Abhidharmaye 05 අභිධර්ම | Ven Thiththagalle Anandasiri Thero | dharma deshana | dharma desana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2015
  • Abhidharmaya 05 අභිධර්ම | Ven Thiththagalle Anandasiri Thero | dharma deshana | dharma desana
    පටිසෝතගාමී පටිපදා | Patisothagami Patipada
    / patisothagami
    fb patisothagamiPatipada
    / patisothagami.patipada or
    / patis0thagami
    / patisothagami
    www.plus.google.com/+patisotha... Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv
  • เพลง

ความคิดเห็น • 237

  • @tech5801
    @tech5801 4 หลายเดือนก่อน +5

    ඇනිත්‍ය, දුක්ඛ, අනාත්ම වල තෙරුම හරියටම තෙරුනේ මේ දේශනවෙන්.ඔබ වහන්සෙට ගොඩක් පින්

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +12

    මේ අභිධර්ම දේශනා පාඩම් ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡ මේ කුසල් උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අත මිදීම පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය ම් ලබා ප්‍රරාර්තනීය බෝදියකින් උතුම් අමාමහ නිවන් සුව පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 7 หลายเดือนก่อน +4

    අහන්න අහන්න ආස හිතෙනව. ඔබවහන්සෙ මීට අඕරුදු ගානකට කලින් අභිධර්මය දෙසනාකලත් අද ලගඉදල අහනව වගෙ සාදු සාදු සාදු

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 3 ปีที่แล้ว +33

    අභිධර්මය ඉතා අකැමැත්තෙන් ප්‍රතික්ෂේප කළ අපට ,ඒ පිළිබඳව ඇල්මක් ඇති කළා.ආශාවෙන් ඉගෙන ගන්නවා.ඔබ වහන්සේට අප්‍රමාණ පින් .🙏🙏🙏!!!

    • @devikathushari3735
      @devikathushari3735 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @indusharma1404
      @indusharma1404 11 หลายเดือนก่อน

      මමත් හරි අාසාවෙන් ඉගෙන ගනිනවා.

  • @sandunsameera3354
    @sandunsameera3354 3 ปีที่แล้ว +19

    උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
    අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
    සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
    අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
    සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏

  • @anthonyfernando5777
    @anthonyfernando5777 2 ปีที่แล้ว +12

    ගොඩාක් පිං අපේ හාමුදුරැවනේ...🙏🙏

  • @sanjeewarathnayaka9430
    @sanjeewarathnayaka9430 ปีที่แล้ว +8

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු....!!!

  • @yohanj25
    @yohanj25 4 ปีที่แล้ว +108

    අභිධර්මය ඉගෙන ගන්න ආස වුනත් ටිකක් කියවගෙන යද්දි Boring වුනා. නමුත් වසනාවට වගේ මේ හමුදුරුවන්ගේ Lectures ටික TH-cam Recommendations වල දැකලා අහන්න ගත්තා. මේ හමුදුරුවන්ගේ ඉගැන්විම් දේශන විලාශය ඉතා හොදයි උපමා අපමෙය අතින් දලා ගැබුරුම දහමක් හරි ලස්සනට විග්‍රහ කරනවා. ඔබට පින් ... දිගටම මේ වගේ බණ කියන්න... සියලුම අසන්නන් දුකෙන් මිදෙවා!

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 2 ปีที่แล้ว +6

    තෙරුවන්සරනයි අපෙ හමුදුරුවනෙ ඇත්තටම සත්‍ය දර්මය දන්ගත්තා

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු.....

  • @timathsemuthu6654
    @timathsemuthu6654 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ මතු බුදු වේවා. අපේ හාමුදුරැවනේ.

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +12

    මෙතරම් විද්‍යාත්මක ධර්මයක්.....අහෝ ආස්චර්‍යයි...🙏🙏☸️☸️

  • @user-uo4zy7cf5v
    @user-uo4zy7cf5v 9 หลายเดือนก่อน +2

    මැනවින් අභිධර්මය කියා දෙන ඔබවහන්සේට මේ උතුම් වූ පිනෙන් , මේ අත්බැව් හීදීම නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා !!!

  • @champashirani2046
    @champashirani2046 8 หลายเดือนก่อน +2

    මෙ සියලුම කුසල් දහමි නිර්වාණාවබෝධය පිණිස ම උපනිස්සුය වෙිවා .🙏 🙏 🙏 🙏 .

  • @minukahapuhinna2452
    @minukahapuhinna2452 3 ปีที่แล้ว +6

    බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏 ඉක්මන් බවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතු වාසනා වේවා💐💐💐💐💐💐🙏🙏🙏🙏 මං මේ දේශනාව ශ්‍රවනය කරන්නේ 2019 වසරේ ඉදන් දැනට 6,7 වන වතාවට මේ ශ්‍රවනය කරන්නේ.🙏🙏🙏🙏🙏 බොහෝ දේශනා තිබුනත් ඔබවහන්සේගේ දේශනා විලාසය අහන් ඉන්න ප්‍රියජනකයි 🙏🙏🙏🙏 ගැඹුරු වූ පරම සත්‍ය වූ ධර්මය අපට අවබෝධ කරගැනීමට ඔබ වහන්සේගේ දේශනා විලාසය මහත් රුකුලක් උනා හිමියනි. එ පිනෙන් ඔබවහන්සේට සියලු මාර බලපෑම් පරදා අමා මහා නිවණින්ම සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏

  • @slarchitec
    @slarchitec 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට පින් අත්වෙනවා හොදින් අවබෝධ කර දෙනවාට.🙏🙏🙏

  • @user-cb8sz4bj8n
    @user-cb8sz4bj8n 2 หลายเดือนก่อน +1

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelanithissa7334
    @kelanithissa7334 11 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ
    ඔබ වහන්සේගේ මේ දක්ෂතා බලං ඉන්න බැරි තිරිසනුන් ඔබ වහන්සේගේ ගමන වෙනස් කරා...

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු...!!!🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස..🙏🙏🙏

  • @tharakadineshi3501
    @tharakadineshi3501 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බලන බලන පාසා පින් ලැබේවා 💅💅💅

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට .

  • @indrawelegedara4953
    @indrawelegedara4953 3 ปีที่แล้ว +5

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼 තෙරුවන් සරණයි 🌸🌸 🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸 පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 5 ปีที่แล้ว +6

    ආශ්චර්යජනක යි! මහත් ආශ්චර්යජනක යි !
    නොවැසූ උතුම් අභිධර්ම දේශානා ව දේශානා කරමින්
    සසරේ අතරමං වූ මහත් පිරිසකට ආලෝකය පෙන්වා දුන් පින්වත් ඔබ වහන්සේට ද "
    උතුම් බුද්ධ " ධම්ම " සoඝ යන ත්‍රීවිධ රත්න වහන්සේලා ට මගේ හදවතින්ම නමස්කාර කරමී !!!
    සාධූ 🌷 සාධූ 🌷🌷 සාධූ 🌷🌷🌷

  • @pushpakumari2194
    @pushpakumari2194 2 ปีที่แล้ว +2

    අනේ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 4 ปีที่แล้ว +6

    අප ලොව්තුරා ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා!!!!!! සාධු` සාධු` සාධු` .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthasubasinghe3301
    @wasanthasubasinghe3301 2 ปีที่แล้ว +1

    ගරැතර හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .චතුරාර්‍ය් සත්‍ය ධර්මය වහ වහා අවබෝඩ කර ගැනීමට හේතු වාසනාව උදාවේවා .කාල නියමයක් නොමැතිවම ප්‍රාර්තනීය බෝධියකින් උතුම් ඌ නිර්වාණ සම්පත්තිය උදාවේවා යි සෝමනස්ස සහගත ගාන සම්ප්‍රයුක්ත අසන්කාරී සිතින් යුතුවම ප්‍රාර්තනා කරම්.

  • @donaperera7594
    @donaperera7594 2 ปีที่แล้ว +5

    This dept concept in Buddhism, no words can give ,Phenomenal. Sadu sadu.My Budhhaputhram are unique.Now Iam interesting in Abhidharamaye.🙏🙏🙏❤🌹

  • @shorthubSl
    @shorthubSl ปีที่แล้ว +2

    පුදුම නිදහසක් මගෙ මනසට දැනුනා..අපේ පිංවත් ස්වමින්වහන්සේ ට නිදුක් නිරෝගි සැප ලැබෙිවා..

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් සුවය දීර්ඝායුශ ලැබේවා ප්රාර්ථනීය බොධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබොධ වේවා දෙමාපියන් ගුරුවරුන් ඇතුලු පිංවත් සැමට ⁣මේ පින එකසේ සේ හේතු වාසනා වේවා .

  • @champashirani2046
    @champashirani2046 8 หลายเดือนก่อน +1

    පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මාගේ උතුම් වූ නමස්කාරයම වෙිවා .!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminigamage631
    @nilminigamage631 3 ปีที่แล้ว +3

    උතුම් නිර්වානයම අත් වෙිිවා ඔබ වහන්සේට ..

  • @samnayanananda8516
    @samnayanananda8516 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @chamilmadusanka5676
    @chamilmadusanka5676 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @indikakarunathilaka3924
    @indikakarunathilaka3924 ปีที่แล้ว +2

    අමාමෑණී අප තිලෝගුරු බුදුරජානන් වහන්සේගේ ඒ අසම සම ප්‍රඥා මහිමයට මාගේ නමස්කාරය වේවා!. සසර දුකින් එතර වීමට පාර කියන්නාවූ, ඒකායන සත්‍ය වූ, අමාමැණියන්‍ට ගුරු වූ, ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!! ඒ දහම අපට නැණ පමනින් සන්නිවේදනය කරන්නාවූ අතීතයේ සිට ශ්‍රී සද්ධර්මය දාරා ගෙන කෙලෙස් ගින්නේන් දැවෙන ගිහියාට පින් රැස්කර ගැනීමට පිං කෙතක් බඳුවූ, ඒ මහා ආර්‍ය සංඝ රත්ණයට මාගේ නමස්කාරය වේවා!
    උපතින් දෙමාපියන්ගේ දායාදයෙන් නමට බෞද්ධ වූද, පසුගිය වකවානුවේ දේශපාලනකරනය වූ දුශ්ශීල චීවරධාරීන් නිසා මුලුමහත් ආගම පිළිබඳ කලකිරී අඳුරු වලාවකින් සත්‍ය වැසී ක්‍රෝධයෙන් නිතතින් දැවී දැවී සිටි මා හට, සසර පෙර පිණකින් අහම්බෙන් ලද මේ භාග්‍ය කෙසේ නම් වචන වලින් විස්තර කරන්ම්නද? මේ ශ්‍රවණය කරන සියලු දෙනාද, දේශකයානන් වහන්සේද, සියලූම දුකින් වෙලී සිටින සත්වයෝද, දුකින් මිදෙත්වා, නිරෝගී වෙත්වා, ඉක්මන් භවයකදී පැතූ භෝධියකින් අමාමහ නිවණින්ම නිවී සැනසෙත්වා!!!!!!

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +16

    බුදු ගුණ අනන්තයි .....අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට ගොඩාක් පින් ....

    • @chamarasampath5447
      @chamarasampath5447 4 ปีที่แล้ว +2

      තෙරැවන් සරණයි හාමුදුරුවනේ

  • @malithaperera4935
    @malithaperera4935 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පින්🙏

  • @tsp19
    @tsp19 ปีที่แล้ว +1

    සියලු සත්ත්වයන්ගේම ධර්ම ඇස විවර වේවා.. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ කාලයක් ධර්ම ප්‍රචාරයේ නිරත වීමට හැකියාව දෛර්‍ය ලැබේවා...❤❤තෙරුවන් සරණයි

  • @STAMPEGAM
    @STAMPEGAM ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාර වේවා....
    පුදුම සතුටක් සැනසීමක් දැනෙනවා...
    ඒ හා සමඟම බුදුන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි පුදුම ගෞරවයක් ඇති උනා...

  • @nimaliariyasena5147
    @nimaliariyasena5147 3 ปีที่แล้ว +3

    Me wage watina dharmayak ahann mawa yomu kala MADHUSHAN ta pin sidda wewa!!!!🙏.hamuduruwane oba wahansetat mewan deshana karanna tawa duratat shakthiya dairya lebewa!!

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 9 ปีที่แล้ว +5

    Sadu! Sadu! Sadu!! Himiyani obawehanse abbydearma explainig very. Well boho kusel obawehanseta. Nivan mage tamai abbydearma. Everyone listen this derma desana. Sadu sadu sadu!!!

  • @PubuduniKanchana-uj4tm
    @PubuduniKanchana-uj4tm 11 หลายเดือนก่อน +1

    අනේ සාදූසාදූසාදූ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය සත්‍යයි සත්‍යයි සත්‍යයි .ඒකාන්ත සත්‍යයි.🙏🌼🙏🌼🙏🌼නමෝ බුද්ධාය.සියලු සත්වයෝ දුකින් මිදෙත්වා .නිර්වානාවබෝධයම ලබත්වා..!🌼🙏🌼🙏🌼🙏

  • @asankapradeep9937
    @asankapradeep9937 ปีที่แล้ว +2

    බොහොම පින් අපෙ හමුදුරුවන්ට

  • @roshiniiresha8776
    @roshiniiresha8776 3 ปีที่แล้ว +8

    මා කල පින් වල බලයෙන් නුදුරේදීම උතුම් මහනදම් පිරීමට වාසනාව උදා වේවා!!!

    • @sankalpa8594
      @sankalpa8594 ปีที่แล้ว

      හැක්වෙවි ඔයාටත්

  • @gayanisadareka5075
    @gayanisadareka5075 7 ปีที่แล้ว +7

    sadu sadu sadu namo Buddhaya

  • @user-mg7dq9cy9t
    @user-mg7dq9cy9t 5 หลายเดือนก่อน

    ගොඩක් පින් හමුදුරුවනෙ

  • @ocsilva7881
    @ocsilva7881 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි

  • @tharakadineshi3501
    @tharakadineshi3501 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නිදුක් නිරෝගි සුව ලැබේවා .

  • @ramanisandyakanthi7587
    @ramanisandyakanthi7587 ปีที่แล้ว +1

    🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 หลายเดือนก่อน

    ලොවනිසරුබව දැන.... ගැඹුරු දහමේ පිහිනා... චූටිම අවබෝධයක සිටිමෙමා. ... ලිහල් දහමින් සැනසී.... බල.. බලා.... සිට.... අද මේ දහම සවනවැකී තරමකදුරට මනා අවබෝධයක ඇතිබව දැනී දැනෙනවා සේය.. "නතෙ ගමිසසනති අපායං"
    🙏🙏🙏❤️

  • @idunildanthanarayana3904
    @idunildanthanarayana3904 3 ปีที่แล้ว +8

    ඔබවහන්සේට පින් හාමුදුරුවනේ. 🙏🙏

  • @sunethramalkanthi328
    @sunethramalkanthi328 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩක් පින් තෙරැවන් සරණයි..

  • @ravipannila4335
    @ravipannila4335 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි

  • @vaastuandastrology8341
    @vaastuandastrology8341 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @shanikaboyagoda5315
    @shanikaboyagoda5315 2 ปีที่แล้ว +1

    Bohoma pin ape hamuduruwane.

  • @p.asrangith1570
    @p.asrangith1570 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සෙලාට

  • @sumanarathana9695
    @sumanarathana9695 3 ปีที่แล้ว +4

    හරිම ලස්සන ට සරලව පැහැදිලි කරනවා අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ ට නිවන්සුව බොහෝදුර නොවේ

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว

    බුදු පියාණනි නැවතත් වඩිනු මැනවි .මේ..ගාම්භීර ධර්මය එතරම්ම අසිරිමත් ..
    ඔබ වහන්සේ ගේ දෙපාමුල වැද වැඩි එක බණ පදයකින් සංසාර දුකින් නිදහස් වෙන්න කැමැත්තෙමි.

  • @alauddinmd2210
    @alauddinmd2210 7 ปีที่แล้ว +2

    oba wahanseta thawa thawat pragna mahimaya wadawa!!!drmata gana tibu dodak apahadili than pahadili kara dunna obawahanse.pinwath swamin wahanse ta wada wadaa pragnaawa nuwana wadawa.niwan awabadawewa !!!

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ..ඔබ වහන්සේට අනන්ත වාරයක් කුසල් රැස් වේවා ..මේ අභිධර්ම දේශනා කරුණාවෙන් අප හට කියා දෙනවාට..ගොඩක් උවමනාවෙන් ඉගෙන ගන්නවා..

  • @jayasinghebandara1990
    @jayasinghebandara1990 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වි නිවන ලැබිමට වාසනාව ලැබේ වා.

  • @withanagedcs3513
    @withanagedcs3513 7 ปีที่แล้ว +13

    I am going to love learning Abhidhamma.
    It is so interesting the way you explain it.

  • @indusharma1404
    @indusharma1404 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ නිසා අාසාවෙන් අභිධර්මය ඉගෙන ගන්නවා..තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @chamindakumara9506
    @chamindakumara9506 3 ปีที่แล้ว +1

    සාදු ..සාදු ...සාදු ..🙏🙏🙏

  • @pradeepmadusanka5276
    @pradeepmadusanka5276 3 ปีที่แล้ว +1

    සාදු සාදු පින්වත් ස්වමින්වහන්ස

  • @sadakalum112
    @sadakalum112 8 ปีที่แล้ว +4

    garu,swamin wahansa, oba wahanseta"dirgayu wewa...!

  • @dayaniperera728
    @dayaniperera728 4 หลายเดือนก่อน

    මම දෙවෙනි වරට බලනව.හොදින් අවබෝධ වෙනව.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 9 ปีที่แล้ว +1

    Sadu sadu sadu. Himiyani obawehanseta utumniwaning niwewai siyaluma. Sattyaa sattye awebode crThwai.. Sasera gena beiya upatiwai. Waha waha awaboded carattwai sadu sadu sadu!!! Himiyani obawehanse. Nivan mageto pivisen mee kusel. Pramitawec wewaei sadu sadu sadu!!!

  • @bandulaperera1493
    @bandulaperera1493 10 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝන්ට චතුයර්‍ය සත්‍යය අවබෝධ වේවා !!

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 7 ปีที่แล้ว +5

    sadu sadu sadu!

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu Maha ratunwansa obawansege padihele keremata

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ...!!!

  • @kamani229
    @kamani229 2 หลายเดือนก่อน

    Godak dawadangaththa🙏🙏🙏🙏🙏🙏🙏l

  • @ireshasamade6891
    @ireshasamade6891 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @arounaarouna1842
    @arounaarouna1842 7 ปีที่แล้ว +4

    oba wahanseta niwana awabodha wewaa
    tharuwan sarani

  • @bandulaperera1493
    @bandulaperera1493 10 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🌸☸️

  • @madhushankalubovila8564
    @madhushankalubovila8564 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පින් !!!

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
    ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ ...........
    සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @madhavijayasekara541
    @madhavijayasekara541 4 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ !!!

  • @user-vb3ez9kk4t
    @user-vb3ez9kk4t 5 ปีที่แล้ว +1

    ඔබවහන්සේට පිං තෙරුවන් සරනයි

  • @udithanuwan1537
    @udithanuwan1537 3 ปีที่แล้ว +2

    උතුම්ම සත්‍යයක් එක හරි .

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 ปีที่แล้ว +1

    Ada dedas visi thune devini mase ata venida kiya ganda Bari sathutak sadu sadu sadu

  • @marvindharmasiri1350
    @marvindharmasiri1350 3 ปีที่แล้ว +1

    බොහොම පිං අපෙ හමුදුරුවනෙ

  • @indunilpriyanka7460
    @indunilpriyanka7460 2 ปีที่แล้ว

    අපිට ධර්මාවබෝධය ලබා දෙන ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිර්වාණ ශාන්තියම අත්පත් වේවා

  • @Atackhigher
    @Atackhigher 4 ปีที่แล้ว +2

    " තෙරුවන් සරණයි "!!!!!!!!!!!!!

  • @MrMarvey-54
    @MrMarvey-54 หลายเดือนก่อน

    Obawanseta theruwan sarani

  • @anumin5697
    @anumin5697 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dulanjanamaduwntha275
    @dulanjanamaduwntha275 7 ปีที่แล้ว +4

    budusaranai oba wahanseta..

  • @Gihan674
    @Gihan674 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 සාදු..

  • @chithrachithra4474
    @chithrachithra4474 3 ปีที่แล้ว

    Tiloguru budu raganan wahansage Maha sanga yanan wahansata mage namaskaraya wawa!🙏🙏🙏

  • @tharindulakmal2890
    @tharindulakmal2890 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට අප්‍රමාණ පින් .🙏🙏🙏!!!
    සාධු` සාධු` සාධු` ..🙏

  • @chithrachithra4474
    @chithrachithra4474 3 ปีที่แล้ว

    Sadhu sadhu shadu 🙏🙏🙏 oba wahansata chaturarya sattya darmaya awabodaya labawa 🙏🙏🙏

  • @udeshasandarenu2144
    @udeshasandarenu2144 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthaabeydivakara8902
    @samanthaabeydivakara8902 7 ปีที่แล้ว +3

    Obawahanseta Theruwan saranai

  • @user-mg5qh2mh2f
    @user-mg5qh2mh2f 5 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km ปีที่แล้ว

    Theruwan saranai

  • @asherath7518
    @asherath7518 4 ปีที่แล้ว

    Ithamath lihilwa abhidharmaya withara karanawa. Upama uoameya samagin karana deshanaya godaaak hodai. Obawahanseta godak pin!