Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Lakshman Manawadu | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 43

  • @dilrubhagya4835
    @dilrubhagya4835 ปีที่แล้ว +3

    මම personally දන්න චරිතයක් මානවඩු අන්කල්...මාරම හදවතක් තියෙන මනුස්සයෙක්...❤

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +5

    Anura oya nam mara chathurai.. ලස්සනට ප්‍රොග්‍රම් එකක් කරනවා.. සිරස කරන පට්ටම ප්‍රෝග්‍රෑම් එකක්.. ජීවිතයට ඉඩදෙන්න... මන් නම් හරිම අසාවෙන් බලනව.. ඉස්තුති අනුරට ඉස්තුති ඉ සිරසට ❤

  • @harshifernando8145
    @harshifernando8145 ปีที่แล้ว +3

    හරිම ආදරණීය පවුලක්. ශේෂාන් හරිම දක්ෂ දරුවෙක්. පාසලේ කැපී පෙනෙන චරිතයක්. ගුරු දෙගුරු හමුවකට වුවත් මව, පියා දෙදෙනාම සෑම විටම සහභාගී වෙනවා. නිරහංකාර නිහතමානී සිතැත්තන්.....ජේසු පිහිටයි ලස්සන පවුලට !!! ❤️❤️❤️❤️❤️

  • @anukanu2088
    @anukanu2088 ปีที่แล้ว +2

    ආදරෙයි ඔයාලා හතර දෙනාටම❤😍 පෞද්ගලිකව අපි දෙන්නා දැකපු ලස්සනම ආදරය පිරිච්ච ආදරණීය පවුලක් මේ.හැමදාම සතුටින් ඉන්න❤

  • @champhajewarani7271
    @champhajewarani7271 ปีที่แล้ว +2

    අපේ හිතවත්ම පවුලක්.බුදු සරණයි .

  • @ravindrithilanka491
    @ravindrithilanka491 ปีที่แล้ว +2

    Ape අසල්වැසි පවුලක්.හරිම ආදරණීයයි ..

  • @saroHeman-bn9oj
    @saroHeman-bn9oj ปีที่แล้ว

    ආදරෙයි මේ හතර දෙනාටම තෙරුවන් සරණයි සියළු දෙවියන්ගේ පිහිටයි දරු දෙන්නා සතුටින් ඉන්නේ කියලා ඒ ඇස් shakshi දරනවා

  • @deepikakumari3896
    @deepikakumari3896 ปีที่แล้ว

    හරිම ආදරනීයයි තෙරුවන් සරනයි හැමෝටම

  • @RangikaSandamali-z5v
    @RangikaSandamali-z5v ปีที่แล้ว

    Sheshan putha..❤❤ God bless you All..🙏

  • @yvonnethomas380
    @yvonnethomas380 ปีที่แล้ว +1

    Wooow superb family..very Loving... lot's God's Blessings Always 🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    වාසනාවන්ත සුබ ම සුබ වේවා හැමෝටම 🎉

  • @sandeepanigunadeera2673
    @sandeepanigunadeera2673 ปีที่แล้ว

    පවුලේ හැමෝම හැමදාමත් ආදරෙන් ඉන්න..❤

  • @ninettemahendran8772
    @ninettemahendran8772 ปีที่แล้ว +1

    Beautiful family ♥️ and malli just rocks the show🔥

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว

    Jesu pihitaiy budu saranaiy aadaraniya pawulak jayen jayama wewa.

  • @hemaliperera1461
    @hemaliperera1461 ปีที่แล้ว

    God bless your family 🎉🎉🎉❤

  • @champeeka3569
    @champeeka3569 ปีที่แล้ว

    මමව්තරද.මෙකතුන්පාරක්බැල්‍රවෙ ඒතරන්ම ආදරනීයයි

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +1

    අනුරට ටීශර්ට් එක උඩින් බොත්තන් නොදා ශර්ට් එකක් ඇඳීමෙන් රස්තියාදු පෙනුමක් එනවා,වැඩසටහනට ගැලපෙන්න ඇඳුම පිළිවෙලට ඇන්ඳ නම් ලස්සනයි.අද පව්ල මාරයි 😊😊

    • @KC-ww3no
      @KC-ww3no ปีที่แล้ว

      Matath eka hithuna

  • @saroHeman-bn9oj
    @saroHeman-bn9oj ปีที่แล้ว

    Api adraya kran hodin danna pawulak. Devi pihitai.

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว

    පුතා නම් හරිම ශෝක් දරුවෙක්.වෙන ලමයින් වගෙ පන්ඩිත නැහැ .

  • @tironijahnsen6757
    @tironijahnsen6757 ปีที่แล้ว

    Beautiful family ♥️ God bless you all ♥️

  • @hirunihiruni8826
    @hirunihiruni8826 ปีที่แล้ว

    Jesu pihitai family ekata ❤❤❤

  • @DilniSenara
    @DilniSenara ปีที่แล้ว

    Beautiful family ❤❤❤

  • @romona0109
    @romona0109 ปีที่แล้ว +1

    Dakapu lassana program eka❤❤️

  • @irushiamandi6103
    @irushiamandi6103 ปีที่แล้ว +1

    Yerusha😍♥️

  • @SharminiMahendran
    @SharminiMahendran ปีที่แล้ว

    Beautiful ❤

  • @shiromalaranasinghe
    @shiromalaranasinghe ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +1

    අනේ ප්‍රියංකා දන්න පව්ලක්

  • @ninettemahendran8772
    @ninettemahendran8772 ปีที่แล้ว

    Yerusha 🥺♥️

  • @chenadithumalya4539
    @chenadithumalya4539 ปีที่แล้ว

    💗💗💗

  • @kumarihennadige239
    @kumarihennadige239 ปีที่แล้ว +1

    👍

  • @isuruSampath-v9n
    @isuruSampath-v9n ปีที่แล้ว

    Nisha kodagoda ❤️

  • @sandaliwaranakulasooriya4581
    @sandaliwaranakulasooriya4581 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @dhammikaherath4189
    @dhammikaherath4189 ปีที่แล้ว

    🎉

  • @AnneSanduni
    @AnneSanduni 5 หลายเดือนก่อน

    Yerusha wedagath deyak kiwe

  • @sewwandidissanayaka7481
    @sewwandidissanayaka7481 ปีที่แล้ว

    🥰🥰🥰❤️

  • @sandalichamodya4808
    @sandalichamodya4808 ปีที่แล้ว

    ❤️❤

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s ปีที่แล้ว

    👍👍❤❤🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @senuriyasara8150
    @senuriyasara8150 ปีที่แล้ว

    ❤️

  • @SriyaniCooray-y7n
    @SriyaniCooray-y7n ปีที่แล้ว +3

    මෙයාලගේ කියවිල්ල වැඩියි අප්පා...එපා වෙනවා ...

    • @harshafernando8275
      @harshafernando8275 ปีที่แล้ว

      මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන්නැතුව හොඳ දකින්න පුරුදුවෙන්න

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +2

    ❤❤❤❤