කපුරු පැලවලින් ගහ පිරෙන්න මල් ගන්න හැටි.How to Grow Chrysanthemum Flowers.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น •

  • @shashikadilshan3152
    @shashikadilshan3152 10 หลายเดือนก่อน +1

    කිසිම විඩීයෝ එකකින් නොලැබුන. වැදගත් කරුණු ගොඩක්. ඇත්තටම වටින උපදෙස් ♥️♥️♥️♥️

  • @sewwandiLamahewage
    @sewwandiLamahewage 15 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔයාට

    • @rjagrihouse4761
      @rjagrihouse4761  15 วันที่ผ่านมา

      Ok thank you video balanawata😊😊😊😊

  • @zarawickramasinghe6812
    @zarawickramasinghe6812 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට... අවශ්‍ය පොහොර ජාති නම් වශයෙන් කියනවට ඉතාමත් පැහැදිලව කියල දෙනවට 💐❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 3 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් වටිනවා... ❤🥰

  • @KawindiJayasooriya
    @KawindiJayasooriya ปีที่แล้ว +1

    ගොඩක් visthara ekama videos eke🤩

  • @oki1215
    @oki1215 ปีที่แล้ว +1

    Very clear thank you soo much!

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤

  • @mohamedinthiyas336
    @mohamedinthiyas336 2 ปีที่แล้ว

    Thank u so much.supper explanation

  • @shanthafernando647
    @shanthafernando647 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට.....

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 5 หลายเดือนก่อน

    ස්තුතියි

  • @SandhyaDela
    @SandhyaDela ปีที่แล้ว

    Godak dewal danuwath una.sthuthi

  • @musicforrelax7219
    @musicforrelax7219 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා..... yaramila complex ekai...osmacott high 4 ...k44 demmata kmk nedda

    • @rjagrihouse4761
      @rjagrihouse4761  2 ปีที่แล้ว +1

      yaramila danna gaha hadenakam ita passe mal pipenna kale wenakota k44 osmocote yodaganna puluwan.

    • @KsPererea
      @KsPererea หลายเดือนก่อน

  • @shinestar1589
    @shinestar1589 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මේ විදියට නම් කවුරුත් කියන්නේ නෑ

    • @rjagrihouse4761
      @rjagrihouse4761  7 หลายเดือนก่อน

      thank you 😊😊😊😊😊

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 2 ปีที่แล้ว

    Thanks ,

  • @chandrikagamage7973
    @chandrikagamage7973 7 หลายเดือนก่อน

    Good vidio

  • @gayanthagaya4129
    @gayanthagaya4129 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි.කපුරු ගස්වල කොල මැරෙන්නේ ඇයි කියනවද

    • @rjagrihouse4761
      @rjagrihouse4761  3 หลายเดือนก่อน

      passe wathura wadi unahama, ira eliya godak wadi unahama, pitimakuno haniwalata, pohora wadi ho madi unahama kola halenawa.

  • @DilkimadushikaRajapaksha
    @DilkimadushikaRajapaksha 25 วันที่ผ่านมา

    Kappauwen passe nawatha dalu ewilla mal pipenna kochchara kalayak yanawda

    • @rjagrihouse4761
      @rjagrihouse4761  25 วันที่ผ่านมา

      Masa 2k 3k wage Kalayak yanawa dalu hodata awata passe nikata pohora tikak danna ata2k3 wage ita wada Danna EPA Pala marenawa.ehakota ikmanata palaya hadenawa. Palaya hodata hadunama k44 diyara pohora Danna ikmanata Mal enawa. Habay meka oyala Inna pathte climate eka ekka wenaswenna puluwan kalaya. Thanks for watching my video......🙏🙏🙏🙏

    • @DilkimadushikaRajapaksha
      @DilkimadushikaRajapaksha 25 วันที่ผ่านมา

      Thanks

  • @nimeshahansamali6588
    @nimeshahansamali6588 10 วันที่ผ่านมา

    කොහුබත් කොම්පෝස්ට් දෙකම දාපු ඒවත් ආයෙත් පෝච්චියක සිටුවන්න ඕනද

    • @rjagrihouse4761
      @rjagrihouse4761  9 วันที่ผ่านมา

      Samanyen ehema maru karana puluwannam Pala hodata hadenawa.

  • @DilkimadushikaRajapaksha
    @DilkimadushikaRajapaksha 22 วันที่ผ่านมา

    Kppaduwen passe aye chuti dalu eddi ayema auwe thiyanna onada

    • @rjagrihouse4761
      @rjagrihouse4761  21 วันที่ผ่านมา

      Udata vitarak paya 2k 3k auwa tiyanawanam ath godak auwa hodana a dalu Apu ewa marenna balanawa.

  • @madhushikakumari4983
    @madhushikakumari4983 9 วันที่ผ่านมา

    ඇල්බට් සොලියුශන් එක කොච්චර දවසකින් වගෙ දාන්න ඕනිද.

    • @rjagrihouse4761
      @rjagrihouse4761  9 วันที่ผ่านมา

      Eka covere pitipasse gahala tiyanawa. Dawa 10kata parak wage Danna ona

  • @Sheronkenan
    @Sheronkenan 4 หลายเดือนก่อน +1

    Rapid root nathuwa pala karanna baridha?

    • @rjagrihouse4761
      @rjagrihouse4761  4 หลายเดือนก่อน

      puluwan komarika kallak aragena eka galath palakaraganna puluwan. nikamma palakaranakota mul adinawa aduy

  • @himalikanadeeshani3009
    @himalikanadeeshani3009 2 ปีที่แล้ว

    👍👍

  • @Diyan.Food.House.727
    @Diyan.Food.House.727 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @mahinsahiroshani2772
    @mahinsahiroshani2772 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 3 หลายเดือนก่อน +1

    Hewaneda auwada ona kiyala jiyanhane

    • @rjagrihouse4761
      @rjagrihouse4761  3 หลายเดือนก่อน

      kapuru walata godak auwa hodanaha uda kaleta paya 2k 3k auwa watunahama ati hewana wadi wenna hodath na.

  • @dilanimadushika4644
    @dilanimadushika4644 ปีที่แล้ว +2

    Cut flowers valata ganna krishanthi pala nadda.ganna

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 5 หลายเดือนก่อน +2

    Big bud powder එක කපුරු පැල වලට හොදයිද?? සාමාන්‍යයෙන් වතුර ලීටර් දෙකකට ග්‍රෑම් එකක් දියකරන්න කියලා තියෙන්නේ.. ටිකක් වැඩිපුර දිය කලොත් PH වැඩිවෙලා ගහට හානි වෙයිද??? 🤔🤔

    • @rjagrihouse4761
      @rjagrihouse4761  5 หลายเดือนก่อน +2

      Ow Mal pipenna Danna puluwan wadipura Danna epa malpala walata hoda na. Yaramila target pohora eka Danna puluwanm Mal godak hodata hadenawa.

    • @KspEdirisinghe
      @KspEdirisinghe 4 หลายเดือนก่อน

      Up p"

  • @sheltonwijesiri
    @sheltonwijesiri 2 ปีที่แล้ว +1

    හිරු එළියේ තියන්න හෙදද නැත්නම් සෙවණ තියෙන තැනක්ද හොඳ කපුරු ගස් තියන්න.තද අව්වට ගස් මැලවෙනවා.

    • @rjagrihouse4761
      @rjagrihouse4761  2 ปีที่แล้ว

      Kapuru palawalata uda hiru eliya labena tanaka tiyanna. nitarama hiru eliya watenna hoda na. godak rasni tanwala kapuru hadenne na. Sewana tiyana tanaka tiyana udata vitarak auwa watena tanaka.

  • @DilkimadushikaRajapaksha
    @DilkimadushikaRajapaksha หลายเดือนก่อน

    වැස්සට තෙමුනට කමක් නැද්ද කපුරු පැල හිරු එළිය ඕනමද

    • @rjagrihouse4761
      @rjagrihouse4761  หลายเดือนก่อน

      Wassata godak temenna hoda na mul kunuwenawa nitarama wahina palathka nam inne nothemenna tiyana eka hoday

    • @DilkimadushikaRajapaksha
      @DilkimadushikaRajapaksha หลายเดือนก่อน

      Thanks

  • @DilkiNayanika-no7kj
    @DilkiNayanika-no7kj 16 วันที่ผ่านมา

    කුඩිත්තන් ඉන්නවා ඒකට බෙහෙතක් කියන්නකෝ 😢

    • @rjagrihouse4761
      @rjagrihouse4761  15 วันที่ผ่านมา

      Saban kudu the handakin 1k wathura liter 2kata diyakarala spray karanna dawas 4kata parak wage hawasa ira eliya adu welawaka etakota palanaya karaganna puluwan nathnam pohora warga vikunana kadawala tiyanawa rasayanika beheth wargath ewa gahuwahama nam sathu marenawa habay. Saban kudu diyakarala gahanawanam hoday.

  • @wasanthimalani1583
    @wasanthimalani1583 ปีที่แล้ว +1

    යාරමිලා ,ඔස්මකෝට් හොඳ නැද්ද ?

    • @rjagrihouse4761
      @rjagrihouse4761  ปีที่แล้ว

      Yaramila Complex N.P.K 12:11:18 Tiyana pohora ekath godak hoday.

    • @wasanthimalani1583
      @wasanthimalani1583 ปีที่แล้ว

      @@rjagrihouse4761 thanks for you

    • @shinestar1589
      @shinestar1589 8 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි

  • @pushpadayani4129
    @pushpadayani4129 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @musicforrelax7219
    @musicforrelax7219 2 ปีที่แล้ว

    දීලීර නාශක දැම්මට කමක් වැද්ද වහින කොට...

    • @rjagrihouse4761
      @rjagrihouse4761  2 ปีที่แล้ว

      දිලීර නාශක වහින වෙලාවට දාන්න එපා වැස්ස නැති කාලයක හවස් වෙලාවක දිලීර නාශක දාන්න ඕන.

    • @musicforrelax7219
      @musicforrelax7219 2 ปีที่แล้ว

      @@rjagrihouse4761 රෝස වලත් එහෙමද?

  • @musicforrelax7219
    @musicforrelax7219 2 ปีที่แล้ว

    මන් අද කපුරු ගස් කප්පාදු කළා...ඇල්බට් සොලුෂන්ත් දැම්මා ... යාරමිලත් දැම්මට කමක් නැද්ද?

    • @rjagrihouse4761
      @rjagrihouse4761  2 ปีที่แล้ว

      යාරමිලා දැම්මට කමක් නැහැ ගොඩක් දාන්න එපා තේ හැදි බාගයක වගේ ටිකක් දාන්න.

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 2 ปีที่แล้ว

    Thanks ,

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 2 ปีที่แล้ว

    Thanks ,

  • @DilkiNayanika-no7kj
    @DilkiNayanika-no7kj 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 2 ปีที่แล้ว

    Thanks ,