Jaanu | Episode 357 - (2024-07-08) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • Jaanu | Episode 357
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode357
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 465

  • @Krishanjaguar
    @Krishanjaguar 13 วันที่ผ่านมา +118

    සාක්‍යා කියන්නේ මහ අමාරුව්කින් ඉන්න එකියක් යකෝ අරූට නිසාදි එක්ක යාලුවෙන්න තිබ්බේ ,,,,සාකයා තමා රිය්ල් බඩුව😂😂😂😂😂

  • @Ibetter897
    @Ibetter897 13 วันที่ผ่านมา +189

    ශාක්‍යට ඔක්කොම නැති වෙලා තියෙද්දි සංගි ඕනේ 😂 නැත්තම් වටේ යනවා 😅

    • @Zee_ker_
      @Zee_ker_ 13 วันที่ผ่านมา +2

      Okath arala giyama ayema aru gawata yai

    • @darkeagales6963
      @darkeagales6963 13 วันที่ผ่านมา

      Shakya chater kellek

    • @darkeagales6963
      @darkeagales6963 13 วันที่ผ่านมา +4

      ​@@Zee_ker_Ballatawath ganan ganna Hoda nh oya wage kellonwa

    • @kelumdineshHA
      @kelumdineshHA 13 วันที่ผ่านมา +5

      අනේ බඩ වෙයං..කතාවට හරි කමක් නෑ

    • @anuanuu1816
      @anuanuu1816 13 วันที่ผ่านมา

      ​@@kelumdineshHA😂😂😂

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 13 วันที่ผ่านมา +122

    කාලකන්නි කම උපරිම තියන කතාවක්,,,,,,,

  • @user-Umasha91seuwandi
    @user-Umasha91seuwandi 13 วันที่ผ่านมา +110

    තව කි දෙනෙකුට ශාක්‍යා ආදරෙයි කියයිද දන්නෑ මෝඩි😅

    • @ajealajeal1167
      @ajealajeal1167 13 วันที่ผ่านมา +5

      හිත හොද කොල්ලො කී දෙනෙක් හම්බ උනාද මෙකිගේ හිත ජරාවක් උනාට

    • @slbro1324
      @slbro1324 13 วันที่ผ่านมา +5

      මටනම් සාක්‍යා පෙන්න බා සංගීත්ට කරපු කැත වැඩේට

    • @SikaThamai
      @SikaThamai 12 วันที่ผ่านมา

      Ekek kadanawa okkoma gahanawa me wage ewata🤭🤭🤭

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho 13 วันที่ผ่านมา +220

    විනාඩි 3න් කථාව බලන මන් වගේ අහිංසක සෙට් එක කෝ 🥺🥺

  • @ayoprem3934
    @ayoprem3934 13 วันที่ผ่านมา +75

    අද නම් මේකට commnt එකක දෙන්නම ඕනී...
    01ජානූ = ආත්මාර්ථකාමී තමන් වෙනුවෙන් හැම දේම කරපු අම්මාටවත් හරියට කතා නොකරන hisbandta ට රිද්දන කෙනෙක්
    02.නෝරා & නොශිකා...= හොදයි කියලා පෙන්නලා අමුතු ගේම් ගහන dial දෙකක
    03.ශාක්‍යා= සංගීත් කියන අහිංසක කොල්ලා රවට්ටන...තමන්ගෙම අයියවත් රවට්ටලා වටේ ගමටම සිල්වන්තයි කියලා පෙන්න කපටි ජරා කෙල්ලෙක්..
    04.ශශිනි..=මුලින් ලස්සන පනිවිඩයක් සමාජෙට දුන්න පට්ටම වටින චරිතයක්....ගොම හැලියක් කලා එයාව....ජරා ගොඩක්...සල්ලි වලට මිනිහා එක්ක ඉන්න...මනුස්ස්‍යා අයින් වුන ගමන් වටේ යන්න හදන කෙනෙක්
    05.නාරදගේ wife= මුලින් මාර ආදර්ශවත් චරිතයක්...ඒත් දැන් තමන්ගේ පවුලේ ප්‍රශ්නයක්වත් විසදගන්න නොදන්න සමජෙට කැතම කැත පණිවිඩයක් දෙන කෙනෙක්....පවුලෙ අවුලක් වුන ගමන් මිනිහා දාලා ගිහින් ඉන්න කෙනෙක්
    මේ කතාවේ කාන්තා චරිත සමජෙට දෙන්නෙ ඉතාමත් කැත පණිවිඩ්...මේ වගේ කාන්තාවෝ ගැන දේවල් පෙන්නන් එපා...මොකද අපි මොන දෙයින් වුනත් දෙන්න ඕනී හොද පණිවිඩයක්...viewsa වැඩි කර ගන්න වුනත් මෙහෙම් දේවල් කරන්න එපා....මේ කතාව හරිම ආතාත්විකයි...මෙච්චර කල් දිගටම බැලුව....ඒත් අද ඉදන් නවත්තනවා...හේතුව: වැරදි මත සමාජගත කිරීම.....

    • @user-rp9dl9vs5m
      @user-rp9dl9vs5m 13 วันที่ผ่านมา +3

      මාත් එකගයි 👍

    • @user-st1sq2cl3m
      @user-st1sq2cl3m 13 วันที่ผ่านมา +1

      Ou...issara Nithya dakkath eya kiyana dewal walata hitha niwenawa.samahara dewal nisa adanna tharam thibuna...Dan Nithya ain wela Balu ganiyak karala....shashini eya gana puduma bakthiyak thibune.anunge daruwekta pana wage adare karana ammek...API kochchara comment dammada noshika lamayawa Ganna athin lamayage adiddi shashini athariya atha ridei kiyala...ada sashimi manussaya Nathi athara lamayata balannath na minihekuth hoyagena....janu...sahas maththema hitiya.alponso badalath kalayak yanakalma sahas maththema hitiya....Dan januta harena harena paththata.salli maththema ammath wadayak Dan...Nora ...dakke naththam rasikayanta inna bari tharam .hamadama kotasaka inna one kiyapu aya.ada Nora dakiddith baninawa.a ahinsaka charitheta horakma gauwa.dan ithin ekama adarasmath kanthawakwath na kathawe.gahanu okkama waradi...😢

    • @achiniprabhasha4250
      @achiniprabhasha4250 13 วันที่ผ่านมา

      Actually agreed 👍❤

    • @maleesha1678
      @maleesha1678 12 วันที่ผ่านมา +2

      ඇත්තම ඇත්ත..චරිත සෙරම අප්පිරිය වෙලා තියෙන්නේ

    • @sujithniroshan-bc1le
      @sujithniroshan-bc1le 12 วันที่ผ่านมา +1

      100% එකගයි

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 13 วันที่ผ่านมา +54

    නොශිකා නෝරව අදුරන්නේ කොහොමද කියලා සහස් අහන්නේ නැත්තෙ ඇයි😂 කතාව ලියන මනුස්සයට දෝදු ද?😂😂😂😂😂😂

    • @user-do9bt7vd9v
      @user-do9bt7vd9v 12 วันที่ผ่านมา +1

      අනේද කියන්නෙ 😂

    • @niroshini15
      @niroshini15 12 วันที่ผ่านมา +1

      👍

    • @yoona2004
      @yoona2004 12 วันที่ผ่านมา +1

      සහස් දන්නව අැතිනෙ නොශිකා තමා cEO කියල

    • @dilushasuriyaarachchi471
      @dilushasuriyaarachchi471 12 วันที่ผ่านมา +1

      ඒක තමයි

    • @t.d.n.rathnaweera6069
      @t.d.n.rathnaweera6069 12 วันที่ผ่านมา

      @@yoona2004 ඒක මටත් හිතුනා.ඒත් ඒක දැන්ගන්න එක පෙන්නුවෙවත් නෑනේ.

  • @VishwaSilva24
    @VishwaSilva24 13 วันที่ผ่านมา +124

    දාර බූටක් කාපු එකෙක් ගෑණු ජාතියම බ.ඩු ගානට දාලා script එක ලිව්වහම😂

  • @DewEditz111
    @DewEditz111 13 วันที่ผ่านมา +94

    *හැගීම් බාල්දු වෙද්දී*
    *මිනිස්සු නිකන්ම*
    *නිහඩ වෙනවා* 💔🥀

  • @user-wi1fl3vz1w
    @user-wi1fl3vz1w 13 วันที่ผ่านมา +29

    සංගිත් ගහපන් ගෙමක් වටෙ පිටෙ උන්ට උන ගැනෙන්න කොල්ලො 👍

    • @UtharaBope
      @UtharaBope 12 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @Dilshani1997
    @Dilshani1997 13 วันที่ผ่านมา +13

    අනික අම්මා කෙනෙක් කියනවා නම් වැරදි කරන්න එපා කියලා.කවදාවත් ඒ දෙවල් කරන්න එපා.තමන් හරි කියලා කරලා පස්සේ වැරදුනාම අන්තිමට ඉන්නේත් ඒ අම්මා විතරයි.එකගයි නේද යාලුවො හැමෝම .❤❤❤❤

  • @DewEditz111
    @DewEditz111 13 วันที่ผ่านมา +58

    *_ඔයාගෙ හැම හීනයක් ම ඉෂ්ට වෙන්න ඕනි_* 🥺💗🫵🏻
    *Good night 🌝💫*

  • @dangapenchi5299
    @dangapenchi5299 13 วันที่ผ่านมา +61

    | ❛❛ මුදල් ඔබව පොහොසත් කරයි, නමුත් නිහතමානිකම
    ඔබව විශිෂ්ට කරයි. ❜❜

  • @jmshanka8015
    @jmshanka8015 13 วันที่ผ่านมา +61

    නිෂ්පාදකගේ ගෑනි හොඳට වේශකමේ ගිහින් වගේ😂😂අපි බැන්නට වැඩක් නෑ මූ ලියන්නේ උගේ ජීවිත කතාව 😂😂😂😂😂😂

  • @user-ashi..
    @user-ashi.. 13 วันที่ผ่านมา +85

    නෝරා ගැන නොශිකා අහද්දී ඇයි සහස් අහන්නේ නැත්තේ නෝරාව දන්නේ කොහොම ද කියලවත් ...ඒක රහසක් නේ

    • @indikaroshan3541
      @indikaroshan3541 13 วันที่ผ่านมา +4

      මටත් හිතුනු එකම දේ 😅

    • @lyricalhub5196
      @lyricalhub5196 13 วันที่ผ่านมา +6

      කතාව ලියන එකාගෙ iq ලෙවල් එක හිතාගන්න පුළුවන් ද

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 13 วันที่ผ่านมา +1

      Meka liyana eka pissek ekai

    • @nethmiayodya132
      @nethmiayodya132 13 วันที่ผ่านมา +1

      එකනෙ දැවෙන ප්‍රශ්න 😮😮

    • @user-st1sq2cl3m
      @user-st1sq2cl3m 13 วันที่ผ่านมา

      Sirawatama😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 วันที่ผ่านมา +81

    අල්පොන්සො හොදම නළුවෙක් වෙලා, සහෂ්ට බිස්නස් ලෝකයේ ⁣ඉහළම තැනකට යන්න ලැබිලා ජානුට ජීවිතේම විදවන්න වෙලා ශාබ්‍යාට අත්‍යන්තයටම කෙලවිලා මේ නාට්‍ය ⁣ඉවර වෙනවට කැමති අය ලයික් එකක් දාගෙන යන්න

    • @hirubbh
      @hirubbh 13 วันที่ผ่านมา

      එකෙන්ම😂

    • @nishanijayaweera2567
      @nishanijayaweera2567 13 วันที่ผ่านมา

      Aniwarayen

    • @anuradikarathnayaka7805
      @anuradikarathnayaka7805 12 วันที่ผ่านมา

      Anewa

    • @nandawijekoon8974
      @nandawijekoon8974 12 วันที่ผ่านมา +1

      එහෙම තමයි වෙන්නම ඕන...

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 12 วันที่ผ่านมา +1

      එකෙන්ම බන් එහෙම තමා වෙන්න ඕනේ නැත්තං කතාව මෙච්චර කල් ඇදන් ආපු එකෙන් වැඩක් නෑ

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o 13 วันที่ผ่านมา +11

    ශාක්‍යාටයි සන්ගිටයි හාට් දාපු අය කෝ😂😂😂😂

  • @user-go7dm8ry9x
    @user-go7dm8ry9x 13 วันที่ผ่านมา +27

    ශාක්‍යා ට අන්තිමට කවුරුවත් නැති වෙයි.

  • @pavan6738
    @pavan6738 13 วันที่ผ่านมา +36

    මම නම් කියන්නේ සංගීත් සුපිරි වැඩ්ඩෙක් වෙලා පෙන්නන්න ඕනේ අර shakya කියන අර මෝඩ බඩුවට😂😂😅😅

  • @shenushenu882
    @shenushenu882 13 วันที่ผ่านมา +38

    මේ කතාවෙ ඉන්න ගෑනු ඔක්කොම වටේ යනවනෙ යකෝ.අල්පොන්සුගෙ අම්ම විතරයි පාඩුවෙ ඉන්නෙ

    • @r.g.s.dilhani1421
      @r.g.s.dilhani1421 13 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂

    • @malishgfdo1682
      @malishgfdo1682 13 วันที่ผ่านมา

      😂😂😂😂

    • @strongwoman946
      @strongwoman946 13 วันที่ผ่านมา

      @@shenushenu882 😂😂😂😂😂😂😂😂😂

  • @JanothLakshan-ki5hi
    @JanothLakshan-ki5hi 13 วันที่ผ่านมา +6

    ශාක්‍යා 😂
    මේ අර වේසි නේද 😂😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 13 วันที่ผ่านมา +81

    "දැන් නම් මේක ඇති ,මට නම් බෑ තවත් මොන මගුලක්ද" 🥺🥺කියලා හිතෙන හැම වෙලාවකම මතක් කරන්න ඔයාගෙ අම්මයි තාත්තගෙයි මූන 💖💖කවදාවත් එතකොට හිතෙන එකක් නෑ හීන වලට යන්නෙ නැතුව මගින් නවත්තන්න.❤️❤️❤️❤️

  • @Life-ch3es
    @Life-ch3es 13 วันที่ผ่านมา +18

    මොකක්ද අද කතාවෙ සිදුවීම,නිකන් කෑලි ටිකක් දැම්ම එච්චරයි,
    ජරාවක් වෙලා දැන්

  • @lakshithawijesingha6614
    @lakshithawijesingha6614 13 วันที่ผ่านมา +5

    මේක බැලුවත් එකයි වැලක් බැලුවත් එකයි 💀😂

  • @achinduchamod1542
    @achinduchamod1542 13 วันที่ผ่านมา +87

    මේකෙ නම වෙනස් කරපන් "වේසම්" කියල

  • @Imalka_Anuradhi
    @Imalka_Anuradhi 13 วันที่ผ่านมา +43

    Shakya balu wede kre

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 13 วันที่ผ่านมา +20

    ජානු නම් දැන් ඕනවාට වැඩියි

  • @SINHALa-e6d
    @SINHALa-e6d 13 วันที่ผ่านมา +25

    වේස කතාවක්❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 13 วันที่ผ่านมา +21

    අම්මෝ, ඉස්සර අපි කැමති වුනාට, දැන් නම් නෝරා අපිට පේන්න බැහැ.😅

  • @nikusanu
    @nikusanu 13 วันที่ผ่านมา +13

    ශාක්‍යා විශ්වාස නැද්ද අහනවා😂

  • @naturallaw800
    @naturallaw800 13 วันที่ผ่านมา +12

    ජානු වගේ වටේ යෑම විනෝදාංශය උන් gen z එකේ බඩු සාධාරණීකරණය කරන්න හදපු කතාවක් මේක. 😂

  • @nc.creation8803
    @nc.creation8803 13 วันที่ผ่านมา +25

    ඕං අහගන්න ජානූ😹,නිලියෙක් උනා කියලා ඔක්කොම පෙන්නන්න ඔනේ නෑනේ😂

  • @Vimukthi_Ekanayaka
    @Vimukthi_Ekanayaka 13 วันที่ผ่านมา +9

    මේ අද මං මේක බලන්නෙ නැතුව යනවා මචං එපා උනා

  • @-paradigeapi2610
    @-paradigeapi2610 13 วันที่ผ่านมา +20

    මග හැරුනු තත්පර වලට,
    අතෑරුනු හීන වලට,
    ඇයි එහෙම උනේ කියල,
    දවසක හිතන්න ඕනි නෑ නේද?
    ඉතින්,
    මහන්සි වෙන්න,
    ඔයාගෙ හීනය පාට කරන්න.....
    🎓💙🦋

  • @thushiraanuruddhika6911
    @thushiraanuruddhika6911 12 วันที่ผ่านมา +1

    හැමෝම උඩින් තියන් ඉදපු නෝරා 😸 මරු අම්මන්ඩි

  • @sakineero9053
    @sakineero9053 13 วันที่ผ่านมา +3

    ජානු ඉන්න කොටස් skip කරන්නෙ මන් විතරද..තව ඉන්නවද

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r 13 วันที่ผ่านมา +2

    දුව විඳින සැප අම්මා විඳින දුක මේ නාට්‍ය තමයි ආදර්ශයට ගන්න ඕනේ

  • @PASINDU177
    @PASINDU177 13 วันที่ผ่านมา +29

    අඩෝ කෙල්ලො විස්වාස කරන්නේ කොහොමද 😂

  • @chalanalakshitha2952
    @chalanalakshitha2952 13 วันที่ผ่านมา +4

    ජානු හිතන් ඉන්නෙ කොල්ලො ටිකක් වට කර ගත්තම ඒකි දැන් පොර කියල😂😂😂😂

  • @Livein-lo9vp
    @Livein-lo9vp 13 วันที่ผ่านมา +7

    කතාව ලියපු අයට මුල් කොටස් මතක නැහැ. පීටර් ගේ මිනි මරුම හොයන්න මතක නැහැ. නොසිකා රංගේ මුල ගෑනි බබා. සේකර ට සම්බන්ද කෙනෙක්. දැන් රහස් පරීක්ෂණ.

    • @strongwoman946
      @strongwoman946 13 วันที่ผ่านมา

      @@Livein-lo9vp අැයි පීටර්ගේ මිනීමරුවා සේකර අැල්ලුවනෙ

  • @lasiivlogs
    @lasiivlogs 12 วันที่ผ่านมา +2

    සාක්‍ය මහ මෝඩ චරිතයක් රූපෙට වශී වෙනව

  • @diluphotography
    @diluphotography 12 วันที่ผ่านมา +1

    කතාව සම්පුර්ණම අනිත් පැත්ත ගැහුන එක පාරම.ඔක්කොම ලව් කැඩිලා අනිත් පැත්ත ගැහුන🤣

  • @SakuniSakuni-gz9fj
    @SakuniSakuni-gz9fj 13 วันที่ผ่านมา +3

    උබ හැමදාම හැම කොල්ලාගෙන්ම ඇහුවෙ ඕකනෙ ශාක්‍යා😂..ඇයි මාව විස්වාස නැද්ද?😂

  • @DinukaChamith-bw5md
    @DinukaChamith-bw5md 13 วันที่ผ่านมา +12

    සංගීත් පව් නෙ. . ඒ කොල්ල කොච්චර මේ. වටේ යන ශාක්‍යට ආදරෙයිද 🥲. .
    කෙල්ලො හොයන්නෙම සල්ලි. සල්ලි තියෙන්නෙ මොන කොල්ල ලගද 😂මොන කෙල්ල උනත් ඌට පදිරියි😂.. හරියට නිකම් ශාක්‍යා වගේම තමයි.😂 තව .අර නෙත්මි කියන නම වගෙ😂.

    • @allinoneacademy9388
      @allinoneacademy9388 13 วันที่ผ่านมา

      Ai lassana kellonta salli lassanai thinawanam itawada wena mokuth ne

  • @nilaniroyal6567
    @nilaniroyal6567 13 วันที่ผ่านมา +8

    මේ මගුල මම ආයෙ බලන්නෙ නෑ.🤬

  • @user-qj9es4kx7w
    @user-qj9es4kx7w 13 วันที่ผ่านมา +7

    ශාක්‍යා ගැන කියලා වැඩක් නෑ.😂💔

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 วันที่ผ่านมา +8

    අඩෝ කෙල්ලො ව්ස්වාස කරන්නේ කොහොමද 😂

  • @DewEditz111
    @DewEditz111 13 วันที่ผ่านมา +24

    *හැමදෙයක්ම දරාගෙන ගේමක් ගහපන් ... අපිටත් හරියන දවසක් එයි එතකොට* 😌

  • @anushaanusha2723
    @anushaanusha2723 13 วันที่ผ่านมา +2

    සංගිත්ට කැමැත්ත දෙන්න බයෙ හිටපු ශාක්‍යා දැන් ලැජ්ජා නැතිව වෙන මිනිස්සු පස්සෙ යන්නෙ...මේ කතාවේ හැම චරිතයක්ම කනපිට හරවලා.ඉස්සර එහෙම නැ ලස්සනයි

  • @dilru2461
    @dilru2461 13 วันที่ผ่านมา +4

    ශාක්‍යාට වෙන කෙනෙක් සෙට් කරන්න හදන්නෙ ෂුවර් එකටම සංගිත් කතාවෙන් අයින් වෙන්න.ඒ ලමයා දැන් පේන්නත් නැත්තෙ ඒකයි.කාට උනත් මේ මල මගුල එපා වෙනවනේ.වැඩක් එන්නෙ නැති නළු නිලියොයි බලන්න දෙයක් නැතුව වගේ බලන අපි වගේ අයයි විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ 😂

  • @dangapenchi5299
    @dangapenchi5299 13 วันที่ผ่านมา +17

    අමාරුයි තමයි ඒත් අල්ලන් ඉමු
    මේ හැමදෙයක්ම ඉක්මනින් හරියන දවසක් ඒවී...!!
    එදාට පුලුවන් වෙයි නිමක් නැති සතුටක් ලබාගන්න.. 🙂 🤍

    • @posithaweerathunga7946
      @posithaweerathunga7946 13 วันที่ผ่านมา +1

      මොකක්ද අල්ලන් ඉන්න ඕන😮

  • @thyaginathasha3084
    @thyaginathasha3084 13 วันที่ผ่านมา +11

    අය්යෝ මේ රියල්පැතුමා නම් සාපයක් 😂

    • @Ibetter897
      @Ibetter897 13 วันที่ผ่านมา +1

      ඇත්ත 😅

  • @ruthgody555
    @ruthgody555 13 วันที่ผ่านมา +4

    SAKIYAGE KOLLA NAM HARI HANDSOME,,😊❤

  • @user-Ashi-27
    @user-Ashi-27 13 วันที่ผ่านมา +2

    එක පාරක් රිද්දපු මිනිස්සු තව පාරක් රිද්දන්න දෙපරක් හිතන්නෑ..ආදරේදි හැම වැරැද්දකටම සමාව දෙන එකත් ලොකු මෝඩකමක් 😓.තේරුමක් නැති කතාවක් කිව්වට මේ කතාවෙන් සමාජෙට දෙන්නෙම ඒක 😊

  • @amilagunasekara8221
    @amilagunasekara8221 12 วันที่ผ่านมา +1

    මේ කතාව බලනකෝට ගෑනු ගැන මාර අප්පිරියාවක් එනනේ මට විතරද 🤣

  • @SandyaKumari-n1n
    @SandyaKumari-n1n 13 วันที่ผ่านมา +1

    ඉවර කරන්න ඕන තැනින් ඉවර නොකර ගෑණු මගේම වටේ යනවා.

  • @SumithManjula-kn2ic
    @SumithManjula-kn2ic 13 วันที่ผ่านมา +2

    ශාක්‍යා වටෙ ගිහින් එනකොට සන්ගී බාර ගන්නවනෙ ඔය හරකටත් හොද වැඩෙ 🤣 අර අක්කි බබා හිටියනම් අද ගොඩක් සතුටින්

  • @A_P_K_2003
    @A_P_K_2003 12 วันที่ผ่านมา +1

    මේ වගේ කතා බලනකොට ඇග වෙව්ලනවා😁

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 13 วันที่ผ่านมา +1

    අදින් පස්සේ කතාව බලන්නෙම නැ😊

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 13 วันที่ผ่านมา +2

    නෝරා මිරිගුවක් පස්සේ එලවන්න එපා ,ඒක මායාවක් විතරයි .😊😊😊

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 13 วันที่ผ่านมา +2

    කතාවේ හැටියට ශාක්‍යා චපලයි

  • @chandimadilshan3159
    @chandimadilshan3159 13 วันที่ผ่านมา +2

    ජානු වගේනේ දැන් සහස් ගේ නන්ගි 😂😂😂

  • @buddikaweerasinghe9083
    @buddikaweerasinghe9083 12 วันที่ผ่านมา +1

    මේකනම් මල විකාරයක් , ලස්සනට ගිය කතාව😢😢😢😢

  • @user-ld5qh2ie1i
    @user-ld5qh2ie1i 13 วันที่ผ่านมา +2

    පවි සංගි හරිම අවංක කෙල්ලෙක්

  • @DewEditz111
    @DewEditz111 13 วันที่ผ่านมา +8

    *සමහර බැඳීම් හරි සරලයි නමුත් හරිම ප්‍රබලයි❣️🙏*

  • @Shama-hu4sx
    @Shama-hu4sx 13 วันที่ผ่านมา +1

    ශාක්‍යාව අර කොල්ලා රූම් ගෙනියනවා ෂුවර්

  • @hirubbh
    @hirubbh 13 วันที่ผ่านมา +4

    මෙකනම් මහා වෙස කතාවක් 😂

  • @kavishakavinda9912
    @kavishakavinda9912 13 วันที่ผ่านมา +23

    ඩිලිවරි කොල්ලා මට හිතෙන විදිහට වෙනම ගේමක් ගහනවා

  • @wizardab8484
    @wizardab8484 11 วันที่ผ่านมา

    දෙවෙනි ඉනිම ලියන එකාට බාර දීලද කොහෙද ඉතුරු ටික 😂 සමන් පදිරිමුනියට

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m 13 วันที่ผ่านมา +10

    ඇයිමේ ..සහස්ව.මෙච්චරබාල්දුකරන්නෙ

  • @subashininilusha1120
    @subashininilusha1120 13 วันที่ผ่านมา +3

    Alponsu teena❤

  • @pramudhifernado3395
    @pramudhifernado3395 13 วันที่ผ่านมา +1

    ජානුට කොයි වෙලේ හරි දිය වැඩියාව හැදිලා මැරෙනවා දැක්කොත් බීම බොනවා 😂

  • @RuwanNikado
    @RuwanNikado 13 วันที่ผ่านมา +3

    මේ කතාවෙ තියෙන්නෙම ගේම්

  • @SandyaKumari-n1n
    @SandyaKumari-n1n 13 วันที่ผ่านมา

    ඉවර කරන්න ඕන තැනින් ඉවර කරන්නැතුව
    මේක ලියන එකා මේකේ ඉන්න ගෑනු වගේම වටේ යනවා.

  • @nayanakumari7476
    @nayanakumari7476 13 วันที่ผ่านมา +1

    ජානුගෙ අම්ම තවත් මැනිකෙ කෙනෙක් වගේ ඉන්න ලස්සන

  • @user-lp3hy9wz8x
    @user-lp3hy9wz8x 12 วันที่ผ่านมา

    මේක ලියන එකාගෙ ජීවිත කතාවද කොහෙද මේ ලියන්නෙ.ඒකෙ හිටපු ඔක්කොම ගෑණු වටේ ගිහින්

  • @NimeshaH.M-hu2ky
    @NimeshaH.M-hu2ky 13 วันที่ผ่านมา

    වැරදි ආදර්ශ දෙන ජරා කතාවක් වෙලා,අපරාදෙ ආසම කතාවක්

  • @Mr_pappa29
    @Mr_pappa29 10 วันที่ผ่านมา

    කෝ යකෝ අර නොෂිකා මැරි කරමුද කියලා අහපු කොටස 😂

  • @ChanchalaAbeysinghe-tc9oj
    @ChanchalaAbeysinghe-tc9oj 12 วันที่ผ่านมา +1

    Nodakin maru duwa janu.. shakya paththini talk dila wate yanawa😂

  • @user-ej5ib9fp3p
    @user-ej5ib9fp3p 9 วันที่ผ่านมา

    පෙන්නන්න බෑ දැන් මේ කතාවනිකං අදිනවා

  • @arunachamika6485
    @arunachamika6485 13 วันที่ผ่านมา +1

    අර ශාක්‍ය කියන්නෙ ඇත්ත ජීවිතෙත් ඔය වගෙ වටෙ යන එකක් 😂

  • @nk5785
    @nk5785 13 วันที่ผ่านมา

    මොකද්ද මේ එහෙට්ටත් නැති මෙහෙට්ටත් නැති කොහෙට්ටවත් නැති කතාව

  • @renokaajitha7240
    @renokaajitha7240 11 วันที่ผ่านมา

    අනේ මේ කතාව ගු වේලා තියෙන්නේ බලන්න අප්පිරියයි 😅😅😅😅

  • @KW-tb5nw
    @KW-tb5nw 13 วันที่ผ่านมา +2

    Dakinna appiriyama kenek Jaanu. Charithe nisa eee niliyath appiriyak.

  • @SanilkaIndushan-td1up
    @SanilkaIndushan-td1up 13 วันที่ผ่านมา +1

    Alponsu ge Wig eka maru.........Alfi uncle janu nethi dukata mahath wela

  • @Mvldanzo111
    @Mvldanzo111 13 วันที่ผ่านมา +3

    Meke Script Liyana Ekha Guli kalada Liyanne 😂

  • @sameeramadushanka1987
    @sameeramadushanka1987 13 วันที่ผ่านมา

    කතාව ලියන එකාට කතිවෙ නමත් අමතකයි වගේ.. ජානුගෙ පඩ බලනින නම් හොඳයි

  • @damithperera3037
    @damithperera3037 13 วันที่ผ่านมา

    ඊයා ඉස්සර වගේ නෙමෙයි දැන් අප්පිරියයි ජානු බලන්නත් 🤧🤧🤧

  • @sithumidilshani7051
    @sithumidilshani7051 12 วันที่ผ่านมา

    මට නම් මේ ජානු ගෑනි පෙන්න බෑ හෙන ලොකුකම ඇති මගුලකුත් නැ 😡😡😡

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672 13 วันที่ผ่านมา +2

    Sakya ge charithe jarawak

  • @NadikaNayaniiBalasuriya-hc5ef
    @NadikaNayaniiBalasuriya-hc5ef 13 วันที่ผ่านมา +3

    සංගිත්🥺🥺

  • @harshanahemanga6054
    @harshanahemanga6054 13 วันที่ผ่านมา

    මම මේක මාසයක් බලන්නෙ නැතුව ඉදලා අද තමා බැලුවෙ.Confused unga bunga😬වෙලා තියෙන දේවල් හැටියට.කරකලා අතඇරියා වගේ🤯

  • @ChalaniShamindika
    @ChalaniShamindika 12 วันที่ผ่านมา

    ශාක්‍යා නම් සුපිරි බඩුව 😂 අච්චර මැරීගෙන ලව් කරන එකාට ඔහොම කරන්නෙ අවලං ගෑනි කතාක් උනත් එකි එක්ක දැන් නම් මට මාර තරහයි 😢

  • @RuwanNikado
    @RuwanNikado 13 วันที่ผ่านมา +7

    සංගිත් පඋ මුන්ගේ කොලම්

    • @muhammadhayman8001
      @muhammadhayman8001 13 วันที่ผ่านมา

      ශාක්‍යා ට සංගි ගැලපෙන්නේ නැහැ කියලා වැලලුනු කට්ටිය කෝ

  • @yasithbasura1628
    @yasithbasura1628 13 วันที่ผ่านมา

    අම්මලාටවත් control නෑ ගෑනු වටේ යන්න පටන් ගත්තම😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 13 วันที่ผ่านมา +13

    මා ගතකල සුන්දරම අවස්ථාවල
    පින්තූර මා සතුව නොමැති නමුත්
    ඒවායේ මතක කිසිදිනෙක
    මැකී නොයනු ඇත.! ❤‍🩹🍃
    @

  • @rantharubookshop4859
    @rantharubookshop4859 12 วันที่ผ่านมา

    මේ ශාක්‍යා දකින දකින එකාට ආදරය කරනවා පව් සංගිත්

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 13 วันที่ผ่านมา +2

    ශාක්‍යාගෙ අනියම් ආදරයක සුන්දරත්වයක් පෙන්නන්නෙ..මොනවද හුත්තො මේ..😂🤣

  • @Twoofus121
    @Twoofus121 13 วันที่ผ่านมา

    යකො මේකෙ ඔක්කොම ගෑනු මිනිස්සුන්ට හොර ගෑනු මිනිස්සු ඉන්නවනෙ 😅

  • @Sureshsureshchandimapata-fc8ub
    @Sureshsureshchandimapata-fc8ub 12 วันที่ผ่านมา +1

    Sakyala wage dara badu pitakotuweth nethuwa athi