This is do good and very much needed in the world. The monk who translates is very good as well and is a good communicator. This centre can be used to develop the village, the young in the community and use Sri Lanka as a centre to attract people who want to develop the mind. Pl place a list where the donors can link with needs of the community . A trust fund or direct contact with the needy can be done with a common email so excitation cannot happen. There are good people who want to help directly. On line classes can make the community grow. Well done.
සාදු සාදු සාදු අදත් හිත සම්බන්දව වටිනාදේසනයක් වැඩිකල් නොයත්ම මුලු යුරොපයටම මේ පනිවිඩය විසිරි පැතිරි ගොසින් හැමදේනා අතරම සාමය සමගිය සමාදානය කරුනාව මෙෙත්‍රිය අාදරය මිනිස්සු අතර අැතිවි මුලු ලොකයම අාලොකමත් වෙිවා බුද්ද අානුබාවයේන් ඔබවහන්සේලාට සක්තිය දහිරිය දිරඝායුස ලැබෙිවා සාදු සාදු සාදු
අපේ හාමුදුරුවරුන්ට ගොඩක් පින්සිද්ද වෙනවා මේ කරන වැඩසටහන් වලට.
මම හාමුදුරුවෝ කෙනෙක් ..ඇත්තටම අපේ හාමුදුරුවරුන්ට ගොඩක් පින්සිද්ද වෙනවා මේ කරන වැඩසටහන් වලට.මම ඇත්තටම දේශනාවත් එක්කම English knowledge එකත් දිවුනු කරගන්නවා.
ඔබවහන්සේගේ දේශනා ප්රාතිහාර්ය විශිෂ්ඨයි.සරලයි.ගැඹුරුයි🙏🙏🙏
වටිනා පැහැදිලි කිරීම් රැසක් සිදු කලා. අව්‍යාජ නිරවුල් අවංක පිළිතුරු දුන් දේශකයාණන් වහන්සේ නමක්..මනස අවබෝධ කිරීමට මනාව මාර්ගය පැහැදිලි කරනවා ගෞරවය, විශ්වාසය,කියන්නේ නිරායාසයෙන් ශ්රාවකයා තුළ ගුරු කෙරෙහි අත්‍යවශ්‍ය යෙන් ඇතිවිය යුත්තක්... ඒ අතින් ඔබ වහන්සේ ඉහළ තැනක ඉන්නවා..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
Mat දවසක එනවා ඔබ වහන්සේ බැහැ දකින්නට. බුදු ගුණ අහන්න මනස gana දැනගන්නට. හරිම නිදහස් atta desana කරනවා shallui . ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී dirgau ලැබේවා. මානසික saktiya gana දැනගන්නට. Ape ජීවිතය gana දැනගන්නට. Ennam දවසක obawahansege අසපුව ta. දහමි jivitayak සැමටම .
ඉතාමත් වැදගත් දේශනාවක් වගේම විශිෂ්ට මෙහෙවර ක්
Two things that i get out of these serious of dhamma discussion are dhamma knowledge and english knowledge. May liberation not to far.🙏
ඉතා වටිනා සාකච්ජාවක්. 🙏🙏
ලන්කාවෙ මිනිස්සු න්ට වඩා ...ඔවුන් හරි වාසනාවන්තයි ..ඔවුන් අවබෝධය ලබා ගන්නව...වචනය අහ ගන්නව...ලන්කාවෙ මිනිස්සු අදුරේ අතපත ගානව...බවය දිගු කර ගන්නව...
නමස්කාර වේවා ස්වාමීන්වහන්ස
Beautiful discussions as always
🙏🙏🙏🙏🙏🙏
ඉතාම බුද්ධිමත් ප්‍රශ්න ඇසීමක් වගේම ඉතාම බුද්ධිමත් පිළිතුරු සැපයීමක්.
Sadu sadu 🙏🙏🙏🙏🙏❤️🙏
තෙරුවන් සරණින් උතුම් නිවීමම වෙත්වා
💙💜❤💛
Sadusaduobwahanseta.Ge namaskarawwewa
❤️❤️
🏵️🌺🌹🌷🥀🪔🙏
This is do good and very much needed in the world. The monk who translates is very good as well and is a good communicator. This centre can be used to develop the village, the young in the community and use Sri Lanka as a centre to attract people who want to develop the mind.
Pl place a list where the donors can link with needs of the community . A trust fund or direct contact with the needy can be done with a common email so excitation cannot happen. There are good people who want to help directly. On line classes can make the community grow. Well done.
🙏🙏🙏
💙
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🌷🌷🏵️🌻🌺
කෙනෙක් අවබෝධයට පත් වුණායින් පසුවත් සාපරදී ක්‍රියාවක් කරන්න පුලුවන්ද? මේ ප්‍රශ්නයට පරිස්සමින් දුන්න උත්තරයට කොහොම ගෞරව කරන්න ද? මිනිස් මනස සමග ප්‍රවේසමෙන් ගණුදෙනු කිරීම අත්‍යවශ්‍ය යි. නැත්නං මිනිස්සු ගේ මනස විපරිත වෙනවා . ඇත්තටම කෙටි කලකින් අවබෝධය ලබන්න පුළුවන් ඒත් ් මනස ආගම ගැන සත්‍ය පිළිගන්න ගන්නා කාලය ඉතා දීර්ග යි ඒක ඉතා ප්‍රවේසමෙන් හැසිරවීම දේශකයාගේ, ගුරුවරයාගේ, සංඝ ගේ, බාරදුර වගකීම ක්.. මිනිස්සු න්ගේ මානසික දැරීම ශක්තීන් වෙනස් ගොඩක් වෙනස්..
What happed to the Ginger tea 🙏
😂
Where is this place
Ane man da wadi Bana wage danenne
Dushkara pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html
Two things that i get out of these serious of dhamma discussion are dhamma knowledge and english knowledge. May liberation not to far.🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏