Take Care | Episode 16 - (2024-07-21) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode16
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 1.2K

  • @saranga-dinakshie
    @saranga-dinakshie 2 หลายเดือนก่อน +2883

    කව්ද බලන්නෙ? 😮

  • @AshiW
    @AshiW 2 หลายเดือนก่อน +1379

    මං ආසම රෙබෙකාගේ මූණේ තියන ගාම්බීර ලස්සනට.

  • @Fenzyyy____2000
    @Fenzyyy____2000 2 หลายเดือนก่อน +333

    ඇඩ් ටිකත් ඔක්කොම බලලා කොටු ටිකත් ඔක්කොම බලලා වෙලාවක් තිබ්බොත් විතරක් යන කතාව බලන මම 😂❤

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 2 หลายเดือนก่อน +8

      Aneda kiyanne kotu pennanne oya magulut pennanne mokatada

    • @saj3649
      @saj3649 2 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

    • @ChathuminiManuthmi-xk4mg
      @ChathuminiManuthmi-xk4mg 2 หลายเดือนก่อน +6

      කොටු දාන්න ඔනා නම් ඇයි ශුට් කරෙ එවගෙ කොටසක් .😂😂

    • @wishu2020nz
      @wishu2020nz 2 หลายเดือนก่อน +1

      😅😅😅

    • @supunchamini4998
      @supunchamini4998 2 หลายเดือนก่อน

      😂😂😂

  • @hasanthisharika9735
    @hasanthisharika9735 2 หลายเดือนก่อน +117

    ලංකාවේ advertisement ටිකත් බලන් නිව්සීලන්ඩ් advertisement ටිකත් බලලා අතරින් පතර කතාවත් බලන මං වගේ ඈයෝ තවත් සිටීද 🤭🤭🤭

  • @gayan9264
    @gayan9264 2 หลายเดือนก่อน +171

    මේ කතාවේ හිට්ම ඇක්ට් එක කරන්නෙ රෝබොකා දිල්රුක්ෂි ❤❤..හදපිරි උත්තමචාර ය ❤❤❤

  • @malimapa2006
    @malimapa2006 2 หลายเดือนก่อน +497

    මිනිහගෙ හැම වරදකටම සමාව දිදී අද හැදෙයි හෙට හැදෙයි කියල බලන් ඉන්න ගෑනුන්ට ඉතිරි උනේ දුක විතරයි 😢😢

    • @dilkathushani2054
      @dilkathushani2054 2 หลายเดือนก่อน +2

      හ්ම්.හැමදාටම

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 หลายเดือนก่อน +3

      ඇයි ethin ehama enne

    • @anndevika1605
      @anndevika1605 2 หลายเดือนก่อน +3

      😢😢😢math ehema aurudu 10k hitiya balan ada hadei,heta hadei kiya..anthimata daruwo 3k mata dela jara ganiyek ta ahu wela,eyawama eya nathi kara gathta.

    • @ireshadissanayaka6145
      @ireshadissanayaka6145 2 หลายเดือนก่อน

      Aka athtamai

    • @SenanayakaKanchana
      @SenanayakaKanchana 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් මටත් එහෙම උන ඩෙනට දරුවෝ දෙන්න එක්ක ජීවත් වෙනවා හරියට මම එනකොට දරුවෝ ගෙනාවා වගේ

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 2 หลายเดือนก่อน +504

    වෙලාවකට හිතෙනවා පව්ල් ජීවිතයක් ගත කරන්න ගෑනු ලමෙක්ට හොද ආදර්ශමත් කතාවක් කියලා....ඒත් හිතට මොකද්දො වද දෙනවා...🥺💔

    • @Naduniiii_94
      @Naduniiii_94 2 หลายเดือนก่อน +20

      Asenii
      Menaka
      Asenige amma
      Kawshalya
      මේ චරිත 4ම කෙල්ලෙක්ට ගෑණියෙක්ට මාර විදිහට වැදගත් ජීවත් වෙන්න

    • @sandkur5036
      @sandkur5036 2 หลายเดือนก่อน +5

      Rebekah perfect acting. Like vasanthi chaturani same❤❤❤

    • @gamageviraj7696
      @gamageviraj7696 2 หลายเดือนก่อน +2

      😂😂😂

    • @sanjudunukara2096
      @sanjudunukara2096 23 วันที่ผ่านมา +1

      Koheda minissu akka jeewith wenne..kochchara hoda klth wadak na...

  • @ranidrani4886
    @ranidrani4886 2 หลายเดือนก่อน +77

    පවුලේ සැමට එකට ඉද බැලිමට බැරිවුනාත් ගොඩක් දෙවල් ආදසමාජයේ වෙින දෙවල් හරිම ආදර්ශවත්සියල්ලම එකට එය කාථාවක් කොටස් වශයෙන් පවඅල් ජිවිත ගත කරන්න සහා එයින් ආත්වන ඉරනම සේරම තිරගතවිම ගොඩක් වටිනවා🎉🎉🎉🎉🎉

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน +240

    😮😮😮😮
    අම්මාට සහ දුවට සිදුවෙලා තිබෙන්නේ එකම දෙය😢😢😢

  • @Thenukiapsara748
    @Thenukiapsara748 2 หลายเดือนก่อน +148

    අසේනිගේ facial expression නම් superb ❤ godak than wala eya නිහඩ වුණාට ගොඩක් හැගීම් මූණෙන් පේනවා❤ ඔයා නම් perfect රෙබෙකා අක්කි❤

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 2 หลายเดือนก่อน +696

    මේනකාල වාසල වගෙ මිනිස්සු නිසා අසෙනිල වගෙ විදවන අය අද සමාජේ ඕනෙ තරම් ඇති💔😢

    • @MalakaSampath-ig1ke
      @MalakaSampath-ig1ke 2 หลายเดือนก่อน +51

      මේවාගේ එවා පෙන්නන්නේ මේනකලගේ වසලලගේ වෙරදි හොයන්න නෙවෙයි තමන්ගේ මිනිහට හරියට සලකන්න ඔන එකගෙ අඩුපාඩු හොයල බලන්න ඔනි කියන එක

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 2 หลายเดือนก่อน +35

      අනන්තයි අප්‍රමානයි වැරැද්දක් ඕනම නෑ කුපාඩිකම තිබුනම ඇති

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 2 หลายเดือนก่อน +47

      @@MalakaSampath-ig1ke මෙනකායි වාසලයි වැරදි නැද්ද එතකොට 😂😂 පිට යාම් සාධාරණය කරන්න එපා. තමන්ගෙ මනුස්සයාට වැදගෙන හිටියත් යන එකා යනවම තමයි . අසෙනි සැලකුවෙ නැද්ද අසෙනිගෙ අඩු පාඩු කතා කරන්න බැරිකමක් නෑනෙ .

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 2 หลายเดือนก่อน

      @@SumithraAmarasinghe හරියට හරි 👌

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 2 หลายเดือนก่อน

      @@SumithraAmarasinghe අනිවාර්යයෙන්ම . ඒකට හරියන්න ඒ කුපාඩිකම් නිවරදි කරනවත් එක්කනෙ

  • @asph2002
    @asph2002 2 หลายเดือนก่อน +367

    ඔක්කොම වැරදී වාසල කරලා.. අන්තිමට ගෙදර ගෑනී තමයී වැරදී 🙂👍

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 2 หลายเดือนก่อน +9

      @@asph2002 කතාවෙත් අන්තිමට අසේනි වැරදි කියයිද දන් නෑ 🫠😏

    • @dc-ct8en
      @dc-ct8en 2 หลายเดือนก่อน

      ​@@chathurikamadushani8224 ehema tamai wenne... me drama eka hadala tiyennema aseni weradi karaya karanna.... dannawane

    • @ireshadissanayaka6145
      @ireshadissanayaka6145 2 หลายเดือนก่อน +2

      Ane manda awasane gadara gani tama waradi kiyanne hamoma

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 2 หลายเดือนก่อน

      මටනම් හිතෙන්නේ අසේනි ඉවසුව වැඩියි මේ ප්‍රශ්නෙදි..හරිනම් divorce එක ඉල්ලන්න තිබ්බේ අසේනි වාසලගෙන්..අපරාදේ වැරැද්දත් කරල වාසලය සිංහයා උනා අන්තිමට.

    • @ajithjayasundara4552
      @ajithjayasundara4552 2 หลายเดือนก่อน

      Hmmm

  • @hnforever1
    @hnforever1 2 หลายเดือนก่อน +104

    පිරිමින්ට තමන්ගේ වැරදි ක්‍රියාකාරකම් වලට වගකීම ගන්න තරම් මානසික ශක්තියක් නැතිවුණා ම ගෑණුන්ට ඇගිල්ල දික් කරනවා 😅

  • @mwasana6081
    @mwasana6081 2 หลายเดือนก่อน +432

    සචිනිගෙ චරිතෙට මිනිස්සු ආස නැති උනත් දුශ්කර ගම් වලින් කොලඹට ආපු ගොඩක් කෙල්ලන්ගෙ විදිය තමා ඒක.😂

    • @LalaniFrencis
      @LalaniFrencis 2 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන්ම

    • @sewwandilankadhikara8807
      @sewwandilankadhikara8807 2 หลายเดือนก่อน +5

      ඇත්ත

    • @shaznafazal5416
      @shaznafazal5416 2 หลายเดือนก่อน

      Mokakd vidiya

    • @SameeraSandaruwan-el3jv
      @SameeraSandaruwan-el3jv 2 หลายเดือนก่อน

      Badu modall​@@shaznafazal5416

    • @sameerakiri
      @sameerakiri 2 หลายเดือนก่อน +23

      ඔව් කොලබ උපතත් ඕක තමා, හතර වටෙන් ආපු උන් හැමිනිලා තමා ඕක හැදුනේ, නැතුව කොලබක් තිබ්බේ නෑ, පුකේ කොලබ

  • @Sithara8436
    @Sithara8436 2 หลายเดือนก่อน +131

    Aseni is the most helpless human here.She has done nothing wrong,but suffering a lot for other's faults.That pain is too difficult to tolerate.

    • @ishanijayasiri1514
      @ishanijayasiri1514 2 หลายเดือนก่อน +1

      Yea...im also agreed....

    • @vinushakumarathunga2719
      @vinushakumarathunga2719 2 หลายเดือนก่อน +5

      I'd say that she too contributed herself to create her own sorrow. The abnormal behavior of her and her restrictions to Wasula in their sex life played a huge role to all these issues. We can't simply blame Wasu for this. This is a very common issue in SL

    • @charithadisanayaka9046
      @charithadisanayaka9046 2 หลายเดือนก่อน +2

      ගෑනු ඕනවට වඩා සංස්කෘතියයි. බොරැ මිත්යා මතයි පස්සේ යද්දි ඕන මිනිහෙක්ට නිකන්ම එපා වෙනවා

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 2 หลายเดือนก่อน +120

    අපේ රටේ මිනිස්සු හෙන විකාරයි අර සචිනිගෙ චරිතයේ උනත් සංකීර්ණ කතාවක් තිබුනෙ උඩින් පේන දේ නෙමේ යටින් තිබුනෙ .හොද script එකක් සචිනි කසුන් හොද රගපෑමක්.ඒවා තේරුන් ගන්න තේරෙන් නෑ මිනිස්සුන්ට.

  • @dew83
    @dew83 2 หลายเดือนก่อน +265

    මන් තාම බැදලා නෑ. ඒත් මේ කතාව බලලා මටත් මේ ටික වෙයිද කියලා බයේ ඔලුවත් රිදෙනවා. මන් වගේ උනු තවත් අය ඉන්නවදෝ 😊

    •  2 หลายเดือนก่อน +7

      මටත් බය හිතෙනවා..😢

    • @cl610
      @cl610 2 หลายเดือนก่อน +5

      මටත්

    • @henryt1199
      @henryt1199 2 หลายเดือนก่อน +12

      @@dew83 අනිවාර්යයෙන්ම වෙනවා. නමුත් මිනිස්සු කසාද නොවදින එක මෝඩකමක්, විශේෂයෙන්ම ගෑණූ අය ,ඒගොල්ලන්ට ලමයි ඉන්නවා ,වටිනා වස්තුවක් විදියට. තමුන්ගේ මිනිහා වෙන් ගෑණූ සමග නොයෙයි කියන මානසිකත්වය අයින් කරගෙන ,එහෙම ගියාම තමුන් ,තම දරුව න් සමග සාර්ථකව ජිවත් වෙන්නෙ කොහොමද කියන එක ගැන කල්පනා කරගෙන ,කසාද බදින්න.

    • @Dreamer99.99
      @Dreamer99.99 2 หลายเดือนก่อน +3

      Amboo pirimi nm sure na appa badinna epa wuna

    • @kithsirikumara-cp5dp
      @kithsirikumara-cp5dp 2 หลายเดือนก่อน

      Bayawenna epa Hoda Aya innawa hebei Tika denai.

  • @Gayanika9746
    @Gayanika9746 2 หลายเดือนก่อน +387

    අදටත් අසේනිලා වගේ නිවැරදි උතුම් ගතිගුණතියන ගෑණු අනන්ත විදවමින් ඉන්නවා.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 หลายเดือนก่อน +12

      තව ටික දවසක් බලන්න 😂

    • @erandhiabeynayake8216
      @erandhiabeynayake8216 2 หลายเดือนก่อน +11

      අසේනිගෙත් වැරැද්දක් තියෙනවා

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 2 หลายเดือนก่อน +9

      ​@@erandhiabeynayake8216අසේනිගේ කිසිම වැරැද්දක් නැහැ වැරැද්ද තියෙන්නේ වාසලගේ වේස කමේ

    • @Senusenu5
      @Senusenu5 2 หลายเดือนก่อน +1

      ​@@erandhiabeynayake8216 වැරැද්දක් තියෙනවනම් ඒක කොහොමහරි හදාගන්න උත්සහ කරනව මිසක්, අනේ මට දැන් බැ මට දැන් ඇතිවෙලා තියෙන්නෙ කියල බඩු ගෑනු පස්සෙ යනඑක නෙමෙයි කරන්න ඕනෙ😂 මෙ ලෝකෙ කවුරුත් වැරදි නැති මිනිස්සු, 100%ක් ගැලපෙන මිනිස්සු නැ.

    • @Senusenu5
      @Senusenu5 2 หลายเดือนก่อน +1

      ​@@hsinthanashevon4895ඇත්ත😂

  • @Chamimiracles
    @Chamimiracles 2 หลายเดือนก่อน +329

    කව්රු කොහොම හිටියත් අන්තිමට ඕන වෙනකොට ඉන්නෙ අම්මා විතරයි

    • @sumudu369
      @sumudu369 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම ❤️

    • @kumaribandara2442
      @kumaribandara2442 2 หลายเดือนก่อน +7

      ඒත් මං මට ආපු හැම දුකක් කරදරයක් දරා ගත්තෙ තට්ට තනියම ... මගෙ ජීවිතේ අවුල් කරන්න පුලුවන් උපරිම දේවල් කරේ මගෙම අම්මා ...

    • @A.u.A.u
      @A.u.A.u 2 หลายเดือนก่อน

      ​@@kumaribandara2442හැම අම්මාකෙනෙක්ම එහෙම නැ.තමන් කරපු කර්මවිපාක වල විදියට අපිට ජිවිතේදි ණය ගෙවන්න හමුවෙන්නේ එ්වගේ අය.ඉතින් දුක්නොවි ණයටික ගෙවලා ඉවරකරන්න.බුදු සරණයි.

    • @ThisuRanasinghe
      @ThisuRanasinghe 2 หลายเดือนก่อน +2

      Hama amma kenekma eka vge nh

    • @ThanujaPerera-uh6wq
      @ThanujaPerera-uh6wq 2 หลายเดือนก่อน

      ​@@kumaribandara2442😢😢😢😢

  • @lankalanka9687
    @lankalanka9687 2 หลายเดือนก่อน +26

    හරි කෙනාට හරි කෙනා මුණගැසුන දවසට කවුරුත් පිට යන්නැ....
    මෙ comment දාන ගොඩක් ගැහැනු බය ඇති තමන්ගේ මිනියා පිට යයි කියලා...
    අපි ආසාවෙන් අඳින්න අරගෙන ඵන හැඳුම ඇඟට හරි යන්නේ නැත්තන් අපි කරන්නේ ඵක ආයේත් return කරනවා..
    ඵහෙම නැතිනමි හරියන කෙනෙකුට දෙනවා.....
    හැම දෙයක්ම මෙ වගේ තමයි...
    අපේ රටේ උගත් මිනිස්සුන් ඉන්නවා කිව්වට ඇත්තටම ඵහෙම නෑ...
    පොත්පත් වලට සීමා වෙච්ච අය තමයි.
    වැඩි පුර උගත් කියලා ඉන්නේ..
    සංසාර ගත බැඳිමි .
    කොයි මොහොතක අපිට දකින්න ලැබෙවිද දන්නෑ.....
    කලු _සුදු.
    දුක සැප
    නින්දා ප්‍රසන්සා...
    ආදරය වයිරය..
    ඵවගේම තමයි......
    කසාදය දික්කාසාදය...
    ආදරය යනු ඇදබැඳ ලග තියා ගැනීම නොව...
    යන කෙනෙකුට යන්න නිදහස දී...සත්‍ය වටහා ගැනීම...
    සමාවෙන්න මේක කියන්නම ඕනේ....
    අද ලංකාවේ ගොඩක්ම ගැහැනුන් අය තමයි තවත් ගැහැනුන්ට පද හදන්නේ....

    • @suseemamalkanthi
      @suseemamalkanthi 2 หลายเดือนก่อน +1

      😮

    • @Doni-u3g
      @Doni-u3g 28 วันที่ผ่านมา

      හ්ම්ම්

  • @NethuNethu-b1y
    @NethuNethu-b1y 2 หลายเดือนก่อน +59

    පිරිමි කරන සමහර වැරදි වැඩ නිසා අවසානෙ දුක් විඳින්නෙත් ගෑනු වැරදිකාරයො වෙන්නෙත් ගෑනු,ගෑනු අපි හැම තැනදිම අසරණයි💔🥺

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 2 หลายเดือนก่อน +2

      ගෑණියෙක්ව අසරණ කරන්නෙ ඉතින් තවත් ගෑණියෙක්මනේ..ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ..

    • @91VishB
      @91VishB 2 หลายเดือนก่อน

      Varadak kela no kala pita yana aka kohomath yanava. Akata varadi karanama one ne anith kena.
      Ma vidiyata hituvoth daragana inna ahinsaka minisu varadi karayo vai. Pita gia aka sudana vai.

  • @Takashidayo---
    @Takashidayo--- 2 หลายเดือนก่อน +103

    කොච්චර හොද ගෑනියෙක් හිටියත් පිරිමි හොර ගෑනු ලගට යන්නේ ගෙදර ගෑනිගෙ වැරදි කියාගෙන.පිරිමි ඔක්කොම එකයි නම විතරයි වෙනස්

    • @P.l-jl2dq
      @P.l-jl2dq 2 หลายเดือนก่อน

      Sahathika aththa.

    • @kapugamageeganagetharindur5652
      @kapugamageeganagetharindur5652 2 หลายเดือนก่อน

      ඔයාගෙ තාත්තත් ඔයාගෙ අම්මට ඒ දේමද කරේ. 😮

    • @Majid-bc7yt
      @Majid-bc7yt 2 หลายเดือนก่อน +1

      Eth gedara ta maattu unoth , eeta passe miniha hondai harima vedagath. Redda ussapu a ballawa sathutu karapu geni , vesa baduwa.....

  • @nadeeimasha
    @nadeeimasha 2 หลายเดือนก่อน +325

    වාසුලට ගෑනු දෙන්නම නැති වෙන එක තමයි වෙන්න ඕනි..😊

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 2 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන් එහෙම තමයි වෙන්න ඕනෙ

    • @tharindusubasinghe8111
      @tharindusubasinghe8111 2 หลายเดือนก่อน +4

      අනේ එහෙම වෙන්න එපා 😢

    • @ChandaraSenarat
      @ChandaraSenarat 2 หลายเดือนก่อน +2

      එහෙම වෙන්න එපා

    • @RelaxationVibes223
      @RelaxationVibes223 2 หลายเดือนก่อน +7

      Ekko aseni ekka ekathu wela daruwa hadan inna ona.
      Nattan ganu dennama nathi wenna ona.
      Echcharai.

    • @kazz1033
      @kazz1033 2 หลายเดือนก่อน +2

      @@RelaxationVibes223 na menaka ekka daruwa hadagena inna ona. 😁

  • @jayaweerathanuja9668
    @jayaweerathanuja9668 2 หลายเดือนก่อน +282

    කවදාවත් හරි ගස්සගන්න බැරි ලොකු වැරැක්දක් අපි හැමෝටම තියනවා

  • @LithumiBandara
    @LithumiBandara 2 หลายเดือนก่อน +62

    වාසල යනු අවස්ථාව අනුව තමාගෙ කීර්තිය,තමාගෙ අවශ්‍යතා සදහා සැනෙකින් වෙනස්වෙන ආත්මාර්ථකාමී චරිතයක්.ඔහු මේනකාගෙන් අවශ්‍යතාවය ඉටු කර ගත්තා මිසක් කවදාවත් මේනකාට ආදරේ කලේ නෑ.අසේනි එක්ක ජීවත් වුනත් අසේනිට ආදරේ කලෙත් නෑ.වාසල වැරදි කිරීමට හේතුව අසේනිනම් වාසලට තිබුනා අසේනිගෙන් ඩිවෝස් වෙලා ඔහු කැමති කෙනෙකු ඇසුරු කිරීමට.වාසල කලේ ගැහැනු දෙදෙනාටම වරදක්.තමන්ගේ අවශ්‍යතා අනුව ඔහු දෙදෙනාම පාවිච්චි කලා.විවාහක බිරිදගෙ කුමන හෝ අඩුපාඩුවකට පිට ගිය පිරිමියාට බිරිද සමාව දුන්නත් සැමියාගේ වැරදි අඩුපාඩු නිසා බිරිද පිට ගියොත් කවදාවත් සැමියෙක් සමාව දීම කෙසේ වෙතත් බිරිද කල වරද සැමියාගෙ අඩු පාඩු නිසා යැයි සමාජය ඇයව සාධාරණීකරණය කරයිද.සමාජයෙන්වත් සමාවක් ලැබෙයි කියලා හිතන්නත් බෑ.වරද යනු වරදමයි.වාසල යනු එක්කරා අවස්ථාවාදී චරිතයක්..විවාහ ජීවිතය වේවා කුමන බැදීමක් වේවා නොගැලපෙනවානම් කල යුතු දේ දෙදෙනා වෙන්වීම මිස එක්ව වසමින් අනෙකාට හොරෙන් ගැලපෙන කෙනෙකු හා හොර රහසේ බැදීම් පැවැත්වීම නොවේ..

    • @kithnaljayasinghe
      @kithnaljayasinghe 2 หลายเดือนก่อน

      Ithim harakiye oka ochchara kiyavanna epa. Uba oya kiyana dhe thamai teledrama eken pennanne. Meka venne script ekata anuva. Oya kalabala venna epa okata kemathinam balala ganna puluvan deyak ganna . Naththam kata vahan inna . Meka script ekakata vena deyak 😂😂😂

    • @LithumiBandara
      @LithumiBandara 2 หลายเดือนก่อน +5

      ​@@kithnaljayasingheචරිතෙ ගැන මට දැනුන විදිහට කිව්වේ.මම මේ drama එකට කැමතියි.අකමැත්තෙන් නෙමේ comment කලේ.ඇයි ඔහොම කතා කරන්නේ

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 2 หลายเดือนก่อน +3

      ඇත්ත ඔයාගේ comment එක හරියට හරි..වාසල කියන්නේ ආත්මාර්තකාමී මිනිහෙක්

    • @OmeliBamunusinghe
      @OmeliBamunusinghe 2 หลายเดือนก่อน +1

      Sahatika athta ❤

    • @NimeshaAchini
      @NimeshaAchini 2 หลายเดือนก่อน +1

      එකහයි

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 2 หลายเดือนก่อน +79

    කසුන් ඇදෙන් වැටෙන එක තමයි මරු 😅😅

  • @dananjanasewmini7382
    @dananjanasewmini7382 2 หลายเดือนก่อน +5

    😊 ගෑනු කොච්චර ලස්සන උනත්...කොච්චර හොද උනත්... වටේ යන එකා යනව... ඉවසන්ඩ ඔනිනෑ එත් ගෑනු... වැරදි කරනවනම් එ සම්බන්ධය ඕනිනෑ ... ගෑනු අසරණ වෙන්නෙනෑ මිනිහෙක් නෑ කියල ,,,, ගෑනු ශක්තිමත්... 😊

  • @NimeshaAchini
    @NimeshaAchini 2 หลายเดือนก่อน +5

    මේ කතාව මාරම ලස්සනයි මන් බලපු ලස්සනම හිතට දැනෙනම කතාවක්

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 2 หลายเดือนก่อน +17

    අසේනි නම අවසානෙදි වැරදිකාරි කරන්න එපා 😢,,,මොකද වාසල මේනකා චරිත අතින් අසරන උනාට උන් දෙන්නාකරෙ බලු වැඩක් 🤨,,,අසේනි තමා හොදම 😘

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 2 หลายเดือนก่อน +130

    මේච්චර ලස්සන කතාවක් මැද්දට කසුන්ගෙ කෙල්ල කියලා නොගැලෙපෙන චරිතයක් ගෙනල්ලා කතාව විකුර්ති කරනවා රඟපාගන්නවත් බැරි චරිතයක්

    • @rashikasadeepani1979
      @rashikasadeepani1979 2 หลายเดือนก่อน

      Aniwa

    • @dilumikariyawasam6049
      @dilumikariyawasam6049 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම වැඩක්ම නැති චරිතයක්

    • @amithakumuduniSamarappulige
      @amithakumuduniSamarappulige 2 หลายเดือนก่อน +1

      Mata peenna ba

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 2 หลายเดือนก่อน +4

      එයාව අයින් කරා කතාවෙන්. ඒකනෙ හොරකන් කරලා පැනලා ගිය විදිහට කරේ. ආයෙ එන එකක් නෑ.

    • @samansaladewapura5997
      @samansaladewapura5997 2 หลายเดือนก่อน

      ඇත්ත ඒකෙන් කතාව එපා උනා

  • @Tharu62555
    @Tharu62555 2 หลายเดือนก่อน +29

    වාසල වගේ husband ල නිසා නොදැනම අසරණ උන අසෙනි වගේ අය, දැන දැනම අන්ධ වෙලා වරද්ද ගත්ත මේනකාල වගේ කෙල්ලෝ කව්ද ඉන්නෙ??? 🥀🫶🖤

  • @amilaprabodhani1638
    @amilaprabodhani1638 2 หลายเดือนก่อน +16

    මේ අම්මා කියල දෙන පාඩම් හරිම වටිනව.... කතාව පුරාවට තියෙන අම්මාගෙ උපදෙස් දීම දෝංකාර දෙනව .

    • @welcometoournest3954
      @welcometoournest3954 2 หลายเดือนก่อน +7

      කොහෙද අනෙ වටින්නෙ
      අම්මාගෙත් තිබුනෙ අසේනිගෙ වරදම තමයු.
      හැමදෙම මිනිහට අතට පයට කරල දෙන එක කරනව.
      ඒ අය තෙරුම් ගන්නෙ නෑ.ආදරයක් නෑ. යුතුකම් වගකීම් විතරයි..
      එ හින්දම තමය අසේනිගෙ තාත්තත් අම්මට ඒ දේ කලේ.
      ඒඑක දැන දැනත් දුව අද කරන්නෙත් ඒ දේ..

    • @ransaluwijerathne4293
      @ransaluwijerathne4293 2 หลายเดือนก่อน +3

      😂 ඔව් ඔව් ජිවිත කාලේම අපායක වගේ ජීවත් වෙන්න පුලුවන් ඒ බන ටික අහලා...ඉන්න බැරි නම් වෙන් වෙන්න ඕනේ...පව්ලේ නම්බුව පරම්පරාව කිසි මගුලක් වැඩක් නැහැ තමන්ගේ මානසික සැනසීම තරම්...

  • @hawatalk07
    @hawatalk07 2 หลายเดือนก่อน +110

    පිස්සු බඩ්ඩක් කතාවට ඔබලා මෙලෝ රහක් නැති කරනවා ලස්සන කතාව 😪

    • @subashiniekanayaka7962
      @subashiniekanayaka7962 2 หลายเดือนก่อน +1

      ඔව්

    • @PushpaSamarathunge
      @PushpaSamarathunge 2 หลายเดือนก่อน +1

      Ow gu gadak..sachini

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 2 หลายเดือนก่อน +1

      අනෙ ඔව් ⁣මහ විකාරයක් නෙ මහ ජරා චරිතයක්

    • @sachirathnayake5815
      @sachirathnayake5815 17 วันที่ผ่านมา +1

      එහෙම චරිත මේ සමාජේ ඉන්නවා

  • @JourneyLovers24
    @JourneyLovers24 2 หลายเดือนก่อน +12

    මේ කතාව ඉන්න හැමෝම චරිතට සුපිරිවටම සාධාරණයක් කරනවා.❤❤❤

  • @isuru755
    @isuru755 2 หลายเดือนก่อน +41

    අඩෝ කසුන ඇදෙන් වැටෙන එක මරු යකෝ 😂😂

  • @chamara7683
    @chamara7683 2 หลายเดือนก่อน +117

    අරූට කනේ පාර වැදිලා බිමට වැටන එක නම් පට්ට 😂😂😂

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 2 หลายเดือนก่อน

      😃

    • @SirinSagarika
      @SirinSagarika 2 หลายเดือนก่อน +1

      Ane ou sirawtm bn 😂😂😂😂

    • @w7454
      @w7454 2 หลายเดือนก่อน +2

      අර ගෑනියෙක් දාලා ඔක්කොම සවුත්තු උනා

    • @chamara7683
      @chamara7683 2 หลายเดือนก่อน

      @@w7454 කතාව දිග් කරන්න

    • @nila3315
      @nila3315 2 หลายเดือนก่อน +1

      😂

  • @commenter1111
    @commenter1111 2 หลายเดือนก่อน +155

    පාට්නර් හුගාක් නරක කෙනෙක් නෙමේ නම් සෙක්ස් සම්බන්දව ඕපන් කතා කරලා ඕන දේ ඉල්ලගන්න එක හොදයි...සෙක්ස් තියෙන්නෙ කාලයයි..ඒත් හිතක අනික් කෙනා ගැන තියෙන ආදරේ ගවුරවේ විශ්වාසේ නැති උනොත් ඒක සදාකාලිකයි...

    • @princess6614
      @princess6614 2 หลายเดือนก่อน +3

      💐

    • @dulanjanikumari-ho1ru
      @dulanjanikumari-ho1ru 2 หลายเดือนก่อน +1

      ඔයා හරි දෙන්නෙක් බැදපුහාම ලැජ්ජවෙනනන දෙයක් නෑ වයිෆ් උනත් හස්බන්ඩ් උනත් දෙන්නටම ලිංගික දේවල් අවශ්‍ය වෙලාවෙදි දෙන්නම කතා තරන්න ඕනි එතනයි අන්‍යෝන්‍ය විශ්වාසය ඇති වෙන්නෙ.එතනයි ගෑන්උනත් මිනිහ උනත් පිට නොයන රහස

    • @mandiag-n7gg
      @mandiag-n7gg 2 หลายเดือนก่อน +1

      Well said

    • @Hot-Magazine
      @Hot-Magazine 2 หลายเดือนก่อน +3

      මේක තේරුම් ගන්න බැරි අය තමයි ඒත් ගොඩක් ඉන්නේ. ඒකනේ ප්‍රශ්නේ.

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 2 หลายเดือนก่อน +135

    මේ අලුතෙන් ආව මල හෝන්තුව පේන්න බෑ ගිරිය යටිනි කෑ ගගහ

    • @thanuja227
      @thanuja227 2 หลายเดือนก่อน +3

      ow melo rahak na

    • @madhaviwasundara4548
      @madhaviwasundara4548 2 หลายเดือนก่อน +6

      එයා වැරදිලා ඇවිත් තියෙන්නෙ .එයා හරියන්නෙ දෙරණට 🤣🤣🤣

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 2 หลายเดือนก่อน

      Ayooo yes too much she is 🤢🤢

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 12 วันที่ผ่านมา

      Skip කරන්න එහෙනම්. ඔයාට පේන්න බැරි වුණාට කතාවට ඕන නිසානේ අරගෙන තියෙන්නෙ

  • @dhammiSenani-gw6zl
    @dhammiSenani-gw6zl 2 หลายเดือนก่อน +7

    අද ගොඩක් ගෑනු කසාදෙ ඇතුලෙ ඉන්නෙ නම්බුව නැත්නම් දරුවො නිසා 😢

  • @nishanifaransisku5201
    @nishanifaransisku5201 2 หลายเดือนก่อน +18

    පිරිමි ඔහොම්මයි..😢😢..උන් වැරදි කරලා අතටම අහු උනත් පිලිගන්නේනම්නෑ..ඉටපස්සේ ගැනී තමයි වැරදි 😢

    • @Nethminethmi-qi7nq
      @Nethminethmi-qi7nq 2 หลายเดือนก่อน

      ouu eeka aththA kohoma harii gaanigee pita warada daala.penagannawa

  • @ParamiPrarthana-j5i
    @ParamiPrarthana-j5i 2 หลายเดือนก่อน +45

    ඇඩ් යද්දි ස්කිප් කරලා බලපන්කො..ඇඩ් ගොඩ කිකියා වැලලෙන්නෙ නැතුව මෙතන 😂😂😂

  • @achirasonaliserasingha7845
    @achirasonaliserasingha7845 2 หลายเดือนก่อน +4

    හැමදාමත් ගැහැනිය තමයි දුක් විදින්නේ ගොඩක් ගැහැනුන්ගේ ජිවිතේ මේ වගේ වාසලලා ඉන්නවා 😢

  • @venutae8981
    @venutae8981 2 หลายเดือนก่อน +271

    99%ම පිරිමි එකපාරක් හරි පිට යනවාමයි මිස් වර්ල්ඩ් බැදලා හිටියත්. එවා දරාගන්න පුළුවන් නම් තමයි ගෑනියෙක් කසාද බදින්න ඔන,අද කාලෙ කසාදෙ කියන එක කිසිම තේරුමක් නැති නිකම් වචනයක් විතරයි

    • @SurangiMihirani
      @SurangiMihirani 2 หลายเดือนก่อน +5

      Agreed

    • @goldenfkag4766
      @goldenfkag4766 2 หลายเดือนก่อน +12

      ඒක නම් ඇත්ත අද කාලෙ කසාදයක් කියන්නෙ නිකන්ම නිකන් අකුරු හතරක් විතරයි 😢

    • @rosi7888
      @rosi7888 2 หลายเดือนก่อน +10

      එක පරක් පිට ගියා කෙනෙක් නැවත නැවත යනවාමයි ගිහින් බලන්න අසා හිනේයි

    • @nuwaniwickremasinghe3706
      @nuwaniwickremasinghe3706 2 หลายเดือนก่อน +1

      Eththa

    • @tushariperera7650
      @tushariperera7650 2 หลายเดือนก่อน +1

      Yes

  • @lcreations3961
    @lcreations3961 2 หลายเดือนก่อน +6

    ජීවිතේ වැරදිච්ච අම්මෙක්, දුවෙක්ට දෙන උපදෙස් මාරයි... ඉවසගෙන ඉන්නලු. ඔය වගේ මෝඩ ගෑනු ඉන්නකල් තමයි ඉතින් ගෑණු දුක් විඳින්නේ

    • @m.e.g.herath188
      @m.e.g.herath188 2 หลายเดือนก่อน

      Exactly …. She wants her daughter to suffer the same

  • @aabidhmirza8859
    @aabidhmirza8859 2 หลายเดือนก่อน +32

    ජිවිතේ මහා ලොකු කාලයක් නෑ.
    මෙ විදිහට රන්ඩු වෙවි ගෙනියන් තරම්.
    නොගැලපෙන බැඳිම් රැක ගන්න වෙහෙසෙන්නේ ඇයි..
    එත් මිනිස්සු කරන්නේම හති වැටෙනකම් රණ්ඩු කරලා තමන්ගේ ජිවිතේ ලස්සනම දවස් නැති කර ගන්න එක...

    • @sududhoni8763
      @sududhoni8763 2 หลายเดือนก่อน +1

      එහෙම කරන්නේමොන තරමි පිරිමි වැරදි කලත් නරක නාමය එන්නේගැහැනියට නිසා

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 2 หลายเดือนก่อน +6

    කොටු දැම්මෙ නැත්තම් මේ තරම් ශෘංගාරය ඇවිස්සෙන්නෙ නෑ. තෑන්ක්ස් ITN 😂😂😂

  • @suranjanprasadkumararanasi1327
    @suranjanprasadkumararanasi1327 2 หลายเดือนก่อน +32

    ඉතා වැදගත් කාරණය මට හිතුන විදියට ලියන්න හිතුන... මිනිස්සු නිරුවස්ත්‍රව හැසිරෙන්නෙ නැති දර්ශන තල වලට කොටු දාල වහල දාන එකට මමනම් විරුද්දයි... පුදුම සදාචාරායක් තියෙන්නෙ... කෙල්ලෙක් කොල්ලෙක් ඉබ ගන්න එක , තුරුල් වෙන එක ඇග අත පත ගාන එක කොටු දාල වහනව... මිනිස්සුන්ව මහ මග මරල දාන ඒව අහු වෙච්ච අහු වෙච්ච කැමරා වල කෝන වලින් රහ කර කර පෙන්නනව... අපි පව් සහෝදරයිනේ....

    • @p3oniez4me
      @p3oniez4me 2 หลายเดือนก่อน +4

      මේකේ කොටු දාලා ඒ සීන් blur කරලා තියෙන්නෙ නැත්තං youtube එකෙන් විඩියෝ එක block කරන නිසා. ටිවී එකේ බලනවා නම් කොටු පෙන්නන්නෙ නෑ. 💀🤌

  • @ish6218
    @ish6218 2 หลายเดือนก่อน +13

    තමන්ට කිසි ආදරයක් නැති මිනිහෙක් මත්තෙ හැපෙනවට වඩා හොදයි..ඒකට යන තූත්තුකුඩියක යන්න දීලා තමන් තමන්ගෙ ගමන යන එක...ගෑනු කියන්නෙ ගස් ගල් නෙමේනේ..ආදරයක් කරුණාවක් ලැබෙන්නේ නැතුව විදවන්න ඕනේ නෑ

  • @henryt1199
    @henryt1199 2 หลายเดือนก่อน +124

    TV එකේ පෙන්නන්න බැරි දේවල් record නොකර හිටියා නම් හොදයි. Blur කරල පෙන්නනෙ නැතුව

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 2 หลายเดือนก่อน +7

      ඇත්තනේ අපරාදෙ වියදම

    • @henryt1199
      @henryt1199 2 หลายเดือนก่อน

      @@dilkisandachaya8009 ඒකනේ

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 2 หลายเดือนก่อน +15

      @@henryt1199 මෙකනෙ පහුගිය කොට්ස්වල දායක සභාව කැලඹුනනෙ ඒ නිසා අද කොටු දාන්න ඇති😂

    • @oshadikaushalya8793
      @oshadikaushalya8793 2 หลายเดือนก่อน +2

      ඇත්ත😂

    • @henryt1199
      @henryt1199 2 หลายเดือนก่อน

      @@chathurikamadushani8224 😊

  • @KSVIBEMusic
    @KSVIBEMusic 2 หลายเดือนก่อน +2

    කියන්න වචන නැහැ. ඒකයි මෙහෙම කමෙන්ට් එක දැම්මෙ. මගේ මතේ. මාරම කොලිටි කතාවක්. Film director කෙනෙක් විදියට කියන්නෙ. අත්දැකීමෙන් ❤️

  • @madushashilka
    @madushashilka 2 หลายเดือนก่อน +82

    කවදාවත් පිට ගිය මිනිහෙක් හැදෙන්නෑම තමයි උ ලග වැඳ වැටිලා බාල්දු වෙනවට වඩා හැමෝටම ඇත්ත කියලා මිනිහා කවුද කියලා පෙන්නලා අයින් කරන්න ඕන.අනික තමයි මු කෙල්ලෙක් බැඳලා ඒ ජීවිතේ දැන් විනාශ කරලා තව එකියක් එක්කත් ගිහින් ඔක්කොම කරාට පස්සෙද මුට කසාදෙ වැරදි මූට තිබුණේ වටේ ගිහින් ඉන්නනෙ

    • @udayangalakmal6868
      @udayangalakmal6868 2 หลายเดือนก่อน

      True. Ohom pirimi godak innwa ada kale. Ki denekge jivitha winasha karanawada

    • @samanthisenarathne5730
      @samanthisenarathne5730 2 หลายเดือนก่อน

      True

    • @lcreations3961
      @lcreations3961 2 หลายเดือนก่อน

      ඔව්. ඔය වගේ දෙකයි පනහේ මිනිස්සුන්ගෙන් හොඳ වන්දියකුත් අරගෙන අයින් වුනානම් හරි.

  • @rasikakumudunirasika
    @rasikakumudunirasika 2 หลายเดือนก่อน +42

    අසේනි මුලදි වාසලට අවශ්‍ය කායික සම්බන්ධතා නොදුන්න නිසා තමා වාසල එවා මෙිනකාගෙන් බලාපොරොත්තු වුනේ ..ළමයි නැ කියලා දෙවාල පස්සේ ගිහින් ⁣එකට ඉන්නත් දවසක් වෙිලාවල් බලනවා ..අසේනි වාසල කන්න බොන්න උයලා දුන්නා ..අසේනිට ඔන වුනේ දරැවෙක් හදාගෙ පවුල සම්පූර්ණ කරගෙන සම්පදායික ලෙස ලොකේට පෙන්න ඉන්න..

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 2 หลายเดือนก่อน +17

      කසාදයක් බැදගත්තනම් වැරදි අඩු පාඩු හදාගෙන ඉස්සරහට යනව මිසක්..වටේ ගිහින් හරි යන්නේ නෑනේ..අනික අසේනිගේ හදාගන්න බැරි අඩු පාඩුවක් තිබුනේ නෑ..සේරටම වැඩිය වේස කම ලොකු උනහම පවුල් අවුල් වෙනවා..

    • @rasikakumudunirasika
      @rasikakumudunirasika 2 หลายเดือนก่อน +2

      @@hsinthanashevon4895 දෙන්නට දෙන්නා තේරැම් ගන්න ඔනි කසාදේ ජිවිතේ ...මේ කතාවේ අසේනිගේ වැරද්ද හදා ගන්න නම් තිබ්බා ..එත් ඇත්ත ජිව්තේ සමහර මිනිස්සු ඉන්නවා අඩුපාඩු හදා ගන්නැති මිනිස්සු කොච්චර කිව්වත්..එහෙම මිනිස්සු තමන්ගේ පවුල රැක ගන්න කියලා විතරක් කසාදය තුල දුක් විඳිනවා..මම නම් ඔන තරම් දැකලා තියෙනවා ...

    • @ashinsananimhani8304
      @ashinsananimhani8304 2 หลายเดือนก่อน +4

      තමන් වෙනුවෙන් ම පේ වලා කැප වෙලා හිටිය බිරිඳක් අසේනි. වාසල ඒ අඩුපාඩු ව අසේනි ට කියන්නේ නැතිව මේනකාට කිව්වා .කතාවේ හැටියට මේනකා තව ගොඩක් පිරිමිත් එක්ක ගිය කෙනෙක්නේ .ගෑනු ත් ඉතින් ඉන්නේ ගෙදර ලුණු නැහැ කිරි නැහැ ලමයිගෙ අඩුපාඩු ඔක්කොම සැමියට කියලා කරගන්නවා .පවුල් ජීවිතය ඇතුලේ අත්‍යාවශ්‍යම දේ පිට මිනිහෙකුට කියලා කර ගන්නවා. වාසල ත් එහෙම මිනිහෙක්

    • @rasikakumudunirasika
      @rasikakumudunirasika 2 หลายเดือนก่อน

      @@ashinsananimhani8304 දෙන්නගේම වැරද්දක් මෙතන තියෙනවා ..

    • @welcometoournest3954
      @welcometoournest3954 2 หลายเดือนก่อน +1

      අම්මාත් ඒ දේම තමා කරලා තියෙන්නෙ...අඩුම තරමේ අම්මා දැන්වත් දුවට හරි තීරනයක් ගන්න ඉඩ දෙන්නෙ නෑ.දික්කාසදය ඒ පව්ලටම මාර ලොකු දෙයක්..ැත්තටම වාසල අසේනි ගැලපෙන්නෙ නෑ.
      නොගැලෙපන තැනක ඉන්න බෑ.සහ ඉන්න ඔනේ නෑ.
      අසේනි කියන්න් ක්වදාවත් වෙනස් වෙන කෙනෙක් නෙමෙයි.
      දැන්වත් වාසුල අත් හරින්නෙ නැත්තේ ඒ නිසායි

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 2 หลายเดือนก่อน +48

    අසේනිගේ වරදක් නැ ඕනවට වඩා හැබැයි එයාලා නම්බුව රකින්න එයාලටම වැරදි කර ගන්නවා එච්චරයි

  • @JourneyLovers24
    @JourneyLovers24 2 หลายเดือนก่อน +14

    මේ කතාව සුපිරියි කියන සෙට් එක කෝ✋

  • @dayakannangara7645
    @dayakannangara7645 2 หลายเดือนก่อน +31

    දිනක්ශී විශිෂ්ඨ ලෙස රගපානවා. 👌❤

  • @Tharuu232
    @Tharuu232 2 หลายเดือนก่อน +143

    ඇඩ් ටිකක් බලන්න ආවම ඒ මැදින් කතාවකුත් දාලා 😒

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 2 หลายเดือนก่อน +8

    සචිනි පොඩිඩක් හිමින් කතා කරපමි බන් 😂❤voice eka 😢

  • @samanmalikodikara2555
    @samanmalikodikara2555 2 หลายเดือนก่อน +86

    අසේනි වගේ චරිත වලට මන් කැමති නෑග්😊 .අනවශ්‍ය පිලිවෙල,පිරිසිදු කමත් මානසික රෝගයක් එහෙම මිනිස්සු එක්ක ජීවිතේ එපාවෙන එක සාදාරනය් තව මිත්‍යාවිස්වාස.අමුතු හැසිරීම .තද ගතිගුන .අඩන්න කෑගහන්න ඕනෙ වෙලාවටත් ගල් වෙලා ඉන්න විදිය .

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 2 หลายเดือนก่อน +3

      ඔව් තද ගතිගුණ.. 😢

    • @SumuduNadehane
      @SumuduNadehane 2 หลายเดือนก่อน

      Ow.mn nam gaha maragena hari visadala ewarayak karagannava😊

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน

      රීට වඩා හොදද බැදපු මිනිහෙකට අල්ලලා පවුලක් කඩන එක. Club දිනා උමාලිට කලා වගේ !!!

  • @IndikaBandara-z4o
    @IndikaBandara-z4o 2 หลายเดือนก่อน +5

    අලුතින් ආපු පිස්සුව ආසවෙන් බලපු කථාව එපා කලා 😡

  • @Nadeedadimuni
    @Nadeedadimuni 2 หลายเดือนก่อน +2

    ආසාවෙන් බලපු කතාව මැද්දට අන්න අර දර හැව ඔබන්නෙ නැතිව හිටියනම් ලස්සනයි

  • @brennentavo6821
    @brennentavo6821 2 หลายเดือนก่อน +22

    පව් අනේ අසෙනි..එයා අම්මා ලගට ඇවිල්ලා කතා කරද්දී දුක හිතුනා

  • @dinujayawardhana2454
    @dinujayawardhana2454 2 หลายเดือนก่อน +183

    අනේ අර අලුත් මලවිකාරෙ අයින් කරහල්ලකෝ උන්ගෙ ඒවමයි වැඩියෙන් පෙන්නන්නෙත් එපා වෙනව 😣

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน +7

      මං ඒකිව skip කරනව

    • @melanipallewatta
      @melanipallewatta 2 หลายเดือนก่อน +10

      කටහඩ බෙලෙක්කයක් වගෙ කනට අහන් ඉන්න එපා වෙනවා.

    • @dilshanibandara
      @dilshanibandara 2 หลายเดือนก่อน +2

      Idakin

    • @janithkumara8348
      @janithkumara8348 2 หลายเดือนก่อน +4

      එ ෙහාන්තුව නිසා කතාවම එපා ෙවනවා

    • @PushpaSamarathunge
      @PushpaSamarathunge 2 หลายเดือนก่อน +2

      Gu godak..over acting sachini..drama akA gu wenawa

  • @saaj1234
    @saaj1234 2 หลายเดือนก่อน +5

    මමත් වසලා වගේ තත්වෙක. මම දන්නවා මම වගේ ගොඩක් අය ඉන්නවා. හැබැයි මම පාවිච්චි කරන්නේ condum.බිරිඳ වෛද්‍යවරියක් වුවත් මට අවශ්‍ය පරිදි ඇය ලිංගිකව එක්වන්නේ නැත. මටත් ඕන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න.නමුත් මම හිතන්නේ අපි මේ මාතෘකාව ගැන විවෘත සංවාදයක් ඇති කළ යුතුයි.

  • @MandishaGunerathne
    @MandishaGunerathne 2 หลายเดือนก่อน +11

    ගෑනු හරි අසරණයි. ගෑනු හොඳ හො නරක තත්වයට පත් වෙන්නෙ පිරිමි නිසා ඒ තැන පිරිමියා නිර්මාණය කරන්නෙ.මේ කතාවෙන් ඒ දේ හොඳට තේරෙනවා.

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 2 หลายเดือนก่อน +2

      නැහැ වැරදි...මම හිතන විදිහට ගෑණියෙක් අසරණ වෙන්නේ තවත් ගැහැණියෙක් නිසයි..මොකද ගැණියෙක්ගේ දුක ගෑණියෙක් තේරුම් ගත්තනම්..කසාද බැදපු පිරිමියෙක් දිහා හැරිල වත් බලන්නේ නෑ..

  • @krishperera5050
    @krishperera5050 2 หลายเดือนก่อน +62

    කොටු දානවා නම් ඔය වගේ දර්ශන හදන්න කාලේ ගන්න එපා හලෝ 😂😂😂😂.

    • @Moments93-
      @Moments93- 2 หลายเดือนก่อน +1

      සිරාවටම😂

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 12 วันที่ผ่านมา

      ඔව් හැබැයි🥲

  • @luckychannel1709
    @luckychannel1709 2 หลายเดือนก่อน +3

    අසේනි අද තමයි ඇත්තටම ඇත්ත දැනගන්නෙ.මෙචරකල් වසල ජොක් එක්කට මෙනකා ලගට ගියා කියල හිතුවේ..පව් අසේනි

  • @mirigamaleelananda7964
    @mirigamaleelananda7964 2 หลายเดือนก่อน +4

    රෙබෙකාගෙ ,සාරන්ගගෙ රගපෑම් විශිෂ්ටයි❤

  • @achalaabeysekara6859
    @achalaabeysekara6859 2 หลายเดือนก่อน +8

    ඇඩ් බලන්න ආවම ඒ මැදින් කතාවක් දානව 😂😂😂😂😂

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily 2 หลายเดือนก่อน +5

    මිත්‍රවරුනි.., කොටු කොටු ඉවත්කර, TH-cam පමනක් මේ Drama එක පෙන්නන්න කියලා ඉල්ලීමක් කරමුද අපේ සාර0ග අයියාගෙන්..?😊😊

  • @LUMINA-zp4lq
    @LUMINA-zp4lq 2 หลายเดือนก่อน +101

    සචිනි කියන්නෙ ත් අපි හිතන තරම් සීනි බෝල චරිතයක් නෙමේ. ඇගිල්ල කපා ගත්ත එකෙන්ම හිතාගනිල්ලකො 😅

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน +4

      ඒක රඟපෑමක් බන්

    • @hiruu2630
      @hiruu2630 2 หลายเดือนก่อน +1

      Eeeka watei

    • @subashini8135
      @subashini8135 2 หลายเดือนก่อน

      Ki😂

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 2 หลายเดือนก่อน +1

      රගපෑමක් නෙවෙයි ඇත්තටම කපා ගත්තා. දරුණු ගෑණු ඉන්නවා එහෙම

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน

      @@Chathu_Vitharanage ඇත්තටම කපා ගත්ත එක මං කියන්නේ නෑ 😂
      පිහියෙ අනිත් පැත්තෙන් කැපුවාම කැපෙනවද හලෝ 😂
      මේක රඟපෑමක් කියලා නොතේරෙන ඒකත් ඇත්තටම කපා ගත්තා කියලා හිතන ඒවටත් හෑලි ලියන මෝල් basio ඉන්න රටක් මේක 😂
      1:37

  • @DiveHive
    @DiveHive 2 หลายเดือนก่อน +47

    මේ ඕයි ITN. සිංහලෙන්ම කියන්නේ තොපිට තේරෙන්නේ නැත්තම්. TH-cam එකේ age restriction, kids only දාන්න පුලුවන්. 18 ට අඩු අය මේවා බලන්නේ නෑ නේ. තොපිට දාන ලබ්බක් කොටු බැරි නම් දැල් දාගනිල්ලා TV එකේ යද්දී. මේකේවත් අරහෙන් මෙහෙන් blur නොකර දානවා. එලොවටත් නෑ මෙලොවටත් නෑ. කාලකණ්ණි.

    • @funnysl8695
      @funnysl8695 2 หลายเดือนก่อน +4

      Ou 18 අඩු අය ඕව බලන්නේ naa කරනවා විතරයි 😂

    • @SamanKumara-p4p
      @SamanKumara-p4p 2 หลายเดือนก่อน

      ඇත්ත

    • @dulanisakalasooriya1506
      @dulanisakalasooriya1506 2 หลายเดือนก่อน

      ඒක තමයි. කොටු දාපු එක බලන්න data කපා ගෙන you tube ආවා මදැයි.

    • @kapugamageeganagetharindur5652
      @kapugamageeganagetharindur5652 2 หลายเดือนก่อน

      @@dulanisakalasooriya1506වැලක් බලන්න 😂😂😂😂

  • @sanduni925
    @sanduni925 2 หลายเดือนก่อน +5

    වාසල ල වගෙ මිනිහලටය් මේනකල වගෙ ගෑනුන්ටය් කවදාවත් හොද පිරිමි හොද ගෑනු සංසාරෙ ලැබෙන්නෙ නෑ. අද සමාජෙ ඕන තරම් ඉන්නවා ඔහොම අය.

  • @kalpaniabeyrathna8623
    @kalpaniabeyrathna8623 2 หลายเดือนก่อน +122

    අසෙනිට ඇයි එච්චර වේදනාවක් ... වාසල එච්චර ලොකු වරදක් කරල දැන් තමන් කරපු වරදට පසුතැවෙන්නෙව්ත් නැතිව කතා කරද්දි මට නම් අප්පිරියයි ..

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 2 หลายเดือนก่อน +7

      Pirimi ahema tamai saththu vage hemomath navei samahara aya

    • @Madhuwanthi-o2p
      @Madhuwanthi-o2p 2 หลายเดือนก่อน +13

      දන්නවද වාසල මුලදි මුලදි අසේනිට බයේ හිටියේ ,වැරැද්දක් කලාත් ඒක හන්ගන්න පවුල අරන් යන්න වාසලට උවමනා උනා.දිගින් දිගටම අසේනි මේනකා ගැනම කියද්දී වැරැද්දම මතක් කරද්දී වාසල කියුවේ මේනකාව ඕනි කියලා.එකක් පිරිමි වරදක් කලොත් ඒ පිරිමියා එක්ක පව්ලක් විදිහට ඉස්සරහට යන්න ඕනි නම් පිරිමි අතින් වෙන වැරදි අඩුපාඩු ඉවසන්න ඕනී.අමතක කරලා ඉන්න ඕන .නැත්නම් තමන්ව හෑල්ලුවට ලක් වෙන තැනින් අයින් වෙන්න ඕන .

    • @ireshadissanayaka6145
      @ireshadissanayaka6145 2 หลายเดือนก่อน +1

      Ou

    • @sachigamage9361
      @sachigamage9361 2 หลายเดือนก่อน +2

      එහෙම තමයි පිරිමි අන්තිමට හොදට හිටිය ගැනි තමයි වැරදිකාරයා

    • @erandhiabeynayake8216
      @erandhiabeynayake8216 2 หลายเดือนก่อน +1

      මොකක්ද වාසල කරපු වරද🤔

  • @sachiniJayarathna.99
    @sachiniJayarathna.99 2 หลายเดือนก่อน +37

    Kasun's acting perfect ✨

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 2 หลายเดือนก่อน +78

    අසේනිගෙ අම්ම කියන හැමදෙයින්ම ගන්න දෙයක් තියෙනවා 😊

    • @nihongo9784
      @nihongo9784 2 หลายเดือนก่อน +8

      ඔහොම අම්මල නිසා තමයි දුක් විදින ගෑනුන්ට ගොඩ එන්න නැත්තෙ

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 2 หลายเดือนก่อน

      @@nihongo9784 එහෙම ගොඩ ආපු ප්‍රසිද්ධ චරිතයක් මම දන්නවා එ නිසා ඒ advice එක හරි කියලා මට හිතුනා

  • @lihiniwathsala8051
    @lihiniwathsala8051 2 หลายเดือนก่อน +3

    මොන දේ උනත් ඉවසන්න දුව කියන තැන නැතුව අපේ අම්මලාට කියන්න පුලුවන් උනා නම් අත ඇරලා ගෙදර එන්න කියලා... ගොඩාක් ගෑනු පිරිමි මානසිකව විදව විදවා මැරි මැරි ජීවත් වෙන එක නතරවෙයි

  • @saumyadilrukashi1435
    @saumyadilrukashi1435 2 หลายเดือนก่อน +5

    ගොඩාක් ඉවසනව කියන්නේ ගොඩාක් හිතේ දුකක් තියනවා කියන එකමයි ..

  • @duleekafernando8091
    @duleekafernando8091 2 หลายเดือนก่อน +10

    ගෑණියෙක් කවදාවත් මගේ වැරැද්ද මොකද්ද කියලා ඔය වගේ මිනිහෙක්ගෙන් අහන්න නරකයි...

  • @yasirusandamith1118
    @yasirusandamith1118 2 หลายเดือนก่อน +17

    රෙබෙකගෙ තියෙන්නෙ අමුතුම ලස්සනක්

  • @kapekshabeminiwatta6266
    @kapekshabeminiwatta6266 2 หลายเดือนก่อน +2

    වාසුලට හැමෝම බැන්න වුනත් මං වාසුලගේ පැත්තට කතා කරන්න කැමති.. මොකද ඒ මනුස්සයා අන්තිමෙදී හරි එයා නොගැලපෙන තැන් අල්ලගෙන දගලන්නෙ නැතිව තමන් සතුටු වෙන දෙයක් වෙනුවෙන් වෙහෙසෙනවා.. මිනිස්සු හැමෝම ඒ ඒ විදිහට තමන්ගේ සතුට වෙනුවෙන් ඉන්නව නම් එච්චරයිනේ.. අනවශ්‍ය විදිහට ලෝකයා සතුටු කරන්න යන එක තමයි. අසේනී කරන්නේ..

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 2 หลายเดือนก่อน +44

    මූණ බලාගෙන කතා කරන්න බැරි පාදඩ වැඩක් කලා මදිවට මේ මිනිහගෙ ලොකු කම ! අනේ අසේනි කොහොම ඉවසනවද කියලා මට නං හිතා ගන්නවත් බැහැ.

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 2 หลายเดือนก่อน

      Kiyala wedak ne. Anika menakala wage un badinna katah karaama arama sil gani. Katahwa nisa hodai. Aniyame bedennema paulak kadannmane

    • @SamanthikaKumuduni-g1k
      @SamanthikaKumuduni-g1k 2 หลายเดือนก่อน

      Muna balagena katha karanna bari waradak thamai wasula kare ekai eya nambuwa paththakata Dala muladi daruwa epa kiuwata Dan diwos wemu kiyala kiyanne.ekai Dan menakawath aragena athakata gihin jeewath wemu kiuwe.mokada wasulatath sure me uge lamaya kiyala.nogalapena dennek pichchi pichchi innawata wada wen wela thamanta galapena paraka Yana eka hodai neda.ai kasade kiyana ramuwe hirakarayo wage inne...danimak widimak naththam.mokatada a jeewithe.....

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 2 หลายเดือนก่อน

      @@SamanthikaKumuduni-g1k thun weniyek nena kal gelapena jodu thunweniyek awa gaman nogelapena ekane maru. Ewata kiyana sadarana hethu thama eet wada maru. Nogelapema thenin ayin wenna ona hebei mehema balu weda karala newe. Kathawe unath….meka me ekkenkek unge joliyta widawala den gelapenne nelu😁😁😁 kohoma unath mn hithnawa asenige awasaana therraneth ekka katahwa awasan wei kiyala

    • @RelaxationVibes223
      @RelaxationVibes223 2 หลายเดือนก่อน

      Kiyala wadak na. Me wasala kiyana minihata me katawa awasane hodak nan wenna hoda na. Uge thiyena wesa kamata rata wate gihin lamai hadan ara gani waradilu.

  • @gaminikumara-kz8nx
    @gaminikumara-kz8nx 2 หลายเดือนก่อน

    ජිවිතේට ගන්න හොද ආදර්ශමත් කතාවක් හැබයි අන්තිමට ජොක් වෙන්නෙ නැතිව ❤❤

  • @lakshikafernando7521
    @lakshikafernando7521 2 หลายเดือนก่อน +70

    මන් හිතන්නෙ කසුන් කියන්නෙ අසේනිගෙ තාත්තාගෙ ළමයෙක්

  • @isurika6808
    @isurika6808 2 หลายเดือนก่อน +12

    අසේනි , වාසල කුස්සියට එනවට උදව් කරනවටවත් කැමති උනේ නැ. වාසලට අවශ්‍ය සියලුම දේ ඇය කර දුන්නත් සමහර විට ඇයව අවශ්‍යම මොහොතෙදි ඇය වාසල ළගින් නොහිටින්න ඇති. පිටින් කොයිතරම් දේවල් පිලිවෙල කරන්න ඇය වෙහෙසුනත් ඇතුලාන්තයෙන් ඇය දන්නා කාරනාවක් නමුත් එය එතරම් සලකන්නෙ නැතුව තමන්ගෙ වගකිම් 200%කින් සම්පුර්න කරවා දෙන්නට වෙහසුනා. ඒ අතර ඇයට වාසල ව නැවත හරවා ගන්න බැරිතරම් දුරක් ගිහින්. ඉතින් ඒක තේරුම් යද්දි ඇය කොයිතරම් දුරට එය නිවරදි කරන්න ගියත් එතනදිත් ඇය ඊට අපොහොසත් වෙනව මේනකා ඒ අවස්තාව උපරිමෙන් විදිනවා . නමුත් ඇය එතනින් එහාට වෙන්නෙ මොකක්ද කියල හිතුවෙ නැ මේනක සහ වාසලත් හිතුවෙ නැති තරම් දුර ගිහින්. සියල්ල එසේ වෙද්දි නැවත තිබුන තැනට මේ අයගෙ ජීවිත ඒ අය විසින්ම හදාගන්න උත්සාහ කලත් පෙර තිබු පරිදි හදාගන්න බැ. කොඉතරම් උත්සාහ කලත් එය එසේ කරන්න බැරිවෙනව.
    වාසල,මේනකා,අසේනි මේ හැමොම පෙන්වන චරිත තුළින් කාලය කොයිතරම් වැදගත් ද යන්න පෙන්වා දෙනව. පැයක,විනාඩියක,තත්පරයක තියෙන වටිනාකම අපිට පෙන්වා දෙනව. මෙවැනි චරිත අපි අතර අනන්තවත් ඉන්නවා. අපි සියල්ලොම පෘථග්ජන මනුස්සයො විදිහට වැරදි කරනව. දැන දැන හෝ නොදැන . සමහර දැන දැන කරන වැරදි,වැරදයි කියල දැන දැනමත් කරනව ඒ අපේ මනස පිනවන්න. තරුන තරුනියො වෙන අපිට විතරක් නෙමෙ මැදිවිය වැඩිහිටි විය හැමොටම මේ ටෙලිඩ්‍රාම එක ආදර්ශයක්. සාරංග දිසාසේකර මහතාගෙ විශිශ්ඨ නිර්මානයක් ❤

    • @lyricalhub5196
      @lyricalhub5196 2 หลายเดือนก่อน

      පිස්සුද බන් විචාර ලියන්නෙ 😅

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 2 หลายเดือนก่อน

      මෙච්චර දිග හෑලි ලියන්න එපා අනේ..කියවන්න හිතන්නේ නැහැ .

  • @Saman707
    @Saman707 2 หลายเดือนก่อน +5

    ITN. තමයි හොදටම කරන්නෙ දැන් 😊

  • @ShaniNanayakkara
    @ShaniNanayakkara 2 หลายเดือนก่อน +1

    සමහර ගෑණුන්ගෙන් නපුරුකම් ගරුත්වයක් නැති උනාම අපිරිසිදු කම නිසා පිරිමි වෙන ගෑණුන්ට ඇදෙනවා.පිරිම් ආස මුලදි වගෙම ආදරෙ ලැබෙනවනම්.එහෙම නොලැබෙන පිරිමියෙක්ට ගොඩක් ආදරෙ කරන ගෑනියෙක් මුණ ගැහුණ දවසට කසාද කොපිය ලියවිල්ලක් විතරයි.

  • @Himaru-t3y
    @Himaru-t3y 2 หลายเดือนก่อน +21

    ජීවිතය යථාර්ථය පෙන්වා දෙන කතාවක් ..සීනි බෝල කතාවක් නෙමෙයි

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 2 หลายเดือนก่อน +252

    සචිනි සෙට් නැ කියන්නේ මන් විතරයි ද 😢

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 2 หลายเดือนก่อน +1

      👍

    • @madumadu3993
      @madumadu3993 2 หลายเดือนก่อน +8

      e gani awth hri kthwa night club ekak unaa...mahawikrayak...lassnta tibba kthwa

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 2 หลายเดือนก่อน

      @@madumadu3993 ow ඇත්ත dan එයා හොරකමක් වෙලා අලවල damma එකනම් හොදයි නැත්තම් නවත්තන්න හැදුවේ මන් මේක බලන එක

    • @ශශිනි
      @ශශිනි 2 หลายเดือนก่อน +4

      ඕකට රගපාන්න බැ හැටි බලකෝ

    • @imeshaudayangani9964
      @imeshaudayangani9964 2 หลายเดือนก่อน +8

      Ow eya over acting wage

  • @a.k.amedia1554
    @a.k.amedia1554 2 หลายเดือนก่อน +49

    අනේ මේ අලුත් චරිතෙ අයින් කරන්නකෝ....මෙච්චර ලස්සනට තිබුන කතාව අවුල් කරනව අප්පා....😐😐😐

    • @SSumedha
      @SSumedha 2 หลายเดือนก่อน +1

      බලන්න බැරිනම් ඉන්න සචිනි ඉන්නවා මේ කතාවේ...

    • @shehanPremarathne
      @shehanPremarathne 2 หลายเดือนก่อน

      💯

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 2 หลายเดือนก่อน +3

    මිනිහෙක්ට තමන්ගෙ ගෑනිගෙ මොන අඩුපාඩුවක් තිබුනත් ඒ වෙනුවෙන් වෙන ගෑනියෙක් එක්ක නිදියගෙන ආවම ඒක සධාරණය කරන්න බෑ. ඒක මහ බලු වැඩක්. ඒ විදියට කෙල්ලෙක්ගෙ ජීවිතය විනාස කරන උන්ට නම් සාප වෙනව.

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 2 หลายเดือนก่อน +4

    අශේනිගේ මල්ලි මානසික ලෙඩෙක් ..ඒයා හොදට රගපානවා

  • @RasanganiKodithuwakku
    @RasanganiKodithuwakku 2 หลายเดือนก่อน

    සාරංගගෙ මන් දැකපු විශිෂ්ටම රඟපෑමක් ..
    මුහුනෙ ඉරියව් වෙනස්කරන අපූරුව...
    අසේනිගෙ චරිතෙට අරන් තියෙන්නෙ නියම කෙනාව..
    හැම චරිතයක් ම හොඳයි..
    බොරු මවාපෑම් නැ. උපරිම තාත්විකයි.
    TH-cam එකේ comment එකක් දාන පළවෙනි වතාව. කාලෙකට පස්සෙ කතාවක් බලන්නෙ ආසාවෙන් ❤️

  • @jandrajandra5712
    @jandrajandra5712 2 หลายเดือนก่อน +18

    සුපිරි කතාව ගොඩක් ලස්සයි❤❤

  • @PasinduGunathilaka-x4m
    @PasinduGunathilaka-x4m 2 หลายเดือนก่อน +1

    අපි Colombo කියලා කෑ ගහන ගොඩක් කෙල්ලොන්ගෙ කතාව සචිනි ගෙ චරිතයට සමානයි😂💔

  • @epleblomst91
    @epleblomst91 2 หลายเดือนก่อน +6

    ලංකාවේ වැඩිහිටියන්ට පමණයි කොටස වහන්න යන එකෙන් මොකක්ද බලා පොරොත්තු වෙන්නේ මේවගේ හේතු නිසා තමයිරටේ දුෂණ වැඩි 😢

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 2 หลายเดือนก่อน

      අපරාදෙ නෙ වියදම් කරලා එ වගෙ කොටස් හදන එක බලන්න හොද නැත්නම් එ චරිත රගන්නෙ මොකටද එ කොටස් බලන්න ඕන කැමර්මලයි රගපාන නලු නිලියන් විතරද විකාර කලින් දිනක්ශි සාරංගට කරන මගුල් දාන්න හොදයි මේවා හොද නැ සමයං

  • @shyamaranga
    @shyamaranga 2 หลายเดือนก่อน

    ආසාවෙන් බලපු කතාවක්.එක පාරටම සචිනි කියන විකාරේ දැම්මට පස්සේ මේක ඩ්‍රාමා එකක් කියලා මතක් වුණා.ඒ විකාරේ මතක් වෙනකොට මේ කතාව බලන එක දවසින් දවස මග ඇරුනා.ඊට කලින් පැය ගාන ගණන් කර කර හිටියේ.ඒ චරිතෙට එයා ගැලපෙන්නේ නෑ

  • @Oggycmf
    @Oggycmf 2 หลายเดือนก่อน +5

    අලුතෙන් ආපු ගෑනි නම් මල ජරාවක්

  • @poojaapsarani1154
    @poojaapsarani1154 2 หลายเดือนก่อน +2

    හීනෙන් බය වෙලා ඇද පල්ලෙ වැටෙන එක රිවයින් කරලා දහ පාරක් විතර බැලුවා ...😂😂😂...

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 2 หลายเดือนก่อน +21

    අසේනි ගැන ගොඩක් දුකයි,බලෙන් ආදරය ලබාගන්න බෑ අසේනි,වාසුලට යන්න ඕනි නම්‍ යන්න දෙන්න.

    • @jeevanie1
      @jeevanie1 2 หลายเดือนก่อน +1

      එයා ඒක දන්නවා. ඒත් නම්බුව රකින්න විතරයි ඕන

  • @umathewarapperuma621
    @umathewarapperuma621 2 หลายเดือนก่อน

    @saranga-dinakshie මෙහෙම දෙයක් කියන්න හිතුනා. ඔයාල මේ චරිත තුන හොඳට Balance කරන් යනව..කාගෙ කාගෙත් ඇගේ තුත්තිරි තියෙනව..කසාද ගෑනි පත්තිනි වුනාට වැඩක් නෑ.. තමන්ගේ මිනිහ තේරුම් ගන්න බැරිනම්.. ගෑනු පිරිමින්ගෙ සෙල්ලම් බඩු වෙන්න ඕනේ නෑ කොන්ද පන තියෙන ගෑනියෙක් වුනා නම්.පිරිමි හරියට ගෑනියෙක්ට ආදරය, ගරුත්වය දෙන්න ඉගෙන ගන්නකන් උන් එක්ක බැඳොන ගැනුන්ට TAKE CARE තමයි කියන්න වෙන්නෙ. Superb work ❤