ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තූතියි ඔබතුමාට
ස්තූතියි.කාලෙකට පස්සේ ඔබතුමා දැක්කේ.
උපදෙස් ඉතාම වටිනව ඔබ තුමාට තෙරුවන් සරණයි!!! පුලුවන් නම් oncidium orchid ගැන vedio එකක් කරන්න මල් ගන්න ගොඩක් අමාරුයි
ඉස්තුති ❤
Thanks
Welcome
Thank you very much
You are welcome
Podi orchid pala walatath me pohora warga deka misrakarala danna puluwanda anthurium walatath rathriye pohora danna puluwanda
20:20;20 + 30:10:10 පුළුවන්
Thank you
වැසි කාලයේ දී පොහොර යොදන්නේ කොහොමද
වැසි ආවරණ නැතිනම් ඒ කියන්නේ පැල වැස්සට තෙමෙනවනම් පොහොර දාන්න අවශ්‍ය නැහැ. නමුත් වැසි ආවරණ සහිතනම් මේ විදියට සතියකට සැරයක් පොහොර දාන්න පුළුවන්.
වැස්සට කොල කහ වෙන එකට මොකද කරන්නෙ
@@GeethikaGunawardana වැස්සට නොතෙමෙන්න ඕකිඩ් තියාගන්න වෙනවා.
Tawath me wage vdio geenna
Thank u❤
Api kohomada danne oyath kiyanne aththada kiyala.anith aya wagema boru pamporiyakda kiyala.
මෙතන මම කියන්නේ උඩවැඩියා ගැන උපදෙස් ගන්නවනම් උඩවැඩියා වවලා අත්දැකීම තියෙන අයගෙන් ඒ උපදෙස් ගන්න කියලා. මම කියන එක පිලිගන්න නොගන්න එක ඔයාගේ වැඩක්. පිලිගත්තත් නොපිලිගත්තත් ඒක මට අදාලම නෑ. 😀
Thank you 🌹
You’re welcome 😊
Pohora bavitha karanne sathi kiyakata sarayakda
සතියකට වරක්
Palanopsis Ovid walata warshapathanaya hodaida?
කිසිම ඕකිඩ් එකකට එක දිගට ඇද හැලෙන වර්ෂාපතනය සුදුසු නැත. වහින කාලයට නොතෙමෙන තැනක තියන්න.
Thank you ❤
You're welcome 😊
Anthurium walata th me vidihatama pohora dannada me warga dekema podi palawala hitan loku pala dakwa
මල් එන්න කිට්ටු ඇන්තුරියම් වලට දාන්න පුළුවන් පොඩි පැලවලට 20:20;20 හොඳයි
බොහොම ස්තුතියි ඔබතුමාට ...දින කීයකට වරක් ද කියල කියන්න පුලුවන් ද කරුණාකරල ❤ ස්තුතියි
මේ විඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ සියළුම විස්තර දමා තියෙනවා.
අවුවද අවශ්‍ය ආලෝකයද
එක එල්ලේ එන ආලෝකය ඒ කියන්නේ අව්ව /හිරුඑලිය ( Iight) ඕකිඩ් හෝ ඕනෑම වගාවකදී ආලෝකය නැතිනම Light කියන්නේ ඒකට. වගා කරණ වර්ගය අනුව 40% ,50 % ,60% ,80% විදියට පෙරලා ගැනීම කරනවා. උදය කාලයේ 9ට පෙර වැටෙන ආලෝකය 50% හෝ 60 % සමානයි. පෙර 9ට පසු සහ ප.ව 4,5 වෙනකම් ඒක 100% වගේ වෙනවා. ඒ කාලය ඇතුලත වැටෙන ආලෝකය සෙවන දැලැක් හෝ වෙනත් උපක්‍රමයක් භාවිතා කරලා 50% වගේ අඩුකිරීමට තමයි පෙරනවා (filter) කියන්නේ.
Obama thuma Palace alavi karanavada.
දැනට නැහැ.
රෝස වලටත් මේක හොඳයි ද.
ඔව්
පොහොර wala nama mokadda
වීඩියෝ එකේ විස්තර තියෙනවා.
Obathuma orchid pala vikunanawada.contact no eka denna hakida
@@JeevaDeSilva පැල විකුනන්නේ නැහැ.
Thank you ❤❤