ma kalyanamithra esuramai
      Sadu sadu sadu 🙇🙇🙇🙇
      Me dukkhitha sasarin mideemata mata shakthiya labewa 🙇🙇🙇

  • @DhammiKumuduni
    @DhammiKumuduni 6 หลายเดือนก่อน

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @damithnandana7954
    @damithnandana7954 ปีที่แล้ว +5

    පාද නමස්කාර කරම් ආර්‍ය්න්වහන්ස ..ශ්‍රී සද්ධර්මය නිතරම ශ්‍රවණය කරනවා...අවබෝධ කළ හැකි බවට දැඩි විශ්වාසයක් තියෙනවා...🙏🙏🙏🙏🙏ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීමත් මහත් භාග්‍යක් ,🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම වේවී ඔබගේ නිවන් මාර්ගයට අවතීර්ණ වූ ඒ දේශනාව ශ්‍රවණය කිරීමට ලැබේවා තෙරුවන් සරණයි

  • @ghothamitherani-cf6jp
    @ghothamitherani-cf6jp ปีที่แล้ว +5

    මෙහෙනින් වහන්සේලා මේ නිර්මල දර්මය අසා මාර්ගයට එන්න අසීමිතව වෙහෙසෙනවා ,එහෙත් ඔබ වහන්සේට කතා කර ගන්න ගොඩාක් අපහසුයි ආර්‍ර්‍ය්යන් වහන්ස ,අපට අවස්ථාවක් ලබා දෙන්න ක්‍රම වේදයක් සකසා දෙනු මැනැවී👃👃👃 ,මෙත්මල් අරණ සහ සුලු පිරිසක් කර ගන්නා වූ අකුසල කර්මවලට අප සියලු මෙහෙනින් වහන්සේලා අනුකම්පා කරමු ,අප බොහෝ සතුටින් මේ දර්මය ස්‍රවනය කරනවා සහ අපට හැකි අයුරින් පැහැදිලි කරනවා ආර්‍ර්‍ය්යන් වහන්ස ,ඔබ වහන්සේ අපට ලැබුනු එකම දායාදයයි ආර්‍ර්‍ය්යන් වහන්ස ,ඔබ වහන්සේට කායික මානුෂික සුවයෙන් දර්මය දේශනා කරන්න ලැබේවා අටලෝ දහමට කම්පා නොවෙන ස්වාමීන් වහන්සට දීර්ඝ ආයුස ප්‍රාර්ථනය කරමු තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර වේවා

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      බොහොම සතුටුයි මෙහෙණින් වහන්ස, සියලු දෙනාටම අනුකම්පා කරන්න මේ ධර්මය අසා මාර්ගයට එන්න අවසානයේ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

    • @anushadamayanthi8268
      @anushadamayanthi8268 4 หลายเดือนก่อน

      ❤😅

  • @samudrakumari-fn6sb
    @samudrakumari-fn6sb ปีที่แล้ว +3

    Mage puthate me saththiye darmeya awe boda wewa aryan wahanse te mage namas kare wewa

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      මේ නිර්මල දහම ඇසෙන්නේම ධර්ම මාර්ගයට අවතීර්ණ වන අයටමයි, ඔබගේ ප්‍රාර්ථනාව ඉටු වේවා තෙරුවන් සරණයි

  • @adikarikww2230
    @adikarikww2230 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 ปีที่แล้ว +3

    Theruwan saranai aryan wahansa oba wahanseta mage namas karaya wewa sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි සත්‍ය ධර්මය ඇසෙත්වා නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @shehanmadhuranga8170
      @shehanmadhuranga8170 ปีที่แล้ว +1

      @@Neerodathero 💓💓💓

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 6 หลายเดือนก่อน +1

    Satha darmawa dasana karana oba wahansata maga namas karawa wewa sadu sadu sadu

  • @podimenikeherath8532
    @podimenikeherath8532 ปีที่แล้ว +2

    නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ කර දෙන්න වෙහෙස දරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

    • @damayanthiwickramasinghe4580
      @damayanthiwickramasinghe4580 5 หลายเดือนก่อน

      Mata තපෝවනයේ number ekak එවන්න

  • @bmkbandara3762
    @bmkbandara3762 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවනින් සැනසීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 7 หลายเดือนก่อน +1

    🙏 සාදු,,සාදු,,සාදු.

  • @bamallika2061
    @bamallika2061 ปีที่แล้ว +1

    ආර්යයන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ,,, 🙏💛

  • @kumarikaly8494
    @kumarikaly8494 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏 අනේ මමත් එහෙමයි මෑණියන් වහන්ස ....දවසට දේශනා පස් වතාවක් පමන ශ්‍රවණය කරනවා...කොහොම හරි සත්‍ය අවබෝධ කරගනිමු....සාදු සාදු සාදු

  • @mallikaseneviratne8319
    @mallikaseneviratne8319 ปีที่แล้ว +2

    Sathiya Dharmaya siyalu lokawasiyatama awaboda wewa. Theruwan saranai
    Swaminwansa!

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබගේ නිවන් මාර්ගයට අවතීර්ණ වූ දේශනාව ශ්‍රවණය කරන්න අපට ලැබේවා තෙරුවන් සරණයි

  • @ChandaniDhanasekara
    @ChandaniDhanasekara ปีที่แล้ว +4

    Sadu sadu sadu......

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @santhijayalath2394
    @santhijayalath2394 17 วันที่ผ่านมา +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼sadu sadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 หลายเดือนก่อน +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි නමස්කාර වෙීවා

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ස්වම්න් වහන්ස මටත් තියේන්නේ ඔය ගැටෙ ලිහාගන්න ගන්න ඔන තැනමයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ..

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +6

    සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @varanianimisha6707
    @varanianimisha6707 ปีที่แล้ว +2

    Sadu sadu sadu aaryayan wahansa matat tiyenne oya wage gataluwak.

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවනින් සැනසීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

  • @DayaniGunadasa
    @DayaniGunadasa ปีที่แล้ว +2

    Pinwath aryan wahansa mage pada namas kara karami theruwan saranai

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔබට යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @ArunashnthiPatabedhige-oz9fj
    @ArunashnthiPatabedhige-oz9fj ปีที่แล้ว +1

    පින්වත් ආර්යන් වහන්සේට මාගේ වැද නමස්කාරය වේවා!!
    🌼🌼🌼🌼🌼🙏🙏🙏
    ඔබවහන්සේට නිරෝගී සැප දීර්ඝායුෂ ලැබේවා!!!
    🌼🌼🌼🌼🌼🙏🙏🙏
    ඔබ වහන්සේගේ දේශනා ආශ්චර්යයි..
    සියලු ලෝ සත්වයන්ට මෙම දේශනා ඇසෙත්වා...🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      @@DammadassiThero තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

  • @ubjayawardena3164
    @ubjayawardena3164 ปีที่แล้ว +2

    Mulu wishwayatama maha sampathak unu ginigath sith daham amaa wathuren niwa sanasana gowrawaneeya buddha puthra aaryan wahansa maage namaskaaraya pudami.
    Saadu saadu saadu

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +1

      ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම වේවී ඔබගේ නිවන් මාර්ගයට අවතීර්ණ වූ ඒ දේශනාව අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      ඔබටත් නිවනින් සැනසීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +3

    Sadu sadu saadu ❤😊

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @AA-qs6mg
    @AA-qs6mg 6 หลายเดือนก่อน +1

    Theruwan saranai swaminwahanse 🙏 🙏🙏🙏🙏🙏

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx 10 หลายเดือนก่อน +1

    Tharuwansarani aryanwahnsa🙏🙏🙏

  • @PushpaSithani
    @PushpaSithani ปีที่แล้ว +13

    අප සියලු දෙනාටමත් ඉක්මනින්ම ඔබ වහන්සෙගෙ දර්මය අවබෝද වේවා.

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +3

      ඔබගේ නිවන් මාර්ගයට අවතීර්ණ වූ දේශනාව ශ්‍රවණය කිරීමට අපට ලැබේවා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      @@Neerodathero තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

  • @ericakgk
    @ericakgk ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏
    Theruwan Sarani Swameen wahansa
    The way you explain is
    marvellous in simplest language. Godak pin
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      @@DammadassiThero තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

  • @leelawathirathnayaka4720
    @leelawathirathnayaka4720 ปีที่แล้ว +1

    ආර‌්‍යයන් වහන්ස මමත් මේ වගේ මයි.අවුරුදු දෙකහමාරකට වැඩි කාලයක් මේ දේ සනා ඇසුවත් ඔතන නැවතිලා සිට්නවා. මේ දෙසනාව කිහිප වරක් ඇසීමට අදහස් කලා.නිවරදි යැයි සිතමි.ඔබ වහන්සේ ට නමස්කාර කිරීමට වචන මාලග නැත.ඔබවහන්සෙ නැත මමද නැත.ගෘරවය නිමක් නැත.සාදු සාදු සාදු

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +7

    අපගේ පිංවත් ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      @@DammadassiThero තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +4

    සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!!

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @malkanthigunathilaka8004
    @malkanthigunathilaka8004 18 วันที่ผ่านมา

    Sadu ,sadu,sadu,!!!

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මෙි උතුම් පරම සත්‍ය දහම දේසනා කරන පින්වත් අපගේ ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා මෙි ලෝකෝත්තර දහමි සියලු දෙනාට අවබෝධ වෙිවා

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว

      ඔබටත් නිවනින් සැනසීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cf ปีที่แล้ว +5

    නොපමාව දර්ම මාර්ගයට එන්න, දර්මය දකින්න ,මෙහෙනින් වහන්සේලා සිවුරු ඇදගෙන ගෙවන්නේ හරිම අසීරු ජීවිත,මේ කෙටි කාලයක් තියෙන්නේ ,ඒ කාලයෙත් එක එක ව්‍යාපාරිකයන්ට අහුවෙලා පොත් විකුණනවා පැල බිස්නස් කරකර ඒ මදිවාට මේ නිර්මල දර්මය දේශනා කරන් ස්වාමීන් වහන්සේට ගරහනවා,මේ උතුම් චිවරය දරාගෙන ,ඔය යටත් වෙලා සල්ලි එකතු කරන ජීවිත මොකටද මෙහෙනින් වහන්ස ,දර්මය දැක දැක බොරුව පස්සෙන්ම යන ඔබ වහන්සේලට අප අනුකම්පා කරමු ,දර්ම මාර්ගයට එන්න ආශිර්වාද කරමු තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +3

      මෙහෙණින් වහන්සේ නිවැරදි,අප සැම සිව්රු දරමින් නිකරුනේ වහල් නම් නොකළ යුතුයි,මේ සත්‍ය ධර්ම මාර්ගයටයි එන්න ඕනී , සිව්රු දරාගෙන මේ බුද්ධ පුත්‍රයන් වහන්සේට නින්දා අපහාස කරමින් තෙරුවන් සරණත් අහිමි කර ගන්න එපා, අප අනුකම්පා කරමු , සියල්ලෝම වැරදි නිවැරදි කරගෙන මේ සත්‍ය නිර්මල ධර්ම මාර්ගය ස්පර්ශ කරන්න ලැබේවා ආශිර්වාද කරමු තෙරුවන් සරණයි

    • @Reewathathero
      @Reewathathero ปีที่แล้ว +4

      ඔබ වහන්සේගේ අදහසට අප එකගයි ,ඒ මෙහෙනින් වහන්සේලාට නිවරදි දහම ඇසෙත්වා මාමත්වයෙන් මිදෙත්වා,වැරැදි නිවරදි කරගෙන හිත නිවන තැනට එන්න අප ආශිර්වාදයක් ශක්තියක් වෙමු තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස

    • @Reewathathero
      @Reewathathero ปีที่แล้ว +2

      @@Neerodathero අප මේ සත්‍ය නිර්මල දර්මය දේශනා කරන්න උන් වහන්සේලාට ශක්තියක් වෙමු තෙරුවන් සරණයි

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb ปีที่แล้ว +2

      ඔබ වහන්සේගෙ අදහස අපට ශක්තියක් ඒ උතුම් මෙහෙනින් වහන්සේලාට මාර්ගයට අවතිර්ණ වෙන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h ปีที่แล้ว +2

    Sadu...sadu...sadu...

  • @arunipriyangika3597
    @arunipriyangika3597 16 วันที่ผ่านมา +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @HoshithaLiyanage-ie6wf
    @HoshithaLiyanage-ie6wf ปีที่แล้ว +1

    Namaskkarawewasaminwahansa

  • @samanthaalwis3880
    @samanthaalwis3880 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස 🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @palithayapabandara6811
    @palithayapabandara6811 7 หลายเดือนก่อน +1

    I have questions about life
    Some people living like a family live like a loving share
    Living like a kingdom of heaven mind enjoy good imotional happiness
    Life creative generation
    Goings well being
    Loving nature do meditation development hora up level
    Good imotional or goddesses
    What is the difference mind pure. dirty mind or pains
    P intelligent .science eat too
    Much or alcohol
    How mange our thinks or
    Mind. l trying understand about jealousy ....
    Greatest ❤🙏🙏🙏
    Triples of jems

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 ปีที่แล้ว +2

    👍👍👍

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +9

    )ආර්යයන්වාහාන්සෙගෙ දෙශණා වලට සවන්දෙන පුදුමාකාර සැනසීමක් දැනෙනව🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว

      මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වූ ඔබගේ දේශනාව ශ්‍රවණය කරන්න අපට ලැබේවා තෙරුවන් සරණයි

  • @kunchanahewayalage3666
    @kunchanahewayalage3666 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා