පානදුරාවාදය දෙස කිතුනු ඇසකින් | පංච මහා වාද | The Great Debates |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 245

  • @upaliperera6246
    @upaliperera6246 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා❤❤❤❤

  • @isurukanchana2968
    @isurukanchana2968 3 หลายเดือนก่อน +4

    Mehema content godak onee aiyya... Kalin kra wagee... ❤

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ❤

  • @ලෝකයේතොරතුරු
    @ලෝකයේතොරතුරු 3 หลายเดือนก่อน +9

    ඔයාට පුළුවන්නම් මට මේකට උත්තරයක් දෙන්න දෙවියන් වහන්සේ ඇයි ඔයාව මැව්වේ ඇයි මාව මෙව්වේ ඇයි මේ ලෝකය මැව්වේ ඇයි හැමදේම මැව්වේ ඒකෙන් ඇති ඵලය මොකක්ද එයාට පාලනය කරන්න දෙයක් අවශ්‍ය උණ හින්දද ඔයා පරිණාම වාදය ප්‍රතික්ෂේප කරනවද මොකද ඔයාගේ ආගමේ තියෙනවා දෙවියන් මෙව්ව කියලා ඒව කියල කෙනෙකුයි තව පිරිමි කෙනෙකුයි ඒකත් කමක් නෑ කියමුකෝ ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ගේ කොන්දේ ඇටයක් හරි මොකක් හරි එකකින් නේද අනිත් එක්කෙනා මවලා තියෙන්නේ දැන් එහෙම කරන්න පුළුවන් නම් මොකටද ලිංගිකත්වයක් ඕනේ එහෙම කරන් ඉන්න එන්න පුළුවන්නේ ඔයා දැන් ඒ මැවුම් විශ්වාස කරනවා නම් ඔයා පරිණාම වාදය ප්‍රතික්ෂේප කරන්න ඕනේ
    ඔයා විද්‍යාව විශ්වාස කරනවද මේ විශ්වයේ ආරම්භය ඕගොල්ලන්ගේ ක්‍රිස්තියානි ආගමේ කියනවටත් වඩා පැරණි කියලා විද්‍යාඥයෝ කියනවා ඔයා ඒක විශ්වාස කරන්නේ නැත්නම් ඔයා විද්‍යා විශ්වාස කරන්න එපා පල්ලියේ ආධිපත්‍යය යටතේ කුරුස යුද්ධ මගින් ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමටත් සම්පත් ලබාගැනීමටත් අහිංසක මිනිස්සුන්ව ප්‍රදේශ ආක්‍රමණය කරපු එක හරිද ඕගොල්ලන්ගේ දෙවියන් වහන්සේ කියලා තියෙයිද එහෙම ප්‍රදේශ ආක්‍රමණය කරන්න කියලා ක්‍රිස්තියානි ආගමේ එහෙම ව්‍යාප්ත කරන්න කියලා ලංකාවට ක්‍රිස්තියානි ආගම ආවේ ලංකාව පරදියසක්කාරීන් යටත් කරගැනීමත් සමග හැබැයි ලංකාවට බුද්ධාගම ආවේ මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ල දේශනා කිරීමත් සමඟ දේශනාවකුයි යටත් කරගෙන බලෙන් දෙයක් කියලා දෙන එක අතරයි ලොකු වෙනසක් තියෙනවා ඔයා ඒක පිළිගන්නවද

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 2 หลายเดือนก่อน

      ආගම මනින්නේ මිනිසාගෙන් නොව හරයෙන්. මැවීමේ ඵලය අහන්නේ දුක නිසානෙ. මිනිසාමය් ආශාවෙන් යක්ෂයාට රැවටී පාපය දුක වේදනාව ලබාගත්තෙ.

  • @roshanwijenayaka684
    @roshanwijenayaka684 3 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා !
    ගොඩක් ස්තූති රමේෂ් අයියා ..
    සුපිරියක්..❤

    • @KannaththotaSumana
      @KannaththotaSumana 2 หลายเดือนก่อน

      පුකෑෂ්

    • @we-turn
      @we-turn  2 หลายเดือนก่อน

      🙏🏻❤️

  • @e.m.j.cekanayaka5412
    @e.m.j.cekanayaka5412 3 หลายเดือนก่อน +6

    ත්‍රිමාන තලයක ඉන්න අපිට ආරම්භය අවසානය දිග පළල උස කියන දේවල් අනිවාර්යයෙන් ග්‍රහණය වෙනවා විශ්වය කියන්නේ තිමානය පමණක් නොවෙයි තවත් මාන තියෙනවා එම නිසා අපිට ආරම්භයක් අවසානයක් කතා කරන්න බැහැ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ආරම්භයක් අවසානයක් නැහැ කියලා නොවෙයි ආරම්භයක් පනවන්න බැහැ කියලා (අනමතක් ගෝ සංසාරෝ) මේ විශ්වයේ සියලුම දේවල් චක්‍රයක් නම් අපිත් ඉපදෙමින් මැරෙමින් යනචක්‍රයක් නොවෙන්න හේතු මොනවද බුදුන් වහන්සේ යනු දෙවි කෙනෙක් නොවෙයි මනස දියුණු කරපු මනුෂ්‍යයෙක් බුදුන් වහන්සේ පෙන්නලා දුන්නේ මේ ලෝකයේ ක්‍රියාත්මක වන විදිහ

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 หลายเดือนก่อน

      ලෝකයේ ආරම්බය බුදු ඇසින්
      ලෝකයට ආරම්භයක් පැනවිය නොහැක.. මෙන්න මෙදායින් ආරම්භ වෙලා මෙදා ඉදලා පැවතුන කියලා...
      හේතුව මේකයි...
      ඉස්සෙල්ලම ලෝකය කියන්නේ මොකද්ද කියන්න... ඔයට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඇහැට පේන ටික, කනට ඇහෙන ටික, නහයට දැනෙන ටික, දිවට දැනෙන ටික, නහයට දැනෙන ටික, හමට දැනෙන දැනීම් ටික හා සිතට දැනෙන දැනීම් ටික.... තේරුනාද... ඔයාට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඔය ටික.. ඔයා පිළිගන්නවද...? 🤔..
      ඊළගට, ඇහැ තියෙන්නේ කොහෙද, බඹයක් තරම් උස මේ ඇගේ තියෙන ඔලු ගෙඩියේ, කන තියෙන්නේ කොහෙද, මේ බඹයක් තරම් වෙච්ච ඇගේ /ඔලුගෙඩියේ, නහය කොහෙද තියෙන්නේ, බඹයක් තරම් උස වෙච්ච මේ ඇගේ /ඔලු ගෙඩියේ.. දිව කොහෙද තියෙන්නේ ඔලුගෙඩියේ. දිව කොහෙද තියෙන්නේ මේ ඔලු ගෙඩියේ, සම කොහෙද තියෙන්නේ නියපොතු, කෙස් හැර ඉස්මුදුනේ සිට පාදාන්තය දක්වා.. සිත කොහෙද තියෙන්නේ මේ ඇග ඇතුලේ ඔලු ගෙඩියේ කියමු...
      එතකොට, ඔයා ලෝකයකියන්නේ ඇහැට, කන්ට, දිවට, නහයට, සමට හා හිතට දැනෙන දෙ නම්... ඒ ආයතන 6ම කොහෙද තියෙන්නේ.. බඹයක් තරම් උස මේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා.. එහෙනම්.. ලෝකයේ හට ගැනීම, පැවතීම නැතිවීම ඇත්තේ මේ බඹයක් තරම් ඌ මේ ශරීරයේ.. ඔබ පිළිගන්නවද...? එහෙනම් ලෝකයට ආරම්බයක් කියලා දෙයක් පනවන්ඩ බැරි බව දන්නවද? හේතුව ඔයා ඉපදුනු දවස ඔයාට ලෝකේ ආරම්බය, ඔයාගේ wife, husband ගේ ලෝකයේ ආරම්බය ඒ යලට ඔය ඇස, කන, නාසය, දිව, සම, හිත ලැබුන දවස... එතකොට ලෝකෙට ආරම්බයක් පනවන්නේ කෙසේද..එබැවින්
      මහණෙනි...
      ලෝකය යනු මායාවකි...
      ( ගෞතම බුදුන් )
      බුද්ද දේශනාව ඇසුරින් කල පැහැදිලි කිරීමක්.. පුලුවන්ම් බොරු කරලා පෙන්නන්ඩ...😁😁😁..
      ලෝකය මවපු සර්ව බලධාරියෝ.. නැත.. එය අමු පට්ටම ගොතපු කතාවක්..
      ඇත්ත නම්.. ලෝකයට ආරම්බයක් පැනවිය නොහැක 😁...

  • @CannyFernando
    @CannyFernando 3 หลายเดือนก่อน

    ❤🎉thank you so much Ramesh……sahodaraya

  • @Duran-m5y
    @Duran-m5y 3 หลายเดือนก่อน +6

    මම කතෝලික කෙනෙක් ඔනෑම කෙනෙක් තමංගේ ජාතක පියාව තාත්තා කියා පිලිගන්නේ විස්වාසයෙන් පමනයි .ඇසුදුටු ෂාක්සි නැත .මවගැන ඇසුදුටු ෂාක්සි ඇත .තම පියාව විස්වාසයෙන් අයිතිකරගෙන ජීවත් වෙන්නෙ. මිනිසෙකුට ආත්මයක් ඇතමෙය ලෝකයේ ආරම්භයේ සිට හැම මිනිසෙකුටම ඇත .දෙවියන් වහන්සේ සදාකාලිකයි ආත්මයත් සදාකාලිකයි .තමන්ට .මේලෝකේ ජීවත් වෙන්නට ජීවිතය ලබාදුන් තම පියාව නොදැක විස්වාසය කරන්නට පුළුවන්නම් .ඇයි ආත්මයේ පියාව අදුනගන්ඩ බැරුව ගියේ .ආත්මයෙ පියා දෙවියන් වහන්සේමයි .දෙවියන් වහන්සේව තමංගේ පියානන් වසයෙන් පිලිගත් අය භග්‍යවන්තයි . මේ ආත්මයෙ පියානන්ව හමුවෙන ඇසුරුකරන අය .මිහිපිට සදාකාලික ප්‍රිතිය සතුට අද්දකින අයයි.(සත්ත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.) 6:14

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน +1

      🙏🙏

    • @pradox3703
      @pradox3703 3 หลายเดือนก่อน

      මේ ආත්මයෙ පියානන්ව හමුවෙන ඇසුරුකරන අය .මිහිපිට සදාකාලික ප්‍රිතිය සතුට අද්දකින අයයි kiyala kiyanne kohomada mokakda eke thiyena tharkika bawa?

    • @cristeenfernando3163
      @cristeenfernando3163 3 หลายเดือนก่อน

      @@pradox3703 සදාකාලික ප්‍රිතිය kynne swargayata [ heaven]

    • @amvlogsub2485
      @amvlogsub2485 3 หลายเดือนก่อน

      😂

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 หลายเดือนก่อน +2

      Duran-m5y
      ඔබ කියන කතාව ලස්සනයි හැබැයි.. ලොකු ආතල් එකක් තියෙයි එකෙ.. 😁.. කිසිම මිනිසෙකුට ආත්මයක් නෑ.. පුලුවන්ම් තියෙයි කියලා ඔප්පු කරන්න.. 😁
      පොඩි ප්‍රශ්නයක්... 😁.. කෙනෙක්ගේ වකුගඩු දෙකම නරක් වෙලා, අයින්කරලා, වෙන කෙනෙක්ගේ වකුගඩුවක් බද්ද කරනකොට.. දෙනාගේම ආත්මයක් දෙකෙන් කොටස ගානේ කපිල අයින් වෙනවද?
      නැත්ත්න් අනිත් කෙනාගේ ආත්මයෙන් කොටසක් කැපිල අනිත් කෙනාට butt වෙනවද 🤔..
      ඔයිට වඩා හොද කතා තියෙයි ආත්මයක් නෑ කියන්ඩ.. පොඩි ප්‍රශ්නයක් ඇහුවේ.. දෙන්ඩකෝ උත්තරයක් 🤔.

  • @සිංහලබෞද්ධයා-2011
    @සිංහලබෞද්ධයා-2011 21 วันที่ผ่านมา +2

    ආතල් සී ක්ලාක් කියනවා අනාගතයේ දෙවියන් සම්බන්ධ ආගම් සියල්ල නැති වෙනවා කියල

    • @Gp-EnglishClasses
      @Gp-EnglishClasses 12 วันที่ผ่านมา

      ඕවා මෙයාලා පිළිගන්නෑ මිත්‍රයා

  • @Dishan19999
    @Dishan19999 3 หลายเดือนก่อน

    God bless you 🙏

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      🙏🙏

  • @LahiruWijesingha
    @LahiruWijesingha 2 หลายเดือนก่อน +6

    "සියල්ල කළ හැකි දෙවියන් වහන්සේ"ට මිනිසා පාපයට යද්දි කනගාටු වෙනවා හෝ කෝප වෙනවා හැර වෙන දෙයක් කරන්න බැහැ. ඒ කියන්නෙ දෙවියන් වහන්සේට සියල්ල කළ නොහැක.😊
    "සියල්ල දෙවියන් වහන්සේගේ සැලසුමකට අනුවම සිදු වේ" නම් කුලුඳුලන් මැරීම සැලසුම් කලේත් දෙවියන් වහන්සේමයි. ඝාතකයා දෙවියන් වහන්සේමයි..😊
    "සියල්ල මවන ලද්දේ දෙවියන් වහන්සේ" නම් ඊජීප්තු දෙවිවරු මැවුවේ අැයි.? එහෙම නොකලා නම් පීඩා 10ක් ගේන්න ඕනෙ නෑනෙ.😊
    උපතින් ම පෙර සම රහිතව මැවුවා නම් චර්මඡේදනය කරන්න උවමනා නෑනෙ. ඒ කියන්නෙ දෙවියන් වහන්සේට සියල්ල කල නොහැක😊
    ඊශ්‍රායල් ජනතාවට පවතින ගැටලු දෙවියන් වහන්සේට විසඳන්න බැරි දේවල් නම් ඊජීප්තුවේ ෆේරෝ දෙවියන් වහන්සේට වඩා බලවත් බලවත්..😊
    යෙප්තාව මවද්දි දෙවියන් වහන්සේට මොලේ මවන්න අමතක වෙලාද..😂
    යුදෙව්වන්ගේ දින ගණන ඔච්චර අප්සට් නම් ජේසු මැරුණ දවසෙම නැගිට්ටා වෙන්න බැරිද...😅 ඒ දින ගනන් කිරීම අපරාදෙ නේද..😊
    ක්‍රිස්තියානියේ අසුභ දේවල් නෑලු. හැබැයි හීන පලාපල වලදී බක්කරේ දැකපු හීනය අසුභයි කියලා නම් තියනවා..😊
    (*මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ඔබතුමාට වඩා හොඳට බයිබලය ඉගනගෙන තියනවා.)
    දෙවියන් වහන්සේ සියල්ල මවද්දි දෙවියන්ට එරෙහි අය මැව්වෙ අැයි..😊
    උෟරු මස් කෑම බුදු දහමට අනුව ගැටලුවක් නෙමෙයි. අායු සංස්කාරය අත්හැරීමෙන් පස්සෙ තථාගතවරු බෙහෙතක් වත් භාවිතා කරන්නේ නෑ..😊
    දෙවියන් වහන්සේ කාන්තාවන්ට වේදනාවන් අැති කලේ අැයි. මහා කරුණාව නිසාද..😅
    *ඕල්කට් තුමා ගැන ඔබතුමාට වේදනාවක් තියන බව නම් පේන්න තිබුනා..😊 ඔය කියන විදියට ක්‍රිස්තියානි වෙච්ච කල්ලතෝනි කොහොමටත් බෞද්ධයෝ වෙලා ඉඳලා ම නෑ.😁
    ඔය සිඟිති අාගම් එක්ක බුද්ධ ධර්මය ලඟින් වත් තියන්න බෑ..

    • @gihanchathuranga3802
      @gihanchathuranga3802 2 หลายเดือนก่อน

      ඔහොම කෙලින්ම කියන්නෙපා..😂😂පවුනෙ ...කිත්තොන්‍ට ජුක හිචෙයි😂😂😂..

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 2 หลายเดือนก่อน

      සියල්ල කල හැකිය. සියල්ල කරනවා නොවේ. ගුණානන්ද හිමි වගේ මතුපිට බය්බල් දැනුමක්.

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 2 หลายเดือนก่อน

      සිගිති බව ඉදිරියේදී තේරෙය්. දැනටමත් පටන් අරං. මෝඩයෝ, සෙවීමට අකමැති ගිරවෝය. ඔප්පු වූ දේ හොයන්න.

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 2 หลายเดือนก่อน +1

      සිගිති බව ඉදිරියේදී තේරෙය්. දැනටමත් අනාගත වාක්‍ය ඇත්ත වෙමින් පවතී. ගිරවෙක් නොවී හොයන්න. වාද එපා.

    • @amvlogsub2485
      @amvlogsub2485 2 หลายเดือนก่อน +1

      @@RohanNishantha-uo6mw ඔයාට මානසික ලෙඩක් තියෙනවා. ගිහින් බෙහෙත් ගන්න.

  • @gihanchathuranga3802
    @gihanchathuranga3802 2 หลายเดือนก่อน +8

    මම සිංහල බෞද්ධයෙක්..තථාගතයන් වහන්සේගෙ ශාස්තෲත්වය පිලිගන්න..ඔයාට අභියෝග කරනවා..පානදුරා වාදයේ කරුනෙන් කරුන අපි නැවත වාද කරමු..මෙහෙම ඒක පාර්ශවික විග්‍රහයන් තමන්ට වාසි විදිහට කරන එක අගති සහගතයි...එන්න..අපි කතා කරමු..

    • @ලෝකයේතොරතුරු
      @ලෝකයේතොරතුරු หลายเดือนก่อน

      @@gihanchathuranga3802 මන් කියන්නෙත් එක තමයි

    • @pradeepakrish
      @pradeepakrish 19 วันที่ผ่านมา

      @@gihanchathuranga3802 වැඩක් නැහැ ඒවා ගැන තවදුරටත් වාද කරලා, ඔයා නිවැරදි අපක්ෂපාති වාර්තා කියවලා බැලුවොත් පෙනෙයි කිසිම වැඩකට නැති මෝඩ තර්ක උඩ දෙගොල්ලොම වාද කරලා තියෙන්නේ කියලා.. අනික බෞද්ධයෝ ජයග්‍රහණය කළා කියලා පොඩි කාලේ ඉඳන්ම අපේ පෙළ පොත් වලට දාලා අපේ ඔළුගෙඩි වලට කැව්වට, පස්සේ ලොකු වෙලා හොයද්දි තමයි දැනගත්තේ එහෙම ජය පරාජය දෙන්න කව්රුත් විනිශ්චය මණ්ඩලයක් වත් හිටියේ නැහැ කියන කාරණය...! 🥲

  • @ayeshasharini7590
    @ayeshasharini7590 3 หลายเดือนก่อน

    ඉතා අනර්ගයි ඔබට ස්තුතියි

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      🙏🙏

  • @malanigunasekara6425
    @malanigunasekara6425 3 หลายเดือนก่อน

    God bles you son thank for giveing good meseg 🙏🙏👍

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      🙏🙏

  • @kandyeagle
    @kandyeagle 3 หลายเดือนก่อน +2

    38:21 ගුණානන්ද හිමි බයිබලය ගැන හොදටම දන්නේ එතුමා හිටපු මෙතෝදිස්ත ගිහි නායකයෙක් නිසා. ලංකා හින්දු පුනරුදයේ නායක නාවුලරුත් එසේමයි. 😊

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      🙏🙏

    • @krishshekem2829
      @krishshekem2829 3 หลายเดือนก่อน +1

      මෙතෝදිස්ත උන පලියට බයිබලය දන්නවා වෙන්නේ නැ...හොදම උදාහරණය තමයි මාටින් ලූතර් 🥱!

    • @roshanwijenayaka684
      @roshanwijenayaka684 3 หลายเดือนก่อน

      මාටින් ලූතර් මොනවාද දන්නේ නෑ කියලා තමා හිතන්නේ ?
      ඒ කාලේ කතෝලික සභාව ට උගන්වපු , සල්ලි දීලා ස්වර්ගයට යන විදියද බයිබලයේ නොදැන හිටියේ?
      😂​@@krishshekem2829

  • @palithasamankumara773
    @palithasamankumara773 3 หลายเดือนก่อน +7

    සහෝදරයා පංච මහා වාදය ලිව්වේ බෞද්ධ නායකයන් තමන්ගේ පාර්ශවයට වාසි වෙන විදියට. ඒකයි සමහර කතිකයින්ගෙ කතා අවඤ්ඤාවෙන් බැහැර කරමින් තෝරා ගත් කතික යින්ගේ කතා විතරක් ඉදිරිපත් කරන්නේ

    • @pradox3703
      @pradox3703 3 หลายเดือนก่อน +1

      mokakda oya kiyana karanayata sakshi?

    • @sanukanimsh6681
      @sanukanimsh6681 3 หลายเดือนก่อน +3

      වාදය කියන්නෙ ලියපු එකක් නෙවෙයි .තර්ක කරපු එකක්.

    • @LahiruWijesingha
      @LahiruWijesingha 2 หลายเดือนก่อน +2

      ඕපදූපයක් නේද කිව්වෙ..😂

    • @amvlogsub2485
      @amvlogsub2485 2 หลายเดือนก่อน

      වාදය කියන්නෙ දෙපාර්ශවය කතා කරපු දේවල් මිසක් කෙනෙක් ලියපු දෙයක් නෙවෙයි මෝඩයො. කතෝලික ක්‍රිස්තියානි උන් ඒකවත් දන්නෙ නෑ

    • @AshelKHT-rl4ew
      @AshelKHT-rl4ew 22 วันที่ผ่านมา +1

      ha ha danna magulak kiyanawa oi wada walata kalin giwisumaka athsan karala thamayi patan gatte ewelawe wada karanakota edewal thwakenek liyaganna ona

  • @teggtggrh2108
    @teggtggrh2108 หลายเดือนก่อน +1

    ඔබේ කිතුණු ඇසේ දොස් වැඩී.....

  • @anulaanula3887
    @anulaanula3887 3 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      🙏🙏

  • @senansasrutha7811
    @senansasrutha7811 2 หลายเดือนก่อน +1

    හෙන්රි ස්ටීල් ඔල්කට් ⁣කතෝලික නොවන්නෙ ඔහු වෙනත් විද්‍යාවන්, දර්ශන අධ්‍යනය කරපු නිසානෙ..එහෙනම් මේ ලොකෙ පලවෙනි කසාදෙ කැඩිලා දෙවෙනි කසාදෙ කරගත්ත ක⁣්රිස්තියා⁣නි අය කොච්චර ඉන්නවද? God save the king කියලා ඔටුන්න දාපු චාල්ස් රජතුමත්, අර දෙවෙනි විවාහ කරගත්ත මිනිස්සුත් ඔයාගෙ කතාව අනුව කිතුණුවන් නෙමෙනෙ? දෙවෙනි විවාහ වලට පල්ලියෙ පූජාවක් වත් දෙන්නෙ නෑ නේ්ද?

  • @amvlogsub2485
    @amvlogsub2485 3 หลายเดือนก่อน +3

    සාමාන්‍ය පසුතැවිලි වීමක් නෙවෙයි, සර්වබලධාරී පසුතැවීමක්. 😅

  • @MaheshDasanayake
    @MaheshDasanayake 3 หลายเดือนก่อน +3

    දේව වාක්‍යය ගැන සංවාද කරන එක වැරදියි බයිබලයට අනුව,ජේසු Lived in india Holger kerstern නොටිවිච්චිගෙ අදහස්,නාඩි වාක්‍යය ගැන ඔබේ අදහස ඉදිරිපත් කරන්ඩ

    • @krishshekem2829
      @krishshekem2829 3 หลายเดือนก่อน

      ඕක ලියපු නිකොලොවිච් ඇලෙක්ස්‍රැන්ඩ්‍රොවිච් නොටොවිච් ඒක සල්ලි සහා ප්‍රසිද්ධියට ලිව්වේ කියලා ඒ පුද්ගලයා පාපොච්චාරණය කරලා පිලිගන්නවා ...
      ජේසුස් වහන්සේගේ සදහන් නැති කාලවකවානුව නිසා තමයි ඔය වගේ හිතලු ලෝකයට ඉදිරිපත් උනේ !
      උන් දන්නේ නැ බයිබලයේම තියෙනවා ඒ කාලයේ සාමාන්‍ය ජීවිතයක් ගත කරා කියලා ! ජේසුගේ වෙලාව ආරම්භය වෙන්නේ කානා නුවරදි...
      Apocryphal Gospel වල සංදර්භයත් ඒහෙම තමයි...මුල් සියවසේ හිටපු අයගේ නම් උස්සලා හිතලු ලියලා තියෙන්නේ...එවා බොරු කියලා ඔප්පු වෙනවා මුල් සිවසයන්ට අදාළ මූලාශ එක්ක සංසන්දනය කරද්දි ! CONTEXT හාත්පසින්ම වෙනස්.

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 3 หลายเดือนก่อน

      එහෙම කියන බය්බල් පාඪයේ අංකය මොකක්ද

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 3 หลายเดือนก่อน +1

      එහෙම කියන බය්බල් වැකියේ අංකය මොකක්ද

    • @MaheshDasanayake
      @MaheshDasanayake 3 หลายเดือนก่อน

      2 තිමෝති 2:23-26 "ස්වාමීන්ගේ සේවකයෙකු ලෙස, ඔබ තර්ක නොකළ යුතුය, ඔබ සැමට කරුණාවන්ත විය යුතුය, ඔබ හොඳ ගුරුවරයෙකු විය යුතුය, ඔබ ඉවසිලිවන්ත විය යුතුය. ඔබ සමඟ එකඟ නොවන අයට මෘදු ලෙස ඉගැන්විය යුතුය".
      2 තිමෝති 2:14 "දෙවියන් වහන්සේගේ සෙනඟට මේ දේවල් මතක් කර දෙන්න. වචන ගැන රණ්ඩු කිරීමට එරෙහිව දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට අනතුරු අඟවන්න; එයින් කිසිදු වටිනාකමක් නැත, සවන් දෙන අය පමණක් විනාශ කරයි".

    • @MaheshDasanayake
      @MaheshDasanayake 3 หลายเดือนก่อน

      ඉන්දියාවෙ ජේසු හිටිය කියන්නෙ Holger kerstern නොටිවිච්චල

  • @endtime9867
    @endtime9867 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      🙏🏻🙏🏻

  • @pradeepakrish
    @pradeepakrish 22 วันที่ผ่านมา +2

    ඔබ ඊට කලින් හරියට ඓතිහාසික තොරතුරු දැනගෙන කතාකරන්න සහෝදරයා! ඔබ මෙතන හැම තැනකම කියන්නේ "ෆාදර්" දාවිත් ද සිල්වා ඇතුළු "කතෝලික" පූජකයන් පංචවාදයට සම්බන්ධ වුණා කියලා... ඒත් එහි කිසිම තැනකදී ගිහි හෝ පැවිදි කතෝලිකයන් සම්බන්ධ වුණේ නැහැ, දාවිත් ද සිල්වා කියන්නේ පාස්ටර්වරයෙක්... මෙතෝදිස්ත සහ බැප්ටිස්ට් සභාවල අය තමයි සහභාගී වුණේ... මේක ඔබගේ නොදැනුවත්කම නිසා සිද්ධ වුණාද නැත්තම් දැනුවත්වම අන්‍යාගමිකයන් නොමඟ යවන්න කළ වැඩක්ද.....??? 🤔

  • @ekanayaka3931
    @ekanayaka3931 3 หลายเดือนก่อน

    Brother mewani watina de thawa ona godak parakkui .. jesu pihitai

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි..

  • @kandyeagle
    @kandyeagle 3 หลายเดือนก่อน +1

    3:45 ඔබ කියනවා කතෝලික පූජකවරුන් සම්බන්ධ වෙනවා කියා. එය වැරදි. පානදුරාවාදයට සම්බන්ධ වුනේ මෙතෝදිස්ත දේවගැතිවරු පමණි. ජේසු පිහිටයි

    • @kandyeagle
      @kandyeagle 3 หลายเดือนก่อน +1

      බැප්ටිස්ට් සභාවේත් කීප දෙනක් ද සිට ඇත

    • @pradeepakrish
      @pradeepakrish 22 วันที่ผ่านมา

      ​@@kandyeagleඔව්, මෙයා title එකෙත් දාලා තියෙන්නේ 'Father' David de Silva කියලා!! මෙයා අකතෝලික කෙනෙක් හින්දා කතෝලිකයන්ට නිගා කරන්න උවමනාවෙන්ම එහෙම කළාද කියලත් සැකයි...

  • @jayarathna12345
    @jayarathna12345 3 หลายเดือนก่อน

    Ohomayan thawa tikakalayakin sangayanawak thibenawa adata balamu lasthiwela inna

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      🤔

  • @sanukajayasekara5553
    @sanukajayasekara5553 3 หลายเดือนก่อน +1

    (මම ඔබේ මතයට ගරුකරනවා)ඔය ආගම් වල තියෙන කරුනු ව්‍යංගෙන් වගේම අදහසේ කරුනු අපිට් හිත්න්න තියෙන්නේ කියලා වෙන්න බැරිද , 🙂 තුනුරුවගේ සරණයි ඔබට.

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      එසේ සිතීම වරදක් නෑ. හැබැයි කිතුනු දහම ඒකාකාරයට පරිවර්තනය කිරීම කල නොහැකි දෙයක්. සමහර ලියවිලි කොටස් දිහා එසේ බලන්න පුළුවන්.

  • @JosephFernando-gs4iy
    @JosephFernando-gs4iy 3 หลายเดือนก่อน +5

    හලෝ,දෙවිවහන්සේව කව්රුවත් මැවුව නැතිනිසා තමයි උන්වහන්සේට සර්වබලධාරී දෙවියන් කියන්නේ. තව වැඩි කාලයක් නෑ වාද කර කර ඉන්න බයිබලයේ එසකියල් පොතේ 38සහ 39 පරිච්චේද වල අනාග😮ත වාක්‍යට අනුව මේ ලෝක ක්‍රමය උන්වහන්සේ විනාශ කරන්න යනහැටි බලසිටින්න.පොලව සෙලවෙන හැටි බලා සිටින්න.මැද පෙරදිග යුද්දය එයට පෙරනිමිතකි.

    • @Shanithwishvana-q1u
      @Shanithwishvana-q1u 3 หลายเดือนก่อน +7

      ඔයා බලාගෙන ඉන්න බයිබලයේ සුරංගනා කතා අහාහා😂😂
      අපි අපේ වැඩ ටික කරගන්නම් 😂😂😂

    • @cristeenfernando3163
      @cristeenfernando3163 3 หลายเดือนก่อน +2

      @@Shanithwishvana-q1u oyt bible ek සුරංගනා කතා unata apita em na..anika oyalage wada kr ganna epa kyl methna qwwe kwd....Religion ekkt respect krnna dn nattm ewa gana katha nokr inna..

    • @pradox3703
      @pradox3703 3 หลายเดือนก่อน +1

      religion ekata respect karath oya wage moda katha walata respect na ithin

    • @cristeenfernando3163
      @cristeenfernando3163 3 หลายเดือนก่อน +1

      @@pradox3703 😂ok

    • @pradox3703
      @pradox3703 3 หลายเดือนก่อน +1

      @@cristeenfernando3163 adamge ila aten ewa mawwalu. puken hina mata🤣

  • @cristeenfernando3163
    @cristeenfernando3163 3 หลายเดือนก่อน

    Niyamai sir....sir Jesus Lived in india ek gana pahadaili kirimak one

    • @krishshekem2829
      @krishshekem2829 3 หลายเดือนก่อน

      ඕක ලියන්නේ නිකොලොවිච් ඇලෙක්ස්‍රැන්ඩ්‍රොවිච් නොටොවිච් ඒක සල්ලි සහා ප්‍රසිද්ධියට ලිව්වේ කියලා ඒ පුද්ගලයා පාපොච්චාරණය කරලා පිලිගන්නවා ...
      ජේසුස් වහන්සේගේ සදහන් නැති කාලවකවානුව නිසා තමයි ඔය වගේ හිතලු ලෝකයට ඉදිරිපත් උනේ ! උන් දන්නේ නැ බයිබලයේම තියෙනවා ඒ කාලයේ සාමන්‍ය ජීවිතයක් ගත කරා කියලා ! ජේසුගේ වෙලාව ආරම්භය වෙන්නේ කානා නුවරදි...
      Apocryphal Gospel වල සංදර්භයත් ඒහෙම තමයි...මුල් සියවසේ හිටපු අයගේ නම් උස්සලා හිතලු ලියලා තියෙන්නේ...එවා බොරු කියලා ඔප්පු වෙනවා මුල් සිවසයන්ට අදාළ මූලාශ එක්ක සංසන්දනය කරද්දි !

  • @rusith
    @rusith 3 หลายเดือนก่อน +2

    කතෝලික අය හිටියෙ නෑ bro බොරු දාන්න එපා. Video එකත් කරද්දි විස්තර හොයල දාහං

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද...

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 3 หลายเดือนก่อน

      හොයන්න බැරි වුනා.

  • @RajkumarChristopher
    @RajkumarChristopher 3 หลายเดือนก่อน

    රමේෂ් අයියේ ඔබ අපි පස්දෙනා නිර්මාතෘවරු සමග කතා කරලා නෑනේ... ප්ලීස් කතා කරන්න...
    යොහාන් සෙනෙවිරත්න දඹුල්ල fb එකෙන් ඔබ එයාට අමතන්න...

  • @SandaruwanLiyanage-ce8wn
    @SandaruwanLiyanage-ce8wn วันที่ผ่านมา

    බොරු දාන්න එපා 😅 බුදු දහමට අපහාස කර කර. හරි බුද්ධිමතා කියලා හිතන් ඉන්නේ 😂

  • @SandaruwanLiyanage-ce8wn
    @SandaruwanLiyanage-ce8wn วันที่ผ่านมา

    සූකර මද්දව කියන්නේ හතු වර්ගයක් බං උරු මස් නෙමේ 😂

  • @Wenuraa
    @Wenuraa 2 หลายเดือนก่อน

    "දාවිත් දී සිල්වා" කියන්නෙ කතෝලික පියතුමෙක් නොවේ වෙස්ලියානු පාදිලි තුමෙක්.

  • @sharadha9632
    @sharadha9632 3 หลายเดือนก่อน

    👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      🙏🙏

  • @lasanthakumara1140
    @lasanthakumara1140 3 หลายเดือนก่อน +3

    කවුරු කෙසේ මොනව කිව්වත් දෙවියන් වහන්සේ සර්ව බලදාරී සදාකාලික සර්ව‍‍‍‍ ක්න්‍යාන තැනන් වහන්සේ.පිලිගන්න උන් පිලිගනී නැති උන් නැතුව ඉදියි.අපිට ක්‍රිස්තුස්වහන්සේ පැවරූ විදියට අපි සුභාරන්චිය දේශනා කරනව.පිලිගන්නෙ නැති අය තමාවම දේව විනිශ්චයට යටත් කරගන්නවා.දෙවියන් වහන්සේගේ මිනිස්සුන්ට නිදහස් කැමැත්ත දීල තියෙනව විශ්වාස කරන්න

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 หลายเดือนก่อน

      😁😁😁😁
      ලෝකයේ ආරම්බය බුදු ඇසින්
      ලෝකයට ආරම්භයක් පැනවිය නොහැක.. මෙන්න මෙදායින් ආරම්භ වෙලා මෙදා ඉදලා පැවතුන කියලා...
      හේතුව මේකයි...
      ඉස්සෙල්ලම ලෝකය කියන්නේ මොකද්ද කියන්න... ඔයට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඇහැට පේන ටික, කනට ඇහෙන ටික, නහයට දැනෙන ටික, දිවට දැනෙන ටික, නහයට දැනෙන ටික, හමට දැනෙන දැනීම් ටික හා සිතට දැනෙන දැනීම් ටික.... තේරුනාද... ඔයාට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඔය ටික.. ඔයා පිළිගන්නවද...? 🤔..
      ඊළගට, ඇහැ තියෙන්නේ කොහෙද, බඹයක් තරම් උස මේ ඇගේ තියෙන ඔලු ගෙඩියේ, කන තියෙන්නේ කොහෙද, මේ බඹයක් තරම් වෙච්ච ඇගේ /ඔලුගෙඩියේ, නහය කොහෙද තියෙන්නේ, බඹයක් තරම් උස වෙච්ච මේ ඇගේ /ඔලු ගෙඩියේ.. දිව කොහෙද තියෙන්නේ ඔලුගෙඩියේ. දිව කොහෙද තියෙන්නේ මේ ඔලු ගෙඩියේ, සම කොහෙද තියෙන්නේ නියපොතු, කෙස් හැර ඉස්මුදුනේ සිට පාදාන්තය දක්වා.. සිත කොහෙද තියෙන්නේ මේ ඇග ඇතුලේ ඔලු ගෙඩියේ කියමු...
      එතකොට, ඔයා ලෝකයකියන්නේ ඇහැට, කන්ට, දිවට, නහයට, සමට හා හිතට දැනෙන දෙ නම්... ඒ ආයතන 6ම කොහෙද තියෙන්නේ.. බඹයක් තරම් උස මේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා.. එහෙනම්.. ලෝකයේ හට ගැනීම, පැවතීම නැතිවීම ඇත්තේ මේ බඹයක් තරම් ඌ මේ ශරීරයේ.. ඔබ පිළිගන්නවද...? එහෙනම් ලෝකයට ආරම්බයක් කියලා දෙයක් පනවන්ඩ බැරි බව දන්නවද? හේතුව ඔයා ඉපදුනු දවස ඔයාට ලෝකේ ආරම්බය, ඔයාගේ wife, husband ගේ ලෝකයේ ආරම්බය ඒ යලට ඔය ඇස, කන, නාසය, දිව, සම, හිත ලැබුන දවස... එතකොට ලෝකෙට ආරම්බයක් පනවන්නේ කෙසේද..එබැවින්
      මහණෙනි...
      ලෝකය යනු මායාවකි...
      ( ගෞතම බුදුන් )
      බුද්ද දේශනාව ඇසුරින් කල පැහැදිලි කිරීමක්.. පුලුවන්ම් බොරු කරලා පෙන්නන්ඩ...😁😁😁..
      ලෝකය මවපු සර්ව බලධාරියෝ.. නැත.. එය අමු පට්ටම ගොතපු කතාවක්..
      ඇත්ත නම්.. ලෝකයට ආරම්බයක් පැනවිය නොහැක 😁...

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 3 หลายเดือนก่อน +1

      දෙවියන් වහන්සේ මිනිස් මොලයට නොතේරෙන සත්‍යයක්. මායාවේ ඔච්චර පුදුමාකාර සැලැස්මක්? බය්බලයේ අනාගතය හා විදයාවට පෙර 🌟 ගණන, මුහුදු පතුලේ ස්වභාවය, ලෝකය අවකාශයේ චලනය වන බව සදහන්.

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 3 หลายเดือนก่อน +1

      "මෘගයාගේ සලකුණ නලලේ හෝ දකුණතේ නොදැරූ අයට කිසිවක් මිලේට ගන්නත් විකිණීමටත් නොහැකි ලෙස සලස්වන්නේය" (එලිදරව්ව) microchip ගැන හොයන්න.

    • @AnthonyCooray-ph6ei
      @AnthonyCooray-ph6ei 3 หลายเดือนก่อน +1

      Oba gonna uthshayata godak stoutly jesu pihity

    • @gihanchathuranga3802
      @gihanchathuranga3802 2 หลายเดือนก่อน +2

      වාදෙන් පැරදුනාම කියන්න තියෙන්නෙ ඔච්චරයි

  • @dinithisathsarani5811
    @dinithisathsarani5811 2 หลายเดือนก่อน

    බුදුහාමුදුරුවො මැව්වෙ කව්ද 😂😂😂

  • @dinithisathsarani5811
    @dinithisathsarani5811 2 หลายเดือนก่อน +4

    ඇයි බන් දෙයියෝ ඉරමවන්ඩ කලින් ආලෝකය මැව්වේ කොහොමද

    • @pradeepakrish
      @pradeepakrish 19 วันที่ผ่านมา

      @@dinithisathsarani5811 මෝඩ තර්ක ගේන්න එපා...!

  • @jayarathna12345
    @jayarathna12345 3 หลายเดือนก่อน

    Mithray obalage agamwala kiyawenne dewiyo mauwakiya ape agamak newei darsanayak hariyata obage siyya achchiy akathu weemen obe piya hatagaththa.obe piyai mawai akweemen oba hatagath nisa .hethu paladahamak .demaupiyo ak nowi dewiyo mawanakan hitiyanam ada obath natha

    • @krishshekem2829
      @krishshekem2829 3 หลายเดือนก่อน

      @@jayarathna12345 ඉතින් ඒක කොහොමද විශේෂ දෙයක් වෙන්නේ 🤣🤣 දෙන්නා දෙන්නා අඩු කරගෙන අතීතයටම යන්නකෝ දෙන්නයි තමයි ඉතුරු වෙන්නේ ! මේවා common sense මහත්තයෝ 😀!

    • @jayarathna12345
      @jayarathna12345 3 หลายเดือนก่อน +1

      @@krishshekem2829 ma aka upamawak gaththe loke hamadeyakma ahemai gaburen adyanakara balanna .obata sathwayo(missu athulu siyaluma sathwayo)hataganna hati kohomada kiya methana kamantkaloth oba aka piligannaha mokada modayanta tharennaha.

    • @pradox3703
      @pradox3703 3 หลายเดือนก่อน

      @@krishshekem2829 punaruthpaththiya gana danne na wage

    • @krishshekem2829
      @krishshekem2829 3 หลายเดือนก่อน

      @@pradox3703 පුනරුප්පත්තිය ගැන මම හොදට දන්නවා ! ඕක ගැන වර්ජිනියා විශ්වවිද්‍යාලයේ අවු.50 ක් පරික්ශනයක් කරා. පෙර භවය ගැන මතකයි කියලා ඒ මනුස්සයෝ ස්ව කැමැත්තෙන් ඇවිල්ලා කිව්වා මිසක් අහබු ලෙස තෝරගෙන අහපු කෙනෙක් කියපු කතාවක් නෙමේ ! 🥱!
      අපිටත් ඉතින් ඔය වගේ කතා කියන්න පුලුවන් 🤣!

    • @krishshekem2829
      @krishshekem2829 3 หลายเดือนก่อน +2

      @@jayarathna12345 සියලු සත්වයෝ හට ගන්නේ කොහොමද කියලා ඕන තරම් විද්වතුන් එක එක තර්ක ඉදිරිපත් කරා...ඒක process එකක් මිසක් Origin එක නෙමේ පරිණාම වාදයට ඇයි " වාදය " කියන්නේ කියලා හොයලා බලන්නත් අමතක කරන්න එපා...ඕන තරම් ඔප්පු නොවුන දේවල් hypothesis විදිහට තියෙන දේවල් ඕන තරම් තියෙනවා.මොකද විද්‍යාව කියන දේ ගලේ කොටලා නැ...🤣

  • @thilakaratnakasun7383
    @thilakaratnakasun7383 3 หลายเดือนก่อน +13

    බුද්ධ දර්ශනයත් එක්ක බලනකොට අනෙක් ආගම් පූර්ව ළමා වියෙ ඉන්නේ.දෙවියන් පවා බුදුන්ට නමස්කාර කරනවා.දේව ආගම් දවසින් දවස අලුත් දෙවල් එකතු වෙනවා.

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน +1

      දැනුවත් කිරිම ගැන ස්තුතියි

    • @krishshekem2829
      @krishshekem2829 3 หลายเดือนก่อน

      @@thilakaratnakasun7383 බුදුන් දෙවියන් කියලා හිතාගෙන ඉන්න අය තමයි ළමා මානසික මට්ටමක ඉන්නේ 🤣🤣! දෙවියන් ලු හැබැයි විශ්වය හැදුනේ කොහොමද කියලා අහපුවම දන්නේ නැ සහා හොයන්න එපා කියලා උපමාවකින් කිව්වා චුලමාලුංක්‍ය සුත්‍රය කියවන්න ගිහින් 🤣🤣!
      මහායාන, වජ්‍රයාන වල ඉන්නෙත් බුදුවරු සහා බෝධි සත්වයෝ කියලා අමතක කරන්න එපා 🤣🤣!

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 3 หลายเดือนก่อน

      කොහෙද බන් එකතු වෙන්නේ ,අනේ බොරු නොකියා පලයන් .දන්න ලබ්බක් නැහැ දොඩෝනවා

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 หลายเดือนก่อน +2

      ඔබ සත්‍යයේ පිහිට කතා කරන කෙනෙක්නම්, මං කියන දේ පිළිගන්නවද නැද්ද...?
      ලෝකයේ ආරම්බය බුදු ඇසින්
      ලෝකයට ආරම්භයක් පැනවිය නොහැක.. මෙන්න මෙදායින් ආරම්භ වෙලා මෙදා ඉදලා පැවතුන කියලා...
      හේතුව මේකයි...
      ඉස්සෙල්ලම ලෝකය කියන්නේ මොකද්ද කියන්න... ඔයට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඇහැට පේන ටික, කනට ඇහෙන ටික, නහයට දැනෙන ටික, දිවට දැනෙන ටික, නහයට දැනෙන ටික, හමට දැනෙන දැනීම් ටික හා සිතට දැනෙන දැනීම් ටික.... තේරුනාද... ඔයාට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඔය ටික.. ඔයා පිළිගන්නවද...? 🤔..
      ඊළගට, ඇහැ තියෙන්නේ කොහෙද, බඹයක් තරම් උස මේ ඇගේ තියෙන ඔලු ගෙඩියේ, කන තියෙන්නේ කොහෙද, මේ බඹයක් තරම් වෙච්ච ඇගේ /ඔලුගෙඩියේ, නහය කොහෙද තියෙන්නේ, බඹයක් තරම් උස වෙච්ච මේ ඇගේ /ඔලු ගෙඩියේ.. දිව කොහෙද තියෙන්නේ ඔලුගෙඩියේ. දිව කොහෙද තියෙන්නේ මේ ඔලු ගෙඩියේ, සම කොහෙද තියෙන්නේ නියපොතු, කෙස් හැර ඉස්මුදුනේ සිට පාදාන්තය දක්වා.. සිත කොහෙද තියෙන්නේ මේ ඇග ඇතුලේ ඔලු ගෙඩියේ කියමු...
      එතකොට, ඔයා ලෝකයකියන්නේ ඇහැට, කන්ට, දිවට, නහයට, සමට හා හිතට දැනෙන දෙ නම්... ඒ ආයතන 6ම කොහෙද තියෙන්නේ.. බඹයක් තරම් උස මේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා.. එහෙනම්.. ලෝකයේ හට ගැනීම, පැවතීම නැතිවීම ඇත්තේ මේ බඹයක් තරම් ඌ මේ ශරීරයේ.. ඔබ පිළිගන්නවද...? එහෙනම් ලෝකයට ආරම්බයක් කියලා දෙයක් පනවන්ඩ බැරි බව දන්නවද? හේතුව ඔයා ඉපදුනු දවස ඔයාට ලෝකේ ආරම්බය, ඔයාගේ wife, husband ගේ ලෝකයේ ආරම්බය ඒ යලට ඔය ඇස, කන, නාසය, දිව, සම, හිත ලැබුන දවස... එතකොට ලෝකෙට ආරම්බයක් පනවන්නේ කෙසේද..එබැවින්
      මහණෙනි...
      ලෝකය යනු මායාවකි...
      ( ගෞතම බුදුන් )
      බුද්ද දේශනාව ඇසුරින් කල පැහැදිලි කිරීමක්.. පුලුවන්ම් බොරු කරලා පෙන්නන්ඩ...😁😁😁..
      ලෝකය මවපු සර්ව බලධාරියෝ.. නැත.. එය අමු පට්ටම ගොතපු කතාවක්..
      ඇත්ත නම්.. ලෝකයට ආරම්බයක් පැනවිය නොහැක 😁...

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 หลายเดือนก่อน +3

      @we -turn
      සහෝදරයා.. මං comment එකෙන් කියන කරුණු බුදුදහමේ, බුද්ද දේශනාවේ ඇතත් එය පානදුර වාදයේ ඇත්දැයි නොදනිමි.. මා පානදුරාවාදය කියවා නැත 😁... කියවන්න ගතම කම්මැලි සිතී අත්හැර දැමුවා....
      පුලුවන්ම් ඔබ, රේරුකානේ චන්දවිමල මහා ස්ථිවර හාමුදුරුවෝ ලිව්ව අභිධර්මය පොත්ටික A-Z කියවන්න.. ඔබ හෙට සර්ව බලධාරියෝ අතහැර බුදුන් සරණ යනවා.. 😁.....
      බුදුදහමේ හරය ඇත්තේ පන්සලේවත්, බෝධියෙවත්, බුදු පිලිමෙවත්, අම්මට තාත්තට වදින එකේවත් නෙමෙයි....
      බුදු දහම යනු එහෙන්පිටින්ම බුද්දි ගෝචර දහමක්.. අභිදර්මය තමයි බුදු දහමේ තියෙන essence එක.. ඒක කියවල තේරුම් ගන්ඩත් බැ.. තේරුම් ගතහොත් බුදු දහම අත අරින්නෙත් නෑ.. එච්චරට ගැඹුරුයි..
      ඔය ලෝකය සර්වබලධාරී දෙවියෙක් මැව්වා වගේ බොලද ඒවා නෙමෙයි තියෙන්නේ.. තම සිත ගැන ගවේෂණයක්.. මොනෝ විද්‍යාව කියන්නේ.. බුදුදහමේ අභිධර්මයත් එක්ක ගත්තහම මේ ගනකඩ පොළොවේ තියෙන පරමාණුවක් වගේ කියලා වැටහෙන්නේ ඒක කියෙව්වහම.. කියවල තාමා තුලින් දැක්කහම.. නැතුව බැ.. මතකේ තියන් තර්ක කලත් වැඩක් නෑ..
      හාමුදුරුවරු බණට අභිධර්මයෙන් බණ දේශනා කරන්නේ නෑ.. එක්කෝ හාමුදුරුවන්ට අභිධර්මය බැ.. නැත්තම් ගිහියන්ට කියලා වැඩක් නෑ.. එනිසා අභිධර්මය අසන්ඩ දකින්ඩ ලැබෙන්නේ කලාතුරකින්...
      පුලුවන්නම් කියවන්න.. අභිධර්මය කෙටියෙන් කියවන්න.. රේරුකානේ හමුදුරුවන්ගේ පොත් ටික කියවන්න. 😁... You tube link ඒක පහත දනම්.. පුලුවන්ම් බලපන්.. 😁

  • @amvlogsub2485
    @amvlogsub2485 3 หลายเดือนก่อน +3

    සර්වබලධාරී දෙවියෙක් කියලා එකෙක් නෑ. නැහැ කියන්න පදනමක් සහිත සාධක ඕනි තරම් තියෙනවා. ඉන්නවා කියන්න කිසිම පදනමක් සාක්ෂියක් නෑ.

    • @krishshekem2829
      @krishshekem2829 3 หลายเดือนก่อน +1

      සාක්ශි නැ...😂😂 හොද විහිලුව
      විද්‍යාවෙන් සහා අදේවවාදී දැනුම් පද්ධතියෙන් අහක් කරන්න බැරි The cryptoterrestrial hypothesis : Unidentified Anomalous Phenomena කියලා වර්ගීකරණය කරේ ඒ නිසා!
      •Human Cryptoterrestrials
      •Theropod Cryptoterrestrials
      •Magical Cryptoterrestrials
      •Extraterrestrial Cryptoterrestrials
      අපේ උන්ට මේවා වත් ඔප්පු කරගන්න හොයාගන්න බැරි උන එකේ කොහෙද දෙවියන් වහන්සේ කියලා දෙයක් නැ කියලා ඔප්පු කරන්නේ...😂😂
      1.CICIDIA 3301 , The Green Children of Wooplit ,The Lost Colony of Roanoke ,Who made the Nazca lines ,The Beale Treasure ,The man from Taured ,Who was D.B Cooper , The Dyatlov Pass Incident ,Where are the Beaumont siblings. මේ වගේ ඒවා
      මේ විශ්වය සහා සංකිර්ණ ජිවි ශරීර පද්ධතිය ඉබේ හැදූනා කියලා කියන්නේ ප්‍රාථමික තර්කයක් ! බුදුන් වහන්සේ පවා ලෝකය ඇති උනේ කොහොමද කියලා දන්නේ නැහැ කියලා කිව්වේ උපමාවකින් ( චුලමාලුංක්‍ය සුත්‍රය) බලන්න...
      බොහෝ අදේවාදියෝ පවා ජිවිතේ අවසාන මොහොතේදී දෙවියන් විශ්වාස කරලා පසුතැවිලි උන් අවස්ථාද නැතුවාම නොවේ...😂😂
      දැන් අහන්න එපා දෙවියන්වහන්සේව මැව්වේ කවුද කියලා !
      මොකක හරි ආරම්භකයක් සහා අවසානයක් ගැන කතා කරන්න පුලුවන් වෙන්නේ කාලය, අවකාශය සහා පදාර්ථය කියන ත්‍රිත්වයට යටත් වෙන කෙනෙක්ට විතරයි !
      ආරම්භයේදී - කාලය ( בְּרֵאשִׁ֖ית )
      දෙවියන් වහන්සේ අහසත් - අවකාශය ( הַשָּׁמַ֖יִם )
      පොළවත් මැවූ සේක - පදාර්ථය ( הָאָֽרֶץ )
      උදාහරණයකට -
      ඔබ මෙම Comment එක කියවීමට භාවිතා කරන ජංගම දුරකථනය නිර්මාණය කරන ලද තැනැත්තා , එය නිර්මාණය කරන්නේ , ජංගම දුරකථනය ඇතුළ ද සිට ද ?
      එසේත් නැති නම් ඔබ මාරුවන app මෘදුකාංගයක් , මෘදුකාංගයක් ගාණේ , නිර්මාපකයා එය ඇතුළත සිට වෙනස් කරයි ද ? නැත , එය , එසේ නොවේ .
      එසේ නම් , විශ්වය නිර්මාණය කරන ලද දෙවියන් වහන්සේ , විශ්වයෙන් පිටත සිටිය යුතුය , විශ්වය අභිබවා යා යුතුය විශ්වය විනිවිද යා යුතුය...
      මෙම රාමුව තුළ, අප විශ්වය නිර්මාණය කරන දෙවියෙකු උපකල්පනය කරොත් එය භෞතික විද්‍යාවේ තේරුම් ගෙන ඇති හේතුකාරක මූලධර්ම සහ කාලයේ ස්වභාවය අභියෝගයට ලක් වෙනවා කොහොමත් .
      ඒ කියන්නේ යම් පදාර්ථයක් ඇති නමුත් අවකාශයන් නැත්තම් එය තබන්නේ කොහේ ද ?
      පදාර්ථයක් හා අවකාශයක් පමණක් ඇති නමුත් කාලයක් නැත්තම් , එය තබන්නේ කවදා ද ?
      පදාර්ථය , කාලය හෝ අවකාශය යන ත්‍රිත්වය නිදහස්ව , අවිනිශ්චිත ලෙස පැවතිය නොහැක. මන්ද , මුලින් ඒ ලෙස ඒවා එක්වරම ( simultaneously ) පැවතිය යුතු බැවිනි.
      මැවීම යනු කාලානුරූපී නිර්මාතෘවරයෙකුගේ අදහසට පටහැනි කාලයෙහි ආරම්භක ලක්ෂ්‍යයක් තමයි අදහස් කරන්නේ.භෞතික විද්‍යාවේ, විශේෂයෙන්ම සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ දී, fabric of space සමග සම්බන්ධ වෙන අතර මෙයට ගුරුත්වාකර්ෂණය සහ ප්‍රවේගය යන දෙකම බලපානවා.
      මවන ලද කාලය ගැන තර්ක කරොත් එයින් ගම්‍ය වන්නේ මෙම මානයන්ගෙන් පරිබාහිරව එවැන්නක් පවතින බව සහා සාම්ප්‍රදායික කාලය පිළිබඳ මිනුම් ක්‍රම අදාළ නොවන බවයි.සමහරවිට වර්තමාන විද්‍යාත්මක අවබෝධයෙන් ඔබ්බට එකක් විය හැක...
      විශ්වයේ දේවල් සාමාන්‍යය මිනිස්සුන්ට precive වෙන සීමාවක් තියෙනවා.එකෙන් කියන්න බැ ඒ Range එකෙන් එහාට මුකුත් නැ කියලා . Classical Physics වලින් ඔබ්බට quantum physics වලට එද්දී විශේෂයෙන්ම Double Split Experiment එකේදි Scientist ලට ඒත්තු ගියා විශ්වය මොකද්දෝ අමුතු විදිහට හැසිරෙනවා කියලා . බහුමාන විශ්වයන් වගේ ඒවා කරලියට ආවෙත් ඔය කාලෙදී .
      සියුම්-සුසර තර්කයට (FTA) අනුව, ජීවයට අවසර දෙන විශ්වයක පැවැත්ම දෙවියන්ගේ පැවැත්මේ සම්භාවිතාව ඉහළ නංවනවා කොහොමත් ( Pr(G|N) > Pr(G) )
      Lemaitre පියතුමාගේ මහා පිපුරුම් වාදය වැනි ආකෘතීන් ට අනුව ද අප විශ්වයේ කාලයට ආරම්භයක් තිබේ. එයින් ආරම්භක ඒකීයත්වයකින් විශ්වයේ ප්‍රසාරණය තමා විස්තර කරන්නේ.
      කාලය ආරම්භ වීමට පෙර සිටි දෙවියන්වහන්සේගේ පැවැත්ම සදාකාලික පැවැත්මක් වන්නේ දෙවියන් වහන්සේ කාලයට ස්වායක්ත නොවී කාලයේ කතෘවරයා වන නිසාය.
      ( බයිබලයට අනුව හිතෝපදේශය 8:23 )
      "BIG BANG theory" එක Creationism එකට ප්‍රශ්නයක් නැ මොකද ඒක Origin එකක possess එකක් නිසා..ඒ ආකාරයට origin එකක් තැනුවා යැයි උපකල්පනය කරන්න පුලුවන්...
      " Theory of evaluation " එක ප්‍රශ්නයක් වෙන්නෙත් නැ Creationism ඒකට මොකද ඒක Process එකක් වෙන්නත් පුලුවන් නිසා...
      මගේ පෞද්ගලික මතය තමයි ලෝකයේ ඉන්න සත්වයන්ගේ සහා මනුශ්‍යයන්ගේ සංකීර්ණ ශරීර පද්ධතිය ,ක්‍රියා කරන සහා විශ්වය හැසිරෙන ආකාරය නිර්මාණය වි ඇති ආකාරය දිහා බැලුවාම ඉබේ හැදූනා කියලා කියන්න අමාරුයි...
      කොහොමත් විද්‍යාව කියන දේ ගලේ කොටලා නැ නේ...හිතන්නේ නැති දේවල් වෙනස් වෙන්න පුලුවන් 🙂!
      උදාහරණයකට -
      Newtons law of universal gravitation කියන එක වෙනස් උනා Einstein Theory of general relativity කියන එක ආපුවම...

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 หลายเดือนก่อน

      ලෝකයේ ආරම්බය බුදු ඇසින්
      ලෝකයට ආරම්භයක් පැනවිය නොහැක.. මෙන්න මෙදායින් ආරම්භ වෙලා මෙදා ඉදලා පැවතුන කියලා...
      හේතුව මේකයි...
      ඉස්සෙල්ලම ලෝකය කියන්නේ මොකද්ද කියන්න... ඔයට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඇහැට පේන ටික, කනට ඇහෙන ටික, නහයට දැනෙන ටික, දිවට දැනෙන ටික, නහයට දැනෙන ටික, හමට දැනෙන දැනීම් ටික හා සිතට දැනෙන දැනීම් ටික.... තේරුනාද... ඔයාට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඔය ටික.. ඔයා පිළිගන්නවද...? 🤔..
      ඊළගට, ඇහැ තියෙන්නේ කොහෙද, බඹයක් තරම් උස මේ ඇගේ තියෙන ඔලු ගෙඩියේ, කන තියෙන්නේ කොහෙද, මේ බඹයක් තරම් වෙච්ච ඇගේ /ඔලුගෙඩියේ, නහය කොහෙද තියෙන්නේ, බඹයක් තරම් උස වෙච්ච මේ ඇගේ /ඔලු ගෙඩියේ.. දිව කොහෙද තියෙන්නේ ඔලුගෙඩියේ. දිව කොහෙද තියෙන්නේ මේ ඔලු ගෙඩියේ, සම කොහෙද තියෙන්නේ නියපොතු, කෙස් හැර ඉස්මුදුනේ සිට පාදාන්තය දක්වා.. සිත කොහෙද තියෙන්නේ මේ ඇග ඇතුලේ ඔලු ගෙඩියේ කියමු...
      එතකොට, ඔයා ලෝකයකියන්නේ ඇහැට, කන්ට, දිවට, නහයට, සමට හා හිතට දැනෙන දෙ නම්... ඒ ආයතන 6ම කොහෙද තියෙන්නේ.. බඹයක් තරම් උස මේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා.. එහෙනම්.. ලෝකයේ හට ගැනීම, පැවතීම නැතිවීම ඇත්තේ මේ බඹයක් තරම් ඌ මේ ශරීරයේ.. ඔබ පිළිගන්නවද...? එහෙනම් ලෝකයට ආරම්බයක් කියලා දෙයක් පනවන්ඩ බැරි බව දන්නවද? හේතුව ඔයා ඉපදුනු දවස ඔයාට ලෝකේ ආරම්බය, ඔයාගේ wife, husband ගේ ලෝකයේ ආරම්බය ඒ යලට ඔය ඇස, කන, නාසය, දිව, සම, හිත ලැබුන දවස... එතකොට ලෝකෙට ආරම්බයක් පනවන්නේ කෙසේද..එබැවින්
      මහණෙනි...
      ලෝකය යනු මායාවකි...
      ( ගෞතම බුදුන් )
      බුද්ද දේශනාව ඇසුරින් කල පැහැදිලි කිරීමක්.. පුලුවන්ම් බොරු කරලා පෙන්නන්ඩ...😁😁😁..
      ලෝකය මවපු සර්ව බලධාරියෝ.. නැත.. එය අමු පට්ටම ගොතපු කතාවක්..
      ඇත්ත නම්.. ලෝකයට ආරම්බයක් පැනවිය නොහැක 😁...

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 3 หลายเดือนก่อน

      එහෙනම් බය්බලයේ අනාගත වාක්‍ය දැන් ඇත්ත වේගෙන යන්නේ ඇයි? ඔබ යක්ෂ සංවිධාන පිලිගන්නවද ?

    • @amvlogsub2485
      @amvlogsub2485 2 หลายเดือนก่อน +1

      @@RohanNishantha-uo6mw කවුද බං කියන්නෙ බයිබලයෙ ඒවා ඇත්ත වෙනවා කියලා. 🤣🤣🤣
      බයිබලයට අනුව ලෝකෙ මවලා අවුරුදු 8000යි. හැබැයි අවුරුදු 36000ක් පරණ මිනිස්සුන්ගෙ ඇටකටු ලංකාවෙ. 🤣
      නිකං ජෝක්ස් නොකර පලයම් බං. 🤣🤣🤣

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 2 หลายเดือนก่อน

      කාලය මනින්නේ පොසිලවල විකිරණශීලිතාවෙන්. එය කාලයත් සමග අඩු වන වක්‍ර ප්‍රස්තාරයක්. සාර්ථක නෑ. හොයන්න.

  • @adithyadelabandara2556
    @adithyadelabandara2556 หลายเดือนก่อน +1

    බුදු ධර්ම ලග අනිත් අගම් හිස් බව දකින්නනම් තමන්ගෙ මනසිි්න එලියට එන්න ۔۔
    අපි ධර්මයෙ අඩංගු දෙයට වඩා දැන් අපි කුුිස්තිිය අගමෙ එන කරැනු හා ජෙසු ගැන කතා කරමු ද ۔ කුිිස්තිිනි අගම හා අනිත් අගම් විශ්වස අැදහිලි කුුම තර්ක හො කියවිලා තියන දෙයට පිටින් දෙයක් අැත්ත කියා පිලිගන්න බැ තහානම් ۔ මෙතනම කුුිස්තිිනි අගම නිතියක් පිහිටලා තමයි ති්න්නෙ දැන් එතනම් මෙක වැරදි۔
    අපි පනදුරාා වාදය ගැන කතා කරන්නම් අපි ඉතිහාසයට යන්න ඔනෙ ඔනෙ එ කලෙදි පලනෙ කරපු විදිය එක්කම ۔۔۔۔
    බුදු ධර්ම දෙව වාදිි කියලම මෙ කියන හිතන එකෙන් පෙනවා මෙ වැඩ සටහන කරන කෙනම ළදරැ බොලද කමක ඉන්නෙ කතා කිරිමෙ පුළුවන් කම තිබුන පරිදි තර්කයක් නගන්න බැ۔
    බුදු හමුදුරැවො කියලා දුන්නෙ තමන්ව දෙවියො පලනෙ කරන්නෙ නැ කිුස්තිියන් අයව දෙයොවි පලනෙෙ කරනවා කියලා ۔ දෙව්යන් වහන්සෙ සර්වබලදරිනම් අැයි දෙවියන්ගෙ වචනයම පුුශ්නයක් මතු කරද්දි පල්ලියෙම අය කියන්නෙ එය අබිරහසක් එය දෙවියන් දන්න නිසා මනුස්සය එය දැන ගැනිමට ඔනෙ කමක් නැ කියලා
    ۔
    අත්මයක් නැ කියලා තර්ක කරනවානම් බුදු දහම කියලා තිනවා වගෙනම් අැයි කුිිස්තිිනි අය මරනින් මතු සුුවර්ගයට යන්න බලන්නෙ එතකොට යන්නෙ තමන්ගේ මොන ඉන්ද්රිය ද۔
    දෙවියන් වහන්සෙ මිනිහව මාවලා අයෙ පොලවට එවලා අයෙ වැරදි නොකර හිදින අයව පමණක් අයෙ දෙවියො ගාවට ගන්නවානම් මොන මගුලක් කරන්න ද දෙවියො මිනිසු පොලවටම එවලා අයෙ අයෙ වද දදිි මාවම පිහිටට අරන් උබලා වරෙන් කියන දෙ දිලානම් තින්නෙ කව්ද එ දෙවියො ඔයාලගෙ
    ۔
    දෙවියො මිනිසුන් මරනින් නැගැට්ටුවනම් අැයි අද නැගිට්ටුව මිනිසු අයෙ මැරැනෙ එතකොට අයෙ දෙවියො දුන්න වචනය අහලා නැ නෙද අත්මය අර ۔ දෙවියන් වහන්සෙ ලාසුරස්ව මරනින නැගිට්ටලා අත්මය අරන් දෙනවානම් අැයි දැන් එ මිනිස නැත්තෙ දෙවියො දුන්න අත්මය දෙවියොන්ට පිටින් ගියනනම් අයෙ එතකොට දෙවියන් වහන්සෙ පාරදයි නටද මරනය කියන දෙ ලගදි۔
    දෙවියන් කරෙ මිනිසු රැවටිමක් නෙද මැරැන කෙනව නැගිට්ටවලා අයෙ දවසක මැරැනනම් එ මිනිහා එ පව්ලෙ අයව දෙවියො රවට්ටලා කියලා ඔප්පු වෙනවා කෙලින්ම ۔ දෙවියන්ගෙ වචන අත්මය ගනන් අරන් නැද්ද එතකොට දෙවින්ව පිලිගත්තනම් අයෙ එ වචන වෙනස්් වෙන්න බැ වෙනස් වෙනවම් එ කරෙ දෙවියො කරෙ මිනිහාව රවටිමක් නෙද යම් මොහොතට මරනින් නැගිට්ටවලා ۔
    බුදු හමුදුරැවො කොතනවත් මරනින් නැගිට්ටලා නැ අැත්ත අවබෝද කරලා දුන්නා අනිවාර්යෙන් දවසක මෙ කර්මයට මිනිසා යටත් වෙන්නම ඔනෙ බවය۔۔۔
    දෙවියො ලොකෙ මැනුවනම් අැයි අදටත් යම් යම් දෙවල් පරිවර්තනය වෙවි යන්නෙ ۔ එතකොට තමත් දෙවින් වහන්සෙ ලොකෙ මවනවා ද නැතිනම්
    සොබාා ධර්ම ද ۔۔۔۔
    දෙවියන් වහන්සෙම ලොකෙ තැටියක් කියලා එයම ඔප්පු කරලා පෙන්න කොට පල්ලියෙ නිතියට පිටින් යැම නිසා අැයි හිර දඩුවම් දෙන්නෙ ۔۔۔
    දෙවියන් වහන්සෙට කරපුවා කියනවා නමුත් එයද අබිරහසක් මෙහෙම අරම හිටියා කියන්න පුළුවන් ඔප්පු කරන්න බැ۔ අන්න එවගෙ ඔප්පු කරන්න බැරිව අරවගෙ කර මෙවගෙ කර කියන දෙනම් අැත්ත වෙන්නෙ බුදු ධර්මය කොටී ගනක් අැත්ත වෙනවා කිිුුස්තිියනි අගම ලගදි හන්ගලා එලිි කිරිම් එක්ක තර්ක කරලා එයනම් අැැ්ත්ත්ත කියලා පිලින්නෙ බුදු හමුදුරැවො අැත්ත කිිුුයාවෙන්ම පෙන්නලා තින කොට කවදාවත් වෙන අගමකට බුදු ධර්ම ලගට ලං වෙන්න බැ۔۔
    බුදු ධර්ම ගැන කතා කරන්නකම් අඩු ගනෙ අද ලොකෙ පහල වුන අයිසැක් නිව්ටන්ගෙ නියයන් ඔක්කොමත් ඉගෙන ගෙන එන්න වෙනවා මොකද බුදු ධර්ම මිිටත් වඩා ලොකු විද්යාවක් ۔۔ ۔۔
    කිිුුස්තිියනි අගම මැනුම් වාදයදිම පාරදයි ۔۔۔ මෙ කරන වැඩසටහන කරන කෙන කතා කරන්නෙ බුද්ද සහිත්තයක් විතරයි බුදු ධර්ම ගැන එක පොඩි දෙයක්වත් කිය වුනෙ නැ ۔
    බුදු ධර්මයෙ කොතනවත් සුබ අසුබ නැ එතනම මෙ කතා කරන කෙන පට්ට ගොන් කතා කරන්නෙ මුලින්ම බුදු ධර්ම හා බෞද්ධ සහිත්තය දෙකයි හින්දුු ධර්මයයි කියක කොටස්් තුනවත් කියලා දෙන්න වෙයි ලාමක කතාවක කරන්න එපා තමන්ගෙම අගමම වලපල්ලට යවා ගන්නවා۔۔
    පනදුර වාදය කරෙ අන්යාගමික භාෂාවකින් කියන තැනම වාදය පාරදයි කුුුුුීස්තිියනි අයනම් එදා වාදය අපෙ මව් භාෂාවෙේන් කරනම් අද මෙක එ අයට භාෂාව බැරි නිසා පාරද වුනා කියන්න පුළුවන් ۔۔
    තර්කයක් කරන්න පුළුවන් දෙව අැදහිලි විශ්වසය තම විතරයි තිබෙන්නෙම මෙක බොරැ කියන කෙනේක් කියන්න විශ්වසයට පිටින් යන්න බැ අැත්ත මෙ දෙ විතරයි

  • @dilushasasmitha1689
    @dilushasasmitha1689 3 หลายเดือนก่อน +5

    සර්ව බලධාරියා ලෝකේ මැව්වා නම් සර්වබලධාරියාව මැව්වේ උඹද ?

    • @nilakshigunasekara8451
      @nilakshigunasekara8451 3 หลายเดือนก่อน +1

      කෝප නොවී මට උත්තර දෙන්න පුලුවන්නම් මෙත් සිතින් මේ ලෝකය ආරම්බය ගැන ඔබේ අදහස?

    • @krishshekem2829
      @krishshekem2829 3 หลายเดือนก่อน +3

      මෝඩ ප්‍රශ්නයක් internal කියන්නේ ඒකට තමයි. ආරම්භයක් හෝ අවසානයක් කතා කළ හැක්කේ කාලය , අවකාශය හා පදාර්ථය යන ත්‍රිත්වයට යටත්වෙන දෙයකට විතරයි 😂😂
      Atheist - God create the universe then who create the god ?
      Me - If baker baked a cake then who baked the baker ? 🤣🤣

    • @Shanithwishvana-q1u
      @Shanithwishvana-q1u 3 หลายเดือนก่อน +2

      ​@@krishshekem2829 කේක් ගෙඩියයි විශ්වයයි කියන්නේ 2ක්😂

    • @Shanithwishvana-q1u
      @Shanithwishvana-q1u 3 หลายเดือนก่อน +2

      අනික ආමෙන් ගෙන් එන යුදෙව් මුස්ලිම් කිතිනු දහම් 3ම එකිනෙක ප්‍රතිවිරුද්ධ අදහ්ස් කිඅය්න්නේ ඇයි 😂😂

    • @Ape965
      @Ape965 3 หลายเดือนก่อน

      Modayanta nowa Athmika nagituna ayatai. Gawayanta tanakola kanna kamathi 🦬🐂

  • @luckywaas2129
    @luckywaas2129 3 หลายเดือนก่อน

    ෙයා්බ් 10-12.

    • @we-turn
      @we-turn  3 หลายเดือนก่อน

      🙏🙏