"everything is understood by a model" is a powerful statement. Everything is everything, It encompass the so called absolute truth as well. She says to give up the model too at the end. Why should someone give up it , to achieve what ? Giving something up can be an action we do to get something in return. A good dialogue again Dr, Vipula. Thank you.
Oba depalata bohoma sthuthi. Mathiniyani 0baga pariwarthana kruthin bohoma watinwa.thawath poth pariwarthanaya kara adyathmika maga wiwara karana men illasitmi.❤❤❤
Here is a thought for Amitha and Vipula, Don’t you feel like some time we use this concept of living in the moment to avoid the reality? certain situations it could create an illusion and we use it as an escape!
@@vipulawanigasekera6264 Sure, I see your point. But isn’t it become another frame then. How this approach be different from any other model as කර්මඵල, simulation theory etc. Just thinking out loud, you know!
Staying in the present moment doesn't mean inaction. By staying in the present moment you do the correct action which is not tainted by the past baggage.
@@amithahewavitharana1194 love this approach. It’s is very subtle though, isn’t it? we always like to cherry pick what to carry in that baggage. Most of the time only the things that boost up our ego. ❣️
Thank you very much for the great discussion..It is very valuable for us
ඉතා ම වැදගත් සාකච්ඡාවක් !!! හරි interesting ❤ඔබතුමාටත් ,එතුමියටත් තෙරුවන් සරණයි !!!🙏🙏🙏
ගොඩාක්ම ගොඩාක්ම වටිනා සාකච්ඡාවක්
Dr. Vipula ❤. ඔබතුමා මෙම channel එකට එකතු කර ගන්නා සම්පත් දායකයන් නිසා කුඩා මට්ටමින් හෝ සත්‍ය ගවේශනයේ යෙදී සිටි සියලු දෙනාට විශ්ව විද්‍යාලයක් ලැබී ඇත.
සම්මා දිට්ඨියට පත්වීම පිලිබදව විශාල උනන්දුවක් හා විශ්වාසයක් ඇති වී ඇත.
මෙතෙක් පැමිණි සම්පත් දායකයින්ට ධර්මය තව තවත් දායක කිරීමට අවස්තාව උදා වී ඇත.
මගෙ රූපවාහිනීය, ගුවන්විදුලිය මෙයයි❤❤❤
බණ වලින් පරිබාහිර අධ්‍යත්මික සාකච්ජා අපිට අවශ්‍යයි .. මේ වැඩසටහන් පෙළ වඩා පුළුල් විදියට සිදුවෙනවා. මේ දෙස විවිධ මාන වලින් බලන අය තුලින් ශ්‍රාවකයාත් ගැඹුරට යනවා. ඉතාම වටිනා මේ සන්වාදය වෙනුවෙන් ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි
සාකචිචා ෙහාදයි ගැට තිෙයන තැන් ලිහාගන්න. ප්‍රාෙයා්ගිකත්වය තමයි අවශ්‍ය 🙏
ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම වටිනා සාකච්ඡාවක් අපි ධර්මය තුල උනත් හිරවෙලා ඉන්න තැන් ගැලවෙන ගැට ලිහෙන වටිනා අදහස් ඉදිරිපත් වෙනවා ඇත්තටම විපුල මහත්මයා මට දැනෙනවිදියට අමිතා මහත්මිය අමල් උඩවත්ත මහත්මා සහ දිල්මි මෙනවිය සමග කල සාක්ච්චා හරිම කාලෝචිතයි කාලේන ධම්ම සාකච්චා ගනයට වැටෙන වටිනාම අවස්තාවක් මේ ඉදිරියටත් මේ අය සමග ඔවුන්ගේ අත්දැකීම් හා අවබෝධයන් බෙදාහදා ගැනීමට මගබලා ඉන්නවා ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි සහ පුන්‍යානුමෝදනා කරමි ❤❤❤❤❤❤❤❤
ආචාර්ය අමිතා ගිය වරට වඩා ප්‍රසන්නව සැහැල්ලුවෙන් ❤
ස්තූතියි ඔබ දෙදෙනාටම🙏
A great discussion. Thank you.
Dear Dr Vipula,
The journey you are taking us is Simple but deep. Thank you for your loving kindness.
This means so much🎉
Thank you ❤
ආචාර්ය අමිතා හේවාවිතාරණ සහ ආචාර්ය විපුල වනිගසේකරයන් කරන මේ සාකච්ඡාවෙන් ඉතා විශිෂ්ඨය කාරණා බොහොමයක් හෙළිදරව් වීම තුළින් යතාර්ථය සොයන ජනතාවට සත්‍ය වටහා ගැනීමට මහා රුකුළක් වීම ගැන ස්තූතිවන්ත වෙමි.
ආචාර්ය amitha කියන කතාව 100% නිවැරැදි. අපි ලොකු ප්‍රෝග්‍රෑම් එකක රූකඩයක් තමයි. Mind එක සිතිවිලි කියන්නෙම ප්‍රෝග්‍රෑම් එක. අපි නොදැනුවත්ම තමයි අපි මේ life එක ගත කරන්නේ. ඒක නිසා තමයි අපි මොනවා හරි දෙයක් කරලා පස්සේ පසුතැවිල්ලක් හදා ගන්නේ. මොකද අපි දෙයක් කරලා තියෙන්නේ සිහියෙන් නෙමෙයි. Program එක මගින් මෙහෙයවන mind එක මගින්. ඒක තමයි බුදු රජාණන් වහන්සේ මේ මොහෝතේ සිහියෙන් ඉන්න කියලා දේශනා කරේ. එහෙම වෙනකොට mind එකට එන සිතුවිලි දෙස අපි සිහියෙන් බලාගෙන ඉන්නවා. අන්න එතකොට අපි ට පේනවා සිතිවිලි එන හැටි යන හැටි. අපි සිහියෙන් ගමන් කරන කොට පොලවේ පස් පාගන විට අපිට දැනෙන ස්වභාවය අපේ සිහියට අහු වෙනවා. එතකොට අපි program එකෙන් දුරස් වෙනවා. එම වෙලාවට ප්‍රෝග්‍රෑම් eken තාවකාලිකව දුරස් වෙනවා. අන්න එහෙම mind කියන program eken නිදහස් වෙන්න තමයි බුදු රජාණන් වහන්සේ මේ මොහෝතේ සිහියෙන් සිටින්න කියලා දේශනා කරේ. මෙක හරියට තේරුම් ගැනීම sudden enlightment එකක් කියලා හදුන්වන්න පුළුවන්
ඔබ හරියට හරි
Hariyata hari.saransayama etana tiyenwa.oba depalata godak pin.teruwan saranai.
හරියට හරි
ස්තූතියි
අතිවිශිෂ්ඨ ආකර්ෂණීය සාකච්ඡාවක් මම මේක අහන කොට ඇත්තටම කාලයේ හා අවකාශයෙන් තොර අවස්ථාවක් ලෙසද මට පසුව දැනුන මොකද කෙතරම් වෙලාවක් ගෙවුන යන්න මට දැනුනේම නැහැ පහන් වෙන තෙක්ම .කෙසේ වෙතත් ඉතාමත් විශිෂ්ඨ කාර්‍යක නිරතවෙනව විපුල අයියා මේ වැඩ සටහන් පවත්වන්න ගොඩක් සතුටුයි ඒගැන ඒවගේමයි තම පෞද්ගලික අද්දැකීම් හා අවබෝධය දැනුම මේ සියල්ල අන් අයගේ යහපත පිනිසම අනුකම්පාවෙන් දිගහරිමින් අමිත මහත්මිය ත් විපුල අයියා ඔයත් මේ ලොකය වෙනුවෙන් කරන සේවය මිල කල නොහැකි . පුද්ගලයාගේ ඇතුලත සාබෑ වූ බුද්ධ ස්වභාවය යට නැතහොත් දිව්‍ය ස්වභාවය යට කතාකරන්න පුලුවන් එය මතුකරගන්න පාරුවක් වෙන්න ඔබ දෙපලගේ හැකියාව මහත් අගය කරමි .පුද්ගලයා ගේ අභ්‍යන්තර පරිවර්තනය ඔහුගේ සම්මුතික මරනය දක්වා ඇති ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් පුරවාලයි. තමා ගේ සැබෑ ස්වභාවය හා තමා යනුවෙන් කෘතිමව නිර්මානය කරගත් ස්වභාවය අවදි යෙන් දුටුවේනම් තම මුල ස්වභාවයේ අමුර්තමය සැපය තුළ අපෙගේ නිවීමේ කලාව අපටම අද්දැකිය හැකිය .පුද්ගලයාගේ අවබෝධය ක්‍රමිකව ගැබුරට යන අයුරු හා එහි අවසානයක් පරක් තෙරක් නොමැති අනන්ත ස්වභාවයක් යැයි මාර්ගයේ යන අයෙකු ට ඔහුගේ පුද්ගලික අද්දාකීම් තුලින් ම අද්දැකිය හැකි වන්නේ මේ අප නිර්මානය කරගත් මනස තුලින් ම වුවද අවදි ය හා අවබෝධය ඔහුව මේ නිර්මිත පන්චස්කන්ධ ක්‍රියාවලිය අබිබවා ගැබුරට ගෙනයයි මේ විශ්වීය රිද්මයට එකාත්මික වු විට මමත් ඔබත් ලොවත් එකම යායක එකක්ම වේ ඒ ඒකීයත්වයේ පරිපූර්ණ නිශ්චලත්වයට දියවීමට ඔබ ලෝකයාට දෙන යතුර මහත් අගේ කොට සලකමි තෙරුවන් සරනයි සුවපත් වෙවා ❤️❤️❤️🙏🙏🙏
Thank you very much for this discussion! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤This is so valuable.
Experience එක ඇහුණොත්, මනස ඒ මොහොතේ ම එය goal එක හැටියට අල්ලා ගන්නවා හොඳ සිහියෙන් සහ ප්‍රඥාවෙන් නොහිටියොත්.
එසේම ලංකාවේ අපිට ඇහෙන්නෙම, සෝවාන් වැනි දිශාවකට නැඹුරු විය යුතු බවක්. (goal එකක්). එයින් බේරෙන්න , තවත් උත්සාහයක් ගන්න වෙනවා.😞
ඔබ දෙපලගේ මෙම සාකච්ඡාව ඉතාම වටිනවා.
බොහෝම ස්තූතියි 🙏💖
Amitha madam ge සාකච්චාව ඔබ තුමා එතෙක් මෙතෙක් මම දැක්කේ විශිසටම සාකච්චාව,, ඔබ තුමා ඉතා හොදින් ඇයට අවස්ථාව දීමෙන්,,, හොද, contribution එකක් ගත්ත, ගූඩ් job doctor
අමිතා මහත්මියගේ කරුණු දැක්වීමත් ඉතාම අගේකොට සලකමි. දෙදෙනාටම බොහෝම පින්..!
Thank you so much 🙏
Kindly try to arrange more interviews with Dr Amitha. It was very interesting and also very informative 🎉🎉
අහක දාන්න දෙයක් නෑ .sir සෑම වචනයක් ම වටිනවා .ජීවිතාවබෝධය ලැබෙනවා .අපි හරියට දෝලනය වෙනවා අවබෝධ යේ.thank ගෞරවයෙන් .
ඉතා විශිෂ්ඨ යි,ඔබ දෙපලටම බොහොමත් ස්තූතියි ,නැවත නැවතත් මෙවන් කතාබහ අසන්නට සැමට වාසනාව ලැබේවා
ගොඩක් ස්තුතියි ඔබ දෙපලටම 🙏🙏🙏🙏.හැමදාම වගේ මගේ පැත්තට හැරෙන්නට උපකාර වුණා .දිගටම වැඩසටහන් කිරිමට පසුබිම සැකසෙවා.
theruwan saranai oba dedenata saha me sakachchawa asana siyalu denata saha niwan maga wadana siyalu loka sathwayatama!!🙏🙏🙏
Madam ,sir ,ඔබේ දැනුම හා අද්ව්තීය හැකියාව පුදුම සේවය ක් මෙම ගමන යන අයට වටිනා අවබෝධයක් ලබා ගන්න .
Thank you Amitha, for sharing your experience and vast knowledge on spirituality once again, with us!
"everything is understood by a model" is a powerful statement. Everything is everything, It encompass the so called absolute truth as well. She says to give up the model too at the end. Why should someone give up it , to achieve what ? Giving something up can be an action we do to get something in return. A good dialogue again Dr, Vipula. Thank you.
බොහොම ස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරනයි
ගොඩාක් ස්තූතියි ඔබ දෙදෙනාටම 🙏🙏🙏🙏🙏🙏
Another great discussion from Vipula and Amitha. It felt like a feather , so light, refreshing and resourceful.
Thank you both .
ගොඩක් ස්තුතියි ඔබ දෙදෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 ගුරුවරු මුණ ගැසීම නිරායාසයෙන් සිදු වන්නක් බව ආපසු හැරී බලන විට මටද සිතේ....තෙරුවන් සරණයි ......
🙏🙏🙏🙏. තෙරුවන්සරණයි ඔබ දෙපලටම.
වැදගත් සාකච්ඡාවකි. 🙏🙏🙏
Good discussion tx doctor
Thank both of you so much 🙏🙏🙏
Sadu 🙏❤️🌷🌺🌼🌍🙋
Much merit to both of you
මේක නැවත නැවත අහනකොට කලින් නොලැබුන අවබෝධයක් එනවා එතුමියගෙ කරුනු දැක්වීම විශිෂ්ඨයි තව සාකච්ඡාව ක් දෙන්නකෝ එතුමිය සමග කරුනාවෙන් ❤❤❤❤
ඔබ දෙපලට ස්තුතියි
Thank you so much.
Oba depalata bohoma sthuthi. Mathiniyani 0baga pariwarthana kruthin bohoma watinwa.thawath poth pariwarthanaya kara adyathmika maga wiwara karana men illasitmi.❤❤❤
ස්තූතී දෙදෙනාටම💖.තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා. සර් මේ මාර්ගයේ යාමේදී සිහිය පැවැත්වීම හා අත් හැරීම කල යුතු දෙයක්නෙ. එතකොට සිහිය පැවැත්වීම තුලින්ද අත් හැරීම නිරායාසයෙන් වෙන්නේ. සිතට වදදෙන ප්‍රධන දේවල් සිතෙන් අතාරින්න හරිම අමාරුයිනෙ. අතාරින්න අවශ්‍යතාව තිබුණත් වෙන්නේ ඒක තවත් සිතට වද දෙන එකමයි. අත් හරින්න ඔනී කියන එකත් හිතෙන් අතාරින්න හැදුවත් ඒත් අපහසුයි. එම නිසා අත් හැරීම සිදුවෙන විදිය හෝ කල යුතු දේ නැවත වැඩසටහනක් කරන විට කියා දෙන්න පුළුවන්ද
අතහරින්න උත්සාහයට පෙර, සිතට වදදෙන මුලාශ්‍රයට යන්න
Anitha miss nam kiyana dewal harima clear
oba dapola may lokea enna pinvanthayo❤❤❤❤❤❤❤❤❤❤
Thanks 🙏🙏🙏
Thank you🎉🎉🎉
Dr.Vipula Thank u for your great service🎉❤
please do a discussion again with lawyer Ruwan
ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න අවබෝධය ලැබුණු උතුම් අයට ආගමක් අවශ්‍ය නැත ආගමක් අවශ්‍ය මමත් වයටය ඒ අය ඔබට මරණ භය ඇති කර ව්‍යාපාරය දියුනු කරයි මෝඩ යින් හසුරුවා ගැනිමට අවශ්‍ය නිතිය යි ආගම මිනිසුන් නොමග යවයි
Madam ගොඩාක් istuthi ඔබට .ඔබගේ පොත් නිසා .ලොකු දෙයක් ඔබ කෙරුවෙ .🌷🌷🌷🌷🌷🌎
මෙම පොත් කොහේද තියෙන්නෙ ස්තුතියි
❤🌷🌷
ප්‍රඥාවන්තයින් විසින් කළ යුත්තේ, මනස පාලනය කිරීමට යාම නොව, මනසේ එම අධිවේගී ගමනට සාපේක්ෂව,, එම වේගයට ම, සමාන්තරාව, ප්‍රඥාව මෙහෙයමින්, එම අරමුණු බිඳී බිඳී යන ආකාරය, අප්‍රමාදීව, එතැන එතනදීම, දැකීමයි. එතනදී, මනස හැලී යයි.
මෙතන මනස කියල අල්ලගන්න දේකුත් නැහැ. අපි නොකියන්නේ විශය බොහො අයට සංකිර්න වන නිසයි
ස්තුතියි ඔබ දෙපලටම
ගරැ,විපුල මහත්ම සමන්ත බද්ද්‍ර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සාකච්ඡා වකට අරාධනා කරන්න පුළුවන් නම් හොදයි වගේ මට හිතෙනව ,ඒ,ස්වාමීන් වහන්සේ
කියනදේ තේරෙනව එක,එක, විදයට පුළුවන් නම් විතරක් බලන්න ඔබතුමාට ස්තුතියි
ආරාධනාකලා. එයිද දන්නේ නැ
@@vipulawanigasekera6264 ස්තුතියි බෙහෙවින්ම .ඔබතුමාට 🙏
Thanks
🙏🙏🙏
🙏
Gteat discussion sir 🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔
ආචාර්ය තුමිය වැදගත් අදහස් රාශියක් ඉදිරිපත් කිරීම අගයමි. එතුමිය අතින් 1:12 දී පමණ කියැවෙනව final goal (Outcome ) එක විදියට මම (ත්වය) නැති බව දැකගැනීම කියල. ඒක එහෙමමද කියල විමසීම වැදගත් යැයි යෝජනා කරමි. ( ප.ලි. මමත්වය / පංචඋපාදානස්කන්ධය පටිච්චසමුත්පන්න බවයි දහමට අදාල වන්නේ යැයි සිතමි 🙏 )
❤
වරක් සත්‍ය සායි බාබා තුමන්ගේ ශිෂ්‍යයෙකු, එතුමන් ගෙන් මෙසේ අසා සිටියා, " ස්වාමි කොපමණ වෙලාවකින් භාවනාව සම්පූර්ණ වේද? ".... ස්වාමි ප්‍රකාශ කලේ..." මා භාවනා නොකරමි " යන අවස්තාවේදී භාවනාව සම්පූර්ණ වේ " යනුවෙනි.
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹
🎉🎉🎉🎉🎉🎉🎉
🙏💜️
*සිතුවිල්ලකින් තොරව මම ගැනවත් ලෝකය ගැනවත් කතාකරන්න බැහැ,
*එතකොට සිතුවිල්ලක් එකවර දෙකක් කවදාවත් එන්නෙ නැහැ
*මොකද ඒ ක්ශනයක සිතුවිල්ල මතුවීමම එහි නැතිවීමමයි, මතුවීමයි නැතිවීමයි දෙකක් නෙවෙයි එකක් නිසා
*මේ වේගය නිසා හිතෙන්නේ ගොඩාක් එකවර පවතිනව කියල,
*වර්තමානය කියන්නෙම මේ සිතුවිල්ලක ඇතිවීම (නැතිවීම)
*මම බවට සියලු දේ පත් වෙන්නේ මේ සිතුවිල්ලෙම
ඇතිවීම (නැතිවීම) =ශුන්‍ය (මම)
ප්‍රත්‍යක්ෂය
👍👍👍🙏🙏🙏👍👍👍
puluwan nam Bandarawela wangeesa thero ekka sanwadayak ganna
කෙනෙකු හිස් කාමරයක සිට, ඒ කාමරේ හිස් යැයි පැවසුවත්, ඒ චම් කාමරය හිස් නොවන්නකි.
පාත්එක අවිද්‍යාවට සාපේක්ෂයී
ජාත්‍යන්තර තොරතුරු ඇතුලත් පොතක් කරන්න එය ඉංග්‍රිසි නොදත් අයට රුකුලක්වෙිවි
❤❤❤
Athurugiriye chithra meniyn samaga sakchchawak puluwannam karanna mahthmaya.
ටෙලි නොමිමරය එවන්න. අපිට මෙහෙ ඉඳල හොයන්න බැ.
අතක්කාවඑර ශුන්‍ය තා දර්ශනය කතාකරන්න දැනුම මත පදනම් වෙලා හරියන්නේනෑ එය තමා තුළින් දකිය දැකිය යුතු එකක් අනිමිත්ත, අප්පනිහත, ශුන්‍යතය අවස්ථාවන් තමන්තුළින් ප්‍රගුණ කලයුතු එකක් බුද්ධ දර්ශනය තුළ තියෙන ශුන්‍යතය පොත් කියලා තේරුම් ගන්න එක දැනුමක් දැනුමයි දර්ශනයයි දැකීමයි කියන්නේ දෙකක් නාගර්ජුන අතරමන්උනේ ඔතන ඔහු තර්කයෙන් දක්ෂයෙක් නමුත් ඔහු ප්‍රගුණ කරලා නැහැ දැකීමට අවැසි දැකීම එකම පාර තමා සතිපටිඨාන භාවනාව එය ආනන්තරික සමාධියකින් දැකිය යුතුයි හේතුව අතරක් නෑර විපරිනාමය ප්‍රකට වියයුතුයි එයින් තමා නිරෝධය ප්‍රකට වෙන්න එය දිගින් දිගටම ප්‍රගුණ කිරීමෙන් ශුන්‍යත සමාපත්තිය බවට පත්වෙන්නේ එය වර්ථමානයට අවධිවීම පුරුදු කල යුතුයි මාර්ගය වැඩීමේ ප්‍රතිඵලය තමයි අත්හැරීම ස්වභාවික වෙන්නේ මම ස්වාමින්වහන්සේනමක් එය පුහුනුකරන්න සතිමත්බවත් එක්ක ඔය කථාකරන ඒවා වටේ යාමක් පමණයි....
ඔබත්.පොතේ.තියෙන දෙයක්නේ.කියන්නෙ. අත්දැකිමෙන් නොවේනේ
Tama taman inna thana hodinma awaboda wana sakachchwak.tama taman ganama soya gatha uthui.
Here is a thought for Amitha and Vipula,
Don’t you feel like some time we use this concept of living in the moment to avoid the reality? certain situations it could create an illusion and we use it as an escape!
What if everything is an illusion including those situations you are talking about?. If this doesnt answer you, call me on whatsapp +94714880574
@@vipulawanigasekera6264 Sure, I see your point. But isn’t it become another frame then. How this approach be different from any other model as කර්මඵල, simulation theory etc. Just thinking out loud, you know!
@@thushaniherath3098 form is empty. And emptiness is form.
Staying in the present moment doesn't mean inaction. By staying in the present moment you do the correct action which is not tainted by the past baggage.
@@amithahewavitharana1194 love this approach. It’s is very subtle though, isn’t it? we always like to cherry pick what to carry in that baggage. Most of the time only the things that boost up our ego. ❣️
මට අමිතා මහත්මියගේ සැනසීමට මඟ පොතේ පිටපතක් ලබාගන්න පුළුවන්ද? හැකිනම් ක්‍රමයක් සකසා දෙන්න..🙏
සරසවි පොත්හලේ තියෙනවා
@@sriyakodisinghe7569 description eka balanna
ඔබතුමිය ලියපු පොත් ගෙන්වා ගන්නෙ කොහොමද ?(පොත් සාප්පු වල ඒවා ඉවර වෙලා)
සරසවි පොත්හලේ තියනවා
mata katha karanna. mama ayage whatasapp number eka dennam
සැනසීමට මඟ potha ganna puluwan kohomada?
ඇයගේ FB page eka balanna
සැනසීමට මග පොත ගන්නෙ කොහොමද සර්
Description eka balanna
Sihiyen inna kena thamange sithivili paalanaya karanawa. Reality eka wenas karanawa. Free will ekk naththam ehema karanna baha.
E hama deyakma karanne free will eken kiyala hitagenath inna puluwan ne
Eeeth budun wahanse lookaye mawumwaadayak prathikshepa karanawa neda?
@@freelancer2449 mama eka neme කිව්වේ kamathinam kathakaranna 94714880574
ඔබතුමියගෙන් දැනගන්න කැමතියි ක්‍රිෂ්ණ මූර්ති තුමාට අනුව change එකපාරට නේද සිද්ධ වෙන්නේ. වැවක් පිරෙනවා වගේ ටිකෙන් ටික සිදුවෙන එකක් නෙවෙයි නේද
dekama viyahaki
නිර්වාණය හෝ නිවන කියන දේවල් අපේ මතකයට අදාල දෙයක්. හදිසියේ ඔබ නිවන වයස අවුරුදු තිහේදි ලබා ගත්තා කියමුකෝ...
යම් කිසි තත්වයකින් වයස අවුරුදු තිස්පහ වෙනකොට ඔබගේ සම්පූර්ණ මතකය ඒ කියන්නේ මෙමරි එක ගිලිහී ගියොත් ඔබට නිවන ද අමතක වී යයි. ඔබ නෑවතත් නාමව්රූප වලින් විඤ්ඤාණයක් සකස් කරගනිමින් නැවතත් අලුත් ජීවිතයක් පටන්ග නිමින් සිටියි. එවිට ඔබට නිර්වාණය තිබේද නැද්ද ???
නිර්වානය දැනුම හෙවත් සිතුවිලි මත ලැබෙන්නක් නොවෙ .නිවන ලබන්නෙ
චිත්ත හෙවත් භවයන්ය.
ජිවිතය කොටස් තුනකින් සමන්විතය .
1.ජානමය කය
2..දැනුම හෙවත් සිතුවිලි
3.චිත්ත හෙවත් භවයන්
මරනයෙදි දැනුමත් කයත්
අවසන් වන්නේය .ඉතිරි වන්නේ භවයන් ය.නිවන යනු බව නිරොධයයි.නැතහොත් බවය ධම්ම භවය බවට පත් කිරිමයි.
ඊට අනුව මතකය නැතිවිමෙන් නැතිවන්නෙ
ඔබගෙ සිතුවිලි හෙවත් දැනුමය. බවයන් ධම්ම භවය බවට පත් වි ඇත් නම් මතකය නැතිවිම නිවනට අදාල නොවෙ.
මට දැනෙන්නෙ dr.vipula
මෙ දක්වා සාකච්ඡා කල
සෑම දෙනාම බවයන් හෙවත් ච්ත්ත ස්වභාවය හදුනා නොගෙන අදුරෙ අතපත් ගාන පිරිසක් ලෙසය.පොත්පත් වලින්
ඔහුන් බොහෝ දැනුම පමනක් ලබා ඇත.පොත් පත් කියවිමට අවස්තාවක් නැති බොහෝ ස්‍රාවකයන්ට මොහුන් කියනා කාරුනු
විශ්මය ගෙනදිමට පුළුවන.ලොව පහල වු
අග්‍ර ගනයෙ දාර්ශනිකයා වු බුදුන් වහන්සේගේ විග්‍රහය වන්නෙ බව නිරොධයයි .මෙ දෙශකයන්ගෙ විග්‍රහය
සිතුවිලි නිරොධයයි . නිවිමෙ මග එතැනම නැවති තිබෙ.මෙ සදාතනික සත්‍ය අවබෝධ කල උතුමො ජිවමානව මෙරට වැඩ සිටිති .යම් දිනක dr.vipula ට සැබෑ සත්‍ය අවබෝධ කල අයකු මුනගැසෙන තුරු ගවෙශකයන් පමනක් සාකච්ඡා සදහා ඉදිරිපත් කරන්නට සිදුවන්නෙය.
@@vipulawanigasekera6264 ඔබ ඉන්නෙ නිවනෙ නම් නිවන් නොලබු අයත් සමග
සාකච්ඡා කරන්නෙ කුමන
අරමුණක් සදහාද
@@vipulawanigasekera6264 නිවනට පත් වු මාවත පැහැදිලි කර දෙන්න
@@devapriyaellawala4101කරුනාකර ඔබ ඔය කියන උත්තමයෙක් ගැන විස්තර ලබාදෙන්න. එය සියලු දෙනාටම ප්‍රයෝජන වත් වේවි....එහෙම කියන්න බැරිනම් මේ වගේ post දාන්න එපා please ....
@@devapriyaellawala4101 ඔබතුමාත් මෙ පොත්පත්වල තියෙන අනෙකුත් අය කියන දෙවල්මනේ කියන්නේ. අපි කියන්නේ ප්‍රෙශ්කයන්ට තමනි තුලින් සිතුවිලිවලින් හැඟිම් වලින් දැනිම් වලින් දකින්න කියලයි. අපි අභිධර්ම පංතියක් නෙමෙයි කරන්නේ
🙏🙏🙏🙏
❤❤❤❤❤
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏