එකොළහ වසරෙන් පස්සෙ මාව ඉස්කෝලෙන් අස්කලා. | Sirasa TV | Dinanajeevitha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2022
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 52

  • @sujisali9969
    @sujisali9969 ปีที่แล้ว +16

    මගේ ලංකාවේ සියලු දරුවන් මේ වගේ සක්තිමත් දරුවෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sarojawelhenge26
    @sarojawelhenge26 ปีที่แล้ว +10

    ඉතා හොඳ සාකච්ඡාවක්.
    ඔය වගේ දක්ෂ තරුණ අයට අවස්ථා දුන්නොත් තමයි ලංකාව දියුණු කරන්න පුළුවන් වෙන්නෙ.
    ⁣නූගත් මිනිසුන්ගෙ ආකල්ප හදන්න අමාරුයි. ඔබ නිවැරදියි.තරඟකාරී ලෙස කටපාඩම් කර විභාග සමත්වන්නට සකසා ඇති පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුමය.
    පුතේ, ඔයාගෙ උත්සාහය අගය කරනවා. තවත් ඉදිරියටම යන්න ශුභ පතනවා.
    තෙරුවන් සරණයි !!! ❤ 💐

  • @Jiwithayatamotivation
    @Jiwithayatamotivation ปีที่แล้ว +11

    ජීවිතය ජය ගන්න ඉලක්ක හදාගෙන ඉස්සරහට යන්න ඔයාගේ කතාව මට ශක්තියක් වුනා අයියේ ✨️❤
    මාත් දවසක අනීවාර්‍යෙන්ම දක්ෂ ව්‍යසායකයෙක් වෙනවාමයී.

  • @gayanijayani9965
    @gayanijayani9965 ปีที่แล้ว +18

    දැනුමින් ගුණධර්ම වලින් පරිපූර්ණ නිහතමානී චරිතයක්. ජය වේවා ඔබට.

    • @user-pl1vm2tr4p
      @user-pl1vm2tr4p ปีที่แล้ว +2

      මොහුගේ ජයග්‍රහණය ගැන ආඩම්බර වෙමි, ඊර්ෂ්‍යා නොකරමි.... ඒත් මොහුට මුල අමතකය, මොහු තැන් කීපයකම කිව්වා මොහුට ආදර සම්බන්ධයක් තිබ්බේ නෑ කියල , ඒ බොරු , ඇත්තටම මොහු ගැහැණු ලමයෙක්ගෙන් කැමැත්ත අහල ඒ කෙනා සමග යාලු උනා.. ඊටපස්සෙ තමයි මෙහෙම ඇප් එකෙන් සල්ලි හම්බුනේ, ඊටපස්සෙ මොහු ඒ ගැහැණු ලමයව අමතක කරා.... ඒක කලුතර මෙයාගෙ යාලුවො , ගැහැණු ලමයගේ යාලුවො දන්නවා... කිසිම ප්‍රශ්නයක් නෑ මොන තැනට ගියත් ඇත්ත කතාකරන්න 🙏🙏🙏🙏 බොරුවෙන් මුලා නොකර... මට ආදර සම්බන්ධ ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ කියල බොරු නොකියා... සල්ලි හම්බුනාම නොගැලපෙන්න ඇති , ඒත් ඇත්ත කතාකරන්න මිත්‍රයා , අපි ඔබව හොඳටම දන්නවා,, මේ මඩක් නොවේ...

    • @geethkapurubandara6489
      @geethkapurubandara6489 ปีที่แล้ว +3

      @@user-pl1vm2tr4p මඩ ගහලා මඩ ගහන්න නෙමෙයි කියන්න එපා බන් 😒

    • @Godzil771
      @Godzil771 ปีที่แล้ว

      @@user-pl1vm2tr4p ඔයා මෙයාව දන්නවද.

    • @user-pl1vm2tr4p
      @user-pl1vm2tr4p ปีที่แล้ว

      @@geethkapurubandara6489 ඇත්ත කිව්වෙ බන්.. හොයල බලපන් ඉස්කෝලෙ කොල්ලෙක්ගෙන් අහල

    • @user-pl1vm2tr4p
      @user-pl1vm2tr4p ปีที่แล้ว +1

      @@Godzil771 ඔව් බන්.. මන් කලුතර... මගේ යාලුවො ඉන්නවා මුගේ ඒ දවස්වල යාලුවො වෙච්ච.. සිරා කතාවක් කිව්වෙ බන්... සුදු චරිත ඇතුලේ ඉන්නේ කලු උන් බම් , පරිස්සමින්

  • @shashifernando1190
    @shashifernando1190 ปีที่แล้ว +2

    අනාගත කටයුතු සියල්ල සාර්ථක කරගන්න ලැබෙවා.ඔයාවගෙ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබිමත් සතුටුයි මල්ලි❤️👏

  • @usysachinthank3200
    @usysachinthank3200 ปีที่แล้ว +2

    jayavewa dilina ayye mage jivithe harawm lakshayak una 2020di

  • @chalithasulakshana4762
    @chalithasulakshana4762 ปีที่แล้ว

    ඔයාගෙන් ගොඩක් ආදර්ශ ගත්තා අයියේ gool luck තවත් දියුනු වෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️

  • @ashenitharika1090
    @ashenitharika1090 ปีที่แล้ว +2

    God Bless You

  • @senurathathsaraedirisinghe1145
    @senurathathsaraedirisinghe1145 ปีที่แล้ว +4

    Proud to be a Sumangalian 💙💛💚

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว +3

    Oyata jayak labennama ona. Samma sambudu saranai.

    • @user-pl1vm2tr4p
      @user-pl1vm2tr4p ปีที่แล้ว +1

      මොහුගේ ජයග්‍රහණය ගැන ආඩම්බර වෙමි, ඊර්ෂ්‍යා නොකරමි.... ඒත් මොහුට මුල අමතකය, මොහු තැන් කීපයකම කිව්වා මොහුට ආදර සම්බන්ධයක් තිබ්බේ නෑ කියල , ඒ බොරු , ඇත්තටම මොහු ගැහැණු ලමයෙක්ගෙන් කැමැත්ත අහල ඒ කෙනා සමග යාලු උනා.. ඊටපස්සෙ තමයි මෙහෙම ඇප් එකෙන් සල්ලි හම්බුනේ, ඊටපස්සෙ මොහු ඒ ගැහැණු ලමයව අමතක කරා.... ඒක කලුතර මෙයාගෙ යාලුවො , ගැහැණු ලමයගේ යාලුවො දන්නවා... කිසිම ප්‍රශ්නයක් නෑ මොන තැනට ගියත් ඇත්ත කතාකරන්න 🙏🙏🙏🙏 බොරුවෙන් මුලා නොකර... මට ආදර සම්බන්ධ ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ කියල බොරු නොකියා... සල්ලි හම්බුනාම නොගැලපෙන්න ඇති , ඒත් ඇත්ත කතාකරන්න මිත්‍රයා , අපි ඔබව හොඳටම දන්නවා,, මේ මඩක් නොවේ...

  • @NethmaPerera-ey2us
    @NethmaPerera-ey2us 9 หลายเดือนก่อน

    Good success story dilina අයියා 🙂

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    Happy Birth Day අනුර අයියේ

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว

    සුපිරි කොල්ලෙක් 💝

  • @mudagammanabandara4799
    @mudagammanabandara4799 ปีที่แล้ว

    all the best as gnanodian

  • @wishwachaya
    @wishwachaya ปีที่แล้ว +1

    ❤️💖

  • @thanuraronen7065
    @thanuraronen7065 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @nadeeperera5333
    @nadeeperera5333 ปีที่แล้ว +2

    👍

  • @lavindumanthisa1037
    @lavindumanthisa1037 ปีที่แล้ว +1

    ❤❤❤

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @sagarika7036
    @sagarika7036 ปีที่แล้ว +3

    විශ්වයෙන් ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @tofor1942
    @tofor1942 ปีที่แล้ว +1

    🎉 36:35

  • @dilneththewsara5258
    @dilneththewsara5258 9 หลายเดือนก่อน

    Roshan sir nm waddek

  • @tharushihansi6867
    @tharushihansi6867 ปีที่แล้ว +1

    Roshan sir kiyanne kauda?.Koheda class karanne

  • @Bamb188
    @Bamb188 ปีที่แล้ว +5

    Mage puthata awurudu 15,14di thamai weda patan gaththe.eya iskolen passe,Weekend eke weda karanawa scooter 🛴 repair ,software update karanawa.
    Peyata 10€.
    Eyata oya wagemai.
    Duwata 17 .masekata 450€hamba karanawa.

  • @sajithranjan6238
    @sajithranjan6238 ปีที่แล้ว

    Aththatama godak buddimath tharunayek e wagema nihathamani

  • @lenagalaarachchi
    @lenagalaarachchi ปีที่แล้ว +4

    කව්ද බන් අර කෙල්ලෙක් ගැන කිය කිය නහෙන් අඩන්නෙ 😅

  • @aseniiie
    @aseniiie ปีที่แล้ว +6

    ලංකාවේ අධ්‍යාපනය ගුරුවරු 🥲

    • @user-pl1vm2tr4p
      @user-pl1vm2tr4p ปีที่แล้ว +1

      මොහුගේ ජයග්‍රහණය ගැන ආඩම්බර වෙමි, ඊර්ෂ්‍යා නොකරමි.... ඒත් මොහුට මුල අමතකය, මොහු තැන් කීපයකම කිව්වා මොහුට ආදර සම්බන්ධයක් තිබ්බේ නෑ කියල , ඒ බොරු , ඇත්තටම මොහු ගැහැණු ලමයෙක්ගෙන් කැමැත්ත අහල ඒ කෙනා සමග යාලු උනා.. ඊටපස්සෙ තමයි මෙහෙම ඇප් එකෙන් සල්ලි හම්බුනේ, ඊටපස්සෙ මොහු ඒ ගැහැණු ලමයව අමතක කරා.... ඒක කලුතර මෙයාගෙ යාලුවො , ගැහැණු ලමයගේ යාලුවො දන්නවා... කිසිම ප්‍රශ්නයක් නෑ මොන තැනට ගියත් ඇත්ත කතාකරන්න 🙏🙏🙏🙏 බොරුවෙන් මුලා නොකර... මට ආදර සම්බන්ධ ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ කියල බොරු නොකියා... සල්ලි හම්බුනාම නොගැලපෙන්න ඇති , ඒත් ඇත්ත කතාකරන්න මිත්‍රයා , අපි ඔබව හොඳටම දන්නවා,, මේ මඩක් නොවේ...

    • @tennymax274
      @tennymax274 ปีที่แล้ว +3

      @@user-pl1vm2tr4p මඩක් නෙවෙයි කිව්වට ඕක මඩක් තමයි 🤣...ඒ වයසට ඔය වගේ හැඟීම් එන එක සාධාරණයි..ඒ විදිහට කෙල්ලෙක් එක්ක යාලු උන එකම කොල්ලා මෙයා නෙවෙයිනෙ...පොඩි කාලෙ විහිලුවට කරන එව්වා හිතෙ තියන් ඉන්නෙ කව්ද අනික ඒ කාලෙ ආදරයක් ගැන හිතුනට තමන්ගෙ අරමුණු තේරුම් ගත්තම ඕන කෙනෙක් ඒවා අතාරිනවා...ඒක තේරුම් ගන්න බැරුව ඊරිසියාවට මඩ ගහන්න එන්න එපා..😆

  • @nuwanseneviratne8599
    @nuwanseneviratne8599 ปีที่แล้ว +1

    Roshan Sir ගේ Course එක මොකද්ද කියන්න පුළුවන් ද කාට හරි...???🙏

  • @sadeshpepiliyawela97
    @sadeshpepiliyawela97 ปีที่แล้ว +3

    කොහොමද මට කියන්න පුලුවන් ද දිලින අයියාගේ පළමු income එක රැපියල් 372 .16 ක් කියන්නේ කට හරි කියන්න පුලුවන් ද

    • @odexly5225
      @odexly5225 ปีที่แล้ว

      App development

    • @memeland023
      @memeland023 ปีที่แล้ว

      Ideamart app developing palaweni mase palaweni revenue eka 372.16 i kiyala kiyanne 🙂

  • @user-pl1vm2tr4p
    @user-pl1vm2tr4p ปีที่แล้ว +15

    මොහුගේ ජයග්‍රහණය ගැන ආඩම්බර වෙමි, ඊර්ෂ්‍යා නොකරමි.... ඒත් මොහුට මුල අමතකය, මොහු තැන් කීපයකම කිව්වා මොහුට ආදර සම්බන්ධයක් තිබ්බේ නෑ කියල , ඒ බොරු , ඇත්තටම මොහු ගැහැණු ලමයෙක්ගෙන් කැමැත්ත අහල ඒ කෙනා සමග යාලු උනා.. ඊටපස්සෙ තමයි මෙහෙම ඇප් එකෙන් සල්ලි හම්බුනේ, ඊටපස්සෙ මොහු ඒ ගැහැණු ලමයව අමතක කරා.... ඒක කලුතර මෙයාගෙ යාලුවො , ගැහැණු ලමයගේ යාලුවො දන්නවා... කිසිම ප්‍රශ්නයක් නෑ මොන තැනට ගියත් ඇත්ත කතාකරන්න 🙏🙏🙏🙏 බොරුවෙන් මුලා නොකර... මට ආදර සම්බන්ධ ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ කියල බොරු නොකියා... සල්ලි හම්බුනාම නොගැලපෙන්න ඇති , ඒත් ඇත්ත කතාකරන්න මිත්‍රයා , අපි ඔබව හොඳටම දන්නවා,, මේ මඩක් නොවේ...

    • @devil9234
      @devil9234 ปีที่แล้ว +7

      Aththak ho boruwak unath mema hama thanama dan nathuwa inna machan ube kaleth nasthi karan in nathuwa . ubawa mokekda wage apita nm penne oma hasireddi.😌😗

    • @thulithanambuhewa8720
      @thulithanambuhewa8720 ปีที่แล้ว +10

      කෙල්ලො එක්ක සම්බන්ධකම් තිබ්බද නැද්ද කියන එක රටට වැදගත් නෑ... වැදගත් තරුණ ව්‍යවසායකයෙක් විදියට මොහු ලබාගෙන ඇති සාර්ථකත්වය සහ ඒ තුලින් රටේ තරුණ පරපුරට ඔහු ලබාදෙන ආදර්ශයයි ...දියුණුව ගැන හිතන බුද්ධිමත් දරුවෝ ඒ ආදර්ශය ගන්න ... ජීවිතය යනු කෙල්ලො යයි හිතන ⁣අය ඒ පාරෙ ගිහින් කැමති වලකට පනින්න ....

    • @Godzil771
      @Godzil771 ปีที่แล้ว +1

      Aiye oya meyawa dnnwd.

    • @wishmacharika26
      @wishmacharika26 ปีที่แล้ว +5

      වියවසහයකයෙක් වියාපාරිකයෙක් උනවිට දනවතෙක් වියහැක නමුත් ඔහු පොහොසත් පුද්ගලයකු වෙන්නෙ නෑ පොහොසත් පුද්ගලයකු වෙන්න නම් මනුස්සකම අතින් පරිපුර්න විය යුතුයි එකිනෙකාට ගරු කල යුතුයි එදාඉදන් තමන් ලග සිටිය අය අමතකනොකල යුතුයි මේ සියල්ලම එකතු විට ඔහු සාර්තක වියවසහයකයෙක් වියාපාරිකයෙක් එය හැමෝම තේරුම් ගත යුතුයි දිලන දක්ශිල කියන්නෙ හොද කෙනෙක් ඔහුට මීට වඩා සාර්තක වෙන්න ලැබෙන්න ඕනේ ☺️

    • @kalanijayamali3783
      @kalanijayamali3783 ปีที่แล้ว +6

      ඇත්තටම මං අවුරුදු 4ක ඉඳන් දිලිණ ගේ follower කෙනෙක්. මෙයාගේ හැම interview එකක්ම බලලත් තියෙනවා. පුදුම දැනුමක්, හිතේ හයිය තියෙන ළමයෙක්. මේ programme එක බලන ඕනෑම ළමයෙකුට පුදුම moral එකක් එනවා දියුණු වෙන්න. comment section ආවම ළමයෙකුට moral down වෙන විධියේ comments දාන්නේ ඇයි ? පෞද්ගලික ජීවිතේ අදාළ නෑ මේ ළමයගේ . ඊර්ෂ්‍යාව පතුරවන එක නවත්වන්න. ඒ ළමයා ගිය දුර ගැන සතුටු වෙන්න. මං හිතන්නේ පිරිමි ළමයෙක් වගේ comment කරන්නේ ප්‍රතික්ශේපිත ගෑනු පරාණයක් ම වෙන්න ඇති🤓

  • @ministryofgossip7029
    @ministryofgossip7029 ปีที่แล้ว

    boruwa wadiii