ශ්‍රී ලංකාවට බයෝ ඩීසල් ප්‍රායෝගික ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 483

  • @dineshdananjaya3051
    @dineshdananjaya3051 2 ปีที่แล้ว +15

    ඕකට ඔය අය විතරක් ගෙනල්ල වැඩක් නෑ. අර වැඩේ කරන්න යන කොල්ලවත් ගෙනල්ල දෙන්න එකට තියල ප්‍රශ්න අහන්න. එතකොට තමයි නිවැරදි දේ සමාජගත වෙන්නෙ.

  • @ask4041
    @ask4041 2 ปีที่แล้ว +49

    රටේ නායකයන් ලෙස ගොපල්ලන් පත් වීමේ හේතුව කොමෙන්ට් ටික බැලුවහම හිතාගන්න පුලුවන්... 🐂🐂🐂🐂🐂

  • @lochanakavinda4617
    @lochanakavinda4617 2 ปีที่แล้ว +46

    💗👍 මේ මොලෙයි අර මොලෙයි සෙට් උනා නම් ලංකාවටම තෙල් දෙනව ලොවෙත්

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      අපි තමයි හොඳටම කෙරුවේ

  • @dhanushkarajasewaka7639
    @dhanushkarajasewaka7639 2 ปีที่แล้ว +29

    ධනාත්මකව බලමු..කාට හරි කරන්න පුළුවන් දෙයක් නම් ඒ දේට උදව් කරමු ..රටක් විදිහට නවෝත්පාදන දිරිගන්වමු....ඒ සඳහා වැඩ පිලිවෙලක් හා දක්ෂතාවයක් /කැමැත්තක් ඇති යම් කෙනෙක් ඉන්නවා නම් එ් අයට රජය පැත්තෙන් උදව් කරමු...මේ වගේ වැඩසටහන් වලට කරන්න පුළුවන් අපි කරමු කියලා හිතන ධනාත්මක තරුණ පිරිස් ගෙන්වගන්න.

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 ปีที่แล้ว

      ඇයි හරෙන්ද අයියගෙ විඩියො එක බැලුවෙ නැද්ද.

  • @kumarimex5332
    @kumarimex5332 2 ปีที่แล้ว +40

    හැමදාම කියෝ කියෝ ඉන්නවා විතරයි කරපු ඇති දෙයක් නැ ලංකාවේ උන් 😂😂😂😂😂😂😂😂

    • @sameerakelun2690
      @sameerakelun2690 2 ปีที่แล้ว

      මෙයා බෑ කියනවා අරයා පුලුවන් කියනවා

    • @kumarimex5332
      @kumarimex5332 2 ปีที่แล้ว +4

      @@sameerakelun2690 පුළුවන් එකෙකුට කරන්න දෙන්නෙත් නැ උන් කරන්නෙත් නැ එක්කෝ නැත්තටම නැති වෙලා යන්න හරි කරන ekata කරන්න දෙන්න ඕනේ කොහොමත් දැන් ලංකවේ මුකුත් නැනේ 🤣🤣🤣🤣ඔහේ කියෝනව විතරයි හැමදාම දකින්නේ ඒ උනාට මහාචාර්ය වොරුලු කෝ ඉතින් ඔය මහාචාර්ය කමෙන් කරපු ඇති දෙයක් තියනවම් කියන්න කියා පල්ලා ටිකක්

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว +6

      හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වතුර ලීටර් 2500ක් ඕන. එහෙමයි කියල අපි බත් නොකා ඉන්නවද? මුන්ගෙ ආචාර්ය පට්ටම් හොඳයි රෝල් කරල කොහෙ හරි ගහ ගන්න.

    • @usaloverhardcore
      @usaloverhardcore 2 ปีที่แล้ว +1

      gon bayya ,bio diesel හදන්න යන cost එක වැඩි එකෙන් තෙල් ගේන්න පුළුවන් ඒ ඩොලර ටික තිබ්බනම් හදනවට වැඩිය ආන්ඩුවෙන් දුන්න ලනුව කනවනේ උබලා

    • @gwrowdy4163
      @gwrowdy4163 2 ปีที่แล้ว +3

      @@kumarimex5332 මේකනෙ සීන් එක. ලන්කාවෙ වැඩක් කරන්න දෙන්නෙ නෑ. හරීන්ද්‍ර ජයලාල් යූ ටියුබ් චැනල් එකේ කියනව ඊයෙත් ඒ කොල්ල තාම සිපෙට්කෝ එකෙන් මොකුත් කියල නෑලු. දවස් ගානක් වෙනව. මුන්ට් කොමිස් හම්බෙන්නෙ නැති නිසා බොරුවට එක පැත්තක් අල්ලන් කියෝනව. මිනිස්සු ඔය පැත්ත ගැන දන්නෙ නැති නිසා. 350ට හදල දෙන්න පුලුවන්, අනිවාරෙන් ඩීසල් වලට වඩා අඩුවෙන් දෙන්න පුලුවන්ලු. මේව කරන්න දෙන්නෙ නැත්තෙ කොමිස් හම්බෙන එවුන් ඉතින්. ලන්කාවෙ හොද නිර්මාණ හම්බානක් තියේ ඒව පාලකයො කරන්න දෙන්නෙ නෑ. ශික්.

  • @presentvideocreation5776
    @presentvideocreation5776 2 ปีที่แล้ว +56

    දුපත් මානසිකත්වයෙන්මිදී හැමදේටම මුහුදට දත නියවන්නේ නැතිව, අපිටත් අපේ රටේ දෙයක් කරන්න පුළුවන් කියලා හිතන දේශීය ව්‍යවසායකයන්ට, නව නිපැයුම්කරුවන්ට ශක්තියක් වෙන්න මෙවැනි විද්වත් සාකච්චා හරි වටිනවා.😁😁😁😁😁😁😁😁😁

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      අපි තමයි හොඳටම කෙරුවේ

    • @n.n.8402
      @n.n.8402 2 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ

    • @charithgunasekara169
      @charithgunasekara169 2 ปีที่แล้ว +2

      දේශීය කාබනික හාල් කාලා සැපේ ඉන්න ගමන් හිතෙන දේවල්

    • @champikaa80
      @champikaa80 2 ปีที่แล้ว

      පට්ට ගොන් රැලක් ඉන්න ජනතාවක් ඉන්න රටකට මෙි කියන්නෙ
      මෙි වෙලාවෙ ජනතා නියොජිතයෙක් ඔනැ නැ රට හදන්න මෙළයක් තියෙණ එකෙක් නැගිටපන් ඉක්මනට.. ඉක්මනට ආර්ථික කෙමිසමක් (Day by Day Plan & master Plan for next move ) හදපල්ලා කාළකන්නි හැත්ත එකත්වෙලා.......විදුලිය /ගමණා ගමණය /දුමිරිය නාස්තිය අවම කරපල්ලා නිකන්කකුල් වන වනා ඉදගෙන ticket check කරන්න ඉන්නටා 25 විතර කොළඔ මොකාද ඵලධායිතාව බලන්නෙ ?එක දුමිරියක් හොදන්නැ අතුගාන්නැ..............................මුක්කුද යකො 'ඉල්ලිමි විතරයි මුන් දක්නේ විකල්ප හොයන් නැ ගමණාගමනයට හිතපල්ලා 27 December 1864. දුමිරිය දිවිවෙි කොහොමද කියලා.............

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      @@champikaa80 ගොටා තමයි හොඳම විකල්පය.

  • @nadiya3753
    @nadiya3753 2 ปีที่แล้ว +13

    නාකි වෙනකන් කරපු මගුලකුත් නෑ , තරුණ කොල්ලෙක්ට කරන්න දෙන්නත් නෑ...කැලනියේ නයින්ට සාදු කියපු දෙරණේ ගොබ්බ ෆෑන් බේස් එක බයෝ ඩීසල් හරියන්නේ නෑ කියලා අර්ථකතන දෙද්දී තමා පුකෙන් හිනා යන්නේ ඉතින්😂

  • @thilakbandara4302
    @thilakbandara4302 2 ปีที่แล้ว +25

    ඇයි බන් උබලා මෙ විදියට ගනන් හැදුවානම් මෙ රට ලොකෙ දියුනුම රට වෙලා නෙද? වුබලත් දෙසපාලුවන්ට හොරා කන්නම පාරවල් කියපල්ලා

    • @sadunpradeep4779
      @sadunpradeep4779 2 ปีที่แล้ว

      Itn un kiypu dewal klnm rata diyunu wennadda. Un kypu dewal krnnane kwruth. Lankawe inn moda minissu game inn chandinwa parliament yawala anith minissunta bninw. Ane mnd lankawe minissu nm

  • @charithgunasekara169
    @charithgunasekara169 2 ปีที่แล้ว +32

    රටේ ඉන්න බහුතරයක් ගවයො කියලා කොමෙන්ට් බැලුවාම තේරෙනවා.

    • @PRAMODEmusic
      @PRAMODEmusic 2 ปีที่แล้ว +6

      ඔව්වා කියන්න යන්න එපා. බයෝඩීසල් බයියන්ට එයාලගෙ ආතල් එක ගන්න දෙන්න

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 ปีที่แล้ว +1

      එතකොට වෙන දියිනු රටවල බයො ඩීසල් කියලා හදෙන් ගෙනල්ලද use කරන්නෙ

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 ปีที่แล้ว

      උබලා වගෙ එලුවො ඉන්නකන්. ආයෙත් ගොටා වගෙ එකෙක් තමා එන්නෙ

    • @PRAMODEmusic
      @PRAMODEmusic 2 ปีที่แล้ว +2

      @@mallikajayasuriya7374 ඉස්කෝලෙ ගිහින් නැති වුණාම ඔහොම හිතෙන්න පුළුවන්.

    • @charithgunasekara169
      @charithgunasekara169 2 ปีที่แล้ว +3

      දැන් බයෝ ඩීසල් වලට ආවඩන උන්ට තමයි මෙච්චර කාලයක් කාපු හාල් වස වෙලා කාබනික ඒවා ඕන උනේ. දැන් කාපල්ලා කාබනික පුන්නක්කු

  • @irangigunasena8770
    @irangigunasena8770 2 ปีที่แล้ว +31

    අඩුමතරමෙන් රටේ ඩීසල් ,පෙට්‍රල් අවශ්‍යතාවයෙන් යම් කොටසක් වත් රට තුල නිෂ්පාදනය කල යුතුයි , ඩීසල් ,පෙට්‍රල් සම්පුර්ණයෙන්ම පිට රටකින් ලබාගැනීම නිසා තමා , අද ලංකාවට මේ තත්වය උදා වෙලා තියෙන්නේ .
    ඉදිරියේදී ඉන්ධන අර්බුදය ලෝකයටම බලපාන කාලයක් ඒවි , එවිට අපේ නිපදවීම පරිණත වී නොතුබුනොත් , රට අනාථයි
    දැන් විකල්ප ආරම්භ කලොත් , එය අනිවාර්යෙන්ම රටට යහපතක් , බයෝ ඩීසල් හොද ආරම්භයක්
    අනික ඉන්ධන සම්පුර්ණ අවශ්‍යතාව එක රටකින් ලබා ගතහොත්, එම රටට අපට බලපෑම් කීරීම පහසුයි .

    • @thisandthat8269
      @thisandthat8269 2 ปีที่แล้ว

      100% true

    • @sicario540
      @sicario540 2 ปีที่แล้ว +1

      😂 අනෙ අනේ පෙට්‍රල් හදන්න ක්‍රමයක් තියෙනවද. ඕව අනවශ්‍ය වියදම්. හැමදේම පුලුවන් කියල ඔලුව උඩ තියාගන්න එකත් නෙවෙ බුද්ධිමත්කම 💔😂. රට තුල හදන්න ඕන්නැ ත්‍රිකුනාමලේ ගිහින් බලන්න කොල්ලො ටැංකි ඇතුලෙ ක්‍රිකට් ගහනව 😂💔 ඔච්චර බයෝ ඩීසල් සුපිරිනම් ඇමෙරිකාව ඇයි ඉලෙක්ට්‍රික්, හයිඩ්‍රජන් වලින් යන වහන හදන්නෙ.

    • @hirukakarasinghe2591
      @hirukakarasinghe2591 2 ปีที่แล้ว

      gon harako petrol hadanne kohomada? biopetrol kiyala ekak na, bora thel waling thama ithin. oya diesel petrol okkotama wada eco friendly and future ekata hodama electric karana eka cars and etc

    • @samithdilshan1032
      @samithdilshan1032 2 ปีที่แล้ว

      @@sicario540 පෙට්‍රල් හදන්න ක්‍රමයක් තියෙනව. Plastic pyrolysis මගින් cude oil නිපදවලා ඒව පිරිපහදු කරල පෙට්‍රල් ඩීසල් ගෑස් කියන ඉන්ධන තුනම නිපදවන්න පුළුවන් ඉතාම අඩු වියදමකින්.මීට අවුරුදු කීපයකට කලින් ඒක ප්‍රායෝගිකව ඔප්පු කරල පෙන්නුව ලංකාවෙ කෙනෙක් හැබැයි දැන් ඒ මනුස්සයට මොනව උනාද දන්නෑ.හැමදේම බෑ කියාගත්ත එලුවො වගේ ජාතියක් එක්ක රටක් ගොඩගන්න පුළුවන්ද

    • @sicario540
      @sicario540 2 ปีที่แล้ว +1

      @@samithdilshan1032 😂 ඕක කොච්චර sustainableද කියල ඔයා දන්නවද? 😂 හරියට නොකලොත් වෙන ප්‍රශ්න ගැන. රටේ තියෙන තත්වෙ එක්ක අපිට පුලුවන් දේ දැනගෙන අපි කරන්නොනි. බැරි දේ බෑ තමා යකො 😂. අනික ගොඩගන්න කලින් හිතපන් මේ රට වැටුනෙ කොහොමද කියල තොපිල වගේ තෙල් නැති උනාම බයිසිකල් පදින්න හදන positive පකයො නිසා තමා තාමත් රට වල පල්ලට යන්නෙ💔 ඔය දන්නැති මගුල් වලට වඩා අපේ රටේ තියෙන මිනිරන් වගේ ඒවගෙන් කොච්චර වැඩක් ගන්න පුලුවන්ද අපිට තියෙන්නෙම රත්තරං පොලවක්. තොපි මෙ සතියට එක ගානෙ මගුල් අල්ලන් වැලලෙන වෙලේ ඒව ගැන හිතපන් පොඩ්ඩක්

  • @shehanb7
    @shehanb7 2 ปีที่แล้ว +18

    අර කොල්ල කරන්න යන දේට කකුලෙන් අදින්නෙ නැතුව උදවු කරන එක තමයි කරන්න ඕන. ලෝකෙ ඉහල පෙලේ විද්‍යාත්මක සඟරා වල පළ කරපු යම් කාරණා පවා පසු කාලීනව ප්‍රශ්න කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා පර්යේෂණ පත්‍රිකා වලින් අපි දේවල් ගනිද්දි ඒ පර්යේෂණ පත්‍රිකාවේ වහලෙක් නොවී ඒ කාරණා උකහා ගන්න අපි දැන ගන්න ඕන. අභියෝග එනවා. ඒවට මුහුණ දෙන්න ඕන. ඉලොන් මස්ක් ඉලෙක්ට්‍රික් කාර් හදන්න පටන් ගනිද්දි මුළු ලෝකයක්ම ඕක හරි යන්නෙ නෑ කිව්වා. ෆෝඩ් කම්පැනි එකේ අයිතිකාරයා හිනා වුනා. දැනට තියෙන විද්‍යාත්මක කාරණා මත පදනම් වෙලා biodiesel ප්‍රායෝගික නෑ කියන තර්කය ඒ නිසා පිළිගන්න බෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ බලශක්ති ගැටළුවට එකම විසඳුම biodiesel කියන එක. දක්ෂ ව්‍යවසායකයෙක් නම් මේ ක්‍රියාදාමය පටන් ගත්තම පස්සේ ඒකෙ කාර්යක්ෂමතාව වැඩි කරන්න ඕන කොහොමද කියන එක දැන ගෙන ඒ අනුව යම් යම් වෙනස් කම් කරන්න වෙයි.

    • @Birdy44960
      @Birdy44960 2 ปีที่แล้ว +3

      මේ‍ කතා කරන වුන්ගෙ බොරු කයිය විතරයි..මේ‍ වෙනකන් කරපු රෙද්දක් නෑ🤮

    • @shehanb7
      @shehanb7 2 ปีที่แล้ว

      @@Birdy44960 ඇත්ත. අපි දේශපාලකයන්ට හැමදාම බැන්නට, රට වලපල්ලට යන්න මේ වගේ උගත්තුත් ඒ හා සමානව වග කියන්න ඕන.

  • @kapiladesilva5862
    @kapiladesilva5862 2 ปีที่แล้ว +33

    ආචාර්‍ය තුමා විෂය දැනුම තිබුනට . දත්ත තිබුනට පමනින් යමක් තක්සේරැ කරන්න බැ මුලිකව පොල්තෙල්ම පාදක කරනවනං එහි අනුපාතයවත් දක්වන්න ඒ හැර බෝහෝ සාදක තියෙනවා ලංකාවෙ පුධානම ගැටලුව තමයි විරැද්ධ විම හා ඊර්ෂියාව තව බොහෝ සමාජ සාදක කිව හැකියි.

    • @sankaperera
      @sankaperera 2 ปีที่แล้ว +4

      Meyage channel ekata ghn balnna... Anupathye indan okkma thynva

  • @diyego4279
    @diyego4279 2 ปีที่แล้ว +37

    💩 දෙරන තොපේ පැනිය වගේ නෙවෙයි මේක.. අර කොල්ල හදනවනම් ඒකටවත් සප් එකක් දීපියව්

    • @pasindujayathilaka2845
      @pasindujayathilaka2845 2 ปีที่แล้ว +3

      Iskole nogiya unta owa therenna uba wage

    • @sithijahirushan2002
      @sithijahirushan2002 2 ปีที่แล้ว +2

      හැම මගුලම දාලා වාහන දුවන්න පුලුවන් නම් ඇයි වාහන හදන කම්පැනි ඒවට මෙකට පෙට්‍රල් ගහන්න මේක ඩීසල් ගහන්න කියන්නේ ? මිනිස්සු කියන හැමදේම විශ්වාස කරන්න එපා ඒකයි අපට ගොඩ එන්න බැරි අපේ උන් රැවටෙනවා බිස්නස් කරන එකා හදන්නේ ලාබ හොයන්න මිසක් හොද නිශ්පාදනයක් දෙන්න නෙමෙයි ඒකයි ආසියාතික රටවල් වල මානසිකත්වය විශේශයෙන් දකුනු ආසියාතික රටවල්

    • @rantharu5943
      @rantharu5943 2 ปีที่แล้ว +1

      @@sithijahirushan2002 ඕකුන්ට කිවුවට වැඩක් නෑ බන් මැටි හරක් ඉන්නෙ ලන්කාවෙ

  • @naradavidanage1905
    @naradavidanage1905 2 ปีที่แล้ว +44

    අනේ මේ අය මුහුද හද්ගවුවක් තියෙද්දී අබුඩේ අදිනවා.හැමදේම බෑ බෑ,වෙන රටවල් ඔවා කරනවා.ලංකාවේ හදන්න උදවු ඉල්ලන්වා.ඔහේ සද්දයක් නෑ.අනේ අපේ රටේ මිනිස්සු.

    • @harischandralokuwithana2715
      @harischandralokuwithana2715 2 ปีที่แล้ว +5

      මුංට කොමිස් ගහන්න බැරි හින්දා මුං ඉඩ දෙන්නේ නෑ,

    • @tharushalakmal7
      @tharushalakmal7 2 ปีที่แล้ว

      වෙන රටවල් ඔවා කරනවා තමා බයොඩීසල් වැඩියෙන්ම පවිච්වී කරන රටවල් බ්‍රසීලය ඉන්දුනීසියාව. ඒ රටවල් වන වීනාශය අතිනුත් උඩින්ම ඉන්න රටවල්. අනිත් රටවල් කරනවා බොහම අඩුවෙන්.. අවසනේ වෙන්නේ අපෙ රටේ මිනිහෙක්ට සම්බොලයක් කන්න පොල් ගෙඩියක් නැති වෙන එකයි

    • @samanabeysinghe2068
      @samanabeysinghe2068 2 ปีที่แล้ว

      ape unta kawada labunu nidahase wadak karla loke jaya ganna mun hamadama kakulen adinawa nodokin mehema ratak

    • @thorodinson3955
      @thorodinson3955 2 ปีที่แล้ว

      වෙන රටවල් වලයි ලංකාවෙයි වෙනසක් තියෙනවනේ

    • @n.n.8402
      @n.n.8402 2 ปีที่แล้ว

      මොකක් හරි දේශපාලන මගඩියක් තියනවා මෙතන

  • @tharushalakmal7
    @tharushalakmal7 2 ปีที่แล้ว +12

    කිසම තාරකික බුද්දියක් නැති මිනිස්සු ලන්කාවේ ඉන්නේ.. ලස්සන වචන ටිකක් කිවුවනම් ඔක්කම හරි. සහරන්ලා බොම්බ ගහපු ගමන් මහින්දාල්ගේ කතාවලට රැවටිලා උන් බාලෙට ගෙනවා වගේ තමා තෙල් අර්බුදේ කියලා බයොඩීසල් හදන එක. දිර්ග කාලීන ගැටලු එද්දී රටම විදවපල්ලා. දැන් මේ අන්ඩුව ගෙදර යවලා දුශනය තොර අන්ඩුවක් ගෙන එකයි විසදුම. අපිට තෙල් වල ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ ඩොලර් වල ප්‍රශ්නයක්.

    • @naveentharaka7937
      @naveentharaka7937 2 ปีที่แล้ว +3

      ekane bn mewage deshapalakayo tikak rate bihiwela inne untath thibbe surangana katha witarai deyak karaddi hithanna pathi godak thiyanwa

  • @thereisnoachievementwithou7848
    @thereisnoachievementwithou7848 2 ปีที่แล้ว +7

    මේ පුද්ගලයාට විද්‍යාක්ච යෙක්ට එහා ගිය මොලයක් තියෙන්නෙ.රෙස්පෙක්ට් සර්.🙏

  • @harinidinuththara2404
    @harinidinuththara2404 2 ปีที่แล้ว +16

    අපිට තව නැතිවෙන්න දෙයක් නෑ මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩගහන්න එපා නැතිබනේමයි කියවනේ අර කොල්ලට ඇපෲවල් එක තාම දීලා නෑ

    • @edukmax3000
      @edukmax3000 2 ปีที่แล้ว

      ඔව් ඒ approve එක ඉක්මනට ඒ කොල්ලට දෙන්න

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 ปีที่แล้ว

      ඔව් අරගලෙ ඉන්න උන් සතියක් කෑගැහුවන්ම් හරි එ කොල්ලට එ අවසරය දිපන් කියලා. කොහෙද උන් කෑගහන්න්‍ර් ගො හොම් නෙ

  • @otunumanorathna
    @otunumanorathna 2 ปีที่แล้ว +11

    නියමයි. ඔබලාගේ සහාය අත්‍යවශ්‍යයි මේමොහොතේ පමණක් නොව හැමදාටමත් අනාගත දරු පරපුරෙ උන්නතිය වෙනුවෙන්.

  • @pathumpradeep
    @pathumpradeep 2 ปีที่แล้ว +17

    වියදමෙන් වැඩක් නෑනේ, ආයෝජනය කරලා තමන්ම හදනවා කියනවනේ, පුළුවන්ද බෑ ද බලන්න අවසරය විතරනේ ඉල්ලන්නේ...

    • @sicario540
      @sicario540 2 ปีที่แล้ว

      මේම මිනිස්සු ඉද්දි 24ත් ජනාධිපති වෙන්නෙ නිල් කොල රතු සෙට් එකෙන් එකෙක්ම තමා ඉතින් 😂 ඌ උගෙ රුපියල් දැම්මට ඒවගෙන් පොඩි පොඩි ඒව හරි import කරන්න යන්නෙ බෙහෙත් කෑම ගන්න තියෙන සීමිත ඩොලර් ටික. 😂වචන වලට රැවටෙන උබල වගෙ උන් හින්ද තමා මේ රටට දිගටම ඔහොම උන්‍ර්‍ර්

    • @itmastersajith
      @itmastersajith 2 ปีที่แล้ว +2

      Thel hadana gohin kanna thiyena tikath nathi unama therei

    • @sadunpradeep4779
      @sadunpradeep4779 2 ปีที่แล้ว +1

      Pohora wltth okm ne kiwe. Pitaratath pilignnw kiwwa. Hoda market ekk tynw kiwwa. Anthimta kannth na. Specialist l epa kyl kiwwne ektth. Eth hithu manapeta klne.minissunge patten gowiyo witri wiradda une. Dn knnth na. Theerana gddi salli gut eki thibbt wdk na. Specialist lge ideas gnn one. Ethokti succes wenne. Ona polburueekt therenw gaana haduwam production cost ekth 500 paninw

    • @shyamaleemendis950
      @shyamaleemendis950 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත.අවසරේනේ ඉල්ලන්නේ....

    • @pasindujayathilaka2845
      @pasindujayathilaka2845 2 ปีที่แล้ว +1

      1 liter ekak hadanna 60000 k withara yanawa eka therenne nathda ?

  • @maheshmaduwantha2337
    @maheshmaduwantha2337 2 ปีที่แล้ว +46

    Food(amount1Kg) Water consumption,
    ( litres)
    Chocalate 17,196
    Beef 1 kg 15,415
    Sheep Meat 1 kg. 10,412
    Pork 1 kg 5,988
    Butter 1 kg 5,553
    Chicken meat 1 kg. 4,325
    Cheese 1 kg 3,178
    Olives 1 kg. 3,025
    මේකත් බැලුවනම් හරි.කිසිම දෙයක් නොකර මේ වගේ බොරුවට තර්ක කර කර ඉඳලා තමයි රටට කෙලවෙලා තියෙන්නෙ

    • @moozillatunes
      @moozillatunes 2 ปีที่แล้ว +1

      Thanx. Great!

    • @presentvideocreation5776
      @presentvideocreation5776 2 ปีที่แล้ว +1

      👌

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      අපි තමයි හොඳටම කෙරුවේ

    • @LasinthaDilshann
      @LasinthaDilshann 2 ปีที่แล้ว +4

      වෙන රටවල් වල විවාද කරලා විසඳුම් හොයන්නෙ.මෙහෙ කරන්නෙ වාද කරලා කරන වැඩත් නවත්තන එක.

    • @n.n.8402
      @n.n.8402 2 ปีที่แล้ว +1

      අනේද කියන්නේ.නොකා නොබි තමයි ඉන්න වෙන්නේ ඔය කියන විදියට

  • @galhenaarachchigeudayadars2736
    @galhenaarachchigeudayadars2736 2 ปีที่แล้ว +22

    එතකොට ඇමරිකාවෙ අපේ කෙනෙක් තණකොල වලින් පෙට්‍රල් හදනවනේ

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +12

    බෑ බෑ කියනවට වඩා තමන්ගෙ වාහන වලට හරි හදා ගත්තනම් හරි. මේ කියන්නෙ පැක්ට්රියක් විදියට මේ වැඩේ කරන එකේ ගැටලුවක් තියෙනවා කියලා

  • @නිර්මාණ-ථ4ස
    @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว +4

    මම බය උනා රින අදහසක් කියයි කියලා 21 කොල්ලට සපොට් කරමු මොකටද කල් අරින්නෙ
    එල

  • @sajisoysa8244
    @sajisoysa8244 2 ปีที่แล้ว +17

    කොහොමත් අපේ රටෙ දැනටමත් ඉන්ධන ගේන්නෙ පාඩුවටනෙ....ඵහෙම බැළුවත් බයෝ ඩීසල් ලාභයි ...අඩු තරමෙ dollar හරි ඉතිරිකරන්න පුළුවන් ...

  • @JayCreations79
    @JayCreations79 2 ปีที่แล้ว +19

    ප්‍රශ්නෙ පටලවගෙන ඉන්නෙ. ඒ කොල්ල ඩීසල් හදන්නෙ ඉවත ලන තෙල් වලින් තමයි. බොරු කයිවාරු නැතුව ඒ වැඩේට අවසර දෙනවලා

    • @sankaperera
      @sankaperera 2 ปีที่แล้ว +4

      Meya kiynne mulu ratama bio diesel denna giyoth Vena dae ..a Hara individual ewa gana neme kiynne

    • @JayCreations79
      @JayCreations79 2 ปีที่แล้ว +2

      @@sankaperera ඒ කොල්ලගෙ වැඩසටහන් දෙක බැලුවද

    • @sankaperera
      @sankaperera 2 ปีที่แล้ว +3

      @@JayCreations79 oya kollage ekath baluwa ...Ruchita ge ekath baluwa.....balapu nisai MN comment ekak damme

    • @JayCreations79
      @JayCreations79 2 ปีที่แล้ว

      @@sankaperera ඔයා මේ වීඩියො එක හරියට අහල නෑ

    • @sankaperera
      @sankaperera 2 ปีที่แล้ว +2

      @@JayCreations79 ahava ahava.....are kolla kiyna Eka Hari ehama hadanna puluwan waradi Naha....but mass production krnnna baha lankawa wage ratakata .....ekai kiynne....Ekta thwa experiment Krnna one... experiment Krnna R&D walata Salli wen krnnna one ..dan poddak hoyala balapan R&D walta lankawe government kochrak Ven krnwada kiyla budget eken.......

  • @nironiro4214
    @nironiro4214 2 ปีที่แล้ว +24

    මුන් ගනන් හද හදා ඉන්නකොට අපිට හෙන ගැහිලා තියේ

    • @sadunpradeep4779
      @sadunpradeep4779 2 ปีที่แล้ว +1

      E kiyanne hadala iwr unt passeda gann hdnn one.🤣

  • @sisira456
    @sisira456 2 ปีที่แล้ว +2

    පැහැදිලි ඊරිසියාව.. උගත් උනත් කරගන්න බැරිව කරන්නබ්පුලුවන් අයට අවස්තවක් දෙන්නෙ නෑ... ඒකොල්ලගෙ වීඩියෝව හරියට බැලුවනම් ඒක හොදට තේරෙනව. ඒකොල්ලගෙ ප්ලැනෙක මොකද්ද කියලා.

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +12

    අර කොල්ලට අවස්ථාව නොදී පංපෝරි ගහනවා

  • @samangamage7094
    @samangamage7094 2 ปีที่แล้ว +18

    බක පණ්ඩිතයො ඉන්නකන් ලංකාව දියුණු කරන්න හම්බ වෙන්නේ නෑ. තමන්ගේ පට්ටමයි වන්සෙයි කාල් ගගා පොර ටෝක් දිදී ඉන්නව මෙච්චර කාලෙකට කරපු මගුලකුත් නෑ. කරන එකෙකුට කරන්න දෙන්නෙත් නෑ.

    • @hasiraweerasekara2404
      @hasiraweerasekara2404 2 ปีที่แล้ว

      Sirama kathwa

    • @sadunpradeep4779
      @sadunpradeep4779 2 ปีที่แล้ว +3

      Hoyala blhnko krpu mgulk ndd kyl. Lankwe minissu danne media wlin pennana dewal witri. Ethanin eht mkuth dnna. Poddk hyl blhnko lankawe minissu krn dewal.aruta occrt bio diesel hdnn onnm ewa sambandwa inn specialist ekk kthkrl invest klnm possible widyk hygttki.

    • @pasindujayathilaka2845
      @pasindujayathilaka2845 2 ปีที่แล้ว +2

      Uba karapan ko ithin modaya

  • @ranceylonese74
    @ranceylonese74 2 ปีที่แล้ว +44

    Auto gearbox system එක එනකොට හොද නෑ = දැන් හොදයි.
    Hybrid battery system එක එනකොට හොද නෑ = දැන් හොදයි.
    මේ රටේ පණ්ඩිතයො වැඩි,රටට කරපු සේවයක් නෑ.හැම දේම එනකොටම එතනම ඉවරයි.

    • @extremedrives8083
      @extremedrives8083 2 ปีที่แล้ว

      Aniwa

    • @slguitarists3570
      @slguitarists3570 2 ปีที่แล้ว +4

      බස් හිමියෝ සෙට් වෙලා හදන්න ගත්තනම් හරි මුංගෙ පකේ අවසරයබල්ලට දාලා...

    • @hasiraweerasekara2404
      @hasiraweerasekara2404 2 ปีที่แล้ว

      Aniwren😂

    • @dilanmadusanka991
      @dilanmadusanka991 2 ปีที่แล้ว

      Aniwa ban

    • @usaloverhardcore
      @usaloverhardcore 2 ปีที่แล้ว +1

      bio diesel හදන්න යන cost එක වැඩි එකෙන් තෙල් ගේන්න පුළුවන් ඒ ඩොලර ටික තිබ්බනම් හදනවට වැඩිය ආන්ඩුවෙන් දුන්න ලනුව කනවනේ උබලා gon bayyo

  • @damithwaduge4989
    @damithwaduge4989 2 ปีที่แล้ว +2

    අනේ කරන දෙයක් කරලා ලංකාව ඉක්මනින් මේ තත්වයෙන් ගොඩ ගන්න, මගේ රටට දළදා හාමුදුරුවගේම පිහිටයි😢❤️❤️🙏🙏

  • @oshannirad
    @oshannirad 2 ปีที่แล้ว +2

    බයෝ ඩීසල් කියන්නේ අලුත් කන්සෙප්ට් එකක් කියල හිතන් ඉන්න උනුත් ඉන්නවනේ 😂😂

  • @roshankulasekara3947
    @roshankulasekara3947 2 ปีที่แล้ว +6

    මුං දන්නේ කෝට් දාගෙන පම්පෝරි ගහන්න විතරයි කාලකන්නි

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว +2

      හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වතුර ලීටර් 2500ක් ඕන. එහෙමයි කියල අපි බත් නොකා ඉන්නවද? මුන්ගෙ ආචාර්ය පට්ටම් හොඳයි රෝල් කරල කොහෙ හරි ගහ ගන්න.

    • @sadunpradeep4779
      @sadunpradeep4779 2 ปีที่แล้ว

      @@sss645y ow mcn awlk na . Crude oil littre ekk 244 t lankawta genalla petrol diesel gas synthetic oil hdnn puluwn kma tyeddi e salli dala oil methanol naoh genalla gasuth genalla diesel hadamu ne. Awlk na ne.

  • @moviehub6652
    @moviehub6652 2 ปีที่แล้ว +4

    අපේ රටේ මිනිස්සුන්ගෙ කටේම තියෙන්නෙ සිස්ටම් චේන්ජ් කරන්න ඕනෙයි , බුද්දිමතුන්ට වියතුන්ට තැන දෙන්න ඕනෙයි කියන එක..... ඒ වුනාම බුද්දිමතෙක් වියතෙක් තර්කාන්විතව දත්ත හා තොරතුරු මත පදනම්ව ප්‍රකාශයක් ලබා දුන්නාම, ඒකට සාවදානයෙන් සවන් දීල ඒක ප්‍රකාශයේ හරය තේරුම් ගන්න තරම් නිහතමානී කමක්, බුද්දියක් අපේ මිනිස්සුන්ට නැ...
    ඉතින් රට ආගාදෙටම වැටෙන එක ගැන අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ.🙂🥲

    • @Earn.Money_11
      @Earn.Money_11 2 ปีที่แล้ว +2

      Sira 😂 මුන්ට තෙරෙන්නෙ නැ කියන එක හදන්න බැ කියලා නෙවෙ කියන්නෙ එක ප්‍රායෝගික නැ කියලා කියන්නෙ මුන්ට එක තෙරෙන්නෙ නැ 😂

    • @chamodbasnayake4260
      @chamodbasnayake4260 2 ปีที่แล้ว +1

      Sirama katawa bn ara manussaya pahadili karala widyathmakawa deyak kiyanawa me harak uda pana pana natanawa 😂😂

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 2 ปีที่แล้ว +9

    මුගෙ හිනාව දැක්කාම බලන්න හිතුන්නෑ.එතනම පේනව දැනුම තියෙන හරකෙක් කියල

  • @davivithana8073
    @davivithana8073 2 ปีที่แล้ว +59

    රැචිර සර් ගේ පැහැදිලි කිරීම ඉතාම සරලයි. හැමෝටම තේරැම් ගන්න පුලුවන්. එසේම විද්‍යාත්මක ව මේ ගැන හිතන්නේ නැතුව මේ වගේ දෙයක් කරන්න ගියොත් තවත් විනාශයක් තමයි.

    • @inboxscience3172
      @inboxscience3172 2 ปีที่แล้ว +15

      ape kauruhari hoda deyak karanna haduwoth mokek hari pakayek daala mewa vinasha karanawa. deshapaaluwonta commies nethiwenawa itin un kemathi weida. ape dosthara pakayot kalakadi kiwa pol thel kanna epa palm thel kanna kiya.

    • @kumarimex5332
      @kumarimex5332 2 ปีที่แล้ว +7

      තව මොනා විනාස වෙන්නද බන් ලංකාවේ දැන් මුකුත්ම නැනේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ලංකාවේ

    • @dilanmadusanka991
      @dilanmadusanka991 2 ปีที่แล้ว +2

      Okkoma sir lage weda penawa apita..

    • @shehanb7
      @shehanb7 2 ปีที่แล้ว +13

      අර කොල්ල කරන්න යන දේට කකුලෙන් අදින්නෙ නැතුව උදවු කරන එක තමයි කරන්න ඕන. ලෝකෙ ඉහල පෙලේ විද්‍යාත්මක සඟරා වල පළ කරපු යම් කාරණා පවා පසු කාලීනව ප්‍රශ්න කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා පර්යේෂණ පත්‍රිකා වලින් අපි දේවල් ගනිද්දි ඒ පර්යේෂණ පත්‍රිකාවේ වහලෙක් නොවී ඒ කාරණා උකහා ගන්න අපි දැන ගන්න ඕන. අභියෝග එනවා. ඒවට මුහුණ දෙන්න ඕන. ඉලොන් මස්ක් ඉලෙක්ට්‍රික් කාර් හදන්න පටන් ගනිද්දි මුළු ලෝකයක්ම ඕක හරි යන්නෙ නෑ කිව්වා. ෆෝඩ් කම්පැනි එකේ අයිතිකාරයා හිනා වුනා. දැනට තියෙන විද්‍යාත්මක කාරණා මත පදනම් වෙලා biodiesel ප්‍රායෝගික නෑ කියන තර්කය ඒ නිසා පිළිගන්න බෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ බලශක්ති ගැටළුවට එකම විසඳුම biodiesel කියන එක. දක්ෂ ව්‍යවසායකයෙක් නම් මේ ක්‍රියාදාමය පටන් ගත්තම පස්සේ ඒකෙ කාර්යක්ෂමතාව වැඩි කරන්න ඕන කොහොමද කියන එක දැන ගෙන ඒ අනුව යම් යම් වෙනස් කම් කරන්න වෙයි.

    • @usaloverhardcore
      @usaloverhardcore 2 ปีที่แล้ว +6

      me channel eka balanne bahutharaye gamwala inna bayyo bn. unwa manasikawa huragena kanawa mole nathi hinda , ruchira sir inna handa man baluwe nathnm balanneth na

  • @pavibes18473
    @pavibes18473 2 ปีที่แล้ว +6

    මීට වඩා කුහකයෙක් දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕනෙ හොඳේ

  • @sumithudayakumara2153
    @sumithudayakumara2153 2 ปีที่แล้ว +8

    බැහැල බලන්නේ නැතුව පොඉ ගහන්න එපා බන්

  • @sajisoysa8244
    @sajisoysa8244 2 ปีที่แล้ว +5

    මෙයා මෙි රටට කරපු දෙයක් කවුරුහරි මට හොයල කියන්න ...

  • @sss645y
    @sss645y 2 ปีที่แล้ว +11

    හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වතුර ලීටර් 2500ක් ඕන. එහෙමයි කියල අපි බත් නොකා ඉන්නවද? මුන්ගෙ ආචාර්ය පට්ටම් හොඳයි රෝල් කරල කොහෙ හරි ගහ ගන්න.

  • @MN-yz8uf
    @MN-yz8uf 2 ปีที่แล้ว +5

    ඇයි බන් උබ්ල ඕකව ගෙන්නල ඕක අහනව වගේ අර කොල්ලව ගෙනත් උගෙන් අහන්න්නෙ නැත්තෙ මුන් බයියො රට කන්නෙ මුන් මේව වෙන්න ඉඩ දෙන්නෑ

  • @sharfazhameed6382
    @sharfazhameed6382 2 ปีที่แล้ว +6

    Wow very interesting dialog. Very intelligent speech. We need more intellects like him.

  • @galhenaarachchigeudayadars2736
    @galhenaarachchigeudayadars2736 2 ปีที่แล้ว +12

    ඉරිගු,උක් වලින් Bio ඩීසල් හදනවා

    • @moozillatunes
      @moozillatunes 2 ปีที่แล้ว

      Rubber seeds a good alternative.

  • @amithmadhusanka9501
    @amithmadhusanka9501 2 ปีที่แล้ว +1

    කිසිම comment ඒකක්‌ දාන්නෙ නැහැ මම,,, ප්‍රර්තාවක් පමණක් කරනවා. දුර දක්නා නුවණ සහිත පුද්ගලයින් පහල වේවා කියනවනම් ඒකත් පරක්කු වැඩී, දැනට ඉන්න පුද්ගලයන්ට දුර දක්නා නුවන් පහල වේවා 🙏

  • @heshan9579
    @heshan9579 2 ปีที่แล้ว +10

    චාන්ස් එක අප්‍රිකාවට ගියාම තේරේවි 🙂

  • @suhass-superworld1776
    @suhass-superworld1776 2 ปีที่แล้ว +10

    Bio diesel හදන එක හොදයි,ඊටත් වඩා අපේම රටේ ඒ වගේ දේකට උත්සහ කරන එකත් හොදයි, ඒක ප්‍රායෝගික නැහැ කියලා කියන්නෙ දත්ත ඇතුව,හැබැයි දෙරණ් ඒක ගෙන්ත් කියවන්නෙ අපිට ආදරේට නෙමේ, රුචිර සර් ගෙ videos බලලා තියෙනවා, මේ හොර දේශපාලන නඩේට කඩේ යන මනුස්සයෙක් කියලා පේන්නෙ නම් නැහැ.

  • @ghiniduma3026
    @ghiniduma3026 2 ปีที่แล้ว +3

    ලැජ්ජයි ඕයි... බලනවා තමුන්ට දාලා තියෙන කොමෙන්ට්ස්. පරිස්සම් වෙන්න අප්‍රකටව හො තමුන්ට හම්බවෙනවා ස්වභාව ධර්මයෙන් අනුශාසනා ව.....

  • @අපේකම1
    @අපේකම1 2 ปีที่แล้ว +12

    මුත් දෙශපාලුවන්ගේ ගු කන එකෙක්. FB එක පොඩ්ඩක් බැලුවානම් තෙරුම් යයි හැමොටම

  • @greenisland8976
    @greenisland8976 2 ปีที่แล้ว +7

    මේ වගෙ ගොන් හරක් form කරන්න එප මූන දක්කම හොම්බට අනින්න හිතෙනව බත් බැලයට

    • @chamodbasnayake4260
      @chamodbasnayake4260 2 ปีที่แล้ว +1

      Ado buddi mattama pradarshanaya karanna epa bn comment section eke 😂 me campus ekka lecture kenek eee wagema scientist kenek meya kiyana katawa ahala idapan hariyata

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 2 ปีที่แล้ว +4

    හැම එකටම බාල්දි පෙරලන කාලකන්නි. ප්‍රතිපත්ති රෝල්කරල ගහගනියවු #$%#

  • @pramuditharathnayaka2211
    @pramuditharathnayaka2211 2 ปีที่แล้ว +3

    මේක තෙල් එඩරැ තෙල් වලින් හදන්න පුලුවන් බව අනුරාධපුර ඩොක්ට කෙනෙක් ඔප්පු කලා.තෙල් එඩරැ පහසුවෙන් ලංකාවේ වගා කල හැකියි.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +2

    එඩරු ඇට වලින් ද බයෝ ඩීසල් ලබාදීම හැකි මාර්ග ඇති බව උගතුන් ගේ මතයක් ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +12

    දේශ ද්‍රෝහී නොහී හිටින් රුචිර ..... තමුන් විතරද දන්නෙ

  • @cha1645
    @cha1645 2 ปีที่แล้ว

    Good explanation. What if we import used oil?

  • @gayalgeethanjana4339
    @gayalgeethanjana4339 2 ปีที่แล้ว +12

    මෙතුමාට තියෙන්නේ පොතේ දැනුම විතරයි. ප්‍රැක්ටිකල් නෑ,😔

    • @sadunpradeep4779
      @sadunpradeep4779 2 ปีที่แล้ว +3

      Pothe danumd ethuma kiwe. Mn nm kynne bn pothe danumi practical danumi kynne mkdd kyl theremgnin issrl. Me inne scientist knk. Practical theory dekm danna minissu. Issrl ugattunta tyenne pothe danuma witri kyn lankawam winasa krpu sankalpe ain krgnin oluwen. Japane gowithan krnneth hodt igengttu minissu

    • @ハシタサンダルワン
      @ハシタサンダルワン 2 ปีที่แล้ว +2

      @@sadunpradeep4779 සිරාවටම මචං ජපන් ආවම තමයි තේරෙන්නේ අපේ රට දියුණු නොවී ඉන්නෙත් ජපන් අය දියුණු වෙලා ඉන්නෙත් ඇයි කියලා. මිනිස්සුන්ගේ ආකල්ප සහ ක්‍රියාකාරකම්.

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +11

    ඔය කියන තරමට හැමෝම විද්‍යාඥයෝ වුණා නම් මේ පෘථිවි තලයට මෙහෙමත් වෙයිද බොලව්...?

    • @sasmithathanuga9442
      @sasmithathanuga9442 2 ปีที่แล้ว

      ඒක නන් ඇත්ත බොසා
      කව්රු හරි මොකක් හරි අලුත් දෙයක් කරපු ගමන් ඒකෙ වැරදි හොයන උන් නන් ඉන්නව සෑහෙන , අත දෙන්න එකෙක් නැති උනාට

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว +1

    ඉතාමත් හරවත් පෙහෙදිලි කිරිම ක්
    ස්තුති යි

  • @YasithEllawala
    @YasithEllawala 2 ปีที่แล้ว +4

    රැල්ලට යන ගොනුන් වෙත. අපිට ඕනී තරම් renewable energy තියෙනව. මුලු අවුරුද්දෙම අව්ව වැටෙනව. සුලං බලය තියෙනවා. ඔය ටික හදා ගත්ත නම් නකරද රැල්ලට යන ගොනෙක් නොවී...

    • @diamond.1234
      @diamond.1234 2 ปีที่แล้ว +1

      @@SamsungTAB-zb8jd ඒක තරම් සුපිරි ම එක ඒක ගැන තමයි පරීක්ෂණ කරන්න ඕන බන්

  • @kapiladaraniyagala5912
    @kapiladaraniyagala5912 2 ปีที่แล้ว +15

    me wage hodata igena gatha මිනිසුන් thama rata පාලනය kala යුත්තේ

    • @nanayakkara8838
      @nanayakkara8838 2 ปีที่แล้ว +3

      මේ විද්‍යාඥවරයෙක්.

    • @kapiladaraniyagala5912
      @kapiladaraniyagala5912 2 ปีที่แล้ว +1

      @@nanayakkara8838 ow
      Metuma podi kale hadi wadune ape pradeshyae

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 2 ปีที่แล้ว +1

    මෙතුමා අධ්‍යාපන ඇමති කරමු

  • @gayanlalindra7574
    @gayanlalindra7574 2 ปีที่แล้ว +35

    දෙරණ... හැමදාම ගොන් ආතල් තමයි දෙන්නේ....

    • @edukmax3000
      @edukmax3000 2 ปีที่แล้ว +2

      උබත් මේකට ගොං විදිහට reply දාපු මීහරකෙක්. තොටත් ඕනෙ රට වැනසෙනවටද කොහෙද 😡

  • @n.n.8402
    @n.n.8402 2 ปีที่แล้ว +4

    හැම එකටම නෑ බෑ ගාන රටේ මොනවද මේ විදියට කරන්න පුළුවන්.එක්කෝ කරන්න පුළුවන් විදියක් කියන්න ඕනේ.පට්ටම් නන් තියනවා ඕනේ තරම්. වැඩ තමා නැත්තේ.කරන්න හදන මිනිහගේ කකුලෙන් අදින්න තමා දන්නෙ

  • @daysofkrishan9195
    @daysofkrishan9195 2 ปีที่แล้ว +1

    Science with ruchira ❤️🌸

  • @sasankadilshan5091
    @sasankadilshan5091 2 ปีที่แล้ว +8

    හදන්න bari කතාවක් kiyanne na karnna bari කතාවක් kiyanne eka ubata වැඩක් na ne ara kolla සල්ලි ඉල්ලන්නේ na u hadai.

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 2 ปีที่แล้ว +2

    100% bio diesel හදමු කියලා නෙමෙයි කියන්නෙ.අඩුම තරමෙ ප්‍රවාහන ශේෂ්ත්‍රයට(බස්,දුම්රය සේවා) වලටවත් මේ ක්‍රමය කරනවා නම් රටේ ඩොලර් කොච්චර ඉතුරු කරගන්න පුළුවන්ද?මේ රටේ හිස් ඉඩම් කොච්චර තියෙනවද.ඉතින් ඒ ඉඩම් වල බයෝ ඩීසල් නිපද විය හැකි භෝග වර්ග වගා කලොත් අපිට මේ සදහා භාවිතා කරන used oil වලට අමතරව ඒ සදහා අවශ්‍ය තෙල් ප්‍රමාණය රට තුලින්ම නිපදවා ගන්න පුළුවන්.මේ වැඩේ අපි හරියට කලොත් ආයෙත් අපිට පිටරටවල් වලට අතපාන්න ඕනෙ නෑ.අපේ රටේ ඩොලර් ටිකත් සෑහෙන්න ඉතුරු කරගන්න පුළුවන්.

  • @lotustv6271
    @lotustv6271 2 ปีที่แล้ว +4

    මුන් පක්ෂපාතියි බයෝඩිසල් හදලා භාවිත කරනවාය කියන කෙනා නැතිව සාකච්ඡාව

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +9

    හෙට අනිද්දා ම මහ මග ලෙඩ්ඩු මැරෙන්න ගත්තම රුචිර උඹෙ අම්මත් මතක් කරයි මේ රටේ මිනිස්සු.

    • @sicario540
      @sicario540 2 ปีที่แล้ว +2

      දහම් අමා සයුර 😂 බනින්නෙ අම්මට 💔😂. යකො අවදානමක් අරන් industrial විදිහට කලත් පිටට යන්නෙ බෙහෙත්ක් කෑමක් ගන්න තියෙන ඩොලර් තමා හරකො පෞද්ගලික ආයෝජන කිව්වට ගනුදෙනු වෙන්නෙ රටේ සල්ලි වලින් 😂

    • @usaloverhardcore
      @usaloverhardcore 2 ปีที่แล้ว +2

      රජයට ඩොලර නෑ ගොනෝ තෙල් ගේන්න ලංකාවට උබලා වගා කරගෙන කාපන් වගේම දෙයක් තමයි උබලා තෙල් හදාගෙනම දුවපන් කියන්නේ , හදන්න යන ඩොලර වලින් අපිට ඩිසල් ලීටර 2ක් ගෙන්න පුළුවන් උබලා වගේ මෝඩ ගම් බයියන්ට ආතල් එකක් තමා ඔය දෙන්නේ බයෝ ඩිසල් හදනවා කියලා උන් දන්නවා ගම්වල ඉන්නේ මොඩයෝන්ට මොලේ කළදක් නැ කියල අනික මේ චැනල් එක මොලයක් තියෙන උන් බලන්නේ නැ රුචිර හිටපු හන්දා බැලුවේ

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว

      @@usaloverhardcore බැරි නම් කට වහගෙන හිටිං.....

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว

      @@sicario540 මං කිව්වෙ එහෙමත් බණියි කියල...😕😕😕
      උඹලට බැරි නම් කට වහගෙන හිටහල්ල....කරන එකෙකුට හරි කරන්න දීල....😕😕😕

    • @sicario540
      @sicario540 2 ปีที่แล้ว

      @@Paragatha ඔව් ඌ කරයි. ව්‍යාපාරිකයො දේශපාලනේට ගැලපෙන්නැ කියන්නෙ ඒකයි. පටන් ගැන්ම හොද උනත් සල්ලි කියන්නෙ මහ අමුතු දෙයක් ඕක හොද විදිහට පටන් ගත්තත් අන්තිමට මාෆියාවක් වෙන්න පුලුවන් ලංකාවේ ඔච්චර බැරි වැඩ ඕන්නැ සීනි, හාල් හදල ගොඩ යන්න පුලුවන් රටක් මේක අද ඒවත් මාෆියා වෙලා. මේව තේරෙද්දිත් උබලට වෙන්නෙ අඩ අඩ ඉන්න

  • @shanrathnayaka2726
    @shanrathnayaka2726 2 ปีที่แล้ว

    Good explanation Thank you,

  • @prasannaperera7805
    @prasannaperera7805 2 ปีที่แล้ว +1

    ඔබ තුමා තවම එක ලීටරයක්වත් හදල නෑ , ඒත් අර තරුණය පාවිච්චියෙන් ඉවත් කල තෙල් වලින් බයෝ ඩීසල් හදල තමන්ගෙ වාහනයත් දුවනව , නැති 99 ක් දේ ගැන හිතනවට වඩා , තියෙන එක ගැන ධනාත්මකව හිතුවොත් නේද හොඳ ?

  • @sajisoysa8244
    @sajisoysa8244 2 ปีที่แล้ว +8

    අර කොල්ලට සපොට් ඵකක් දීපල්ලා ...හැමදාම බැරි බැරි ජාතිය.....කවදාවත් ඉහලට යන්නෙ නෑ මෙි ජාතිය ..

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 ปีที่แล้ว

      ඔව් අනෙ

    • @sajisoysa8244
      @sajisoysa8244 2 ปีที่แล้ว

      @@mallikajayasuriya7374 හැමදාම අපි ඵකතැන ..හොඳ දෙයකට විකල්පයක් දෙන්න කවුරුත් නෑ ....හැබැයි අඩුපාඩු...ඇදකුද... විචාර....ඵ්ව හොඳට හොයන්න දන්නව..⁣

  • @rajithasandaruwan2065
    @rajithasandaruwan2065 2 ปีที่แล้ว +11

    හොඳද කියලා බලන්නත් කලින්ම රටේ මිනිස්සුන්ට අලුත් දේවල් එපා කරවන්න දෙරන දරන උත්සාහය🤮....
    මුන් ද්ම්මික පැනිය හොදයි කියපු උන්නේ, නෙදකින් දෙකේපරන🖕

    • @usaloverhardcore
      @usaloverhardcore 2 ปีที่แล้ว

      ube gama koheda , gotabayata ne chande dunne ..?

    • @pasindujayathilaka2845
      @pasindujayathilaka2845 2 ปีที่แล้ว +1

      Uba igena gatha ekek newei ne kata wahan idapan

    • @rantharu5943
      @rantharu5943 2 ปีที่แล้ว +2

      උබට අලුත් දෙයක් උනාට ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි පොන්න වේසිගෙ පුතා

  • @arunakliyanage2651
    @arunakliyanage2651 2 ปีที่แล้ว +4

    Will policy makers be able to implement long term action plans ?
    can we hve joint venture with investors or other countries for that?

    • @heshanachintha4621
      @heshanachintha4621 2 ปีที่แล้ว

      If they are getting the commission they will definitely.

  • @kelumV
    @kelumV 2 ปีที่แล้ว +6

    Its all about managing demand . Energy/Fuel needs cannot be fulfilled by one way. Its always important having backup plans . you need both fossil fuel and renewables to manage demand and price. I think we should be encouraging bio-fuel rather than discouraging it. Again bio-fuel cannot completely eliminate the fossil fuels .. until there is another alternative like hydrogen

  • @BrianHash
    @BrianHash 2 ปีที่แล้ว +7

    Happy to see you in this forum Mahinsasa 👍

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 2 ปีที่แล้ว +3

    කරන්න පුලුවන් නිසානේ ඒ කොල්ලා කියන්නෙ ... සල්ලි ඉල්ලන්නෙ නැ නෙද

  • @sajisoysa8244
    @sajisoysa8244 2 ปีที่แล้ว +6

    ඵතකොට මහත්තයෝ කුඹුරු කරන්න වතුර ඔිනි නැද්ද ....ඵහෙම බැළුවොත් බත් කන්නත් බැරිවෙයි.......

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +9

    ඉතා වැදගත් සංවාදයක්

  • @-horapolice4309
    @-horapolice4309 2 ปีที่แล้ว +1

    Ruchira perera කියන්නෙ පට්ට චරිතයක්.

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    නියමයි සර්.

  • @dilipblogs5833
    @dilipblogs5833 2 ปีที่แล้ว +1

    ලැජ්ජායි දෙරණ, අර කොල්ලවත් ගෙන්නපල්ලා, නිකං වැඩ බැරි කාරයෝ ගෙන්වන්නේ නැතුව... වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ගෙන්නපල්ලා

  • @leslieperera5589
    @leslieperera5589 2 ปีที่แล้ว +2

    හැම දෙයක්ම කරන්න ගියොත් ඒකට අකුල් හෙලන කාලකන්නි set එකක් ඉන්නවා... ඒ නිර්මාණය ලංකාව හැර යයි

  • @gameshub4991
    @gameshub4991 2 ปีที่แล้ว +2

    කුහකයා .... කරන්නෙත් නෑ කරන එකාට කරන්නෙත් නෑ...

  • @thiliniharshanijayasundara3995
    @thiliniharshanijayasundara3995 2 ปีที่แล้ว +1

    Please support to execute this project...🙏🙏🙏🤝🤝🤝

  • @champikamadukanda4608
    @champikamadukanda4608 2 ปีที่แล้ว +1

    අර අහිංසකයා ඩීසල් ටිකක් හදලා දාන්ඩ යනවා සමාජයට ඒක ඌට හදන්ඩ පුලුවන්නම් අඩුවට පාඩුවේ ඒ මනුස්සයා ඒ වැඩේ කරන්න දෙන්න
    හැදෙන මනුස්සයෙකුට හැදෙන්න ඉඩ දෙන්න ඕනේ මම බොහොම ආස කරන මහත්මයෙක් තමා මෙ
    සමහර විට මෙතුමා කියන එක හරි වෙන්න පුළුවන් මොකද හරි යන්ඩ හරි වරදින්න හරි තෙල් ටිකක් හදන්න මනුස්සයෙක් කාටවත් හොයල දෙන්න බෑනේ
    ඒ නිසා ඔය එක එක මත කියනවට වඩා නිර්මාණයට තම හැකියාව දායක කිරීම මම වැදගත්
    තෙල් හදන්නට උත්සාහ කරන මනුස්සයාට තෙල් හැදීමේ ආදීනව කියන්න යන එක මේ වෙලාවේ තෙල් මාෆියාවට අවශ්‍ය පිඹුරුපත මෙතුමාට කියා කරගන්නවා වෙන්න බැරිද

    • @sadunpradeep4779
      @sadunpradeep4779 2 ปีที่แล้ว

      Mkdd thel mafiyawa kyl hithhn bn. Lankawe indana surakshithathawaya nathi krnn hdnn denna ba. Miniha karanna puluwn nm occr contacts tynwnm gurantors l natuwa loan denwnm hariyt project proposal eka pennapuwm wde ptn gttki. Ex. Vega eka ane pane government eka apita aproval dennane gga hitye na krl prnnuwa. Mu me hdnne prasdiyk gnn.

  • @kalanamadushan7237
    @kalanamadushan7237 2 ปีที่แล้ว +1

    සිරි ලංකාවේ අසිරිමත් බුද්දිමතුන් මුන්ටත් තෙල්
    නැති වෙලා කන්න නැති වෙලා පෝලිම් වලට වැටුනම තේරෙයී

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 2 ปีที่แล้ว +2

    හදන්න පුළුවන් උනාට හදන්න දෙන්න නෑ කොමිස් නෑනේ

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +1

    මේ රටේ ඕනේ තරම් පොල් තියෙනවා කටු පොල් තියෙනවා කටු පොල් තෙල් ඔක්කොම රට යවන එක කරන්නේ තෙල් නෑ කියන්නෙපා

  • @Adithya23394
    @Adithya23394 2 ปีที่แล้ว +2

    දම්මික පැණිය වගේ බයෝ ඩිසල් එකත් පොඩ්ඩක් නග්ගල ගන්න

  • @udeshikadilhari7699
    @udeshikadilhari7699 2 ปีที่แล้ว +7

    යකෝ ඔය කියන විදියට ඩීසල් පාවිච්චි කරන්න ත් බෑනෙ. ඩීසල් 1Lක් හදන්න ත් වතුර ලීටර් කීයක් නං යනව ඇද්ද 😡😡 මොකද ඩීසල් නිකංම පොලොවෙන් උඩට ඇවිත් ඉබේම ලංකාවට ත් ඇවිත් මොකක් හරි විදිහකට කොලොන්නාව ටත් ඇවිත් තව ත් මොකක්දෝ ලක් එහෙකට ශෙඩ් එකටත් ඇවිත් අපි වාහනෙන් ශෙඩ් එකට ගියාම ඉබේම වාහනේටත් ෆිල් වෙනවද ? ඔය එක ඩීසල් 1Lක් ලංකාවට ඇවිත් වාහනේ ට ෆිල් කරද්දි මිනිස්සු කීයක් වතුර ලීටර් කීයක් බීල නාස්ති කරනව ඇද්ද අෆ්ෆා...නේද .ඒ හින්ද ඔක්කොටම කලිං ඩීසල් තහනම් කරපල්ල. Developed countries ඔය ඔක්කොම නාස්ති දැනගෙන Bio Diesl හදල පාවිච්චියට ත් ගන්නව. තාම Developing country එකක් උන අපේ රටේ එකෙක් Bio Diesl හදල රටේ මිනිස්සුන්ට සහනයක් දෙන්න try කරද්දී තමයි නැති නාස්තිය ක් පේන්නෙ.🐃🐃🐐🐐 රැල.

    • @roshankulasekara3947
      @roshankulasekara3947 2 ปีที่แล้ว

      ඔයා හරි මුං උගත් මෝඩයෝ...

  • @kanhat986
    @kanhat986 2 ปีที่แล้ว +20

    Bio diesel is not necessarily manufactured out of edible oils. There are many alternative sources... Better you encourage for that., than discouraging the whole concept

    • @moozillatunes
      @moozillatunes 2 ปีที่แล้ว +1

      Yes. What do you think of rubber seeds?

    • @hemamaliabeysinghe8892
      @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +3

      What about Algae biofuel....

    • @kanhat986
      @kanhat986 2 ปีที่แล้ว +2

      Rubber seed kernel is well known for its oil content, with an oil yield of 33.1 wt%. Don't know whether someone has done the maths for the available rubber seed volumes in SL. But a mix of raw materials can be used, such as Jatropha, Cassava, Sunflower, Algae varieties...

    • @moozillatunes
      @moozillatunes 2 ปีที่แล้ว

      @@kanhat986 Yes. True.

  • @kumaracnature
    @kumaracnature 2 ปีที่แล้ว +2

    තොපි වගේ කොමිස් කාක්කෝ ඉන්නකන් මොන ඩීසල් හැදිල්ලක්ද

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 2 ปีที่แล้ว +6

    යකෝ අහක‌ දාන‌ ඒවගෙන් තමා හදන්නෙ

    • @samindasampath8291
      @samindasampath8291 2 ปีที่แล้ว +2

      ලංකාවටම බයෝ ඩිසල් හදන්න.. අහක දාන තෙල් කොහෙන් ද 😂😂

    • @tharushalakmal7
      @tharushalakmal7 2 ปีที่แล้ว

      100% sure?

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 2 ปีที่แล้ว

      @@samindasampath8291 අහක‌ දාන තෙල් පිටරට යවනව කියල‌ දන්නවද ලංකාවෙන්?

    • @kavindumaleesha1023
      @kavindumaleesha1023 2 ปีที่แล้ว +1

      @@kalindurathnayake2521 ඔය වීඩියෝ එකවත් හරියට බලපන් , දෙරණෙන් නෙ දාල තියෙන්නෙ . ඒකෙත් කියනව 160000 mt රටින් ගේනව කියල . කන්නත් නෑ රට යවන්න කතා කරන්නෙ 😌✋

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 2 ปีที่แล้ว

      @@kavindumaleesha1023 සිංහල තේරුම් ගනින් බං දොඩවන් නැතුව.

  • @gayanlalindra7574
    @gayanlalindra7574 2 ปีที่แล้ว +2

    තොපි හැමදාම කළේ මේ ලංකාව නැති කරපු එක... නාගයා ගෙනල්ලා වගේ ආතල් දෙන්න එපා...

  • @slnauwa8279
    @slnauwa8279 2 ปีที่แล้ว +1

    යකෝ මේ වගේ වැඩසටහනට චතුර තමයි හොඳ 😁😀

  • @kanisahaka2917
    @kanisahaka2917 2 ปีที่แล้ว +12

    හැම නිතරම දෙයක් කරන්න හදදිත් මුන්ට හැමදාම නැහැ බැහැ නොදකින් ලංකාව වැටෙන එක හන්න දෙයක් නැ තොපි තමා ලංකාව කන්නේ . නැහැ බැහැ කිය කිය අහිංසක මනුස්සයො මොල කාපිය

    • @idc0009
      @idc0009 2 ปีที่แล้ว +4

      issella kiyana ahapan buruwo harakek wge kiywanne nathuwa😂😂

    • @slowednation9303
      @slowednation9303 2 ปีที่แล้ว +1

      විද්‍යාව නොදන්න බූරුවා

    • @pramodbhanuka
      @pramodbhanuka 2 ปีที่แล้ว +1

      moda harakekne oi thamuse(2)

    • @shashikanishan1440
      @shashikanishan1440 2 ปีที่แล้ว +2

      Sirawatama widyawa wadipura danna gon pakai hinda tamai ape ratata me hene.munta kiyanne ugath moodoyo

    • @rohansamaranayake5863
      @rohansamaranayake5863 2 ปีที่แล้ว

      නොදතිං තොපි වගේ කිසිම විවාර බුද්ධියක් නැති ධම්මික පැණි බයියො තමයි රට කෑවෙ අනේ ලබන ආත්මෙදිවත් තොට මොලේ පෑදේවා

  • @thisandthat8269
    @thisandthat8269 2 ปีที่แล้ว +5

    It's a benefit for all the citizens if there is a market for used oils so that they can make fuel and we can make extra income for something we already throw away

  • @ricardoperera9880
    @ricardoperera9880 2 ปีที่แล้ว

    අපි තමයි හොඳටම කෙරුවේ

  • @gaminiambanpola2873
    @gaminiambanpola2873 2 ปีที่แล้ว

    බයෝ ඩීසල් හදන්න පුළුවන් කියන මහත්තයා ටත් අවස්ථාවක් දුන්නොත් හොඳයි

  • @chamal2983
    @chamal2983 2 ปีที่แล้ว

    මේක හරි❤️

  • @kumaritennakon4192
    @kumaritennakon4192 2 ปีที่แล้ว +3

    YES GREAT IDEA