උමංදාවේ හමයන TRAINING එක | බණ වෙනයි - නීති වෙනයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.com
    ashramayaoffice@gmail.com
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 278

  • @mariyan_yamuna
    @mariyan_yamuna 4 หลายเดือนก่อน +75

    අරන් යන්න දෙයක් නෑ දාලා යන්න දෙයකුත් නෑ මේ හැමදේම අත ඇරලා යන්න ආපු ගමනක් හිස් අතින් ආපු මම හිස් අතින් යන්නේ කොහොමද කියලා ඔබ වහන්සේ තේරුම් කරලා දෙන විදිය හරිම සරලව තේරුම් ගත්ත මම කතෝලිකයෙකි ඔබවහන්සේගේ කතාවල් හැමෝම දකිත්වා හැමෝම අදහ ගනිත්වා බුදු සරණයි සියලු දෙනාට

    • @buddhabhiwandana9753
      @buddhabhiwandana9753 4 หลายเดือนก่อน

      Ko

    • @ansalamfernando8700
      @ansalamfernando8700 4 หลายเดือนก่อน

      සහතික atta oyage katavata මත් ekagai jesupihitai

    • @chathunisadunika1819
      @chathunisadunika1819 4 หลายเดือนก่อน

      😅😅😅😊😊😊😊​@@buddhabhiwandana9753

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 4 หลายเดือนก่อน +1

      අවසාන වශයෙන් යන්න කෙනෙකුත් නැත..එය අවබෝධ කරගන්න එච්චරයි ස්තූති

    • @kumaralanka6735
      @kumaralanka6735 3 หลายเดือนก่อน

      ​@@buddhabhiwandana9753meee tiyeneee

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 4 หลายเดือนก่อน +45

    අධ්‍යාත්මික දියුණුව, භෞතික දියුණුව, මෙන්ම විනය ගරුක, ශිෂ්ට සම්පන්න සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුර ක් බිහිකිරීමට ඔබ වහන්සේ කරන්නා වූ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 4 หลายเดือนก่อน +4

      මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 4 หลายเดือนก่อน +3

      වාසනාවන්

    • @malajayasinghe7372
      @malajayasinghe7372 4 หลายเดือนก่อน

      දැක්කත් ඇති මහා මුණින්ද්‍රයාණන් වහන්සේ

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 4 หลายเดือนก่อน +1

      ගහල බැනලා බය කරලා විනය හදන සමාජයක් කවදාවත් දියුණු වෙන්නේ නෑ. දියුණු වුනත් ඉන්න එක එකාට බයෙන්. නිදහසේ සිතුවිලි ගලා යන්නේ නෑ. නව අදහස් බිහිවෙන්නේ නෑ. හැම වෙලේම නිදහස් ඇමරිකාව වගේ රටවල් වල නිර්මාණය වෙන දේවල් වල කොපියක් හද හදා චීනය කොරියා වගේ ඉන්න පුළුවන්.

    • @ansalamfernando8700
      @ansalamfernando8700 4 หลายเดือนก่อน

      සහතික atta oyage katavata මත් ekagai jesupihitai ❤❤❤❤

  • @thanujalakmini4725
    @thanujalakmini4725 4 หลายเดือนก่อน +19

    *උමංදාවනම් මගුල්* *සක්වලක්*
    (😱 සතියක්ම නොනවත්වා ගං වතුර ගලන්න වැහි වැහැලත් මේ ගොවි මහත්තයාට වගෙ වගක් නැති හැටි. රජයෙන් වගා හානි ඉල්ලලා නොදුන්නොත් වහ කන්න හිතෙන වේලාවක් නේද මේ??? ඒත් මේ ගොවි මහත්තයා මේ කරන දේවල් තියෙන සතුට
    💙 *සඝ ගුණ බුදු ගුණ* *බැබළෙනවා* 💙

    • @slclassicmusic
      @slclassicmusic 3 หลายเดือนก่อน +2

      මේ ගොවි මහත්තය ඔයාගෙ හොර මිනිහද🥰🥰🥰

    • @thanujalakmini4725
      @thanujalakmini4725 3 หลายเดือนก่อน

      ​@@slclassicmusic
      නෑ ඒ මගෙ තථාගතයන් වහන්සේ ( චරිත ගොඩක එකතුවක්)

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 4 หลายเดือนก่อน +30

    ලංකාවේ විනය කියලා හැදුවෙ හැමදාම හමුදා විනය. කොන්ඩේ කපන එක විනය කියලා ලංකාවේ කියලා දුන්නේ. අද ලෝකෙ බංකොලොත් රටක්. හිඟන පඩි ගන්න එවුන් ඉන්නේ. යකෝ කොන්ඩෙ කපන එකවත් සීරුවෙන් ඉන්න එකවත් නෙවෙයි. තමන්ගේ සිතේ චින්තනය නිවහල්ව තියාගෙන නිදහසේ සිතුවිලි ගලා යන පරිසරයක් නිර්මාණ වෙච්ච තැන තමයි පරම විනය තියෙන්නේ. නිදහසේ සිතුවිලි ගලා නොයන එක එකාට ඕන විදිහට ඉන්න සමාජයක් කවදාවත් සාර්ථක නොව. මම ඉන්නෙ මට ඕන විදිහට. මම දන්නවා පාරේ කුණු දැම්මොත් ඒක හොඳ නෑ කියලා. ඒක මට කවුරුත් බලෙන් කියල දෙන්න ඕන නෑ. මම හිතෙන් හිතලා ඒ දේ නොකර ඉන්නවා. එවන් චින්තනයක් හදන විදියට ලංකාවේ අධ්‍යාපනය වෙනස් විය යුතුයි. ගහල බැනල විනය හදනවනම් ඒ රට කිසිදාකත් දියුණු වෙන්නේ නෑ. මම එංගලන්තේ පිළිගත් ඉංජිනේරුවරයෙක්

    • @diniduchathuranga-le5zv
      @diniduchathuranga-le5zv 4 หลายเดือนก่อน +1

      hello mt number ek denvda mt vysa 17yi

    • @anurakrishna1054
      @anurakrishna1054 4 หลายเดือนก่อน +4

      කවුද කියුවේ කොන්ඩෙ කපන එකයි සිරැවෙන් ඉන්න එකයි හමුදාවේ විනය කියලා.හමුදා පුහුනුව එක විතරක් නෙවෙයි.වෙලා තියෙන්නෙ ඒ පුහුනුව හරියට නොගන්න එක.කොහොමත් හදන්න බැරි එකා හදන්නම බැ.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 4 หลายเดือนก่อน

      @@diniduchathuranga-le5zv ඉගෙන ගන්න ළමයෙක් නම් ඉගෙන ගන්න. ඉගෙනීම කරගන්න බැරිවුණා නම් වායු සමීකරණ වාහන හදන ඒවා වගේ දෙයක් ඉගෙනගෙන පිටරටකට ඇප්ලයි කරන්න. දියුණු වෙන්න ඕන නම් මේ දැම්ම වැඩ පටන් ගන්න ඕන.

    • @MithunKzz
      @MithunKzz 4 หลายเดือนก่อน

      ​@@anurakrishna1054තව මිනිහෙක්ගේ අනක් පිළිපැදගෙන ඉන්න විදිහට හදන මිනිහගෙ කිසිම චින්තන දියුණුවක් නැහැ. ඔහුට නව නිර්මාණයක් කරන්න බොහෝ විට බෑ. ගහල බැනලා ළමයි නොහදන සමාජයක් තමයි දියුණු වෙන්නේ. ගහල බැනලා ළමයෙක් හදනවා කියන්නේ ඒ බනින මිනිහට ඒ ළමයත් එක්ක හරියට කතා කරන්න තේරෙන්නේ නෑ. ඔබට කොහොමත් නිදහස් චින්තනය තේරෙන්නේ නෑ. මිනිහෙක්ගේ නිදහස් චින්තනයෙන් තමයි නව නිර්මාණ බිහිවෙන්නේ. නිදහස් චින්තනය හැදෙන්න නම් අපි කිසිම මිනිහෙක් බය කරලා හදන්න හොඳ නැහැ.

    • @thanujalakmini4725
      @thanujalakmini4725 4 หลายเดือนก่อน

      හමුදා විනයෙන් හදන්න ඕනෙ අයත් ඉන්නවා.
      හමුදා විනය නිසාම මිනිස්සු වෙච්ච අය අපෙ පළාත් වල ඕනෙ තරම් ඉන්නවා.
      හමුදා විනය නරක නෑ.
      ( හමුදා විනය කැඩිච්ච අරගලය දින ටික මොන තරම් කැත වුනාද)
      බාගෙට අරිට් කාලට මනුෂ්‍යයෙක් වෙන්න නම් සාමන්‍ය රටෙ පවතින නීති/විනය ඇති.

  • @epleblomst91
    @epleblomst91 4 หลายเดือนก่อน +16

    හාමුදුරුවනේ සමහරුන්ට ඇත්ත ඇත්ති සැටියෙන් දකින්න අත උත්සන්න තරම්මත් ආත්ම විශ්වාසයක් නැත ඒ තරමට ම දුර්වල යි . *** උමන්දාව ලංකාවේ ජනතව සමාජයට ඉතා ආදර්ශමත් ස්ථානයක් **** අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🧡🧡🧡💛💛💛💛

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අපේ ස්වාමීන් වහන්සේ.. ඇත්තමයි..
    මන්දබුද්ධික වෙනව අපේ අය... සමහරක් ජීවිතට කොයිතරම් දැනුවත් කලත් මන්ද බුද්ධිකයි..
    ලංකාවේ සිටිය මමත් ඔහොයි ටිකක්...
    ඒත් දැන් වෙනස්.

    • @NueankAshenk
      @NueankAshenk 4 หลายเดือนก่อน

      Mahindala wage un neda

  • @mahindakarunarathna2007
    @mahindakarunarathna2007 4 หลายเดือนก่อน +3

    🙏🙏🌼❤🌼🙏🙏 දීර්ඝායුෂ ඔබ වහන්සේට 🙏🙏

  • @power_lion1717
    @power_lion1717 4 หลายเดือนก่อน +5

    අපේ පින්වත් සුවාමින්වහසේට තෙරුවන් සරණයි 🙏🙏💙💦🙏💙💦🙏🙏💙💦🙏💙💦🙏💙💦🙏💙

  • @Rajapaksha279
    @Rajapaksha279 4 หลายเดือนก่อน +11

    ර⁣ටට අවශ්‍ය නිවැරදි නායකත්වය ....

    • @NueankAshenk
      @NueankAshenk 4 หลายเดือนก่อน

      Horunta kade yana eka

  • @sachithlakshansachithlaksh5512
    @sachithlakshansachithlaksh5512 4 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේ ගෙ වැඩත් රසවත්, භණත් රසවත්

  • @veenanisha478
    @veenanisha478 3 หลายเดือนก่อน +1

    වාසනාවන්ත සියළුම දෙනා උන් වහන්සේ අනුගමනය කරයි.

  • @MathsTeacherUK
    @MathsTeacherUK 3 หลายเดือนก่อน

    Happy to hear this speech. Also happy to see another person thinking the same way I think about life. If you become the leader of the country, it will be the best for Sri Lanka.

  • @kumarasisira7143
    @kumarasisira7143 3 หลายเดือนก่อน

    අපිට උබවහන්සේගේ බන හොදට තේරෙනවා. දීර්ගායුෂ ලැබේවා!

  • @virajrankot6444
    @virajrankot6444 4 หลายเดือนก่อน +2

    Excellent Master! Excellent!
    Sadu! Sadu! Sadu!

  • @dedunu3036
    @dedunu3036 2 หลายเดือนก่อน

    ❤️❤️❤️🙏🙏🙏රත්තරන්

  • @RavindraMadushanka-bn1vc
    @RavindraMadushanka-bn1vc 4 หลายเดือนก่อน +5

    උමංදාව

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 4 หลายเดือนก่อน +1

    පොඩි හිටියන්
    නොබැඳි බවක..
    වැඩි හිටියන් බැඳීමකම..
    සෘණ ධන වෙන ජීවමාන බුදු වචනෙක..
    හිත අවධිව නිදහසකම..
    සමතුලිතව නිදහසකම...
    නොබැඳි බවක..

    • @thanujalakmini4725
      @thanujalakmini4725 4 หลายเดือนก่อน

      🧠 න් ලියලා වගෙ තේරුම් ගන්න අමාරුයි 💗න් ලියන්න

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 หลายเดือนก่อน

    Ati Wishtai ! UMNDAWA SRI Lankawe Peragaman Karuwa,! JAYAGAMU SRI Lanka !

  • @udeniherath8794
    @udeniherath8794 4 หลายเดือนก่อน

    Oba wahanseta deergausha wewaa 🙏🏻
    Theruwan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @neelaranjani4768
    @neelaranjani4768 4 หลายเดือนก่อน +1

    Ape loku hamuduruwan wahansega desanaya ahana kollo dakkahama hethata puduma sathutak .❤❤ ma wedehata geyoth bohoma lagadema rate loku wanasak dakenna puluwan .kesema rajayaken sedda nowu dayak .mulenma manasa hadala dawanuwa rakeyawa .hareyatama hare. Oba wahanseta neduk neroge sampath labawa ❤❤🎉🎉

    • @NueankAshenk
      @NueankAshenk 4 หลายเดือนก่อน

      Redde desana ahapalla kagama himige deshana

  • @lalithakumari4132
    @lalithakumari4132 4 หลายเดือนก่อน +3

    මේ හාමුදුරුවෝ පැන්ෂන් ගත්ත නිලධාරීන් ගෙන්වා ගෙන ඔවුන්ගේ තාක්ෂණය ලබාගෙන එයාගේ වැඩ ලෙස වැඩ පෙන්නවා...

    • @dineshkelumthiththagalla6516
      @dineshkelumthiththagalla6516 3 หลายเดือนก่อน

      Ithin e hakiyawal eka thanakata ekathu karala lassana wedapiliwelak hadala ratata adarshamath wedapiliwelak hadapu eka thamai nayakathwaya kiyanne. Hamotama meka karannata bane.

  • @dermasaudi9393
    @dermasaudi9393 4 หลายเดือนก่อน

    Harima sathutui navani dasana hamadama ahanna thiyanavanam podi daruvaga seta vadi mahalu minisatath hodata tharum vana dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu 🙏🏽

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 4 หลายเดือนก่อน +5

    රටෙන්. දහම තුරන්වන ලකුනු!

    • @HiruSadu123
      @HiruSadu123 4 หลายเดือนก่อน

      දහම තම

    • @ventnarada5896
      @ventnarada5896 4 หลายเดือนก่อน +1

      දහමතුරන් උනේ අද ඊයේ නෙවෙයි. ආදි කාලයේදිමයි

    • @manojdhananjaya6764
      @manojdhananjaya6764 3 หลายเดือนก่อน

      Rate dahama rakinne kauda

    • @hemanthakumara7562
      @hemanthakumara7562 3 หลายเดือนก่อน

      Hari eka kiyapan balanna...

  • @Maren-r5r
    @Maren-r5r 4 หลายเดือนก่อน +2

    Theruwansaranai ❤❤❤❤

  • @HanGg-me3gh
    @HanGg-me3gh 4 หลายเดือนก่อน +1

    සුපිරි❤❤❤❤

  • @udaradilan9313
    @udaradilan9313 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 4 หลายเดือนก่อน +4

    💛🧡❤️🌷🙏😇

  • @asankapriyalal2349
    @asankapriyalal2349 4 หลายเดือนก่อน +2

    කෘෂිකාර්මික පැත්ත විද්‍යාත්මක පැත්ත හොඳට කියල... කියල....
    මුන් වහන්සෙ හැසිරෙන විදිහට ඉන්නැතුව පාඩුවෙ ධර්මයේ හැසිරෙන ස්වාමීන් වහන්සෙලාට අපහස කරනව....
    ඔබ වහන්සෙ ඔබ වහන්සෙට ඕන ආකාරයට ඉන්න...
    අනිත් ස්වාමීන් වහන්සෙලාට අපහස නොකර....
    චීවරේ දරාගෙන බුදුන්ගෙ දර්ශනයටම අපහස කරනව...
    ඔබ වහන්සෙ හිතන විදිහට රහතෙක් වෙන්නත් බෑ....
    ඉර්දියෙන් වඩ්න්නත් බෑ.....
    ඒ ස්වාමීන් වහන්සෙල මනසින් ගොඩක් බලවත් වගේම මාර්ග පළ ලබපු උත්තමයන්ල..
    උමන්දාවට ආපු ඔය දරුවො මුන් වහන්සෙගෙන් ගන්න ඕන දේවල් අරගෙන අනිත් දේවල් අනිත් පැත්තෙන් පැත්තකට විසි කරල දාන්න..
    ඒක හරි සමන්ත භද්‍රගෙන් ආර්ථික ප්‍රශ්න විසඳගෙන දෙයියනේ කියල ගෙදර යන්න...
    නැවත ඉපදෙන්නෑලු...
    අමු පච ධර්මය...
    මෙයා දේශනා කරන්නෙ මෙයාගෙ ධර්මයක් මිසක් බුදුන්ගෙ ධර්මයක් නෙවෙයි අන්න ඒක පැහැදිලි කරගෙන ඔතනට යන්න...

  • @srimathgebrial1018
    @srimathgebrial1018 3 หลายเดือนก่อน

    Great explanation! Saadu! Saadu! Saadu!!

  • @tharindusandamal1980
    @tharindusandamal1980 4 หลายเดือนก่อน

    + දේශනාවක් . 💯

  • @buddhipradeep7806
    @buddhipradeep7806 4 หลายเดือนก่อน +2

    රිද්දල දෙයක් තේරුම් කරන එක දැනෙනව වැඩී තමයි අපේ හාමුදුරුවනේ .නමුත් මේ බිම වෙනුවෙන් ජීවිතය දීපු ජාතියක්,බුදු දහම රැකගන්න ජීවිතය දීපු ජාතියක්,මනුෂ්‍යත්වය ,ත්‍යගශීලී බව ,අනික් රටවලට වඩා අදටත් යම් තරමක් ඉහලින් ඉන්න ජාතියක්.මීට වඩා හොදින් ඉදිය නමුත් අපිව අතරමං කලා යම්කිසි කාලෙක.අපි අපිට නැති කරපු දේ හොයන් යන්න අවශ්‍යයි නේද හාමුදුරුවනේ

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 4 หลายเดือนก่อน

    No any other truth than this ! Loukika & Lokottara ! Magnificent !

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 4 หลายเดือนก่อน +2

    බුදුන්ගේ සත්‍ය ධර්මය අහන්න, , සිල්වත්, ගුණවත්, උතුම් Miwanapalane Arahatun වහන්සෙ ගෙ, සත්‍ය දහම, අහන්න, අපේ Gotama බුදුන් වහන්සේ උපන්නේ මේ උතුම් හෙළ බිම, සත්‍ය, සොයන්න,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ventnarada5896
      @ventnarada5896 4 หลายเดือนก่อน +1

      ඇදකැඩෙනකම් බඩු ගහපු මීවනපලානේයාද

  • @thilinaariyararhna
    @thilinaariyararhna 4 หลายเดือนก่อน +3

    Mewa ahannat mama pin karala tiyanawa mama api kiyanne mokada me dewal terenne hema denatama minissu moodai

  • @herathbanda306
    @herathbanda306 4 หลายเดือนก่อน

    Me wage lankawema inna kammeli gon harak gennala hamuduruwane me wage pranchawa ne methi kela molen me wage aninna hamuduruwane ehema wath karala balanna me rate me wairen krodayen irisiyawen weli inna kala Kanni wela inne oyawage durdanthaa gati kanadanaya kradanna hamuduruwane oba wahanse wage tawa tun denek hitiyanam me rata lassanata hadanna puluwan hamuduruwane

  • @DilaniPriyanka-oh2qb
    @DilaniPriyanka-oh2qb 4 หลายเดือนก่อน

    මම කවද ද ඔබ වහන්සේගේ දේශනා අහන්නෙ උමන්දවට පැමිණ?
    youtube එක ට පිං සිදු වෙන්න ඔබ වහන්සේගේ දේශනා අහලා ඒ මග ටිකෙන් ටික යනවා.

    • @NueankAshenk
      @NueankAshenk 4 หลายเดือนก่อน

      Kagama hamuduro laginwath thiyanna be munda etharam awastha wadiyek

  • @maladamayanthi8322
    @maladamayanthi8322 4 หลายเดือนก่อน

    Oba wahanse desana Kala de othana ekkenek hari therum gaththanam loku deyak.Rahath wenna unath eya pramanawath hariyata ahagena hitiyoth.

  • @NadunHerath-v7e
    @NadunHerath-v7e 4 หลายเดือนก่อน +9

    ඇත්තටම,,ඔබ,වහන්සේ,,දර්ශනය,,ඉතාම,,හොදයි,,හැදෙනවාමි,,මෙම,,දේශනාවම,ඇති,,

  • @manipriyanti6826
    @manipriyanti6826 4 หลายเดือนก่อน

    PARESARA HETHA KAAMEEWA WADA KARANA ❤❤🎉🎉UMANDAWA❤❤

  • @ramananbaheerathan6814
    @ramananbaheerathan6814 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @NamalKamala
    @NamalKamala 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 4 หลายเดือนก่อน +1

    ❤🎉

  • @pabawathieperera9118
    @pabawathieperera9118 4 หลายเดือนก่อน

    Instead of pumpkin you can not eat jam, you have to find a way to have a better price for Sri Lankan farmer's products. In order to do that you need farmer's organizations to have a stable fixed price........

  • @jayam1429
    @jayam1429 4 หลายเดือนก่อน +6

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    👏👏👏👏👏👏👏👏

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 4 หลายเดือนก่อน +4

      ඔබ තවත් පුද්ගලයෙකුට නමස්කාර කරනවා කියන්නේ ඔබ ගැනම ඔබ ලැජ්ජ වෙන්න ඕන. කොන්ද පණ නැති මිනිහෙක් හදපු එකට. මම කිසිම දාක කිසිම මිනිහෙකුට කොන්ද නමන්නේ නෑ. මම ශක්තිමත් මම දන්නව මම යන්න ඕන පාර. ඔබලා වැනි භයාදු මිනිසුන් රටකට අවාසනාවක්.

    • @tecpkt4158
      @tecpkt4158 4 หลายเดือนก่อน +2

      පිස්සෙක් ද ඔයි තමුසෙ 😂😂

    • @NueankAshenk
      @NueankAshenk 4 หลายเดือนก่อน +1

      Aiyyo

    • @NueankAshenk
      @NueankAshenk 4 หลายเดือนก่อน

      ​Sira kathawa

    • @banduladias6954
      @banduladias6954 4 หลายเดือนก่อน

      ​@@SaimanKal-o7gඔබ ගැන සතුටුයි ,

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 4 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤

  • @philipbandara8735
    @philipbandara8735 4 หลายเดือนก่อน

    Sri Lanka just discovered the system.

  • @NavodyaDeumini-g3l
    @NavodyaDeumini-g3l 3 หลายเดือนก่อน

    ranil thamai prasne....❤❤❤

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 หลายเดือนก่อน +1

    🇩🇪🇩🇪🇩🇪👍

  • @bamunusinmohottige6243
    @bamunusinmohottige6243 4 หลายเดือนก่อน

    Oba wahanse bana bubu guna danne ne..budu dahama Laga oba wahanse ladaruwek....therun Ganna rada hamuduruwangenwath bana Tikak ahaganna

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේගෙන් දැනගන්න දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගිහි කල රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගා අතහැර සත්‍යය සොයා ගෙන ගියේ ඇයි 😂😂

    • @Lakshitha2007
      @Lakshitha2007 4 หลายเดือนก่อน +2

      එහෙම මාලිගා දාලා ගිහිපු සිද්ධාර්ථ බුද්ධත්වයට පත්වෙලා, ජේතවනාරාමය වගේ මහා පන්සල් වලත්, ගස් මුල් යටත් එකම නිරාමිස සුවයකින් වැඩ හිටියා. 😊

    • @himalikaushalya8239
      @himalikaushalya8239 4 หลายเดือนก่อน

      සිදුහත් කුමාරයා සියලු සැප වින්දා, විවාහයකුත් උනා, දරුවෙකුත් හැදුවා. සැප උපරිමයට විනද නිසා තමයි දුක මොකද්ද කියලා හොයාගෙන එලියට ගියේ, ඒකත් උපරිම වින්දා. අන්තිමට ඇගේ මස් ටික කටුව්ලට ඇලෙනකම් දුක වින්දා, ඔය අන්ත දෙකේම මුකුත් නෑ කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. මැද මාවත් තමයි හරි කියලා අපට ඉගැන්වුවා. (මද්‍යම ප්‍රතිපදාව) (මනසේ සිතුවිලියි පාලනය) ඒකයි උන්වහන්සේ රජ මාලිගාවට වැඩියත් , ගහක් යට වැඩ සිටියත් එකම සිතුවිලි තිබුනේ. අමුතු සතුටක්වත් අමුතු දුකක්වත් වින්දෙ නැත්තෙ. මම තේරුම් ගත්ත සරල බුදු දහම...🙏🙏🙏❤

  • @sajithwellalage6349
    @sajithwellalage6349 4 หลายเดือนก่อน

    💜️💜️💜️💜️

  • @udayaprasad5355
    @udayaprasad5355 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @philipbandara8735
    @philipbandara8735 4 หลายเดือนก่อน +1

    බං මම හිතාගෙන හිටියේ මේ විදිහට හිතන්නේ මම විතරයි කියලා.

  • @banduladias6954
    @banduladias6954 4 หลายเดือนก่อน +5

    බුදු හාමුදුරුවන් ට පස්ස දික්කරගෙන බන කියන එකෙන් දැක්කමයි,,

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 4 หลายเดือนก่อน +2

      පිටිපස්සේ ඉන්නේ බුදු හාමුදුරුවෝ නෙමේ..

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud 4 หลายเดือนก่อน +1

      E me hamuduruwangema pilimayak

  • @ghanathilakaherath4943
    @ghanathilakaherath4943 3 หลายเดือนก่อน +1

    රහතන් වහන්සේලා මෙහෙම හිනාවෙනවද අපහාස විදියට

  • @ventnarada5896
    @ventnarada5896 4 หลายเดือนก่อน

    උමංදාවේන් රටට වැඩදායි පිරිසක් බිහිකරමු

  • @harithasamarasingha639
    @harithasamarasingha639 2 หลายเดือนก่อน

    Budunta කෙලින්ම පිටුපස harawala දේශනා කිරීම weradi කියලා mge හැඟීම..eka pawak.

  • @shamyadesilva
    @shamyadesilva 4 หลายเดือนก่อน +2

    Hamuduruwane jvp wesa ballongen rata bera ganna

  • @ranjithchandrasekera2304
    @ranjithchandrasekera2304 4 หลายเดือนก่อน

    Tikak hithala balanna pitiduwe kiyana kathawe therumak thiyenawada kiyala balanna.

  • @nawarathnabandara7229
    @nawarathnabandara7229 4 หลายเดือนก่อน

    Thanhawa ,raga idesha moohada oba wahanse ugan wannne ? Ein midenta kiyala denna budu haamuduruwanta vikunnagena Kanna EPA bikshun wahanse namakata aithi siuru 2 k ha lunu madinam lunu tikak ganga thaba ganeema pamanai Hari budu dahama minisunta therila thiyennne idiriyedi bindapatheye wadinna soodanam wanna langata genath Pooja karapu kaalaya awasan weegena yanne Hari budu piliwetha ismathu wanna langaiy edata anikkaa saawoo kansaawan yo watthan paridehithi apetho damma sachchena na so kaasaawa marahathi

  • @nowtywasa2391
    @nowtywasa2391 4 หลายเดือนก่อน

    🖤🙏🖤

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 4 หลายเดือนก่อน

    බූදූවෙන කෝස් එකට අයිස් බාත් ඹ්නේ නෑ. මේ "යස්ස හාමූදූරුවෝ" ව සිතූවිලි වලින් බැදලා කවූරු හරි එයාගේ සිතේ අලවලා එහේ මෙහේ යන්න නොදී සියලූ දොර අගූල් වහලා බලා හිටියා නම් ඒත් හරි

  • @ranjithpeiris1934
    @ranjithpeiris1934 3 หลายเดือนก่อน

    මැනිං මාර්කට් එකට පින්සිද්ද වෙන්න මෙයාගේ ගොවිපොල සරුසාරටි.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 4 หลายเดือนก่อน

    18:40

  • @chamalkanchana
    @chamalkanchana 3 หลายเดือนก่อน

    දරුණු පාලකයෝ ඕනේ නැ රටක් දියුණු වෙන්න රජ්ජුරුවරුන්ට පු# දීගෙන හිටපු Facist කාලය ඉවරයි උතුරු කොරියාව දියුණුද ඒකාධිපතියෙක්නේ ඉන්නේ. ඔය මානව හිමිකම් තියෙන රටවල් දියුණු ජපානය දකුණු කොරියාව ඇමරිකාව එංගලන්තය වගේ රටවල් System එකක් ඕනේ නැතුව ඒකාධිපති Facist පාලනයක් නෙමේ.

  • @sumaautomationlk
    @sumaautomationlk 3 หลายเดือนก่อน

    Niyama mudalali wate inna un tika rawatala wada aragena hodata hamba karanawa mee harak tika naya gewanawa 😂😂😂😂 passe sadhu sadhu kiyanawa.Kuliyak gewanne nathuwa waththe wada karanna nam niyama kramaya sadhu kiyanna pinwatha 😂😂😂😂

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 4 หลายเดือนก่อน

    පිස්සු හැදෙන සඳ!

  • @JanakaDmja
    @JanakaDmja 4 หลายเดือนก่อน +6

    මුගෙ තියෙන්නෙ කපටි හිනාවක්

    • @dinethgamage653
      @dinethgamage653 4 หลายเดือนก่อน +2

      Dan ubata ekada tiyana prashne nikan kalakanniyek wennepa bn

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 4 หลายเดือนก่อน

      උබගෙ හිනාව 😂 අනේ ගොන් ජෙප්පො.😂

    • @isurudarshana1852
      @isurudarshana1852 4 หลายเดือนก่อน +1

      Wal awalan nikama wal jeppo 😂😂😂

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 4 หลายเดือนก่อน +1

      කුහක ජෙප්පෙක්.😂

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 4 หลายเดือนก่อน +1

      කුහක ජෙප්පෙක්😁

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 4 หลายเดือนก่อน

    මාත් සිප්පිකටු ,කවඩි අහුලන්න කැමති.ඒත් මෙහෙ මහ මුහුදක් නැහැ නෙ

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 หลายเดือนก่อน

    හාමුදුරුවනේ ජනතාවක් අම්මැලි කරලා දෙන්නෙ රටේ ඉන්න පාලකයෝ මොකද රටේ මෝඩ මිනිස්සු ඉන්නකම් ඔය වගේ බණ අහලා රටේ පාලකයන්ට පුළුවන් මිනිස්සු නොමග යවන්න කොහොමටත් හාමුදුරුවෝ ගොඩක් අයියගානවා ජනතාව දෙන සල්ලි වලින් තමයි ඔය ඔක්කොම සෙල්ලම් දාන්නේ? ඔයත් බයිලා ගහ ඉඳගෙන රට දියුණු කරන්න ඕන පාලකයෝ පාලකය දියුණු වෙනකොට තමයි ජනතාව නැගී සිටින්නේ ජයගන්න ඔයා බයිලා ගහන ඉඳගෙන ඔයාටත් ජනතාව දෙන සල්ලි වල ඉන්නේ මේවා දියුණු කරන්නේ නැතුව ඔයා අම්මගේ අප්පගෙ බූතලේ ගෙනල්ලා ඔයා දේශපාලකයන්ගේ එකග මේ කඩේ යන්න එපා ඔබ වහන්සේ තමන්ගේ කරන කාරිය කරලා ඉවරවෙලා ඔබ වහන්සේට කරන්න පුළුවන් දේ කරන්න දේශපාලනේ ගාවන්න එපා කිසිම දේකට ඔබ වහන්සේ බණ කියනවනම් බණ කියන්න මිනිස්සුන්ට බැන බැන මිනිසුන්ගෙම සල්ලි අරගෙන ඔය දේවල් දියුණු කරල වැඩක් නෑ

  • @pererafrank6470
    @pererafrank6470 4 หลายเดือนก่อน

    මෙයා ආණ්‌ඩුවට විරුද්ධ පන්සල් ක්‍රමයට විරුද්ධ අමුතුම thalekata හැංගිලා වැඩ කරන බුද්ධි අංශ සාමාජිකයෙක්...

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 4 หลายเดือนก่อน

    කී දෙනෙක් ට තේරුනාද නැද්ද දන්නේ නෑ.. නමූත් කියපු ටික හරි ඒත් එහෙම කීවාම තේරෙන කොටසක් වගේම එහෙම නැති කොටසකුත් ඉන්නවා

  • @janetries2533
    @janetries2533 4 หลายเดือนก่อน

    100% all raicht.

  • @ChampaKumari-yx4cb
    @ChampaKumari-yx4cb 4 หลายเดือนก่อน

    Tanhawa wadiwrela mole wikarawela

  • @rajsamarasuriya7992
    @rajsamarasuriya7992 4 หลายเดือนก่อน

    Ado palk ekka drink ekak damuda?

  • @cricketleaguesl6481
    @cricketleaguesl6481 3 หลายเดือนก่อน

    oya geniyanne rajayata sambanda deyak rajayen deyak aran aneee viras

  • @ranilkumara565
    @ranilkumara565 3 หลายเดือนก่อน

    ඊශ්‍රායලයට ජයවේවා ❤❤❤❤❤❤

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 4 หลายเดือนก่อน

    කරන වැඩ කටයුතු හොදයි මගෙ රටෙ නිකන් කන්න දෙනකන් බලා ඉන්න අයට දැක ගන්න වැඩ කරලා මහන්සි වීමෙ ප්‍රතිඑල
    නමුත් බන දේසනා නම් අවුල්
    මිනිසුන් නොමග යැවීම අකුසල කර්මයක් .
    අපි නම් මෙ වැඩ සටහන් බලනවා ඇර. බන නම් අහන්නෙ නැහෑ

  • @alexaalex2434
    @alexaalex2434 4 หลายเดือนก่อน

    I think this monk has not meditated once in his life time. Value of water feel when you are most thirsty, value of shelter feels when it is hot, and value of meditation feel when you know and observe your mind and has time to do it. This monk is asking for example to drive a car when the car does not have a door handle. Door handle is the tool to enter the car such that door handle is the meditation to enter the path of purification. He generalize people who meditate is impure and try to hide their wrong doings. This is a sin to claim that all mediators try to hide and suppress their wrong doings. I feel bad for monks under him, there is no Nibbana but only they can become economic stimulators to benefit him but hardly have no time to develop their spiritual growth. If monks under him start to meditate, he cannot run this place. This is not the path to Nibbahna but it is strictly business to stimulate the economy. Meditate to see the reality as it is, you see only mundane ideology but not supra-mundane ideology.

  • @philipbandara8735
    @philipbandara8735 4 หลายเดือนก่อน

    බුදු සාදූ දහම් පාසල් ගියාද කියලා දන්නේ නෑ.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @pradeepaperera1983
    @pradeepaperera1983 4 หลายเดือนก่อน

    හැබැයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පවසන්නේ භවනාව බොරුවක් කියලද

  • @hewababarendagesugathawans8791
    @hewababarendagesugathawans8791 3 หลายเดือนก่อน

    පොහොටිටු කාරයන්ට ජන්දෙ දෙන්න එපා ඔන්න

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 3 หลายเดือนก่อน

    අමිමට හුඩු

  • @darshanaasanka35
    @darshanaasanka35 3 หลายเดือนก่อน

    රාජපක්ශගෙ ටොපෙක් තමා.යූරියා සමන්ත.ගුටි කෑ බඩු කරු.😂😂

  • @NueankAshenk
    @NueankAshenk 4 หลายเดือนก่อน

    Oya mainata kade gihin kelawaganta epa

  • @vamfonseka421
    @vamfonseka421 3 หลายเดือนก่อน

    Deleted ❤everything 💐

  • @SarathchandraGamage
    @SarathchandraGamage 7 วันที่ผ่านมา

    මේ තවත් අවජාතක සක්කිලියෙක් තමයි ඔය කහ පාට ඇඳගෙන පජාත විවේචිගේ පුතෙක් කොහෙද පජාත පරසක්කිලිය කෝක

  • @western727
    @western727 4 หลายเดือนก่อน +1

    පොඩි එකා නමී සිල්වත් පොඩි උන්ට දානෙ දීල වදිමු. ‌‌‌‌ මෙී මුඩු මහනුන්ට පයින් ගහල එලවමු.

  • @philipbandara8735
    @philipbandara8735 4 หลายเดือนก่อน

    😂

  • @nuwanindika9968
    @nuwanindika9968 4 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා

  • @nipunamaduranga494
    @nipunamaduranga494 4 หลายเดือนก่อน

    පොරක් ද ඔයා බොරු

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 4 หลายเดือนก่อน

    Podi eka keles mallak

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 4 หลายเดือนก่อน +1

    ධර්ම විකුර්ති කරන්න එපා හමුදුරුවනෙ. ඔබගෙ මාර්ගයේ චතුරාර්ය සත්‍යය නෙමෙයිනෙ කියෙන්නේ. 😢
    භොතික සම්පත් දියුණු කරලා නිවන් යන්න පුළුවන් ද? අනෙ මන්දා .පව් ඉතින්😢
    ඔබගේ වැඩපිළිවෙළ රටට ඉතාමත් හොදයි .👍
    එත් එක කරන්න ඕන ගිහියෙක් විදිහට..
    අනාගතයේ දී නිර්මල දහමක් තබා.. පවුල් කන හාමුදුරුවො, බිස්නස් කරන හාමුදුරුවන් නම් බිහිවෙයි.😢😢😢 මෙකෙන්...
    මෙයගෙ බන අහන අයට කියන්න තියෙන්නෙ.. සත්පුරුෂ ආශ්‍රයම ලැබෙවා.
    කියලා මිස අනුකම්පා කිරිමක්..😢
    තෙරුවන් සරණයි!!!

  • @chandanawasantha9786
    @chandanawasantha9786 4 หลายเดือนก่อน

    Pissu uttek mu

  • @AvishkaMadushan-qp7co
    @AvishkaMadushan-qp7co 4 หลายเดือนก่อน +2

    පිටිදූවේ සිරිදම්ම ඔයා පිනට කකා පොරටෝක් දිදී ඉන්න ධර්ම විකුර්තිකයා😂

    • @aw4402
      @aw4402 4 หลายเดือนก่อน +3

      මචන් උබේ අම්මගෙන් අහපන් පොඩ්ඩක් උබ විකෘති ශොට් එකක් ද කියලා පොඩ්ඩක් එකටම

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 4 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 4 หลายเดือนก่อน +2

      මෙන්න ත්‍රස්ත වාදී මහාචාර්ය ජෙප්පෙක් 😂

    • @RavindraMadushanka-bn1vc
      @RavindraMadushanka-bn1vc 4 หลายเดือนก่อน

      ජීවය උමංදාව

  • @harshagamage624
    @harshagamage624 3 หลายเดือนก่อน

    රාජපක්ෂගේ පුක සැපට ලෙව කෑවා නේද ඔයා....

  • @Justicefortheworldchannel
    @Justicefortheworldchannel 3 หลายเดือนก่อน

    කාලකන්නියා

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 4 หลายเดือนก่อน +2

    විනයක් තිබෙන විනය නීති පැමිණෙන්නේ ප්‍රඥාවන්ත නොවන මිනිසුන් උදෙසාය"
    "විනයක් නොමැති විනය නීති පැමිණෙන්නේ කෛරාටික මිනිසුන් ටික දෙනෙක් මිනිසුන්ව හූරන් කෑම සඳහාය

  • @RangapJayasinghe
    @RangapJayasinghe 3 หลายเดือนก่อน

    🙏🙏🙏