Most Powerful Seth Pirith in 7 hours - මහා බල සම්පන්න පිරිත් පැය 7ක් පුරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 1.5K

  • @kameshheshani6
    @kameshheshani6 2 ปีที่แล้ว +7

    Budu guna wala anantha saththiyanubawayen mage duwata suwa se sitinna hakiwewa.suwa nindak labewa.mage duwawa araksha karathwa. Budu saranai

  • @kupunjanitha5554
    @kupunjanitha5554 ปีที่แล้ว +4

    මේ බුදුගුණ බලයෙන් අපගේ තිබෙන්නාවූ ලෙඩ දුක් කරදර, අපල, ග්‍රහදෝෂ, තුරන් වේවා...!!!. ඡීවිතේ දියුණුව සැලසේවා... දෙමව්පියන්ගේ හිසේ සිට දෙපතුල දක්වා තිබෙන්නාවූ ලෙඩ දුක්, ඇතුළු සියලු අපල කරදර තුරන් වේවා...!!!. මගේ නංගීගෙ සියලු ග්‍රහදෝෂ , අපල කරදර, ලෙඩ දුක් ඇතුළු ඡීවිතේට පැමිණෙන සියලු බාධාවන් තුරන් වේවා...!!. සියලු ලෝකවාසීන්ට උතුම් බුදු ගුණ බලයේ පිහිට ලැබේවා...!!!.🙏🙏🙏💐💐🏵️🏵️🌹🌹🌼🌼🌻🌻🌸🌸💮💮🌺🌺🌾🌾

  • @Priyanka123-k1t
    @Priyanka123-k1t 4 หลายเดือนก่อน +1

    මේ සෙත් පිරිත් බලයෙන් මගේ ජිවිතේ සියලු ම බාධා නැතිවි යහපතක් ම වේවා ..පැතුම් සියල්ලම ඉටු වේවා..

  • @asankagamage5525
    @asankagamage5525 ปีที่แล้ว +60

    බුදුගුණ සත්තයි ඒසත්‍යාණු බලයෙන් මාගේ සියලු කරදර අගහිඟකම් ලෙඩදුක් දුරුවේවා🙏🙏සියලු සත්වයෝන්ට යහපතක්ම වේවා 🙏🙏🙏සියලු කරදර අගහිඟකම් ලෙඩදුක් දුරුවේවා🙏🙏 🙏🙏🙏

    • @ThakshilaSiyani-rf2jd
      @ThakshilaSiyani-rf2jd 11 หลายเดือนก่อน +1

      Uuuiiuiuiuuuiiiiiiiiiiiuki🏜️🏜️🏜️🏜️🐈

  • @PushpakaRuwan
    @PushpakaRuwan 8 วันที่ผ่านมา +2

    Me Seth pirith deshanawen Mage daru petiyawai mage mahaththayawai mage ammawai mamai araksha karanna onii saadu saadu saadu saadu saadu 🙏🙏🙏🙏

  • @AnushaRanagni
    @AnushaRanagni ปีที่แล้ว +3

    Wirat pasannaga sihiya awa. Sadu sadu sadu

  • @shanimethuni7894
    @shanimethuni7894 ปีที่แล้ว +4

    බුදු ගුණ බලයෙන් මගෙයි ,, මහත්තයාගෙන් විවාහ දිවිය තව තවත් සාර්ථක වේවා!!!!!!!!!!හැමදාම සතුටින් දරුපැටියත් එක්ක ඉන්න ලැබේවා!!!👨‍👩‍👧❤❤

  • @nimalikanchananimalikancha7546
    @nimalikanchananimalikancha7546 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු ..........තෙරුවන් ගුණබෙලෙන්...කොරොනා උවදුරෙන් මගේ ලක්මෑණි...සියලුම ලෝක වාසි ජනයා බේරා දෙණු මැණවි...සම්මා සම්බුදු සරණයි ...🙏🙏🙏

  • @sampathwijesinha8488
    @sampathwijesinha8488 2 ปีที่แล้ว +28

    උතුම් බුදුගුනයෙ බලයෙන් මහිමයෙන් මගෙත් සියලු ලක්වාසි ලො වාසි ජනයාගෙ හිත සුවපත් වෙවා සියලු කරදර බාදක දුරුවි සෙතක් ශාන්තියක්ම උදා වෙවා... සාදු සාදු සාදු !!! තිලොවට තිලවක වු මාගේ සම්මා සම්බුදු පියානන්ට නමස්කාර වෙවා...!!! සාදු සාදු සාදු !!!

  • @SahanikaInduni
    @SahanikaInduni 3 หลายเดือนก่อน +3

    Buduguna balayen mage ammage siyalu leda roga duwewa❤❤❤❤❤😊😊😊😊🥹🥹🥹🥺🥺🥺🥺😭😭😭😭😭🙏🙏🙏🙏🙏😢😢😢

  • @nipunisrimadi1365
    @nipunisrimadi1365 ปีที่แล้ว +15

    මේ සෙත් පිරිතේ ආනුභාවයෙන් හිතේ කරදර ලෙඩ දුක් .දෙන්න අතර තියන අසමගිය දුරු වේවා..හිත සතුටින් ජීවිතේ ඉස්සරහට යන්න ලැබේවා....බුදුසරණයි ..🙏🙏.සාදු..සාදූ..සාදූ🙏🙏🙏

  • @sakunikuruppuarachchilage686
    @sakunikuruppuarachchilage686 ปีที่แล้ว +3

    මගේ ඉදුසර පුතුට සෑ දි තිබෙන කැ ස්ස බුදු ගුණ බලෙන් .. සුවපත් වේවා..❤. මගේ දිහාෂි දුවත් රැ ක දේ වා... ආ රක්ෂා කර දේවා... මගේ දරු පැ ටවු දෙන්නම මේ මහාණුබලසම්පන්න සෙත් පිරිත් බලෙන් නිරෝගි වේවා.. සුවට්පත් වේවා.. නිදුක් වේවා.. නිිරෝගී වේවා.. බුදු සරණයි...❤❤❤

    • @sakunikuruppuarachchilage686
      @sakunikuruppuarachchilage686 10 หลายเดือนก่อน

      😢❤ aaye mage daruwo dennama leda wela budhu guna balen mage daru petaw dennama aaraksha karala denna.. Ikmanatama mage daruwo dennage sedi thibena siyaluma leda roga anantha budu guna balen.. Mere mahanusampanna balen suwapath wewa.. Siyalu lo wesiyo suwapath weewaa..😢❤❤

  • @thilinimadu3333
    @thilinimadu3333 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!! මේ මහානු බලසම්පන්න සෙත් පිරිත් වල ආනුභාව බලයෙන් මා හට බලපවත්වන සියලුම අපල දුරුවී ගතට සිතට සහනය සතුට සැනසීම මානසික සුවයම ලැබේවා!!! සතුරු බලවේග නින්දා අපහාස වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව රාග ද්වේශ මෝහ දුරුවී කුසල් ඉස්මතු වේවා!!! රැකියාව ලැබී එය දියුණුවෙන් දියුණුවටම පත් වේවා!!! සියලුම ලෙඩ රෝග දුරුවී දද කුශ්ඨ වැනි සමේ රෝග මෙම පිරිත් වල ගුණ බලයෙන් දුරු වේවා!!! සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා!!! සියලුම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා!!!සියලුම සත්ත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!!!සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු සරනයි!!! සංසාර ගමන කෙටි වේවා!!!🙏🙏🙏

  • @dhanushkalakshan7771
    @dhanushkalakshan7771 4 ปีที่แล้ว +10

    සාදූ...සාදූ... සාදූ....සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා...සුවපත් වෙත්වා...දුකින් මිදෙත්වා...නිවන් දකිත්වා...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +19

    ගොඩක් පිං ලැබේවා තෙරැවන්සරණයි .අපට අහන්න සැ⁣ලෙස්සුවාට .🙏🙏🙏 මාගේ උතුම් ඌ බුදු පියාණන්වහසේගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 .

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana5297 2 ปีที่แล้ว +70

    මෙම සෙත් පිරිත් අසන සියලු දෙනාගේ අපල උපද්‍රවයන් දුරුවේවා. සියලු යහපත උදාවේවා. රාග දෝෂ මෝහ නිවේවා. නිවනම අරමුණු වේවා. තෙරුවන් සරණයි.

    • @bikelover8879
      @bikelover8879 ปีที่แล้ว +5

      Love 😮

    • @wathsalasangiwani5894
      @wathsalasangiwani5894 ปีที่แล้ว +4

      😊

    • @djfreefire-ql1vf
      @djfreefire-ql1vf 6 หลายเดือนก่อน +1

      ❤😂🎉😢😮😅😊

    • @KnowKnow-t6x
      @KnowKnow-t6x 6 วันที่ผ่านมา

      ​@@djfreefire-ql1vf🤬

    • @KnowKnow-t6x
      @KnowKnow-t6x 6 วันที่ผ่านมา

      ​@@djfreefire-ql1vfඇයි කාලකන්නියෝ තෝ හිනාවෙන්නේ මෙතන හිනාවෙන්න දෙයක් වෙලා නෑනේ තෝ මොන මානසිකත්වයෙන් ඉන්නවද දන්නෑ උඹට මන්දවංශික ලෙඩක් තියෙනවනම් ඉක්මනින් බෙහෙත් ගනිං මන්දමානසික මොකද තොපේ තාත්තගෙන් තමා ඔය තොපේ තාත්තගෙ ජානතම තොට ඇවිල්ලා තියෙන්නේ තියෙන්නේ. අවජාතකයෙක් වගේ හිනාවෙන්නේ තොට තව මොන කාලකන්නියෙක්ද බං සිරාවටම යන්නේ තොටක් පිරිත් අහන්න බැරි නම් පලයන් යූටියුබ් එකෙන් අහකට පදයක් තෝ වෙන එකක් තෝ හිනා වෙන්න ඕනෙ නෑනේ.ගොම්මූසලයා 13:44 13:44 13:44 13:44 13:44

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว +24

    Mepirith balayan mage සියලුම apala duruwewa sethak santhiyak උදාවේවා 🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +22

    🌼
    🌼
    🌼
    නමෝ බුද්ධාය.
    පිරිත් දේශනාවේ අනන්ත අප්‍රමාණ වූ ගුණානුබලයෙන්
    අපේ ගෞරවණීය හල්වල ඤාණරංසි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා.
    🌸🌸🌸

  • @sanathrox449
    @sanathrox449 ปีที่แล้ว

    මේ සෙත් පිරිත් දේශනාවේ පින් බලයෙන් මගේත් ,මවගේත් ,ලෝකවාසිි සියලුම සත්වයන්ට සෙතක්ම වේවා , අපගේ අපල දුරු වේවා ,පින් ස්මතු වේවා ..⁣
    ලෙඩ දුක් දුරු වේවා ..
    ප්‍රශ්න කරදර දුරු වේවා ..
    හදිසි අනතුරු නැති වේවා ..
    හදි හුනියම් කරදර නැති වේවා ...
    සියලුම දෙනා ,නිදුක් වේවා ,නිරෙෝගි වේවා ,සුවපත් වෙලා ,දුකින් මිදේවා, නිවන් දකිත්වා,...
    නමෝ බුද්දාය...

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +12

    මෙම සෙත් පිරිත් රත්නයන්ගේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභවාදී සාර්ථක දිනයක්ම වේවා❤සාධූ සාධූ සාධූ

  • @floydvocali8120
    @floydvocali8120 2 ปีที่แล้ว +12

    සාදූ සාදූ සාදූ.🙏🏿🙏🏿🙏🏿නමෝ බුද්ධාය!!!☸️🧘🏿‍♂️☀️

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +17

    🌸💐🌹🌷💮🌻🌺🌼💜🌟💗🏵️ අනන්ත අප්‍රමාණ වූ තෙරුවන් සරණෙහි ගුණානුබලයෙන් සෙත ශාන්තිය යහපත සැලසේවා.
    🤎💮🌷🌻🌺💜🌼🌷🌹💐💗🌟

  • @deenukapodda9387
    @deenukapodda9387 6 หลายเดือนก่อน

    මෙය පිරිත් බලෙන් අපට සියලූම කරදර බාධක ඉවත් වී නිදුක් නිරෝගී සුව ලැබේවා! සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!!!!!

  • @nimmimudalige1784
    @nimmimudalige1784 ปีที่แล้ว +28

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @PriyangikaPriyadarshani-o4l
    @PriyangikaPriyadarshani-o4l 11 หลายเดือนก่อน

    මගේ දරුවෝ තුන් දෙනටත් මගේ සැමියාටත් මටත් මගේ පවුලේ හැමෝටමත් සැමියාගේ පවුලේ අයට සියලු ලෝ වාසින්ටත් සතා සිවුපාවන්ටත් සියලු කරදර දුරැ වේවා සියලු අගහිගකම් පහ වේවා ලෙඩ දුක් දුරැ වේවා නපුරේ බල පහා වේවා කොඩිවින දුරැ වේවා සෙතක් සන්තියක්ම වේවා සුදු සුදු සුදු

  • @pethumdarshana3884
    @pethumdarshana3884 3 ปีที่แล้ว +20

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නීරෝගී වෙත්වා ...සුවපත් වෙත්වා ..දුකින් මිදෙත්වා ..තෙරුවන් සරණයි..

    • @fizanperera917
      @fizanperera917 3 ปีที่แล้ว

      siyalu sathwayo niduk wewa niroogi wewa suwapath wewa theruwan saranai

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว +1

      ඔබ සැමට තෙරුවන් සරණයි

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 3 หลายเดือนก่อน +1

    සාදු 🌸🌸සාදු🌸🌸සාදු🌸🌸🙏🙏🌸🌸නමෝ....🌸🌸බුද්දාය🙏🙏ෞතුම් පිරිතේ සත්තියානු බලයෙන් මගේ සියලු යහාපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ කාන්තයෙන් ඉස්ට සිද්ද වේවා මගේ පවුලේ සියලු දෙනා මෙන් ලෝක වාසි සියලු දෙනා නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබත්වා 🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏සතුට සාමය සමගිය ප්‍රේමය මෙත්‍රිය කරුනාව ලොව පුරා පිරි ඉතිරේවා සියලු හදවත් සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏

  • @nimalipriyadarshani6524
    @nimalipriyadarshani6524 ปีที่แล้ว +10

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ බුදු ගුණ බලයෙන් මගේ කුසට පිංවත් දරුවකු පිළිසිඳ ගනිත්වා...🙏🙏🙏

    • @indikaanuruddha1865
      @indikaanuruddha1865 ปีที่แล้ว +1

      Suba pathanawa..❤

    • @snkrenu9209
      @snkrenu9209 ปีที่แล้ว +1

      Me ammageth බලාපොරොත්තුව ista වේවා ❤❤❤❤

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว

    මෙි පිරිතේ ආනුභාවයෙන් මාගේ ශරීරයේ ඇති සියලු වෙිදනාවන් හා හමෙි රෝග සුවපත් වෙිවා. එවගේම මා⁣ගේ ලොකු මල්ලී⁣ගේ පුතාගේ නොපෙනෙන ඇස මෙම සෙත් පිරිතේ බලයෙන් පෙනුම ලැබෙිවා!!! සියළු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! දුකින් මිදෙත්වා සාධූ සාධූ සාධූ

  • @keshanimaleesh1384
    @keshanimaleesh1384 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු.....හැමෝටම හොදක්ම වෙන්න ඕනේ....බුදු සරනයි🌝 🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +7

    🍂🍂🍂
    ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ 🌸
    අහෝසි මාරස්ස පරාජයෝහි 🌼
    උඟ්ඝෝසයුං දේව ගණා පසන්නා 🌸
    ඒතේන සච්චේන ජයස්සු මයිහං 🌹
    🌻🌻🌻
    🌷🌷
    🍁

  • @SuduNoona-m8o
    @SuduNoona-m8o 8 หลายเดือนก่อน

    බුද්ධං සරණං ගච්චාමී... ධම්මං සරණං ගච්චාමී... සංඝන් සරණං ගච්චාමී... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +7

    💜💗💚💜💗💚🌸💮🌷 නමෝ නමෝ බුද්ධ දිවාකරාය 💐 නමෝ නමෝ ගෝතම චන්දිමාය 🌷🌹🌷🌷 නමෝ නමෝ ශාකිය නන්දනාය 💮🌻🌺 නමෝ නමෝ නන්ත ගුණං නවාය 🏵️🌼🏵️

  • @slyakamusicIROSHA
    @slyakamusicIROSHA 9 หลายเดือนก่อน +1

    බුදු ගුණ සත්‍යයකි,, ඒ සත්‍යණූ භාවයෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා

  • @talkwithmahathun5023
    @talkwithmahathun5023 4 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු...සම්මා සම්බුදු සරනයි...සියලු සත්වයෝ සුවපත් වෙත්වා.

  • @onetow4587
    @onetow4587 ปีที่แล้ว

    Me.පිරිත් බලයෙන් මගෙන් seyalu.satwayo.නිදුක් වේවා නිරෝගී වේවා සුව...pat.වේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanakumari1224
    @dayanakumari1224 3 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු මෙ ලො තලයෙ සියලුදෙනාටම මේ පින් බලයෙන් සෙතක්ම වෙවා.🌼🌼🌼🌼

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว +3

      ඔබ සැමට තෙරුවන් සරණයි

    • @Roshelsandriyana-iw7di
      @Roshelsandriyana-iw7di 6 หลายเดือนก่อน

      සියළු සත්ත්වයෝ නිදුක් නිරෝගී භාවයෙන් සුවපත් වේවා !🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +12

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ ස්වාම්න්වහන්සේලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා බුදු සසුන බැබලේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @ThiliniJayasundara-vj3rj
    @ThiliniJayasundara-vj3rj ปีที่แล้ว +68

    මෙම සෙත් පිරිත් බලයෙන් මගේ කුසට නිදුක් නීරෝගීමත් දරු සම්පතක් පිලිසිදගනිත්වා.සාදූ සාදූ සාදූ 🙏

    • @snkrenu9209
      @snkrenu9209 ปีที่แล้ว +3

      ඔබගේ ❤me❤ ආදරණීය❤ බලාපොරොත්තුව❤ එසේම ❤ista❤ වේවා

    • @gayankumara5944
      @gayankumara5944 11 หลายเดือนก่อน +4

      Obe balaporothu e vidiyatama ishta wewaaa.budusaranai

    • @dinushahemanthi5120
      @dinushahemanthi5120 10 หลายเดือนก่อน +1

      ඔබගේ ඒ බලාපොරොත්තුව ඉස්ට වේවා 🙏🙏🙏

    • @Arunasiri189
      @Arunasiri189 10 หลายเดือนก่อน +1

      එසේම වේවා !! ❤🙏

    • @ThiliniJayasundara-vj3rj
      @ThiliniJayasundara-vj3rj 10 หลายเดือนก่อน

      Siyalu denatama pin.mama dn pasmas gebiniyak.du petiyek lebenna innawa mata ❤

  • @korean4051
    @korean4051 ปีที่แล้ว +28

    මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටුවේවා. ඒ වගේම ලෙඩ රෝග වලින්, යන ගමන් බිමන් වලින් ආරක්ෂා වේවා.හැමෝටම ජයවේවා!!!!!බුදුසරණයි

  • @hmahesh6494
    @hmahesh6494 ปีที่แล้ว +1

    අනන්තවු බුදු ගුණ බලයෙන් අංගුලිමාල අනුභාවයෙන් මා ඇතුලු දරැවන් පතන මවු පදවිය බලාපොත්තුවෙන් සිටින සෑම කෙනෙකුගෙම කිරි සිහින සැබෑ වේවා බුදු ගුණේ අනුභාවයෙන් කිරි සිහින සැබැ වේවා බුදු සරණය ලැබේවා🙏🙏🙏

  • @ashawari58
    @ashawari58 ปีที่แล้ว +31

    මේ බුදු ගුණ බලයෙන් මාගේ කුසේ වැඩෙනා දරු පැටියා නිදුක් නීරෝගිව සියලු අගපසයෙන් යුතුව වැඩේවා...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malkimadu3834
    @malkimadu3834 ปีที่แล้ว

    මෙ බුදුගුන බලයෙන් මාගෙ කුසෙ වැඩෙන දරැවාද ලොකවාසි සියලු අම්මලාගෙ කුසෙ වැඩෙන දරැවන්ද නිරොගිව වැඩෙවා..සියලුම අග පසගයෙන් යුතු වෙවා....පින්වත්ත දරැවන් බිහි වෙවා...🙏එ වගෙම දරැවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාටද ඉක්මනින් කිරි සිහිනය සෑබෑ වෙවා සාදු🙏සාදු🙏සා ......🙏🙏🙏🙏

  • @prashaadh.b.l.shree.5997
    @prashaadh.b.l.shree.5997 4 ปีที่แล้ว +27

    සාධූ..සාධූ..සාධූ..භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..
    මෙය අසන්නට සලසන ඔබටත් තෙරුවන් සරණත් බොහෝ පින්ත් සැලසේවා...

  • @thusharilakshika7054
    @thusharilakshika7054 หลายเดือนก่อน +2

    .me budu guna balayen gedara thiyena prasha siyallama nethi wewa .😢😢

  • @sandarudilshan6072
    @sandarudilshan6072 ปีที่แล้ว +12

    Utum බුදු ගුණ බලයෙන් මාගේ සියලු ලෙඩ අපල දුරුවෙවා 🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 6 หลายเดือนก่อน +1

    තෙරැවන්.සරණයි.අපේ.පින්වත්
    ස්වාමින්.වහන්සේට. මගේ.උතුමි.නමස්කාර වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @prasannakasun2110
    @prasannakasun2110 2 ปีที่แล้ว +5

    සියලූම සත්ත්වයෝ නිනිවනින්ම සැනසෙත්වා

  • @NadeekaNadeeka-bp2zl
    @NadeekaNadeeka-bp2zl 3 หลายเดือนก่อน

    මාගෙ ජිවිතය සමිමා සමිබුඋු රජානන් වහන්සේට පුජ⁣ා කරමි පුජා වෙිවා,පුජා වෙිවා.පුජාම වෙිවා.
    බුද්ධ රත්නයටත්
    ධම්ම රත්නයටත්
    සංඝ රත්නයටත් මාගේ ජිවිතය පුජා කරමි.පුජා වෙිවා පුජා වෙිවා පුජාම වෙිවා.
    සාඋු සාඋු සාඋු.🙏🙏🙏

  • @nandanipriyanka9340
    @nandanipriyanka9340 2 ปีที่แล้ว +12

    සියලුම දෙනා ලොව සුවපත් වේවා...තෙරුවන් සරනයි හැමෝටම...🙏🙏🙏

  • @ChathurikaGayani-v7v
    @ChathurikaGayani-v7v ปีที่แล้ว

    බුදුු ගුණ අනන්තයි නමෝ බුද්ධාය🙏🌸🌸

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +6

    💕
    💕
    💕
    නමාමි ධම්මං සුගතෙන දේශිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායො ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච
    💙💛❤️💚💜💟

  • @gangagamage673
    @gangagamage673 2 ปีที่แล้ว +4

    මේ පිරිත් මාලාවේ පිං බලෙන් මගේ රත්තරන් චුට් පුතු හසරැල් පැටියා ගේ ලෙඩ සුව පත් wew🙏වේවා 🙏වේවා 🙏වේවා

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว +1

    මගේ එකම පැතුම මගේ මහත්තයා පෙර සිටියා මෙන් ඉක්මනින් සුවපත් කර ගැනීමයි මෙ සෙත් පිරිත් දින පතා ශ්‍රවණය කිරීමේ පිංබලයෙන් මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා!!!..

  • @sethah3912
    @sethah3912 ปีที่แล้ว +3

    සියලු සෙත් ගුණ බලෙන් මගෙ පවුලෙ සියලු දෙනගෙම සියලු ප්‍රශ්ණ විසදෆවා සාදු සාදු සාදු

  • @chandanabamunuarachchi780
    @chandanabamunuarachchi780 4 ปีที่แล้ว +17

    සියලු සත්වයෝ නිදුක් වේවා
    නීරෝගී වේවා
    සුවපත් වේවා
    දුකින් මිදෙත්වා .....!!

  • @ChinthaRanaweera-jw3lf
    @ChinthaRanaweera-jw3lf 5 หลายเดือนก่อน

    මේ සෙත් පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාට නීරෝගි සම්පත ලැබේවා

  • @kamalsadaruwan9530
    @kamalsadaruwan9530 2 ปีที่แล้ว +18

    සාධු සාධු සියලු දෙනාටම සෙතක් ශාන්තියක් වේවා!!!!🙏🙏🙏🙏🙏🙏

  • @srilankanapigo9085
    @srilankanapigo9085 ปีที่แล้ว +7

    බුදු ගුණ බලයෙන් මාගේ ඒරාශ්ටකය දුරු වී ප්‍රීතිමත් ගෘහ ජිවිතයක් ගත කිරීමට ආශිර්වාද ලැබේවා

  • @samindikumari1373
    @samindikumari1373 3 ปีที่แล้ว +6

    සාදූ සාදූ සියලුම දැවෙන සිත් සැනසී සුවපත් වේවා සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි

  • @ThiliniRathnayaka-nk2up
    @ThiliniRathnayaka-nk2up 5 หลายเดือนก่อน

    මගෙ කුස තුල වඩෙන අදරනිය දරුවට මෙ පින් බලෙන් සෙතක්ම වෙවා අදරනිය පින්වත් පින්පාට දරුවෙක් මගෙ කුස තුලින් බිහිවෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏💕🌸

  • @RuwaniMadubashini
    @RuwaniMadubashini 3 หลายเดือนก่อน +8

    මේ සෙත් පිරිතෙන් මගෙ අම්මාත් ආච්චි අම්මාගෙ ලෙඩ රොග ඔක්කොම සනිප වේවා... මගෙ තාත්තාට පිං අනුමොදන් වේවා....🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏

  • @samanrex8235
    @samanrex8235 2 ปีที่แล้ว +16

    මෙ සෙත්පිරිත් බලයෙන් මෙ විශ්වයෙ වසන සියලු සාත්වයන්ම නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත්වෙවා..🙏🙏🙏

  • @niroshapiyadarshani5014
    @niroshapiyadarshani5014 ปีที่แล้ว

    බුදු ගුණ අනන්තයි.මෙ සෙත් පිරිත් මම හැමදාම අහනවා.මගෙ අත්දැකිමෙන් කියන්නෙ.මගෙ තිබුන ආර්තික.මානසික හැම කරදරයක්ම දැන් ගොඩක් විසදුනා.මන් විස්වාස කරන්නෙ මෙ සෙත් පිරිත් වල බලය නිසා කයලා.මට වගෙම සෙත් පිරිත් බලයෙන් සියලු දෙනාගෙම කරදර දුක දුරැවෙිවා!!!!!!!

  • @imalshakavidu1984
    @imalshakavidu1984 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ! . සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! රටේ පවතින සියලු වසංගත දුරුවී යතා තත්වයට පත්වේවා ! මගේ අයියාගේ නොපෙනී තිබෙන ඇස බුදු ගුන බලයෙන් සුවපත් වේවා ! බුදු සරණයි!

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි

    • @thusharapriyadarshana8117
      @thusharapriyadarshana8117 3 ปีที่แล้ว

      Me seth pirith anu bawayen Obage siyalu pathum ituwewa 🙏🙏

  • @dinakshilayanga8292
    @dinakshilayanga8292 ปีที่แล้ว +5

    Mage kusatath පින්වත් දරුවෙක් pilisida gaththwa 🙏🙏🙏🙏🙏

  • @සුදුනෙලුම්සුදුනෙලුම්

    සාදු සාදු සාදු ......... ලෝකවාසී සියලුම වැසියන්ට තෙරුවන් සරණයි

  • @dayanganipradeepa1062
    @dayanganipradeepa1062 ปีที่แล้ว +1

    බුදු ගුණ සත්තයි..ඒ ආනුභාවයෙන් මගේ කුසට දරු පැටියෙක් පැමිණෙත්වා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathugamage3149
    @chathugamage3149 2 ปีที่แล้ว +14

    🙏🙏🙏🙏බුදුසරණයි🙏🙏🙏🙏දෙවිපිහිටයි!!!!!!!!!

  • @ravindumadushanka2867
    @ravindumadushanka2867 ปีที่แล้ว +13

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ...! නීරෝගී වෙත්වා ... ! සුවපත් වෙත්වා.... ! දුකින් මිදෙත්වා...! නිවන් දකිත්වා...! සාදූ සාදූ සාදූ.....!!!!!

  • @indraniindrani-rc9uz
    @indraniindrani-rc9uz 4 หลายเดือนก่อน +2

    Me Sath pirith balyen mg Paule siyalu danama araksa karathwa!!!!!

  • @jayakodejayakode9876
    @jayakodejayakode9876 3 ปีที่แล้ว +14

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා !
    දුකින් මිදෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว +2

      ඔබ සැමට තෙරුවන් සරණයි

    • @fizanperera917
      @fizanperera917 3 ปีที่แล้ว

      සියලු සත්වයො නිදුක් වෙිිවා නිරෝගි වේවා සුවපත් වේවා

  • @SLNethu-ij2dh
    @SLNethu-ij2dh ปีที่แล้ว

    Gethula සාමය mal pipeawa maha බෝධිය anuhasin🙏🙏🙏

  • @slyakamusicIROSHA
    @slyakamusicIROSHA 9 หลายเดือนก่อน +3

    මගේ අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +7

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ ස්වාම්න් වහන්සේලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා බුදු සසුන බැබලේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @randurandu2890
    @randurandu2890 4 ปีที่แล้ว +30

    සියලු දේ යහපත් වේවා ✨️❄️🎈🌊🎆☄️❄️🌊✨️බුදුසරණයි✨️🌊❄️☄️🎆

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 11 หลายเดือนก่อน +1

    මේ පින්වත් පිරිත් අනුබවයෙන් මගේ දරු පැටව් දෙන්නට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @lamindulamindu2011
    @lamindulamindu2011 2 ปีที่แล้ว +27

    මෙය අසන සෑම දෙනාගෙ ම සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා!

  • @nishanthakalum3851
    @nishanthakalum3851 2 ปีที่แล้ว +11

    මගේ දරුවට මෙම පිරිත් බලයෙන් ලෙඩක් දුකක් කරදරයක් වෙදනාවක් නොමවෙවා පිහිට ආරක්ෂාවම ලැබෙවා.සාදූසාදූසාදූ🙏🙏🙏

    • @gangafernando7223
      @gangafernando7223 2 ปีที่แล้ว +1

      මෙ පිරිත් බලයෙන් මගෙ හොදම යාලුවට ඉක්මනින්ම සුවය ලැබි දෙපයින් නැගිටින්න ලැබේවා, කතා කරන්නත් මෙ පිරිත් බලයෙන් සුව වේවා , මෙ පිරිත් බලයෙන් වේදනාවක් නොම වේවා , මෙ පිරිත් බලයෙන් පිහිට අරක්ෂාව ලැබේවා....ලැබේවා .....ලැබේවායි ප්‍රර්තනා කරමි සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gangafernando7223
      @gangafernando7223 2 ปีที่แล้ว +1

      මේ පිරිත් බලයෙන් මගෙ එකම යාලුවා ඉදුනිල්ට ඉක්මනින්ම සුවය ලැබේවා....ලැබේවා .....ලැබේවායි පතම්න් තෙරුවන් සරනයි , සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Randikaweerathunga
    @Randikaweerathunga ปีที่แล้ว +3

    අනන්ත බුදුගුණ බලෙන් සෙත්වේවා!!!

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +2

    නත්ථි මේ සරණං අඤ්ඤං 🌸 බුද්ධෝ මේ සරණං වරං 🔅🔅🔅
    ගච්ඡාමි සරණං බුද්ධං 🌷 නත්ථි මය්හං භයං සදා 🌹🌹🌹
    නත්ථි මේ සරණං අඤ්ඤං 🌸 ධම්මෝ මේ සරණං වරං 🔅🔅🔅
    ගච්ඡාමි සරණං ධම්මං 🌻 නත්ථි මය්හං භයං සදා 💮💮💮
    නත්ථි මේ සරණං අඤ්ඤං 🌸 සංඝෝ මේ සරණං වරං 🔅🔅🔅
    ගච්ඡාමි සරණං සංඝං 🍀 නත්ථි මය්හං භයං සදා 🌼🌼🌼

  • @indigaindiga1819
    @indigaindiga1819 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි ලෝක වාසී සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว +1

      ඔබ සැමට තෙරුවන් සරණයි

  • @chamuperera2250
    @chamuperera2250 2 ปีที่แล้ว

    මෙම පිරිත් බලයෙන් නිලුශාන් ප්‍රසාද් ගේ සියළු අපල duruwewa

  • @ChanakaPerera-sg9sh
    @ChanakaPerera-sg9sh 2 หลายเดือนก่อน

    ඔබ සොයා යන ඒ යහපත් අරමුණ, වැඩි ඈතක නොවේ වා......!🙏

  • @lilacoo7700
    @lilacoo7700 ปีที่แล้ว +4

    Best Seth pirith for life! Niduk weva Nirogi weva Suvwapath weva!!! 🙏🏽☸️🙏🏽☸️

  • @lashenmadhushanka8557
    @lashenmadhushanka8557 2 ปีที่แล้ว

    ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී.
    ධර්මය තුළ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලැබේ.

  • @සමාධිහේවගේ
    @සමාධිහේවගේ ปีที่แล้ว +56

    මේ බුදු ගුණ බලයෙන් මගෙ අම්මගෙත් රෝගී වී සිටින සෑම අයෙකුගේමත් සියලු රෝග සුව වේවා! තෙරුවන් සරණයි ලෝකවාසී හැම ජීවීයෙකුටම❤️

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว

    මේපිරිතේ සත්ත බලයෙන් මාඇතුලු පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුම දෙනාටත් නවග්‍රහ අපල දුරැවී සෙත ශාන්තිය උදාවේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. සාදු සාදු සාදු 🙏🙏🙏♥️🙏🙏🙏♥️🙏🙏🙏♥️

  • @kasunsaman9880
    @kasunsaman9880 ปีที่แล้ว +5

    මගේ හිතේ ඇයි සියලුම ප්‍රර්තනා හා අනුනගේද ප්‍රර්තනා ඉශ්ට වේවා

  • @ekanayaka-ems9200
    @ekanayaka-ems9200 4 ปีที่แล้ว +17

    සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා....!!!!

  • @SanjeewaniJayasinghe
    @SanjeewaniJayasinghe 2 หลายเดือนก่อน +1

    සියලුම සත්ත්වයෝ නිදුක් නිරෝගි වේවා

  • @renukamalknthi138
    @renukamalknthi138 3 ปีที่แล้ว +15

    සාධු සාධු සාධු මේම සෙත්කවි යෙ පිහිටෙන් මගෙ නවසෙ දොෂ ද පාවුලෙ සැමට සෙතක් වෙවා

  • @lakshankrishantha5396
    @lakshankrishantha5396 3 ปีที่แล้ว +22

    සතුට සෞභාග්‍ය උදාවේවා මුලු විශ්වයටම.......සියලු දෙනාටම යහපතක් සැලසේවා

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว +1

      ඔබ සැමට තෙරුවන් සරණයි

  • @sharmikalakmal5004
    @sharmikalakmal5004 3 ปีที่แล้ว +6

    Sadu sadu siyalu satwayo suwa Pat vewa🌸🌸🌸🌸💮🎇

  • @dishanijayarathne8928
    @dishanijayarathne8928 2 ปีที่แล้ว +14

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @lakshikadilhani9134
    @lakshikadilhani9134 2 ปีที่แล้ว

    Siyalu sathwayoo සුවපත් වෙත්වා ,!!!!!

  • @prashadimadhuwanthipathira2150
    @prashadimadhuwanthipathira2150 3 ปีที่แล้ว +241

    බුදු ගුන සත්තයි ඒ සත්‍ය යේ ආනුබලයෙන් මගේ කුසට පින්වත් දරුවෙක් පැමිණේවා...

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว +26

      ඔබ සැමට තෙරුවන් සරණයි

    • @shiromichamika6169
      @shiromichamika6169 3 ปีที่แล้ว +14

      ඔබේ පැතුම එලෙසම ඉටුවේවා,තෙරැවන් සරනයි

    • @bandulakumara1760
      @bandulakumara1760 3 ปีที่แล้ว +4

      Lassana kavibana

    • @jayakodijayakodi5646
      @jayakodijayakodi5646 2 ปีที่แล้ว +6

      @@shiromichamika6169 niyatha wasayenma elesama etuwewa

    • @Mcwithhirun2010
      @Mcwithhirun2010 2 ปีที่แล้ว +2

      It q

  • @vinodanipiyangika2667
    @vinodanipiyangika2667 ปีที่แล้ว +14

    මෙ සෙත් පිරිතෙන් අපි දෙන්නගෙ පස්න ලෙඩ දුක් දුරු වෙවා .බුදු ගුන අනන්තයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    මෙි පිරිත් අපහට අහන්න සලස්සපු පිං වත් ඔබතුමාට තෙරැවන්සරණයි ගොඩක් පිං බුදු සරණයි සංගරත්ණයට .🙏🙏🙏🙏🙏

  • @ranjithdayanan8389
    @ranjithdayanan8389 3 ปีที่แล้ว +23

    සාදු 🙏🌻 සාදු 🙏🌻 සාදු 🙏🌻 සාදු සාදු සාදු 🙏🙏🙏🌻

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว +1

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
      th-cam.com/video/pNYEhlfaLxI/w-d-xo.html