Mani, mn hamadama ape a ata kiyanawa oya vidiyata kapanna kiyala. Aiyo mage Rosa pala tika😢awa Dan pichcha val ganata wavila. loku deyak mehe a vistara karana eka. Thank u lot lot.
@@slflowermaniasisikiranacut462 sir mama mal palaya hitewwata passe dawase osmokote saha yara mila pohora mal palayata damma , ehema karapu eka waradida e kiynne kattaiya kiynw adh gane mal palaya hitawala sathiyak wath inna oni pohora yodanna kiyl
aiya maget rose thawanak thienawa dana pohora warga monadankianna puluwanda kochchara kalekinda danne. loku udauwak man lagadi patangatte thawana. mail ekak hari danna gnchinthaka123@gmail.com
Thank you so much...
Niyamai hodata teruna bs
upades godai.sthuti!
thank you❤
🙏🙏🙏🙏🙏
ලස්සනට පැහැදිලි කලා. ස්තූතියි
Thank you son
Godak watinawa aiye. Mama rosa athu tikak hitawwa. Ath bagayak කළු වෙලානෙ. ඒකට මොකද කරන්නේ
Roses walata ena diseases ganai ewa walakwaganna widiyai video ekak karanna puluwada.thanks.
අලුතෙන් එන රිකිලි වල කොල කොඩ වෙනවා. එහෙම වෙන්නේ අයි . එන පොට්ටුත් කලු පාටයි .මේ කට මොකද කරන්නෙ
Rose aththak hitawala pela Hanna akaraya kiyala dennako.plz
Rosa palayak hitawanne kohomada ekata gahai malui hadenna yodana pohora warga monada
අපි පැල සිටවන්න ආසයි ඔයාගේ ව්ඩියෝ බලනවා. චෝක් පූසෙකුත් ආවා මේසේ උඩට
දක්ෂ පුතෙක් ඔයා.ඔයාට තෙරුවන් සරණයි !
ජය වේවා !
Thank u so much
Seven day roses Pala thiyenawada
Thanks 🌹🌹🌹🌹🌹🌹
Vall Rosa mall parakku ae kiyandako
ගොඩක් අයට රෝස ගැන තියෙන කාලීන ගැටලුක්.ස්තූතිය
Kapagathth.aththa.palakaranna.berida
Thanks
Excellent, Thank you very much.
බෝගන්විලා ගැන කියා දෙන්න
අපිට මල් පැල මිලදි ගන්න තැනක් කියන්නකො මල්ලියා
අපි කරන්නෙ සැරසිලි සදහා මල් ලබාදෙන එක.අපි පැලනම් කරන්නෙ නෑ.මල් විතරයි
Thank u...oya hariyatama hari.mn nodana karee oya kiwwa dewal.oya kiwwa dewal harima time ekata wenawa.hamotama math kiyanne loba nethiwa kapanna after raning season🙂
Good information thank you bro
Mata godak sathutui me video ekata mata thawath oyage me wage video. Oni niyamai Oyata b s
saman pichcha mal wagawa gana video ekk krnna. niyamai
Niyamai
Niyamai video eka aiye.
ගොඩක් ස්තුති ඔයාට . හැබැයි ගහ මුලින්ම කපන්න lobai මටනම් ....
ලෝබ වෙලා බෑ..............
නියමයිනේ
Godak sthuthi
Mal parawenta kalin kapala iwath karanne kohomada
Apita oya pata mal pala genna ganna barida kiyada
Thanks ❤️ mechchara kal weradiyaya kappadu karala thiyenne aparade. Aiye Mal Apu nethi athuth me widiyata kepuwata kamak Nedda?
අනවශ්‍ය අතු සෙරම අයින් කරන්න
@@slflowermaniasisikiranacut462 thank you so much
Sir warshakalaya awasn wenna kalin mal watila thibboth warshakalaya iwara unata passe rose palaya kappadu klt kmk nadda
කමක් නෑ.වැහි කාලෙන් පස්සෙ කප්පාදු කරන්න.
@@slflowermaniasisikiranacut462 ha sir, tq
Ane puluwan nam bigoniya palakaraganna widiha saha bigoniya hitawana madya pennannako.. please
Oya mal pala wikunanawada monawada thiyena mal warga nombare danna
Mani, mn hamadama ape a ata kiyanawa oya vidiyata kapanna kiyala. Aiyo mage Rosa pala tika😢awa Dan pichcha val ganata wavila. loku deyak mehe a vistara karana eka. Thank u lot lot.
Mmama me vidhihata kapppadu kalaaa mala podiiy ena
Mage rosa pale kola නැහැ mal නැහැ නටුව විතරයි තියෙන්නේ මම rosa athu hitewwata palawenne නැහැ mul adinne නැහැ marila යනවා
ගැටලුවට අදාලව වීඩියෝවක් ගේන්නම්
රෝස ගස කප්පාදු කලාට පසුව දිලීර නාශකයක් යොදන්න ඕන නේද?
ඒක අත්‍යවශ්‍යම නෑ.අපිනම් පැල ලොකු ප්‍රමාණයක් එක සැරේ කප්පාදු කරන නිසා පාවිච්චි කරන්නෙ නෑ .
Good vedio ,keep it up 💗😊
Mehema kappadu krana mal palayakata wathura ,pohora deshagunaya khmd thiynnaw oni sir
කප්පාදු කලාට පස්සෙ නිල් කැට වගේ පොහොරක් පාවිච්චි කරල සාමාන්‍ය විදිහට සාත්තු කරන්න.පැල හදනකොට මුලින් ගොම වැඩියෙන් දාල හදන්න එතකොට රසායනික පොහොර අවශ්‍ය වෙන්නෙ ඉතාම සුලුවෙන්.
@@slflowermaniasisikiranacut462 tq sir
@@slflowermaniasisikiranacut462 sir mama mal palaya hitewwata passe dawase osmokote saha yara mila pohora mal palayata damma , ehema karapu eka waradida e kiynne kattaiya kiynw adh gane mal palaya hitawala sathiyak wath inna oni pohora yodanna kiyl
Oyala rosa pala sale karanawada?
Ane ayye mata loku gataluwak thynwa.mage rosa gaha badagena siviyak wage podi podi ewa anawa.ewa awama gaha marenawa.ane mokada karanne.ikmnta pilithurak denna
දිලීර ආසාදනයක්.ඒ ගැනත් ලෙසන් එකක් ගේන්නම්
Ane ayye ikmanta vedio eka danna.mokada kalin wathawakath mage rosa gas serama maruna.eta passe aye hadannathuwa idala dan aye hadanwa.ewatath ehema wela.ane ikmanta.nathnm mata pilithurak ewanna.
Malli oyala rosa pala wikunanne nadda?
මල් විතරයි දෙන්නෙ
Nilketa wenuwata yarmila hodai da
දකන පලාතේ රෝස මල් ඇති වෙනවාද?
ඔව් හදන්න පුළුවන් .
මල්ලි ඔයා rosa cut flower karanawada,
ඔව්
Ayye mewata use krana pohara genath video ekak dennko plz
Mama kapuwa oya widiyata okkoma kola kahapata wela okkoma kola watuna nay
කොයි කාලෙද කැපුවෙ
Aiye oya kapana athu aye pela karaganna berida?..
මේව ආයෙ පැල වෙන්නෙ නෑ .ඊලග වීඩියෝ එකේ ඒ ගැන තියෙනවා
@@slflowermaniasisikiranacut462 thanks aiye.
රෝස ගස් වල නටු විතරයි තියෙන්නේ වැඩියෙන් .හැබැයි මල් හැදෙනවා.කොල නෑ.ඇයි ඒ.
රෝස පැළයක් සිටුවීමට පස් මිශ්‍රණය හදා ගන්නෙ කොහොමද ?
Elaga video eken orchid gana one. 🤗
👍
ayya kapuru adu patin pepepena 1ta monawada karanne kaden genakota thadhapatai aye mal enakota lapatata pipenne ekata mokadakaranne
දේශගුණ වෙනක් හෝ සාත්තුවේ අඩුපාඩුවක් නිසා.බොහෝවිට සාත්තුව මදි වෙන්න ඕනි
nawalapitiya e hindada wdiya seetha deshagunaya na wassa wadi e hindada
ayya monawage satthuwakda denna one pohora ehema kapuruwalata
ඇල්බට් ටිකක් දාල බලන්න
Anika thamai tishu culture karana hati video ehakin penwanna puluwanda? Plz
366 මගෙන් බ්‍රෝ මාවත් සබ් කරන්න අමතක නොකර 🙏
රෝස පොහොර ගැන දැනුවත් කරනවන්ම් ගොඩක් හොදයි.
Sar Mal podi wenna hethuwa mokakda
සාත්තුව මදිකම,හෝ දේශගුණික වෙනස්වීම්,වෙන්න පුලුවන්
Mal lokuwata pipenna monawada danna ona pohora
U number
Mani me satiye video eka upload karannda parakku wenna epa.
Oya godak kiyawanawa appa onade ikmanta kiyanda
aiya maget rose thawanak thienawa dana pohora warga monadankianna puluwanda kochchara kalekinda danne. loku udauwak man lagadi patangatte thawana. mail ekak hari danna gnchinthaka123@gmail.com
ගොඩක් අය පොහොර ගැන අහන නිසා ඉක්මන්ට ඒ පිලිබඳ ලෙසන් එකක් ගේනවා.
367 mgen.
Mwth back krnna yluuu 😍
රෝස පාත්තියක් සකසන ආකාරය විස්තර කරන්න .
ඉස්සරහට ගේන්නම් ඒ පිලිබද වීඩියෝ එකක්