ලොකු ලොකු මල් එන ඩේලියා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 80

  • @fathimailma1374
    @fathimailma1374 ปีที่แล้ว +2

    Godak watina vidio ekak.hondata pehediliwa kiyla dunna.thank you

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว

    ඩේලියා වවන අපිට අවශ්‍යම උපදෙස්වලට ස්තූතියි!

  • @seenarrahim8465
    @seenarrahim8465 3 ปีที่แล้ว +1

    Very nicely you explaìnd හරිම පැහැදිලි යි භරිම සතුටුයි
    Thank you very much.

  • @ashokapathirana2511
    @ashokapathirana2511 2 ปีที่แล้ว +1

    Thank you. ගොඩක් හොද පැහැදිලි කිරීමක්!!

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 3 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි පුතා.

  • @haputanthriedward1417
    @haputanthriedward1417 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් විදියට විස්තරකරනව

  • @hansichathurika8760
    @hansichathurika8760 3 ปีที่แล้ว +1

    Godak watinawa thank you . Goma wenuwata ahadashakayak nadda daliya plant akata

  • @samithumethnula998
    @samithumethnula998 ปีที่แล้ว

    ඉතාම පැහැදිලියි මල්ලි ❤👍

  • @pulasivillage
    @pulasivillage 4 ปีที่แล้ว +2

    අද channel එක දැක්කෙ.ගොඩක් වටින දේවල් කියලා දුන්නා.

  • @samudragangani763
    @samudragangani763 3 ปีที่แล้ว +2

    ස්තුතියි.👍👍

  • @premodikaushallaya5519
    @premodikaushallaya5519 3 ปีที่แล้ว +4

    ගොඩාක් හොදයී අයියේ. අයියා හින්දා අයේ මන් ඩෙලියා වවන්න ගත්තා .කලින් හිටෝපුවා ඔක්කොම වද වෙලා ගියා දැන් එහෙම නෑ. තව මල් පිපෙන පැල ගැන කියලා දෙන්න. රෝස එහෙම

  • @aveecool1927
    @aveecool1927 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වැඩක්

  • @gayanlahiru7205
    @gayanlahiru7205 4 ปีที่แล้ว +3

    dehliya mal wala bicolour mal hadaganna widiyath kiyala denna. dehliya ala pilibandawa wage dewal genath kiyala denna... thank you...!

  • @deepalsenawirathna6729
    @deepalsenawirathna6729 2 ปีที่แล้ว +1

    මම සිටවලා තිබෙන්නේ.හොදින් තද අවුරස්ණය තිබන ස්ථානවල.දැනට උස අගල් 18ක් පමණ.රිකිලි 2තිබෙනනේ.තාම මල් නැහැ.අනික පො⁣ලවෙිි සිටවලා තිබෙන්නේ.අවරස්ණය සුදුසුද

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 ปีที่แล้ว

      සීත පලාත් වලනම් තද ඉර එලිය සුදුසුයි

  • @senalimadhuhasani1810
    @senalimadhuhasani1810 3 ปีที่แล้ว +2

    Great

  • @dhammikananayakkara9566
    @dhammikananayakkara9566 3 ปีที่แล้ว +1

    Thank you v much for your advice and instructions. It s v clear.

  • @yamunavinodani8423
    @yamunavinodani8423 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින විඩියෝ එකක්.ඔබට ස්තුති.නමුත් මගේ ඇග හිරි වැටුනා අත්ත කපද්දි💐💐

  • @sunethraathapaththu7157
    @sunethraathapaththu7157 ปีที่แล้ว

    Tnq

  • @livetoday182
    @livetoday182 6 หลายเดือนก่อน

    😊😊😊 Very nice.....

  • @chapakumarasingha2620
    @chapakumarasingha2620 3 ปีที่แล้ว +1

    පාට දෙක කින් අල අරගෙන බය් කලර් පැල ගන්න පුළුවන් ද

  • @ravindrasandaruwan1975
    @ravindrasandaruwan1975 3 ปีที่แล้ว +1

    Mata kiyanna puluwanda daliya gahe kola ai pokutu wanne ekata visaduma mokakda kiyala

  • @pinkwitchroserainwater5952
    @pinkwitchroserainwater5952 4 ปีที่แล้ว +2

    Thank you ☺️💗.. plz මම වගා කරන්නේ rosa mal. ඒත් මට තියන ප්‍රශ්නය ලොකු රෝස වර්ග ගෙනාවත් ඒවායේ ආයෙමත් මල් පිපෙන්නේ ගොඩක් පොඩියට හරියට බේබි රෝස වගේ. කොළ කැට පොහොර සති දෙකකට වරක්, k44 සතියකට වරක් යොදනවා.plz.. මගේ ගැටළුවට උත්තර දෙන්න..😊🙏🙏

    • @RSZ-Channel
      @RSZ-Channel 3 ปีที่แล้ว +1

      Malpipunata passe angel 6k pahalin kappadu karala nil kata danna kapapu thanwalin aluth athu ei. E athu walin pohottu eddi dham kata danna mal lokuwata pipei

  • @amaljayathilake7916
    @amaljayathilake7916 3 ปีที่แล้ว

    Lankawe onama thanaka dalia pala wawenawada?

  • @uc4426
    @uc4426 3 ปีที่แล้ว +2

    වෙලදාම සදහා මල් වැවීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว

    හරිම පැහදිලියි ..ස්තුතියි

  • @sajithwimalarathna7329
    @sajithwimalarathna7329 3 ปีที่แล้ว +1

    dahliya athu ho bulbs ho pela curiya kranawada

  • @ayeshanikethani3510
    @ayeshanikethani3510 8 หลายเดือนก่อน +1

    ඩේලියා අල පැල කරන විදිය ගැන විඩීයෝ 1ක් කරන්න

  • @shiroomithilakshika7335
    @shiroomithilakshika7335 4 ปีที่แล้ว +1

    Pohora bavithaya ganath kiyanna puluwanida?

  • @shakthiruwanerangabandara6318
    @shakthiruwanerangabandara6318 3 ปีที่แล้ว

    සිටවීමේදී බීජ සහ ඳඩු අතරින් සාර්ථක ක්‍රමය ⁣කුමක්ද.

  • @sidarshaneekapugamage916
    @sidarshaneekapugamage916 3 ปีที่แล้ว +1

    Osmokot pohora hoda nedda

  • @RSZ-Channel
    @RSZ-Channel 4 ปีที่แล้ว

    First comment 1k magen ahuwa oya vedio 1k damma ela ayya 👍👍👍

  • @upulweerasingha1146
    @upulweerasingha1146 7 หลายเดือนก่อน

    DEHELIA BASNAHIRA PALATE VAVANNA PULUVANDA

  • @gayanimanohara86
    @gayanimanohara86 3 ปีที่แล้ว +1

    පැකට් එකේ හිටවපු ඩේලියා පැලයක් ගෙනත් හිටෙව්වා ..වැලි කොම්පෝස්ට් මිශ්‍රනයක් තමා පාවිච්චි කලේ දැන් යට කොල කහ වෙනවා ....මොකද කරන්නෙ...පැලේ මැරෙයි ද....

  • @kankanamalagehemamala3753
    @kankanamalagehemamala3753 3 ปีที่แล้ว +1

    Daleya. Saha. Kapuru. Pala labaganna. Puluvan. Thank. Dannako. Plesssss

  • @ChamindakumaraVijayasigha
    @ChamindakumaraVijayasigha 11 วันที่ผ่านมา

    💗💗💗💗💖💖💖

  • @KandambiGunawathi
    @KandambiGunawathi 9 หลายเดือนก่อน

    පැහැදිලි කිරිම ඉතාම හොදයි .ඩෙිලියා වගා කරන්න හිතුනා.පැල ලබාගන්න විදියක් දැනුවත් කරනවානමි හෙදෙ

  • @lahinduishan7853
    @lahinduishan7853 4 ปีที่แล้ว +6

    ඩෙලියා වගා කරන්නේ අව්වවෙද සෙවණේද

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.

  • @upulweerasingha1146
    @upulweerasingha1146 7 หลายเดือนก่อน

    kaTHA KARANA KOTATH AI MUSIC DANNE AKA AUL

  • @shalukanishan6599
    @shalukanishan6599 3 ปีที่แล้ว +1

    ඩේලියා පැල විකුණන්නේ නැද්ද. පැල ටිකක් කුරියර් කර ගන්න පුළුවන් ද...

  • @premodikaushallaya5519
    @premodikaushallaya5519 3 ปีที่แล้ว +1

    මල් පිපෙන්න දාන පොහොර ගැනත් කියන්නකො අයියා

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 3 ปีที่แล้ว +1

    👍👍👍👍❤️❤️❤️❤️🌻🌻🌻🌺🌺🌺

  • @madushadilhani1342
    @madushadilhani1342 3 ปีที่แล้ว

    Ela

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 3 ปีที่แล้ว

    Thanks

  • @RSZ-Channel
    @RSZ-Channel 4 ปีที่แล้ว +2

    Ayya geraniums gana vedio 1k denna (val geranium ekai gasgeraniums 1i)

  • @SamanKumara-zz2qy
    @SamanKumara-zz2qy ปีที่แล้ว

    Meka hoda video ekak wedi wisthara denagenima sadaha oyage no eka danna ❤

  • @nisansalasrimani4801
    @nisansalasrimani4801 3 ปีที่แล้ว

    Deliya peleta dana pohora monwda?

  • @mihiranipreethika4307
    @mihiranipreethika4307 4 ปีที่แล้ว +1

    Mage kapuru pelawala mal pohottu hira wela.. Pipenne ne.. Godak dawas.. Ai kiyala hethuwa kiyanna puluwanda.. Man yaaramila pohora danne..

    • @geethaperera7578
      @geethaperera7578 3 ปีที่แล้ว

      අදයි මන් දැක්කේ ඔබගේ channel එක .හොඳ වැඩක්.හරියටම ලස්සනට පැහැදිලිව එකින් එක කියලා දෙනවා.🙏 ස්තුතිය මල්ලි

  • @RSZ-Channel
    @RSZ-Channel 4 ปีที่แล้ว

    Ayya music 1ka aduwen denna oyage voice 1k aduwen ahenne

  • @tmnalani6257
    @tmnalani6257 3 ปีที่แล้ว

    Oyage viedio eka hoda unata music eka wedi nisa balanna epa wenawa

  • @sunethraathapaththu7157
    @sunethraathapaththu7157 ปีที่แล้ว

    Awwed meva vaga karanne

  • @asankachathuranga408
    @asankachathuranga408 3 ปีที่แล้ว +1

    Sambanda kragnna puluwan no Ekak dennko

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  3 ปีที่แล้ว

      අපි ලග තියෙන්නෙ ෆ්‍රෙශ් මල් විතරයි.බීජ,පැල මිලදීගැනීමට නොහැක.

  • @nimalshantha4201
    @nimalshantha4201 4 ปีที่แล้ว

    Deeliya පහතරට වවන්න පුළුවන් ද

  • @ramonafernando9006
    @ramonafernando9006 3 ปีที่แล้ว

    මගේ ඩේලියා පැලයක කොලකොඩ වෙලා, පෙති හොදට දිග ඇරෙන්න නෑ. හේතුව මොකක්ද

  • @shashibaninimthara5889
    @shashibaninimthara5889 3 ปีที่แล้ว

    Thada auwa onida wassata themenna hoda nadda deliyaa

  • @lahirumadushan112
    @lahirumadushan112 3 ปีที่แล้ว

    Deliya mal lokuwenna dana beheth monawada aiye

  • @sureshmalliga8213
    @sureshmalliga8213 4 ปีที่แล้ว

    Ayya Delia walata dhanna phora gena kiyanna.

  • @lgdnalaka5865
    @lgdnalaka5865 4 ปีที่แล้ว

    Apita pala genna ganna puluwanda

  • @chandrikasoysa2569
    @chandrikasoysa2569 3 ปีที่แล้ว

    ඩේලියා වලටයි රෝස වලටයි දාන පොහොර මොනවාද ?අපිට ගොම පොහොර නැ

  • @kavindipavithra4116
    @kavindipavithra4116 3 ปีที่แล้ว

    Pala ganna puluvan da

  • @maleewars7368
    @maleewars7368 3 ปีที่แล้ว

    ඩේලියා ගහේ මල් පිපිලා. එත් ඒ ගහේ කොල ඔක්කොම කහ පාට වී ගෙන එනවා. අනේ ඒකට මොකද කරන්න ඕනි කියන්නකෝ..😥🙏

    • @premodikaushallaya5519
      @premodikaushallaya5519 3 ปีที่แล้ว

      තෙත වැඩී උනාමත් එහෙම වෙනව. රස්නේ වැඩි උනාමත් එහෙම වෙනවා.

    • @premodikaushallaya5519
      @premodikaushallaya5519 3 ปีที่แล้ว

      මේ විදියට කරල බලන්න මගෙ පැල හරි ගිය මෙහෙම කරල

  • @kavindipavithra4116
    @kavindipavithra4116 3 ปีที่แล้ว

    Vavuniyave hadanna beda ane

  • @indikapradeep1232
    @indikapradeep1232 3 ปีที่แล้ว

    Deliya වලට dana පොහොර මොනවද

  • @nandanitharaka1792
    @nandanitharaka1792 4 ปีที่แล้ว

    Ane mama haduwa godak asawen eth maruna dukai godak

  • @ashasandun1099
    @ashasandun1099 3 ปีที่แล้ว

    ඩේලියා මල් වලට අව්ව හොදනැද්ද.. මල් නිකන් පිච්චිලා වගේ වෙනවනේ... K44 spy කලාට පස්සේ ඉදන් තමා එහෙම උනේ.. ඇයි එහෙම වෙන්නේ... දම් කැට පොහොර යොදන්නේ මල් පිපෙන්නද ගහ හැදෙන්නද... මම දම් කැට පොහොර දැම්මා..ඒත් මල් පැලේ ගේනකොට තිබුන ම්ල් පිච්චිලා වගේ උනාට පස්සේ අර පොඩි පොහොට්ටු පිපිලා නෑ තවම..

  • @kumariajith5374
    @kumariajith5374 3 ปีที่แล้ว +1

    Thanks