Hiru Star - Season 04 | 3rd Round - Part 09 | 2024-07-13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hiru Star - Season 04 | 3rd Round - Part 09 | 2024-07-13
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #TH-camLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_Round

ความคิดเห็น • 372

  • @leninjohnson1816
    @leninjohnson1816 หลายเดือนก่อน +78

    පට්ටම පට්ට Battle දවසක් රටම එකට හිදන් බෙල්ල කපන / පාවාදෙන මිතුරන් ගැන කතාවද්දි එම සතියෙම මේ වේදිකාවේ සුන්දර මිතුරන් දෙදෙනෙක් battle එකට වැටුනත් සුන්දර පාඩමක් කියාදුන්නා ❤ ස්තුති *තරිදුගේ* දෙමව්පියන්ට සහ ගුරුවුන්ට මෙවන් දරුවන් රටට දායාද කලාට❤ එවගේම හශාන් ස්තුති සත්‍ත්‍ය ඒ මිතුදම කිව්වාට, ජය වේවා දෙදෙනාටම❤️🎶🇰🇼🇰🇼🇰🇼 හොදම තරගකරුවන් battle කිරිමෙන් දක්ශයින්ටත් යම් අවස්තාවල එලියට යන්න වෙනවා, at least next session මේ ගැන කල්පනාකාරි වන්න. ඉදිරියටත් වයිල් කාර්ඩ් අවස්තා තියෙනවානම් definitely judge Board එක තරිදුව උඩින්ම ගයි ඒකේ කිසි සැකයක් නැහැ❤️🇰🇼🇰🇼🇰🇼

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 หลายเดือนก่อน +142

    අශාන් කපුගෙදර හා චරිදු ගේ කතාව 100% ක්ම ඇත්ත කතාවක් මොකද දෙන්නම හිටියේ මගේ ලග වැඩ කලේ, මාස 6 කට අසන්න කාලයක් අශාන් අසනීපෙන් හිටියා ඒකෙන් මාස 3 කට ආසන්න කාලයක් ඇවිදින්න පුලුවන් වෙනකන්ම චරිදු ලග හිටියා, all the best guys during the covd era you did a nice job. Congratulations !

    • @warunithakshila1717
      @warunithakshila1717 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම සර්

    • @BhagyaLahiru
      @BhagyaLahiru หลายเดือนก่อน +1

      Marlon sir ❤🎉

    • @NilushaSakaka
      @NilushaSakaka หลายเดือนก่อน +5

      ඒ දෙන්නාට මග පහදලා දුන්නාට ඔබට ගොඩාක්ම පීන් හෝද ලස්සන මනුස්සකම තීයේන වීර සෙබලුන් මගේ රටේත් වැඩී වේවා දීර්ඝායුෂ ලැබේවා

    • @rohinipathmalata9625
      @rohinipathmalata9625 หลายเดือนก่อน +1

      Congratulations rukshan ❤❤❤💕💕💕

    • @slbeauty8547
      @slbeauty8547 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම චරිදුට නැවත චාන්ස් එකක් දෙන්න පිලිස් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malimapa2006
    @malimapa2006 หลายเดือนก่อน +97

    ගොඩක් අය කියල තියනව වගේ චරිඳුට තව අවස්ථාවක් දෙනව නම් හිරුට තෑන්ක්ස් . ඇත්තටම දක්ෂයි ඒ ලමය . ❤❤❤

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 หลายเดือนก่อน +309

    චරිදු අයියට වයිල්ඩ් කාඩ් චාන්ස් එකක් ලැබුනනම් හොදයි කියන අය කෝ බලන්න❤✨️💗

    • @virajnadunranasinghe982
      @virajnadunranasinghe982 หลายเดือนก่อน

      @@rangabandaradasanayaka7104 ඒක එයාට ඕනනම් ඔයා කියන්න.
      මට කියලා හරියන් නෑනෙ ඔව්වා.

    • @lalindagunawardana1825
      @lalindagunawardana1825 หลายเดือนก่อน +4

    • @SureshLakmal-ru3zk
      @SureshLakmal-ru3zk หลายเดือนก่อน +4

      චරිදූ අයියගේ නමිබර් එක ටිකක් එවන්නකො තියෙනවනමි මට ලොකු උදව්වක්

    • @priyankap4051
      @priyankap4051 หลายเดือนก่อน +1

      Ow ane lassanai

    • @ayeshakumudu1684
      @ayeshakumudu1684 หลายเดือนก่อน +1

      ඇත්ත

  • @SarojaSaro-js4xo
    @SarojaSaro-js4xo หลายเดือนก่อน +45

    චරිදු ඔබ රත්තරන් හදවතක් ඇති උතුම් ම මිනිසෙක්..අශාන්,චරිදු දෙන්නා ම දක්ෂයෝ..ආදරෙයි දෙන්නටම...

  • @subhathkwt6976
    @subhathkwt6976 หลายเดือนก่อน +39

    මගේ ඇස් දෙකේ කදුලු පිරුනා ඇත්තටම මාර දුකයි ඒකට නම් අපේ ආදෙරනිය රණවිරුවනි.නුබට ජයවේවා හැමදාමත් ආදෙරෙයි ❤..තෙරුවන් සරණයි

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️

    • @ninie4764
      @ninie4764 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @NilushaSakaka
    @NilushaSakaka หลายเดือนก่อน +31

    මනුස්සකම තීයේන චරීදුට තව මෝහෝතක් අපේ මනුස්සකමීන් ලබා පෙන්වන්න ඒකයී අපේ මුලු රටේම ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම

  • @musicroom6465
    @musicroom6465 หลายเดือนก่อน +50

    අනේ චරිදුට තව අවස්ථාවක් දෙන්න😢

  • @harshanamalinda2388
    @harshanamalinda2388 หลายเดือนก่อน +31

    අනිවාර්යයෙන්ම චරිදුට අවස්ථාවක් දෙන්න ඕනි.. ඔහු සැබෑම දක්ෂයෙක්❤❤ වයිල්ඩ් කාඩ් වටයකින් ඔහුට අවස්ථාවක් ලබා දෙන්න 🙏🙏
    චරිදු ඔබට ජය වේවා!!!! ❤❤❤

    • @mmaxmmax6111
      @mmaxmmax6111 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 😢😢

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o หลายเดือนก่อน +18

    අනිවාර්යයෙන් ඒ පුතා තමයි දිනුවෙ. චරිඳු පුතේ ඔයා පැරදුනේ නෑ. ඔයසේරමගෙන් දිනුවෙ ඔයා අනිත් අය නොවෙයි ඔයාගෙ දෙමවිපියන්ට සහෝදර සහෝදරයන් පවාමුළු ලෝකෙන්ම දිනුව පුතේ. ඔයාට තවත් මෙවැනි දේ කරන්න ශක්තිය දිරිය ලැබේවා 🙏🙏🙏🙏

  • @deepthikumararaja2212
    @deepthikumararaja2212 หลายเดือนก่อน +90

    හිරුස්ටාර් සිසන් දිවත් මේ විදියට බැටල් හදන්න එපා. දක්‍ෂයා කැලේ. අර කොහේද නැති මෙලෝ රහක් නැති 02 ක් දෙවන බැටල් එකෙන් 48 ට අවා. පසු චරිදු. ඇත්තටම හොද ගායනයක්. අනිවාර්යෙන්ම වයිල්කාඩි වටයකින් හරි මොහු මේ වටයේම ගැනිම ඉතා වටිනවා. ඔහුට ජය.

    • @Nilunilu3699
      @Nilunilu3699 หลายเดือนก่อน

      කියල වැඩක් නැහැ

    • @malimapa2006
      @malimapa2006 หลายเดือนก่อน +1

      ඔව් අනේ ඒක නම් ඇත්ත . හරියට හිතාමතාම ඒ ලමය කපල දැම්ම වගේ

    • @user-jo7re5ln1h
      @user-jo7re5ln1h หลายเดือนก่อน

      I TOTALLY AGREE FOR THIS POINT SHOULD NOT PUT ALL THE GOOD OUT OF THE REST IN ONE TEAM AND GET CONFUSED TO VOTE. ABSERD.

    • @yaraaldossry7264
      @yaraaldossry7264 หลายเดือนก่อน

      අනේද කියන්නේ දක්ෂයෝ අයින් වෙලා යනවා

    • @roshanmenaka7266
      @roshanmenaka7266 หลายเดือนก่อน

      Aniwaryen

  • @SayuriNimshara
    @SayuriNimshara หลายเดือนก่อน +67

    චරිදු අයියාට නැවත අවස්තාව ලබා දෙන්න තෙරුවන් සරණයි! ❤️

    • @SayuriNimshara
      @SayuriNimshara หลายเดือนก่อน +1

      ​@@rangabandaradasanayaka7104වචන වල කැත කතා කරන්න ඉගෙන ගන්නවා තමුන්

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke หลายเดือนก่อน +14

    ආරක්ෂක අංශයේ සේවය කරන සුන්දර හදවත් දෙකක් හොද දෙමවිපියන්නේ දරැවන් එහෙමයි අනෙක් ආරක්ෂක අංෂයේ සේවය කරන සියලුම දෙනාට ආදර්සයක්ම වෙිවා...හරිම දුකයි 😭😭

  • @AsokaSrimal
    @AsokaSrimal หลายเดือนก่อน +36

    ඇත්තටම හොදම අය එක බැටල් එකකට දාන්න එපා හොද අය අයින් වෙනවා ගොඩාක් අඩු පාඩු තියන අය ඉදිරියට යනවා අපරාදේ

    • @mmaxmmax6111
      @mmaxmmax6111 หลายเดือนก่อน

      Ada dapu betal eka harima asadaranaiiiiii😢😢😢😢😢

  • @samindkumara5776
    @samindkumara5776 หลายเดือนก่อน +27

    අද අශාන්ට නිරෝසා මිස් කියපු දේවල් ටික හරියටම හරි 🙏මම මේ සීසන් එකේ ආසම හඩ 👍මම කුවේට් එකෙන්...

  • @thilakabh4565
    @thilakabh4565 หลายเดือนก่อน +43

    තරිදු අනිවාර්යෙන්ම නැවත හමුවෙමු me වේදිකාවේදීම

    • @Mhmad-j3m
      @Mhmad-j3m หลายเดือนก่อน

      Cardumahapehak

  • @warunithakshila1717
    @warunithakshila1717 หลายเดือนก่อน +23

    ඇත්තටම සතුටුයි,චරිදු කියන්නේ හිත හොද ලමයෙක් අපි ඔක්කොම එකම බැජ් එකේ, හැබැයි මාත් අද නෑ,ඒත් හිතට ආපු සතුට කියලා වැඩක්, දුකයි චරිදු ඉවත් වුනාට,ඒත් ඒ දැවැන්ත චරිතය අශාන්ගෙන් දකින්න ලැබේවි.

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mmaxmmax6111
      @mmaxmmax6111 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤ අනිවාර්යයෙන් ..suba pathimmmm ashan aiye chatiduge namath reka gena ඉදිරියටම yanna lebanna one

  • @rapcrazy9856
    @rapcrazy9856 หลายเดือนก่อน +23

    ඒ උනාට චරිදු අයියා මරු ඈ❤

  • @user-jv9ri6iv9r
    @user-jv9ri6iv9r หลายเดือนก่อน +5

    කෝච්ලට වැදලා කියන්නම් චරිදුව ආයෙමත් වටයකට ගන්න අපි හැමෝටම හිරුස්ටාර් ජීවිතේ අත්විදපු දුක්බරම දවස අද 🥺🥺🥺🥺

  • @sachinprasad521
    @sachinprasad521 หลายเดือนก่อน +5

    අර යාළුවො දෙන්නගෙ සීන් එකනම් වැදුනා ඇතුළටම 🥺💖

  • @chandraniMalkanthi-uv8ej
    @chandraniMalkanthi-uv8ej หลายเดือนก่อน +26

    අනෙ චරිදුට තව අවස්තාවක් දෙන්න තෙරැවන් සරනයි

    • @nilunilu6155
      @nilunilu6155 หลายเดือนก่อน +1

      ඔව් අනේ එයාට අවස්ථාවක් දුන්නනම් හොදයි කියලා මටත් හිතෙනවා

    • @mmaxmmax6111
      @mmaxmmax6111 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අවස්ථාව laba dunnanam shoiiiii😢😢😢

  • @prabasaman354
    @prabasaman354 หลายเดือนก่อน +10

    අපේ ඇස් වලට කඳුළු ආවා යාලුවො දෙන්නා අතර ඇති යාලුකම සහොදරකම ට මගෙන් ❤❤❤❤❤❤❤හදවතින්ම ආදරේ යි මම සවුදි අරාබියේ සිට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලබමින් ඉන්න

  • @user-kg5yl4vg6d
    @user-kg5yl4vg6d หลายเดือนก่อน +4

    අනේ ඒ katahada😊ලස්සනයි hita නිවෙනවා 😕😕❤️❤️එයා හිතලම pardaunada manda❤️

  • @user-it4hm9gp6l
    @user-it4hm9gp6l หลายเดือนก่อน +8

    බැටල් දෙකේ අය මාරු කරලා දැම්ම නම් හොඳයි.අසූ හතර ගතිපු කෙනා අවුට් වෙලා හැත්ත එක ගතිපු කෙනා ඉදිරියට යාම අසාධාරණයි.
    මානෙත් කැදැල්ලේ ගීතය ගායනා කරපු කෙනාට වැඩිය හොඳට චාරිදු ගායනා කළා.

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 หลายเดือนก่อน +10

    අනිවාරයේන්....නැවැත...එනනඔනේ....චරිදු...ඝින්කරන්න❤❤❤❤❤

  • @pasanminimuthu7321
    @pasanminimuthu7321 หลายเดือนก่อน +7

    චරිදුට වයිල් කාඩ් වටයක් දෙන්න ❤️❤️ මන්ගල ඩෙනෙක්ස්ගේ හඩ ඒ හොඳ හදවත❤️ අනිවාර්යයෙන් දිනන්වා ඉලග වටයේ👍👍❤️❤️

  • @himaliranasinghe62
    @himaliranasinghe62 หลายเดือนก่อน +18

    රැක්ෂාන් මරැ ගායනය

  • @jeewanchandima7684
    @jeewanchandima7684 หลายเดือนก่อน +4

    අද මට ගොඩක් සතුටුයි චරිදු මල්ලී. උඹ වගේ එකෙක්ට වචනෙකින් හරි උදව් කරන්න පුලුවන් උනාට.... ජය වේවා...

  • @DinethSandaruwan-w9w
    @DinethSandaruwan-w9w หลายเดือนก่อน +7

    කෑම්ප් එකේ හිටිය පට්ටම යාලුවො දෙන්නෙක් ❤🫂🥺

  • @pasanminimuthu7321
    @pasanminimuthu7321 หลายเดือนก่อน +6

    චරිදුට වයිල් කාඩ් වටයක් දෙන්න🙏🙏 ❤️❤️ මන්ගල ඩෙනෙක්ස්ගේ හඩ ඒ හොඳ හදවත❤️ අනිවාර්යයෙන් දිනන්වා ඉලග වටයේ👍👍❤️❤️

  • @himaliranasinghe62
    @himaliranasinghe62 หลายเดือนก่อน +16

    රැක්ෂාන් අයියාට සුබ පතනවා රන් මනාපයක් ලබා ගත්ත නිසා

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 หลายเดือนก่อน +11

    Charidhu Oyata Thawath Issarahata Yanna Hadawathinma Suba Pathanawa.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢Theruwan Saranayiiiiii ..!!!!!!!....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanabandara2920
    @chandanabandara2920 หลายเดือนก่อน +1

    දවසින් දවස මනුස්සකම මිනිස්සුන්ගෙන් ඈත් වීගෙන යන කාලෙක චරිදු මුළු රටටම ආදර්ශමත් චරිතයක්. කල්‍යාණ මිත්‍රයෙක්. ජය වේවා චරිදු අයියේ... තෙරුවන් සරණයි ❤❤❤❤

  • @sithyalkamya1253
    @sithyalkamya1253 หลายเดือนก่อน +7

    වරිදු හොද යාලුවේක් හොද පුතේක් ක්වේයිට් 🇰🇼🇰🇼🇰🇼🇰🇼සිට බලන්නේ

  • @NikeshalaHarshani-bz6gl
    @NikeshalaHarshani-bz6gl หลายเดือนก่อน +3

    චරිදු පුතේ ඔයා පැරදුනේ නැ ඔයා දැන් තමා දිනුවේ.ඔයාට ජය වේවා අශාන් පුතේ ඔයා චරිදුගේ හයියත් අරන් ඉදිරියටම යන්න .මෙවර හිරු කිරුළ නුවරට ගේන්න බුදු සරනයි

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu หลายเดือนก่อน +7

    අසාන්. ලස්සනයි.. ගායනය. සුබ. පැතුම්. ❤❤❤❤

  • @user-yy1hc1bp3m
    @user-yy1hc1bp3m หลายเดือนก่อน +12

    Ashan malli mulinma hadawathinma oyata suba pathanawa ❤❤❤ e wagema asata kadulak awa antjima wenakota dedenatama suba anagathyak oyata jayen jaya❤❤❤

  • @user-om6ty4kx8n
    @user-om6ty4kx8n หลายเดือนก่อน +13

    හොඳටම සිංග් කරන්න පුලුවන් තුන්දෙනා එකට දාපු එක වැරදියි 😢හා නැද්ද

  • @SayuriNimshara
    @SayuriNimshara หลายเดือนก่อน +27

    අශාන් අයියාට හදවතින්ම සුභ පැතුම් එක් කරමී ❤️💕❤️ අද ත් ගායනය ගොඩාක් ලස්සනයි ❤️ තෙරුවන් සරණයි!

  • @subhathkwt6976
    @subhathkwt6976 หลายเดือนก่อน +6

    රුක්ෂාන්ට.සුභ අනාගතයක් ලස්සනයි ඇත්තටම තෙරුවන් සරණයි ❤

  • @AmeeshaAmeesha-zp6do
    @AmeeshaAmeesha-zp6do หลายเดือนก่อน +9

    රුක්ෂාන් අයියේ සුපිරි ඈ😊
    අෂාන් හොද යි😊 රුක්ෂාන් අයියේ ආදරෙයි ඈ හිරුස්ටාර් කිරුළ මෙයාගේ

  • @shashikashashika2312
    @shashikashashika2312 หลายเดือนก่อน +3

    සාරන්ග අවසනෙට සමුදෙන්නේ නෑ කියපු වචෙනෙන් ලොකු විස්වාසයක් ඇතිඋනා චරිදු ආදරනීය රනවිරුවාට වයිල්කාඩ් අවස්තාවක් දෙයි කියල රුවන් සර් ඔයාට පුලුවන් ❤

  • @ChanikaNadeeshani-qr1ew
    @ChanikaNadeeshani-qr1ew หลายเดือนก่อน +3

    එයාලට ගෙනියන්න ඕන අය් කොහොම්ත් එයාලා අරන් යනවා ඒක තමයි ඇත්ත චරිදු ඔයා හොද යාලුවෙක් ඒ වගේම දක්ශයෙක් ඔයාට වරදින්නේ නෑ ජයම වෙන්න ඕඒ ❤️

  • @sanjeewanisasikala350
    @sanjeewanisasikala350 หลายเดือนก่อน +4

    මේක ජනතා පරමාධිපත්‍යය වැඩසටහනක් නම්,වැඩි ජනතා මනාපයෙන් චරිදුට තව අවස්තාවක් ලබා දෙන්න හිරු 😊❤️

  • @DineshaDamayanthi-nn6jq
    @DineshaDamayanthi-nn6jq หลายเดือนก่อน +1

    පළවෙනි වටේ දක්ශයොම 3ක්, දෙවනි වටේ කිසිම කෙනෙක්ට පලවෙනි වටෙන් කැපිච්ච කෙනාගෙ මට්ටමට කිට්ටු කරන්නවත් බැරි උනා . සංවිධායක කමිටුවෙන් සහා විනිසුරුවරුන්ගෙන් කරන ඉල්ලීමක් තමයි චරිඳුට සාධාරණයක් කරන්න කියන එක 🙏🙏🙏 ඒවගේම චරිඳුට හශාන්ට දෙන්නටම ජය වේවා!🥰 ඒ මනුස්සකමට ආදරෙයි ❤️🥰

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 หลายเดือนก่อน +4

    අෂාන් කපුගෙදර ලස්සනයි සිංදුව

  • @VilinaVilina-sj5gf
    @VilinaVilina-sj5gf หลายเดือนก่อน +4

    දවසෙ අඩු ම ලකුණු ගත්ත දෙන්න කැපුවනම් හරි නේද

  • @sujithfernando2277
    @sujithfernando2277 หลายเดือนก่อน +6

    චාරිදුට අයෙ වයිල් කාර්ඩ් එකක් ලැබුනොත් හොදයි

  • @A.D.C477
    @A.D.C477 หลายเดือนก่อน +6

    අමල් පෙරේරා, ක්ලබ් වසන්ත වගේ පේන්නේ මට විතරද 😄🙈😄

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 หลายเดือนก่อน +3

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත 😢මගේ ආසම ගායකයා මගේ ආසම ගීතය ලස්සනයි අශාන්

  • @nilankumara811
    @nilankumara811 หลายเดือนก่อน +8

    Charidhu ❤❤❤❤

  • @rathnayakathilak2689
    @rathnayakathilak2689 หลายเดือนก่อน +5

    Air force කොල්ල ඕන .......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ we want...........

  • @radhikarajapaksha2166
    @radhikarajapaksha2166 หลายเดือนก่อน +6

    🎉🎉🎉❤සුබ පැතුම් අශාන් මල්ලී

  • @Viperss_K0
    @Viperss_K0 หลายเดือนก่อน +6

    Ashan super singing 😊

  • @maheshappuhamy3865
    @maheshappuhamy3865 หลายเดือนก่อน +1

    ජිවිතේ මිනිහෙක්ට ලැබෙන්න ඔයිට වඩා ගරු බුහුමනක් නෑ.
    චරිදු මල්ලී ජයෙන් ජය ඔයාට.

  • @kanthirupasinghe2438
    @kanthirupasinghe2438 3 วันที่ผ่านมา

    Ashan , you are a wonderful person to ever remember and mention your great survivor's name CHARINDU to the world.❤ from Australia 🇦🇺

  • @HappyLoke-zu9pe
    @HappyLoke-zu9pe หลายเดือนก่อน +1

    හැමෝටම බොක්කෙම යාලුවෝ පමණක් හමුවේවා.ෆට්ටයි...පිං.❤

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 หลายเดือนก่อน +1

    චරිදුගෙ කතාව අහනකොට හරිම දුකයි. ඉතාමත් සංවේදී මොහොතක්.

  • @dinshsadaruwan3215
    @dinshsadaruwan3215 หลายเดือนก่อน +6

    Give charidu brother another chance

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 12 วันที่ผ่านมา

    රැවන් sir ඔයා ඇදන් ඉන්න ටිසට් එකේ වචනය මම හරිම ආසාකරන එකක්. ඇත්තටම ඔයා ජේසුස් වහන්සේග් දරැවෙක් කියලා ඔයාගෙ ක්‍රියාවෙන් පෙනෙනවා.ජේසු පිහිටයි🎉❤❤❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน

    ඇත්තටම නෙතට කඳුළක් ගෙනාවා ඒ වගේ යාලුවො හම්බ වෙන්නේ පෙර පිනකට තමන්ගේ සහෝදරයන් වත් බලන්නෙ නැති සමජයක මේ වගේ යාලුවෙක් ඉන්නවා කියන්නේ ලොකු හයියක් ඔයාලා දෙන්නාගේ යාලු කම දිගටම තියාගන්න පුතේ බුදු සරණයි

  • @shashikashashika2312
    @shashikashashika2312 หลายเดือนก่อน +1

    අද නම් කියන්න වචන නෑ පට්ටම පට්ට දුකක් දැනුනේ ලොකූ විස්වාසයක් තියෙනවා තව අවස්තාවක් ආදනීය රන්විරුවාට ලබාදෙයි කියලා🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා මේ දරුවන් දෙන්නට ❤🙏💐

  • @raniqween1009
    @raniqween1009 หลายเดือนก่อน +1

    චරිඳු ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි ජය වේවා පුතා😢

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 หลายเดือนก่อน +4

    Ashan💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @rashmiravihari6117
    @rashmiravihari6117 หลายเดือนก่อน

    ඇත්තටම චරිදු අයියට තව අවස්තාවක් දෙන්න ඇත්තටම මේ වගේ යාලුවො හරි අඩුයි ජීවිතේ මුන ගැහෙනවා❤

  • @francescorizzuto4153
    @francescorizzuto4153 หลายเดือนก่อน +3

    Ashange song ekata nirosha kamathi naththe eka prince ge ekak hindha. Thawa monawadha kapila penna one. Wena song ekakata 94 k ganna bariwenawa. Prince ta adare aya thamayi mechchara vote kale.

  • @user-dj3in4or3r
    @user-dj3in4or3r หลายเดือนก่อน +1

    චරිදු පුතේ ඹබට ජයවෙිවා ❤❤❤🌹🌹🙏🙏🙏

  • @thilakabh4565
    @thilakabh4565 หลายเดือนก่อน +5

    අශාන් නියමයි.

  • @ranjinisusila6351
    @ranjinisusila6351 หลายเดือนก่อน +4

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ව්ශ්ව ශක්තිය සහ ධෛර්යය නැවතත් ඔව්ට වරමක් ලැබේවා
    👍🥀hiru

  • @SeethaMallikarachchi-co7hc
    @SeethaMallikarachchi-co7hc หลายเดือนก่อน

    බොහොම සතුටුයි රුක්ෂාන් පුතා ඉදිරියටම යන්න වාසනාව උදා වේවා

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 หลายเดือนก่อน +3

    Rukshan👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @chamilaharischandra4355
    @chamilaharischandra4355 หลายเดือนก่อน +4

    Harima dukai ashan malli api dubai idalath kadulu heluwa budu saranai

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉

  • @SajithPriyamantha-d1j
    @SajithPriyamantha-d1j หลายเดือนก่อน +1

    Chariduta thawa sthawak denta plz...hiru...ashan wagema chariduth waddek..dennma ssarahata yanta oni dennak..plz..hiru...

  • @isurusampath2739
    @isurusampath2739 หลายเดือนก่อน +8

    දුලාජ උබ සීංදුව සුපිරියටම ගෑහෑවා සුපීරී❤❤❤❤❤❤❤❤

    • @pasindumalshan3009
      @pasindumalshan3009 หลายเดือนก่อน

      Ow mchn u waddek sirase inna kale idan minhia patta israhatma yanna one❤

  • @priyamara6694
    @priyamara6694 หลายเดือนก่อน +1

    Adanam mamath aduwa. Charidu sir oyata theruwan saranai

  • @aselamadu7983
    @aselamadu7983 หลายเดือนก่อน +2

    අමල්ගෙ මූණ දැක්කාම පේනවා ලොකු වෙනසක් , ළග මිතුරකුගෙ වෙන්වීම ඔහුට ගොඩක් දැනෙනවා ඇති 😔😥

  • @BeatKeys
    @BeatKeys หลายเดือนก่อน +3

    Come on Rukshan Ayya

  • @SeethaMallikarachchi-co7hc
    @SeethaMallikarachchi-co7hc หลายเดือนก่อน

    අද ලයිව් එක හරිම දුක්බර එකක් උනා ඔයා පැරදුනේ නෑ පුතා ඔයාට ඔය වේදිකාවට නැවත එන්න ලැබේවා .මම කුවේට් වල සිට හදවතින්ම ප්‍රර්ථනාකරනවා

  • @ashensandaru6806
    @ashensandaru6806 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම ඉන්න ඕන කෙනෙක්😢

  • @hikwt1625
    @hikwt1625 หลายเดือนก่อน +1

    Maru nirosa mis niyamai adarei ruksan malliwa toragatata Jaya wewa budu saranaiiii 🙏

  • @user-sl1ji9dh2p
    @user-sl1ji9dh2p หลายเดือนก่อน +1

    Aniwarayama ❤❤❤.hoda.taraga.karuwak.

  • @MelaniRamanayake-og6eg
    @MelaniRamanayake-og6eg หลายเดือนก่อน +2

    දෙවෙනි බැට්ල් එකට පාංකඩ ටිකක් දාල පලවෙනි බැට්ල් එකට දක්ෂම තුන් දෙනෙක් දාලා.අපරාදෙ චරිදුට තව ඉදිරියට යන්න තිබුණා

  • @chandiwasala
    @chandiwasala หลายเดือนก่อน

    පට්ට දුකක් ආවා චරිදු ගැන නම් 😢😢😢බුදුසරනයි🙏🙏🙏

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 หลายเดือนก่อน +1

    Aniwarayenma chariduta tawa chans ekak pasuwata labei 🎉🎉🎉🎉

  • @padminidissanayaka7920
    @padminidissanayaka7920 หลายเดือนก่อน +4

    Hi

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 หลายเดือนก่อน +1

    4 වෙනි වටයේ වත් තරග කරුවන් සියලුම දෙනා ගීතගායනා කල පසු අවසන් අඩු ලකූනු වලින් දෙදෙනෙක් ඉවත් කරන්න තිරනයක් ගත්තොත් හොදයි නේද.නැත්නම් දක්ෂ යෝ ඉවත් වෙනව.

  • @sudathpremalal5783
    @sudathpremalal5783 หลายเดือนก่อน +1

    Kawuda Yako Battle Hadanne 😮

  • @samithlakshan6083
    @samithlakshan6083 หลายเดือนก่อน +9

    84% ගත්තු එකා එළියට යන 71% ක් ගත්තු එකී සුපිරි 48ට යන හරි අමුතු එකක් තමයි හිරු ස්ටාර්😂😂😂

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l หลายเดือนก่อน +2

      සමහර දවසට ඕක වෙනවා.හැට ගානක් ලැබුණු කෙනා ඉදිරියට යනවා.ඊළඟ බැටල් එකේදී අසූ ගාණක් ගතිපු කෙනා අවුට් වෙනවා.මේ තෝරන ක්‍රමය මුල ඉඳලම අසාධාරණයි.දක්ෂයෝ ගොඩක් අවුට් උනා.

    • @udaramarasinghe8692
      @udaramarasinghe8692 หลายเดือนก่อน +2

      දක්ෂයො තුනක් එකට දානව මෙ කාලකන්නි

    • @wasanthikumari7391
      @wasanthikumari7391 หลายเดือนก่อน

      Ow eka aththa

  • @nuwanginavodya756
    @nuwanginavodya756 หลายเดือนก่อน

    චරිදු අයියට තව අවස්තාවක් දෙන්න හිරුට ගොඩක් පිං ❤️

  • @kanthirupasinghe2438
    @kanthirupasinghe2438 3 วันที่ผ่านมา

    Charindu you are a legend!!❤❤

  • @lalithprasanga5296
    @lalithprasanga5296 หลายเดือนก่อน +1

  • @ishinithushadi8352
    @ishinithushadi8352 หลายเดือนก่อน +1

    😢🥺❤️

  • @user-wv5mp8rf6b
    @user-wv5mp8rf6b หลายเดือนก่อน +1

    Charidu ට chance එකක් නොදුන්නොත් හිරු ස්ටාර් වැඩකුත් නැහැ .battle දානකොට මෙහෙම දාන්න එපා හිරු 😠😠😠😠😠

  • @Malika-kl7qq
    @Malika-kl7qq หลายเดือนก่อน +1

    Ammo harima sanwedi dawasak ammai puthai kala guna salakuwa mata aduna adarei guwan hamdawatah taridytah yaluwath

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 12 วันที่ผ่านมา

    කිසිම කෙනෙක් අන් අයට වැරදි නොකියා ඒ අයට වඩා ඉහලින් යනවා කියා හිතව්න එපා .එවිට තමාම පහලට යනවා කියා මෙතෙන්දිත් අපට දැකගන්න ලැබුනා. අන් අයට ආදරයෙන් ඉන්න

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 หลายเดือนก่อน

    හරිම සංවේදී අශාන්ගෙයි චරිදුගෙයි කතාව චරිදු කියන්නෙ මනුලොව උපන් දෙවියෙක් වගේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ පුතේ නැවතත් හිරු වේදිකාවට එන්න ඔයාට තෙරුවන් සරණයි 🙏

  • @ftlltd6001
    @ftlltd6001 หลายเดือนก่อน +2

    🎉❤

  • @mavindipatabendhi9564
    @mavindipatabendhi9564 หลายเดือนก่อน +1

    Charidu 84% aragena kapilagiya. Ashan 66% aran manapa 3 ma nolaba 48 ta select una.